ebay vero item and court orders I නඩු වැටෙන භාණ්ඩ හදුනා ගමු I branded items I

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • This video explaining how to identify ebay court orders and vero items.
    #ebaycourtorders #ebayvero #ebaydropshipping
    01.මේ විඩියෝව සමග බැලිය යුතු අනිත් පිළිබද විඩියෝව -: • eBay Vero item I eBay ...
    02.Facebook group link - / 375149896893019
    03.ebay අලුත් update එකෙන් පසුව අලුත් විඩියෝ playlist එක මෙතනින් මුල ඉදන් බලන්න
    th-cam.com/users/pl....
    key word - #court #ebaycourt #ebaycourtorders , #courtoders, courtoders, ebay ver, #vero , #ebayverolist #ebayveroitem , #brandeditems, #aliexpress #howtocreatealiexpressaccount #alixpress #ali #aliexpres #aliexpress seller #aliseller #ebaydropshipping #ebaydirectshipping #ebaydirect #ebaydirect #directshipping #ebayyoutubehub #ebay , #ebay account , ebay account create , #how to , how to create ebay , howto create ebay account , ebay account verified , verified ebay account , ebay account step , ebay account sinhala , ebay account new , after #new update , ebay new update create ebay account , creat ebay account , creat , ebay new account , ebay new update 2021 , ebay new account create , ebay drop , ebay dropshipping , ebay #dropshipping #sinhala, ebay sinhala , ebay selling , ebay account #2021 , #create new ebay account 2021 , ebay 2021, ebay new , #ebyanew , account, ebay account verification, ebay email verification , ebay phone number verification , ebay srilanka , ebay sinhala srilanaka , emoney , ebay selling new . ebay new payment methord , ebay new account create sinhala srilanaka , ebay bid , how , create ebay , ebay step by step , ebay account create youtubehub , ebay yotubehub , hub , ebay money , ebay account , verified ebay , verified , verified ebay account , ebay new update , ebay after new update , ebay dropshipping new update , #afternewupdate ebay , ebay new 2021 , ebay 2021 , dropshipping new , dropshipping 2021 , new , how to , ebay payoneer new update , drop , shipping , ebay sinhala , dropshipping sinhala , ebay drop new , ebay selling , ebay 1st video , ebay new playlist , ebay new update selling , ebay account sinhala , ebay direct shipping sinhala , ebay payoneer , ebay managed payments , ebay dropshipping setup sinhalka , ebay new payment method , ebay 2021 update , ebay seller update , ebay srilanka sinhala , ebay new sinhala , ebay dropshipping guide , #ebaydropshipping account , ebay , ebay link , #ebaypaymentproblams #ebaybuingissuse #ebaycantbuyitem

ความคิดเห็น • 266

  • @youtubehub
    @youtubehub  3 ปีที่แล้ว +10

    01.මේ විඩියෝව සමග බැලිය යුතු අනිත් පිළිබද විඩියෝව -: th-cam.com/video/mlj1M5xJtP0/w-d-xo.html
    02.Facebook group link - facebook.com/groups/375149896893019/
    03.ebay අලුත් update එකෙන් පසුව අලුත් විඩියෝ playlist එක මෙතනින් මුල ඉදන් බලන්න
    th-cam.com/play/PLygYaMIGTbMf_DHictwA2ZQKY44DY9oCR.html
    TH-cam එකෙන් ඉගෙන ගන්න බැරි අය ඉන්නවානම් විතරක් මගේ කෝස් එකට එන්න.
    තනි තනි ළමයව වෙන වෙනම අරන් උගන්වන්නේ.
    අනිවාරයෙන්ම භාන්ඩ විකුණන තත්වයට එනකම්ම උගන්වනවා.
    කෝස් එකේ මුලු මුදල රු.15,000. එන හැම ගැටළුවක්ම විසදනවා.
    ඉවසීමෙන් වැඩ කරන්න පුළුවන් අය විතරක් එන්න.
    Zoom එකෙන් කෝස් එක කරන්නේ, මුදල් අපහසුතා තියන අයට චැනල් එකේ විඩියෝ බලලා මහන්සි වෙලා ඉගෙන ගන්න පුලුවන්..
    කොස් එක කරන්න මුදල් තියන අය පහල දාලා තියන Number එකට call කරන්න
    TH-cam Hub - 0771024274
    facebook page :- facebook.com/TH-cam-hub-103872094917786
    face book account :- facebook.com/profile.php?id=100058749812819

