Luna Lovegood ගේ කතාව | Story of Luna Lovegood | Sinhala | Harry Potter

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Instagram : / sri_lankan_muggle_borns
    Facebook : / srilankanmuggleborns
    Sri Lankan Muggle Borns
    Almost all the authorized personalities are credited.
    Fair Use Notice: This video may contain copyrighted materials the use of which has not always been specifically authorized by the copyright owner. We are making such material available in our efforts to advance understanding of criminal justice, political, human rights, economics, democracy, scientific, and social justice issues etc. We believe this constitutes a fair use of any copyrighted material as provided for in section 107 of the US copyright law. In accordance with title 17 U.S.C. Section 107. The material on this site is distributed without profit to those who have expressed a prior interest in receiving the included information for research and educational purposes.

ความคิดเห็น • 680

  • @dulanjanaliyanagama3823
    @dulanjanaliyanagama3823 4 ปีที่แล้ว +104

    "ඉතින් අපි හැමෝම ආදරය කරන Luna Lovegood ටිකක් විතර අමුතු ගෑනු ලමයෙක් වුණත්, එයා හැම තිස්සෙම තමන්ගේම ලෝකය රස වින්දා. අනිත් අයගේ විහිළු-තහළුවත් එයා ප්‍රශ්නයක් කර ගත්තේ නෑ. මේ ලෝකේ හැමදේටමත් වඩා යාළුකම අගය කරපු ලූනා තරම් සමාජය ඉස්සරහ නිර්භීත නිදහස් කෙනෙක් මුළු Harry Potter කතා මාලාවේම නැති තරම්. Harryව දිරි ගන්නපු තවත් විශේෂ චරිතක් වගේම තමන්ගේ යාලුවා වෙනුවෙන් පෙනී හිටපු ලූනා අදුරට එලියක් ගෙන දෙන පුංචි තාරකාවක් වගේ. ආත්ම විශ්වාසය, නිර්භීතකම සහ කරුණාවත් එක්ක අපේ හිත් කුතුහලයෙන් පුරවපු Luna Lovegood හැමදාම මතකයේ රැදෙනවා."
    Luna Lovegood හා Neville Longbottom අතර යාළුකමට එහා ගිය සම්බන්ධයක් තිබුනෙම නැද්ද? 💗

    • @SriLankanMuggleBorns
      @SriLankanMuggleBorns  4 ปีที่แล้ว +23

      එයලා අතර තිබුනේ හොද යාලුකමක් විතරයි මල්ලී... 💙

    • @slmemes4610
      @slmemes4610 4 ปีที่แล้ว +12

      @@SriLankanMuggleBorns 🤔anthima welawe nevil lunawa hoyanawa neda. "Mama lunata kamathi. Ada marenna wunth puluwn. Marenna kalin kiyanna oni kiylaa"😄🤔👍👍

    • @anuraattanayake8708
      @anuraattanayake8708 3 ปีที่แล้ว +5

      Ane ithin..

    • @lc4798
      @lc4798 2 ปีที่แล้ว

      👍🤛

    • @silmydain3845
      @silmydain3845 ปีที่แล้ว +1

      They had some sought of chemistry in the last movie

  • @tharushimadushani317
    @tharushimadushani317 4 ปีที่แล้ว +74

    My favourite hp character 😍😍

  • @rashmiperera6207
    @rashmiperera6207 4 ปีที่แล้ว +40

    හැරී පොටර් සීරීස් ඒකේ මම ආසම චරිතයක්.. ඇත්තටම Luna Lovegood කියන්නෙ පුදුම විදිහේ හොද ගතිගුණ අවංක යාලුවෙක්.. වීිඩියෝ ඒකට thanks අක්කී >_

  • @chariya96
    @chariya96 4 ปีที่แล้ว +141

    හැමදාම අන්තිම ටිකේදි ඇඩෙන්න වගේ එන්නේ මට විතරද 😥😥😭😭

    • @SriLankanMuggleBorns
      @SriLankanMuggleBorns  4 ปีที่แล้ว +8

      Hehe 💙💙

    • @lahirusandeepaweerarathne5409
      @lahirusandeepaweerarathne5409 4 ปีที่แล้ว +5

      ඔව්🤭🤭🤭🤭

    • @pnbvideos
      @pnbvideos 4 ปีที่แล้ว +20

      ඔව්. වැඩිපුරම Snape එකේ දී තමයි එහෙම වුණේ.

    • @DoNotDial09
      @DoNotDial09 4 ปีที่แล้ว +3

      Oyaata witharak neme apTatj ehema tjama. Akkage katahande amuthu tone ekak thiyenawa andena widihata katha karanna puluwan

    • @janithnuwan666
      @janithnuwan666 4 ปีที่แล้ว +1

      😲

  • @hermoinejackson6910
    @hermoinejackson6910 4 ปีที่แล้ว +42

    Luna අපිට නොදැනුනාට අනිත් අය ඉදිරියේ නොසැලෙන චරිතයක්.

  • @erandi121
    @erandi121 4 ปีที่แล้ว +23

    ඔයා ලූනාගේ දෙබස් කියද්දි ඔයා ද කියන්නෙ ලූනා ද කියන්නෙ කියලා හිතාගන්න බෑ. හරිම ලස්සනයි 💙💙💙

  • @chamakarankothgedara4736
    @chamakarankothgedara4736 4 ปีที่แล้ว +36

    අක්ක කතා කරද්දි luna සිංහලෙන් කතා කරනව වගේ☺️☺️

  • @pushpakumari5639
    @pushpakumari5639 4 ปีที่แล้ว +24

    අක්කියෝ.. minerva mcGonigal ගැන video එකක් ඕනි .

