How to reapply rejected visa | Japan student visa | How to get Japan visa | Sri Lanka | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • How to reapply rejected visa | Japan student visa | How to get Japan visa | Sri Lanka | Sinhala
    ජපානයේ සිංහ සළකුණ
    ආයුබෝවන් කොන්නිචිවා ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පාලමට සාදරයෙන් පිළිගනිමු.
    スリランカと日本の架け橋 Bridge between Sri Lanka and Japan
    Welcome to the ISHARA R youtube channel! 🇯🇵 😀
    තවත් වීඩියෝ / @isharar
    ජපානය හා ජපන් භාෂාව ගැන තවත් දැනගන්න දැන්ම SUBSCRIBE කරන්න.
    To know more about Japan and the Japanese language SUBSCRIBE to our channel
    ෆේස්බුක් හරහා ඔබගේ සියලු ප්‍රශ්ණ යොමු කරන්න
    🗾Our FB - / ishara-r-100290102039860
    🌍Our Instagram - www.instagram....
    🌍Our Japanese Class - / 483204229859926
    🌍Our Discord - / discord
    🦁 OTHER VIDEOS
    • Learn easy spoken Japa...
    Learn easy spoken Japanese in Sinhala | Japanese conversations Sinhala | MINNA NO NIHONGO Sinhala
    • How to use Chopsticks ...
    How to use Chopsticks in Sinhala | How to hold chopsticks correctly | Chopsticks Japanese style
    • Japanese food market S...
    Japanese food market Sinhala | Japanese food review Sinhala | Strange and healthy Japanese food
    • What is the JLPT in Si...
    What is the JLPT in Sinhala |Japanese Language Proficiency Test|JLPT N5|ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණය
    • Japanese girl speaking...
    Japanese girl speaking Sinhala | Learn basic Japanese in Sinhalese | シンハラ語話せる日本人 | Sinhala Sri Lanka
    • How to get a Japanese ...
    How to get a Japanese visa | How to learn Japanese | Japan visa process | ජපන් වීසා | Learn Japanese
    • How to speak Japanese ...
    How to speak the Japanese language | How to learn Japanese in Sinhala | Easy Japanese conversations
    • Japanese language Sinh...
    ජපානයේ හෝඩි 3 පහසුවෙන් ඉගෙන ගනිමු | Learn Japanese alphabet | ජපන් භාෂාව | Hiragana | Katakana Kanji
    • How to make liquor | ජ...
    How to make liquor | ජපන් මත්පැන් සාදන ආකාරය | How to make rice liquor in Japan | お酒の造り方|Japan Osake
    • Sri Lankan Vesak festi...
    Sri Lankan Vesak festival in Japan | Sri Lankan festivals | Buddha purnima | スリランカのウェサック祭り Sri Lanka
    • Japan university entra...
    Japan university entrance fair | 日本進学フェアー |Study abroad in Japan | How to find a university in Japan
    • Japanese University li...
    Japanese University life |Day in the Life of Japanese University student |Best Universities in Japan
    • Life of a University S...
    Life of a University Student in Japan | Life in Japan | University life in Japan
    • Best University Subjec...
    Best University Subjects in Japan for International students in Sinhala |ජපානයේ අමුතු විෂ‍යයන්
    • Japan VISA in Sinhala ...
    Japan VISA in Sinhala 2021 | ජපන් ජොබ් වීසා |How to get Japan work Visa SRI LANKA|Japan jobs Sinhala
    🌼If you like my channel
    🌼Like
    🌼Share
    🌼Comment
    🌼Subscribe
    #lifeinjapansinhala
    #japanuniversitylifesinhala
    #japanstudentvisa2022sinhala
    #japanvisasinhala2022
    #japantrainingvisasinhala
    #howtogojapansinhala
    #japanfoodsinhala
    #japancarssinhala
    #japancarpricesinhala
    #japancarpartssinhala
    #japaneseinsinhala
    #spokenjapanesesinhala
    #japansinhalen
    #sinhalenjapan
    #japaneselesson
    #japanpanthiya
    #furusatolanka
    #srilankaninjapan
    #japanvisa
    #japaneseculture
    #learnjapanese
    #learningjapanese
    #japaneseteacher
    #learnjapaneseinsinhala
    #japansinhala
    #japanvisasinhala
    #japaneselanguage
    #learnjapanesesinhala
    #japannipatha
    #studentvisasrilanka
    #japanjobvisa
    #japansensei
    #srilankansinjapan
    #srilanka

ความคิดเห็น • 111

  • @hsnvlogs7160
    @hsnvlogs7160 6 วันที่ผ่านมา

    Ayya, I need to clarify one thing. My name is mentioned as Mubarak Mohamed Hasan on my academic certificate and ID, but on my passport, it is named as Latheef Mubarak Mohamed Hasan, including my grandfather's name. Will this be an issue when I apply for the Japan visa?

