අඩු මිලට හදූන්කූරු | පිටකොටුව හදූන්කූරු බසාර් එක| සිල්ලර සහ තොග මිලට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • #incensestick #srilanka #business #india #colombo
    සූභ දවසක් කියලා පිලිගන්නවා මගේ යාළුවෝ සියලුදෙනාම
    අද මම ඔගොල්ලෝ එක්කගෙන යන්නේ පිටකොටුව බෝධිරාජ මාවතේ තියෙන Old Town Hall Market එකට
    මේ මාකර්ට් එක තියෙන්නේ හරියටම පිපල්ස් පාර්ක් එක ඉදිරිපිට
    මේ මාකර්ට් එකේ තියනවා හදුන්කූරු තොග සහ සිල්ලර අලෙවිකරණ කඩ 7 කට වැඩි ප්‍රමාණයක් ..ඒ කඩවලින් තොග විදියට හදුන්කූරු මිලදි ගෙන ස්වයං රැකියාවක් කරන්න පුලුවන්
    පළවෙනි කඩය -
    Abisheik Trades - 077 674 7650
    දෙවෙනි කඩය -
    Suhil Impex - 075 799 9704

ความคิดเห็น • 138

  • @hiroshimanixon
    @hiroshimanixon 6 หลายเดือนก่อน +7

    Minissu nodanna me vage deval tavat hoyan video karanna shaktiya lebeva….❤good job malli ❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      Thank you so much Akka 👍👍👍

    • @SithumKeshan-jq4td
      @SithumKeshan-jq4td 4 หลายเดือนก่อน

      ඤ෴ඤ

    • @SithumKeshan-jq4td
      @SithumKeshan-jq4td 4 หลายเดือนก่อน

      ෴෴ඤ෴෴෴෴෴෴ඤ
      ෴෴

    • @SithumKeshan-jq4td
      @SithumKeshan-jq4td 4 หลายเดือนก่อน

      යවටඤඤඤ800ඤ0060ඤඤ000යහ0ඤ1හය5ස෴අකකත1කිනනනනන නනනනනකකක නනනනනනනන නඑනනනනනනනනනනනනනන.නනබ නනනප නනනපපප මෙනවන නවනන .බනසුබනසුබනසුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුු1ුුු්ු1111111111111111111111111ුඅඅඅඅඅඅඅ111111111111111111111ුඅඅඅඅඅඅඅ111111111111111111111ුුුුුුුුූෳුුුුුුුුු්ුුුුුුුුුුුුුුුුුුුුුු

  • @kaligumalaka8571
    @kaligumalaka8571 3 หลายเดือนก่อน +2

    හොදට විස්තර කරලා අහනව...❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට සහෝදරයා ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kaushalyarodrigo7441
    @kaushalyarodrigo7441 6 หลายเดือนก่อน +4

    Thank you aiya.වෙසක් කූඩු බල්බ් වැල් ගන්න පුළුවන් තැන් ගැනත් video එකක් කරන්න.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน +1

      th-cam.com/video/Ou7JZrP0Sw8/w-d-xo.htmlsi=39RSuLK-eMez3kCH මේ විඩියෝ එක බලන්න ..අලුතින් විඩියෝ එකක් ලබන මාසේ මුල දානවා ..ස්තුති මගේ විඩියෝ බලනවට 👍

    • @kaushalyarodrigo7441
      @kaushalyarodrigo7441 5 หลายเดือนก่อน +1

      @@HarshanakalumVlogs Thank you 🥰

    • @gaminigunaratna6617
      @gaminigunaratna6617 5 หลายเดือนก่อน +1

      Peoples park pitakotuwa

    • @Apexelectros
      @Apexelectros 5 วันที่ผ่านมา

      Bulb wal hadanna nam badu ganna puluwan kotuwa 88 building eke super san ace eken.

  • @RaveenaHashani
    @RaveenaHashani หลายเดือนก่อน +2

    පිරිකර badu ganna thanak pennanna ko ayye...❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @suranlisandaya390
    @suranlisandaya390 หลายเดือนก่อน +1

    ගොඩක් හොද වීඩියෝ එකක්. තවත් අඩුකඩ තියනව ද මල්ලි.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      බොහොම ස්තුති අක්කා විඩියෝ එක බැලුවට..සාමාන්‍යයෙන් මේ මිල ගනන් තමයි අක්කේ යන්නේ ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @suranlisandaya390
      @suranlisandaya390 หลายเดือนก่อน +1

      @@HarshanakalumVlogs 🙏

  • @JayawardhanaJayawardhana-h5l
    @JayawardhanaJayawardhana-h5l 9 ชั่วโมงที่ผ่านมา

    පලතුරු තොග ගන්න කඩ කොහෙද තියෙන්නෙ .

  • @nihalsurasingha567
    @nihalsurasingha567 5 หลายเดือนก่อน +7

    හදුන් කූරු පිලිකා කාරක යි...නිවෙස් තුල අති භයානක යි.. මදුරු දගරත් එහෙම යි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

    • @Peshika424
      @Peshika424 4 หลายเดือนก่อน +1

      Ha😂

    • @PAPinnawala
      @PAPinnawala 8 วันที่ผ่านมา

      හැමදාම පාන්පිටි සහිත ආහාර කන්නකො මොකො වෙන්නෙ කියලා බලන්න වැස්සට එලියට බැස්සත් අද ඉන්න පොඩි අයට ලෙඩ

  • @NilanthiShiromi-d6i
    @NilanthiShiromi-d6i 2 หลายเดือนก่อน +1

    ගොඩාක් පිං ඔයාට ..🙏🙏

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති ඔබටත් විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @KavishkaMuthuranga
    @KavishkaMuthuranga 5 หลายเดือนก่อน +1

    Hadunkuru box print krana than genath video ekak dannako ❤️

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน +1

      th-cam.com/video/JypxNtmN2r4/w-d-xo.htmlsi=kLXWC-L9DE26CUhV මේ විඩියෝ එක බලන්න ..ස්තුති ..තෙරුවන් සරණයි 🙏

  • @iroshanilmini7776
    @iroshanilmini7776 2 หลายเดือนก่อน +1

    අයියෙ ඔය හරියෙ දේවාල බඩුත් තිබ්බද .ඉට් කොල මල් මාලා එහෙම .

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      th-cam.com/video/XGsOIAY1Tso/w-d-xo.htmlsi=L-nESVlgVJggGOnb මෙතනින් ගන්න පුලුවන් නංගි ..පිටකොටුව පීපල්ස් පාර්ක් එකේ කන්නන් පික්චර් පැලස් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏❤️

  • @ManushaManohari
    @ManushaManohari 2 หลายเดือนก่อน +1

    අයියේ Resing නිර්මාණ ගැන වීඩියෝ එකක් ගේන්නකො

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      th-cam.com/video/dvRLLmS7MCY/w-d-xo.htmlsi=d-bWtuljRGcfJ-lb නංගි ඔය විඩියෝ එක බලන්න ..අලුත් විඩියෝ එකක් ඉක්මනින් අරන් එනවා ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @ManushaManohari
      @ManushaManohari 2 หลายเดือนก่อน +1

      @@HarshanakalumVlogs thank's අයියේ මම් කලින් බැලුවා එකේ බඩු ගනන් නේද ආයේ අලුත් එකක් ගේන්න ඉක්මනින් ඔයා මේ කරන හැම වීඩියෝ එකක්ම හරිම වැදගත් මම් ඒවා බලනවා ❤❤හැමදේම හොදින් කරගන්න බුදුසරණයි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      @@ManushaManohari හරි නංගි ..මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා නංගිටත් 👍👍

    • @ManushaManohari
      @ManushaManohari 2 หลายเดือนก่อน

      අයියේ පොඩි උදව්වක් කරනවද මම් ඔයාට ප්ලාස්ටික් කප් එකක photo එකක් දාන්නම් ඒවා ගන්න තියෙන තැනක් කියනවද

  • @indikalakmali6137
    @indikalakmali6137 5 หลายเดือนก่อน +2

    Ape hadunkuru pahanthira nishpadana denna puluwanda ethenta

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      ඔව් පුලුවන් වෙයි ..විඩියෝ එකේ දාලා තියෙන නම්බර්ස් වලට කතා කරලා අහලා බලන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @RumaLuma
    @RumaLuma 5 หลายเดือนก่อน +1

    Bro..
    පළතුරු ,රට ඉදි, රටකජු..තොග ,සිල්ලර ගන්න තියෙන තැන්..
    බලන්න

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      පුලුවන් ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්නම් සහෝදරයා ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @madushanimadushani-c4t
    @madushanimadushani-c4t 6 หลายเดือนก่อน +2

    Tnq aiya video eka gdk wedagath aiyta jaya wewa aiya bs🙏🙏🙏👍👍👍😍🌹🌹

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති නංගි විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔයාටත් ..බුදු සරණයි 🙏🙏🙏

    • @roy_fernando
      @roy_fernando 5 หลายเดือนก่อน

      පහන්තිර ඇසූරුම් ගන්නේ කොහෙන්ද කියලා කියන්න පුළුවන් ද

  • @lakshandhanushka3445
    @lakshandhanushka3445 17 วันที่ผ่านมา +1

    Abishek eke supirima hodai eke golaya kobi kiyla eyath hari hodat kiyla denwa

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  13 วันที่ผ่านมา

      ඔව් හොද පාරිභෝගික සේවාවක් තියෙන තැනක් ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  13 วันที่ผ่านมา

      ඔව් හොද පාරිභෝගික සේවාවක් තියෙන තැනක් ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @MaduwanthiBagya
    @MaduwanthiBagya 5 หลายเดือนก่อน +1

    Pawena pahanthira ekta awshya badu gnna thank tynwda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      මේ විඩියෝ එකේ පලවෙනි කඩේ හිමිකරුගේ නම්බර් එකට කතා කරන්න ..එයාගෙන් විස්තරයක් දැන ගන්න පුලුවන් වෙයි ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @AyeshRathnayake-nn1ht
    @AyeshRathnayake-nn1ht 6 หลายเดือนก่อน +4

    අයිය හදුන්කූරු සුවදකරනකොට , සෙන්ට් ඔයිල් කලවම් කරන ප්‍රමානවල් සහ ඒ ඒ ප්‍රමානවල් වලින් කොච්චර කූරු ප්‍රමාණයක් සුවද කරගන්න පුලුවන්ද කියලත්,ඒ වගේ හදුන්කූරු සෙන්ට් කරන හරි ක්‍රමයක් එක්ක විඩියො 1ක් දාන්නකො.ලොකු උදව්වක්.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน +3

      th-cam.com/video/JypxNtmN2r4/w-d-xo.htmlsi=jB0lncGt73S1E6LV මල්ලි මේ විඩියෝ එක බලන්න ..ඔයාට අදහසක් ගන්න පුලුවන් ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @randimakusum
    @randimakusum หลายเดือนก่อน +1

    Pahanthira redi ganna than video ekak dannako

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      මහරගම පමුණුව පාරේ කඩවලින් ගන්න පුලුවන් …බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @dilhani5841
    @dilhani5841 5 หลายเดือนก่อน +1

    Highly recommended . Abi traders

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      Thank you very much for watching the video.. God bless you 🙏

  • @isharamadushan7700
    @isharamadushan7700 5 หลายเดือนก่อน +1

    Video eka upload karala dawas 2n wage math giya..pack ekakma aran gedara awa..kiwwe nam hodata suwada thiyenawa kiyala..eth gedara genawahama e suwada washpa welada koheda..😂😂😂😂 Business...tricks..