  • @rashencroos2793
    @rashencroos2793 4 ปีที่แล้ว +31

    හැරි පෝටර් බලමු හැමෝගෙම ක්‍රශ් එක හර්මයිනි උනාට මගෙ නං එදා ඉදං ලූනා තමයි 😂😍😍😍😍❤️❤️❤️

    • @lilyanderson7364
      @lilyanderson7364 4 ปีที่แล้ว +2

      අැයි ජිනී නැද්ද?

    • @werimusiclk7049
      @werimusiclk7049 3 ปีที่แล้ว +1

      .මමත් ෆිල්ම්. 8ම ලූනව විශේශවෙලා දැක්කා 😍❤️🤗

    • @charakaamayantha_ca9784
      @charakaamayantha_ca9784 3 หลายเดือนก่อน

      @@lilyanderson7364 අපො නෑ Hermione තමයි එකම crush එක

  • @Shan-sf3eb
    @Shan-sf3eb 4 ปีที่แล้ว +20

    දානකම් බලාගෙන හිටපු video එකක්❤️❤️😍 harry potter එකේ ඉන්න ආසම චරිතයක් වගේම ආසම කටහඬ තියන චරිතේ❤️✌️

  • @mr.pm.j8768
    @mr.pm.j8768 4 ปีที่แล้ว +28

    214 weni like eka magen 👍
    අද මම පරක්කු උනා. 🙆‍♂️🙇‍♂️😊
    මම ආසම චරිතය තමයි මේ❤Luna❤හැරීට ගොඩක් උදව් කරපු,හිත හොද ,හැරී ගේ හොදම යාළුවෙක්. 👫
    Tnx අක්කේ. 😊🙏
    හැරී ගේ දුවට Lily Luna කියන නම ❤😘👌
    මට තාමත් හිතෙනවා හැරීට ගැලපෙන්නේ♡ Luna ♡කියලා.🤔 😊

    • @slff3103
      @slff3103 4 ปีที่แล้ว +2

      Yes

  • @rashmi2849
    @rashmi2849 4 ปีที่แล้ว +36

    Akka දාන වීඩීයෝ බලන්න කලින්ම කියන්න පුලුවන් superb කියලා 💝😘😍

  • @jaguargames861
    @jaguargames861 4 ปีที่แล้ว +24

    කැමතිම චරිතයක් සීරියස් බ්ලැක්
    .
    .
    ඇත්තටම හර්මයිනී ජිනී දෙන්නටත් වඩා හැරීට මන් ගැලපුවෙ ලූනව

  • @pnbvideos
    @pnbvideos 4 ปีที่แล้ว +66

    Ron and Hermioneගේ story එක ගැන video එකක් ඕනි. ගොඩාක් අය කැමති Harry Hermione end up වෙනවට. මම විතර ද Ron Hermione story එකට කැමති 😐😌

    • @sudanthakarunarathne
      @sudanthakarunarathne 4 ปีที่แล้ว +3

      Harry ekale idan kamaththen hitiye jinnyta

    • @lilyanderson7364
      @lilyanderson7364 4 ปีที่แล้ว +7

      අැයි මමත් Romoine couple එකට කැමතියි...

    • @Poornimahb
      @Poornimahb 4 ปีที่แล้ว +3

      Me too

    • @nirushamadawa2159
      @nirushamadawa2159 4 ปีที่แล้ว +3

      අැයි මමත් romine couple එකට කැමති

    • @pradeepdushantha7342
      @pradeepdushantha7342 4 ปีที่แล้ว +1

      Mama kamathi hermione, dracoge story ekak thiyenwa nm

  • @lilyanderson7364
    @lilyanderson7364 4 ปีที่แล้ว +12

    අනේ.... රොන් ගැනත් වීඩියෝ එකක් දෙන්නකෝ 🥺🥺🥺 please😫🙏🙏💓

  • @Amandi_Perera
    @Amandi_Perera 4 ปีที่แล้ว +10

    බලන් හිටපු video එකක්... Luna Lovegood

  • @AathalCom
    @AathalCom 4 ปีที่แล้ว +12

    අක්කේ Neville Longbottomගේ
    කතාව දාන්නකෝ

  • @lc4798
    @lc4798 4 ปีที่แล้ว +10

    හැරී පොටර් තුල මම ආසම චරිතයක්.. දවසක මම මැරි කරන්න තෝරගන්නෙත් ලූන වගේ වෙනස්ම විදියට හිතන, පාඩුවෙ ඉන්න, හැමදේම ගොඩක් හිතට ගන්නැතුව සමබරව බලන (ලූනි ) ගෑනු ලමයෙක්ව තමා...
    ආදරෙයි ලූනි ....
    වීඩියෝ එකටත් ස්තූතියි ...

