එදා පිරිමි වටකරං පහරදුන් ඇගේ කතාව අහන්න! රටේ වෙනසක් පතන නූර් මොරීන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2024

ความคิดเห็น • 106

  • @KanthiKanthi-n7o
    @KanthiKanthi-n7o 6 หลายเดือนก่อน +6

    මොන දේශපාලන මතවාද තිබුණත් නූර් හිතහොද එඩිතර අත්නොහරින ගැහැනියක් නූර් ඔබට ජය
    ස්තුතියි..❤❤❤❤

  • @KilaniKumari
    @KilaniKumari 6 หลายเดือนก่อน +4

    අරගලයට ආදරෙයි. නුර් ❤️❤️❤️

  • @sandykumari8421
    @sandykumari8421 6 หลายเดือนก่อน +3

    නුර් අපි ඩුබායි ඔබසමග අපි ජින් කුනුහරප පුරවන ගැනි කපට් බොරුවෙන් ජිවත් වෙන ගැනියේක් ඔයා බයවෙන්න එපා නුර්ට ජයවේවා ජයවෙවා

  • @InduIndu-r1y
    @InduIndu-r1y 6 หลายเดือนก่อน +2

    නූර් ❤

  • @sunethradissanayake641
    @sunethradissanayake641 6 หลายเดือนก่อน +5

    ජය වේවා !
    අරගලයට ජය වේවා !
    නුර්ට ජය වේවා !

  • @palliyaguru332
    @palliyaguru332 6 หลายเดือนก่อน +5

    නූර් සහෝදරිය,ඔබේ ආත්මශක්තිය,නි‍ර්බීතකම සහ රටට ඇති ආදරය ගැන ආඩම්බරය් .

  • @somarathnakaru1407
    @somarathnakaru1407 6 หลายเดือนก่อน +4

    ඔබ රටට ආඩම්බරයක් නූර්

  • @senaratneimiachchi3373
    @senaratneimiachchi3373 6 หลายเดือนก่อน

    Jayawewa 🇱🇰

  • @LankaCool-j5q
    @LankaCool-j5q 6 หลายเดือนก่อน +8

    ස්තුතියි නුර් සහෝදරිය ජයවේවා ❤❤❤🇱🇰🇰🇼

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 6 หลายเดือนก่อน +3

    Nur,.. සහෝදරිය ❤

  • @Westminister-1933
    @Westminister-1933 6 หลายเดือนก่อน +1

    Hi Noor
    All the best wishes from London
    Pls continue your journey
    No matter what world say
    Wishing you every success in your life
    Cheers from
    London 🇬🇧☀️🌿🌱🎈

  • @dressforfashionfromtextile8129
    @dressforfashionfromtextile8129 6 หลายเดือนก่อน +17

    ජනතාවගේ හද ගැස්ම , ජනතාවගේ මතය , හඬ දෙස බලන්න ......නූර් දෙස බලන්න...........තියරි වලින් නොපෙනෙන දේ මේ යකඩ ගැහැනියගේ මුවින් පිටවේ........❤❤❤❤❤❤❤❤❤

  • @richardsmith8183
    @richardsmith8183 6 หลายเดือนก่อน +16

    නූර් ඇත්තටම යකඩ ගැහැණියෙක්. අද ලංකාවේ තිබෙන දේසපාලන තත්වය උඩ නූර්ට පුළුවණි රනිල්ගේ පාලනයේ හොද කියලා නඩු ටිකත් අහින් කරගෙන සල්ලි ටිකකුත් හම්බ කරගන්න.
    තරිදු පුතා ඔයාගෙන හරිම ආඩම්බරයක් තියෙන්නේ.TH-camrs ලා හැටියට ඔයාලා කරන මහජන සේවය අතිවිශාලයි.Buy me a coffee එකක් නොවෙයි සීයක් හරි අරන් දෙන්න වටිනවා.තෙරුවණ් සරණයි. 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @sheni6004
    @sheni6004 6 หลายเดือนก่อน +26

