SALLI POKURU || EPISODE 281 || සල්ලි පොකුරු || 2nd August 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 355

  • @IndikaPriyadarsani
    @IndikaPriyadarsani 2 หลายเดือนก่อน +178

    ඒ පාර චූටියාගෙයි පින්කිගෙයි ලව් එක පටන් අරන් දැන් නම් මරු.

  • @sandhujayasekara4916
    @sandhujayasekara4916 2 หลายเดือนก่อน +365

    සතුටුයි නයොමි හොදට අහගත්ත එකට😂😂😂😂

  • @AyeshaPriyabashini-qt5jn
    @AyeshaPriyabashini-qt5jn 2 หลายเดือนก่อน +108

    අදනම් පිංකිගෙයි චූටියගෙයි ආදරය මාර විදිහට දැනුනා.....❤❤❤ (පිංකි+චුටියා)

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 2 หลายเดือนก่อน +2

      සංවේදීතාවයක් අද නම් චූටි පින්කි ඩබල😅😅😅😅

  • @Cally-o8x
    @Cally-o8x 2 หลายเดือนก่อน +170

    ඒ වුණාට ඊයෙ couple එක තමයි වැඩිපුරම feel වෙන්නෙ 😌❤️ #nishirukman

  • @viduraekanayake327
    @viduraekanayake327 2 หลายเดือนก่อน +77

    දැන් නම් love හුටපට ඔක්කොම set වේගෙන යනව වගේ 😂😂

  • @balangodawisuddi
    @balangodawisuddi 2 หลายเดือนก่อน +81

    නයෝමිට වගේම අනුරාධට ඊට වඩා හොදට බැනපු දවසට තමයි මට හැපි 😌😌

  • @poojithaindunil2962
    @poojithaindunil2962 2 หลายเดือนก่อน +73

    අද නම් චූටියගෙයි පිංකියගෙයි story ට ඇහැට කදුලුත් ආව❤

  • @amaliahinsa6355
    @amaliahinsa6355 2 หลายเดือนก่อน +36

    අද හරි චූටියා පිංකි ආදර කතාවට ✌ කෙවින් මහ චීත්තයක් හැමදෙයක්ම හොයනවා

  • @rameshramesh-r2l8g
    @rameshramesh-r2l8g 2 หลายเดือนก่อน +69

    නයොම්ට අකමැති අයකො එකිට නම් පුදුම ඇම්මක තියෙන්නේ

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm 2 หลายเดือนก่อน +242

    හොදට හිටපු සාගරිකා කෙල්ලටත් මනමාල ගායක් හැදීගෙන එනවා වගේ

    • @somakalubovila
      @somakalubovila 2 หลายเดือนก่อน +5

      ඔව් අප්පා පව්

    • @SLBUSDJPASIYA
      @SLBUSDJPASIYA 2 หลายเดือนก่อน

      😊අ.😅උ😅😢ඉබ්.ක්​@@somakalubovila

    • @mewanaloka5157
      @mewanaloka5157 2 หลายเดือนก่อน +7

      මන් හිතුවේ සේදරයයී සාගරිකයී සෙට් වෙයී කියලා අනේ

    • @sandalalprasanna-xw6xu
      @sandalalprasanna-xw6xu 2 หลายเดือนก่อน

      ඔව් ඒකිත් මනුස්ස duwak ඉටි පන්දමක් hadun kuru නෙවෙයි නෙ.

    • @dinushapriyangani5343
      @dinushapriyangani5343 2 หลายเดือนก่อน

      ​ 21:57 21:59 22:02 22:03 22:04 22:05 22:05 22:06

  • @kaushalyadissanayake1462
    @kaushalyadissanayake1462 2 หลายเดือนก่อน +128

    දැන් නම් කතාව බලන්න ආස හිතෙනවා තවත් ❤

    • @S.KKumara-u4i
      @S.KKumara-u4i 2 หลายเดือนก่อน

      ම්ම්ම් ඔව් ❤

  • @gaminifernando6270
    @gaminifernando6270 2 หลายเดือนก่อน +30

    පිංකියගෙ චූටියගෙ love එක නම් loveම තමයි.