    • @ParameeJayasooriya-m5q
      @ParameeJayasooriya-m5q 2 ปีที่แล้ว +2

      මම තමයි එහෙනම් 😁

    • @lc4798
      @lc4798 2 ปีที่แล้ว +1

      @@ParameeJayasooriya-m5q ඕහ් රියලි....🤔 වෙන්න බෑ.. එහෙම අය කතාවල විතරයි ඉන්නෙ 😏

    • @ParameeJayasooriya-m5q
      @ParameeJayasooriya-m5q 2 ปีที่แล้ว +2

      @@lc4798 ඔව්. මම ජීවත් වෙන්නෙ කතාවක් ඇතුළෙ. ඇත්තටම ඒක හීන ලෝකයක්

    • @lc4798
      @lc4798 2 ปีที่แล้ว

      @@ParameeJayasooriya-m5q මොකක් 😮😮 සිරාවටම... ඔහ් 🤭🤭 ඒකනම් මාරයි

    • @ParameeJayasooriya-m5q
      @ParameeJayasooriya-m5q 2 ปีที่แล้ว +1

      @@lc4798 එහෙම ජීවත් වෙනකොට සැබෑ ලෝකයේ අපිට තියෙන ප්‍රශ්න මනසට දැනෙන්නෙ අඩුවෙන්.යාලුවෙක්වත් ආදරේ කරන්න කෙනෙක්වත් නෑ කියලා ගානක් නැහැ. තමන් ජීවත් වෙන්න තමන් විසින්ම ගොඩනගපු ලෝකයක ඕනෙනම් හොග්වාර්ට්ස් ඇවිත් ඉගෙනගන්නත් පුළුවන්.

  • @anutxtxara
    @anutxtxara 4 ปีที่แล้ว +10

    Luna😍😍 video ekt thank you professor akke❤👏

  • @littlequeen7691
    @littlequeen7691 3 ปีที่แล้ว +5

    ලුනාගේ චරිතේතෙත් නිකන් මගේ චරිතේ වගේ...😍😍😍

  • @kaydengrinesh
    @kaydengrinesh 4 ปีที่แล้ว +13

    Fantastic beats ලෙටා ලෙස්ට්‍රෙන්ජ් ගැන video එකක් දාන්නකො

    • @dasunthathsara3788
      @dasunthathsara3788 4 ปีที่แล้ว +1

      අක්කේ ඒ ලීටා ලෙක්ස්ට්‍රන්ජ් ,බෙලෙට්‍රික්ස්ගේ මහත්තට නෑකම් කියනවද

  • @vinodpeiris
    @vinodpeiris 4 ปีที่แล้ว +10

    ඒ වීඩියෝ එකත් සුපිරි අක්කි❤
    මට තාම ලූනා ගැන හිතලා හිනා යනවා.
    She Is The Only One Who Has Kept No Stress Even When She Is In a Sorrow❤😘

  • @Jaana__520
    @Jaana__520 4 ปีที่แล้ว +8

    මුලින්ම කියන්න ඕන අද video එකත් superb 👍👍and thank you so much 💚 harry potter , wizarding world එකට වගේම ඔයාටත් ගොඩාක් ආදරෙයි... video එක upload කරනකන් කීදෙනෙක් මග බලන් ඉන්නවද .. harry potter ට තරන්ම fansla ගොඩාක් ඔයාටත් දැන් ලංකාවේ ඉන්නවා.. congrats akki..
    තව දෙයක් කියන්න ඕන.. මේ ලගක් වෙන්කම් මට harry potter කියන්නෙ චූටි කාලේ බලපු නිකන්ම film එකක් විතරයි .. අහම්බෙන් wall එකෙ පහලට යද්දී දැකපු ඔයාගේ video එකක් නිසා මම harry potter t වගේම sri lankan muggle borns කියන channel එකටත් addict උනා..😊 දැන් නම් පිස්සු වගේ .. (ලගදිම අම්මා ගෙදරිනුත් පන්නන තත්ත්වයක් තියෙන්නේ 😂😂) soo ඔයා තමා මම දැකපු නිහතමානම you tuber💚💚 so good luck akki👍😍

    • @SriLankanMuggleBorns
      @SriLankanMuggleBorns  4 ปีที่แล้ว +2

      Hehe 🙈 Thank YOU so much නංගී... ඔයාගේ වෙලාව අරන් මේ comment දුන්නට..!!! 🤗💙💙💙💙

    • @Methz1007
      @Methz1007 4 ปีที่แล้ว

      Me too අක්කී

  • @sachi5729
    @sachi5729 4 ปีที่แล้ว +11

    අද video එක නම් නියමයි.patronus ගැන video එකක් කරන්නකෝ😊😊

  • @pnbvideos
    @pnbvideos 4 ปีที่แล้ว +12

    ඊට කලින් wands ගැන ඉල්ලුවා ඒකත් දුන්නා. Unbelievable 💙💙💙

    • @nirushamadawa2159
      @nirushamadawa2159 4 ปีที่แล้ว +1

      මම රෝන්ගේ කතාව ඉල්ලුවා තාම නෑ ඉතින්

    • @lilyanderson7364
      @lilyanderson7364 4 ปีที่แล้ว

      @@nirushamadawa2159 ඔව් මමත් රොන් ගැන ඉල්ලුවා. Unfortunately අක්කා තාම එ්ක දුන්නෙ නෑ... 😒😒😒

