ජනාධිපති අරමුදලෙන් ඔච්චර සල්ලි ගත්තෙ මොකටද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น •

  • @roshin.fernando
    @roshin.fernando 21 ชั่วโมงที่ผ่านมา +21

    0:10 ජනාධිපති අරමුදලේ මහ දවල් මංකොල්ලය
    5:57 සල්ලිකාරයෝ නම් මේ හිරිකිත වැඩ ඇයි?
    11:18 ජනාධිපති තෑගි මල්ල හොල්ලයි
    11:28 Paye Tax වෙනසක්!
    12:22 වාහන ආනයනය ගැන ආරංචියක්
    13:38 අනුරගේ ඉන්දියානු සංචාර⁣යේ දිග පළල
    17:42 අනුර යන මග වෙනස් වෙලාද?
    20:20 බිත්තර මිල අඩුවෙයි
    23:52 පොහොර සහනාධාර ප්‍රශ්නය
    24:50 වගා හානි වංගුව
    26:42 ඉවරායි...ටටා!

    • @Balanakapolla
      @Balanakapolla  21 ชั่วโมงที่ผ่านมา +1

      Thankyou ❤

  • @amaldaluwatta2850
    @amaldaluwatta2850 3 ชั่วโมงที่ผ่านมา +9

    මහපාරේ හිගාකාලා ජීවත්වෙන මිනිස්සුන්ට මීට වඩා ආත්ම ගරුත්වයක් තියෙනවා.

  • @PercyWick-z7j
    @PercyWick-z7j 12 ชั่วโมงที่ผ่านมา +25

    හොරුන්ට කොහෙද බන් ලැජ්ජාවක් කියලා එකක් 😂😂

  • @shiromisurangika4305
    @shiromisurangika4305 4 ชั่วโมงที่ผ่านมา +10

    මේ වෙන දේවල් අපි දැන ගන්න ඕන.මේවා එලියට දාන්නේ නැත්නම් අපි දන්නෙ නැහැ නේ ස්තුතියි අපේ රජයට 🙏❤❤❤❤❤

  • @jatpgunawardena8850
    @jatpgunawardena8850 5 ชั่วโมงที่ผ่านมา +10

    ජනාධිපති අරමුදලේ විධිවිධවලට පටහැනිව දී ඇත් නම් එම මුදල් ගෙවීම අනුමත කළ අයට විරුද්ධව නීතිමය පියවර ගත යුතුය. එවිට ඔවුන් අධිකරණයට සියල්ල හෙළි කරනු ඇත.

  • @SLPANTHER909
    @SLPANTHER909 6 ชั่วโมงที่ผ่านมา +15

    දෙශපාලකයින්ට ලැජ්ජාව කියලා දෙයක් ගෑවිලා නැහැ මහත්තයෝ ,

  • @reetanugawela-ud2uj
    @reetanugawela-ud2uj 4 ชั่วโมงที่ผ่านมา +8

    කොහොමද දයාසිරි ජයසේකර ගේ පාර්ලිමේන්තුවේදී කට. එයා විතර දන්න කෙනෙක් තවත් නැ වගේ. 🤣🤣🤣

  • @samsamarakon4574
    @samsamarakon4574 6 ชั่วโมงที่ผ่านมา +14

    රාජිත ත් උගෙ පුතාගේ ත් කටෙ නරිවාදම බලන්න ඕන.

  • @54jayarathnahm
    @54jayarathnahm 5 ชั่วโมงที่ผ่านมา +11

    රට කෑ උන් ජනාධිපති අරමුදලත් කාලා. දුප්පතුන් මැරෙද්දි ඉහමොළ ක් කාලා. 😂😂😂😂

  • @SujathaDharmadasa-vd9bj
    @SujathaDharmadasa-vd9bj 6 ชั่วโมงที่ผ่านมา +13

    අනේ දුප්පත් මනුස්සයින්ට ලෙඩට දුකට තිබුන සල්ලි

  • @asokawijerathna962
    @asokawijerathna962 5 ชั่วโมงที่ผ่านมา +11

    මා දන්නා පරිදි ඡනාධිපති අරමුදලට දුප්පත් අපි මිළදී ගන්නා සුවිප් ටිකටි එකෙනුත් කොටසක් බැර වෙනවා.කීයෙන් කීදෙනාටද අපට ටිකට් දිනුමි ලැබෙන්නෙ.ඒ ඒ මැති ඇමතිවරු රු.20 ක් 40ක් වත් වියදම් නොකර දිණුමි ඇදිල මරු නෙ ෂෝක් 😁😁😁😁😁😁

    • @RasikaSamari
      @RasikaSamari 5 ชั่วโมงที่ผ่านมา +1

      මුගේ paul pitin kunuwenna one duppat minihek ge bellama milikala netikarala uge sepa ganna kalakanni mun.

