යුක්‍රේනයේ වැඩි අවධානය දිය යුත්තේ කොතනටද? | Kursk | Pokrovsk | Toretsk | Chasiv Yar

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024
  • කුර්ස්ක් ඕබ්ලස්තයේ යුක්‍රේනය විසින් අල්ලාගෙන සිටින ප්‍රදේශ යළි ලබාගැනීම සඳහා රුසියාව නව මෙහෙයුමක් දියත් කරනු ඇතැයි සංවිධානය අනාවැකි පළ කරනවා.
    මේ අතර නැගෙනහිර පෙරමුණෙහි පක්‍රොව්ස්ක්, චසිව් යාර්, තරෙත්ස්ක් යනාදී ප්‍රදේශයන් හි රුසියානු ප්‍රහාර දිගටම එල්ලවෙමින් තිබෙනවා.
    යුක්‍රේනය මේ කිනම් අංශය දෙස වැඩි අවධානයක් යෙදවිය යුතු ද​?

ความคิดเห็น • 94

  • @jinapriyaabeysuriya9167
    @jinapriyaabeysuriya9167 15 วันที่ผ่านมา +16

    නයට හම්බ උන වාහන ටිකයි හොදම හමුදාවයි අහිමි කරගෙන
    මුලු රටටම වැඩිකල් නොගිහින්ම යටත් වෙන්න වෙන්නෙ

  • @NandanaGunathilaka-lu4gm
    @NandanaGunathilaka-lu4gm 15 วันที่ผ่านมา +12

    සේලෙන්ස්කි පාට්‍ගොනෙක් රුසියාව කරන්නේ ක්‍ර්‍ර්ස්වල යුක්‍රේනයේ සෙබලුන් හිරවෙලා ඉන්න වෙලාවට රුසියානුවන්න වෙව්ගයෙන් යුක්‍රේනයේ නගර අල්ලාගෙන ❤❤❤❤❤❤❤
    රුසියානුවන්ට ජය වෙවා

  • @AgsoLanka
    @AgsoLanka 15 วันที่ผ่านมา +15

    චාමර අයියේ වැඩිපුර video දාන්න. ඇත්තට ඔයාගේ පැහැදිලි කිරිම් නම් මරු

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  15 วันที่ผ่านมา +3

      බොහොම ස්තූතියි

    • @Travelwithpushpe2024
      @Travelwithpushpe2024 8 วันที่ผ่านมา

      ​@@ChamaraSumanapala අයියෙ russia වල missile ස්ටොරෙජ් එක කොහොමද ? බටහිර කියන විදිහට ඉවර නෑනෙ

  • @roshin.fernando
    @roshin.fernando 15 วันที่ผ่านมา +6

    Yt එකේ සමබරම විචාරයක් මේ යුද්ධය ගැන ❤

  • @Lukashenko-f9t
    @Lukashenko-f9t 15 วันที่ผ่านมา +8

    චාමර, කර්ස්ක්වල යුක්‍රේන් යුද ටැංකි විතරක් 73 ක් ඉවරයි නේද මේ වෙද්දි, ගොඩක් එව්වා යුරෝ ඇමරිකන් එව්වා😮

  • @udshehan4794
    @udshehan4794 15 วันที่ผ่านมา +8

    ඔබතුමාගේ මහන්සිය අගය කරනවා සිතියම ඇදල අපිට පෙන්නපු එක ගැන !!!!!!!!

  • @Lukashenko-f9t
    @Lukashenko-f9t 15 วันที่ผ่านมา +8

    චාමර, කර්ස්ක් වල ඉන්න යුක්‍රේන් භට ඛන්ඩ වලට ඉස්සරහාදි පොල් මුඩු සහ පොල් ලෙලි විසාල ප්‍රමානයක් ඕනි වෙයි කියලා ආර්ථික විශේෂඥයෝ කියනවලු.