  • @sandeepadiass2455
    @sandeepadiass2455 4 ปีที่แล้ว +17

    Harry ගෙ ලමයි ගැන විඩියෝ එකක් කරන්න කො

  • @roshainfernando3016
    @roshainfernando3016 4 ปีที่แล้ว +9

    Hii අක්කේ!!
    මුලින්ම කියන්න ඕනේ අද video එකත් වෙනදා වගේම ලස්සනයි. මන් සාමාන්‍යයෙන් videos වලට comments දාන්නෙ නැති තරම් ඒත් මේ ටික නොකියා ඉන්න බැරි වුනා ටිකක් දිග වැඩි වෙයි පුලුවන් නම් ඔක්කොම කියවන්න 🙊💙
    මන් Harry Potter ඉස්සෙල්ලාම බැලුවෙ පොඩි කාලෙ සිරසෙ ගිය හඬකවපු movies 3 (3 වසරෙදි වගේ) එතනින් එහාට කිසිම තේරුමක් හා උනන්දුවක් තිබ්බෙ නෑ ඒ series එක ගැන හැබැයි ආසාවෙන් බැලුවා, අදටත් බලනවා!
    ඉතින් මන් Harry Potter ගැන ආය අවධානය යොමු කළේ lock down වෙලා ගෙදර ඉද්දි ආය ඒ පරණ movies ටික TV එකේ පෙන්නුව නිසා🤦🏻‍♂😂 (මන් ඒ වෙනකන් ඒ movies 3 විතරයි බලලා තිබුනේ) ඉතින් ඒ දවස් වල මට ආස හිතුනා මේ movies ඔක්කොම බලන්න ඉතින් අහම්බෙන් වගේ fb එකේ films 8 ම තිබ්බා. ඉතින් ආසාවට වගේ ඔක්කොම බැලුවා හැබැයි මෙළෝ දෙයක් තේරුණේ නෑ 😬 ඉතින් මට ඕන වුණා මේ තේරුමක් නැති පිස්සුව ගැන උනන්දුවෙන් හොයලා බලන්න සහා මේ පැටලුනු නූල් බෝලෙ හිමින් ලිහා ගන්න ඊටපස්සෙ fb pages වල ගිය articles කියෙව්වා. පස්සෙ මට මේවා ගැන හොයන්න පිස්සුවක් හැදුනා ඔහොම ඉද්දි තමා අක්කගේ channel එක අහම්බෙන් වගෙ දැක්කේ 💙 ඊටපස්සෙ මන් video එකක් බැලුවා මුලදි නම් ඔයාගෙ voice එකට එච්චර ආස වුනේ නෑ මන්🙊 හැබැයි දැන් ඒ voice එක සතියකට සැරයක්වත් ඇහුනේ නැත්නම් නිකන් කෑවෙ නෑ වගේ🙊💙🙈 ඊටපස්සෙ මන් අක්කගේ videos සේරම බැලුවා. මට තේරුනා films වල නැති ගොඩල් දේවල් අක්කා මේකෙන් විස්තර කරනවා කියලා ඒක නිසා Harry Potter book series එක කියවලා බලන්න ඕනේ කියලා හිතුනා අක්කා මේ කියන දේවල් ඇත්තද බලන්න🙊
    ඉතින් දැන් මන් 5 වෙනි පොත කියවන ගමන් ඉන්නේ මේ දවස් වල💙 කොටින්ම කිව්වොත් දැන් මන් ඒකට addict වෙලා, ඒ අක්කගේ videos නිසා. පොත් ඔක්කොම කියවලා තමා පස්ස බලන්නේ🙊 අක්කා තැනක කියලා තියනවා දැක්කා පුලුවන් නම් අමාරුවෙන් හරි English books ටිකම කියවන්න කියලා ඒක නිසා මන් තීරණය කළා අක්කගෙ අභියෝගය භාරගෙන English book series එක ම කියවන්න ඕනෙ කියල🤗💙
    ඉතින් අක්කට බොහෝම ස්තූති මේ videos අපිට ගේනවට good luck and keep it up! ❤️

  • @nimeshamadanayake545
    @nimeshamadanayake545 4 ปีที่แล้ว +2

    අක්කේ සෙඩ්‍රික් ඩිගරි ගැන වීඩියෝ එකක් ඕනී ,,,,

  • @sachinigim2065
    @sachinigim2065 10 หลายเดือนก่อน +1

    අනෙ මගෙ ආසම චරිතෙ sirius black ❤️❤️ එයාගෙ චරිතෙ තව තියන්න තිබ්බෙ 😢. ❤Gary oldman ❤

  • @krishanthikariyawasam620
    @krishanthikariyawasam620 3 ปีที่แล้ว +3

    Luna ටිකක් අමුතු කෙනෙක් තමයි
    ඒත් මම එයාට කැමති යි💙💙💙💙

  • @sakeshaarmygirl8588
    @sakeshaarmygirl8588 2 ปีที่แล้ว +1

    අදුරට එළියක් උන පුන්චි තාරකාව. ඒක හරිම ලස්සන යි

  • @yasalnilmin1038
    @yasalnilmin1038 4 ปีที่แล้ว +10

    අක්කා. ඔයාට බැරි ද අර cursed child වලට වඩා ලස්සනට, harry potter පොත එක්ක ම යන, ගොඩක් ලස්සන novel එකක් ලියන්න. මොකද ඔයාට harry potter තව ඉස්සරහට අරගෙන යන්න පුලුවන් අනේ. ඔයත් ලියන්නකෝ.

  • @hermionegranger9078
    @hermionegranger9078 4 ปีที่แล้ว +40

    People: aren't you ever done with that harry Potter thing ?
    Me : Hogwarts is my home !

  • @pnbvideos
    @pnbvideos 4 ปีที่แล้ว +10

    ඔයා හැමදාම මම කලින් සතියේ ඉල්ලන video එක ඊළඟ සතියේ දෙනවා. 💙🤗 මතකද මම ගිය සතියේ request කරා Luna ගැන.💙💙

    • @SriLankanMuggleBorns
      @SriLankanMuggleBorns  4 ปีที่แล้ว

      Hehe වීඩියෝ එකක් හදන්න පටන් ගන්නේ සති 3-4ක් තියලා. ඒ කියන්නේ මල්ලී තමයි අපේ හිත් කියවන්නේ 😁🤗💙

    • @pnbvideos
      @pnbvideos 4 ปีที่แล้ว

      @@SriLankanMuggleBorns I know animation වලටයි information ගොනුකර ගන්නයි time එක ගොඩක් ඕනි නේ.

