Japan visa reject නොවෙන්න දාන්න| ජපානයට වීසා ගන්න ලේසි පැති | Student visa Japan Sinhala | Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024

ความคิดเห็น • 158

  • @IsharaR
    @IsharaR  ปีที่แล้ว +38

    වර්තමානයේ ගොඩාක් අයගෙ වීසා රිජෙක්ට් වෙනවා. ඉතින් මන් මේ වීඩියෝ එකේ කියල දෙන විදිහට කරොත් ඔයාලටත් ජපන් සිහිනය සැබෑ කරගන්න පුලුවන්. හැමෝටම ජයවේවා! ❤️🇱🇰🇯🇵😊

    • @nimashawanasinghe6913
      @nimashawanasinghe6913 ปีที่แล้ว +3

      Aiye reject una knkt aye apply krna eka gna vedio ekk krnnko

    • @koreandream-nl
      @koreandream-nl ปีที่แล้ว

      අයියේ A/l ඕනෙමද යන්න එ ගැන විස්තරයක් කරන්න කෝ

    • @adhikari1499
      @adhikari1499 ปีที่แล้ว

      ​@@nimashawanasinghe6913 oyg reject unada

    • @nimashawanasinghe6913
      @nimashawanasinghe6913 ปีที่แล้ว

      @@adhikari1499 ou october reject

    • @adhikari1499
      @adhikari1499 ปีที่แล้ว +1

      @@nimashawanasinghe6913 mokakda reason eka

  • @shanjuniw9069
    @shanjuniw9069 ปีที่แล้ว +3

    Thank you Ishara for helping others.

  • @anuththararathni9397
    @anuththararathni9397 ปีที่แล้ว +1

    Thnk you very much aiya 🙏🖤

  • @hansi4729
    @hansi4729 ปีที่แล้ว +1

    Thank You Aiya❤️❤️❤️

  • @malasamayak2254
    @malasamayak2254 ปีที่แล้ว

    ❤️❤️🔥 godak thanx

  • @nadundilshan9599
    @nadundilshan9599 ปีที่แล้ว

    Training visa ඉන්න කෙනෙකුට SSW එකකට මාරුවෙන්න පුලුවන් විදිය ගැන video එකක් කරන්නකො. යන්න පුලුවන් රැකියා අංශ ගැන විස්තර එක්කම.

  • @sewwandisewwandi9661
    @sewwandisewwandi9661 9 หลายเดือนก่อน +1

    Sagami yokohama pathi wlta visa gdk riject wenwda ayye

  • @ireshagayani2943
    @ireshagayani2943 ปีที่แล้ว +1

    මල්ලි අනේ ඔයා දන්න හොද එජන්සි මොනවද කියලා කියන්න පුලුවන් ද

  • @isururukshan3772
    @isururukshan3772 ปีที่แล้ว +6

    රැවුල ගැන ජපාන් අය දකින විදිය කියන්න 🎉

    • @IsharaR
      @IsharaR  ปีที่แล้ว +2

      Video ekak kara channel eke athi

  • @ruwani593
    @ruwani593 ปีที่แล้ว +1

    Husbant job viza ewilla babalawai wief wai ganna kochchara kalayak yanawada

  • @isurutharaka5827
    @isurutharaka5827 ปีที่แล้ว

    ජොබ් visa (කයිශා visa ) එකක් සදහා ඉම්ග්රේෂන් ඩොකිව්මන්ට් සබ්මිට් කරාම visa එක එන්න (වොර්ක් පර්මිට් ) කොච්චර කාලයක් යනවද මල්ලි ඒ ගැන විස්තර ටිකක් කියන්න.....? 👍

  • @h9235
    @h9235 ปีที่แล้ว +1

    ありがとうございます🙏

  • @user-xo1ut6tf3j
    @user-xo1ut6tf3j 7 หลายเดือนก่อน +1

    Ayye,Hoda ssw visa ekada training visa ekada kiyannako. Weda ehema lesi kokada ?

