ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මන් ඔයාගෙ රීඩින් බලන්න අහන්න හරිම කැමතියි. ඒ වගේම බයයි. මොකද කියන දෙයක් වරදින්නෙනෑ 😢
එකගයි
බොහොම ස්තුතියි මිස් ❤
මම ජපන් විභාගය කලා..මට ලකුනු මදි උනා..හැමෝම ප්‍රාර්ථනා කරන්නකෝ ඊලඟ විභාගෙ පාස් වෙලා ඉක්මනට රට යන්න පුළුවන් වෙන්න කියලා මට.❤
ඔයාගේ බලාපොරොත්තුව ඉටු වේවා 🎉🎉🎉
Oyage balaporothuwa ikmanata itu wenawa..🙏❤🙏❤👍👍👍
ඔයාට ජපානෙට යන්න ලාබේවා.
ඔබට යහපතක්ම වේවා ..ප්‍රාර්ථනා ඉටු වේවා ...❤❤❤
ඔයාගේ සියලුම කටයූතු සාර්ථක වේවා. විභාගයේ ඉහලම ලකුණු ඔයා ගන්නවා.
ඕනම වෙලාවෙදී ඕනම වීඩියෝ එක...ලෙඩකට බෙහෙත් බිව්වා වගේ සනීපයක් දැනෙන්නේ ❤thank you miss ❤
🥺♥️
මගේ පාඩම් වැඩ සේරම... මං පතනා ආකාරයෙන් ඉශ්ට සිද්ද වේවා...!! විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි...
මගේ ලක්ෂ පහකට ආසන්න රත්තරන් බඩු බේරාගැනීමට මුදල් ලබාදුන් විශ්වමාතාවට අනේකවාරයක් ස්තුතිය් ස්තුතිය් ස්තුතිය් ❤
මට ලක්ෂ 10ක ලොතරැය්යක් ජයක් ලබා දුන් විශ්වමාතාවට අනේකවාරයක් ස්තුතිය් ස්තුතිය් ස්තුතිය් ❤
හරිම ආසාවෙන් අහන් ඉන්න පුලුවන්. සමහරු වචන දහයක් කතාකලොත් නවයක් English. ඒක නරක නෑ ඒත් මේ බලන හැමෝම English දන්න අය නෙවේනේ.ඔබතුම්ය එහෙම වචනයක් කිව්වොත් ඒක නැවත සිංහලෙන් කියනවා. හරිම වැදගත් හිතට වදින්නම කියනවා
මේ විඩියෝ එක මා හට දකින්න සැලැස්වූ මාගෙ විශ්ව මෑනියන්ට අනේක වාරයක් ස්තුතියි ඔබතුමියටත් ස්තුතියි ❤🙏🙏🙏🙏
අවුරුදු ගානක ඉදන් මම රජයේ හෝ වෙනත් ආයතනයක රැකියාවක් බලපොරොත්තු වෙනවා..එ දේ මම විශ්ව මාතාව ගෙන් ඉල්ලුවා..එ ඉල්ලිම මේ මාසේ ඇතුලතම ඉස්ට වෙන් න කියලා සෙරම දෙනා ප්‍රාර්ථනා කරනව කෝ 🙏🙏 සැහෙන්ට මානසිකව කායිකව වැටිලා ඉන්නෙ මම
මමත්😢
ඔයාලා දෙන්නටම ඉක්මනින් හොදම රැකියාවක් විශ්ව මාතාවගේ පිහිටෙන් ලැබේවි.❤
@@Madu-j6e බොහොම ස්තූතියි 🙏
ප්‍රාර්ථනා කරන්න එපා. ඒ දේ ලැබිලා කියලා හිතලා , ලැබුනට පස්සෙ ඔයා ඉන්න විදියට ජීවත් වෙන්න
Rekiyak balaporoththu wena oyl hemogema e balaporoththuwa ikmnim itu wewa... thank you mother universe ❤
මන් අක්කාගෙන් personal reading එකකුත් අර ගත්තා. කියපු හැමදේම හරි. මන් මේ වීඩියෝ බලන්නේ අක්කාගේ වචන වලට. They are so comforting and so positive. මටම කියනවා වගේ සමහර දේවල්. අක්කගේ චැනල් එක මුන ගස්වපු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි! අක්කටත් හිතේ තියෙන හැම යහපත් ප්‍රාර්තනාවක්ම ඉශ්ට වේවා!