    • @pnbvideos
      @pnbvideos 4 ปีที่แล้ว

      මටත් පුදුමයි මම හිතන එක ම කොහොමද එන්නේ කියලා 🤗😁

  • @kavi6029
    @kavi6029 4 ปีที่แล้ว +7

    මායාකාර සත්වයන් ගැන video එකක් ඕනෙ කට්ටිය like කරමු😘😁

  • @shamaattanayaka4136
    @shamaattanayaka4136 4 ปีที่แล้ว +4

    වෙනදා වගේම අදත් video එක සුපිරි යි අක්කේ

  • @nishanthiperera2146
    @nishanthiperera2146 4 ปีที่แล้ว +10

    She is one of my favorite character in hp

  • @sureshpriyanka9325
    @sureshpriyanka9325 4 ปีที่แล้ว +4

    ලූනාගේ ඇස්දෙක 🤩 ❤️

  • @harshanayanapriya
    @harshanayanapriya 5 หลายเดือนก่อน

    ලූනා ආදරණීය විශ්වාසවන්ත මිතුරියක්❤

  • @dracomalfoi4015
    @dracomalfoi4015 4 ปีที่แล้ว +3

    ඔන්න මුල් ඒවා වගේම නැවුම් බවින් යුතුව තියෙනවා මේ වීඩියෝ එක👍👌👌 තනි කෙනෙක් ගැන කියනකොට තමයි මං නම් කැමති.

    • @SriLankanMuggleBorns
      @SriLankanMuggleBorns  4 ปีที่แล้ว

      annehhh hehe 💙 Characterizations වගේ චරිත විශ්ලේෂණ ගොඩක් නෑ නේ මල්ලී... 🤗💙

    • @dracomalfoi4015
      @dracomalfoi4015 4 ปีที่แล้ว

      @@SriLankanMuggleBorns Grindlwald?

  • @lahirusandeepaweerarathne5409
    @lahirusandeepaweerarathne5409 4 ปีที่แล้ว +9

    ලූනා කියන්නෙ අපේ තවත් ආදරයක්❤️❤️❤️❤️

  • @teshanperera7694
    @teshanperera7694 4 ปีที่แล้ว +3

    අක්කේ ඔයා නාම නියමයිනේ .ආදරෙයි .හැමදාමත් මේවගේ harry potter movie eka ගැන wisthara කරන්න .mama oyage hama video එකක්ම බලලා තියෙනවා .❤️❤️🤜🤛

  • @milroidaglas3058
    @milroidaglas3058 4 ปีที่แล้ว +1

    ලුනා අපි බලන් හිටිය විඩියෝ එකක් .thanks ..මට වයස 13 මම තාත්තා ගෙන් හැම අගහරුවාදාම ෆොන් එක ඉල්ලගෙන ඔයගෙ විඩියෝ බලනවා .අක්කිගෙ video හරිම ලස්සනයි .....

  • @kevin_9781
    @kevin_9781 4 ปีที่แล้ว +11

    වෙනදට උදේ නැගිට්ට ගමන් බලල දවසම wizarding world එක ගැන හිත හිත ඉන්නව දැන් නිදාගන්න කලින් බලල එලි වෙනකන් wizarding world එක ගැන හීන බලනව...😂😂😍😍♥️

    • @SriLankanMuggleBorns
      @SriLankanMuggleBorns  4 ปีที่แล้ว +1

      ඒක වැඩිය හොදයි නේ... 😜 Hehe 🤗💙💙💙

    • @kevin_9781
      @kevin_9781 4 ปีที่แล้ว +1

      @@SriLankanMuggleBorns 😂😁අවුලක්ම නෑ...

  • @sudumal-DeArrow
    @sudumal-DeArrow 4 ปีที่แล้ว +4

    Luna කියන චරිතෙ JKR මහත්මිය මෙ ලෝකෙ වෙනස්ම විදිහට හිතන නමුත් සමාජෙන් කොන් කරලා පිඩාට ලක් උනත් හැමදෙම සතුටින් නිදහසෙ දරන් ඉන්න කෙනෙක්ට සමාන කරලා නෙද ?
    මගෙ ජීවිතෙ මන් පොඩි කාලෙ ඉදන්ම ජීවත් උනෙ වෙනම ලෝකෙක හැබැයි ඉස්කෝලෙ සමහර යාලුවෝ මාව දැක්කෙ විහිලුවක් විදිහට එත් මන් මගෙ ලෝකෙ ඇත්තටම සතුටින් ජීවත් උනා එවගෙම මටත් අනිත් පැත්තෙන් මගෙ ඒ ලෝකෙ විහිලුවක් නෙවෙ කියන්නත් එ ලෝකෙ ජිවත් වෙන්න කියලා දිරිමත් කරපු ලූනා කෙනෙකුත් මගෙ ජිවිතෙ හිටියා. ඇත්තටම කිව්වොත් එයත් මාත් ලූනා වගෙ කියලා මට හිතුනා මොකද අපි දෙන්නාම අපිට ආවේණික වෙච්චි ලෝක දෙකක් උනත් පිස්සුවෙන් වගෙ එ ලෝක වල ජිවත් උනා. මන් හිතන්නෙ මෙ ලෝකෙ වෙනස් විදිහට දකින්න පුලුවන් කියන්නෙ එ කෙනාට මෙලෝකෙ වෙනස් කරන්න පුලුවන් කියන එක. මිතුදම් වෙනුවෙන් ජීවිතෙ පරදුවට තියලා සටන් කරන්න පුලුවන් අය උනත් දන්නවා බැදීමක් කියන දේ රසය❤️. මට ඇත්තටම සතුටුයි ලූනාත් මන් වගෙ අපි වගෙ ජිවිතයක් ගත කරන කෙනෙක් උන එක ගැන.අන්තිමට මෙහෙමත් හිතුනා ලූනා එක්කම Hogwarts යන්න තිබ්බා නම් මොන මොන පිස්සුවක් අපිට නටන්න තිබුනද කියලා ❤️😅.
    වෙනදා වගෙ අක්කා ඔයා ඇස් වලට කදුලු දුන්නා. ඔයා හැගිම් දැනවෙන්න මෙ විඩියෝස් කරන්නෙ එකයි අපිට ඇස් වලට උනත් කදුලු එන්නෙ ඔයාගෙ දක්ශතාවය අගෙ කරනවා ඔයත් ලූනා කෙනෙක් නෙද🙂❤️