  • @ChamodayaPiyumani
    @ChamodayaPiyumani 2 หลายเดือนก่อน +59

    මාරම ලස්සන කතාවක්.😊

  • @Nimedha-nx5ld
    @Nimedha-nx5ld 2 หลายเดือนก่อน +110

    දැන්නම් කතාව බලන්න ආසයි නිෂී රුක්මන් love එක නිසා.මේ දවස් ටිකේම කතාව boring වෙලා තිබුනේ.❤❤

  • @rangikamadumali5828
    @rangikamadumali5828 2 หลายเดือนก่อน +67

    මරැ ඈ,ආසයි දැන් බලන්නත්,❤❤❤.නාගයා උක්කුම්පුතා සුදු අක්කා seen දෙන්නෙ නැත්නම් තව හොදයි

  • @Judeprasanna-c1l
    @Judeprasanna-c1l 2 หลายเดือนก่อน +31

    රුක්මන් ගේමට බැහැලා ❤

  • @nawi8974
    @nawi8974 2 หลายเดือนก่อน +17

    චූටියා අඬන කොට නම් මටත් දුක හිතුණා. සාගරිකා වැරදි පාරෙ ගියොත් නම්, හේමකගෙ බංගලාවත් සුනේ සුන් වෙයි වගේ.
    අද කතාව නම් හරිම ලස්සනයි❤

  • @dineshadilshansrilankanart2582
    @dineshadilshansrilankanart2582 2 หลายเดือนก่อน +33

    චුටියාගෙයි පිංකිගෙයි ආදරේ 🥺❤️. ලෝබ හිතෙනවා අප්පා 🙄

  • @chandrachansra1244
    @chandrachansra1244 2 หลายเดือนก่อน +22

    ❤❤ අනේ චූටියා පින්කී❤❤ ඒකට නම්❤❤ මටත් ඇඬුණා❤❤ අනේ අපිත් ආදරෙයි❤❤ ඔයාල දෙන්නට❤❤❤

  • @Judeprasanna-c1l
    @Judeprasanna-c1l 2 หลายเดือนก่อน +32

    දැන්නම් ආතල්.ලෝයර් මහත්තයා දැන් ට්‍රැක් එකට ඇවිත්.😂😂

  • @suwarnalatha9670
    @suwarnalatha9670 2 หลายเดือนก่อน +32

    හොද වැඩෙි නයෝමිට

  • @MaliKk-u3z
    @MaliKk-u3z 2 หลายเดือนก่อน +52

    චුටියා පින්කි නිෂි රුකමන් ආදර කතාව ❤❤❤❤❤❤❤❤❤

  • @vithanagepilana4179
    @vithanagepilana4179 2 หลายเดือนก่อน +15

    දැන්නම් කතාව බලන්න ආස හිතෙනවා....❤️

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 2 หลายเดือนก่อน +45

    හොඳ වැඩේ නයෝමි කියන සක්කරවට්ටමට 😂😂😂

  • @MCESPRO6996
    @MCESPRO6996 2 หลายเดือนก่อน +137

    රුක්මන්ගෙ ගෙදර ඉන්න අනිත් ගෑනිවත් පැන්නුවනම් හරි නංගි කියන එකී එක්කම ඒකට ගෙවල් දොරවල් නැද්ද හැමවෙලේම අයියාගෙ ගේ අස්සෙ රිංගන් ඉන්නෙ 😂

    • @shenalihansini7245
      @shenalihansini7245 2 หลายเดือนก่อน +2

      😂😂

    • @yohansameera6104
      @yohansameera6104 2 หลายเดือนก่อน +3

      ගෙවල් දොරවලුත් නෑ මිනිහෙකුත් නෑ ළමයෙකුත් නෑ
      😁😁😁😁

    • @DINUJAYA_PRAGEETH_OFFICIAL
      @DINUJAYA_PRAGEETH_OFFICIAL 2 หลายเดือนก่อน +2

      රුක්මන් ගේ ගෙදර තියෙන කෑම බිමත් අරන් යනවා හිගන්නියෙක් ද කොහේ දෝ

  • @roshinibhagya6322
    @roshinibhagya6322 2 หลายเดือนก่อน +17

    රුක්මන් මරු හොද වැඩේ නයෝමිට😂

  • @udeshikachathurangani5928
    @udeshikachathurangani5928 2 หลายเดือนก่อน +117

    මං නම් කැමති ඉස්සරහට හේමකලා චූටියලා සහයෝගෙන් වැඩ කරලා අන්තිමට හේමක චූටියාගෙයි පිංකිගේ ජීවිතේට උදව් කරනවාට ❤