  • @Tharusha273
    @Tharusha273 7 หลายเดือนก่อน +2

    මිරයිනො මොරි ගැන කියන්නකො අයියෙ...ආපහු දාද්දි පරන ඒජන්සි එකෙන් දානඑකද හොද මිරයිනො මොරි දාන එකද😢 (Reply Please )

    • @LovelyNarwhal-zx8jd
      @LovelyNarwhal-zx8jd 7 หลายเดือนก่อน +1

      මිරයිනෝමෝරි පාසල හොද පාසලක් නෙවෙයි.ලමයින්ව නිති දාලා හිරකරගන ඉන්න පාසලක්.ඉස්කාලෙ ඉවර වෙලා අනිවාරෙන් කැම්පස් යන්න ඕනෙ.නැත්නම් ආපහුය් එවනවා.ජොබ් දෙකක් කරන්නත් දෙන්නෙ නෑ.එහෙ ගිහින් සල්ලි හොයලා ඉස්කෝලෙට ගෙවන්න ගියොත් කරන්න බෑ ඒක..කැම්පස් යන්න ඕනෙ කියල ලමයින්ට බල කරන නිසා මේ පාසලට විරුද්ධව වියට්නාම් ශිෂ්‍යයෙක් මානවහිමිකම් නඩුවක් දාලා ඉස්කෝලෙ වහන්න නියෝගයක් දීලා තියෙන්නෙ.ඒ නිසා මේක ගැන හොයලා බලලා ඇප්ලයි කරන්න..මුලින් 120,000/= 140,000/= ක් ගන්නවා රිජෙක්ට් උන වාර ගනන අනුව. ඇතුලත්විමේ ගාස්තුව කියල. ඊට පස්සෙ අපේ වැරද්ද කියල මොනව හරි කිය්ලා පාසලට ගන්නෙ නෑ කිය්නවා.අර සල්ලි දෙන්නෙත් නෑ.ටික දෙනක් ගන්නවා..අහුවෙන්න එපා.එහෙම වෙලා යන්නත් නෑ සල්ලිත් නෑ අන්තිමට.ගියත් නිදහසක් නෑ.එහෙම උන අය ගොඩක් ලංකාවෙ ඉන්නවා.

  • @dineshalakruwani9563
    @dineshalakruwani9563 7 หลายเดือนก่อน +2

    Ayye student visa awata passe school eke fee eka gewana wade idala e wada tika kohomada kranne kyla kynn puluwanda....loku uddawwak

  • @pamudyakithmina7274
    @pamudyakithmina7274 7 หลายเดือนก่อน +2

    අයියෙ මම මේ සැරේ july intec එකට දාල තියෙන්නේ ,මම බැංකුවෙන් bank balance letter එක අරගෙන agency එකට බාර දීල තියෙන්නෙ ,දැන් මම ඒ් සල්ලි පෙන්වපු account එකෙන් ලක්ෂ 20ක් හදිස්සියෙ ගන්න වෙලා තියෙනව ,එහෙම ගත්තොත් ප්‍රශ්නයක් වේවිද?ජපානෙ immigration එකෙන් බැංකුවට call කරල bank balance බලනවද?