    Happy birthday නූර්❤

  • @donj.christy2308
    @donj.christy2308 6 หลายเดือนก่อน +16

    තවත් ඉදිරියටම යමු අරගලයට ජයවේවා......❤❤❤❤❤❤❤

  • @annrandeniya7860
    @annrandeniya7860 6 หลายเดือนก่อน +12

    පක්ෂ පාට නම් ගම් නැතුව එදා අරගලයට මිනිස්සු ආවේ. එත් එයාලව වට කරන් මාස 3අල්ලන් හිටියා සෙට් එකක් හිටියා තර්ජන නොතකා කවුරු මොන කිවත් ඒ හැමෝම අරගලේ වටිනා චරිත එක අමතක කරන්න බෑ එයාලගේ කතා මේ විදියට නැවත මතක් කරන එක වටිනවා තරිඳු

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 6 หลายเดือนก่อน +36

    නුර් එක්ක මේ විදියට කතා කරපු එක හොදයි මොකද අරගලයේ හිටිය හැමෝටම කියන්න කතාවක් තියනවා ඒකට තැනක් ඕනා ස්තුති තරිඳු 🎉 නුර් අන්න ඉරාජ් ආයේ ජින් ඇන්ටි එක්ක තව විඩියෝ එකක් දාලා ඒකනම් නවත්තන්න වෙයි ඒක විෂාල කරදරයක් ඒ කියන දේවල් අහලම තිරනය කරන්න

  • @NRG-zg5dj
    @NRG-zg5dj 6 หลายเดือนก่อน +25

    ලොකු දේශපාලන දැනුමක් නැති උනත්... තියෙන යම් හෝ දැනුමක් ප්‍රකාශකිරීමට බාශාමය අපහසු තාවයක් තිබුනත් නූර් යනු අව්‍යාජ හිත හොද අපේ ම සහෝදරියකි....

  • @ranilsuranga4649
    @ranilsuranga4649 6 หลายเดือนก่อน +6

    Noor You are Strong Lady.. Your heart is pure. We are happy to take the lead for the country.. Happy birthday to you! Brother Taridu, thank you for bringing the people who are really at the heart of the struggle to bring an important value to the struggle. Thank you brother May God bless Boath of You!🙏🏻🇱🇰💪🏻💞🌹

  • @ALii19455
    @ALii19455 6 หลายเดือนก่อน +4

    නූර් සහෝදරිය ගැන ආඩම්බරයි. මේ සාකච්ඡව මෙහෙයවීම පිළිබදව ස්තුතියි මල්ලි

    • @Readwithme670
      @Readwithme670 6 หลายเดือนก่อน +2

      නුර් ඔබතුමියට තෙරුවන් සරණ

  • @shashisureni9501
    @shashisureni9501 6 หลายเดือนก่อน +4

    අරගලයට ජය වේවා..නූර් සහෝදරීනුබට ජය වේවා

  • @sriscolumn2007
    @sriscolumn2007 6 หลายเดือนก่อน +24

    රාජපක්ෂල ඇතුලු ඒ කන්ඩායම තවම පාඩමක් ඉගෙන ගෙන නෑ.

  • @linalll1646
    @linalll1646 6 หลายเดือนก่อน +1

    අල්ලා.දෙවිපිටයි..නුර්

  • @asankanamal9191
    @asankanamal9191 6 หลายเดือนก่อน +6

    අරගලයට ජයවේවා..🤛💯💪👍♥♥♥♥

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 6 หลายเดือนก่อน +8

    සත්‍ය එලියට එනවට, හොරු කෑම වලක්වපු එකට තමයි අරගල මරාගෙන යන්නෙ . ඔබලාට දීර්ඝායුෂ හා දිගටම අරගලය කරන්න . අපි ඔබලා සමගයි.💪💪❤️❤️❤️

  • @jeevawarnakulasuriyadavid7067
    @jeevawarnakulasuriyadavid7067 6 หลายเดือนก่อน +1

    Thank you ...both of you ...

