ප්‍රවීණයින්ගෙන් ඉගෙන ගන්නෙ නැති අපේ පරම්පරාව බැනුම් අහන එක සාධාරණයි | MA BALA KALE Ft, Theekshana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • - ප්‍රවීණයින්ගෙන් දේවල් ඉගෙන ගන්නෙ නැතුව අපේ පරම්පරාව වැඩේ අවුල් කරගෙනයි තියෙන්නේ ඉතිං බැනුම් අහන එක සාධාරණයි
    - මනුස්සයෙක්ව තනිකරම වෙනස් කරන්නේ කලාවයි
    - ආදරය නිසා තරහක් ඇති කර ගැනීම මාර අපරාධයක්
    තීක්ෂණ ශ්‍රී විජෙසිංහ
    ----------------------------------------------------------------------------------------------------------
    නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
    📌 www.nethfm.com​​
    📌 nethnews.lk​​
    Like our Official Facebook Page :
    / nethfm
    / nethnewsofficial
    / nethgossip​​
    Follow our Official Instagram Page : / nethfmlk
    Follow our Official TikTok Account : / nethfm
    #nethfm #mabalakale #theekshana

ความคิดเห็น • 8

  • @manodyaekanayake6719
    @manodyaekanayake6719 2 หลายเดือนก่อน +1

    ඇත්තටම මරු හරිම ලස්සන විදිහට වචන හසුරුවනවා,
    මේ personality එකට මං මාරම කැමතී,
    Drama field එකේ දුර ගමනක් යන්න හදවතින්ම wish කරනවා.

  • @lilyofthevalleyandtheriver
    @lilyofthevalleyandtheriver 2 หลายเดือนก่อน

    මටත් තිබුනා අත්තටු තියනවා කියල ඉගිල්ලිලා ගිය කාලයක්... අන්තිමට මගෙ ලගින් ඉගිල්ලිලා යන මිනිස්සු මට මුණගැහෙන්න ගත්තම මට තේරුනා වැඩේ තියෙන්නෙ නැවතිලා බලන් ඉන්න එකේ නේද කියලා...
    ආදරේ සරලද සංකීර්ණ ද කියන්න මට තාම තේරෙන්නෑ. ඒත් ඉගිල්ලිලා යන එකේ ඇති ආදරයක් නෑ. එතන තියෙන්නෙ ආත්මාර්ථකාමීව නිදහස හොයන් යාමක් ඉතරයි

  • @travelwithyakra1185
    @travelwithyakra1185 2 หลายเดือนก่อน

    ආදරෙයි තිකා🌻❤

  • @sandunitharaka1459
    @sandunitharaka1459 2 หลายเดือนก่อน

    Waiting to see you with best actor award

  • @be_good_person
    @be_good_person 2 หลายเดือนก่อน

    ආසම චරිතයක්.❤

  • @kavikaranayaka1821
    @kavikaranayaka1821 2 หลายเดือนก่อน

    ❤👍

  • @dasunranasinghehacha9960
    @dasunranasinghehacha9960 2 หลายเดือนก่อน

  • @pavithrawijesundara6694
    @pavithrawijesundara6694 2 หลายเดือนก่อน

    🖤