    • @nimeshzov
      @nimeshzov 15 วันที่ผ่านมา +2

      😂😂😂

    • @PraveenZV
      @PraveenZV 15 วันที่ผ่านมา +1

      😂😂😂

    • @nadunlahiru5756
      @nadunlahiru5756 14 วันที่ผ่านมา +1

      ammo aka

  • @samannalaka3057
    @samannalaka3057 15 วันที่ผ่านมา +9

    පැහැදිලි කිරීමට ගත්තා උත්සහායට 🎉🎉🎉🎉🎉 අගය කරනවා..

  • @yunsaymontila5168
    @yunsaymontila5168 15 วันที่ผ่านมา +4

    𝐌𝐚𝐩 එක ඇදලා පැහැදිලි කරන එක නම් සුපිරි

  • @PraveenZV
    @PraveenZV 15 วันที่ผ่านมา +5

    Mig 29 ක් එක්ක රැසියාවට පැනල ගිය යුක්රේන ගුවන් නියමුවා ISS එකට යන්න පුහුණු වෙනව කියල රැසියාව නිවේදනය කරල නේද.
    මොලේ ඇතුව ගත්ත තීරණ නිසා තරැන බුද්ධිමත් කොල්ලෙක් ගොඩ ගියා❤😌

    • @Mahasona69
      @Mahasona69 15 วันที่ผ่านมา +2

      @@PraveenZV ඔව් එහෙම සිද්ධියකුත් වෙලා 😌😌❤ දිනන්න බැරි යුද්දයක් දිනන්න කියලා පුක්‍රේනෙ හිටිය නම් මෙලහට වලපල්ලෙ. 😬💔

    • @PraveenZV
      @PraveenZV 15 วันที่ผ่านมา

      @@Mahasona69 එක නම් ඇත්ත😌❤️

    • @nadunlahiru5756
      @nadunlahiru5756 14 วันที่ผ่านมา

      iss kiyanne mokadda bun

    • @PraveenZV
      @PraveenZV 14 วันที่ผ่านมา

      @@nadunlahiru5756 International space station

    • @Mahasona69
      @Mahasona69 14 วันที่ผ่านมา

      ​@@nadunlahiru5756​ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය.
      Mig 29න් රු සි යා ව ට පැනල ගියපු
      යු ක්‍රේ නෙ mig 29 පයිලට් කෙනෙක් වන alexey zubritsky රු සි යා ව වෙනුවෙන් iss එකට පියාසර කරනවා ලගදිම. එයා දැන් ගගන ගාමියෙක්. 😌😌
      ඔය වගේම රු සි යා වෙ න් mi8 helicopter එකකින් යු ක්‍රේ නෙ ට පැනල ගියපු
      රු සි යා වෙ නියමුවෙක් හිටියා කුස්මිනොව් කියලා. පොර ස්පාඤ්ඤයේදි බුලට් 12ක් රු සි යා වෙ බුද්ධි අංශ වලට කියල බස්සගෙන මැරිලා ගියා. 😬😬

  • @user-zc9to9ok3u
    @user-zc9to9ok3u 15 วันที่ผ่านมา +2

    කුර්ස්ක් පලාත විශාල වශයෙන් වන ගහණයක් සහිත පලාතක්.

  • @surajheshanjayarathna2041
    @surajheshanjayarathna2041 15 วันที่ผ่านมา +3

    ස්තූතියි ඔයාගෙ පැහැදිලි කිරීමට ❤️👍

  • @Mahasona69
    @Mahasona69 15 วันที่ผ่านมา +7

    F16 පයිලට් කෙනෙක් ශක බූම් වෙලා කියන්නෙ 26 ප්‍රහාරෙන්. ඇත්තද ඒ සිද්ධිය. 🤔

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  15 วันที่ผ่านมา +6

      එහෙමයිලු. එක්කෙනෙක්... කොහෙද ඉතින්. එක විස්තරයක් කියල ඉවර වෙද්දි තව එකක්...