  • @judeindrajith6751
    @judeindrajith6751 6 หลายเดือนก่อน +2

    නුර් සහොදරියගැන හදවතෙ තැනක් වෙන් වො කිබුනා...ආදරණිය මිනිස්සු . ජය

  • @WasanthiGunasekara-og4lx
    @WasanthiGunasekara-og4lx 6 หลายเดือนก่อน +7

    නූර් යනු නිර්භීත කාන්තාවක් ❤❤❤ ආදරෙයි .

  • @amaliyadipita6906
    @amaliyadipita6906 6 หลายเดือนก่อน +3

    ආදරණීය නූර්, ආදරෙයි ලෝකයක් ඔයාට

  • @kumuduhettihewa630
    @kumuduhettihewa630 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @RanjithPushpasiri-z2l
    @RanjithPushpasiri-z2l 6 หลายเดือนก่อน +5

    ආර්ථික විද්‍යාව ගැන හොදම පැහැදිලි කිරීමක් නූර් මැඩම්

  • @nelumnanayakkara7072
    @nelumnanayakkara7072 6 หลายเดือนก่อน +1

    Thank you Tharindu and Noor ❤

  • @ariyaratnegeegana9112
    @ariyaratnegeegana9112 6 หลายเดือนก่อน +4

    Happy birthday nor nangyi

  • @TrackXlover
    @TrackXlover 6 หลายเดือนก่อน +6

    Yakada geheniya patta supiry 🎉 aragalayata jayawewa

  • @ukkubanda
    @ukkubanda 6 หลายเดือนก่อน +4

    එදා අපි ගැන හිතලා අපේ දරුවෝ බඩ ගින්නෙ ඉදියි කියලා අපි තෙල් පෝලිම්වල අපි දුක් වින්දා සමහරු පෝලිම්වල මැරුනා එදා අපි හිතුවෙ අපි ගැන විතරමයි ඒ උනාට අපේ රට අපේ ජීවය ගැන රටගැනය හිතුවෙ මෙතුමියලා ජීවිතයගැන අවදානම නොතකා අවුව වැස්ස රෑ දාවල් මැර ප්‍රහාර නොතකා ජීවිතය පරිත්‍යාගයෙන් ඔබ අපි වෙනුවෙ අපේ රට වෙනුවෙන් සටන් වැදුනා අපිට මතකයි ඔබගේ පෞද්ගලික ජීවිතය අපිට අදාල නෑ අපිට ඔබ වීර වරියක් මේ තත්ත්වයෙන් හරි අද අපි ජීවත් වෙන්නෙ ඔබලාගේ වීර කම නිසා අපිට කවදාවත් අමතක කරන්න බෑ අපේ ජාතික වීරයෝ රටට ඔබ වැනි අය රන් මුතු මැණික් පරදා අපිට අගෙයි සමහර කෙළෙහිගුණ නොදන්නා අයට අමතක ඇති ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏❤ ❤

  • @Mahina12
    @Mahina12 6 หลายเดือนก่อน +5

    දෙවියන් ශ්‍රීලංකා වට හොදට දඩුවම් දෙනවා, 2019 පාස්කු ඉරුදින මිනීමරුවෝ හිටපු ජනාධිපති මිනීමරු රාජපක්ෂ /සිරිසේන මාර්තු 22/23, කියන විදියට ශ්‍රීලංකා මහා අධිකරනය විසින් අරක්ෂා කරනකම්.
    හැපි 2 න්ඩ ඇනිවසිරි අරගලය 🇺🇸🇱🇰
    මිනීමරු නාකි මයිනා, අගල් 2 මුරුංග කටේ දාගන්න කියන කුණු ධම්මිකයා, කුණු කපුටා කෙකර ගහ ගහ මැයී 10 පක්ෂ කර්යාලයක් open කරලා ගොත ගහ ගහ කොකරගහනවා පිස්සුවෙන් වගේ 🤪

  • @StarlightUnderDaSea
    @StarlightUnderDaSea 6 หลายเดือนก่อน +4

    නූර් 🙏🏼

  • @lakminaabeysinghi629
    @lakminaabeysinghi629 6 หลายเดือนก่อน +4

    මෙයාට ගැහුව කෙනෙක් මට ,,උගේ අත්දැකීම් කියන්න කොට කියුවා ඌ මෙයාට ගැහුවා කියලා ,,,,ගිනිගත්හේන පැත්තෙන් ගිය එකෙක් ,,,ඌ කියුවේ මෙයාලග දෙමල ත්‍රස්තවාදී අයගේ පින්තූර තිබුනා කියලා,,,,,කොහොම හරී ඌ අරලිය ගහ මන්දීරයේ සතියක් නැවතිලා ඉදලා තමයී බේරිලා තියෙන්නේ 😂😂😂😂

    • @KanthiKanthi-n7o
      @KanthiKanthi-n7o 6 หลายเดือนก่อน

      නූර් දෙමළ ගැහැණියක් නෙවෙයි ඔය ගහන්න ආපු එවුන් තෝර තෝර ගහන්න නෙවෙයි ආවෙ අරගලේ හිටපු භැමෝටම
      ගහන්න තමයි ආවෙ ඔය කතාව බොරු ඌ රාජපක්ෂ සට්ටඹියෙක් .

  • @nihaldharmasiri4220
    @nihaldharmasiri4220 6 หลายเดือนก่อน +6

    👍👍👍👍👍👍👍👍👍really true

  • @sheni6004
    @sheni6004 6 หลายเดือนก่อน +7

    ආයුබෝවන්

  • @SandyaChandrakanthi-o5j
    @SandyaChandrakanthi-o5j 6 หลายเดือนก่อน +2

    Sister ❤ you

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 6 หลายเดือนก่อน +13

    ඉරාජ් ලක්‌ පුතා -->පුක්‌ ලතා, 🤣😄🤣🤣

    • @tharushameedum5411
      @tharushameedum5411 6 หลายเดือนก่อน +5

      පුතා කියන්න බෑ බන් මං හිතන්නේ ඕකා පොන්සියෙක්😂😂😂

    • @nabiajulia5678
      @nabiajulia5678 6 หลายเดือนก่อน

      Okata puk hoda wedi ponna yaka

    • @wasanthaleelalani
      @wasanthaleelalani 6 หลายเดือนก่อน +2

      😂😂😂😂😂😂😂😂😂😂❤

    • @MevinuR
      @MevinuR 6 หลายเดือนก่อน +3

      ඉරාජ් කියන්නේ තිරිසනෙක්.පාහරයෙක්.

  • @Ravy.G
    @Ravy.G 6 หลายเดือนก่อน +7

    රිටන් එක දුන්නා මදි.

  • @punyasirigamage5937
    @punyasirigamage5937 6 หลายเดือนก่อน +5

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 6 หลายเดือนก่อน +1

    SHE IS A NATIONAL HERO I HIGHLY APPRECIATE YOUR EFFORT. LOVE YOU LADY

  • @premkanahara9749
    @premkanahara9749 6 หลายเดือนก่อน +7

    තරිදු මේ සාකච්ඡව කල එක හොදයි

  • @fixityaon9774
    @fixityaon9774 6 หลายเดือนก่อน +4

    👍

  • @antonnonis1685
    @antonnonis1685 6 หลายเดือนก่อน +2

    මල්ලි හොද සංවාවදක්. ජින් ගේ හදාගන්න සුදා නම නෑ. ජින් ජින් ජින්

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 5 หลายเดือนก่อน

    නූර් නුබ අතිවිශිශ්ටයි අමරනීයයි ...පඩ ශෝ ගැහනු අතරේ..එදා ජනතාව ගහපු එක සම්පූර්ණ යෙන්ම අනුමත කරනවා උන් ඉල්ලන් කෑවෙ

