Hogwarts හැදුනේ මෙහෙමයි | Beginning of Hogwarts

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Harry potter Film බලපු ගොඩක් අයගේ හීනයක් තමයි කවදහරි දවසක Hogwarts මායා පාසලට යන එක.. ගොඩක් අය Hogwarts යන්න ආස කරාට Hogwarts හැදුනේ කොහොමද කියන එක ගැන අවබෝදයක් නෑනේ.. ඉතින් අද වීඩියෝ එකෙන් අපි බලමු Hogwarts හැදුනේ කොහොමද කියලා..
    ⚠️Disclaimer:
    All the footage of Movies and all the images used in this video are for the purpose of elaborating the review used under fair use policy. Copyrights belong to the original creators and the respective production houses.
    #harrypotter #hogwarts #jkrowling #beginningofhogwarts

ความคิดเห็น • 61

  • @Potterhead33359
    @Potterhead33359 4 หลายเดือนก่อน +1

    Matama hadapu ekak thanks ban potterhead gamma k thama ❤❤

    • @SLMindHub
      @SLMindHub  4 หลายเดือนก่อน

      😊🤟

  • @WAUpulshanthPerera-xl5gm
    @WAUpulshanthPerera-xl5gm 7 หลายเดือนก่อน +1

    Math godak kamathi movie ekak thamai harry potter kiyanne. Kochchara baluwath epa wenne naa. Math asai hogwarts yanna ❤❤❤❤❤

    • @SLMindHub
      @SLMindHub  7 หลายเดือนก่อน

      🥺❤️🔥

  • @induragankandage
    @induragankandage 8 หลายเดือนก่อน +4

    harry potter series eka kocchara baluwath epa wene nha mara supri

    • @SLMindHub
      @SLMindHub  8 หลายเดือนก่อน

      Matat 😍❤️

  • @Broxklesner767
    @Broxklesner767 4 หลายเดือนก่อน +1

    නියමයි❤❤❤♥

    • @SLMindHub
      @SLMindHub  3 หลายเดือนก่อน

      😍❤️

  • @MB_638
    @MB_638 วันที่ผ่านมา

    ekiyanne hogwarts aththatama issara thibba ekakda

  • @arjunansabitha6740
    @arjunansabitha6740 9 หลายเดือนก่อน +1

    ඉක්මන් ට දාන්න

  • @shamilarumesh3524
    @shamilarumesh3524 5 หลายเดือนก่อน

    slytherin house ekata select venna pure blood venna onema ne mokad voldermord, snape kiyanneth halfbloods la.

    • @SLMindHub
      @SLMindHub  5 หลายเดือนก่อน

      ඔවු.. ඒත් සලසා ස්ලිදරින්ට ඕන උනේ pureblood අය විතරයි.. ඒත් slytherin house එකට ගැලපෙන අය ඒ house එකට select වෙනව.. sorting hat එක හැරීත් මුලින්ම දාන්න හැදුවේ slytherin වලට

  • @tm_blinky_0829
    @tm_blinky_0829 4 หลายเดือนก่อน

    Salazar Slytherin ge biography ekath oniiii...

    • @SLMindHub
      @SLMindHub  4 หลายเดือนก่อน +2

      Try කරන්නම් ගේන්න 😊🤟

  • @user-dv4si5bs9r
    @user-dv4si5bs9r 8 หลายเดือนก่อน +1

    👍👍👍

    • @SLMindHub
      @SLMindHub  8 หลายเดือนก่อน

      😊🤟

  • @D.AprabhaveeAthukorala-vq8ho
    @D.AprabhaveeAthukorala-vq8ho 9 หลายเดือนก่อน +2

    ඔයා නියමට කරනවා සමහරක් තැන් ඔයාගේ වචන පැහැදිලි නෑ

    • @SLMindHub
      @SLMindHub  9 หลายเดือนก่อน +1

      Thank you 😍❤️ .. ඔවු මම ඉක්මනට ඒවා හදාගන්නම් 😊🤟

  • @gaming_Mr_sulthan
    @gaming_Mr_sulthan 2 หลายเดือนก่อน

    balaninava kavada hari liyumakey ekiyala mama ammata kivva bakamunek dakkoth matakiyanna e ammage suduputhage anagathe kiyala😅

    • @SLMindHub
      @SLMindHub  2 หลายเดือนก่อน

      😅❤️🤟

  • @keshanirosh1203
    @keshanirosh1203 8 หลายเดือนก่อน

    Harry potter poth hindada film eka ochchara famous une

    • @SLMindHub
      @SLMindHub  8 หลายเดือนก่อน

      ඔවු.. එහෙම කියන්නත් පුලුවන්.. ❤️

  • @arjunansabitha6740
    @arjunansabitha6740 9 หลายเดือนก่อน +6

    ෆීනික්ස් කුරුල්ලා ඇත්තම ඉන්නවා ද

    • @SLMindHub
      @SLMindHub  9 หลายเดือนก่อน +3

      ෆීනික්ස් කියල කුරුල්ලෙක් ඇත්තටම නෑ .. එයත් fictional character එකක්..

    • @dilshanpriyasanka3487
      @dilshanpriyasanka3487 8 หลายเดือนก่อน +1

      Trackda

    • @nuwanchathuranga5411
      @nuwanchathuranga5411 8 หลายเดือนก่อน +1

      Na finiks kulrulla inna

    • @nuwanchathuranga5411
      @nuwanchathuranga5411 8 หลายเดือนก่อน

      උබට තමා ​@@dilshanpriyasanka3487

    • @nuwanchathuranga5411
      @nuwanchathuranga5411 8 หลายเดือนก่อน +1

      Na finiks kulrulla inna

  • @ashi4736
    @ashi4736 3 หลายเดือนก่อน

    ❤❤❤

    • @SLMindHub
      @SLMindHub  2 หลายเดือนก่อน

      😊🤟

  • @arjunansabitha6740
    @arjunansabitha6740 9 หลายเดือนก่อน +4

    තව මායා පාසල් තියෙනවා ද

    • @SLMindHub
      @SLMindHub  9 หลายเดือนก่อน +2

      ඔවු කීපයක්ම තියෙනව... මම ඒවා ගැන වීඩියෝ එකක් ගේන්නම් 🤟

    • @DimuthWijegunasekara
      @DimuthWijegunasekara 9 หลายเดือนก่อน +2

      @@SLMindHub Hogwarts. Hogwarts, Scotland. ...
      Beauxbatons. Beauxbatons, France Illustration: Pottermore. ...
      Durmstrang. Durmstrang, Northern Europe (precise location as yet unknown). ...
      Mahoutokoro. Mahoutokoro, Japan. ...
      Uagadou. ...
      Castelobruxo. ...
      Ilvermorny.

  • @BinulMapaBandara
    @BinulMapaBandara 2 หลายเดือนก่อน

    Muggleslai harry potteri athr prshne mokkda

    • @SLMindHub
      @SLMindHub  2 หลายเดือนก่อน

      🙄

  • @hiruharischandra8995
    @hiruharischandra8995 9 หลายเดือนก่อน

    • @SLMindHub
      @SLMindHub  9 หลายเดือนก่อน

      😊❤️🤟

  • @user-kn4sg1tu7b
    @user-kn4sg1tu7b 3 หลายเดือนก่อน

    හොග් වොට්ස් වල හිටපු ප්‍රදාන ආචාර්ය වරු කවුද

    • @SLMindHub
      @SLMindHub  3 หลายเดือนก่อน +2

      මම ඒ ගැන video එකක් ඉස්සරහට ගේන්නම්

    • @user-kn4sg1tu7b
      @user-kn4sg1tu7b 3 หลายเดือนก่อน +1

      @@SLMindHub ඉක්මනින් ගේනෙයි කියලා බලාපොරොත්තු වෙනවා ස්තුති

    • @SLMindHub
      @SLMindHub  3 หลายเดือนก่อน

      ඉක්මනටම ගේන්න උපරිම උත්සාහ කරනවා 😊🤟

    • @user-kn4sg1tu7b
      @user-kn4sg1tu7b 2 หลายเดือนก่อน

      ​@@SLMindHubවිඩියෝ එකක් ඔනේ

  • @Ekanandana-tf2eo
    @Ekanandana-tf2eo 9 หลายเดือนก่อน

    kohomada hogvats valata yanne

    • @SLMindHub
      @SLMindHub  9 หลายเดือนก่อน

      Selection letter eka enakn balan inna wenawa 🙁

  • @sachinthakadilhan
    @sachinthakadilhan 9 หลายเดือนก่อน

    රේවන් ක්ලෝ නිවාසේ සංකේතය කපුටා නේ

    • @SLMindHub
      @SLMindHub  9 หลายเดือนก่อน +1

      නෑ.. Ravenclaw house එකේ සංකේතය වෙන්නේ රාජාලියා.. කපුටගේ ප්‍රශ්නේ එන්නේ harry potter movies වලට create කරපු Logos එක්ක.. ඒ logos වල රාජාලියව කපුටෙක් වගේ ඇඳලා තියෙන්නේ.. ඒත් originally Ravenclaw house එකේ සංකේතය වෙන්නේ රාජාලියා..

    • @sujanravindra964
      @sujanravindra964 2 หลายเดือนก่อน

      Raven කියන්නේ කපුටා නෙ.

  • @WAUpulshanthPerera-xl5gm
    @WAUpulshanthPerera-xl5gm 7 หลายเดือนก่อน

    මැජික් කියන්නේ ඇත්තක් ද

    • @SLMindHub
      @SLMindHub  7 หลายเดือนก่อน

      තියෙන්නත් පුලුවන් .. නැති වෙන්නත් පුලුවන් නේද 🤔

  • @DimuthWijegunasekara
    @DimuthWijegunasekara 9 หลายเดือนก่อน

    Mamath Hogwarts giya.House eka Hufflepuff

    • @SLMindHub
      @SLMindHub  9 หลายเดือนก่อน +1

      😍🤟

    • @user-fm2ii5bz8e
      @user-fm2ii5bz8e 7 หลายเดือนก่อน

      Komada yanne😮

  • @lahirudamianperera6255
    @lahirudamianperera6255 9 หลายเดือนก่อน

    Mama hoggodz wala inneh

    • @SLMindHub
      @SLMindHub  9 หลายเดือนก่อน

      House eka mokadda 🥺❤️

    • @lahirudamianperera6255
      @lahirudamianperera6255 9 หลายเดือนก่อน +1

      ​@@SLMindHubRawenclaw 😍

  • @ceylonlotusbyshanika_New_acc
    @ceylonlotusbyshanika_New_acc หลายเดือนก่อน

    කතාකරන විදිහනන් හරි නෑ

    • @SLMindHub
      @SLMindHub  หลายเดือนก่อน

      🙂💔

  • @ChathuDilrukshi-dj9hx
    @ChathuDilrukshi-dj9hx 2 หลายเดือนก่อน

    ❤❤

    • @SLMindHub
      @SLMindHub  2 หลายเดือนก่อน

      😊🤟