    • @meanofficial17
      @meanofficial17 3 ปีที่แล้ว +1

      අයියෙ මන් ebay account එකක් හැදුවා . Frist name ,last name දීලා email address එකත් දීලා ඊට පස්සෙ password එකක් ඉල්ලනවනෙ . අනේ එකට මගෙ email එකේ password එක ගහලා creat account කරේ 😐.
      ඒහෙම අව්ලක් වෙනවද.🙄

    • @CWCW.
      @CWCW. 3 ปีที่แล้ว

      Phone එකෙන් කරන අය කොහොමද control එකයි f එකයි ඔබන්නෙ

  • @pasindujayasekara5670
    @pasindujayasekara5670 2 ปีที่แล้ว +5

    කෝස් වලට විසි තිස්දාහ ගන්න කාලේ ඔයාගේ වීඩියෝ වල වටිනාකම නම් කියලා නිම කරන්න බෑ. ❤️🌻

  • @udeshsaranga6661
    @udeshsaranga6661 3 ปีที่แล้ว +7

    මරැ සුපිරියටම කියල දෙනවා......
    ඉස්සරහට කරන කියන වැඩ සියල්ලම සාර්ථක වෙන්න ඕනි...❤️💪

  • @blockdhanu303
    @blockdhanu303 2 ปีที่แล้ว +1

    වැල්වටරම් නැ අත්තටම ගොඩක් හොදට ව්ඩියො කරනව සුපිරි තෙරෙන සින්හලෙන් කියල දෙන කෙනෙක් දැක්කමයි

  • @sanjudilshan9842
    @sanjudilshan9842 3 ปีที่แล้ว +3

    නියමයි හොදේ ආයෙ එකෙන්ම ගුරු මුශ්ටියක් නැතුව කියල දෙනවා මරු දිගටම මෙ වගෙ විඩියෝ දාන්න ඔක්කොම මන් බලනවා

  • @Lakshan-123
    @Lakshan-123 3 ปีที่แล้ว +3

    ඔබ තුමාට අප්‍රමාන පිං මෙ කරන වැඩේට ...🙏

  • @animalslife5703
    @animalslife5703 2 ปีที่แล้ว +1

    Thank you , මම අවුරුද්දකට කලින් බැලුව video ebay ගැන , දැන් ආයෙ පටන් ගන්න නිසා අයෙත් මේ බලාගෙන යන ගමන් , thank you ඔයාගෙ කාලය අප වෙනුවෙන් වැය කරාට

  • @HSTrading
    @HSTrading 2 ปีที่แล้ว +1

    විජලනය කරන ලද එළවළු, පලතුරු වර්ග විකුනන්න ebay යොදා ගත හැකි ආකාරය පැහැදිලි කිරීමක්‌ කරන්න. ස්තුතියි 🙏

  • @ruchiranimesh7223
    @ruchiranimesh7223 3 ปีที่แล้ว +3

    බඩු සේල් වෙන්න දාන විදිහයි සේල් උනාම එයාලට යවන විදිහයි මුදල් හම්බෙන විදිහයි ටිකක් කියල දෙන්න පුලුවන්ද .ඔයාගෙ වීඩියෝ ගොඩක් වැදගත් අයියේ