    • @මිශූ
      @මිශූ 2 หลายเดือนก่อน +2

      ඔව්

    • @ThiliniNadeera-r9f
      @ThiliniNadeera-r9f 2 หลายเดือนก่อน

      හෙමකලට ජිවිත අවදානමක් තියෙන හින්දා තමා චුටියා පිංකි ඒ අවදාමට ඇරන් තියෙන්නේ..මේක හේමකල්ගේ කපටි කමක්..මන් හිතන්නැ හේමකලා චුටියාට එහෙම උදව් කරයි කියලා..කොහොම උනත් චුටියා පිංකියි හේමක්ලට කෙලවයි කියලනම් තෙරෙනවා..

    • @ThiliniNadeera-r9f
      @ThiliniNadeera-r9f 2 หลายเดือนก่อน

      හේමකලා චුටියාට එහෙම උදව් කරන්නැ..මොකද හේමකලගේ ජිවිතවලට අවදානමක් තියෙන හින්දා තමයි චුටියා එහෙම හොයා ගත්තේ ඒ අවදානමට උන් දෙන්නව දාන්න..අවසානෙදි චුටි පිංකි හෙමකලට කෙලවයි කියලනම් දන්නවා

    • @somakalubovila
      @somakalubovila 2 หลายเดือนก่อน +7

      හේමක ආත්මාර්ථකාමී කෙනෙක්. හරිනි තව අහංකාර උනාට නිවැරදි කෙනෙක්. ඒත් හේමක හොඳ කෙනෙක් නෙමෙයි නේ. එයා බලාගෙන ඉන්නේ චූටියා බිල්ලට දීලා ආරක්ෂා වෙන්න නේ.

    • @sahanr27
      @sahanr27 2 หลายเดือนก่อน +2

      Script එකේ murder එකක් plan වෙලා තියනවා 😂

  • @yashandhasss
    @yashandhasss 2 หลายเดือนก่อน +387

    කතාව පහුගිය දවස්වලට වඩානම් දැන් ආයේ ආතල් එක වැඩි වෙලා තියෙනවා , ඔයාලටත් එහෙමද ❤️

    • @sahanmalinga6085
      @sahanmalinga6085 2 หลายเดือนก่อน +17

      Ow Kalin epa wela baluwe😊😊

    • @udeshikaudeshika8179
      @udeshikaudeshika8179 2 หลายเดือนก่อน +4

      Owww ned

    • @KavithEgodage
      @KavithEgodage 2 หลายเดือนก่อน +3

      Godk aathld itn 😂

    • @cookingwithruhi.2652
      @cookingwithruhi.2652 2 หลายเดือนก่อน +5

      ඒක ඇත්ත බලන එකත් එපා වෙලා තිබුනේ,දැන් skip කරන්නේ අර කඩේ කෑලී විතරයි🤭

    • @Gmr-fw2ly
      @Gmr-fw2ly 2 หลายเดือนก่อน

      ,.ඹ

  • @malimapa2006
    @malimapa2006 2 หลายเดือนก่อน +50

    අරකි එලවන ගමන් නංගි කියන එකීටත් පයින් දෙකක් ඇන්නනම් හරි දොරෙන් එලියට විසි වෙන්ඩ . 😂😂😂

    • @nilushaperera310
      @nilushaperera310 2 หลายเดือนก่อน +1

      නෑ ඒකිට ඊට වඩා හොදම එකෙන් දෙන්න ඕනි

  • @KuamariKumari-bj3ch
    @KuamariKumari-bj3ch 2 หลายเดือนก่อน +25

    අයියෝ දෙන්නකෝ නිසි ගෙයි රුක්මන්ගෙයි love එකත්

  • @KisalGunawansha
    @KisalGunawansha 2 หลายเดือนก่อน +38

    I love salli Pokuru .