කෝට් ගණනින් මුදල් ඔබට ලබා දුන් ආදරණිය විශ්ව මාතාවටත් ඔබ තුමියටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතිය ස්තුතියි ❤❤❤❤❤ස්තුතිය
අම්මෝ මේ වීඩියෝ එක මට කිව්වා වගේ ඒ signs ටික ඔක්කොම ටික හරිත් එක්ක 😮🙂🤍
මේ වීඩියොව දකින්න සැලැස්වූ විශ්ව මාතාවට ස්තූතියි ❤❤❤
අනේ පුතේ.. ඔයාට ගොඩක් පින්.. මම තාමත් මානසිකව දුකින් ඉන්නේ.. විශ්ව මාතාවට ස්තුති කරමින් ජීවත් වෙනවා.. 🙏🙏🙏
මා හට රජයේ ගුරු පත්වීම ලබා දුන් මා ආදරණීය විශ්ව මෑණියන්ට දස දහස් වාරයක් ස්තූතියි🙏
හිතේ තිබුණා ලොකු බර කින් නිදහස් උනා වගේ දැනුනා බොහොම ස්තුති miss ❤❤❤❤❤🙏🙏🙏🙏💐💐💐💐💐❤❤❤❤❤❤
මගේ සියලු බලාපොරොත්තු ඉශ්ට කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤
මාගේ සියළු ලෙඩ රෝග සුව කර දුන් විශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තුතියි❤❤❤
මා බලාපොරොත්තු උනු මගේ ජීවිතේ ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤
ඔබ තුමියව අපිට දායාද කල විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතීයී ස්තූතීයී ස්තූතීයී ස්තූතීයී ස්තූතීයී ❤❤❤❤
හොදම දේ මට හොදම වෙලාවට ලබා දෙනවාට විශ්වයට ස්තූතියි ❤️🧿
මගෙ බලාපොරොත්තුව ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා විශ්ව මාතාව ට ස්තූතියි!!!❤❤❤❤❤
මට ලගදි තමා අක්කිගෙ reading එකක් දැක්කේ. හිත ගොඩක් රිදිලා මොනාද කරන්නේ කියලවත් හිතාගන්නවත් බැරිව ඉන්න වෙලාවක. පලවෙනි වීඩියෝ එකෙන්ම හිතට ලොකු හයියක් ලැබුන අක්කි. ඔයාට ගොඩක් පින්. දැන් මං බලන්නේ අක්කිගෙ reading විතරමයි.බුදුසරණයි අක්කි ඔයාට දිගටම මේ දේ කරගෙන යන්න ශක්තිය ලැබේවා කියලා මං ප්‍රර්ථනා කරනවා ❤❤❤
මාව හැම මොහොතකම සතුටින් තියන ආදරණීය විශ්ව මාතාවන්ට මාගේ හදවතින්ම ස්තූතියි ❤❤❤
අචිනි වන මට සසිත මදුරන්ගගේ ආදරය උපරිමෙන් ලබාදුන් විශ්වමාතාවට අනේකවාරයක් ස්තුතිය් ස්තුතිය් ස්තුතිය් ❤
11.11 විශ්‍වයට අනේකවාරයක් ස්තූතියි ❤
වීඩීයො එකක් දානකම් බලන් හිටියෙ එන්ජල් කෙනෙක් ආවා වගෙ ඔයා වීඩීයො එකක් දැම්මෙ මිස් ඔයා තමා අපෙ එන්ජල් වෙන්න තින නරක දෙවල් ඊට කලින් අපිව දැනුවත් කරලා එවා වලක්ව ගන්න අපිට උදව් කරනව❤ 😍😍😍😍 කියපුවා 100%ක් ම හරි අපිට හරි දෙ කියලා දෙනවා 😍😍 thnk you mis and mother universe 🙏♥️
මිස්ගෙ නිහතමානීකමට ගොඩක් ගරු කරනවා දැනුවත් කලාට ගොඩක් ස්තූතියි මිස්❤❤❤❤මට මෙම වීඩීයෝව මුනගැස්වූවාට ආදරණීය විශ්වයට ස්තූතියි ❤❤❤❤❤❤❤❤❤
මට යා යුතු නිවැරදි මාර්ගය පෙන්වා දී මගේ ජීවිතය සාර්ථක කර දුන් ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ❤❤🌍🙏🙏
ලැබුවා වු නව වසරේ මම බලාපොරොත්තු වුණ මගෙ රැකියා සිහිනය ඉක්මනින්ම සැබෑවක් කල විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤️❤️❤️❤️
මාගේ සියලු බලා පොරොත්තු ඉශ්ට කරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏 🌎 ❤🦋
❤️❤️❤️
පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යන්න වරම් හිමි කරදුන් විශ්ව මාතාවට ස්තුති ස්තුති 🙏❤🌎
යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉටු වේවා .විශ්වයේ ව්ශ්ව මාතාවගෙ ආශිර්වාදය නොඅඩුව ලබේවා ..සුභම සුභ වේවා ..🙏🙏🙏🙏
මගේ නය බරින් මාව නිදහස් කර ...මගේ විදේශ ගමන සාර්ථක කර දුන් මගේ විශ්ව මාතවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
විශ්ව මෑණියන්ට අනෙක වාරයක් ස්තූතියි මිස්ට ඛෝම
මාගේ යහපත් බලාපොරොත්තු ඉෂ්ට කරදුන් මාගේ විශ්ව මාතාවටත් මාගේ ඉෂ්ට දේවතාවුන්ටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤
මිඝ් ගෙන විඩියො අාදර්ශවත් අැත්ත එවාත් තියෙනවා මට හොද ඝියලුදෙ ලබාදුන් ව්ශ්ව මාතාවට ඝ්තුතියි ඝ්තුතියි ඝ්තුතියි❤❤❤❤❤
රීඩින් එක බලන වෙලාවෙත් ඒන්ජල් නම්බර්ස් දැක්කා.මට ලබාදුන් හැමදේටම ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏.මිස්ටත් ගොඩාක් ස්තුතියි රීඩින්ස් ගේනවට 🙏
Hi Akka, I'm in Sweden, and most of the time, your readings resonate with me. I truly believe your readings ❤. Thank you for sharing this video. 🥰
මුලින්ම බලන්නේ මමද මන්දා..❤❤❤❤🎉🎉🎉🎉 thank you universe 😢
මට හොදම දේවල් ලබා දෙනවාට විශ්වාස මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤️🦋
මිස් කියන එක හරියට ම හරි මට පුදුම විදියට පුළුවන් දුකක් හිතුන සැනින්ම ඒක motivation එකක් කරන් ඉස්සරහට යන්න .....ඒ ශක්තිය මට ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා!!!!!!!! මගේ වීස එක පෙබරවාරී මාසයේ මට ලබා දුන් විශ්ව මාතාවට ස්තූති වේවා!!!!!!!!!!!!!!!!! කෝටි වාරයක් ස්තූති වේවා !!!!!!!!!! විශ්ව මාතාවට 🙏🙏🙏🙏🙏🙏🙏🙇♂🙇♂🙇♂🙇♂🙇♂🙇♂🙏🙏🙏🙏🙏🙏🙇♂🙇♂🙇♂🙇♂🙇♂🙇♂🙇♂🙇♂🙇♂🙇♂🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙇♂🙇♂🙇♂🙇♂🙇♂🙏🙏🙏🙏🙏
මගේ මුදල් ප්‍රශ්නය විසදල දුන් විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි🙏 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
ඔක්කොම වගේ ගැළපුණා කරුණු..❤️😢
ටික් ටොක් රීඩින් බලන් ඉන්නවා හැමදාම ලැනුනෙ නෑ .මන් ටික් ටොක් එකේ රීඩින් එනකම් බලන් ඉදලා අනිවාර්‍යෙන් බලන කෙනෙක් .මේ රීඩින් අහම්බෙන් දැක්කේ .විශ්වමාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි .
මග බලාගෙන හිටියෙ....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සියලුම දෙනාගේ සියලු සිතුම් පැතුම් ඉටුකල විශ්ව මාතාවනි ස්තූතියි ස්තූතියි ස්තූතියි❤❤
මිස් ඔයාට ගොඩක් ස්තුතියි❤🙏🙏මගෙත් තිබුනා දුර්වල කමක් නෑ,බෑ කියන්න බැරිව මං විදවපු කාලයක් තිබුනා දැන් එහෙම නෑ මං මගේ ගමන යනවා ❤️❤️❤️හිත නිදහසින්
ගොඩක් ස්තුතියි miss.දැුනුත් මම එලිවෙනකම් පිරිත් අහලා ඇවිත් මෙි reading එක බැලුවේ .❤❤❤
විශ්වමාතාවට අනෙක වාරයක් ස්තූති
ආදරණිය විස්ව මාතවට අනේක වරයක් ස්තුතියි ස්තුතියි🌍❤️❤️
මගෙ ජීවිතේම කලේ අනික් අයගෙ සතුට වෙනුවෙන් මගෙ සතුට කාලය කැපතරපු එක විතරයි.ඒත් අද මම තනි වෙලා.නමුත් ආයෙත් දවසක මම හිනැහෙනවාමයි.ඒ මම වෙනුවෙන් විතරමයි
Duka wedawa uparima widawapu kenek mama
මගේ ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏 🦋🦋🦋
විශ්ව මාතාවට ස්තුතියි.හැම ප්‍රශ්නයක්ම විසදලා දෙනවා ලස්සනට..🙏🙏🙏
මිස්ට ගොඩාක් පින් මිස් මගේ ජීවිතේ මන් හදා ගත්තෙ මිස්ගෙ මේ වීඩියෝ බලලාමොන ප්‍රශ්නෙ තිබ්බත් මිස්ගෙ වීඩියෝ බැලුවම හිතට මාර නිදහසක් දැනෙන්නෙ ආදරෙයි මිස් ගොඩාක්❤😊
14:14 දැක්කා මේ බලන අතරදී..
විශ්ව මාතාවෙනි ඔබට අනේක වාරයක් ස්තුතියි. මාගේ බලාපොරොත්තු සියල්ල ඉෂ්ට කර දුන්නාට මා බලාපොරොත්තු වුණු මාගේ මුදල් මා හට ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏🙏
පලවෙනි කමෙන්ට් එක මගෙන්.අම්මෝ මග බලාගෙන හිටියෙ.වීඩීයො එකක් දානකන් මිස්. විශ්වයට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🌷💐🌸🌹❤️🌺
ආදරණීය විෂයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
මේක දකින්න තත්පරයකට කලින් දැක්කේ... 11 ; 11 ❤
Matat ahama unana
සූබ දවසක් මිස් ඔබ තුමියට, ඔබ කියන අනාවැකි වලට ගොඩාක් පිං, පසුගිය සතියෙදි ඔබ කිව් පරිදි මට කේලම් කියන කෙනෙක් මගෙ ගෙදරටම ඇවිදින් යමක් පැවසුවා, මම ඒක වැඩියෙන් සැලකුවේ නැහැ, earth angel වන ඔබතුමියට බොහොම ස්තූතියි සහ ගොඩාක් පිං.
කාගෙවත් උපන්දිනයක් නෙවේ මගේ එක තව දවස් 5කින් එනවා 😁♥️
Happy birthday ❤️❤️🎂
මේ වීඩීයෝ එක ලෑබෙන්න සැලැස්සූවාට අක්කීට ගොඩක් ස්තූතියි. මං ගොඩක් හිත රිදූණ කෙනෙක්. මගේ ගෙදර අය ම තමයි හිත රිද්දන්නේ. මං දැන් ගොඩක් දූරට හිත ශක්තිමත් කර ගෙන ඉන්නේ.නැවතත් ස්තූතීයී ඔයාට. බූදූ සරණයී අක්කීට.