  • @prabathamadusanka8438
    @prabathamadusanka8438 2 ปีที่แล้ว

    මෙහෙම කියලා දෙන youtube කෙනෙක් දැක්කාමයි...👍👍

  • @gayaline9246
    @gayaline9246 3 ปีที่แล้ว +2

    මම youTube hub විඩියෝ බලලා තමා ඔකෝම දෙවල් කරගත්තේ. පළවෙනි අයිතම ඉයේ ඔක්ශන් දැම්මා. බලමු මොකද වෙන්නේ කියලා. මම ගොඩ ගියෙත් නම් කවදා හරි ඔබ හොයගෙන එනවාමයි.❤️❤️❤️❤️
    මේ අවංකව කියලා දෙන දෙට මට කියන්න තියෙන්නෙ ඔබගේ සියලුම ප්‍රාර්ථනා ඔබ සිතනවාටත් වඩා හොදින් ඉටු වේවා.🙏🙏❤️❤️❤️

  • @oshanakalanka3028
    @oshanakalanka3028 3 ปีที่แล้ว +11

    බලන් හිටිය වීඩියෝ එකක් අයියේ. ගොඩක් වටිනවා...❤️❤️❤️❤️

  • @AviationInsight
    @AviationInsight 2 ปีที่แล้ว +2

    Cylone tea, Lipton, Dilma, Munches, Maliban, wijaya products, me wage products walatath court order wathinawatha ?

  • @mrs2fgaming832
    @mrs2fgaming832 2 ปีที่แล้ว +1

    උබනන් මරු අයියා..පට්ට විදියට කියන එවා පැහැදිලි ඔයාට වරදින්නේ නෑ ජයවේවා ..... ❤️❤️❤️

  • @hettigodadisna7913
    @hettigodadisna7913 ปีที่แล้ว

    Hodin පැහැදිලි ..thanks brother ..

  • @shanpluskandy276
    @shanpluskandy276 3 ปีที่แล้ว +1

    හොඳ වටිනා දැනුමක් මම ලබාගත්තා. මම ගෙදරදී ගොරකා paste හදනවා. නමුත් ලියාපදිංචි වෙලා නෑ කොහෙවත්ම. එහෙම දෙයක් ebay එකේ sell කරන්න පුළුවන් ද? උදව් කරන්න පුළුවන් ද

  • @Udayanga747
    @Udayanga747 2 ปีที่แล้ว

    ඔයා මාර චරිතයක්
    ජය වේවා මචං

  • @chathurikoshala7918
    @chathurikoshala7918 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ..ඊලග වීඩියෝ එක සම්පූර්ණයෙන්ම ඩිරෙක් ශිපින් සම්බන්ධයෙන් කරන්න ..දිග වැඩි උනාට අවුලක් නැහැ ඔයා සියලු දේම පැහැදිලිව කියලා දෙනවා..අයින් කරලා බලන්න කිසිම දෙයක් නැහැ ..ඔයාගෙ විඩියෝ වල කියන සියලු දේම වැදගත් ..

  • @manulamadhusara4382
    @manulamadhusara4382 3 ปีที่แล้ว +1

    New updete 8 ඉදල directshipping video විතරක් දාන්න bro.

  • @kaveen2911
    @kaveen2911 2 ปีที่แล้ว +2

    එතකොට අයියෙ ලංකාවෙ products ebay selling දාන්න බැරිද? Example ÷ branded spices (wijaya products , sathosa products ) branded hair oil?

  • @supunwellala5058
    @supunwellala5058 3 ปีที่แล้ว +2

    ඊලග වීඩියෝ එක ඉක්මනින් ඕනි ❤️🙏

  • @AnushaHerath-y6n
    @AnushaHerath-y6n 7 หลายเดือนก่อน

    Jaya veva.. godak pin me karana mehevarata 🙏🙏

  • @sudeshdesilva2370
    @sudeshdesilva2370 2 ปีที่แล้ว +3

    Always given the best to us...…! Appreciate your enormous effort and triple gems always protect you brother...! Stay safe...!