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      එහෙමද මල්ලි ..පළවෙනි කඩෙන්ද ගත්තේ ..නැත්තන් දෙවෙනි කඩෙන්ද ? ..මොකද්ද ගත්ත හදුන්කූරු වර්ගය ?
      ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍👌

  • @HarshiNesala
    @HarshiNesala หลายเดือนก่อน +1

    අයියේ පහන් තිර අපිට තොග දෙන්න පුළුවන් තැන් කියන්නකෝ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน +1

      නංගි ඔයා මේ විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..මේ මාකර්ට් එක ඕල්ඩ් ටවුන් හොල් ..මේ මාකර්ට් එකේ කඩවල් තවත් තියනවා පහන්තිර විකුණන ..ඒ තැන් වලටත් දෙන්න පුලුවන් වෙයි ..තව ඔයා බෙල්ලන්විල ..කැළණිය වගේ ලොකු පන්සල් තියෙන තැන් වල කඩවලටත් යන්න ඒ තැන් වලටත් දෙන්න බලන්න ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි

    • @HarshiNesala
      @HarshiNesala หลายเดือนก่อน +1

      @@HarshanakalumVlogs thank aiya

  • @MaduwanthiBagya
    @MaduwanthiBagya 5 หลายเดือนก่อน +1

    Pahanthira walta awshya badu gnne kohenda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      මේ විඩියෝ එකේ පලවෙනියට පෙන්වන කඩේ නම්බර් එකට කතා කරන්න ..විස්තර දැන ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @marama-dawasak
    @marama-dawasak 6 หลายเดือนก่อน +2

    Oyage video balanawa.apita loku haiyak❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sugathupul1512
    @sugathupul1512 5 หลายเดือนก่อน +1

    අයියා අඩුවට ලැප්ටොප් ගන්න තැනක් කියන්නකො

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      අනේ මල්ලි ඒ ගැන නම් දන්නේ නැහැ මම විස්තරයක් ..හොයලා බලන්නම් …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @dineshherath723
    @dineshherath723 6 หลายเดือนก่อน +1

    Abhi eken thmai math ganne...👍👍👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් හොද වෙළද මහත්මයෙක්
      ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @twins3375
    @twins3375 6 หลายเดือนก่อน +1

    Happy new year 🎉🎉🎉

  • @prasadprasad-t6i
    @prasadprasad-t6i 4 หลายเดือนก่อน +1

    App pris Shana wita bada yanawa

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @manokaranmanivasakan5141
    @manokaranmanivasakan5141 6 หลายเดือนก่อน +1

    There is a brand call pothi. Can I buy

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      Call the phone numbers mentioned in the video..Thank you very much 👍

  • @nimanibotheju1858
    @nimanibotheju1858 6 หลายเดือนก่อน +1

    Delivery karanne nadda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      විඩියෝ එකේ දාලා තියෙන දුරකථන අංක වලට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @ChamilaNuwan-jb2es
    @ChamilaNuwan-jb2es หลายเดือนก่อน +1

    බඩු ගෙන්න ගන්නේ කොහොමද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන දුරකථන අංකයට කතා කරන්න ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @W4_Psycho
    @W4_Psycho 6 หลายเดือนก่อน +1

    Amritha wala mila kiwweth ne man danna vidihata SLS thiyena ekama hadunkurath amritha lankawe wena eka katawath ne

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      විඩියෝ එකේ දාලා තියෙන දුරකථන අංකයට කතා කරලා මිල දැන ගන්න …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @SenuraGayesh
    @SenuraGayesh 4 หลายเดือนก่อน +1

    Oyalage gawa nadda hadunkuru ganna thanak😢

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      මෙතන හදුන්කූරු තමයි තියෙන්නේ 🤔 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @SurajSudarshana
    @SurajSudarshana 5 หลายเดือนก่อน +1

    Ceylon 7 මම දෙන්නම් 1280ට ඔ්නෙනම් කියන්න

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

    • @sandaruwnpradeep5932
      @sandaruwnpradeep5932 3 หลายเดือนก่อน

      සප්තමී 1225/=ට සෙට් වුනා. 7ceylon පුළුවනි නම් කියන්න.

  • @dilshanperera5503
    @dilshanperera5503 5 หลายเดือนก่อน +1

    Mita wada aduwata tyenawa... bn..

