ඔබ ඔබේ සියළු ශක්තියෙන් සම්පූර්ණ කළ යුතු දේ | Koralayagama Saranathissa Thero | Bana Asamu 58

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 20

  • @Swarnaa-z6q
    @Swarnaa-z6q วันที่ผ่านมา +1

    ඔබවහන්සේට දිගාසිරී වෙවා.

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 วันที่ผ่านมา +1

    අති උතුම් පින්වත් ගුණවත් ශිල්වත් නැණ වත් අපේ උතුම් කොරලයාගම සරණතිස්ස මුනින්ද්‍රයන් වහන්සේ තෙරුන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් බාවයෙන් සතා වර්සදීකා කාලයක් වැඩ සිට මතු උතුම් සම්මා සම්බුද්ධත්වය ලැබේවා 🌺ලැබේවා 🌺ලැබේවා 🌺🌺🌺🌺

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 วันที่ผ่านมา

    අති උතුම් පින්වත් ගුණවත් ශිල්වත් නැණවත් සත්පුරුෂයන් වහන්සේ ට රත්නත්රයේම පිහිටයි උතුම් බෝසත් උතුමාණන් වහන්සේ උතුම් පාර්ථනා පරිදිම ඒ විදියටම සුන්දර බුදුම්ගක වඩින්න ලැබේවා බුදුසරණයි 🏵️බුදුසරණයි 🏵️බුදුසරණයි උතුම් රජයන් වහන්සේට සාදර ගෞරවයෙන් භක්තියෙන් මම ඔබ වහන්සේගේ දෙපා වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 วันที่ผ่านมา +2

    උදේම ඇහුවේ මැරෙනවා කියන කතාව

  • @damayanthikumari6621
    @damayanthikumari6621 วันที่ผ่านมา +3

    සාදූ සාදූ සාදූ මේ වටිනා අසීමාන්තික පිං වැඩෙනා උතුම් සද්ධර්ම දේශනාවේ ආනුභාව බලයෙන් පිංවන්ත ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා සියළුම කායික මානසික රෝදුක්පීඩා කරදර බාධක මාර බලවේග දුරින්ම දුරු වේවා සිතට සතුට සැනසීම නිරන්තරයෙන්ම උදාවේවා ශ්‍රවණය කලා වූ සෑම සියළු දෙනාටම උතුම් කුසල් වැඩිදියුණු කර ඉහලටම යෑමට ශක්තිය ධෛර්යය වෙර වීරිය ඥානය ලැබේවා සැමට උතුම් සම්මා සම්බුදු සරණයි සාදූ සාදූ සාදූ
    🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

    • @aselacom4300
      @aselacom4300 วันที่ผ่านมา +1

      Mewani ATI uttama jiwamana pirisidu budu Bana ahanta atto Attila koitaram pinwantade kiyalat hitrnakota apramanai satutak atiwenawa mewani papatarayan kakul deken nirisattun minis hamak porawan maraya wisin awala Inna mewani kaleka ape maha yatiwarayanan wahansege maha karunawa anukampawak satpurusa bawa koitarannam uttamada mage maha swamin wahanseta ananta budu bslayen niduk nirogi suwapat bawat suwasema paramita Pura patana bodiyenma niwanat suwasema saksat karaganta hakiwewa koitaram pinwantade me Bana ahana Sama Samara teruwane saranai

    • @damayanthikumari6621
      @damayanthikumari6621 วันที่ผ่านมา +1

      @aselacom4300 සාදු සාදූ සාදූ පිංවන්ත ඔබට ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාද ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා සියළුම කායික මානසික රෝදුක්පීඩා කරදර බාධක මාර බලවේග සතුරු කරදර දුරින්ම දුරු වේවායි කතරේ සිට මා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමි තෙරුවන් සරණයි
      🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @WikumLakshan
    @WikumLakshan วันที่ผ่านมา +2

    බුදු සරනයි හාමුදුරුවනේ 🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 17 ชั่วโมงที่ผ่านมา