  • @BAKINGBADZ
    @BAKINGBADZ ปีที่แล้ว

    ඔයාගේ වීඩියෝ කොච්චර දිග වුනත් අපි බලනවා අයියේ

  • @harshanachathuranga1175
    @harshanachathuranga1175 ปีที่แล้ว

    සුපිරියට කියලා දෙනවා ආහ් ගැම්මක් 💪💪💪❤️❤️

  • @නවසිංහලරාවය
    @නවසිංහලරාවය 3 ปีที่แล้ว

    Mn wena vidiyo balanna na aiye oyage ewa vitharai balanne niyamata therenwa

  • @asirigayan6168
    @asirigayan6168 3 ปีที่แล้ว +1

    අයියෙ විඩියො එකනම් සුපිරි.. එලටම තෙරුනා.. අයියෙ පුලුවන්නම් අර emony විඩියො එකත් ගෙන්නකො😐✌️

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว +2

      eka na mchn ewagen salli ganna ba, ekai mn kare natte

  • @madhuhansinationalcollegeo9844
    @madhuhansinationalcollegeo9844 3 ปีที่แล้ว

    Ane direct shipping eka step by step kiyala dennako. Account eka hadagena mokak hari item ekak dana.widiya hama ekakma. Please.. oyage video harima pahadili.

  • @pamodmaduranga5239
    @pamodmaduranga5239 3 ปีที่แล้ว

    Machan, ebay seller school eka gena video ekak dannako.dawasak lokuwata visthara kale naaa.vistharayak ekka dammanan godak watinwa.🙏

  • @kaveen2911
    @kaveen2911 2 ปีที่แล้ว

    Aiiye me vedio series eke direct shipping කරන්න පටං ගන්න අයට මොන ටිකද බලන්න ඔනෙ

  • @Tech-tc5hj
    @Tech-tc5hj 3 ปีที่แล้ว +1

    ඕතරයිට් ලේටර් එක අපි ඉල්ල ගත්තා කියමු,හදිසි මොකක් හරි අවුලක් උනොත් අපී ඒ ලෙටර් එක ඉදිරිපත් කරන්න ඕන ebay එකටද?

  • @madushandammika132
    @madushandammika132 3 ปีที่แล้ว +1

    වීඩීයෝ එකක් එනකන් සෑහෙන දවසක් බලන් හිටියා...

  • @slbest8639
    @slbest8639 3 ปีที่แล้ว

    Puluwan ekkamanata elaga video genna aiye,thama balagena innawa ebay account eka hadala item ekak hoyana vidiha ikkamanta genna

  • @senarathbandara-d5m
    @senarathbandara-d5m ปีที่แล้ว

    Sir api authorization illana kota eyalara denna oni details monawda

  • @sahandivayanjana7613
    @sahandivayanjana7613 3 ปีที่แล้ว

    parissaman budusaranai jasu phitai

  • @vihanganethsara5334
    @vihanganethsara5334 3 ปีที่แล้ว

    kalin video series ekath baluwa. Me tikath balanwa. Thanks aiya❤️

  • @nayomidushmanthi7786
    @nayomidushmanthi7786 3 ปีที่แล้ว +2

    පෝන් එකෙන් කරන්න පුළුවන් ද අයියේ

  • @lakkanaperera6
    @lakkanaperera6 3 ปีที่แล้ว +2

    අයියේ මට තාමත් payoneer එක ebay එකට කනේට් කරන්න බෑනේ ඇයි ඒ පිලිස් help කරන්න

  • @malshalankesh3865
    @malshalankesh3865 3 ปีที่แล้ว +1

    Tnx aiye❤️,directshipping වලට මුල් තැන දෙනගමන් dropshipping නුත් හෙමීට කර ගෙන යනවා,මං තව දේවල් ඉගෙන ගන්නවා ඉගෙනගෙන හරියටම වැඩේට බහිනවා youtube එකේ අයියවයි තව chanel එකකුයි තමා follow කරන්නෙ tnx aiye මේ හැම දේටම❤️අයියා වැඩියෙන් කරන්නෙ directshipping ද??