  • @sweesha-2526
    @sweesha-2526 2 หลายเดือนก่อน +16

    නයෝමි ඔයාට හොද වැඩේ හැම එකටම හොම්බ දානවට 😂

  • @chandilu240
    @chandilu240 2 หลายเดือนก่อน +19

    රුක්මන් නම් මාර ලෝයර් කෙනෙක් තමා. තියන හැමදේම ඔහේ කියවනවා අර කෙවින් එක්ක.😂

  • @user-hansababy
    @user-hansababy 2 หลายเดือนก่อน +2

    මම ආසාවෙන් බලපු තවත් කතාවක් තමයි... මම ආසාවෙන් බලපු නාට්‍ය හතර තමයි සල්ලි පොකුරු , සංසාරිණි , පාට කුරුල්ලෝ , නාඩගම්කාරයෝ මේ ටෙලි නාට්‍ය හතර ට ගහන්න තවත් ටෙලිනාට්‍ය නම් ලංකාවේ ඇත්තෙම නෑ... දෙවනි ස්ථානයට තියෙන්නේ කෝලම්කුට්ටම , පාර දිගේ , දිවිතුරා , ලංවි , හදවතේ කතාව ....
    සල්ලි පොකුරු කතාව රසවත් වෙන්නේ චරිත හතරිකින් .. හදවත පැලෙන්න ටෙන්ෂන් එකක් තිබුණත් මෙන්න මේ චරිත හතර නිසා හිත පිනා යනවා.. හිනා යනවා... හරි නම් විශේෂ සම්මාන දෙන්න ඕන මෙන්න මේ චරිත හතරට ... ලැම්බට්ගේ චරිතය , පිංකිගේ මාමගෙ චරිතය , පිංකිගේ අම්මගේ චරිතය , සේදරගෙ චරිතය , ඊට පස්සේ සල්ලි පොකුරු ටෙලිනාට්‍යයේ මම ආසම දෙබස් තමයි පිංකිගෙ මාමා කියන්නේ ( මරු මරු මරු , පිස්සු නැත්තං සෝක් ).... හැබැයි මම දකින අඩුපාඩුව තමයි මේ කතාව පටන් ගත්ත දවසේ ඉදලා කොටස් 281 වෙනකම් ගියේ එකම රෝල් එක ඒ තමයි චූටියා පැනලා යනවා ලැම්බට් හොයාගෙන යනවා ඊට වඩා දෙයක් නෑ..... වෙනසකට තියෙන්නේ අලුතින් චරිත එකතු වෙන එක අන්න ඒ අඩුපාඩුව හදාගෙන ගියොත් කතාව තවත් රසවත් වෙන්න පුළුවන්.... කතාව වෙනුවෙන් වෙහෙසෙන හැමෝටම ජේසු පිහිටයි ...

  • @NimashiNimashi-zv3yo
    @NimashiNimashi-zv3yo 2 หลายเดือนก่อน +27

    අනේ අසරණ මං...skip කර කර චූටියා ඩබලත් බලාගෙන ගියා...nishi&rukman බලන්න නෑනේ යකූ.....😫😫😭😭😭

  • @DullipRanjith
    @DullipRanjith 2 หลายเดือนก่อน +1

    සුපිරි නාට්‍ය 😊😊😊

  • @Nilusano
    @Nilusano 2 หลายเดือนก่อน +41

    නයෝමි ට යස්ය් වෙච්ච ඩේ ඊලග අනිත් එකී සමරවිර ගේ නංගි කියන එකී ඒකිට දෙන්න ඔනි ඔයිටත් වැඩියෙන් 😏😏

  • @Techcatchlk
    @Techcatchlk 2 หลายเดือนก่อน +2

    කතාව මේ විදියට ගලන එක හොදයි. එකම දේවල් දිගටම අදිනවට වැඩිය .සුපිරි 👍👍👍❤️❤️

  • @KaumadiPabasaraa
    @KaumadiPabasaraa 2 หลายเดือนก่อน +15

    මං හිතන්නේ සිවගුරු ඇත්තටම පුතාට කියාගන්න ඕන දේවල් ටික බඩා සමන් ලව්වා කියවනවද කොහෙද . 😂😂😂