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 6 หลายเดือนก่อน +4

    Good morning brother ❤❤❤

  • @sopakanissanka8592
    @sopakanissanka8592 6 หลายเดือนก่อน +1

    👍❤️

  • @sujeehandunpura3227
    @sujeehandunpura3227 6 หลายเดือนก่อน +4

    ලක් අක්කා 🤣🤣🤣

  • @thakshisenani3075
    @thakshisenani3075 6 หลายเดือนก่อน +1

    Nuur thamath aragalaye...❤❤❤❤theruwan saranai ❤❤❤❤

  • @Wesminister
    @Wesminister 6 หลายเดือนก่อน

    Noor hari. Oyahemadema plan ekak. Hariyata Daiana ge scene ekath wage. Patta kumanthrana haha!

  • @sriyanthiwithanage9295
    @sriyanthiwithanage9295 6 หลายเดือนก่อน +2

    Hariyata hari nurge kiyaweema.

  • @rayounusmuhammad370
    @rayounusmuhammad370 6 หลายเดือนก่อน +1

    💯💯💯💯👍👍👍👍

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 6 หลายเดือนก่อน +6

    Jeen gaani num maha pissuwak.iraj වැසිකිළි sudda කරන්න හොඳයි .

    • @sanathkakulpura133
      @sanathkakulpura133 6 หลายเดือนก่อน +2

      ජීන් ලොක්කි .... ලක්ෂ දහයකට යටවුනා ..
      ඉරාජ් සෙවලයා කරන්නෙ අදටත්
      ජනතා අරගලය හෑල්ලු කරනවා

    • @HarshaPrabudha
      @HarshaPrabudha 6 หลายเดือนก่อน +1

      Seera

  • @GKUCTransport
    @GKUCTransport 6 หลายเดือนก่อน +5

    නුර් මහ උගතෙක් නෙවෙයි නමුත් පිරිසිදු හදවතක් සහිතය

  • @RanjithPushpasiri-z2l
    @RanjithPushpasiri-z2l 6 หลายเดือนก่อน

    හ්ම්

  • @rajaembogama
    @rajaembogama 6 หลายเดือนก่อน +10

    අර චීත්තයා / පක්ෂයලා නූර් ඔයාටත් රුපියල් ලක්ෂ 10 දෙන්න හරි කැමැත්තෙන් ඉන්නේ,,, සිම්පල් දෙයයි කරන්න තියෙන්නේ,,, චීත්තයා කියන විදියට කැමරාව ඉස්සරහ ප්‍රකාශයක් කලාම හරි,,,,

    • @ranjithbng3678
      @ranjithbng3678 6 หลายเดือนก่อน +5

      අදහස විතරක් ගන්න මල්ලි. හද පෙන්වනකොට ඇගිල්ල දිහා බලලා කොමෙන්ට් කරන්න එපා.

    • @malki7505
      @malki7505 6 หลายเดือนก่อน +1

      Api danna wediyen me nur akka honda kanthaeak thawath strong wenna akki

    • @malki7505
      @malki7505 6 หลายเดือนก่อน +2

      Happy birthday 🎂 to you our nur akki
      Api adarayi oyata

  • @ranjithliyanage6086
    @ranjithliyanage6086 6 หลายเดือนก่อน

    නූර් නිසා සටහන්ට මාලිමාව අමතක වෙයි ද ?

  • @SandyaChandrakanthi-o5j
    @SandyaChandrakanthi-o5j 6 หลายเดือนก่อน +1

    ❤sister

  • @chinjaya1864
    @chinjaya1864 6 หลายเดือนก่อน +4

    Lasana hitak thiyana, minisunata soba bahama hamadama asirvada karanva. Sahodariya.