  • @vimukthiviraj4205
    @vimukthiviraj4205 6 หลายเดือนก่อน +2

    Eke ganan wedi ne..ara rs 1350/= kiyapu eke mn dakka thawa hettiweediya kovil laga kade rs 880/= thibba video ekaka..

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      පැක් එකම 880 ව වෙන්න බැහැ සහෝදරයා ..ඔයාට වැරදිමක් වෙලා ..නැත්තන් වෙන වර්ගයක් වෙන්න ඇති ..880 උනොත් පැකට් එකක් වැටෙන්නේ රුපියල් 73 ක් නේ ..ඔයා දකින්න ඇත්තේ වෙන වර්ගයක් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

    • @dilshanchathuranga8323
      @dilshanchathuranga8323 6 หลายเดือนก่อน +1

      Adoo fattane.😮adami danne.aniwa yanwa ganna.

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp 6 หลายเดือนก่อน +1

    2vin8kade ganamkiuwenhne danagannrkohomada

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      විඩියෝ එකේ නම්බර් එක දාලා තියනවා ..ඒකට කතා කරලා දැන ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @CKLiyanage-e7w
    @CKLiyanage-e7w 4 หลายเดือนก่อน +1

    ඔය ගනන් බොහොම වඩි.ඔඉට වඩා අඩුවට ගන්න පුලුවන්.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏

    • @maheshariyarathnaariyarath5766
      @maheshariyarathnaariyarath5766 2 หลายเดือนก่อน

      Oya danna then thiyanawada adu then

  • @WijearathnaPolkotuwa
    @WijearathnaPolkotuwa 6 หลายเดือนก่อน +1

    Oya ganata aragana diliwari karanna be mamath oya bismas kara oka kadletla

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      එහෙනම් හොදම දේ නිශ්පාදනය පටන් ගන්න ..එතකොට මිට වැඩිය ලොකු ලාභයක් ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @kmirkumara3346
    @kmirkumara3346 4 หลายเดือนก่อน +1

    Mokek hari pakek innawa ganan wadi kiyana

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      😊 ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏

  • @dilhaniranaweera3307
    @dilhaniranaweera3307 6 หลายเดือนก่อน +1

    Handunkuuru 100 pack gana katha kale nahane

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน +1

      විඩියෝ එක ගොඩක් දිග වෙන නිසා පුලුවන් උපරිම විස්තර තමයි ඇතුලත් කරලා තියෙන්නේ ..වැඩි විස්තර දැන ගන්න අවශ්‍ය නම් ..විඩියෝ එකේ දාලා තියෙන දුරකථන අංක වලට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @annedesilva1224
    @annedesilva1224 6 หลายเดือนก่อน +2

    Thanikarama wasa.pilika karaka.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @NalakaPrasanna-he2yr
    @NalakaPrasanna-he2yr 5 หลายเดือนก่อน +1

    Me.Nawagampura.suresh.Neda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      ඔව් …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @thusithasanjeewa-lq8iu
    @thusithasanjeewa-lq8iu 6 หลายเดือนก่อน +1

    🎉🎉

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @DilmiNawanjanaJayawardanaSenaw
    @DilmiNawanjanaJayawardanaSenaw 2 หลายเดือนก่อน +1

    කුරියර් කරලා ගෙන්නන්න berida

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      විඩියෝ එකේ දාලා තියෙන දුරකථන අංක වලට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @allfreesounds7503
    @allfreesounds7503 6 หลายเดือนก่อน +4

    දෙවනි එකානම් කපටිම වොත්ටෙක්ම්ම්😅😅😅

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน +1

      🤭😂 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

    • @sandaruwnpradeep5932
      @sandaruwnpradeep5932 3 หลายเดือนก่อน

      ඇයි ඌ ඇත්ත කතා කරන නිසාද? ඒක දවසක් හරි business එකක් කරල බලන්න. එතකොට තේරෙයි. එහෙම නැතිනම් ළගම කඩේකට ගිහින් "150 හදුන්කුරු පෙට්ටියකට ලාබ කීයක් තියා ගන්නවද" කියල මුදලාලිගෙන් අහන්න.