මට අංග සම්පූර්ණ නිවසක් ලබා දුන්නාට 🙏 විශ්ව මාතාවනී ඔබට අනෙක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තුතියි 🙏🙏🙏
මාගේ සියලු බලාපොරොත්තු ඉටුකරදුන් විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි ❤ මිස්ටත් ගොඩාක් ස්තූතියි ❤🙏🧚
මිස් මන් ආසාවෙන් ඔයාගේ විඩියෝ බලන්නේ .... ඔයා හරි ලස්සන ට පැහැදිලි කරලා කියලා දෙනවා .... කතා කරන විලාසය හරිම ආකර්ෂණී යයි...🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹තෙරුවන් සරණයි.... 🙏ජේසු පිහිටයි.......🙏
මගේ සියලුම බලාපොරොත්තු හීන සැබෑ කර දුන් මගේ ආදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි🙏🙏🙏 ❤️🌎🌎🌎🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋
මිස් වීඩියෝ එකේ කිව්වා හරියටම හරි. මාස හතකට විතර උඩදී මම දුක් වුන ප්‍රශ්නයක් ආපහු මතක් උනා මට ඊයේ..මුළු රෑම ඇඬුවා, ඒ වගේම එයා දුන්න තෑගී ආපහු අවුස්සලා බලද්දි මට ගොඩක් දුක හිතුණා... මිස් කියපු හැමදේම ඇත්ත....ඒ හැකියාව හරිම පුදුමයි.හැමදාම එක සයින් එකක් හරි ගැලපෙනව...මිස් කිව්ව විදිහට ඉඳලා තමයි මම මගේ හිත හදාගත්තේ හයිය කර ගත්තේ....ගොඩක් ස්තුතියි මිස්❤
ගොඩක් ම ස්තුතියි !මිස්ට.....විශ්ව මාතාවටත් ..... dan මිස් kama ,බීම තරමටම මිස්ගෙ රීඩින් හිත හොයනව....අහගෙන ඉන්න .... වටිනා ඔසුවක් වගේ..... ගොඩක් පිං මිස්.....වෙන කියන්න වචන naha.....බුදු සරණයි !දෙවි පිහිටයි !මිස්ට ....ගොඩක් ආදරෙයි .....ගොඩක් ගරු කරනවා ....🙏🙏💐💝
මගේ සියලු ප්‍රාර්ථනා ඉටුකර දුන් මගේ ආදරණීය ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️❤️❤️🦋🦋🦋🦋🧚🧚🧚🌹🌹🌹🌹🌹ඔබතුමියටත් ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
මේ ව්ඩියෝ එක ඇත්ත ...මට බලන්න සැලැස්වු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏 ❤❤❤❤🦋🦋🦋🦋 ම්ස්ටත් ගොඩාක්ම පින්🙏🙏🙏🙏 ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏 ❤❤❤❤🦋🦋🦋🦋
Mt ලොතරැයි දිනුමක් ලබා දුන් මගෙ විශ්වමාතාවට අනේක වාරයක් පින් සිදු වේවා 🙏🙏🙏🙏🧿🧿🧿🧿❤️
ඔබ තුමියගෙ රීඩින්ග් 100/80/90/99 වගේ මගේ ජීවිතේට සිද්ද වෙනව හොද නරක දෙකම උදේට විඩියෝ එක බලුවොත් එදාටම සමහර දේවල් වෙනව මගේ ජීවිතේට හොදම දේවල් ලබදුන් මගේ ආදරනීය විශ්ව මාතාවට හදවතින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මිස් මමත් කාලයක ඉදලා රිඩිං බලනවා.ඇත්තටම මේ හැම වචනයක්ම මටම කිව්වා වගේ. ස්තුතියි මිස් ❤ ආදරණිය වීශ්ව මාතාවටත් ස්තුතියි ❤
මිස්ගෙ කලින් වීඩියෝ එකකින් කියපු හැමදේම වගේ උනා. ඒ දේවල් උනාට පස්සෙ තමා මතක් උනේ අර වීඩියෝ එකේ තිබ්බනෙ කියල. කියන හැමදේම මටනම් හරියනවා. ගොඩාක් ස්තූති ❤
මගේ අදරනිය ව්ස්ව මාතාවටත් ඔබටත් මුළු හදවතින්ම ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .🙏🙏🙏🙏❤️❤️❤️ මම ගොඩක් සතුටෙන් ඉන්නේ 🥰
❤goodk adarei oya kiyana awa satika atta maga adareniya viswamatawanta goodk istuti istuti istuti ma hama datama❤❤❤
ආදරනිය ව්ෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී 🙏❤🥰🌍🌷
මම හැමදාම මිස්ගෙ රීඩින්ග්ස් බලනවා ඒත් කමෙන්ට්ස් දාලා නෑ මිස් කිව්වා වගේ මගේ ජීවිතේ ආදර ප්‍රශ්නයක් තිබ්බනම් විසදෙනවා කියලා ඒ වගේම දුර ගමනක් යෙදෙනවා කිව්වා තව පවුලේ කෙනෙක්ට මුදල් ලැබෙනවා කිවා ඉදිරියෙදි පින්කමට සහබාගී වෙන්න ලැබෙනවා කීවා ඒ කිව්ව හැමදේම ඇත්ත බොහොම ස්තූති මිස් ❤
අනේ මිස් කියපු සේරම ගැලපුනා❤❤❤❤
ස්තූතියි මිස්..හැමදාමත් වගේ හැම වචනයක් ගානෙම හිතට මාරම ශක්තියක් ආවා....❤❤❤❤❤❤
ආදරණීය විශ්ව මාතාවනි අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
මට සියලුම දේ ලබාදුන්නට ආදරණීය ව්ශ්ව මාතාවටත් මගේ ඉෂ්ඨ දෙවියන්ටත් සියලුම දේව දූතයන්ටත් ඔබටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏💜️💜️💜️🙏
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය ස්තූතිය ස්තූතිය ස්තූතිය ස්තූතිය ස්තූතිය ස්තූතිය ස්තූතිය🙏🙏🙏🙏🙏🙏
❤🎉🙏ආදරණිය විශ්ව මාතාවට ස්තුතියි ❤️🙏🙏
විශ්වමාතාවට ස්තූතියි.. මගේ විදේශ ගමන සාර්ථක කරල දුන්නට.❤🙏🙂
විශ්ව මාතාවටත්,මාගේ ඉටු දෙවියන්ටත්,ඔබතුමියටත් බොහෝම ස්තුතියි❤!!!