    • @IsharaR
      @IsharaR  7 หลายเดือนก่อน

      Hora wada wage dewal karanne nathnan awlak nathi wei. Koi ekatath parissamin. Salli nogena inna eka thamai hoda visa ok wenakan. Mokada dan godak reject wenawa

  • @hashiniKaushalya-m8f
    @hashiniKaushalya-m8f 7 หลายเดือนก่อน +5

    Aiye ssw gihin apita asa hithunoth igena ganna student wlt maru wenna barid

    • @IsharaR
      @IsharaR  7 หลายเดือนก่อน +3

      Ehema karanna puluwan eth kawuruwath karanne na mokada eka moda wadak. Hariyata a/l karala apahu shishyathwa panthiyata yanawa wage. Student inna ayath try karanne work visa ekak ganna SSW kiyanne work visa ekak

    • @kalaniwijesinghe-vt7gg
      @kalaniwijesinghe-vt7gg 7 หลายเดือนก่อน

      ​@@IsharaRMN bachelor of business administration degree ekk kala.mata masters Japan university ekkata apply krala krnna beida.spouse w depend wath Arn dentama ekata viza apply krnna beida

  • @Rasanja_lee
    @Rasanja_lee 7 หลายเดือนก่อน

    අයියේ හොද language school මොනාද කියන්නකෝ Tokyo වලින් පිට පලාත් වල තියෙන??

  • @sandeepanisandarekahindura6388
    @sandeepanisandarekahindura6388 3 หลายเดือนก่อน

    Degree eka complete krla student visa awilla අවුරුද්දක් language school gihin work kranna පුළුවන් d? Agriculture degree ekk tiyenne.ssw enwanm kohomd enne

  • @milakpreshan5967
    @milakpreshan5967 6 หลายเดือนก่อน

    අයියෙ food service eken ssw apu knekta food processing exam eka karala ඒකට maru වෙන්න කොච්චර කාලයක් inna oona da

  • @kamalnimal6
    @kamalnimal6 7 หลายเดือนก่อน +1

    "Engineer or specialist human " මේ වීසා එක අවුරුද්දකට වැදුනා ආයේ වීසා අලුත් කරන්න මුලින් ඉල්ලන doqumant ඉල්ලනවා ද ?fak doqumat හදල working visa හදල දුන්නේ ආයේ වීසා ගහද්දි ප්‍රශ්නයක් වෙයිද 😢

    • @User.1234live
      @User.1234live 7 หลายเดือนก่อน

      oya kohenda visa apply kare

  • @User.1234live
    @User.1234live 7 หลายเดือนก่อน

    Student visa ලැබිල සල්ලි ප්රශ්නයක් නිසා ගියේ නැති කෙනෙක්ට ආපහු ජපානෙට යන්න ගැටළුවක් වෙයිද black list දානවද

  • @janithdew6512
    @janithdew6512 7 หลายเดือนก่อน +1

    Thank you ❤

    • @IsharaR
      @IsharaR  7 หลายเดือนก่อน

      You're welcome 😊

  • @dulanjanaamarasooriya6896
    @dulanjanaamarasooriya6896 7 หลายเดือนก่อน +1

    Mm damme fukoka walata api hatha denekge pending thama 🥺. Visa labei kiyala loku wishwasekin innawa ❤️.

    • @IsharaR
      @IsharaR  7 หลายเดือนก่อน

      Labei

  • @Yuhi_bae_0
    @Yuhi_bae_0 7 หลายเดือนก่อน +1

    Thank you 🥺🥺🥺❤️❤️

    • @IsharaR
      @IsharaR  7 หลายเดือนก่อน

      You’re welcome 😊

  • @konodioda1213
    @konodioda1213 7 หลายเดือนก่อน +1

    Ayye man me july intake ekata dala tiyenne mn jlpt n5 pass mata July wenakan practical speaking Japanese igena ganna one oya classes karanne nedda

    • @IsharaR
      @IsharaR  7 หลายเดือนก่อน

      Patan ganne july

  • @CnProduction-k9o
    @CnProduction-k9o 7 หลายเดือนก่อน +2

    Aiye ane reply karanna mn april reject tokyo mata N 5 thiyenawa fukuoka dannada neththam miraino mori try krnnada reason eka 4k 4E😢😢😢

    • @IsharaR
      @IsharaR  7 หลายเดือนก่อน

      Masa 6kin danna süre thanakjn

    • @CnProduction-k9o
      @CnProduction-k9o 7 หลายเดือนก่อน +1

      Miraino mori eka epada aiye

    • @LovelyNarwhal-zx8jd
      @LovelyNarwhal-zx8jd 7 หลายเดือนก่อน

      මිරයිනෝමෝරි band වෙලා තියෙන්නෙ නඩු යනවා ඉස්කෝලේට ශිෂ්‍යයන්ගේ මානවහිමිකම් කඩ කරනවා කියලා ඉස්කෝලේ ලමයෙක් නඩුවක් දාලා ඉස්කෝලේ වහන්න නියෝගයක් දීලා තියෙන්නෙ.ඒකට දානවනම් හොදට හොයලා බලලා දාන්න.අමාරුවෙ වැටෙන්න එපා.ජොබ් 2 ක් කරන්න දෙන්නෙත් නෑ.