  • @somaweerasinghe7377
    @somaweerasinghe7377 5 ชั่วโมงที่ผ่านมา +7

    අහිංසක මිනිස්සු එක වේලක් කාල මේ දේශපාලු බල්ලො ජීවත් කරවලා ....

  • @phrdesilva2492
    @phrdesilva2492 5 ชั่วโมงที่ผ่านมา +8

    මෙහෙම කරන්න.....
    කෝටි ගණනක සල්ලි ගත්ත උන්ගෙ වර්තමාන ආදායම බලල ගත් මුදලෙන් 50% ක් අයකරන්න...
    හේතුව ඕක දෙන්නෙම අඩු ආදායමිලාබී දුප්පතුන්ට වීමයි...
    මුන්ට හෙන හතම ගහන්න ඕන. 😂😂😂

  • @priya1736
    @priya1736 5 ชั่วโมงที่ผ่านมา +11

    හිරේ නෙමෙයි ගත්ත මුදල් අයකරමු...

  • @nishanthifernando6748
    @nishanthifernando6748 12 ชั่วโมงที่ผ่านมา +13

    දයාසිරි ජයසේකර අධ්‍යාපන සුදුසුකම හොයන්න එකේ බොහොම නිශ්ශබ්දයි මේකාගේ නිතිඥ උපාධිය ගැන හොයන්න

    • @AlesliVijeysekara
      @AlesliVijeysekara 7 ชั่วโมงที่ผ่านมา +2

      කොහොමද අවංක දේශපාලකයා.
      මිනිස්සු කොච්චර මෝඩද නැවත එවන්න.ලැජ්ජාවිය යුතු වැඩක්.

    • @WeerarathnaWeerarathna-yx6bs
      @WeerarathnaWeerarathna-yx6bs 2 ชั่วโมงที่ผ่านมา +1

      දයාසිරි ලට තවත් කුරැණෑගල ජනතාව රවටන්න හමිබවෙන්නේ නෑ

    • @chandranielisabethnanayaka4753
      @chandranielisabethnanayaka4753 18 นาทีที่ผ่านมา

      දයසිරි අම්මෝ , හරි ම හොඳ ය් කතා වෙන්

  • @nwcoinworld9719
    @nwcoinworld9719 3 ชั่วโมงที่ผ่านมา +4

    මුන්ට වැඩිය ලැජ්ජ වෙන්න ඔනේ දිපු උන් අහිසක ජනතාවගේ බදු මුදල්

  • @sarathperera1050
    @sarathperera1050 4 ชั่วโมงที่ผ่านมา +4

    මේකට නිකං කැගහලා වැඩක් නැ, මේක අනුමත කරපු ජනාධිපතිලත් මේකට වගකියන්ඩ ඔන.දැන්වත් හරියට නිති සම්පාදනය කරලා හරිම කෙනාට මුදල් යන විදියක් හදන්න
    වැරදි කරපු කට්ටි⁣යට දඬුවම් කරලා දීපු මුදල් ගන්න.

  • @rupasena7048
    @rupasena7048 5 ชั่วโมงที่ผ่านมา +6

    ජනාධිපති අරමුදලින් ලක්ෂ කෝටි ගනන් වලින් මුදල් ගෙවා තියෙන්නෙ පිරිමින්ට පමණක්ද .

  • @RasikaShamali-w5q
    @RasikaShamali-w5q 6 ชั่วโมงที่ผ่านมา +6

    සක්කිලි වැඩ තමයි අමු හොරු

  • @NimaliHemanthi
    @NimaliHemanthi 5 ชั่วโมงที่ผ่านมา +5

    ඔවුන්ගෙ ලැජ්ජා නහරෙ නැ

  • @chanka5178
    @chanka5178 6 ชั่วโมงที่ผ่านมา +6

    සරත් අමුණුගම මේ ජනාධිපති අරමුදලෙන් අරගත්ත මුදල්ද දුවටයි දිලිත් ජයවීරටයි Triage Advertising Company එක පටන් ගන්න යෙදුවේ?