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 6 หลายเดือนก่อน +1

    Noor you great my sister

  • @deshapriya2575
    @deshapriya2575 6 หลายเดือนก่อน +1

    ගූරාජ් අහපන් මේක ..න්නයා. නූර්❤❤

  • @SampaEdiri
    @SampaEdiri 6 หลายเดือนก่อน

    ලක් මල්ලි කවුද😂😂

  • @Readwithme670
    @Readwithme670 6 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @zahirmohammad9104
    @zahirmohammad9104 6 หลายเดือนก่อน

    Gota pimpiya elawanna Noor wage geheniyak mul weema aadambarai

  • @BeyondTheBeauty927
    @BeyondTheBeauty927 6 หลายเดือนก่อน +1

    srilankan iron woman.👍

  • @Dushanti
    @Dushanti 6 หลายเดือนก่อน

    Aragalaye godak menessu noor sahodareyawa dan athaherala katha karanne noor aragalye anthima wenakam heteya august 12 wenakam heteya mara kepavemak kala dan godak ayata amathakai eka mama thareduta saha LAL ta sthuthi wantha wenawa mehema noorta awasthwa deema gena mokada. Laluth nethara noor samaga vedio karanawa jayawewa oba dedenatama

  • @rmukkwatte2876
    @rmukkwatte2876 6 หลายเดือนก่อน +3

    මයීනා ගෝ ගමට රාජපක්ෂහොරුන්ගෙ අසූචි බදාගෙන කන ඌරෝ ගහන වෙලාවෙ මුලින්ම ගැහුවෙ මෙතුමියටයි .මෙතුමිය ඇත්තටම ලාංකික වීරවරියක්. ඒ වෙලාවේ ඔබතුමියත් සමගම පහර කෑමට ලක්වුනෙ ඔබතුමියගෙ දරුවෙක්ද ? ඒක මතක් වෙන දැනුත් මගේ ඇඟේ ලේ රත් වෙනවා. අපිට පුළුවන් වුණා රිටර්න් එකක් දෙන්න. මෙතුමිය කියන කෘමන්තනය තමයි මහින්ද කලේ. පී.බී. ජයසුන්දර, අජිත් නිවාඩ් කබ්රාල්, ගෝඨාව වලේ දමන්න මහින්දට ම උවමනා විදිහටම වැඩේ කලා. මහින්ද හොරා නාමල් පොහොට්ටුව ජනපති කිරීමට අවශ්‍ය නිසා ඒදා පැරදුනත් කමක් නෑ කියල නාමයෝජනා දෙන්න යටිකූට්ටු විදියට නම් කරන්න හිටියෙ චමල්වයි .නමුත් සියලූම පාක්‍ෂික යො හා හාමුදුරුවරැ හැදුවෙ ගෝඨා වම ජනාධිපති කරවීමටය .එවිට මහින්දයා බයඋනා සියලූම පාක්‍ෂික යො චන්ද්‍රිකාව අත්හැරියා වාගේම එයාවත් අත්හැරලා ගෝඨාත් සමග පෙරහැර යයි කියලා. ඒ නිසාම පමණමයි ගෝඨාට අන්තිමම අන්තිම මොහොතේ නාමයෝජනා දුන්නේ. නාමයෝජනා භාරදෙන අවස්ථාවෙ මැතිවරණ කොමිෂන් කාර්යාලය තුල මහින්දයා හිටියෙ මූන පස්සපැත්තවාගෙ කරගෙන.ඔය සියලූම සිද්ධීන් වලින් බොහෝමයක් ම රහසින් (ගෑනියි,නාමලයයි සමග ) සතුටට පත් උනේ මහින්දයාම තමයි. නමුත් අද වනවිට අසතුටට හා භයටම පත්වී ඉන්නෙත් උන් ම තමයි, මොකද අනාගත ජනාධිපති අනුර කුමාර දිසානායක නිසයි. දිට්ඨ ධම්ම වේදනීය කර්මය උන් සියලූම දුෂකයින්ට පල දුන්නා.

  • @حنشمسنسنسنسنيمينسنسنسمس
    @حنشمسنسنسنسنيمينسنسنسمس 6 หลายเดือนก่อน +1

    Nur .atana matana kaghnna natuwa jinkiyana jara ganita nitimaya piyawara ganna

  • @RanjithPushpasiri-z2l
    @RanjithPushpasiri-z2l 6 หลายเดือนก่อน +1

    ලක් අම්මා සමග ????¿

  • @nabiajulia5678
    @nabiajulia5678 6 หลายเดือนก่อน

    යකෝ අර neth kiyala chanal eke චීත්තekka intervewe tiyanna giye pissuda???? Hemotama voice denna gihin lejja karannepa aragaleta me wage hoda chanal ekka kiyopalla kiyann 8na deyak tiyeenam

  • @radosltv1834
    @radosltv1834 6 หลายเดือนก่อน +2

    කුඩු කාරීයෝ ගනිකාවෝ උස්සන්නෙපා බන්...අප්‍රසන්නයී..

  • @krishanthasudusinghe6055
    @krishanthasudusinghe6055 6 หลายเดือนก่อน +1

    Asuchi acca jangi aragala karayo dan sapada, yakko okkotama essalla napiya horikada higanno jangi aragala karayo rata kapu hathikare thopi Kale Ranilwa raja karapu eka 🐗🐗🐗

  • @radosltv1834
    @radosltv1834 6 หลายเดือนก่อน +2

    කුඩූ නූර් මොනාද බන් දන්නේ??😅😅😅

    • @judeindrajith6751
      @judeindrajith6751 6 หลายเดือนก่อน +2

      රාජපක්ෂගෙ බත් බැලයෝ

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 6 หลายเดือนก่อน

    Carry on earn some money for sake of ARAGALAYA and live your life.rejected character.

  • @kevinkarunanayaka2783
    @kevinkarunanayaka2783 6 หลายเดือนก่อน

    Monada ban me mun karanne , mokkuda mun 😮 okata kiyanne. Pasunu un nasunukala akalata pasunu un ?????

  • @Ruwan-e2e
    @Ruwan-e2e 6 หลายเดือนก่อน +1

    නුර්ට.පුකදිපං.ජින්අැන්ටිලගදිමඒයිනුර්වහමිබව.ෙවන්න😊😊😅😅

  • @Anjali-oz6xj
    @Anjali-oz6xj 6 หลายเดือนก่อน +1

    මරු ගනිකා ඩබල මුගෙ හිතේ ඌ තමයි පොර කියල පල යන්න කූඩාරම් අස්සෙ රිංගල තොපි රනිල ගෙනාවේ මදිද තොපිට මූ ඉරාජ් ඉරාජ් ගාන්නෙ උබට වඩා ඉරාජ් වටිනවා

    • @roshanjayasekara2370
      @roshanjayasekara2370 6 หลายเดือนก่อน +3

      උබට ආපහු බේරේ නාන්න ඔනේද බයියෝ.ඉරාජ් ලොල්ලා 9වෙනිදා දැක්කද හිටපු හැටි

    • @MevinuR
      @MevinuR 6 หลายเดือนก่อน +4

      ඉරාජ්ගේ වර්ගේ එකෙක්.

    • @Anjali-oz6xj
      @Anjali-oz6xj 6 หลายเดือนก่อน +1

      @@MevinuR
      ඇයි මොකද උබට තියෙන අවුල

    • @Anjali-oz6xj
      @Anjali-oz6xj 6 หลายเดือนก่อน +1

      @@roshanjayasekara2370
      වරෙන් උබට පුලුවන් ද අපිව බේරෙ වැවේ දාන්න තොපිට බය නැහැ උබට ඒව නං බැරිවෙයි

  • @kaupathirana4346
    @kaupathirana4346 6 หลายเดือนก่อน +5

    මුන්, දමිතලා තමයි අරගලය විකුණං කාපු ගොංබඩු.

  • @DanulaDilanga
    @DanulaDilanga 6 หลายเดือนก่อน +3

  • @gulawitagemudithashyamali5805
    @gulawitagemudithashyamali5805 6 หลายเดือนก่อน +1

  • @Tryandreams
    @Tryandreams 6 หลายเดือนก่อน

    ❤❤❤