    • @Mahasona69
      @Mahasona69 15 วันที่ผ่านมา

      ​@@ChamaraSumanapala 😮😮

    • @sandunbandara777
      @sandunbandara777 15 วันที่ผ่านมา

      ​@@ChamaraSumanapalaවිස්තර ඕනි

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  15 วันที่ผ่านมา +5

      @@sandunbandara777 රෑ වෙලා විස්තරේ දෙන්නම්... තව පොඩි පොඩි දේවල් දෙක තුනකුත් තියෙනව​. ඒවත් එක්කම​

    • @sandunbandara777
      @sandunbandara777 15 วันที่ผ่านมา

      @@ChamaraSumanapala 👍👍👍

  • @priyankaraland7474
    @priyankaraland7474 15 วันที่ผ่านมา +1

    Ruseyawata jayawewa 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤🎉🎉🎉❤❤❤❤❤

  • @ashleygunawardena5378
    @ashleygunawardena5378 15 วันที่ผ่านมา +3

    හොඳ පැහැදිලි කිරීමක්

  • @AmarasinghaAnjana
    @AmarasinghaAnjana 15 วันที่ผ่านมา +2

    බ්‍රිතාන්‍ය රුසියාව ඇතුලට තමංගෙ ආයුද වලිං පහර දෙන්න අවසර දීල ලු නේ 😢😢😢

  • @lordpakeer7922
    @lordpakeer7922 15 วันที่ผ่านมา +3

    පූටින් ගේට්ටුව ඇරියේ මහා විශාල පැරණි යුධ සොහොන් බිමකට, එන්න එන්න වාඩි වෙන්නම් මෙහෙ මොනරාගල තනමල්විල පැත්තෙ අතුරු පාරවල් වල ගම්මාන වගේ ඒ හරිය (වීඩියෝ වල බලන්න පාරවල් හා ලඳු කැලෑ - සිතුල්පව්ව යාල වගේ) ඔය ඩිස්ට්‍රික්ට් වල අදටත් ලක්ෂ ගානක් සෝවියට් රතු හමුදා සෙබලුගෙ ආත්ම සැරිසරනවා, එකපාර කන්නෑ, බලං ඉන්නවාත තව නාසි සෙබලුන්ගෙ ආත්ම ත් ඒ හරියෙ ලක්ෂ ගානක් මුදා හැරුනා, උන් වැඩි හරියක් ආපහු ගියා තමන්ගෙ හමුදා පහුබහින පස්සෙ, අතරමං උනු හතරපස්දෙනෙක් ඇති

  • @ashanshammika2124
    @ashanshammika2124 15 วันที่ผ่านมา +2

    For Russia and Putin 🫡🇷🇺

  • @ShanSilva-yz7uc
    @ShanSilva-yz7uc 15 วันที่ผ่านมา +1

    ඉන්දියාවෙන් ලන්කාව ඇතුළු අනිකුත් අසියනු රටවලට ඇති දෙශපාලන හා අර්තික බලපෑම ගැන video එකක් කරන්න පුලුවන් ද?

  • @susanthasenarathna1123
    @susanthasenarathna1123 15 วันที่ผ่านมา +1

    රැසියාවට ජය වේවා

  • @GunasenaMaharaba
    @GunasenaMaharaba 15 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @janiduransara4537
    @janiduransara4537 15 วันที่ผ่านมา +3

    Ukrainian කෙටිකාලීන jayak labane 😂

  • @raavansri3949
    @raavansri3949 15 วันที่ผ่านมา +1

    f16 one down😂😂 සෙලෙන්ස්කියාගෙ ඩ්‍රීම් වෙපොන් එක

  • @ranjanfernando7
    @ranjanfernando7 15 วันที่ผ่านมา

    ත්‍රස්තවාදී පුටින් ගාතනය කල යුතුයි ලොවෙහි සාමයට විශාල ප්‍රශ්නය ක් පුටින් ❤❤

    • @Lukashenko-f9t
      @Lukashenko-f9t 15 วันที่ผ่านมา +1

      @@ranjanfernando7 පූටින්ට කලින් උබ මැරෙනවා ගෝතයෝ. උබ මොකෙද්ද කියහංකො? අමු ගෝතයෙක්නෙ තෝ, ඔය වගේ හිතද්දි ඒ සිතුවිලි විශ්වයට එක් වෙලා රිටන් වෙනවා, තොට් වැඩි ආයුශ නෑ ගෝතයෝ

  • @Aruna91665
    @Aruna91665 15 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤

  • @Deuwdinashah4946
    @Deuwdinashah4946 15 วันที่ผ่านมา

    BLA පාකිස්තානයේ කරපු ඇටෑක් එක ගැන විඩියෝවක් දුන් නෑනේ?