  • @ChandraVidanapathirana
    @ChandraVidanapathirana 5 ชั่วโมงที่ผ่านมา +4

    ජීවතුන් අතර නති එවුන් dan අපායෙ ඉදන් අසුචි කනව ඇති ..

  • @JanakaWathugedara-pp2qk
    @JanakaWathugedara-pp2qk 3 ชั่วโมงที่ผ่านมา +3

    අමු තක්කඩි වොයිස් කට්නම් දෙනවා බොහොම සුද්ද වන්තයෝ ව‍ගේ... මුන්ගෙ මෑනියන් තමයි මතක් වෙන්නේ😒

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka5602 3 ชั่วโมงที่ผ่านมา +4

    මාධ්‍ය සාකච්ඡා කරන එක ට වඩා ඒ මුදල් ආපසු ගන්න ක්‍රමයක් හොයල ඒ ගැන උත්සාහ කරන්න හැමෝම ඕකගැන
    විවේචනය කරන එකට ප්‍රශ්නෙට උත්තර ලැබෙන්නේ නැහ ඒගැන වගකිවයුත්තන් සමඟ එකතුවුනොත් හොදයි නේද බොහොම ස්තුතියි ජයවේවා

    • @jaydimiyawa
      @jaydimiyawa ชั่วโมงที่ผ่านมา

      Mewa ratata elikaranna oni.

  • @lalanipriyanthi288
    @lalanipriyanthi288 2 ชั่วโมงที่ผ่านมา +2

    දයාසිරියා එහෙනම් මොර තිබ්බේ ඕකට තමයි 😮

  • @dharmadasawijesinghe2315
    @dharmadasawijesinghe2315 6 ชั่วโมงที่ผ่านมา +6

    නීතිමය තීරණයක් ගන්න බැරි නම් ,අනුර ජනාධිපති සහෝදරයා මම යෝජනාවක් කරන්නං.මොකක්ද දන්නවද?උන්ට ,උංගෙ දරු පවුල් වල උං,උංගෙ ගෙවල් වල බල්ලෝ බලල්ලු, ඔක්කොම හැදි ගෑවිලා හෙන පාත්වියං කියලා ලංකාවෙම එක දිනයක්(,25,ජන.1දා)යාග්නාවක් කරමු.

    • @agithpannilage5364
      @agithpannilage5364 4 ชั่วโมงที่ผ่านมา

      Wahame.dapela.rajesanetaka.karenena

  • @GunawardanaHA
    @GunawardanaHA 7 ชั่วโมงที่ผ่านมา +6

    අරමුදලේ පුතිපත්ති අනුව යමි කුියා මාර්ග ගන්න බැරිිද ?