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว

      kare nam dropshipping, dan direct shipping karanne

  • @chanakakeshan
    @chanakakeshan 3 ปีที่แล้ว +2

    අයියේ aliexpress එකේ seller එක්ක chart කරල permit ඉල්ලුවම එයාල කියනව දෙන්න බැ කියල.හැබැයි ebay එකේ resell කරන්න permission දෙනවා.ඒවා list කරාට අවුලක් නැද්ද

  • @manishamalshani7251
    @manishamalshani7251 2 ปีที่แล้ว

    Coconut chips valta oya kivva deval blpnne mona vidihata vaged mahathmaya, lebel ekata brand vla logu ehema noda haduvnm hari neda. Mta naduvk vteid danne. Aluthenmai karnna lesthi une mt krgann pluvn vei kiyala hithnava 😶

  • @yasithanishshanka4395
    @yasithanishshanka4395 2 ปีที่แล้ว

    අපෙ පොටො එකෙ අපේම වෝටර්මාක් එක තිබ්බොත් අවුල්ද? අකවුන්ට් එක තියෙන්නෙ වෝටර්මාක් එකෙ තියෙන නම නෙවෙයි

  • @dilshan5384
    @dilshan5384 ปีที่แล้ว

    Brand item ekk brand name pennathuva photos gahala sell karanna puluvnda?

  • @topshop4522
    @topshop4522 2 ปีที่แล้ว

    Christmas ලග නිසා අපි නත්තල් සීයාගෙ පිනි මුවන්ගෙ වගේ item දැම්මොත් අව්ලක් යයිද ?

  • @CricketWorldHQ948
    @CricketWorldHQ948 3 ปีที่แล้ว +1

    Aiye phone eken pc ekta hotspot deela log unta aulk nedda

  • @kavishkaweerasinghe6881
    @kavishkaweerasinghe6881 3 หลายเดือนก่อน

    සුපිරි ❤️🔥

  • @dilrukshidildil4640
    @dilrukshidildil4640 3 ปีที่แล้ว

    Vidiyo aka enakan balagena hitiye.awa gaman hama vadakma nawaththala mekai baluwe. e tharam
    ma vatinawa.thanak you.ayye mage id, global payment akai 2 kama under review.mokada karanne.

  • @kavindyakarunarathna738
    @kavindyakarunarathna738 3 ปีที่แล้ว +1

    Thank you so much sharing these valuble videos! Keep it up!

  • @chanukaneranjaya867
    @chanukaneranjaya867 3 ปีที่แล้ว

    Video eka nm niyamai aiya. Niyamekata pahadili karanwa ❤

  • @sajithwickramanayake9511
    @sajithwickramanayake9511 2 ปีที่แล้ว

    Aiye oyata puluwannan podi hint ekak denna. SHOT, Troy LEE wage sporting brand walata website thiyenawa. Namuth ewa ebay eke sell krnawa. Lankawe ayanan krnawa adui. Ewa list krna eka bayanaksida? Plz puluwannan idea ekak denna

  • @sasmithadissanayake8467
    @sasmithadissanayake8467 2 ปีที่แล้ว

    Court orders awilla api eka nogewa hitiyoth apita wiriddwa ganna action monawada

  • @keshawaprabath7418
    @keshawaprabath7418 3 ปีที่แล้ว +1

    Court order වැදුනම මොකද්ද වෙන්නෙ?🤔🤔

  • @senarathnaliyanage2252
    @senarathnaliyanage2252 3 ปีที่แล้ว +1

    Thank you malli
    Good useful video.