    • @IsharaR
      @IsharaR  7 หลายเดือนก่อน

      SSW hodai lesi wadanan hoyanna epa kohewath

  • @ashikaganga3533
    @ashikaganga3533 ปีที่แล้ว +1

    thanks sir

  • @user-re4gi3xq6n
    @user-re4gi3xq6n ปีที่แล้ว +1

    Aiya ජපානේ. සාමාන්‍ය. ජොබ් එකකට අවොත්. මාසේට පඩිය කියක් ගන්න පුලුවන්ද අවම

  • @mesithaekanayake
    @mesithaekanayake ปีที่แล้ว +1

    අයියේ පලවෙනිපාර රිජෙක්ට් උනොත් ආයෙ දාද්දි අවාසි වෙනවා කියන කතාව ඇත්තද ?

  • @isurutharaka5827
    @isurutharaka5827 ปีที่แล้ว

    ඉබරකි වලින් දැම්මොත් ඉක්මනට එයිද... 🤔...? අපේ මල්ලිගේ ඩොකිව්මන්ට සබ්මිට් කරලා මාස 5ක්‌ වෙනවා දැන් 6වෙනි මාසේ යන්නේ කොච්චර කාලයක් යනවාද visa එන්න....?

  • @armmusictune9309
    @armmusictune9309 ปีที่แล้ว +1

    ඔහෙට අද 2022.10.03 සහ 04 සුලි කුනටු නේද

  • @rageeshasavithri6035
    @rageeshasavithri6035 ปีที่แล้ว

    master walata yana daigaku studentlata lebena benifits gena video1kk dennako..

  • @dini170
    @dini170 ปีที่แล้ว

    Aiyya Joso pattata visa wadinawada? Aiyya Joso wala embassy eka Mito ne . Eeka kohomada kiyala poddk kiynnko bro . Oya krnne watina wadak ❤

  • @muthudinelka133
    @muthudinelka133 ปีที่แล้ว

    අයියේ කෝබේ කොහොමද අයියේ ..පාර්ට් ටයිම් ජොබ් දෙකක් වගේ කරන්න පුලුවන් වෙයිද අයියේ ..පාර්ට් ටයිම් තියෙනවද අයියේ ..ජීවත් වෙන්න කොහොමද අයියේ අමාරු ද අයියේ ..

  • @fathimasalmasaaaliha
    @fathimasalmasaaaliha ปีที่แล้ว +1

    Company visa eken Japan gihin part time widihata study karanna baidha??

  • @athulasomaratne8297
    @athulasomaratne8297 ปีที่แล้ว

    Thanks

  • @nipuniarundika4579
    @nipuniarundika4579 ปีที่แล้ว

    අයියේ ashikaga tochigi අයියේ මේ පැත්තට වීසා වැදෙයි නේද.මේ පැත්ත tokiyo immigration එකටද අයියේ අයිති .

  • @hasithalakshandissanayaka2658
    @hasithalakshandissanayaka2658 ปีที่แล้ว

    ❤️❤️

  • @harshalanka9546
    @harshalanka9546 ปีที่แล้ว +1

    Aiye ssw walatath visa reject wenna awasthawal thiyenawada?

  • @jaliyadulanjana722
    @jaliyadulanjana722 ปีที่แล้ว +2

    Yokohoma walata visa wadinawada

  • @hasithjayaranga1628
    @hasithjayaranga1628 ปีที่แล้ว

    Oya student visa karanawada ishara sir ❤🤝

  • @lahirusandaruwan2089
    @lahirusandaruwan2089 ปีที่แล้ว

    Kyoto පැත්තට vissa apply කරාට අවුලක් නැද්ද අයියේ🤔

  • @gihanimesh3997
    @gihanimesh3997 ปีที่แล้ว +1

    Ayye..sagamihara kyna town ek.tokyo imigration d??kanagawa ken eke thynne

  • @randikahasaral
    @randikahasaral ปีที่แล้ว

    Utsunomiya Peththa Kohomada akath Tokyo Immigration akata neda aithi ?

