2025 පලමු පෝදිනට කලින් නිවන්දකින්න කැමතිඅය අහන්න | Hasalaka Seelavimala Thero හසලක සීලවිමල හිමි බණ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 143

  • @suneetharanjani6285
    @suneetharanjani6285 12 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස , සිතට හරිම සතුටක් දැනෙන්නේ. ඔබවහන්සේට දස දහස් වාරයක් නමස්කාර වේවා.

  • @PushpaNandani-g4x
    @PushpaNandani-g4x 17 วันที่ผ่านมา +6

    නිවීම සඳහාම මග කියා දෙමින් නිර්මල බුද්ධ වචනය දේශනා කරන ඔබ වහන්සේට එම දේශනාමය කුසලයෙන් නිදුක් නිරෝගි සුවය ලැබ මේ භවයේ දීමට මේ භවයේ දීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා ❤🌹🌹🌹🙏🙏🙏 සිත නිවා ගැනීමට වෙර දරන අයට මෙම දේශනා ඉතා පිටුවහලකි.

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 16 วันที่ผ่านมา +4

    අපගේ ශාස්තෘ වූ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.පින්වත් ස්වාමීන් වහන්සේට ද අපගෙ නමස්කාරය වේවා .නිදුක් නිරෝගී චිර ජීවනය වේවා .බොහෝම පින් ස්වාමින් වහන්ස. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු .ධර්ම දානය දුන් සියලූම දෙනාටත් බොහොම පින් .සාදු! සාදු!සාදු.

  • @AriyawathiSenarathna
    @AriyawathiSenarathna 17 วันที่ผ่านมา +3

    සාදු සාදු සාදු පිං වත් ඔබ වහන්සේ ට දීර්ඝ ආයුෂ ලැබේවා !!!තෙරුවන් සරනයි !!!

  • @shiromipushpakanthi5200
    @shiromipushpakanthi5200 17 วันที่ผ่านมา +3

    ,,පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..🙏🙏🙏

  • @GayanGani
    @GayanGani 16 วันที่ผ่านมา +2

    ධර්ම දේශනාව ශ්‍රවනයට ප්‍රතමයෙන් මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @AnulaKumarihami-y4j
    @AnulaKumarihami-y4j 17 วันที่ผ่านมา +3

    සාධු සාධු සාධු ස්වාමීන් වහන්ස දිඝාසිරි වේවා

  • @sriyalatha3946
    @sriyalatha3946 15 วันที่ผ่านมา +1

    🙏පිංවත් ඔබවහන්සේට🙏 ලද මෙලොව දිිර්ගායුෂ ලැබ 🙏උතුම් වූ චතුරාර්‍යසත්‍ය ධර්මය 🙏අවබෝධ වීමෙන් 🙏අති උතුම් වූ නිර්වානයම වේවා🏵️ 🙏🙏🙏

  • @dilhaniasanka
    @dilhaniasanka 17 วันที่ผ่านมา +3

    සාදු සාදු සාදු ..සියලුම දෙනාට යහපතක්ම වේවා ..🙏🙏🙏

  • @sriyalatha3946
    @sriyalatha3946 15 วันที่ผ่านมา +2

    මටනම් හොඳටම වැටහෙන්නෙ දැන් මාතුල අඩුපාඩුව මට මුනගැසුනා 🙏🙏🙏ඒ තමයි උතුම් වූ සාමාපත්ති කුසලතාවය වැඩීමයි සාදුු සාදුු සාදුු ඒ කුසලතාවය කෙසේ හෝ සම්පුුර්ණ කරගැනීමට මේ මොහොතේ පටන් මා වීරිය වඩමි සාදුු සාදුු සාදුු මට එයමයි අවශ්‍ය ලෝකෙම ලැබුණට වඩා සතුටක් මට දැන් 🙏🙏🙏මම කියල ලීව්වට එය හිස් වචනයක්ම පමණි🙏මමත්වය දුරු කරමින් යන ගමනකි මේ තෙරුවන් සරණයි🙏 පිංවත් හාමුදුරුවනේ ඔබවහන්සේට උතුම් වූ නිර්වානයම වේවා🏵️

  • @srimathisamaranayake
    @srimathisamaranayake 17 วันที่ผ่านมา +3

    සාදූ සාදූ සාදු ගෞරවනීය ස්වාමින් වහන්සෙට මාගේ වන්දනාව වෙවා සාදු සාදූ සාදූ උතුම් ධර්ම දේශනා අවබොධය කර ගැනිමට මමවීර්ය,,කරමී, සාදු සාදු සාදු 🙏🙏🙏

  • @anulakuburegedara1951
    @anulakuburegedara1951 16 วันที่ผ่านมา +2

    Oba wahanse niwewa 🙏🙏🙏

  • @Babydoll-b5q
    @Babydoll-b5q 17 วันที่ผ่านมา +3

    නමස්කාර වේවා සුවාමින් වහන්ස 🌷තෙරුවන් සරණයි 🌷සාදු සාදු 🌷සාදු

  • @sujasujee4513
    @sujasujee4513 17 วันที่ผ่านมา +3

    සාදු !!!🙏🌺🙏🌺🙏🌺
    සාදු !!!🙏🌺🙏🌺🙏🌺
    සාදු!!!🙏🌺🙏🌺🙏🌺

  • @sriyalatha3946
    @sriyalatha3946 15 วันที่ผ่านมา +1

    🌼💐සාදුු ...සාදුු ...සාදුු 💐🌼

  • @nilnilavira5354
    @nilnilavira5354 15 ชั่วโมงที่ผ่านมา +1

    ස්වාමීන්වහන්සේ ගේබන!ඉතාමත් වටිනාදේශනාවක් හැබයිතොපේඇඩිනමිඅපටඵපාබොලපරයෝ.