  • @rkalums
    @rkalums 15 วันที่ผ่านมา

    Like today try to use map & materials as much as possible. Almost all the time I personably listening to your video rather than watching, while doing other work.

  • @nihalamarasinghe3326
    @nihalamarasinghe3326 15 วันที่ผ่านมา

    ජාමර බුවා අපේ පුටින් උතුමානන් වහන්සේට බුවාගෙ විශේෂක්ඤ යුද උපදෙස් ඔන වෙලාව ඉක්මනට පල රැසියාවට....

  • @Lukashenko-f9t
    @Lukashenko-f9t 15 วันที่ผ่านมา +1

    චාමර බුවා, පොක්‍රෝව්ස් හා කොන්ස්තන්තින්වුකා වලටත් පොල් මුඩු හා පොල් ලෙලි විසාල ප්‍රමානයක් ඕනි වෙයි නේඩ

    • @ThirandiShakya-b4g
      @ThirandiShakya-b4g 15 วันที่ผ่านมา

      නේඩ නොවෙයි බොල, නේද.

    • @Lukashenko-f9t
      @Lukashenko-f9t 15 วันที่ผ่านมา

      @@ThirandiShakya-b4g ආ හරි, වරද නිවැරදි කරගට්ටා ඕං, හරි නේඩ?

    • @ThirandiShakya-b4g
      @ThirandiShakya-b4g 15 วันที่ผ่านมา

      @@Lukashenko-f9t කරගට්ටා නොවෙයි බොල, කරගත්තා.

    • @Lukashenko-f9t
      @Lukashenko-f9t 15 วันที่ผ่านมา

      @@ThirandiShakya-b4g උට්ටිගෙ පුටා🤣

  • @WasikaBusna
    @WasikaBusna 15 วันที่ผ่านมา +2

    කුරුස් වල යුක්‍රේනියානු හමුදා කොච්චර ඉන්වද

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  15 วันที่ผ่านมา +2

      එක එක සංඛ්‍යා කියනවා. සම්පූර්ණයෙන්ම 14,000 ක් වගේ ඉන්නව කියල මම එක් තැනක දැක්කා.

    • @WasikaBusna
      @WasikaBusna 15 วันที่ผ่านมา

      @@ChamaraSumanapala දල වශයෙන් රුසියාව කියනවා 8000ක් මැරුවා කියලා තව6000යි

  • @ChamaraIndikaVdrms
    @ChamaraIndikaVdrms 15 วันที่ผ่านมา +1

    චාමර බ්‍රිතාන්‍යය අවසර දීලා නේද එයාලගේ දිගුදුර මිසයිල වලින් රුසියාව ඇතුළට පහරදෙන්න

  • @affordbay6700
    @affordbay6700 14 วันที่ผ่านมา

    සෙලෙන්ස්කි නෙවී යුද්ධ කරන්නේ නේටො එක
    යුක්‍රේනය ෆැට් කරන්න ඕන .

  • @jsyanthapem3836
    @jsyanthapem3836 15 วันที่ผ่านมา

    Thanks somuch

  • @KumaraThilak-n1v
    @KumaraThilak-n1v 15 วันที่ผ่านมา

    පූටින් යුද්ධය පටන් ගත්තේ එක හේතුවක් කියාගෙන දැන් කියන්නේ අල්ල ගත්ත භූමිය රුසියාව ට පවරන්නළු මේ මිනිහ ඉඩම් පෙරේතයෙක්

  • @isuruthushan7107
    @isuruthushan7107 15 วันที่ผ่านมา

    බන්ගලාදේස අලුත් තත්වෙ කොහොමද 👍👍

  • @SarathBandula-h2c
    @SarathBandula-h2c 15 วันที่ผ่านมา

    පැහැදිලියි හොදටම සිතියම් තුලින්

  • @user-uz8ty2tn8k
    @user-uz8ty2tn8k 15 วันที่ผ่านมา +1

    American kaaraya Ukraine 🇺🇦 ivarakara😂😂😂😂😂😂😂😂😂

  • @DumindaSampath-dj6yy
    @DumindaSampath-dj6yy 15 วันที่ผ่านมา

    Uk අවසර දිලා නේද එයාලගේ මිසයිල් වලින් රුසියාව තුලට පහර දෙන්න

  • @deesilva7363
    @deesilva7363 8 วันที่ผ่านมา

    Wenne anith wadagath pathi okkoma allala oya kuruks wala inna okkoma amuwen puchchala marala Dana eka onna balapallako

  • @nihalamarasinghe3326
    @nihalamarasinghe3326 15 วันที่ผ่านมา

    ජාමර බුවා කෝ ඔය මැප් එකේ පුටින් උතුමානන් වහන්සේගෙ ගෙදරට යන පාර....

    • @ThirandiShakya-b4g
      @ThirandiShakya-b4g 15 วันที่ผ่านมา

      මොකාද බන් මේ බුවා බුවා ගාගෙන එන හාල් කෑල්ල?? පේන විදිහට නම් පුක්රේන පුක් බයියෙක්.

    • @nihalamarasinghe3326
      @nihalamarasinghe3326 15 วันที่ผ่านมา

      @@ThirandiShakya-b4g පුක්රේනෙ කොහෙද බුවා බයියො... මෙ අපේ සිරිලංකාවෙනෙ බයියො ඉන්නෙ....

  • @AjanthaRanaweera
    @AjanthaRanaweera 15 วันที่ผ่านมา

    Hello, minister, kurus, nowe, kurs, nagaraya

    • @princerajitha5919
      @princerajitha5919 15 วันที่ผ่านมา

      Meya waradawaaah wataha ganmak aa kiyanne saralawama baasaa chaanaye anawabodaya Russia basai English aamantranayai dekak pothak aran anda explains karanda

  • @princerajitha5919
    @princerajitha5919 15 วันที่ผ่านมา

    Mehemai mona muulopaayawaluth adaaalama naaah puuutin sirta ayaaaah gahanawaaah joy ta kakkkkka yanda selenski nangitai ape yukiyontai onna mama kiwwa hondei

  • @wasanthaperera8768
    @wasanthaperera8768 15 วันที่ผ่านมา

    denna one thena eyala balagani

  • @PrinceMo-ii3cl
    @PrinceMo-ii3cl 15 วันที่ผ่านมา

    Putin ta gahanna batahirayan lankawata awith kelanigangen nala enna wei 😅

  • @sameerak244
    @sameerak244 15 วันที่ผ่านมา +1

    මොකටද බං ඕක අල්ල ගන්නෙ ඕකුන්ට ඉන්න දීලා nuclear එක්කින් වත් කෙලලා දාපුවම ඉවරයි 😝

  • @princerajitha5919
    @princerajitha5919 15 วันที่ผ่านมา

    Putin ape apila putinge putin ape god father wage bidding ge kanin allalaah genenne lankaawata puutinta monawa hari kaloth hondei

  • @viseekiy3971
    @viseekiy3971 15 วันที่ผ่านมา

    චාමර මේ කතාව ඇත්තද th-cam.com/video/Ca5CkOsINEI/w-d-xo.htmlsi=oJWJz479HrAkHuHF

  • @user-vx7rx3yx2u
    @user-vx7rx3yx2u 15 วันที่ผ่านมา

    නහය කසන්න ඒපා ලස්සන නැහැ

  • @surangapriyad4454
    @surangapriyad4454 15 วันที่ผ่านมา

    balapalla etta