    • @randisithara763
      @randisithara763 2 หลายเดือนก่อน

      😂😂

    • @Lakmalisaku
      @Lakmalisaku 2 หลายเดือนก่อน

      😀

    • @RenukaKodikara
      @RenukaKodikara 2 หลายเดือนก่อน

      Podi badajoz siva sir genie age hatiyata bada samangema puta tama .😂😂😂😂

  • @chamararathnayaka1616
    @chamararathnayaka1616 2 หลายเดือนก่อน +4

    නිශීලාගේ ආදර කතාව තමා ශෝක්❤❤

  • @KAVEESHASEWMINI-dv7sh
    @KAVEESHASEWMINI-dv7sh 2 หลายเดือนก่อน +1

    දැන්නම් ශෝයි කතාව🙂🧡

  • @samanmaleepriyadarshani2736
    @samanmaleepriyadarshani2736 2 หลายเดือนก่อน +5

    රුක්මන් මරු අනේ ඔයා ❤

  • @x_dinuka9394
    @x_dinuka9394 2 หลายเดือนก่อน +5

    චුටියා අඩනව මට හිනායනවා

  • @M.Ruvi-lv5wk
    @M.Ruvi-lv5wk 2 หลายเดือนก่อน +2

    අද නම් ශෝයී🤭❤️ චූයියයි පිංකිගෙයි කොටස නම් මරු❤️

  • @somakalubovila
    @somakalubovila 2 หลายเดือนก่อน +17

    💜💙💚💛💖
    පින්කි මුල ඉඳන්ම නිලයාට against හිටිය බව ලැම්බට්ටයි චූටියටයි මතක නැද්ද මන්දා. කොහොම හරි ඒ අවුලෙන් චූටියා පින්කි ආදර කතාව එලිවුනා. 🥰
    මිනිසුන් සරළ වෙද්දි මොනතරම් විවෘත ද , අහිංසක ද.හේමකයි චූටියයි හොඳම උදාහරණ.
    හිනායනවා නේද ළමයි නයෝමිගෙ තර්ජනවලට. අනුන්ගේ ගෙදරකට ඇවිත් ඒ මනුස්සයාගේ ඇඟේ බලෙන් එල්ලෙන්න ගිහින් බැරි වෙද්දි තව ලැජ්ජා නැතව තර්ජන කරනවා. 🤣
    හැබැයි භයානක ම දෙන්න තාම නිදැල්ලේ. නංගියි අනුරාධයි මහ මොළකාරියො බව තාම රුක්මන් දන්නෑ නේ.
    මදැයි සාගරිකා ඉඳලා ඉඳලා ආදරයක් පටන් ගන්න යනවා. අපරාදේ හැබැයි. 😢
    මේ කතාව මොනවා උනත් ආදර්ශවත්. පාතාලෙයි ධනේශ්වර පංතියයි අතරේ සාමාන්‍ය මිනිසුන්ගේ කතාවක්. මේ අයනේ සමාජයක වැඩියෙන් ඉන්නේ. නරක් වෙන්නත් පුළුවන් හොඳ වෙන්නත් පුළුවන් ආදර්ශය මත. වඩාත් ආදර්ශමත් නිර්මාණ හැදෙන්න ඕන ඒහන්දා මේ ස්ථරය මුල්කරගෙන.
    මම පුන්සිසි ජයතිලක

    • @somakalubovila
      @somakalubovila 2 หลายเดือนก่อน

      ස්තූතියි මගේ comment වලට react & comment කරන හැමෝටම 💖

  • @yoshithathisen
    @yoshithathisen 2 หลายเดือนก่อน +17

    දැන් කතාව ලස්සන වෙලා..ඒ රසය නැතිවෙනවා..
    සුදු අක්කාගේ කඩේ නාට්ටියේ රසය නැති වෙනවා.පුලුවන් නම් එක වෙනුවෙන් වෙන එකක් දාන්නකෝ.ඇත්ටම මහා විකාරයක් ඒ හරිය.