    මගේ ලගත් තියෙනවා පහේ පංතියේදී ගතපු පින්තුරයක් දැන් අදුන ගන්න බැහැ අති උතුම් පින්වත් ගුණවත් ශිල්වත් නැණ වත් බෝසත් කොරලයාගම සරණතිස්ස සත්පුරුශෝත්තාමයන් වහන්සේ අනන්ත ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී ආරෝග්‍ය යෙන් වැඩි සතවර්සාදික කාලයක් අභිවර්ධනය වි මතු උතුම් ලොවුතුරා සම්බුද්ධ රාජ්ජ්‍ය අත් වේවා 🔥අත් වේවා 🔥අත් වේවා 🔥දෑත දෝත නළලේ තබා මම ඉතාමත් සාදර ගෞරවයෙන් භක්තියෙන් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍ය වාසනා ව උදා වේවා 🌺උදා වේවා 🌺උදා වේවා මේවා නම් ජීවිතය අනියතයි නියතයි සසර වසනා නිවන් දකින තුරු මම සම්මා දිට්ටික වෙම්වා සත් පුරුෂයන්ම මට‍ දකින්න ලැබෙම්වා සත්පුරුෂයන්ගේ ඇසුරු මට‍ ලැබේවා සත්පුරුෂ උත්තමයන් මට‍ අවවාද අනුසාසනා ලැබෙත්වා බාලයන්ගේ ඇසුර මිත්‍යා දුස්ටික අය මට‍ දකින්නවත් නිලබේවා එනවා යනවා නැවත එනවා යනවා ඕක තමයි නිවන් දකින්න ලැබේවා මහණ ලොවුතුරා බුදුවෙන්න පුළුවන් පිරිමි ආත්මයක් ලැබීම උතුම් ඒ ඔය ටිකත් එහෙම දේශනා කරන්න ටිකක් කට‍හඩ සමහර වෙලවට වෙනස් වෙනවා නෙ ශ්‍රේෂ්ට උතුමන් වහන්සේ මෙලොවට දුන්න දෙමාපියන් මොන තරම් වාසනා වන්තද කියලා නීම කරන්න බැහැ මට‍ කීප දවසක් හිතුන ඒ දෙන්නට මොනවා හො රෙදි අරගෙන එවන්න ඔබ වහන්සේ මොනවා හිතාවි කියලා මට‍ හිතුනා ගොඩක් පිං ගී
    බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @AmaramalaniBandarathilake
    @AmaramalaniBandarathilake 22 ชั่วโมงที่ผ่านมา

    සද්ධර්මය ශ්‍රවනය කිරීම නිවන් මගට පිලිපන්වීමයි. නිවැරදිව බුදුබණ ඇසුවොත් සියලුදේ අවබෝධ කරගත හැකිවෙයි.
    ඉපදෙන සැම දෙනාම
    මරණයට පත්වෙයි.
    ජීවිතය අනියතබව
    සාදු සාදු සාදු!

  • @danushkahemarathna2968
    @danushkahemarathna2968 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 วันที่ผ่านมา

    පරිකින්න බිජ්ජති නිතර නිතරම බිදෙනවා කැඩෙනවා උප්පාද සිතී තප්ප්‍රයෙන් තප්පරයෙන් හිත වෙනස් වෙනවා ඒ හිත වෙනස් වෙනවා නමුත් වෙනස් වෙනවා නමුත් ඒක වගේම රූප කලාප ඇතිවෙනවා නම් තෝරණක් දිහා බලා හිටියොත් තෝරන යනවා කියලා හිතනවා නමුත් දැල්වෙන නිවෙන දෙක අපිට පේන්නේ නැහැ ඊට වඩා ඉතා ඉක්මනින් ඉක්මනින් මේ හිත වෙනස් වෙනවා රෝගය කියන කුරුල්ලා මේ මොන වෙලාවේ අපිව මරයිද දන්නේ නැහැ මොන මොහොතේ මොන මොහොතේ මේ හුස්ම ටික යයිද දන්නේ නැහැ මේ හම ගලෙවුවොත් බයේ දුවනවා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 17 ชั่วโมงที่ผ่านมา

    හෙට උදේ අහන්න ම් සවාමින් වහන්ස මට‍ නිදිමතයි දැන්

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 วันที่ผ่านมา

    මේ ශරීරය ගැන කියන්න වෙලාව මදි ඇවිදින වැසිකිලියක් වගේ දුරගන්දය එන්නේ නැහැ හමකින් අවරණය වෙලා තියෙන නිසා රුපය ලස්සන වෙන්න පාර්ථනා කරල වැඩක් නැහැ මගේ හිත මං යහපත් දේ පමණක් කරගෙන ජිවත් වෙනවා නම් මොකටද පාර්ථනා කරල රුපයට වශිවෙලා පාර්ථනා කරල ලබනවට වැඩිය හොදයි ශරිරයේ හොදක් කර නරක දේවල් අත්හැරලා යහපත් දේ පමනයි කරන්නේ ඒ නිසා පාර්ථනා කරන්න ඕන මට‍ නිවන හො සෝවාන් මාර්ග පලයක් ලබන්න පාර්ථනා කරන එක මාගේ ශාන්තිනායක බුදුපියාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 วันที่ผ่านมา

    බුදු පසේ බුදු මහ රහත් උතුමන් වහන්සේලත් පිරිනිවන් පෑව නම් අපි ගැන මොන කතාද අපි අනිවාර්යෙන් මැරෙනවාමයි ඒ ගැන කුමන කතාද අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 17 ชั่วโมงที่ผ่านมา

    දනබඩ ගාන දරුවෝ නැහැ අපේ ගෙදර නම්

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 วันที่ผ่านมา

    ඉපදෙමින් මැරෙමින් යන මේ කුණු ශරීරය දෙතිස් කුණාපයන්ගෙන් පිරුණු මහා දුරගන් ද නව‍ දොරකින් ඕජස නිතරම වැගිරෙන ඇවිදින වසකිලියක් වගේ මේ කුණු ශරීරය මොන මොහොතේ බිදගෙන වැටෙද මං දන්නේ නැහැ

  • @indraamarani3518
    @indraamarani3518 2 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏❤️