Ro Embassy New Updates End of September 2024 : රුමේනියා එම්බසි අලුත්ම විස්තර 🇦🇩

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • සුබ දවසක් වේවා හැමෝටම ❤️💐🇦🇩
    රුමේනියා එම්බසි වීසා රිජෙක්ට් වෙන්න බලපාන document වල කරුණු 👇👇👇👇👇👇
    • රුමේනියා එම්බසි ඉන්ටවී...
    මේ දවස් වල රුමේනියා එම්බසි interview එකේ අහන ප්‍රශ්න මොනවාද 01 👇👇👇👇👇👇👇👇
    • රුමේනියානු හඩින් Embas...
    මේ දවස් වල රුමේනියා එම්බසි interview එකේ අහන ප්‍රශ්න මොනවාද 02 👇👇👇👇👇👇👇👇
    • Romania Embassy Interv...
    ඔයාට ලැබුන රුමේනියා work permit එක ඇත්ත එකක්ද බොරු එකක්ද ? 👇👇👇👇👇👇👇👇👇
    • Romania Work Permit Re...
    ඔයාලගේ වටිනා අදහස් comment කරන්න අමතක කරන්න එපා
    සුබ දවසක් සියලුම දෙනාට ❤️💐

ความคิดเห็น • 346

  • @Madumali-h1z
    @Madumali-h1z 14 วันที่ผ่านมา +21

    දිගටම මේ විදියට එම්බසි එක තිබුනොත් හොදයි .හැම කෙනෙකුටම ඉක්මනින් රොමේනියා යන්න ලැබේවා !

    • @RameshVlogs-D
      @RameshVlogs-D  14 วันที่ผ่านมา +1

      ❤️🇦🇩💐

    • @Pandaboyzero
      @Pandaboyzero 7 วันที่ผ่านมา +1

      අනෙ එහෙමම වෙවා

  • @DusanthaPriyankara
    @DusanthaPriyankara 14 วันที่ผ่านมา +10

    සතියකට සැරයක් විඩියෝ එකක් දාන්න ගොඩක් අය ඔයාගෙ අප්ඩෙට් එනකල් බලන් ඉන්නවා රමේස් අයියේ thanks ❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  13 วันที่ผ่านมา +2

      My one of best fan ❤️💐🇦🇩

    • @DusanthaPriyankara
      @DusanthaPriyankara 13 วันที่ผ่านมา +1

      @@RameshVlogs-D 🥰😘

    • @nirmalasujani8663
      @nirmalasujani8663 7 วันที่ผ่านมา

      64 එන්න කොච්චර කල් යයිද

  • @sanjeewaprasad6673
    @sanjeewaprasad6673 13 วันที่ผ่านมา +12

    අයියෙ මම 4 වෙනිද interview ගියා 18 visa එක වැදුන 😊

    • @RameshVlogs-D
      @RameshVlogs-D  13 วันที่ผ่านมา

      Good luck brother 💐🇦🇩❤️

    • @yohandayarathna
      @yohandayarathna 12 วันที่ผ่านมา

      Interview Monawada Ahapu Questions

    • @SudarmaKumuduni-f8z
      @SudarmaKumuduni-f8z 8 วันที่ผ่านมา

      Ahana prashna leseda aiyye

  • @SujithLakshitha-ui7bc
    @SujithLakshitha-ui7bc 14 วันที่ผ่านมา +6

    Oyage video ekak enakan balagena hitiye ayye 🎉

    • @RameshVlogs-D
      @RameshVlogs-D  14 วันที่ผ่านมา

      ❤️🇦🇩💐

  • @EnglishWithWijay
    @EnglishWithWijay 13 วันที่ผ่านมา +1

    We were waiting about two weeks to see this kind of video .
    Thank you bro

    • @RameshVlogs-D
      @RameshVlogs-D  13 วันที่ผ่านมา

      Most welcome 😊❤️🇦🇩💐

  • @thusharaThu-u2d
    @thusharaThu-u2d 13 วันที่ผ่านมา +1

    👌....... පැහැදිලි කිරිම හරිම පැහැදිලි .........👍

    • @RameshVlogs-D
      @RameshVlogs-D  13 วันที่ผ่านมา

      💐🇦🇩❤️

  • @jayanthadissanayaka2651
    @jayanthadissanayaka2651 13 วันที่ผ่านมา +2

    ස්තූතිය ඔබට

    • @RameshVlogs-D
      @RameshVlogs-D  13 วันที่ผ่านมา

      🇦🇩💐❤️

  • @RushariIndunil
    @RushariIndunil 10 วันที่ผ่านมา +5

    අයියේ ඉන්ටර්විව් එකෙන් පස්සෙ අපෙ
    ෆයිල් එකට නිල් පාට සිල් එකක් ගැහුවොත් ඒ කියන්නෙ ඉන්ටවිව් ෆේල් කියල ද ? අනේ රිප්ලයි එකක් දෙන්න 🌹

    • @RameshVlogs-D
      @RameshVlogs-D  10 วันที่ผ่านมา

      Ahama ekak nam mama danna tharamin neha dear.

    • @RushariIndunil
      @RushariIndunil 10 วันที่ผ่านมา

      Ane Thank you aiyye oyata 🩷 hithe bayen hitiye 🙂

  • @Chamo-x5b
    @Chamo-x5b 7 วันที่ผ่านมา +1

    අදනම් අප්ඩේට් එකක් ඕනියො😊😌

  • @thusharaThu-u2d
    @thusharaThu-u2d 11 วันที่ผ่านมา +1

    මල්ලි ...........👌👌👌👌👌👌.......👍

    • @RameshVlogs-D
      @RameshVlogs-D  10 วันที่ผ่านมา +1

      ❤️🇦🇩🇦🇩

  • @sandalisanda1819
    @sandalisanda1819 14 วันที่ผ่านมา +2

    අනෙ ලොකු විස්තර ගොඩාක් දැන ගත්තා .එජන්සි එකෙන් කතා කරා පොලිසි රිපෝට් නැවත ගන්න කිව්ව ඉතින් ඉක්මනට ම යන්න ලැබෙයි කියලා බලන් ඉන්නවා .ඔයාට ජයම වේවා ❤.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  14 วันที่ผ่านมา

      Good luck for you ❤️🇦🇩💐

  • @DilupaDamayanthi-s6t
    @DilupaDamayanthi-s6t 12 วันที่ผ่านมา +1

    Oyata godak pin aiye danuvath karanvata

  • @Chamo-x5b
    @Chamo-x5b 14 วันที่ผ่านมา +1

    Godaaaaaaaaaaaaaaaaaaaaakkk ස්තුති 🙏 ❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  13 วันที่ผ่านมา

      ❤️🇦🇩💐

  • @RushariIndunil
    @RushariIndunil 14 วันที่ผ่านมา +1

    Thank you aiyye balagena hitiye 🙂

    • @RameshVlogs-D
      @RameshVlogs-D  12 วันที่ผ่านมา

      Your wellcome malli ❤️💐🇦🇩

  • @PradeepKarunathilaka-tb5tn
    @PradeepKarunathilaka-tb5tn 13 วันที่ผ่านมา +1

    ස්‌තූති ❤️❤️❤️❤️❤️❤️

    • @RameshVlogs-D
      @RameshVlogs-D  13 วันที่ผ่านมา

      💐🇦🇩❤️

  • @tharindudanushka5528
    @tharindudanushka5528 14 วันที่ผ่านมา +1

    ජයවේවා ❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  14 วันที่ผ่านมา +1

      ❤️🇦🇩💐

  • @anta6910
    @anta6910 14 วันที่ผ่านมา +2

    Thanq ayye🎉❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  14 วันที่ผ่านมา +1

      ❤️🇦🇩💐

  • @sameenmohamed6160
    @sameenmohamed6160 13 วันที่ผ่านมา +1

    Thank you aiyya for information

    • @RameshVlogs-D
      @RameshVlogs-D  13 วันที่ผ่านมา

      Welcome brother 😊❤️🇦🇩💐

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 14 วันที่ผ่านมา +1

    ස්තුතිය ඔබට

  • @antonalex669
    @antonalex669 14 วันที่ผ่านมา +1

    Thanks for your information bro ❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  13 วันที่ผ่านมา

      Always welcome 💐🇦🇩❤️

  • @yeshandanuka7143
    @yeshandanuka7143 11 วันที่ผ่านมา +1

    Thank you aiye ❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  10 วันที่ผ่านมา

      Your Welcome brother 😊🇦🇩❤️💐

  • @Chamo-x5b
    @Chamo-x5b 14 วันที่ผ่านมา +7

    160ත් ආවානේ අයියා 😊

    • @RameshVlogs-D
      @RameshVlogs-D  13 วันที่ผ่านมา

      Mama danna widiyanam E number 160 thama awe brother. Se number awe 159. Kokatath mama hariyatama kiyannam next week ake. Thanks brother information ekata

  • @chameerajayashantha9171
    @chameerajayashantha9171 14 วันที่ผ่านมา +1

    Thanks your update ❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  13 วันที่ผ่านมา

      You're welcome 😊🇦🇩❤️

  • @kavindumadusanka104
    @kavindumadusanka104 14 วันที่ผ่านมา +2

    අයියෙ පුලුවන්නම් moldova country එක ගැන video එකක් කරන්නකො

    • @RameshVlogs-D
      @RameshVlogs-D  10 วันที่ผ่านมา

      Mn balannam brother shuwer karanna epa ok godak busy eka gena wenama hoyanna one

  • @ThiliniLakmali-i5p
    @ThiliniLakmali-i5p 14 วันที่ผ่านมา +4

    Ane ikmnt romeniya yanna lebewa .....

    • @RameshVlogs-D
      @RameshVlogs-D  13 วันที่ผ่านมา

      💐🇦🇩❤️

  • @tharindumadushanka8990
    @tharindumadushanka8990 11 วันที่ผ่านมา +2

    මම සැත්තැම්බර් 20 සිකුරාදා ගියෙ එම්බසි
    ප්‍රශ්න අහනව ෆේල් කරන්නම
    මගෙන්
    අපි 6ක් ගියා 6 දෙනාගෙම්ම ඇහුව ප්‍ර්ශ්න 30ට වැඩිය
    එලව එලව අහනව ප්‍රශ්න
    පොඩි පොඩි ප්‍ර්ශ්න නම් අහන්නෑ
    අපිට උත්තර නැති වෙන්නම අහනව ප්‍ර්ශ්න

    • @Arunashantha-b1o
      @Arunashantha-b1o 11 วันที่ผ่านมา

      Visa වැදුනේ නැද්ද තාම

    • @RameshVlogs-D
      @RameshVlogs-D  9 วันที่ผ่านมา

      Samahara ayagen thama ahama ahanne dear. Namuth thawa samahara ayagen ahanne prashna poddayi

  • @ranganathkumara8735
    @ranganathkumara8735 14 วันที่ผ่านมา +1

    Thank bro ❤❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  14 วันที่ผ่านมา +1

      Your Welcome brother ❤️🇦🇩💐

  • @ManjulaKulathunga-r6g
    @ManjulaKulathunga-r6g 9 วันที่ผ่านมา +1

    Thanks ❤❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  9 วันที่ผ่านมา

      You're welcome 😊🇦🇩💐❤️

  • @lakshikamadushani1198
    @lakshikamadushani1198 14 วันที่ผ่านมา +1

    Thanks aiye

    • @RameshVlogs-D
      @RameshVlogs-D  9 วันที่ผ่านมา

      Your Welcome ❤️💐🇦🇩

  • @Dishanprera
    @Dishanprera 14 วันที่ผ่านมา +1

    Jaya wewa ❤🎉

    • @RameshVlogs-D
      @RameshVlogs-D  13 วันที่ผ่านมา

      ❤️🇦🇩💐

  • @hirunidissanayake7674
    @hirunidissanayake7674 14 วันที่ผ่านมา +2

    Balan hitiye video ekk danakan aiyee🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️🙏🙏🙏

    • @RameshVlogs-D
      @RameshVlogs-D  14 วันที่ผ่านมา

      ❤️🇦🇩💐

  • @Yomal42
    @Yomal42 10 วันที่ผ่านมา +2

    Aiye election eken passe thathweth poddak balala update ekak denna

  • @SarathWasantha-c3l
    @SarathWasantha-c3l 8 วันที่ผ่านมา +1

    වර්ක් පර්මිට් ඇවිල්ලා කොච්චර කාලයක් යනවද එම්බසි ඉන්ටර්ව්ව් එන්න

    • @RameshVlogs-D
      @RameshVlogs-D  7 วันที่ผ่านมา

      Me dawas wala hatiyatanam masa 4-6 yi athara kalayak yanawa

  • @denaliwarnakula7684
    @denaliwarnakula7684 10 วันที่ผ่านมา +2

    අප්ඩේට් නැතත් වීඩියෝ එකක් දාන්න, අපි බලන් ඉන්නවා.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  10 วันที่ผ่านมา +1

      ❤️❤️❤️❤️

    • @RameshVlogs-D
      @RameshVlogs-D  10 วันที่ผ่านมา +1

      Oyalata aniwaryen update denawa brother ❤️💐
      Thank you very much comment ekak dala mehema support karanawata

  • @letsexperiencefreedom.9197
    @letsexperiencefreedom.9197 13 วันที่ผ่านมา +2

    මල්ලි Se no 160 මට ලබන සැප්තැම්බර් 26 වෙනිදාට Interview අාවා

    • @RameshVlogs-D
      @RameshVlogs-D  13 วันที่ผ่านมา +1

      Thanks for the information brother 🇦🇩💐❤️

    • @NilanthiSuwarnalatha
      @NilanthiSuwarnalatha 13 วันที่ผ่านมา

      ඒ කියන්නෙ ඉනටවු දින දුන්නද

    • @kirubacruz2331
      @kirubacruz2331 10 วันที่ผ่านมา

      When work permit come

  • @chamarajayampathi7990
    @chamarajayampathi7990 14 วันที่ผ่านมา +1

    Jayen jayama weva. Oyata

    • @RameshVlogs-D
      @RameshVlogs-D  13 วันที่ผ่านมา

      Good luck brother 🇦🇩💐❤️

  • @AnarahaNethu-gw2xz
    @AnarahaNethu-gw2xz 14 วันที่ผ่านมา +1

    Good♥♥

    • @RameshVlogs-D
      @RameshVlogs-D  13 วันที่ผ่านมา

      Your wellcome 💐🇦🇩❤️

  • @SadamaliRanasingha-d9f
    @SadamaliRanasingha-d9f 8 วันที่ผ่านมา +1

    Aiye api work prmit eka assan karala godak kal thama interview dinayak ne . Ejenci yen ahuwama mokuth kiyanne ne.kochchara kalayak yanawada interview dinayak enna

    • @RameshVlogs-D
      @RameshVlogs-D  8 วันที่ผ่านมา

      Visa walata apply karapu dinaye edala samanyen masa 4-6yi athara kalayak yanawa interview enna.

  • @sisirajayasinghe
    @sisirajayasinghe 14 วันที่ผ่านมา +2

    • @RameshVlogs-D
      @RameshVlogs-D  14 วันที่ผ่านมา

      ❤️🇦🇩💐

  • @kasunsampath8614
    @kasunsampath8614 14 วันที่ผ่านมา +1

    Oyage me dewal ahaddi hitha sahallu wenwa .aiye

    • @RameshVlogs-D
      @RameshVlogs-D  13 วันที่ผ่านมา

      Thank you very much

  • @TharinduTharindu-hr9yy
    @TharinduTharindu-hr9yy 14 วันที่ผ่านมา +2

    Vidiyo eakak danakal balan hitiye aiye..

    • @RameshVlogs-D
      @RameshVlogs-D  14 วันที่ผ่านมา

      Thank you malli ❤️💐🇦🇩

  • @NavodManthika
    @NavodManthika 5 วันที่ผ่านมา +1

    Aiye aphu poddak slow wge ne yanna embassy interview

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 วันที่ผ่านมา

      Me dawas wala nam tikak slow wela brother

  • @SudarmaKumuduni-f8z
    @SudarmaKumuduni-f8z 8 วันที่ผ่านมา +1

    Wp avilla godak kal yanawada entrview ekata yanna aiyye

    • @RameshVlogs-D
      @RameshVlogs-D  7 วันที่ผ่านมา +1

      Samanyen masa 4-6 yi athara kalayak yanawa brother

  • @DanushikaMadushan
    @DanushikaMadushan 12 วันที่ผ่านมา +3

    අයියේ මගෙ num 166 ඉන්ටර්විව් කවද වගෙ වෙයිද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  9 วันที่ผ่านมา

      November or december weyi brother

  • @chamarajayasanka2574
    @chamarajayasanka2574 13 วันที่ผ่านมา +1

    SE 878 වගේ ඉන්ටවීව් ඩේට් එන්න කොච්චර කාලයක් යයිද රමේෂ්?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  10 วันที่ผ่านมา

      December or january weyi brother

  • @EnglishWithWijay
    @EnglishWithWijay 13 วันที่ผ่านมา +1

    Good

    • @RameshVlogs-D
      @RameshVlogs-D  13 วันที่ผ่านมา

      ❤️🇦🇩💐

  • @MadushaNayomi
    @MadushaNayomi 6 วันที่ผ่านมา +1

    Work permit eka Original genna ganna onida jbg ekak print අරගෙන interview yanna බැරිවෙයි ද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  6 วันที่ผ่านมา

      Pdf ekak widiyata genna ganna. Eta passe eka print out ekak aragena yanna ahama thama normal wena process eka brother

  • @suniththusitha-jk1xk
    @suniththusitha-jk1xk 14 วันที่ผ่านมา +2

    Brother මම 157 තාම interview ආවෙ නැ ඇයි එහෙම වෙන්නෙ.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  14 วันที่ผ่านมา

      Oyata bohoma ikmanin ayi brother. Me maseth awe neththan labana mase embassy ekata gihim balanna brother

  • @udeshislic1712
    @udeshislic1712 2 วันที่ผ่านมา +1

    Mn අගෝස්තු29 intaw giye thma visa eka awe nane

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 วันที่ผ่านมา

      Ikmanin ayi brother august 29 interview giya godak ayata thama awilla neha visa

  • @NINEESHAPerera-pb8ol
    @NINEESHAPerera-pb8ol 6 วันที่ผ่านมา +1

    අයියේ.... updates නැද්දෝ

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 วันที่ผ่านมา

      Next week aniwaryen denawa brother

  • @Arunashantha-b1o
    @Arunashantha-b1o 11 วันที่ผ่านมา +1

    අනේ අයියේ මගේ documents ගිය අවුරුද්දේ දෙසැම්බර් වල තමා රුමෙිනියා වලින් ගහල තියෙන්නේ. documents ගෙන්නගන්න ගොඩක් පරක්කු උනා. එන කෙනෙක් අතේ තමා එවුවේ.එම්බසි බාර දුන්නේ April මුල. interview date එක ඇවිත් September 30.(Next monday ) ඒ් documents ගොඩක් පරන නිසා දැනට salary පවා වෙනස් වෙලාලු. මම මාර බයෙන් ඉන්නේ් ඒක අවුලක් වෙයි කියලා.මොකක්ද මෙිිකට කරන්නේ.please riply

    • @RameshVlogs-D
      @RameshVlogs-D  10 วันที่ผ่านมา

      Thama nam salary eka aduwen thibuna kiyala visa reject wune neha. Issarahata kohama weyida danne neha dear

  • @JanakaRoshankumara-sf2wd
    @JanakaRoshankumara-sf2wd 14 วันที่ผ่านมา +2

    Agencyn kiwwa w/p avila 45 day embasy yanna puluwan kiyala ac no wali pota nenala ho ehema kalin entaviw yanna puluwanda anith kattiyata kalin unskill walata

    • @samanudayakantha5127
      @samanudayakantha5127 13 วันที่ผ่านมา

      9/7. Work permit awe.se nambaraya kawada cithara aida

    • @RameshVlogs-D
      @RameshVlogs-D  10 วันที่ผ่านมา

      Mama danna widiyatanam ahama yanna beha brother.

  • @RushariIndunil
    @RushariIndunil 7 วันที่ผ่านมา +1

    Embassy aka gena update please 🌹

    • @RameshVlogs-D
      @RameshVlogs-D  7 วันที่ผ่านมา

      Next week aketh danawa sampurna wistharayak brother. Ada dana video ake anthimata ketiyen update ekak denawa brother

    • @RushariIndunil
      @RushariIndunil 7 วันที่ผ่านมา

      @@RameshVlogs-D Ada danawada ? Thank you aiyye 🙏

  • @DhammikaRanathunga
    @DhammikaRanathunga 3 วันที่ผ่านมา +1

    Police report Eka renew daala aran yanna puluwanda aiye embassy ekata?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 วันที่ผ่านมา

      Ow thama nam aragena yanna puluwan brother kisi awulak neha denata.

  • @SankauvtSingh
    @SankauvtSingh 14 วันที่ผ่านมา +3

    Ayye interview එකේදි ගොඩක් අයගෙන් අහල තියෙනව නෙ employer ඔයාව interview කරාද කියල, ගොඩක් අයගෙ එහෙම interview එකක් කරල නෑ නෙ ගොඩක්ම unskill අයගෙ,ඒත් interview කරේ කොහොමද කියල ඇහුවොත් මොකක්ද දෙන්න තියෙන හොදම උත්තරේ, සමහර අයගෙන් interview කරපු කෙනාගෙ whatsapp Number එක පවා ඉල්ලල තියෙනව මේකට දෙන්න තියෙන උත්තරේ මොකක්ද

    • @Arunashantha-b1o
      @Arunashantha-b1o 11 วันที่ผ่านมา

      මටත් මේක දැනගන්න ඕන .ඔයාට answer එකක් ලැබුනද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  10 วันที่ผ่านมา

      I face the interview on zoom meeting. kiyanna eka lesiyi

  • @tharangajayathilaka1050
    @tharangajayathilaka1050 14 วันที่ผ่านมา +2

    අයියේ 3 වෙනිදා ඉන්ටවිව් ගියේ.තාම නෑනෙ.කවදා වෙයිද..සදුදා දිනවලදී පමනද පොත් ඉසූ කරන්නෙ.

    • @Arunashantha-b1o
      @Arunashantha-b1o 11 วันที่ผ่านมา

      මට 30. මොනවද ඇහුවේ. විස්තර ටිකක් කියපන්කෝ මචන්.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  10 วันที่ผ่านมา

      Me mase athulatha awe neththan poddak embassy ekata gihin balanna brother eka thama hodama deya. Me mase balanna

    • @tharangajayathilaka1050
      @tharangajayathilaka1050 10 วันที่ผ่านมา

      @@RameshVlogs-D අද ආවා...visa ok වෙලා brother .මට මාර සතුටුයි අද.ඔයාටත් ගොඩක් ස්තුතියි හැමදේටම.

    • @rkkumara1747
      @rkkumara1747 9 วันที่ผ่านมา

      බුදුසරණයි

    • @tharangajayathilaka1050
      @tharangajayathilaka1050 8 วันที่ผ่านมา

      @@Arunashantha-b1o watsapp number eka dannako.hodhata contact eka balaganna.වැඩියෙන්ම ප්‍රශ්න අහන්නෙ එකෙන්.අමාරු නැ.බය නැතිව පේස් කරන්න.

  • @HinaLantheහිනාලන්තේ
    @HinaLantheහිනාලන්තේ 5 วันที่ผ่านมา +1

    Aiie application form eke married thibila medical eke unmarried tibboth prashnayakda

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 วันที่ผ่านมา +1

      Medicle report ellanne neha embassy interview ekata brother

  • @sumudutharuka2244
    @sumudutharuka2244 8 วันที่ผ่านมา +1

    Aiye mge 1596## gnan se no ek... april 11 thma submit kle... thma date awe nhne aiye 😢 kochchra kal yaid aiye thwa

    • @RameshVlogs-D
      @RameshVlogs-D  8 วันที่ผ่านมา +1

      Me wenakota april 8 apply karapu ayatath interview date awilla thiyenne. Tikak ewasanna dear. Mechchara kalayak hitiya wage tika kalayak thawa inna kohama wunath labana mase ewara wenna kalin oyage weda tika ewara weyi

    • @sumudutharuka2244
      @sumudutharuka2244 8 วันที่ผ่านมา

      @@RameshVlogs-D thankyou so much aiya 💪

  • @gendragendra5041
    @gendragendra5041 14 วันที่ผ่านมา +1

    11 ඉන්ටව් ගියා කවදා විතර පොත ලැබේද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  14 วันที่ผ่านมา

      Me mase ewara wenna kalin hambeyi brother

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup 14 วันที่ผ่านมา +1

    ❤🙏

  • @indikasamarajeewa6021
    @indikasamarajeewa6021 14 วันที่ผ่านมา +4

    Aiye mn 160 mata enter det awa mata yannathiyenne 10/ 01 mage yaluwanta th awa me 25 ayageth nambr eka 160

  • @asankawickramanayaka2327
    @asankawickramanayaka2327 9 วันที่ผ่านมา +1

    Visa officer ලා කාලේන් කාලේට මාරු වෙනවා ද ? 175 කොච්චර කාලයක් යනවා ද ?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  7 วันที่ผ่านมา

      Ow brother kohamath visa officers la kalayen kaleta maru wenawa. Namuth eeee maru wena kalaya hariyatama kiyanna amaruyi me yana process ekath ekkala.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  7 วันที่ผ่านมา

      Se 175 december wage weyi

  • @damith.damiya
    @damith.damiya 14 วันที่ผ่านมา +2

    💪💪💪🥰

    • @RameshVlogs-D
      @RameshVlogs-D  14 วันที่ผ่านมา

      ❤️🇦🇩💐

  • @NuwanTharaka-mr1fj
    @NuwanTharaka-mr1fj 14 วันที่ผ่านมา +1

    🙏

  • @SujithLakshitha-ui7bc
    @SujithLakshitha-ui7bc 14 วันที่ผ่านมา +3

    Ammooo sahena kalayak giyane

    • @RameshVlogs-D
      @RameshVlogs-D  14 วันที่ผ่านมา

      Ow malli giya tike sahena busy wuna mn. Sorry late wunata updates

  • @HarshiFernando-n3k
    @HarshiFernando-n3k 12 วันที่ผ่านมา +1

    හෙට එම්බසි එක නිවාඩු ද

  • @shashidanushka2511
    @shashidanushka2511 14 วันที่ผ่านมา +1

    Se 175 interviwe data enna kochchara kal yaida brother

    • @RameshVlogs-D
      @RameshVlogs-D  10 วันที่ผ่านมา

      December wage weyi neththan january thama

  • @dilkibhagya4201
    @dilkibhagya4201 วันที่ผ่านมา +1

    Aiye work permit ekak ehen submit kalama ekata apita eyalagen message ekk enawada.. submit kala kiyala danaganna

    • @RameshVlogs-D
      @RameshVlogs-D  วันที่ผ่านมา +1

      Messege ekak neme brother mail ekak enawa submit karapu kenata. Eka ellaganna submit karapu kenagen

  • @HashanSubhasinghe
    @HashanSubhasinghe 14 วันที่ผ่านมา +1

    අයියේ සාමන්‍යයෙන් රුමෙනියාවෙ වර්ක් පර්මිට් එකක් ඇප්ලයි කරන්න කියක් යනවද. අයියේ

    • @RameshVlogs-D
      @RameshVlogs-D  14 วันที่ผ่านมา

      Eka malli uparima 2 laks yayi lawyer fee ekath ekkala.

    • @HashanSubhasinghe
      @HashanSubhasinghe 14 วันที่ผ่านมา

      ​@@RameshVlogs-D1500 k ynawa kiyane athada aiye

  • @gayankalingasenevirathna9453
    @gayankalingasenevirathna9453 14 วันที่ผ่านมา +1

    💐

    • @RameshVlogs-D
      @RameshVlogs-D  14 วันที่ผ่านมา

      ❤️🇦🇩💐

  • @dhanushikachathurani5105
    @dhanushikachathurani5105 7 วันที่ผ่านมา +1

    Aluth update nedd sir

    • @RameshVlogs-D
      @RameshVlogs-D  7 วันที่ผ่านมา

      Ada re danawa brother

  • @nadeenadee3350
    @nadeenadee3350 14 วันที่ผ่านมา +1

    දෙසැම්බර් mase නිවාඩු masayakda rumeniyawata

    • @RameshVlogs-D
      @RameshVlogs-D  14 วันที่ผ่านมา

      Sathi deyak niwadu denawa december wala

  • @daglirathnayaka9577
    @daglirathnayaka9577 3 วันที่ผ่านมา +1

    Botosani city ariyada kiyala kiyannako

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 วันที่ผ่านมา +1

      City area ekak brother

  • @supunmadushan-e5o
    @supunmadushan-e5o 6 วันที่ผ่านมา +1

    Ayye mn kichen helper dala tiyenne,unskilled ,mn rajaye job ekak karanne danata,embassy interew ekedi,dan karana job eka mokakda kiyala ahuwama,mn government job ekak karanawa kiyala qwoth.aulak weida?kichen helper yana hinda,mokakda denna oni answer eka.man?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 วันที่ผ่านมา +1

      Government job karanawada kiyala eyalata hoyanna beha dear . Hodama deya thama oya romania walata yanna inna job ekata adala job ekak kiyanawanam wadath hodayi. Hebayi ahama nokiya denata wena job ekak karanawa kiyala kiwwath eka gataluwak wela neha me wenakan.

  • @nadeenadee3350
    @nadeenadee3350 14 วันที่ผ่านมา +1

    Lankawe intuitive karanne නැද්ද දෙසැම්බර්

    • @RameshVlogs-D
      @RameshVlogs-D  11 วันที่ผ่านมา

      December last 2 week wage embassy eka niwadu deyi. Api balamu lan wenakota hariyatama kiyannam

  • @EuEr-qp6gb
    @EuEr-qp6gb 14 วันที่ผ่านมา +2

    Aiye aniwaren police report eka masa 6k issarahata thiyenna oneda. Plzz rply aiye

    • @RameshVlogs-D
      @RameshVlogs-D  11 วันที่ผ่านมา +1

      Police report eka masa 6 k athulatha ekak wennayi one. Aduma tharame interview yanakota eka expire wenna thawa issarahata masayakwath thiyennaa one

  • @HarshiFernando-n3k
    @HarshiFernando-n3k 12 วันที่ผ่านมา +1

    අනේ දන්න කෙනෙක් කියන්නකො හෙට embassy එක නිවාඩු ද කියල

    • @RameshVlogs-D
      @RameshVlogs-D  11 วันที่ผ่านมา +1

      Neha brother

    • @HarshiFernando-n3k
      @HarshiFernando-n3k 11 วันที่ผ่านมา

      @@RameshVlogs-D thank you . Mn ada potha gaththa visa ok 😊. Mn self apply krapu kenek oyge video godak wedagath una interview face krnna saha visa process eka gena update vedio dunnata thank you so much. Keep up the good work 👏😊

  • @sukithaudara
    @sukithaudara 12 วันที่ผ่านมา +1

    Ayye labana awurudde wena kota lankawen rumeniytata ganna ekak nadda kawawath visa gahana ekak nadda

    • @RameshVlogs-D
      @RameshVlogs-D  9 วันที่ผ่านมา

      Ganna eka nethi karannw neha dear. Namuth sahena sima karayi ganna eka.

  • @hirunipinipa5129
    @hirunipinipa5129 11 วันที่ผ่านมา +1

    Aiye mata poddak kiyanwada samanyen interview ekata date ekak denne kochchra kalekata kalinda?masayak withara kal thiyalada interview date ekak denne

    • @RameshVlogs-D
      @RameshVlogs-D  10 วันที่ผ่านมา

      Samanyen sathiyak or sathi dekak issarahata thiyenna thama interview date ekak denne dear.

  • @HinaLantheහිනාලන්තේ
    @HinaLantheහිනාලන්තේ 5 วันที่ผ่านมา +1

    161 police report den demmata kamak nedda

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 วันที่ผ่านมา +1

      Ow dan danna brother

  • @LalaniLalani-xw7qs
    @LalaniLalani-xw7qs 12 วันที่ผ่านมา +1

    Aiye midliest tiyna passport ekak allcountry hadagannat me dwswala amaruda. Rumenia yanna balagna inne et passport eka maru krganna widiyak na.

  • @SasiduPremawardhna
    @SasiduPremawardhna 14 วันที่ผ่านมา +2

    ❤ aiye 163

    • @RameshVlogs-D
      @RameshVlogs-D  14 วันที่ผ่านมา

      Good luck malli 💐🇦🇩

  • @DhammikaRanathunga
    @DhammikaRanathunga 11 วันที่ผ่านมา +1

    SE 160 enna godak kal yaida Aiye?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  9 วันที่ผ่านมา

      Next month ayi brother aniwaryen

  • @MohammedimsamImsam-zb7vp
    @MohammedimsamImsam-zb7vp 11 วันที่ผ่านมา +1

    Ayya Mage number 174. Kawadha ei Dãte eka

    • @RameshVlogs-D
      @RameshVlogs-D  11 วันที่ผ่านมา

      December wage weyi brother

  • @michealhewage
    @michealhewage 13 วันที่ผ่านมา +1

    E 170 enna කොච්චර kal yaid

    • @RameshVlogs-D
      @RameshVlogs-D  13 วันที่ผ่านมา

      November or december weyi brother

  • @lakshandimantha817
    @lakshandimantha817 9 วันที่ผ่านมา +1

    Agirimat akak avilla anbasiya intu dinayak Danna kochara kalayak yanawada

    • @RameshVlogs-D
      @RameshVlogs-D  9 วันที่ผ่านมา

      Me dawas wala wena widiyatanam masa 5-6 yi athara kalayak yanawa me dawas wala. Issarahata eka wenas wenna puluwan brother

  • @chathushinimashika6442
    @chathushinimashika6442 14 วันที่ผ่านมา +1

    vedio enakam kochchara dawas balan hitiyada aiye😢 parakku karan epa aye 🙂 thank you

    • @RameshVlogs-D
      @RameshVlogs-D  13 วันที่ผ่านมา +1

      Aniwaryen 🇦🇩💐❤️

    • @RameshVlogs-D
      @RameshVlogs-D  13 วันที่ผ่านมา +1

      Thank you very much 🇦🇩💐❤️

  • @AnuraMalasekara
    @AnuraMalasekara 10 วันที่ผ่านมา +1

    Malli 165 kawada set weida

    • @RameshVlogs-D
      @RameshVlogs-D  10 วันที่ผ่านมา

      October or november

  • @NavodManthika
    @NavodManthika 3 วันที่ผ่านมา +1

    Aiye awrudu 21-22 kattiya reject karanwda aiye

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 วันที่ผ่านมา

      Me dawas wala nam ahama issue ekak neha dear.

  • @expomusic5352
    @expomusic5352 14 วันที่ผ่านมา +1

    Cnp number කතන්දරේ ඔයා කියන් නෑනේ

    • @RameshVlogs-D
      @RameshVlogs-D  10 วันที่ผ่านมา

      Hamoma dala thiyana hinda mama eka gena video ekak kale neha brother

  • @NethmiDewmini-w8x
    @NethmiDewmini-w8x 8 วันที่ผ่านมา +1

    Aiye mt help ek krnn please mama husband lagat yann inne job ek karann nemei ethakot interview eke ahan prashn wenas wenawada ane dann kawuru hari innawanan kiyann😢

    • @RameshVlogs-D
      @RameshVlogs-D  7 วันที่ผ่านมา

      Ow work visa ekakata yanakota ahana prashna neme oyagen ahana prashna wenas wenawa. Hebayi normal job eka gena nethuwa anith hema deyak wagema ahayi

    • @NethmiDewmini-w8x
      @NethmiDewmini-w8x 3 วันที่ผ่านมา

      @@RameshVlogs-D mon wage dewald kiyal kiyann puluwand thanks aiyh teply karat 😍❤️

  • @TheDanu456
    @TheDanu456 13 วันที่ผ่านมา +1

    Man interview giye sep 3, eth thawama news ekak na. Student visa damme.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  13 วันที่ผ่านมา +1

      Poddak embassy ekata gihin katha karanna brother

    • @TheDanu456
      @TheDanu456 13 วันที่ผ่านมา

      @@RameshVlogs-D ah ehema awulak nadda brother ?

  • @SagaraPrasad-dk5cp
    @SagaraPrasad-dk5cp 14 วันที่ผ่านมา +1

    Mage se 174 kawada wage laybeida

    • @RameshVlogs-D
      @RameshVlogs-D  9 วันที่ผ่านมา

      December wage weyi brother

  • @RathnasriKumara
    @RathnasriKumara 3 วันที่ผ่านมา +2

    Aiye se no enne wp awta passed a?

  • @avishkalakshan1062
    @avishkalakshan1062 14 วันที่ผ่านมา +3

    166 kawada wage weida

    • @RameshVlogs-D
      @RameshVlogs-D  14 วันที่ผ่านมา

      October or november weyi brother

  • @RathnayakamudiyanselageNandase
    @RathnayakamudiyanselageNandase 14 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  13 วันที่ผ่านมา

      🇦🇩💐❤️

  • @bhagyasubodhani1003
    @bhagyasubodhani1003 4 วันที่ผ่านมา

    Ayye mage husband inne romania wala..interviw ekedi eka kiyana eka wasiyakda awasiyakd

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 วันที่ผ่านมา

      Visa application ake husband gena dala thiyenne kohamada ? Eee widiyata kiyanna dear.

  • @srinathsrinath4310
    @srinathsrinath4310 9 วันที่ผ่านมา +1

    SE nomber 178 Kavathatha ayyea

    • @RameshVlogs-D
      @RameshVlogs-D  7 วันที่ผ่านมา

      December or january weyi brother

  • @NINEESHAPerera-pb8ol
    @NINEESHAPerera-pb8ol 14 วันที่ผ่านมา +1

    Se 162 kawada wage weida ayyee

    • @RameshVlogs-D
      @RameshVlogs-D  13 วันที่ผ่านมา

      September aniwaryen ayi brother

  • @hirunipinipa5129
    @hirunipinipa5129 11 วันที่ผ่านมา +1

    Aiye mata poddak kiyanwada samanyen interview ekata date ekak denne kochchra kalekata kalinda?masayak withara kal thiyalada interview date ekak denne..pls reply.danna kenek innawa nam kiyanwada

    • @Arunashantha-b1o
      @Arunashantha-b1o 11 วันที่ผ่านมา

      මට කිවුවෙ සති 2 කට කලින්

    • @RameshVlogs-D
      @RameshVlogs-D  10 วันที่ผ่านมา

      Samanyen sathi dekak or sathiyak issarahata thiyala tama kiyanne