  • @krishanjayanath7699
    @krishanjayanath7699 2 ปีที่แล้ว +2

    Ubata hariyannet loba natuwa okkoma kyl dena nsa wenna ati

  • @isharaweerasinghe4832
    @isharaweerasinghe4832 3 ปีที่แล้ว +1

    සමහරු කොස් කොලත් වෙලලා යවනවානේ

  • @shanilsilva1522
    @shanilsilva1522 2 ปีที่แล้ว

    ලංකාවේ අයට පෙන්නන්නේ නැතී විදිහට දෙයක් list කරන්නේ කොහොමද

  • @venukadeshapriya6741
    @venukadeshapriya6741 3 ปีที่แล้ว

    Course aka karanna ona.kohomada kara ganna ona.great job

  • @Uresh_Ruchika
    @Uresh_Ruchika 3 ปีที่แล้ว

    adath deyak iganagaththa thanks bro.

  • @blomellaflowers1224
    @blomellaflowers1224 2 ปีที่แล้ว

    E bay app eka haraha මේව කරාට කමක් නැද්ද

  • @hasinduetampawala6252
    @hasinduetampawala6252 3 ปีที่แล้ว +1

    අයියේ... මගෙ payoneer account එකේ drivers licence එකයි bank verification එකයි submit කරේ 2020/05/01... තාම under review නේ... ( කාලයක් active හිටියේ නෑ හැබැයි ) මොකක්ද කරන්න ඕනි කියලා idea එකක් දෙන්නකෝ 😍

  • @nadeeshasadamali6224
    @nadeeshasadamali6224 3 ปีที่แล้ว

    ane aiye ebay Ake ad akak Dana widiya kiyala dennako.

  • @ceylonstreetanimals
    @ceylonstreetanimals 3 ปีที่แล้ว

    මම සෙල් කරපු එකක් යවන්න බෑ. ශිපින් නෑලු kazakhastan වලට. කස්ටමර්ට refund කලොත් සෙලර් කෙනෙක් විදියට අවුලක් වෙනවද?

  • @sakvithirathnayake212
    @sakvithirathnayake212 ปีที่แล้ว

    jayawewa obathumaatath

  • @nipunmadusanka9574
    @nipunmadusanka9574 3 ปีที่แล้ว

    Thanks, aiye... Good luck

  • @mistionara9820
    @mistionara9820 3 ปีที่แล้ว

    Aluthenma patan ganna ayata payneer thama link karanna vidiyakk naddadda kiyannako

  • @sajithpriyankaragunawardan4530
    @sajithpriyankaragunawardan4530 3 ปีที่แล้ว

    api aliexpress sellergen bandaya gaththa mila ebay customer dakinwane?eka prshanyak novi tynne kohmda

  • @maheshchathuranga3098
    @maheshchathuranga3098 3 ปีที่แล้ว

    Supiri aiye... oya elema porak❣️

  • @Photolife96
    @Photolife96 2 ปีที่แล้ว

    ඔයා කියන වගේ ඩිරෙක්ට් ශිපින් තමය් හොද වගේ නේ...

  • @disebleyoutuber3792
    @disebleyoutuber3792 3 ปีที่แล้ว

    එතකොට අපි ළඟ තියෙන අපල් පොන් එකක් ඩිරේක් ශිපින් කර්න්න පුළුවන් ද?

  • @malindawikkramanayaka4736
    @malindawikkramanayaka4736 3 ปีที่แล้ว

    Mn ebay account eka hadala awruddakta vadi mata eken selling patnganna puluwanda mn buy krala thiyenawa item 4k vithara, mata eka panyer walta link krnna brida payapal ekakk hadanna weida oyage video balala thamai hitune godak hodai ewa terenawa puluwan weida wade godadha gnna

  • @muhammed_offl558
    @muhammed_offl558 2 ปีที่แล้ว

    Bro,
    Brand name ekai, logos tikai nathuva item eke name eka vitharak dhaala items vikunanna puluvandha

  • @nayanaranjani6777
    @nayanaranjani6777 3 ปีที่แล้ว

    Sir Ali express eken podi itam genath lankawa thula wikunanna puluwanda.

  • @prabhashniroshan1990
    @prabhashniroshan1990 3 ปีที่แล้ว

    1st listing 1aka 10$ aduwen aution type da danna ona.....