  • @nishanthifernando6748
    @nishanthifernando6748 12 ชั่วโมงที่ผ่านมา +9

    ඔව් මේ දේවල් මහජනතාව දැනගන්න ඕන මොකද මේක ජනතා ආන්ඩුවක්

  • @WijewardeneKasturi
    @WijewardeneKasturi 6 ชั่วโมงที่ผ่านมา +5

    ලැජ්ජාව ,බිය තියෙන මිනිසකු දේශ පාලනයට එයිද

  • @priya1736
    @priya1736 5 ชั่วโมงที่ผ่านมา +7

    සරත් අමුණුගම ගීතා කුමාරසිංහට වියදම් කරන්න ඇති

  • @chinthaperera3432
    @chinthaperera3432 2 ชั่วโมงที่ผ่านมา +1

    Those corrupted politicians must return the money

  • @ajitharambewela8702
    @ajitharambewela8702 2 ชั่วโมงที่ผ่านมา

    Very nice programne first time j see this

  • @SanathPremalal-r8w
    @SanathPremalal-r8w 3 ชั่วโมงที่ผ่านมา +1

    මෙ මුදල් නැවත අයකරගැනිමට නිති හදල හරි කරන්න ඔන

  • @තොත්තබබා-ෂ5ඤ
    @තොත්තබබා-ෂ5ඤ 5 ชั่วโมงที่ผ่านมา +2

    ලක්ශ 110

  • @amaraweera5428
    @amaraweera5428 2 ชั่วโมงที่ผ่านมา

    දැන් ඉතින් ඊලග පාර්ලිමේන්තුව රැස්වෙනකල් ඇතිතරම් කල්තියනවනෙ දැන් ඉතින් තමන්ගෙ ගම්පලාත්වල දුප්පත් අයට අරන්දුන්න කියයි පවුල් කීපයකුත් ලෑස්ති කරගනියි අපිට දෙවිකෙනෙක් වගේ මේ මන්ත්‍රීතුමා තමයි උදවුකලේ කියලකියන!!!

  • @SudarshiniParanagama
    @SudarshiniParanagama 2 ชั่วโมงที่ผ่านมา

    ලැජ්ජා නෙමේ අහින්සක මිනිසුන්ගේ සල්ලි ගන්න වා කියන්නේ සහගාන පවක්.

  • @neeladarshani8520
    @neeladarshani8520 6 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 23 นาทีที่ผ่านมา

    ජනාධිපති තුමාගෙකතාව නං මට තේරෙන විදියට හරිම ජාත්‍යන්තර අවබෝධයෙන් කතා කලේඅප කුඩා රටක් ලෙසට ලෝකයේ හුදකලාව ජීවත්විය නොහැකි බව ලෝකයේ අනෙකුත් රටවල් හා අපේ ස්වාංධීනත්වය තබාගෙන විටද්ශ සබදතා පවත්වා ගතයුතුයි කියක කරැ න හෙම හොද අදහසක්

  • @vasanthiekannangara6778
    @vasanthiekannangara6778 10 ชั่วโมงที่ผ่านมา +4

    මහ දවල් ජනාධිපති අරමුදල කොල්ල කෑ පල් හොරුන්ට නිදැල්ලේ ඉන්න දුන්නොත් ඔබ තුමාට ජනතා අප්‍රසාදය වැඩිවේ.
    දුක් විඳින ජනතාවගේ මුදල්, අයකරගෙන යුතුයි.

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 29 นาทีที่ผ่านมา

    මේව අනුමත කරපු ජනාධිපතියො අධිකරණයට ගෙනයමු

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 32 นาทีที่ผ่านมา

    මේවගෙ මිනිස්සු ගැන මුන්ගෙ පස්සෙ ගිය එවුන් නැවත මේවගැන හිතපල්ල

  • @gaminipremawansha1205
    @gaminipremawansha1205 6 ชั่วโมงที่ผ่านมา +3

    ගමේ සිරිපාලට නන්දාට නඩරාජාට ජකපති අරමුදලෙන් සල්ලි දුන්නාට පුසිද්ධියක් එනවාද?ඔන්න සුන්දර යුවතියක් බලන්න සඳලුතලෙකින් සඳලුතලයකට පැනීම මොනතරම් භෘංගාරාත්මක ද ඒකට වයස බලල කෝටි 100ට වැඩිය දෙන්න ඕන නැත් ද
    එතකොට අම්බුලුවාව සොදාපාළු කරපු එකෙකුට දීම බේබිලා කොරපු දේවලට එන විවේචන ජහ්මනයා දන්නේ නෑ හරියට.ඒකනේ තවම කඩේ යන්නේ.අනික මුන් ඔක්කොම බුහ්ම කටින් ඉපදුනේ.උන්ට එහෙම සලකනකොට සිරිපාලලාට එයා ඉපදුණ තැනට අනුව සලකන්න ඕන.ඒකනේ සෝබන බෞද්ධයන් නිකාය හදාගෙන ඉන්නේ.තේරුටන් නැද්ද තවම...

  • @BgSenavirathna
    @BgSenavirathna 2 ชั่วโมงที่ผ่านมา

    කේහේලිය බඩු ගහන්න පැනලා තූවාල වලට බේත් දාන්න ජනතාව ගේ මුදල් ගහන්න මුන්ට හේණම ගහපිය??

  • @jaysonblake1321
    @jaysonblake1321 4 ชั่วโมงที่ผ่านมา +1

    රිලාසිරියාත් කෙලියා එහෙනං ජනාධිපති අරමුදලට

  • @WeerarathnaWeerarathna-yx6bs
    @WeerarathnaWeerarathna-yx6bs 2 ชั่วโมงที่ผ่านมา +1

    දයාසිරි ලැජ්ජනැති ⁣ වැඩ කරලා ජනතාව රැවටිටුවා නොදකින් දුප්පත් මිනිස්සු වෙනුවෙන් තියෙන මුදල් උබ පාර්ලිමේන්තු වට හෙලුවෙන් ආවත් කමක් නෑ

  • @AsokaPrincy-j8k
    @AsokaPrincy-j8k 4 ชั่วโมงที่ผ่านมา +1

    ජනාධිපති අරමුදලෙන් සල්ලි ගත්තු හිඟන්නෝ ටික හිටවලා පස් ගහන්න ඕනි

  • @padmachandrathilaka3506
    @padmachandrathilaka3506 19 นาทีที่ผ่านมา

    මෙවැනි අරමුදලක් අයථා විදියට පරිහරණය කරපු එවුන්ට රට ගැන,ජනතාව ගැන කිසිම අනුකම්පාවක් නැතිබව පැහැදිලිවම මිනිස්සු දන්නවා. මුන්ට ස්වභාව ධර්මයෙන් දඬුවම් ලැබේවි. ඒත් මෙවැනි දේවල් රටට හෙළිදරව් කරනවා වගේම නැවත අයකර ගන්න පුථවන් නම්,

  • @shiromisilva112
    @shiromisilva112 2 ชั่วโมงที่ผ่านมา

    මේ මුදල් නැවත ගන්න ඕන

  • @mahindadewalegama6403
    @mahindadewalegama6403 5 ชั่วโมงที่ผ่านมา +1

    මේ කට්ටිය නිරයට යන කට්ටියනේ.දැනටත් ඒගොල්ලන්ගේ හිත නිරය තමයි තියෙන්නේ.අකුසලයක් කරලා එයා අකුසලය නැවත නැවත මතක් වෙනකොට තවත් අකුසල් එකතු වෙනවා මේ විදියට මේවා හැමතැනම කියනකොට තවත් අකුසල් තමයි මේ ගොල්ලන්ට ඇතිවෙන්නේ.ඒ නිසා මහත්තයෝ මේ ගත්ත සල්ලි ආපහු ගෙවලා නිදහස් වෙන්න.එතකොට ඒ පවෙන් නිදහස් වෙනවනේ.

  • @madushanalarasekara492
    @madushanalarasekara492 ชั่วโมงที่ผ่านมา

    මට පුදුම මෙි වගෙ උන් වෙනුවෙන් පෙනී ඉන්නා මිනිසුන් තවත් ඉන්න එක ගැනයි නම ඇසුන සැනින් උන්ට අවුරැදු ..

  • @MerianWikramasingha
    @MerianWikramasingha 6 ชั่วโมงที่ผ่านมา +2

    ANDUVA PEARALUWEA NEATHNAM MEAWA ELIWENNEA NEHA.KATHA KARANAKOTA KOHOMADA?PALATH PALANA METHIVARANAYEADI HORU ATHUGALAMA DAMANNA EKVANNA N.P.P YA SAMAGA ❤

  • @LilianJayatilake-ew7ye
    @LilianJayatilake-ew7ye 3 ชั่วโมงที่ผ่านมา

    Okunnwa, polemata hetuwala, මැදපෙරදිග දෙන ,දඬුවම් දෙන්න තමයි වඩාත්ම හොඳ

  • @GangaKrishani
    @GangaKrishani 2 ชั่วโมงที่ผ่านมา

    කොහෙද,යකො,ලැජ්ජාව,

  • @WeerarathnaWeerarathna-yx6bs
    @WeerarathnaWeerarathna-yx6bs 2 ชั่วโมงที่ผ่านมา

    අද මම තොරතුරක් ලැබුනා රනිල් ⁣ ගේ කාලේ හිටපු ජනාධිපති අරමුදල භාරව හිටපු එකෙක් හෘදය සැත්කමක් සදහා අහිංසක දුප්පත් රෝගියෙකුට මුදල් දෙන්න බැරි බව පවසා ලිපියක් යවා ඇත

  • @SumanaBandaara
    @SumanaBandaara 5 ชั่วโมงที่ผ่านมา +3

    රදල පරම්පරාවේ කියන හිගන්නො රටේම පල්හොරු පාර්ලිමේන්තු කැන්ටිමටත් පොලු තියපු හිගන්නො තවත් අය රාජ්‍ය බැංකු වලින් ගත්තු නය කපාහැරල ඒ ගැනත් රට දැනුවත් කරන්න මල්ලිලා ඒව නැවත රජයට ලබාගන්නා අයූරු කතාකරමු

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 40 นาทีที่ผ่านมา

    මහදවල මහ මං කොල්ලයක් මුං රෙදි ඇදගෙනද ඉන්නෙ හෛලිය රාජිතමහ වල් පරයි ගෙවපියවු මේ සල්ලි ආපහු

  • @GangaKrishani
    @GangaKrishani 2 ชั่วโมงที่ผ่านมา

    ලැජ්ජාව,කියල,එකක්,නැත්තෙ,⁣මෙ,පරන,සෙට්,එක,හොරු,කියල,දැනගෙනත්,ආයි,චන්දෙ,දිල,පත්කරපු,ජනතාවට

  • @thilakabandara4971
    @thilakabandara4971 4 ชั่วโมงที่ผ่านมา

    ජනාධිපති අරමුදලේ.මුදල් ගත්තවුන්ටවැඩිය.ඉල්ලුමිිකගාම එම.මුදල පාස්කරලදෙන අරමුදලේ නිලධාරීන්ගෙන්.ප්‍රස්නකගයුතුවි මෙවැනි පුද්ගලයන්ට අරමුදලේ නිතිවලට පරිබාහිරව.මුදල් අනුමතකල නිලධාරීන්ට දඩුවමිිකලයුතුයි එම නිලධාරීන්ගෙන් අයකරගතයුතුයි ඹය අනුමතකල මුදල්වලින් යමිි කොටසක්.ඔය නිලධාරීන්ටත් ලැබිල ඇති

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 3 ชั่วโมงที่ผ่านมา

    මේ මුදල් ගත්තේ operation වලටද එහෙනම් වෙනත් මොන ලෙඩවලටද, ඒවායේ වයිද්‍යවරුන් recomand කල ඒවා තියෙනවද, අනිත් අතට ජනාධිපති අරමුදල් දෙන්නේ අදායම් අඩු ලොකු operation වලදී නේද, ඊට අමතරව කීප වතාවක් ගන්න බැ නේද
    මේවා ප්‍රශ්න කරලා වංචා කරලා ගත්තා නම් ඒවා අය කරගැනීමේ ක්‍රියා මාර්ග ගත යුතුයි නේද

  • @rupikawewage9347
    @rupikawewage9347 20 ชั่วโมงที่ผ่านมา +1

    THEY MUST. RETURN. THOSE MONEY

  • @LilianJayatilake-ew7ye
    @LilianJayatilake-ew7ye 3 ชั่วโมงที่ผ่านมา

    Okun, rede adenne,ලැජ්ජාව ta , නොවෙයි aneth අය, adena,nesa thoPITA ,,kesemA ,,සමාව k,,දෙන්න සුදුසු තැන okun ගත්ත seyalu මුදල් කෝටි ගන්න ,ආපසු ගන්න

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 33 นาทีที่ผ่านมา

    ඉන්දියාවෙමතක ද හිගන මිනිහෙක්අර ලංකාව පීඩාවට පත්වුන වෙලාවෙ ත් ලංකාවට නයට සල්ලිදුන්න මතකද

  • @rosydeva2321
    @rosydeva2321 4 ชั่วโมงที่ผ่านมา

    😊

  • @padmasirigamage6404
    @padmasirigamage6404 6 ชั่วโมงที่ผ่านมา +1

    People crave for 'EDUCATED,,'persons to be members of parliament we know that Lawyers SPJ. DJ. Dr RS Suwapathi. are graduates of our universities --- Education makes decent people Is it true May not be so in SL not related Decency(attitude)based on family school. society. Not university. By the time you enter university attitudes are fully established

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 6 ชั่วโมงที่ผ่านมา +2

    Lejjaawak nedda munwa.Kaalakanni hinganno

  • @georgedesilva1561
    @georgedesilva1561 2 ชั่วโมงที่ผ่านมา +1

    මූන්ට මහත්තුරු කියන ඔබ තුමාලා පටන් ගද්දිම මේක අනාගෙන , අපේ රටේ හොරුන්ට දූෂිතයන්ට වේසාවන්ට මනිමරුවන්ට , වේසාවන්ට , මහත්තුරු ගරු කියලා කතා කරන මිනිසුන් හරිම නුගත් , ඔක්කෝටම ඉස්සල්ලා මේ මානසිකත්වය වෙනස් කර ගනිල්ලා... රටක් හදන්න නම් සියල්ලටම ප්‍රථමයෙන් , මේ ගරු නම්බු ලබ්බක් දෙන්න ලැස්ති වෙන්න එපා... මූන්ට මහත්තුරු කියද්දි , මහත්තුරුන්ට මොනවද කියන්නේ ? 🤔🤔🤔🤔

  • @vinodinijayawardena3187
    @vinodinijayawardena3187 ชั่วโมงที่ผ่านมา

    I went to the the President Fund office in Fort somewhere in 2010 to check whether a person who works in the public sector can get some funds as he had got a heart attack and needed a by pass surgery urgently. They told me since he has a house he cannot get money from the fund. Guess these guys must be not having houses ..... shame...

  • @SanathPremalal-r8w
    @SanathPremalal-r8w 2 ชั่วโมงที่ผ่านมา

    ඔය මුදල් දෙන ක්‍රම වෙදය උල්ලංගනය කරල අරන් තියෙන්නෙ එක පොඩි ලමයෙක් වුනත් දන්නව

  • @ShamaliFernando-g7z
    @ShamaliFernando-g7z ชั่วโมงที่ผ่านมา

    Atthadanguwata ganna

  • @JoesUnfilteredMoments
    @JoesUnfilteredMoments 16 ชั่วโมงที่ผ่านมา +1

    මනෝ කියන්නේ අර සීයාට කඩේ යන ප්‍රගතිශීලී කොල්ලාද?

    • @Balanakapolla
      @Balanakapolla  15 ชั่วโมงที่ผ่านมา +1

      අපි කතා කලේ මනෝරම වීරසිංහ ගැන. එයාට නිශ්චිත දේශපාලන අදහස් තියෙනවා. අපි රිෆර් කළේ ඒ අතරින් එයා ලියපු එක ලියවිල්ලක තොරතුරු වලට

  • @vandervot1939
    @vandervot1939 6 ชั่วโมงที่ผ่านมา +1

    Ara Dayasiri ya gay duwa egana gannay Australia wela. Duwa lagga venda onei. Mama duwa nam ellela maranawa.

  • @dadabaimusic
    @dadabaimusic 5 ชั่วโมงที่ผ่านมา +1

    😂😂😂 oya denna nikan inna beri kamata karana kathaawakda meka?😂😂

    • @Balanakapolla
      @Balanakapolla  5 ชั่วโมงที่ผ่านมา

      ඇත්තටම ඔව්. කොහොමද හරියටම දැන ගත්තෙ. 🤔🤔

  • @wijesirimuththettowage5202
    @wijesirimuththettowage5202 4 ชั่วโมงที่ผ่านมา

    Sasara gamane awasan minis athmaya
    Next birth AVEECHI MAHA NARAKADIYE

  • @mohamedzuhaim450
    @mohamedzuhaim450 3 ชั่วโมงที่ผ่านมา

    ජාතික හිගන් නො

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 ชั่วโมงที่ผ่านมา

    මල්ලි, මුං හිගන්නො මේ, මුදල් අයකරගන්න ක්‍රමයක් සොයාගතයුතුයි.

  • @geethawickramasinghe2150
    @geethawickramasinghe2150 4 ชั่วโมงที่ผ่านมา

    Ledak nathuwa gaththanam 100% ayakaragatha uthuye.cancer ledage injection viyadama direct yavanne hospital ekata.siyaluma vartha balala.parliment aya gaththe kohomada kiyala balanna.niladarin bayakarala aragena athi.voucher vala minute balanna.navatja ayakaragannama ona. Duppath leddunta denna

  • @thakshisenani3075
    @thakshisenani3075 3 ชั่วโมงที่ผ่านมา

    Oya deshapalana higanno tikata lensuwak alala higa kapiyau..kalakanni haththa 😢😢😢😢😢

  • @thilakpriyankara8822
    @thilakpriyankara8822 ชั่วโมงที่ผ่านมา

    Okunta,hena,hathama,wadinna,ona.

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514 6 ชั่วโมงที่ผ่านมา

    Very sad thing is most of these politicians children are studying abroad. That means they have enough money.
    Its Shame how did they used innocent people's tax .without
    Finding faults others better to clear youself in the Parliment.

  • @lasinihasanga2397
    @lasinihasanga2397 ชั่วโมงที่ผ่านมา

    dasirige kata parlimentuwe ayata wada danna kenek lowet newage owun seratama sapa wewa

  • @samithasamithaperera7310
    @samithasamithaperera7310 4 ชั่วโมงที่ผ่านมา

    Kalani higanno 😂salli aran tiyennay paw

  • @anandakarunathilaka-my7oy
    @anandakarunathilaka-my7oy 4 ชั่วโมงที่ผ่านมา

    Ahsiensaka. Mieniessu. Ge. Aramudale. Owa. Gannaanumethieya... Dunnade. Gramasewakata. Ta the. Parieksanayak.. Karana. Ona

  • @kanduratagroup
    @kanduratagroup 3 ชั่วโมงที่ผ่านมา

    Vasega putalla

  • @ChandrikaKatugampala
    @ChandrikaKatugampala 6 ชั่วโมงที่ผ่านมา +1

    Munta lejja thiyena ayada

  • @Kaveenmethsandun
    @Kaveenmethsandun 6 ชั่วโมงที่ผ่านมา

    Redi onenaha

  • @prof.asokaseneviratne4265
    @prof.asokaseneviratne4265 ชั่วโมงที่ผ่านมา

    To jump out of the window

  • @jaydimiyawa
    @jaydimiyawa ชั่วโมงที่ผ่านมา

    Me hora wesige puthala ratenuth pannanna oni. Munta hena gahanna oni.

  • @agithpannilage5364
    @agithpannilage5364 4 ชั่วโมงที่ผ่านมา

    Muneta.salelidipu.niladarite wahame ateadaneguwate ganena

  • @UdukavaSarath
    @UdukavaSarath 5 ชั่วโมงที่ผ่านมา

    Rajithge puthaga magulata Ganna Ethi

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 6 ชั่วโมงที่ผ่านมา

    Patta hinganno mun.kaalakanni ballo

  • @RpThissa
    @RpThissa 6 ชั่วโมงที่ผ่านมา

    Mun Rothhama hama gahagahanna one ape sali munta hena gahanawa

  • @zam388
    @zam388 4 ชั่วโมงที่ผ่านมา

    Horata tamai bana kiyanna puluwan

  • @janranijanrani2187
    @janranijanrani2187 3 ชั่วโมงที่ผ่านมา

    Lajjai..lajjai...lajjai..lajjai.munge nahara ipadenakota kapala athi....wal ballo..kalakanni minisso..unga pinthuro dakinakota.appiriyai.api kovhchara duk widinawada...
    Munta nam munge pawl welatath sapa wenawa..

  • @chithranichithrani4811
    @chithranichithrani4811 5 ชั่วโมงที่ผ่านมา

    Mun serama aekathu karala raja kale daduwan munta denna one gama meda ula thiyanna one mun thika serama

  • @kanchanaperera9072
    @kanchanaperera9072 7 ชั่วโมงที่ผ่านมา

    Okunta Koheda lajjawak ekane aye balaya ganna hadanne

  • @pkpperera5161
    @pkpperera5161 9 ชั่วโมงที่ผ่านมา

    MUN. SET. EKMA. PALL. HORU. DANN. WATH. RAJAPKSAGE. EWUN. PELEGANELLA. TOPE. EWUNGE. HORA. KAM. GANA.

  • @PallewaththaGamage
    @PallewaththaGamage 6 ชั่วโมงที่ผ่านมา

    Munge wathkam soyala me mudal aya kara ganna kramayak hadanna adikarana emathi thumani

  • @presthikasthuriarachchi1847
    @presthikasthuriarachchi1847 35 นาทีที่ผ่านมา

    මුං හිගන්නෝ ඊටත් අන්තයි

  • @rohanhettiaratchi
    @rohanhettiaratchi ชั่วโมงที่ผ่านมา

    Pissu kiyawanna epa oi

  • @eskinnalin9684
    @eskinnalin9684 8 ชั่วโมงที่ผ่านมา

    💥