අසාවෙන් හීටීයෙරීඩීන් ඵකක්දනකමී සැම දෙයක්ම ඇත්ත වීශ්ව මාතාවට ස්තුතිය ❤❤❤
මගෙ ආදරනීයන් ආරක්ෂා කරපු විශ්වමාතාවට ස්තූතිය 🙏🙏🙏🧿❤️❤️
ලක්ශ තුනක මුදලක් ලබා දුන්න විශ්ව මාතාවට ස්තූතියි❤❤❤
මිස්ගෙ වීඩියෝ වල කියන දේවල් හරියටම වෙනව මට නම්❤️🙏😍ගොඩක් පින් ඔබ තුමියට❤විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤🙏🙏🙏🙏🙏
කාගෙවත් වචන ඕන නෑ ඔබ තුමියගේ වචනම ඇති හිත හදා ගන්න ඔබතුමියට පිං තෙරුවන් සරණයි🌹❤️🌹❤️🌹❤️
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ස්තුති ඔයාට මිස්.🎉🎉🎉
ලක්ෂ දහයක මුදලක් ලබාදුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුති ස්තුති ස්තුති ඔබතුමියටත් අනේකවාරයක් ස්තුති ස්තුති ස්තුති ❤❤❤
විශ්ව මාතවට මගේ ස්තුතිය ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏❤️❤️❤️❤️ ඔබටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏❤️❤️❤️❤️
ඇත්තටම මිස් කියන්න දෙවල් හරි විදිහට කරා. ඇත්තටම මට හොද දෙවල් සිද්ද උනා. මිස්ට විශ්ව මැනියගේ පිහිට ලැබෙන්න ඕනි . මගේ විශ්ව මැනියන්ට අනේක වාරයක් ස්තුතියි . ❤💕
මට ලක්ෂ 20ka මුදලක් ලබා dun විශ්ව matawata ගොඩක් istutii istutii istutii istutii
මේ වීඩියෝ එක මට බලන්න සැලැස්සූ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් බෙහෙවින්ම ස්තූතියි,, ස්තූතියි, ස්තූතියි..❤❤❤❤
මම දිපු මගේ මුදල් ආපහු ලබා දිපු ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි
මිස් හිතාගන්නවත් බෑ. ඔය කීවා දේවල් හරි. ඔය කීවා විදියටම ඉන්නවා. අනේ Thank you මේ vedio එකට. ලොකු උදුවක් මට... ආදරණිය අක්කි ඔයාටත් විශ්ව මාතාවටත් ඉෂ්ට දේවතාවුන් වහන්සේටත් අනෙක වාරයක් ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️මට ලොකු ශක්තියක් මේ vedio ඒක.
මන් ඔයාගෙ රීඩින් බලන්න අහන්න හරිම කැමතියි. ඒ වගේම බයයි. මොකද කියන දෙයක් වරදින්නෙනෑ 😢
එකගයි
බොහොම ස්තුතියි මිස් ❤
මම ජපන් විභාගය කලා..මට ලකුනු මදි උනා..හැමෝම ප්‍රාර්ථනා කරන්නකෝ ඊලඟ විභාගෙ පාස් වෙලා ඉක්මනට රට යන්න පුළුවන් වෙන්න කියලා මට.❤
ඔයාගේ බලාපොරොත්තුව ඉටු වේවා 🎉🎉🎉
Oyage balaporothuwa ikmanata itu wenawa..🙏❤🙏❤👍👍👍
ඔයාට ජපානෙට යන්න ලාබේවා.
ඔබට යහපතක්ම වේවා ..ප්‍රාර්ථනා ඉටු වේවා ...❤❤❤
ඔයාගේ සියලුම කටයූතු සාර්ථක වේවා. විභාගයේ ඉහලම ලකුණු ඔයා ගන්නවා.
ඕනම වෙලාවෙදී ඕනම වීඩියෝ එක...ලෙඩකට බෙහෙත් බිව්වා වගේ සනීපයක් දැනෙන්නේ ❤thank you miss ❤
🥺♥️
මගේ පාඩම් වැඩ සේරම... මං පතනා ආකාරයෙන් ඉශ්ට සිද්ද වේවා...!! විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි...