  • @manulamadhusara4382
    @manulamadhusara4382 3 ปีที่แล้ว +1

    දානකන් බලන් හිටියේ bro

  • @shesha7544
    @shesha7544 3 ปีที่แล้ว

    Api keytags walata oya character use karoth eth prashnayak wenawada.Hello kitty ,mickey mouse wage keytags , hairbands,hair pin walata use krla sell krnna berida

  • @TishanDilipvirasooriya
    @TishanDilipvirasooriya 3 ปีที่แล้ว +2

    Man odar karapuwa awa ada gedarat dan pic pak 3 thiyanawaaa thawa 7 vithara thibunoth athi neee daa

  • @NP-pr3bt
    @NP-pr3bt 3 ปีที่แล้ว

    Ayye api mokakhari brand ekak sell karanna eyalagen awasara gattama eyalata gaanak gewanna onida sell wena item walinhari

  • @hibasaeed714
    @hibasaeed714 3 ปีที่แล้ว

    I made a payoneer account but I delete because I forgot the password. I emailed to payoneer they said if you want to reopen the account then give this details I emailed again with all the details they asked then they said they will reply within 3 business days but they didn't then again I emailed then they advise to reregister the account from their website but with new email address I done it but at the time of login it showed that my account is locked.
    Kindly explain about this query now what can I do ?

  • @tharukasamanmali7267
    @tharukasamanmali7267 2 ปีที่แล้ว

    Bro drop shipping karana AC Elena direct shipping ekath karanna puluwanda.poddak petalila wage .ekai.plz rip me

  • @Everything-xx1ul
    @Everything-xx1ul 3 ปีที่แล้ว

    wikipedia වලින් vero items serch කරන්නෙ කොහොමද

  • @smoothingrelax7747
    @smoothingrelax7747 3 ปีที่แล้ว

    broo mama alutin hadala selling active karala masayak payoneer selling ready mage money hold karaida custumer oder eka athata labenakanma

  • @tharanganuwan7876
    @tharanganuwan7876 2 ปีที่แล้ว

    Ebay ekata paypal onimada wena kramayak nadda bro

  • @natureofsrilanaka9925
    @natureofsrilanaka9925 3 ปีที่แล้ว

    මචන් මං අලී එකේ seller කෙනෙක් එක්ක චැට් කලා. මන් එයාගෙන් authorities letter එක්ක් ඉල්ලුවා එයා කියනවා එහෙම ප්‍රශ්නයක් නැහැ එයාගේ ඕනීම බඩුවක් සෙල් කරන්න permission දෙන්ව කියල .එයා එහෙම මට අලී එකට එවපු මැසේජ් විතරක් ප්‍රමාණවත් ද.පුලුවන්නම් මට උත්‍තරය්ක් දෙන්න බ්‍රෝ

  • @CWCW.
    @CWCW. 3 ปีที่แล้ว +1

    Phone එකෙන් කරන අය කොහොමද control එකයි f එකයි ඔබන්නෙ

  • @nayomidushmanthi7786
    @nayomidushmanthi7786 3 ปีที่แล้ว

    Aiye mata lap ekak nam na phone aken dropshipping account ekak hadala kalata kamak nadda

  • @chethanaliyanage6872
    @chethanaliyanage6872 3 ปีที่แล้ว +1

    Aiyeh seller hub active karnna ba ne arry ekak enawa."යමක් වැරදි ඇති බව පෙනේ.කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න".kiyl mk

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว +1

      selling kiyana eka active nokara seller hub eka active karanna ba

    • @chethanaliyanage6872
      @chethanaliyanage6872 3 ปีที่แล้ว

      @@youtubehub aiye selling active karanne kohomad.