  • @nipundhananjaya4511
    @nipundhananjaya4511 5 หลายเดือนก่อน +1

    බයිට් වර්ග ගන්න් තැනක් ඔනී

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      th-cam.com/video/ckwItgS9Fos/w-d-xo.htmlsi=xI7UJdEZ7K2Lo3jO මේ විඩියෝ එක බලන්න ..අලුත් විඩියෝ. එකක් ලබන මාසේ මුල අරන් එනවා ..ගොඩක් ස්තුති මල්ලි මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @ahamedanfas7317
    @ahamedanfas7317 5 หลายเดือนก่อน +1

    Meeta wada discount thiyanawa sapumal lage

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @MrSarinda100
    @MrSarinda100 6 หลายเดือนก่อน +2

    හදුන්කූරු 100ක් තියන පැකට් නැද්ද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน +1

      එතන තියනවා ..විඩියෝ එකේ දාලා තියෙන නම්බර්ස් වලට කතා කරලා වැඩි විස්තර දැන ගන්න ..ගොඩක් ස්තුති එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @reshanrasika8007
    @reshanrasika8007 5 หลายเดือนก่อน +1

    Suvil ඉමිපෙක්ස් කඩෙි එකා පටිට කපටියෙක් යන්න එපා එකෙක් ඒ කඩෙිට

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน +1

      😊 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @ahamedanfas7317
    @ahamedanfas7317 5 หลายเดือนก่อน +1

    Ganang wadi wholesale

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @aselakasun2384
    @aselakasun2384 5 หลายเดือนก่อน +7

    ඔයිට වඩා අඩුවෙන් ගන්න පුළුවන් ගාල්ලේ තොග කඩවලින්

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

    • @HasithaKonara
      @HasithaKonara 4 หลายเดือนก่อน

      Kohida galle

    • @ChamiPrasad-hi2wc
      @ChamiPrasad-hi2wc 4 หลายเดือนก่อน

      Galle koheda kiyanna puluwanda

    • @kmirkumara3346
      @kmirkumara3346 4 หลายเดือนก่อน +4

      Oya pakayage boru

    • @chamilarjuna5422
      @chamilarjuna5422 4 หลายเดือนก่อน +5

      Galle pakku kohomath hena seen ekemane inne gon harak.

  • @WijearathnaPolkotuwa
    @WijearathnaPolkotuwa 6 หลายเดือนก่อน +1

    Athin kala harak balana ekakl

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      th-cam.com/video/JypxNtmN2r4/w-d-xo.htmlsi=b3NK6ljnCCVFHV1j මේ විඩියෝ එක බලන්න ..ලොකු ලාභයක් ගන්න අවශ්‍යනම් හොදම දේ තමන්ම නිශ්පාදනය පටන් ගන්න එක ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @ahamedanfas7317
    @ahamedanfas7317 5 หลายเดือนก่อน +1

    Laba madhi

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @nishanthapatabendige3447
    @nishanthapatabendige3447 5 หลายเดือนก่อน +1

    ඕවයින් ලාභ ගන්න බැහැඇ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      ලාභ නැත්තන් ..මහා පරිමාණයෙන් නිශ්පාදකයෝ බිහි වෙලා ..දියුණු වෙලා තියෙන්නේ කොහොමද .. මේ දේවල් වලින් අදහසක් අරන්. තමන්ම නිශ්පාදනයට යොමු උනොත්. හොද ලාභයක් ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏

    • @kmirkumara3346
      @kmirkumara3346 4 หลายเดือนก่อน

      Mewage Gon hatta innakan rata hadanna ba

  • @ThilanMihiranga-t5q
    @ThilanMihiranga-t5q 4 หลายเดือนก่อน +1

    Pessuda 😂

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @NugeeSilva-fz6uy
    @NugeeSilva-fz6uy 6 หลายเดือนก่อน +1

    😂

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