මගේ ලක්ෂ පහකට ආසන්න රත්තරන් බඩු බේරාගැනීමට මුදල් ලබාදුන් විශ්වමාතාවට අනේකවාරයක් ස්තුතිය් ස්තුතිය් ස්තුතිය් ❤
මට ලක්ෂ 10ක ලොතරැය්යක් ජයක් ලබා දුන් විශ්වමාතාවට අනේකවාරයක් ස්තුතිය් ස්තුතිය් ස්තුතිය් ❤
හරිම ආසාවෙන් අහන් ඉන්න පුලුවන්. සමහරු වචන දහයක් කතාකලොත් නවයක් English. ඒක නරක නෑ ඒත් මේ බලන හැමෝම English දන්න අය නෙවේනේ.ඔබතුම්ය එහෙම වචනයක් කිව්වොත් ඒක නැවත සිංහලෙන් කියනවා. හරිම වැදගත් හිතට වදින්නම කියනවා
මේ විඩියෝ එක මා හට දකින්න සැලැස්වූ මාගෙ විශ්ව මෑනියන්ට අනේක වාරයක් ස්තුතියි ඔබතුමියටත් ස්තුතියි ❤🙏🙏🙏🙏
අවුරුදු ගානක ඉදන් මම රජයේ හෝ වෙනත් ආයතනයක රැකියාවක් බලපොරොත්තු වෙනවා..එ දේ මම විශ්ව මාතාව ගෙන් ඉල්ලුවා..එ ඉල්ලිම මේ මාසේ ඇතුලතම ඉස්ට වෙන් න කියලා සෙරම දෙනා ප්‍රාර්ථනා කරනව කෝ 🙏🙏 සැහෙන්ට මානසිකව කායිකව වැටිලා ඉන්නෙ මම
මමත්😢
ඔයාලා දෙන්නටම ඉක්මනින් හොදම රැකියාවක් විශ්ව මාතාවගේ පිහිටෙන් ලැබේවි.❤
@@Madu-j6e බොහොම ස්තූතියි 🙏
ප්‍රාර්ථනා කරන්න එපා. ඒ දේ ලැබිලා කියලා හිතලා , ලැබුනට පස්සෙ ඔයා ඉන්න විදියට ජීවත් වෙන්න
Rekiyak balaporoththu wena oyl hemogema e balaporoththuwa ikmnim itu wewa... thank you mother universe ❤
මන් අක්කාගෙන් personal reading එකකුත් අර ගත්තා. කියපු හැමදේම හරි. මන් මේ වීඩියෝ බලන්නේ අක්කාගේ වචන වලට. They are so comforting and so positive. මටම කියනවා වගේ සමහර දේවල්. අක්කගේ චැනල් එක මුන ගස්වපු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි! අක්කටත් හිතේ තියෙන හැම යහපත් ප්‍රාර්තනාවක්ම ඉශ්ට වේවා!
කෝට් ගණනින් මුදල් ඔබට ලබා දුන් ආදරණිය විශ්ව මාතාවටත් ඔබ තුමියටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතිය ස්තුතියි ❤❤❤❤❤ස්තුතිය
අම්මෝ මේ වීඩියෝ එක මට කිව්වා වගේ ඒ signs ටික ඔක්කොම ටික හරිත් එක්ක 😮🙂🤍
මේ වීඩියොව දකින්න සැලැස්වූ විශ්ව මාතාවට ස්තූතියි ❤❤❤
අනේ පුතේ.. ඔයාට ගොඩක් පින්.. මම තාමත් මානසිකව දුකින් ඉන්නේ.. විශ්ව මාතාවට ස්තුති කරමින් ජීවත් වෙනවා.. 🙏🙏🙏
මා හට රජයේ ගුරු පත්වීම ලබා දුන් මා ආදරණීය විශ්ව මෑණියන්ට දස දහස් වාරයක් ස්තූතියි🙏
හිතේ තිබුණා ලොකු බර කින් නිදහස් උනා වගේ දැනුනා බොහොම ස්තුති miss ❤❤❤❤❤🙏🙏🙏🙏💐💐💐💐💐❤❤❤❤❤❤
මගේ සියලු බලාපොරොත්තු ඉශ්ට කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤
මාගේ සියළු ලෙඩ රෝග සුව කර දුන් විශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තුතියි❤❤❤
මා බලාපොරොත්තු උනු මගේ ජීවිතේ ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤
ඔබ තුමියව අපිට දායාද කල විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතීයී ස්තූතීයී ස්තූතීයී ස්තූතීයී ස්තූතීයී ❤❤❤❤
හොදම දේ මට හොදම වෙලාවට ලබා දෙනවාට විශ්වයට ස්තූතියි ❤️🧿
මගෙ බලාපොරොත්තුව ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා විශ්ව මාතාව ට ස්තූතියි!!!❤❤❤❤❤
මට ලගදි තමා අක්කිගෙ reading එකක් දැක්කේ. හිත ගොඩක් රිදිලා මොනාද කරන්නේ කියලවත් හිතාගන්නවත් බැරිව ඉන්න වෙලාවක. පලවෙනි වීඩියෝ එකෙන්ම හිතට ලොකු හයියක් ලැබුන අක්කි. ඔයාට ගොඩක් පින්. දැන් මං බලන්නේ අක්කිගෙ reading විතරමයි.බුදුසරණයි අක්කි ඔයාට දිගටම මේ දේ කරගෙන යන්න ශක්තිය ලැබේවා කියලා මං ප්‍රර්ථනා කරනවා ❤❤❤
මාව හැම මොහොතකම සතුටින් තියන ආදරණීය විශ්ව මාතාවන්ට මාගේ හදවතින්ම ස්තූතියි ❤❤❤