  • @VindyaMapa-pj5dw
    @VindyaMapa-pj5dw 2 หลายเดือนก่อน +1

    අද කතාව ලස්සනයි ❤

  • @sayuritharanga9780
    @sayuritharanga9780 2 หลายเดือนก่อน +4

    Saranga you should be the most talented actor of the year...superb acting saranga🎉

  • @Kawyakuruppuarachchi1766
    @Kawyakuruppuarachchi1766 2 หลายเดือนก่อน

    ඇඬෙනවා යකෝව් 😨😪 චූටියා පින්කි ආදරේට ආදරෙයි 😪❤

  • @randikajayawardana35
    @randikajayawardana35 2 หลายเดือนก่อน +8

    ලැම්බට් නම් නියමයි

  • @AbeeUdee-sv3rw
    @AbeeUdee-sv3rw 2 หลายเดือนก่อน +1

    මේ ටිකේ කතාව හරි ලස්සනයි ❤️❤️❤️

  • @fosfakomari7852
    @fosfakomari7852 2 หลายเดือนก่อน +17

    නිසි rukman ❤

  • @Heavenonearth89
    @Heavenonearth89 2 หลายเดือนก่อน +1

    සාරංග superb acting 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @NilanthiFernando-d7s
    @NilanthiFernando-d7s 2 หลายเดือนก่อน +2

    නියමයි රැක්මන් දැන් තමයි ඔයාගේ කටට පන ඇවිල්ල තියෙන්නේ

  • @SDDilini
    @SDDilini 2 หลายเดือนก่อน +1

    රුක්මන් සුපිරි ❤❤❤❤

  • @wapwidanaarachchiarachchi8047
    @wapwidanaarachchiarachchi8047 2 หลายเดือนก่อน +9

    නිශීගෙයිරුක්මන්ගේ ආදර කතාව ලස්සනයි

  • @ZooRoStreeams
    @ZooRoStreeams 2 หลายเดือนก่อน +27

    චූටියා පින්කි කලින් කතා කරපු නැති එකට රිටන් එක දෙනවා 😂💔

  • @WithJin.
    @WithJin. 2 หลายเดือนก่อน +193

    සල්ලි පොකුරු හැමදාම phone එකෙන් බලන සෙට් එක කෝ

  • @buddikamudalige7694
    @buddikamudalige7694 2 หลายเดือนก่อน +4

    යකෝ... බඩා සමන් ඇඳන් ඉන්නෙ සරමක් නෙවෙ බෙඩ් ෂීට් එකක්😂😂😂😂😂😂

  • @rolandfernando3483
    @rolandfernando3483 2 หลายเดือนก่อน +1

    චූටියා ,පින්කි ලව් එක පට්ට

  • @DanushkaGunathilaka-jh3zb
    @DanushkaGunathilaka-jh3zb 2 หลายเดือนก่อน +1

    හිරු නාවත් කමක් නැතේ රත්තරන් පුතේ....
    සඳු නාවත් කමක් නැතේ රත්තරන් පුතේ.......
    ඕන දුකක් ඉහිලිය හැක පිච් එක මැද්දේ...
    ඒත් පුතේ ඇයි පහලින් බෝලය දැම්මේ........🇱🇰 🇱🇰 🇱🇰 CRICKET 🏏🏏🏏™️🇱🇰™️🇱🇰

  • @user-ashi..
    @user-ashi.. 2 หลายเดือนก่อน +9

    13:40 චූටියා යි පින්කිගෙයි ටිකට ඇඩුනා ඕයි...පට්ට ලව් එකක් ඒක

    • @isiwsravithange5846
      @isiwsravithange5846 2 หลายเดือนก่อน +1

      @@user-ashi.. මම දැකල තියෙයි ඔයා මේ ගොඩක් කතා වල කමෙන්ට් දාල තියෙනව
      ලලයි ලිලයි එහෙම 😁

    • @user-ashi..
      @user-ashi.. 2 หลายเดือนก่อน

      @@isiwsravithange5846 අනේ ඇත්තටම ඔව් මන් බලනවා.ලලයි ලිලයි ,සල්ලි පොකුරු,සංසාරණි ජානු ඔයි ටික හිතුනොත් කමෙන්ට් එකක් දානවා🥰