  • @danushagamage983
    @danushagamage983 3 ปีที่แล้ว +1

    Ebay එකෙන් බඩු ගන්නකොට එකම visa card එකෙන්ද ගන්න ඕනෙ...නැත්නම් visa card කිපයකින් ගන්න පුළුවන් ද

    • @topshop4522
      @topshop4522 2 ปีที่แล้ว

      මම ගත්තා අව්ලක් උනේ නෑ

  • @navindusadaruwan499
    @navindusadaruwan499 3 ปีที่แล้ว

    Aiye ali ekan item ekak daddi.location china dan oneda??nethnm sri lankama thiyeb dennada??mkdda hode??

  • @lionsblood5690
    @lionsblood5690 3 ปีที่แล้ว

    Ayye direct shipping karana kenekta video eka adaaalada?

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว

      ow dala yawana hatith daala iwarai

  • @Prasadsridanushka
    @Prasadsridanushka 3 ปีที่แล้ว

    Direct shipping karddi th me kiyana widiyta replica sell karanna barida.... Eg:wristwatches

  • @asd9263
    @asd9263 3 ปีที่แล้ว

    Aiye gammiris wage direct shipping karata awlk nadda

  • @ntoys9309
    @ntoys9309 3 ปีที่แล้ว

    1st Team FX da action da Danna one FX dannawanam price karanne kyatada,

  • @p.w.somathissa6946
    @p.w.somathissa6946 3 ปีที่แล้ว

    Phon aken puluwanada meka karanna

  • @dhammikaabeyrathna4861
    @dhammikaabeyrathna4861 3 ปีที่แล้ว

    අයයේ අපි ලන්කාවෙි හදන භාන්ඩයක් මිලදි අරන් ඒක ebay දැමිමොත් මෙි ගැටලුව එන්න පුලුවන්ද රුවල්නැවක් වගේ දෙයක් පිටින් මිලදගෙන ebay දැමිමම එක හදන කෙනාට ඒකට විරැද්ද වෙන්න පුලුවන්ද

  • @udorado-9211
    @udorado-9211 3 ปีที่แล้ว

    එකතුවන්න ..VeRo ZeRo කරගෙන Safety Sell කරමු ...නොමිල දේ අමිල දෙයක් කරගමු .account suspend කරගන්න එක අවම කරගන්න

  • @maleesha4506
    @maleesha4506 3 ปีที่แล้ว

    paypal eka ebay ekata link karanakota mehema enawa eka hadaganna widiya danna . The ability to link a PayPal account is no longer available; however, any previously linked account remains active.
    If you’re unable to create or revise listings due to this update, disable the Require immediate payment with Buy lt Now option in the listing

  • @himalproductionstudio7308
    @himalproductionstudio7308 3 ปีที่แล้ว +1

    අයියෙ එ පොන් එකෙන් හදපු aliexpress එකෙ එකවුන්ට් එකක් ලැප් එකට දලා එකෙන් ebay වැඩ වලට ගත්තට කමක් නෑද්ද

    • @srivideoshub9657
      @srivideoshub9657 2 ปีที่แล้ว

      මචන් අවුලක් වුනේ නැද්ද?????

  • @prabodhagamlath1106
    @prabodhagamlath1106 3 ปีที่แล้ว

    ane sir selling active karaganna widiha kiyala dennako🙏🙏

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว +1

      selling active karanna kalin ebay ekata chat karala kiyanna, oya laga mehema item ekak thiynawa vikunanna denna puluwanda kiyala

  • @wixezysociety8115
    @wixezysociety8115 2 ปีที่แล้ว

    ජය වේවා !!!

  • @thilinalakshan3983
    @thilinalakshan3983 3 ปีที่แล้ว

    අයියෙ ලිස්ට්නින් දාල පලවෙනි අයිටම් එක සෙල් කරන තැනට එන්නතව කොච්චර කල් යයිද.තව වීඩියො කීයක් එනකන් බලන් ඉන්න වෙයිද

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว +1

      thawa video 3

    • @thilinalakshan3983
      @thilinalakshan3983 3 ปีที่แล้ว

      @@youtubehub අම්බෝ දෙවියෙක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️