  • @malmeelakshika8743
    @malmeelakshika8743 7 หลายเดือนก่อน

    Reject unama aye masa 6kin visa danna puluwan da.april rejected unoth october aye danna barida

  • @nethmi9545
    @nethmi9545 6 หลายเดือนก่อน

    Aiye SSW Visa, Working visa kiyanne dekakda.Pukuwan nam e deke wenasa mokadda kiyanna puluwanda

  • @Miusic0105
    @Miusic0105 7 หลายเดือนก่อน +1

    Ayye mekata poddak reply ekak dennko. SSW walin awith 5 year sampurna karata passe apita onama job field ekaka Exam ekak karala e karapu exam ekata hariyana job ekak karanna puluwnda. Ex ÷automobile course ekak ehe part time widihata karala eke exam ekak liyla ein ekakata wage ehema yanna puluwanda ayye. Reply ekk ona 😊

    • @IsharaR
      @IsharaR  7 หลายเดือนก่อน

      Puluwan

  • @mashikumarasinghe1242
    @mashikumarasinghe1242 7 หลายเดือนก่อน +1

    Aiye july eke visa enne koi kale wageeda

  • @RashikaDananjaya
    @RashikaDananjaya 5 หลายเดือนก่อน

    ayya mn ssw exam okkom pass hebei mage prometric id eke surname eka dala ne.ek prashnyk wedi ayya visa waldi ehma

  • @slthiwa5756
    @slthiwa5756 7 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @AsinduVinoth
    @AsinduVinoth 7 หลายเดือนก่อน

    ishara aiya. Ceo enna koi wge kalayak yanwada dn. Plz idea ekak denako

    • @IsharaR
      @IsharaR  7 หลายเดือนก่อน

      Masa 3k wage

  • @Vamos_c
    @Vamos_c 7 หลายเดือนก่อน

    Tourist visa ,reject 😢,rject wenna hetuwak wath na ne ,ane ai mata kwru hari meka gana pahdili kirimak krnna puluwanda.

  • @thayodyadeepaka4903
    @thayodyadeepaka4903 7 หลายเดือนก่อน

    Aiye o/L and A/l failed wechcha kenekuta SSW karanna puluwan d

  • @Nadeelifelove
    @Nadeelifelove 7 หลายเดือนก่อน

    Loyer Visa apply karala koi tharam Kal yaida aiye, working visa

  • @Udeshi.
    @Udeshi. 7 หลายเดือนก่อน +1

    Tokyo immigration eken apply karala reject unata passe wena immigration ekakin apply kaloth ape rejection una eka eyalage system eke tiyena nisa aye ape visa eka reject weida

    • @IsharaR
      @IsharaR  7 หลายเดือนก่อน +1

      JLPT pass wela anith adupadu hadala masa 6n passe dala balanna

  • @PradeepaSandamali-bi4fh
    @PradeepaSandamali-bi4fh 7 หลายเดือนก่อน +1

    Aiye mama deparak studnt visa riject una.deparama than dekakin dawe.aphu studant dala therumk na neda.compani visa ekakata dawoth api studant daddi dapu thorathuru doqmnt eyala chec karanawada.mage bank doqmnt thamai aul une.

    • @IsharaR
      @IsharaR  7 หลายเดือนก่อน +1

      Wena visa ekakadi awlak na

    • @adhikari1499
      @adhikari1499 7 หลายเดือนก่อน

      Mth bank nisa reject une 2022

  • @Nipun0
    @Nipun0 7 หลายเดือนก่อน +1

    Sir japane arthikaya pilibadawa wisthara tikak denna

    • @IsharaR
      @IsharaR  7 หลายเดือนก่อน +1

      Man video ekak karanna inne

  • @kavi3426
    @kavi3426 7 หลายเดือนก่อน

    Aiye mn tokyo immigration dala me para visa reject una ,ඒත් ඒජන්සිය කියන්නේ මේ පාර දාපු scl ekatama danna kiyala wena immigration ekka scl ekkta danna bh kiyala ,reject una nisa aye e kalin scl ekktama danna epa neda aiye

    • @IsharaR
      @IsharaR  7 หลายเดือนก่อน

      Man video eke pahadiliwa kiyana de therum ganna

  • @manjulasamankumara3907
    @manjulasamankumara3907 6 หลายเดือนก่อน

    Aiye student visa 2 parak reject una kenek 3 weni parath student dmmoth aulak weid ? ehma nththan 3 weni para buisness visa apply krnwanm ehma apply krana ekada hoda ?

    • @daniBandara
      @daniBandara 8 วันที่ผ่านมา

      Reapply klda oya

  • @kawyasudasingha123
    @kawyasudasingha123 6 หลายเดือนก่อน

    Ayye mage april intake visa reject una. Yokohama scl ekakata apply kale. Agent gen reason eka illuwama eya scl eken ewan mail eka wenuwata podi theeru kallak ewwe. Mata eka aththa ekakda kiyala sure naha. Reapply karaddi aya e scl ekatama dala sponsor wa wenas karala aluthin bank document hadanna one kiwwa. Reject reason eka 4E 4k. Ayye ehema karanna puluwanda.

  • @tharushihimaya532
    @tharushihimaya532 7 หลายเดือนก่อน

    Aiye api n3 wge lankawedi karala kelinm senmon gakko apply krnn berid??

    • @IsharaR
      @IsharaR  7 หลายเดือนก่อน

      Ehema amarui japan technical schools Ehema ganna kemathi na

  • @Ravindu_Pr
    @Ravindu_Pr 5 หลายเดือนก่อน

    Tax ෆයිල් එකක් නිසා reject උන visa එකක් ආයේ approve වෙයිද , imigration මාරු කරන්නද ??😮
    Bank document error එකක් නෑ

    • @IsharaR
      @IsharaR  5 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් මාරු කරන්න

  • @malithiwimalasooriya6298
    @malithiwimalasooriya6298 7 หลายเดือนก่อน

    Science degree ekk thiyen kenek food service giyama , passe working visa ekk gnn berid..ehem puluwnnm ekt koithrn klyk SSW eken inn onad

    • @IsharaR
      @IsharaR  7 หลายเดือนก่อน

      Puluwan

  • @CnProduction-k9o
    @CnProduction-k9o 7 หลายเดือนก่อน +1

    Miraino mori school eka epada aiye

    • @LovelyNarwhal-zx8jd
      @LovelyNarwhal-zx8jd 7 หลายเดือนก่อน

      මිරයිනෝමෝරි පාසල හොද පාසලක් නෙවෙයි.ලමයින්ව නිති දාලා හිරකරගන ඉන්න පාසලක්.ඉස්කාලෙ ඉවර වෙලා අනිවාරෙන් කැම්පස් යන්න ඕනෙ.නැත්නම් ආපහුය් එවනවා.ජොබ් දෙකක් කරන්නත් දෙන්නෙ නෑ.එහෙ ගිහින් සල්ලි හොයලා ඉස්කෝලෙට ගෙවන්න ගියොත් කරන්න බෑ ඒක..කැම්පස් යන්න ඕනෙ කියල ලමයින්ට බල කරන නිසා මේ පාසලට විරුද්ධව වියට්නාම් ශිෂ්‍යයෙක් මානවහිමිකම් නඩුවක් දාලා ඉස්කෝලෙ වහන්න නියෝගයක් දීලා තියෙන්නෙ.ඒ නිසා මේක ගැන හොයලා බලලා ඇප්ලයි කරන්න..මුලින් 120,000/= 140,000/= ක් ගන්නවා රිජෙක්ට් උන වාර ගාන අනුව ඇතුලත්විමේ ගාස්තුව කියල. ඊට පස්සෙ අපේ වැරද්ද කියල මොනව හරි කිය්ලා පාසලට ගන්නෙ නෑ කිය්නවා.අර සල්ලි දෙන්නෙත් නෑ.ටික දෙනක් ගන්නවා.අහුවෙන්න එපා.එහෙම වෙලා යන්නත් නෑ සල්ලිත් නෑ අන්තිමට.ගියත් නිදහසක් නෑ.එහෙම උන අය ගොඩක් ලංකාවෙ ඉන්නවා. නොදන්න අයටත් දැනගන්න කියන්න.

  • @ShanukaShanukakariyawasa-dg8fx
    @ShanukaShanukakariyawasa-dg8fx 6 หลายเดือนก่อน

    ssw 2 adiyaren kelinma yanna beida

  • @kosalamallawarachchi5349
    @kosalamallawarachchi5349 3 หลายเดือนก่อน

    Aiye mama student apply krala visa eka deparakma reject una mage wife dan inne japan wala habai student inne thama senmon mama hithuwe aye student apply kranthuwa depending apply krnna 2 parak visa reject ekak thiyaddi aye reject weida kiyla bayai depending ekath mata advice ekak denna please🙏🙏

    • @IsharaR
      @IsharaR  3 หลายเดือนก่อน

      Eya work visa ekakata gihama Depending danna awlak wenne na

  • @ggaproved
    @ggaproved 7 หลายเดือนก่อน

    Visa reject unoth api wiyadam karapu salli aaye api mula idan dilada wede karaganna one??.danne nathi nisa ahuweee....

    • @IsharaR
      @IsharaR  7 หลายเดือนก่อน

      Agency eka anuwa wenas

  • @tharushikumarasinha2607
    @tharushikumarasinha2607 5 หลายเดือนก่อน

    Aiye mn 2024 october intect aply kara shinjuku walata...ath visa reject weida kiyala bayai ..😢 poddak aiyage adahasa kiyannko

    • @IsharaR
      @IsharaR  5 หลายเดือนก่อน

      ලියකියවිලි හරිනන්. හොර ලියකියවිලි නැතිනන් අව්ලක් නැ

    • @tharushikumarasinha2607
      @tharushikumarasinha2607 5 หลายเดือนก่อน

      ​@@IsharaRhari aiye

  • @madurahiroshan5135
    @madurahiroshan5135 7 หลายเดือนก่อน

    Aiye singapore walata gihin igena ganna gaman ahedi japan bashawa igeba gena ahen apita japaneta apply karnna karnna puluwanda ahedi jlpt exam karanna puluwanda poddk kiyannko mage visa rejected una

    • @IsharaR
      @IsharaR  7 หลายเดือนก่อน

      Puluwan habai e raten visa ganna amarui sponsor documents hadanna amaruine

  • @blossomslanka1467
    @blossomslanka1467 7 หลายเดือนก่อน

    Engineer/specialist work visa eka sambandawa pahadili kirimak karanna puluwanda ?

    • @IsharaR
      @IsharaR  7 หลายเดือนก่อน

      Japane normal work visa eka. Okata yanawanan japan walin company ekak oyawa ganna kemathi wenna one. Eyala sponsor karanna one.

    • @nipunmadumadhawa2400
      @nipunmadumadhawa2400 3 หลายเดือนก่อน

      Me visa eke eligibility eka enna kochchra kalyak wage yanwada visa riject wena awastha thiyenwada engineering humanities visa eketh

  • @aluthgedarachandika2505
    @aluthgedarachandika2505 7 หลายเดือนก่อน

    Mama auto plentin walata yanna inne mawa ada gahagena yanne ape game muslim kenek ඉස්සෙල්ලා mata masa 3 visa gahanawa kiuwe okkoma ayala gane kama බිම inna thanak denawa ayalage wahana yad akakata padiya madi ahema gihin wena japan company aka kata yanna barida please kiyanna

    • @IsharaR
      @IsharaR  7 หลายเดือนก่อน

      Bhashawa mukuth baruwanan amarui. Masa 3 visa walin gihin job karanna thahanam. Ahu unoth aparade.

  • @SamaraSandeepani-wu4ux
    @SamaraSandeepani-wu4ux 7 หลายเดือนก่อน

    Nagoya thawa awe nathi aya inwad 😢

  • @slvishusdiary3156
    @slvishusdiary3156 6 หลายเดือนก่อน

    Sense mn student visa apply kara 2024 april intake .reject wela inne.mta dan agancy eken document tikawath den na.immigration eken mage document tika return karan na kiyanawa .mta ssw danna barida.mta mage document immigration eken individual ganna puluwan widiyak tyenawada.mta puluwanda sensegen upades tikak ganna .mta japan yanna tyena asawa atha arinna ba.mn asarana wela inne sense .