  • @maheshpalliyaguruge9814
    @maheshpalliyaguruge9814 ปีที่แล้ว

    Sensei man 1982 june birthday .den N5 passwela N4 result pending thiyenne.mata japan yanna puluwanda?poddak kiyannako මොකක්ද karanna oni kiyala man

  • @buddhikageeth8895
    @buddhikageeth8895 ปีที่แล้ว

    @Ishara R ,Ayye nagano peththa awulak nadda🙁

  • @milindajayawardhana4360
    @milindajayawardhana4360 ปีที่แล้ว

  • @Slnature2
    @Slnature2 ปีที่แล้ว

    Aiye japan yaddi Ganna medical eka gana poddak kiyannako.monada medical eken balanne

  • @naushiodari0
    @naushiodari0 ปีที่แล้ว

    Mata 27i mn february n5 exam karala july apply karanna mage a/l karala na students visa apply karanne dan kiyanawa eka karanna ba kiyala mn mk puluwan

  • @draco1493
    @draco1493 ปีที่แล้ว

    💚💚💚

  • @Hsjsjssj201
    @Hsjsjssj201 ปีที่แล้ว

    utsunomiya hodaida visa wadinawada partime ahema thiyeda utsunomiya wala

  • @skelly6485
    @skelly6485 ปีที่แล้ว

    Bro භාශා පාසලේ N2 වෙනකන් කරලා කෙලින්ම ජොබ් එකකට යන්න බැරිද SSW වීසා එකකට මාරු වෙලා

  • @sisikalakshan8759
    @sisikalakshan8759 ปีที่แล้ว

    Ssw එද්දි එහෙම අව්ලක් නැද්ද.පඩ් ඒම කොහොමද ටිකක් පැහැදිලි කරනවද

  • @amayastory4086
    @amayastory4086 ปีที่แล้ว

    3 months visa 1kin awith job visa ekakata change wenna puluwanda, ehema change unoth dependent ganna puluwanda, puluwannam kochchara kalayak yanawada Malli, please

  • @nidulirodrigo5749
    @nidulirodrigo5749 ปีที่แล้ว

    Aiye hoda agancy ekak kiyannako student visa apply karanna

  • @dananjakarunarathna2490
    @dananjakarunarathna2490 ปีที่แล้ว

    arigato gozaimas ❤

  • @nimalmanatunga9652
    @nimalmanatunga9652 ปีที่แล้ว +1

    what is the age limit for student visa ?

  • @tharushifernando4593
    @tharushifernando4593 ปีที่แล้ว

    Aiye ssw eke depend den bari catagories thiyanawada

  • @m.rpanthar3853
    @m.rpanthar3853 ปีที่แล้ว

    මොනාද ඕන ඩොකීමස් අයියේ

  • @liyanagebro7807
    @liyanagebro7807 6 หลายเดือนก่อน

    Ayye yokohama d nagoyada hoda octomber dann inne loan ekakut tinwa gewanna e hmdem mange kragen krnn puluwan koheda

    • @IsharaR
      @IsharaR  6 หลายเดือนก่อน +1

      Yokohama part-time jobs thiyenawa. Kohoma unath lesiyen hamba wenne na ekatath mahansi wenna one

    • @liyanagebro7807
      @liyanagebro7807 6 หลายเดือนก่อน

      @@IsharaR Hri ayye❤

  • @dilanisamarasinghe5979
    @dilanisamarasinghe5979 ปีที่แล้ว +1

    Job visa age kohomada
    Male, females,

  • @delionbeatz8873
    @delionbeatz8873 ปีที่แล้ว

    Aiye japan traning visa ekk prosess wenna kohara kal yanwda

  • @RasithLakshan456
    @RasithLakshan456 ปีที่แล้ว +2

    lankawe campus gihin Automobile walin digre ekak aran japan awith language school ekakata gihin job ekakata yanna barida.?reply එකක් ඕනේ😓

    • @mysonyxz1801
      @mysonyxz1801 ปีที่แล้ว

      Plwn awrudn visa gn plwn jb

  • @tharukaudayanga1575
    @tharukaudayanga1575 6 หลายเดือนก่อน

    Japan fukuoka ganath video ekk dnko

  • @ravindurashmika3409
    @ravindurashmika3409 ปีที่แล้ว

    Yokohama walata visa apply karahama reject wenawada

  • @pathumnissanka713
    @pathumnissanka713 ปีที่แล้ว

    😘😘😘

  • @JapanwithDD
    @JapanwithDD ปีที่แล้ว

    සයිතමා දැම්මා ට කමක් නැද්ද අයියෙ

  • @samodyasandaru5345
    @samodyasandaru5345 ปีที่แล้ว

    aiye hoda agency ekk hoygna widiha kiyla denkoo

  • @studytime2350
    @studytime2350 ปีที่แล้ว

    අයියෙ yokohama visa කොහොමද කියලා කියන්නකෝ මං yokohama aply කරලා තියෙනවා ඒක හොද ද

  • @frogifrogi6361
    @frogifrogi6361 ปีที่แล้ว

    Aiya kobe wlt apply krawwoth hodada

  • @supunvidushan3393
    @supunvidushan3393 ปีที่แล้ว

    Aiye man japan student visa deparak reject una 2017. mata ssw hari job visa hari apply karanna ,kalin 2017 student visa reject una eka balapanawada?

    • @IsharaR
      @IsharaR  ปีที่แล้ว

      Awlak nathi wei

  • @emashihansika2078
    @emashihansika2078 ปีที่แล้ว

    mage aiya marry karala inne japan girl kenek tokiyo wala eya mawa gannam kiuwa ethakota visa eka ganna amaru weida 😢

  • @udayangajayasekara823
    @udayangajayasekara823 ปีที่แล้ว

    එෆ්, බී, ලින්ක් එක එවන්න පුලුවන් ද ,,, සර්

  • @AjithKumara-oh3ox
    @AjithKumara-oh3ox ปีที่แล้ว

    n4, n5 pas wela a/l nathuwa japan yanna puluwanda

  • @dinukakarunathilaka9197
    @dinukakarunathilaka9197 ปีที่แล้ว

    30luks brother haraha show money pennuwoth puluwan da

  • @Melora564
    @Melora564 ปีที่แล้ว

    Ayye training visa yann N5 thiyenn oned

  • @pasindumarasingha8773
    @pasindumarasingha8773 ปีที่แล้ว

    Utsunomiya walata kohomada

  • @samatathungabandara9315
    @samatathungabandara9315 ปีที่แล้ว

    ඉබරකි හොඳයි ද

  • @krishaniperera3181
    @krishaniperera3181 ปีที่แล้ว

    Danata lankawe thiyana Hoda ejqnsi monawada

  • @sirajacm7121
    @sirajacm7121 ปีที่แล้ว

    hi police chekin adu petha koheda

  • @MrChamaaa
    @MrChamaaa ปีที่แล้ว

    Utsunomia visa rijieck wenawada

  • @dineshamtd173
    @dineshamtd173 ปีที่แล้ว

    Yokohama aiti mona immigration ekatada

  • @kavindupunsara6154
    @kavindupunsara6154 ปีที่แล้ว

    Salli pennanna people's bnk hodaida ayye

  • @charithmadushan984
    @charithmadushan984 ปีที่แล้ว

    Gunama paththa kohomada

  • @MatheeshaThennakoon-wt3mt
    @MatheeshaThennakoon-wt3mt 10 หลายเดือนก่อน

    Aiye fuji hodaida

  • @adono1752
    @adono1752 ปีที่แล้ว

    kagawa takamatsu kohomada aiye

  • @sandunifernando1002
    @sandunifernando1002 ปีที่แล้ว

    Tochigi kohomada aiye

  • @imalviduranga6513
    @imalviduranga6513 ปีที่แล้ว

    අවුරුදු 26න් වගේ student visa ආවොත් ප්‍රශ්නයක්ද?