    • @SriLankanMuggleBorns
      @SriLankanMuggleBorns  4 ปีที่แล้ว +2

      Hehe ඔව් මල්ලී ගොඩක් වෙලාවට 💙💙

    • @sudumal-DeArrow
      @sudumal-DeArrow 4 ปีที่แล้ว +1

      @@SriLankanMuggleBorns 💖💖👼

  • @orionpax9311
    @orionpax9311 4 ปีที่แล้ว +4

    ඒ කාලේ ආයෙත් එනවනම් 😥😥❤️❤️❤️❤️❤️❤️

    • @Ramsey.001
      @Ramsey.001 3 ปีที่แล้ว

      😭😪😪😘

  • @esanduhansakaepa8061
    @esanduhansakaepa8061 4 ปีที่แล้ว +2

    බලාගෙන හිටිය වීඩියෝ එකක් අක්කෙ ❤️👍👍

  • @dammikaratnayake879
    @dammikaratnayake879 4 ปีที่แล้ว +2

    Anee mn asama kenekkkkk lunaaa💙💙💙💙💙thnku akkiii mn blnna kli welwa bluwe 20.30k kiyla dkkma mta mram sathutu hithunaa klekin diga vedio ekakkk🤩🤩🤩🏅🏅ada welwatmth dlaaa💙💙thnku thnku akiii

    • @SriLankanMuggleBorns
      @SriLankanMuggleBorns  4 ปีที่แล้ว +1

      Hehe 🤗💙

    • @dammikaratnayake879
      @dammikaratnayake879 4 ปีที่แล้ว

      @@SriLankanMuggleBorns akkiii ahnkkooo mekda akki ara kiyna diga vedio eka nthnm meeta wada diga ekak enna thiynwadaaa pls kiynnkkoo💙💙😇😇

  • @Ramsey.001
    @Ramsey.001 3 ปีที่แล้ว +1

    Luna's voice = akki's voice
    Love both of ur sweet voice and u guys....❤❤❤😘😘😘😚😚😚🤗🤗🤗

  • @nadulajayawardhena3340
    @nadulajayawardhena3340 4 ปีที่แล้ว +8

    අම්බෝ බලාගෙන ඉදියෙ❤️❤️❤️😁

  • @harryx7618
    @harryx7618 ปีที่แล้ว +1

    මේ වගේ හොද යාලුවෝ ඇත්ත ජීවිතෙත් ඉන්නවනම්❤️❤️

  • @ayeshahettiarachchi5619
    @ayeshahettiarachchi5619 4 ปีที่แล้ว +4

    Harima lassanaii....
    Thank you...
    Mama adarema character akak... ❤️❤️❤️

  • @ashanmadhuwantha8013
    @ashanmadhuwantha8013 4 ปีที่แล้ว +2

    ඔයාගෙ voice එකත් ලූනාගෙ වගේමයි 😊❤️❤️

  • @chamindakumara7043
    @chamindakumara7043 4 ปีที่แล้ว

    ගොඩක් කල් ඉදන් ඉල්ලපු video ekak මමත් ලූනා වගේ වෙන්න අසයි මොකද එයගෙ ගතිගුණ හරිම වෙනස් thank you අක්කි ඔයාට

  • @binuisu5506
    @binuisu5506 4 ปีที่แล้ว +6

    ඇයි අක්කී රොන්ගේ කතාව දාන්නැත්තේ... ඒකත් දාන්නකෝ plzzzzzz😢😢😢😢

  • @arunierosha4356
    @arunierosha4356 4 ปีที่แล้ว +4

    Thank you for this fabulous video and you have a beautiful voice 😘

  • @sulaproductions2034
    @sulaproductions2034 4 ปีที่แล้ว +1

    Good job akki.. sirius ganath ikmanata video1k oneeee

  • @menikemenike8696
    @menikemenike8696 4 ปีที่แล้ว +3

    Thank you for this video......😀😀 Your voice.. attractive ...☺👍👍👌👌 Fleur ගෙ life story එකත් දානව නේ...??

    • @menikemenike8696
      @menikemenike8696 4 ปีที่แล้ว +1

      අැයි reply කරන්නෙ නැත්තෙ?? Fleur ගෙ life story එක දානවනේ..........😣😣???