  • @Thenukiapsara1111
    @Thenukiapsara1111 2 หลายเดือนก่อน +4

    බඩා සමන්ගේ කට තමා කට😂💔

  • @Radhi1130
    @Radhi1130 2 หลายเดือนก่อน +1

    දැන්නම් කතාව ලස්සනයි❤❤❤

  • @TharuPerera-h2z
    @TharuPerera-h2z 2 หลายเดือนก่อน +1

    Rukman konda pana thiyena pirimiyek wage wedakk kala... good job... ❤️

  • @jayavidesilva6289
    @jayavidesilva6289 2 หลายเดือนก่อน +24

    අවසන් එපිය ගැන අනාවැකිය නිවැරැදිව පවසා වටිනා කොන්ඩ සුද්දියෙක් දිනාගන්න.

    • @Fathi0220-
      @Fathi0220- 2 หลายเดือนก่อน

      😂😂😂😂

    • @Saav-birdy
      @Saav-birdy 2 หลายเดือนก่อน

      😂

    • @rangikamadumali5828
      @rangikamadumali5828 2 หลายเดือนก่อน

      😂😂කොණ්ඩ සුද්දී ඔයාම තියා ගන්න

    • @kuwaitstar5102
      @kuwaitstar5102 2 หลายเดือนก่อน

      😂😂😂😂

    • @ThisaraniAriyadasa
      @ThisaraniAriyadasa 2 หลายเดือนก่อน

      😂😂😂😂😂

  • @TharushiNavodya-cm7jz
    @TharushiNavodya-cm7jz 2 หลายเดือนก่อน +1

    චූටියගෙ පිංකිගෙ ආදරේ 🥺❤️

  • @mohanmouva7762
    @mohanmouva7762 2 หลายเดือนก่อน +4

    චුටියයි පිoකියයි❤😍😍

  • @Study_with_nish
    @Study_with_nish 2 หลายเดือนก่อน +17

    අද රුක්මන්ගෙයි නිශීගෙයි කොටසක් නෑනෙ

  • @user-om2ib9kc6b
    @user-om2ib9kc6b 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AsokaKahawatte
    @AsokaKahawatte 2 หลายเดือนก่อน +1

    Well done rukman

  • @dinushisumi2263
    @dinushisumi2263 2 หลายเดือนก่อน +1

    රුක්මන් 💪💪

  • @LasanathiJayalath
    @LasanathiJayalath 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @sandunmadushanka8577
    @sandunmadushanka8577 2 หลายเดือนก่อน +1

    අනේ ..චූටියයි පින්කියි ඔහොම එකතු වෙනවනම් මරුනෙ 😩💕

  • @samanmaleepriyadarshani2736
    @samanmaleepriyadarshani2736 2 หลายเดือนก่อน +5

    චූටි ය අඩද්දි මගේ ඇස් දෙකටත් කදුළු ආවා 😢

  • @nishanthasilva4372
    @nishanthasilva4372 2 หลายเดือนก่อน +2

    හැබැයි ලැම්බට් පව් එයා සුපිරි ගේමක් ගහනකොට, අනිත් උන් ගම කනවා....

  • @ChamindaKumara-ut9ui
    @ChamindaKumara-ut9ui 2 หลายเดือนก่อน +1

    ❤️👍.

  • @erangaaloka3466
    @erangaaloka3466 2 หลายเดือนก่อน +2

    කතාව දැන්නමි පිලිවෙලකට යනව .ඒත් සාගරිකට.මොකද වුනේ

  • @Nilusano
    @Nilusano 2 หลายเดือนก่อน +12

    මොනා උනත් බුලිතට . බුලිත ගේ තාත්තා කථා කරන විදිය න්ම් අන්තිමයි. කොච්චර වත් පහත් කරලා මයි කථා කරන්නේ. පව් 😔