  • @danukaoutomakanical2858
    @danukaoutomakanical2858 ปีที่แล้ว

    Kagawaa kohomada aiyee

  • @dilasworld4200
    @dilasworld4200 ปีที่แล้ว +1

    Ane 2023 mama agosthu 22 thamai 18 sampurna karanne mata ethakota student visa appaly karanna wenne nadda 2023 october ekatawath ane kiyannako A/l karana atharathura hari . 😞

    • @dasun217
      @dasun217 ปีที่แล้ว +1

      Al karana gaman nat karanna Al iwarauna gmn aswima hariyata aran visa danna

    • @dilasworld4200
      @dilasworld4200 ปีที่แล้ว +1

      Hmmm ema vitharada puluwan . 😞

    • @dasun217
      @dasun217 ปีที่แล้ว +1

      @@dilasworld4200 wena puluwn athi agency walata call karala blanna kurunagala sputnik ekata ehema

    • @dilasworld4200
      @dilasworld4200 ปีที่แล้ว +1

      Thaks hode loku udauwak .

    • @dilasworld4200
      @dilasworld4200 ปีที่แล้ว +1

      Oya japanda inne

  • @lakshithamadushan5627
    @lakshithamadushan5627 ปีที่แล้ว +1

    Automobile engineer digree එකක් කරන්න ගෙදරින් සල්ලි ගෙන්න ගන්න වෙයිද ..මහන්සි වෙලා වැඩ කලොත් ගෙවා ගන්න බැරි වෙයිද ..

    • @lakshithamadushan5627
      @lakshithamadushan5627 ปีที่แล้ว

      උත්තර යක් දෙන්න කො අයියෙ ලොකු උදව්වක්

    • @sewmikumari2053
      @sewmikumari2053 ปีที่แล้ว

      Mge yaluwek krnwa.eynm
      Eymy salli hoyagnn

    • @lakshithamadushan5627
      @lakshithamadushan5627 ปีที่แล้ว

      @@sewmikumari2053 thanku for your reply

  • @lakmininelum4226
    @lakmininelum4226 ปีที่แล้ว

    Nippon language school eka thiyena maebashi walata visa wadida ayiye

  • @JapanwithDD
    @JapanwithDD ปีที่แล้ว

    සයිතමා හොදයි ද

  • @w.nimashalakmalifdo1673
    @w.nimashalakmalifdo1673 ปีที่แล้ว

    අයියේ මං දැන්මේ hokkaido

  • @shirangamage6054
    @shirangamage6054 ปีที่แล้ว

    Visa rejected una kenekt aith apply kranna puluwnda ayye.mama 2018 April apply kra kenek.bank eka valid na kiyala reject une

    • @gihansachii8839
      @gihansachii8839 ปีที่แล้ว

      Mamath 2018 reject

    • @IsharaR
      @IsharaR  ปีที่แล้ว +1

      Ow puluwan

    • @adhikari1499
      @adhikari1499 ปีที่แล้ว

      Oyata yanna puluwan unada. Mageth bank document wala prashna nisa reject una iye

  • @kanishkakasturi2798
    @kanishkakasturi2798 ปีที่แล้ว

    Ayye bank avul valata visa reject unoth. Eka hadala aye dammoth hari neda

    • @adhikari1499
      @adhikari1499 ปีที่แล้ว +1

      Mageth bank document aul giya.