    • @SriLankanMuggleBorns
      @SriLankanMuggleBorns  4 ปีที่แล้ว +3

      Thank you!!! 💙💙 Sure!

  • @jayavihanransilu3557
    @jayavihanransilu3557 4 ปีที่แล้ว +1

    akke ada video eka nam superb kawadada oya patronus charm eka gena danne

  • @nisalrh7373
    @nisalrh7373 4 ปีที่แล้ว +1

    supirima video ekak .Mama hithuwe Nevil Luna wa marry kari kiyala . Nevil gana video ekak one .

  • @dthanuja6045
    @dthanuja6045 4 ปีที่แล้ว +6

    ඩර්ස්ලිලා ගැන එකක් ඕනෙ ඇත්තටම එයාලට හිතක් පපුවක් නැද්ද????

  • @thiliniwasana6643
    @thiliniwasana6643 4 ปีที่แล้ว +7

    Adanam me paaataaaa💙💙💙💙💙💙💙💙💙

  • @nilekahasini8924
    @nilekahasini8924 4 ปีที่แล้ว +6

    So sweet character in Harry Potter 💙💙💙💙💙

  • @poojaneeanuradha7595
    @poojaneeanuradha7595 3 ปีที่แล้ว +1

    දැකපු ගමන් ආකර්ශනය වුනු එකම harry potter චරිතය

  • @rajithadhammika9335
    @rajithadhammika9335 4 ปีที่แล้ว +1

    අක්කේ pretonas charm ගැන video ekak gennko. HP serias එකේ ඉන්න හැම කෙනෙකුගේම pretonas charm ගැන කියලා. Specially harryගේ.

  • @KJMAN-yp5mo
    @KJMAN-yp5mo 4 ปีที่แล้ว +1

    සොරි අක්කේ.බලන්න ටිකක් වෙලා ගියා.මගේ ෆෝන් එක කැඩිලා තිබ්බේ.මොනව උනත් වීඩියෝ එක ලස්සනයි

  • @buddhikaamarasinghe628
    @buddhikaamarasinghe628 4 ปีที่แล้ว

    Video eke anthimatama thiyana background audio eka sahennama hithata wadina audio ekak♥♥♥♥😍😍😍

  • @danuuda3990
    @danuuda3990 4 ปีที่แล้ว +2

    මැගෝනිගල් ගැන ඕනෙ අක්කෙ.❤️ මේක මරු 👌

  • @snj46
    @snj46 4 ปีที่แล้ว +2

    Thank you so much 💙
    Life of Cho Chang video ekath oni

  • @nishanthasamarasinghe7986
    @nishanthasamarasinghe7986 4 ปีที่แล้ว +1

    PROFESSOR MCGONICLE ganath, video ekak genneko...😊😊🙂🙂

  • @nishanthasamarasinghe7986
    @nishanthasamarasinghe7986 4 ปีที่แล้ว +1

    Wow... one of my favorite character...... LUNA LOVEGOOD...😊😊😊
    Thank you for video .. keep it up..🖐️🖐️🖐️

  • @hermoinejackson6910
    @hermoinejackson6910 4 ปีที่แล้ว +1

    ඇත්තටම මමත් ටිකක්‌ ඒවගේ තමයි. Vedio එක හැමදාම වගේ ලස්සනයි akke

  • @lakshiganganidezoyaa2202
    @lakshiganganidezoyaa2202 3 ปีที่แล้ว

    මම හිතන්නේ ඔයා තමයි හොඳම TH-cam channel එක කරන්නේ අක්කි 😘❤️❤️

  • @Heshanka
    @Heshanka 4 ปีที่แล้ว +5

    But finally Harry/Ron/Hermoine/Ginny all of them being relations {happy}

  • @thevinduudayana3979
    @thevinduudayana3979 4 ปีที่แล้ว +1

    එනකන් බලන් හිටපු වීඩියෝ එකක්...
    ❤❤❤

  • @Denethpahasara2010
    @Denethpahasara2010 9 หลายเดือนก่อน

    ලූනා ආසම චරිතයක්💙

  • @dinuxkitchen
    @dinuxkitchen 4 ปีที่แล้ว +2

    Anthima tika harima lassanai! ♥️🥰 very nice review about Luna! Thank you very much kella! 😇♥️🙏🏻

  • @jimmyardi5175
    @jimmyardi5175 4 ปีที่แล้ว +4

    grindelwald life story eka gena video ekak dannako.plz

  • @dreamzone1886
    @dreamzone1886 4 ปีที่แล้ว

    Oya kohomada akke oya wisthara hoya ganne!good job akke!💟💟💟💟

  • @sumithkulathilaka854
    @sumithkulathilaka854 4 ปีที่แล้ว

    Video එක දානකන් බලාගෙන හිටියේ බලාපොරොත්තු වෙන් හිටිය video එකක්

  • @thiliniwasana6643
    @thiliniwasana6643 4 ปีที่แล้ว +1

    Akke umbridge ganath video ekk krnnkoooo💚💚💚💚💚...