    • @yasithanjana3018
      @yasithanjana3018 2 หลายเดือนก่อน +1

      මොනා උනත් නියම actor කෙනෙක් 🫡

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl 2 หลายเดือนก่อน +1

      හරිම අප්‍රසන්නයි ඒ කතා කරන විදිහ

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 2 หลายเดือนก่อน +1

    Lassnai ❤❤❤❤❤

  • @Sumin.131
    @Sumin.131 2 หลายเดือนก่อน +1

  • @wihanga_weerasinghe
    @wihanga_weerasinghe 2 หลายเดือนก่อน +7

    *_02:13_**_ Theme Song Skip_* 😍

  • @ShyamaShiromi-lp5pp
    @ShyamaShiromi-lp5pp 2 หลายเดือนก่อน +7

    නයෝමීට හොද වැඩේ

  • @kaushigayani6609
    @kaushigayani6609 2 หลายเดือนก่อน +1

    චූට්යා ❤️පින්කි

  • @luneartz5250
    @luneartz5250 2 หลายเดือนก่อน +7

    Kukku Putha, Garadiya, Sudu Akki saha bodhiya natthan maru drama eka...

  • @asitharanjan8177
    @asitharanjan8177 2 หลายเดือนก่อน +1

    දැන්නමි නියමයි

  • @extremebp8891
    @extremebp8891 2 หลายเดือนก่อน +1

    දුෂේනිගෙ පඩ බහින්න චූටිය ගණන් උස්සන එක මරු. 😂

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 2 หลายเดือนก่อน +4

    හොඳ වැඩෙි නයෝමිට 🤣🤣🤣

  • @himaliwickramasinghe6784
    @himaliwickramasinghe6784 2 หลายเดือนก่อน +8

    ලෝයර්ට අරූ රුක්මන්, රුක්මන් ගානව...රුක්මන් ඌට මිස්ට කෙවින් කියනව...😂

  • @Anatoly__816
    @Anatoly__816 2 หลายเดือนก่อน +31

    ලොකු තඩියගෙයි පොඩි තඩියයි මරු කියන අය කෝ 😂❤..

    • @Sajith_Uditha
      @Sajith_Uditha 2 หลายเดือนก่อน

      පක තමයි. කතාවට අදාලම නැති, කාලෙ කන්ඩ දාපු චරිත දෙකක්

  • @ThiliniNadeera-r9f
    @ThiliniNadeera-r9f 2 หลายเดือนก่อน +31

    අනුරාධත් පයින් ගහලා එලියට දාන්න ඕනි ඉක්මන්ටම

  • @ThilakaGovinna
    @ThilakaGovinna 2 หลายเดือนก่อน

    හරිම .සොක්

  • @senithalochana3689
    @senithalochana3689 2 หลายเดือนก่อน +4

    Ada කොටස nam superi ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sulakshanamihiranga9115
    @sulakshanamihiranga9115 2 หลายเดือนก่อน +1

    හොද වැඩේ තුන් කට්ටුවට....

  • @ruwanthikamadushani3236
    @ruwanthikamadushani3236 2 หลายเดือนก่อน

    ❤❤

  • @shirlyjayarathna7634
    @shirlyjayarathna7634 2 หลายเดือนก่อน

    Mayo I athida ahagatha. ❤❤

  • @mylife95s
    @mylife95s 2 หลายเดือนก่อน +10

    නයෝමි නාගයාට සෙට් කරලා අනුරාදා උක්කුපුතාට සෙට් කරලා සාගරිකාව ශාන්තට සෙට් කරානම් ගොඩ

    • @Sajith_Uditha
      @Sajith_Uditha 2 หลายเดือนก่อน +2

      උඹට සුභාව සෙට් කරන්ඩද?

    • @AparnaAmilani
      @AparnaAmilani 2 หลายเดือนก่อน +1

      ​@@Sajith_Uditha ammo 😅😅😅

    • @mylife95s
      @mylife95s 2 หลายเดือนก่อน

      @@Sajith_Uditha සුබා හොදයි පොඩ්ඩක් වයස වැඩී mature

  • @sumanawati-qh5lv
    @sumanawati-qh5lv 2 หลายเดือนก่อน +1

    නියමයි

  • @darshikasamanthi1968
    @darshikasamanthi1968 2 หลายเดือนก่อน +15

    නිශී හොඳ පොඩි ළමයා😂😂😂😂😅😅😅

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 2 หลายเดือนก่อน

      වට්ටි අම්මා 😃😃🫢🇱🇰🇦🇪

  • @chamilisulochana7855
    @chamilisulochana7855 24 วันที่ผ่านมา

    👍👍👍👍👍