අචිනි වන මට සසිත මදුරන්ගගේ ආදරය උපරිමෙන් ලබාදුන් විශ්වමාතාවට අනේකවාරයක් ස්තුතිය් ස්තුතිය් ස්තුතිය් ❤
11.11 විශ්‍වයට අනේකවාරයක් ස්තූතියි ❤
වීඩීයො එකක් දානකම් බලන් හිටියෙ එන්ජල් කෙනෙක් ආවා වගෙ ඔයා වීඩීයො එකක් දැම්මෙ මිස් ඔයා තමා අපෙ එන්ජල් වෙන්න තින නරක දෙවල් ඊට කලින් අපිව දැනුවත් කරලා එවා වලක්ව ගන්න අපිට උදව් කරනව❤ 😍😍😍😍 කියපුවා 100%ක් ම හරි අපිට හරි දෙ කියලා දෙනවා 😍😍 thnk you mis and mother universe 🙏♥️
මිස්ගෙ නිහතමානීකමට ගොඩක් ගරු කරනවා දැනුවත් කලාට ගොඩක් ස්තූතියි මිස්❤❤❤❤මට මෙම වීඩීයෝව මුනගැස්වූවාට ආදරණීය විශ්වයට ස්තූතියි ❤❤❤❤❤❤❤❤❤
මට යා යුතු නිවැරදි මාර්ගය පෙන්වා දී මගේ ජීවිතය සාර්ථක කර දුන් ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ❤❤🌍🙏🙏
ලැබුවා වු නව වසරේ මම බලාපොරොත්තු වුණ මගෙ රැකියා සිහිනය ඉක්මනින්ම සැබෑවක් කල විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤️❤️❤️❤️
මාගේ සියලු බලා පොරොත්තු ඉශ්ට කරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏 🌎 ❤🦋
❤️❤️❤️
පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යන්න වරම් හිමි කරදුන් විශ්ව මාතාවට ස්තුති ස්තුති 🙏❤🌎
යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉටු වේවා .විශ්වයේ ව්ශ්ව මාතාවගෙ ආශිර්වාදය නොඅඩුව ලබේවා ..සුභම සුභ වේවා ..🙏🙏🙏🙏
මගේ නය බරින් මාව නිදහස් කර ...මගේ විදේශ ගමන සාර්ථක කර දුන් මගේ විශ්ව මාතවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
විශ්ව මෑණියන්ට අනෙක වාරයක් ස්තූතියි මිස්ට ඛෝම
මාගේ යහපත් බලාපොරොත්තු ඉෂ්ට කරදුන් මාගේ විශ්ව මාතාවටත් මාගේ ඉෂ්ට දේවතාවුන්ටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤
මිඝ් ගෙන විඩියො අාදර්ශවත් අැත්ත එවාත් තියෙනවා මට හොද ඝියලුදෙ ලබාදුන් ව්ශ්ව මාතාවට ඝ්තුතියි ඝ්තුතියි ඝ්තුතියි❤❤❤❤❤
රීඩින් එක බලන වෙලාවෙත් ඒන්ජල් නම්බර්ස් දැක්කා.මට ලබාදුන් හැමදේටම ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏.මිස්ටත් ගොඩාක් ස්තුතියි රීඩින්ස් ගේනවට 🙏
Hi Akka, I'm in Sweden, and most of the time, your readings resonate with me. I truly believe your readings ❤. Thank you for sharing this video. 🥰
මුලින්ම බලන්නේ මමද මන්දා..❤❤❤❤🎉🎉🎉🎉 thank you universe 😢
මට හොදම දේවල් ලබා දෙනවාට විශ්වාස මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤️🦋
මිස් කියන එක හරියට ම හරි මට පුදුම විදියට පුළුවන් දුකක් හිතුන සැනින්ම ඒක motivation එකක් කරන් ඉස්සරහට යන්න .....ඒ ශක්තිය මට ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා!!!!!!!!
මගේ වීස එක පෙබරවාරී මාසයේ මට ලබා දුන් විශ්ව මාතාවට ස්තූති වේවා!!!!!!!!!!!!!!!!! කෝටි වාරයක් ස්තූති වේවා !!!!!!!!!! විශ්ව මාතාවට 🙏🙏🙏🙏🙏🙏🙏🙇♂🙇♂🙇♂🙇♂🙇♂🙇♂🙏🙏🙏🙏🙏🙏🙇♂🙇♂🙇♂🙇♂🙇♂🙇♂🙇♂🙇♂🙇♂🙇♂🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙇♂🙇♂🙇♂🙇♂🙇♂🙏🙏🙏🙏🙏
මගේ මුදල් ප්‍රශ්නය විසදල දුන් විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි🙏 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
ඔක්කොම වගේ ගැළපුණා කරුණු..❤️😢
ටික් ටොක් රීඩින් බලන් ඉන්නවා හැමදාම ලැනුනෙ නෑ .මන් ටික් ටොක් එකේ රීඩින් එනකම් බලන් ඉදලා අනිවාර්‍යෙන් බලන කෙනෙක් .මේ රීඩින් අහම්බෙන් දැක්කේ .විශ්වමාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි .
මග බලාගෙන හිටියෙ....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සියලුම දෙනාගේ සියලු සිතුම් පැතුම් ඉටුකල විශ්ව මාතාවනි ස්තූතියි ස්තූතියි ස්තූතියි❤❤
මිස් ඔයාට ගොඩක් ස්තුතියි❤🙏🙏මගෙත් තිබුනා දුර්වල කමක් නෑ,බෑ කියන්න බැරිව මං විදවපු කාලයක් තිබුනා දැන් එහෙම නෑ මං මගේ ගමන යනවා ❤️❤️❤️හිත නිදහසින්
ගොඩක් ස්තුතියි miss.දැුනුත් මම එලිවෙනකම් පිරිත් අහලා ඇවිත් මෙි reading එක බැලුවේ
.❤❤❤
විශ්වමාතාවට අනෙක වාරයක් ස්තූති
ආදරණිය විස්ව මාතවට අනේක වරයක් ස්තුතියි ස්තුතියි🌍❤️❤️
මගෙ ජීවිතේම කලේ අනික් අයගෙ සතුට වෙනුවෙන් මගෙ සතුට කාලය කැපතරපු එක විතරයි.ඒත් අද මම තනි වෙලා.නමුත් ආයෙත් දවසක මම හිනැහෙනවාමයි.ඒ මම වෙනුවෙන් විතරමයි
Duka wedawa uparima widawapu kenek mama
මගේ ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏 🦋🦋🦋
විශ්ව මාතාවට ස්තුතියි.හැම ප්‍රශ්නයක්ම විසදලා දෙනවා ලස්සනට..🙏🙏🙏
මිස්ට ගොඩාක් පින් මිස් මගේ ජීවිතේ මන් හදා ගත්තෙ මිස්ගෙ මේ වීඩියෝ බලලා
මොන ප්‍රශ්නෙ තිබ්බත් මිස්ගෙ වීඩියෝ බැලුවම හිතට මාර නිදහසක් දැනෙන්නෙ ආදරෙයි මිස් ගොඩාක්❤😊
14:14 දැක්කා මේ බලන අතරදී..
විශ්ව මාතාවෙනි ඔබට අනේක වාරයක් ස්තුතියි. මාගේ බලාපොරොත්තු සියල්ල ඉෂ්ට කර දුන්නාට මා බලාපොරොත්තු වුණු මාගේ මුදල් මා හට ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏🙏
පලවෙනි කමෙන්ට් එක මගෙන්.අම්මෝ මග බලාගෙන හිටියෙ.වීඩීයො එකක් දානකන් මිස්. විශ්වයට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🌷💐🌸🌹❤️🌺
ආදරණීය විෂයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
මේක දකින්න තත්පරයකට කලින් දැක්කේ... 11 ; 11 ❤
Matat ahama unana
සූබ දවසක් මිස් ඔබ තුමියට, ඔබ කියන අනාවැකි වලට ගොඩාක් පිං, පසුගිය සතියෙදි ඔබ කිව් පරිදි මට කේලම් කියන කෙනෙක් මගෙ ගෙදරටම ඇවිදින් යමක් පැවසුවා, මම ඒක වැඩියෙන් සැලකුවේ නැහැ, earth angel වන ඔබතුමියට බොහොම ස්තූතියි සහ ගොඩාක් පිං.
කාගෙවත් උපන්දිනයක් නෙවේ මගේ එක තව දවස් 5කින් එනවා 😁♥️
Happy birthday ❤️❤️🎂
මේ වීඩීයෝ එක ලෑබෙන්න සැලැස්සූවාට අක්කීට ගොඩක් ස්තූතියි. මං ගොඩක් හිත රිදූණ කෙනෙක්. මගේ ගෙදර අය ම තමයි හිත රිද්දන්නේ. මං දැන් ගොඩක් දූරට හිත ශක්තිමත් කර ගෙන ඉන්නේ.නැවතත් ස්තූතීයී ඔයාට. බූදූ සරණයී අක්කීට.
මට අංග සම්පූර්ණ නිවසක් ලබා දුන්නාට 🙏 විශ්ව මාතාවනී ඔබට අනෙක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තුතියි 🙏🙏🙏
මාගේ සියලු බලාපොරොත්තු ඉටුකරදුන් විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි ❤ මිස්ටත් ගොඩාක් ස්තූතියි ❤🙏🧚
මිස් මන් ආසාවෙන් ඔයාගේ විඩියෝ බලන්නේ .... ඔයා හරි ලස්සන ට පැහැදිලි කරලා කියලා දෙනවා .... කතා කරන විලාසය හරිම ආකර්ෂණී යයි...
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
තෙරුවන් සරණයි.... 🙏
ජේසු පිහිටයි.......🙏
මගේ සියලුම බලාපොරොත්තු හීන සැබෑ කර දුන් මගේ ආදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි🙏🙏🙏 ❤️🌎🌎🌎🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋
මිස් වීඩියෝ එකේ කිව්වා හරියටම හරි. මාස හතකට විතර උඩදී මම දුක් වුන ප්‍රශ්නයක් ආපහු මතක් උනා මට ඊයේ..මුළු රෑම ඇඬුවා, ඒ වගේම එයා දුන්න තෑගී ආපහු අවුස්සලා බලද්දි මට ගොඩක් දුක හිතුණා...
මිස් කියපු හැමදේම ඇත්ත....ඒ හැකියාව හරිම පුදුමයි.
හැමදාම එක සයින් එකක් හරි ගැලපෙනව...
මිස් කිව්ව විදිහට ඉඳලා තමයි මම මගේ හිත හදාගත්තේ හයිය කර ගත්තේ....
ගොඩක් ස්තුතියි මිස්❤