    • @kanishkakasturi2798
      @kanishkakasturi2798 ปีที่แล้ว

      @@adhikari1499 godak ayage velada neda .oya seen eka

    • @adhikari1499
      @adhikari1499 ปีที่แล้ว

      @@kanishkakasturi2798 oyalage sense mokada kiwe e gana

  • @kanishkakasturi2798
    @kanishkakasturi2798 ปีที่แล้ว

    Ayye visa reject unoth aye apply karanna kalayak inna onida .lagama intake eken puluwan neda

    • @adhikari1499
      @adhikari1499 ปีที่แล้ว

      Oya januaryda demme.

    • @kanishkakasturi2798
      @kanishkakasturi2798 ปีที่แล้ว

      @@adhikari1499 april

    • @adhikari1499
      @adhikari1499 ปีที่แล้ว

      @@kanishkakasturi2798 visa reject wela naha neda

    • @kanishkakasturi2798
      @kanishkakasturi2798 ปีที่แล้ว

      @@adhikari1499 damme nm october reject

    • @adhikari1499
      @adhikari1499 ปีที่แล้ว

      @@kanishkakasturi2798 bank document aul gihin aya 2023 october walata wena city ekakata apply karanna puluwan neda man january tokyo demme reject una

  • @shashirupasinghe7887
    @shashirupasinghe7887 ปีที่แล้ว +1

    Tokyo immigration එකට දාපු dependent visaත් reject වෙන්න ඉඩ තියෙයි ද

    • @athallokya2895
      @athallokya2895 ปีที่แล้ว

      Owu reject wenwa .mageth ahemai man ai ok karagaththe refugee visa walin

  • @pathumnissanka713
    @pathumnissanka713 ปีที่แล้ว

    Bang documents check wenawada

  • @danukaoutomakanical2858
    @danukaoutomakanical2858 ปีที่แล้ว

    අයියේ ජපන් කෑල්ලක් සෙට් කරගන්න විදිහේ විඩියෝ එකක් ගේන්නකෝ

  • @pathumnissanka713
    @pathumnissanka713 ปีที่แล้ว

    Shishouka kohomada

  • @susanthajayalath9320
    @susanthajayalath9320 ปีที่แล้ว

    O/l
    A/ l pass venna onida

  • @SAHANJ2001
    @SAHANJ2001 ปีที่แล้ว

    🇯🇵🇱🇰

  • @judeashen6749
    @judeashen6749 ปีที่แล้ว

    Gunma kohomada

  • @bandulasenadeera8143
    @bandulasenadeera8143 ปีที่แล้ว

    Hi

  • @AnuradaLakmali-ro4lk
    @AnuradaLakmali-ro4lk ปีที่แล้ว

    hoda ejensiyak kiynnko

  • @sanjeewaamarasinghe4834
    @sanjeewaamarasinghe4834 ปีที่แล้ว

    Fukushima wala kohomada

    • @IsharaR
      @IsharaR  ปีที่แล้ว

      Awlak na

  • @janithanipunudararanasighe7776
    @janithanipunudararanasighe7776 ปีที่แล้ว

    Yokohama hodaid visa wadinwda

    • @kaveen2911
      @kaveen2911 ปีที่แล้ว

      මටත් දැනගන්න ඔනෙ

  • @chamudithaperera3871
    @chamudithaperera3871 ปีที่แล้ว

    Ayye Yokohama paththath hodaida

  • @chathurankashenash8
    @chathurankashenash8 ปีที่แล้ว

    Aiie gunma hodada

  • @Bumblebee-ys3ty
    @Bumblebee-ys3ty ปีที่แล้ว

    oy jpn wla khd inne br

  • @nawod____
    @nawod____ ปีที่แล้ว

    Saitama hodd?

  • @harshajayamini9183
    @harshajayamini9183 ปีที่แล้ว

    Visit visa awith job visa haganna puluwanda