    • @slvishusdiary3156
      @slvishusdiary3156 6 หลายเดือนก่อน

      Sure karanna puluwan kisima upadesak ganna kenek na sense .mta me prashneta upadesak denna .godak pin.mn jft,agriculture skills test walatath pdm kara kara innakotamai document mta immigration eken return wen na kwwe.please sense .🙏🙏🙏

    • @IsharaR
      @IsharaR  6 หลายเดือนก่อน

      Reject reason eka illa ganna ewa aniwaryen enawa. Original documents kohomath return karanawa. Ssw danna puluwan adala sudusukam hadan.

  • @Mahenlaknidu
    @Mahenlaknidu 7 หลายเดือนก่อน

    ayye tokyo apply krala reject una kenekta wena imigration ekkt apply krnna plwnda

    • @IsharaR
      @IsharaR  7 หลายเดือนก่อน

      Ow

  • @ravindumadushan3693
    @ravindumadushan3693 7 หลายเดือนก่อน

    Ssw visa eken lankawata me weddi deela thiyena job categorys monawd aiye

    • @IsharaR
      @IsharaR  7 หลายเดือนก่อน

      Care giver, food service, construction, agriculture, automobile, airport ground handling.

    • @ravindumadushan3693
      @ravindumadushan3693 7 หลายเดือนก่อน

      @@IsharaR Thank you sensei ♥️♥️

  • @tharushithashmini9273
    @tharushithashmini9273 7 หลายเดือนก่อน

    Aiye kuruma senmon yddi depend daanna puluwndA

    • @IsharaR
      @IsharaR  7 หลายเดือนก่อน

      Ow

  • @maheshmadushan469
    @maheshmadushan469 7 หลายเดือนก่อน

    අයියා මට කියනවද ඊලග ඉන්ටේක් එක මොකක්ද කියල මේ අවුරුද්දෙ

  • @SamaraSandeepani-wu4ux
    @SamaraSandeepani-wu4ux 7 หลายเดือนก่อน

    Nagoya visa avith awasm wena dawask thiynwad

    • @IsharaR
      @IsharaR  7 หลายเดือนก่อน +1

      Wishesha dawasak nan na

  • @saharahansani1482
    @saharahansani1482 7 หลายเดือนก่อน

    Senmon iddi depend danna puluwanda

    • @IsharaR
      @IsharaR  7 หลายเดือนก่อน

      Puluwan eka school ekata anuwa wenas wenna puluwan habai

  • @චිමිනිය
    @චිමිනිය 7 หลายเดือนก่อน

    SSW walata n4 karanam athi neda aiye

    • @IsharaR
      @IsharaR  7 หลายเดือนก่อน

      JLPT N4

  • @chamoditharushika1127
    @chamoditharushika1127 5 หลายเดือนก่อน

    Plz😢

  • @Aparnawijekoon
    @Aparnawijekoon หลายเดือนก่อน +1

    Bank documents ekkta riject unma apita aye immigration eken documents okkoma return krnwd api yawapu?(bank book eka..balance statement eka...company tax wla wistra wge ewa) ane mekata uththarayak dennako😢
    Ane please reply

    • @IsharaR
      @IsharaR  หลายเดือนก่อน +1

      Original ewa return karanawa

  • @jayanthathunga6864
    @jayanthathunga6864 7 หลายเดือนก่อน +1

    Thanks ❣️❣️❣️❣️

    • @IsharaR
      @IsharaR  7 หลายเดือนก่อน

      You're welcome 😊

  • @chamidumadushanka5518
    @chamidumadushanka5518 7 หลายเดือนก่อน

    Nat exam certificate eke nama waradiyata awith thiyenne ekata aye exam karanna weida. Scl aply karoth emigration eken visa reject karaida

  • @chamoditharushika1127
    @chamoditharushika1127 5 หลายเดือนก่อน

    Aiye reapply la gnn school ndd tokyo arenna plz kiynnko 😢

    • @IsharaR
      @IsharaR  5 หลายเดือนก่อน

      Thiyenawa hoyanna one ithin kalin karapu agent ta kiyanna

    • @chamoditharushika1127
      @chamoditharushika1127 5 หลายเดือนก่อน

      @@IsharaR aiy dann school ndda

  • @CnProduction-k9o
    @CnProduction-k9o 7 หลายเดือนก่อน +1

    Miraino mori school eka epada aiye