  • @rameeshalakshani8868
    @rameeshalakshani8868 2 ปีที่แล้ว +1

    අනේ ශෝක් අනේ මාත් ආසම ලූනාට

  • @lilyanderson7364
    @lilyanderson7364 4 ปีที่แล้ว +2

    අක්කි.... නෙවිල් ගැන වීඩියෝ එකක් දෙන්නෙ නැද්ද... 🥺🥺🥺🥺🥺

  • @akeshkavinda9282
    @akeshkavinda9282 4 ปีที่แล้ว +2

    ❤❤❤❤හරිම සුන්දර චරිතයක්❤❤❤❤❤❤ lovegood❤❤❤

  • @t.chamikara9388
    @t.chamikara9388 4 ปีที่แล้ว +2

    I've been waiting for a long time for this video to come out. Thank you so much and your videos are excellent

  • @ashlakaproductions8525
    @ashlakaproductions8525 4 ปีที่แล้ว +1

    Whatsapp status එකක් දාලා Video එක බලන්න එන්නම් 🥰❤️

  • @waanjaimewgulf88
    @waanjaimewgulf88 4 ปีที่แล้ว +1

    My favourite youtuber 😍😍😍❤️❤️❤️❤️all the best akki💐💐💐💐💐💐💐

  • @jayanthaperera345
    @jayanthaperera345 3 ปีที่แล้ว

    මේ වීඩියෝස් බලන හැමදාම මට නම් හිතෙන්නෙම ඇත්තටම wizarding world එකක් ඇති කියලා 😊😊😊

  • @හැතිකරේ
    @හැතිකරේ 4 ปีที่แล้ว +4

    ඔයාගෙ video බලලා comment එකක් නොදා යන්න බැ 👌👌

  • @madhuthyahasuni3917
    @madhuthyahasuni3917 4 ปีที่แล้ว +1

    Ammoo balagen hitpu video ekk.. Thanks a lot akki ❤️❤️❤️

  • @apsarasaparamadu6480
    @apsarasaparamadu6480 4 ปีที่แล้ว +2

    One of my favourite character Luna Lovegood💙😍

  • @Methz1007
    @Methz1007 4 ปีที่แล้ว +11

    අක්කේ, wizard කෙනෙක්ගේ හරි, witch කෙනෙක් ගේ හරි ලේ, muggle කෙනෙක්ට transfer කළොත් එයාටත් Magical abilities ලැබෙනවද🤔🤔 and මේ ලෝකේ first wizard or witch හැදුනේ කොහොමද?🙂🙂

  • @nirmaniperera4550
    @nirmaniperera4550 4 ปีที่แล้ว +1

    Thanks mama Asama,illapu vidio ekak.I love it

  • @tharukafernando9200
    @tharukafernando9200 4 ปีที่แล้ว +4

    One of my favorite character 💙💙💙💙💙

  • @SrilankaxNaturewithNK
    @SrilankaxNaturewithNK 4 ปีที่แล้ว +1

    Akke naginiwa maranna anthimata nevilleta griffindor sword eka hambune kohomada kiyala video ekk dannako....

  • @bestvediomaker8549
    @bestvediomaker8549 4 ปีที่แล้ว +4

    Thanks Akki my loveing character is luna

  • @samadhipabasara834
    @samadhipabasara834 4 ปีที่แล้ว +3

    ෂෝයී අක්කා.... ආදරෙයී හැමදාම, ඊලඟ අගහරුවාදත් මේ වගේම ලස්සන video 1k අරන් එන්න හොදේ.... Thank you so much, 😘😘😘😘😘😘 💙💙💙💙💙💙 අක්කා පුලුවන් නම් Lily potter and James potter ගැනත් video 1k දෙන්නකෝ.... Plz.... 😊😊😊😊😊😊

  • @pnbvideos
    @pnbvideos 4 ปีที่แล้ว +35

    මේකට අදාළ නෑ. ඒත් කමක් නෑ . Ron & Hermione endup වුණාට කැමති අය👇👇

  • @sinalifernando5136
    @sinalifernando5136 4 ปีที่แล้ว +1

    Thanq you akki.api hithanama video eka denawata

  • @mworld9822
    @mworld9822 4 ปีที่แล้ว +2

    මේ video එක මම ඉල්ල ඉල්ල හිටපු video එකක් tnx අක්කා😍❤
    ❤😘Luna තමයි මම ආසම ගෑනු ලමයා😍😘 මොකද එයා හරිම වෙනස් සන්සුන් ලෝකය දිහා ❤වෙනස් ඇහැකින් බලන හරිම ලස්සන😍 හැමෝටම කරුනාව😘 දක්වන ආදරේ හිතෙන චරිතයක් J.K.රෝලින් නැන්දා ලිව්ව ඒ චරිතෙ ඇත්තටම ඉන්නවන්ම් කියලා හිතුන වාර අනන්තයි❤😍.ඒ වගේ ගෑනු ලමයෙක් ඉන්නවනම් අනිවාරෙන් හොයන් යනවා මොකද ඒ චරිතෙ හිතට ඒ තරමට වැදුනා ඒ වගේ අය නෑනේ ඉතින් 😪🥀
    I Love Luna ❤😍
    Tnx අක්කා මේ වගේ video අපිට ගෙනල්ලා දෙනවට
    ආදරෙයි අක්කා 😘❤
    10 වතාවකට වඩා බලනවා අනිවා

    • @SriLankanMuggleBorns
      @SriLankanMuggleBorns  4 ปีที่แล้ว +1

      💙💙💙💙💙💙💙

    • @mworld9822
      @mworld9822 4 ปีที่แล้ว

      @@SriLankanMuggleBorns ❤😘❤

    • @manethdulshan9449
      @manethdulshan9449 4 ปีที่แล้ว +2

      Me tooo
      Math godaak adarei lunata
      Moon eka diha baladdi lunawa mathak wenawa mata

    • @mworld9822
      @mworld9822 4 ปีที่แล้ว

      @@manethdulshan9449 🙃