  • @MathikaPremathilaka
    @MathikaPremathilaka 17 วันที่ผ่านมา +3

    Gawravaniya pujniya pinwath swaminwahanseta mage namaskaraya wewa swami nvahanseta prartaniya bodiyakin uthum chaturarya sathya avaboda wewa sadu sadu

  • @uw8023
    @uw8023 17 วันที่ผ่านมา +1

    🙏🙏🙏💐

  • @samanthipremathilake3126
    @samanthipremathilake3126 17 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 17 วันที่ผ่านมา +1

    Aarambaye sadu sadu sadukiyana eka Hari nha 🙏🏾🙏🏾🙏🏾

  • @malanidealwis2101
    @malanidealwis2101 17 วันที่ผ่านมา +2

    ඉතාම වටිනා දේශනවක්. උත්සාහ කරමි.සාධු සාධු සාධු.

  • @LateKumari-q5h
    @LateKumari-q5h 16 วันที่ผ่านมา +2

    Sadu sadu theruwan swamin wahamsa

  • @ruparohini733
    @ruparohini733 17 วันที่ผ่านมา +1

    Sadu Sadu Sadu Theruwan Saranai Ape Pinwath Swaminwahanseta.Mage Namaskaraya Wewa 🎉🎉🎉

  • @gayanijayasinghe6295
    @gayanijayasinghe6295 17 วันที่ผ่านมา +1

    Nibbanna Parama Sukeyan Sukitha thara wewa Swaminwahansas!🙏🙏🙏🙏

  • @HdDayana-mk8jl
    @HdDayana-mk8jl 17 วันที่ผ่านมา +2

    සාධූ!සාධූ!!සාධූ!!!පින්වත් ස්වාමීන් වහන්සේට මෙම ආත්ම භාවයේදීම උතුම් වූ චතුරාර්‍ය සත්‍යාවබෝධය ලැබෙත්වා,! ඉතාමත් ඉමිහිරි බුද්ධ වචනය මී පැණි ගංගාවක් සේ ඒකාකාරීව දේශණා කිරීමේ උත්තුංග කුසල තාවය අති මහත් ප්‍රයෝජනයක් මා වෙත ගෙනාවා පින්වය්හ් ස්වාමීන් වහන්ස! සාධූ! සාධූ!!සාධූ!!!මාගේ අවසාන ජීවිතයද මෙය වේවා' යි සිතමින් අද දින සිට මා වහ වහා ක්‍රියාත්මක වන්නට මේ දැන් සිට තීරණය කළා පින්වත් මහෝත්තමයාණන් වහන්ස!

  • @keethnarendra
    @keethnarendra 17 วันที่ผ่านมา +1

    Sadu sadu sadu pinwath Suwaminwahansa Theruwansaranai

  • @TyrOpd
    @TyrOpd 17 วันที่ผ่านมา +1

    🌺🌺🌸🌸🌿🌿💐💐🌻🌻🌷🌷🪻🪻🌹🌹budu saranai!!!Ape Hasalaka seelawimala suwamin wahanseta niduk nirogi wewa!!!Saduuuuuuuuuu Saduuuuuuuuuu Saduuuuuuuuuu pinwat suwamin wahanseta mage uthum Namas karayama wewa!!!🌹🌹🪻🪻🌷🌷🌻🌻💐💐🌿🌿🌸🌸🌺🌺

  • @RanjaniKarunarathna-y9l
    @RanjaniKarunarathna-y9l 18 วันที่ผ่านมา +1

    Obavahanseta namaskara karami.🎉🎉🎉🎉🎉🎉

  • @wasanthinanayakkara1858
    @wasanthinanayakkara1858 17 วันที่ผ่านมา +3

    ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් අමාමහ නිවන සාක්ෂාත් කරගැනුමට ධර්ම දේශනා කුසලය හේතු වේවා ....
    පාරමී පූර්ණය වේවා ...
    දිගාසිරි වේවා ඔබ වහන්සේට ...❤❤❤

  • @ramanivithanage4166
    @ramanivithanage4166 18 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @sumanamarambe1033
    @sumanamarambe1033 17 วันที่ผ่านมา +2

    මම පරිසර සාධකයකි🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @budubanasrilanka
      @budubanasrilanka  17 วันที่ผ่านมา

      🙏🙏🙏

    • @sumanamarambe1033
      @sumanamarambe1033 17 วันที่ผ่านมา

      පින් පතමි.
      තෙරුවන් සරණයි

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 18 วันที่ผ่านมา +4

    පින්වත් කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේට කායික මානසික නිරෝගී සුව අධිෂ්ඨාන කරමි සුවපත් වේවා

  • @MariaMarienda
    @MariaMarienda 18 วันที่ผ่านมา +3

    Sadu sadu sadu 🙏

  • @reneeamarasiri8210
    @reneeamarasiri8210 18 วันที่ผ่านมา +1

    Namo Buddhaya 🙏🙏🙏🙏🙏

  • @srimathieperera5842
    @srimathieperera5842 17 วันที่ผ่านมา +1

    Mema dharmadeshanawa patan gannaita sadu nadaya nogelapena bawa penenawa. Eya wenas kala yuthui.

  • @dilrukshi1235
    @dilrukshi1235 18 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @gaminipathirana2647
    @gaminipathirana2647 18 วันที่ผ่านมา +4

    🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻

  • @PriyanganiMedagedara
    @PriyanganiMedagedara 18 วันที่ผ่านมา +1

    Sadu sadu sadu🎉🎉🎉🎉❤❤❤

  • @asokagunawardana3857
    @asokagunawardana3857 17 วันที่ผ่านมา +2

    නව වසර ඔබවහන්සේ ට තෙරුවන් සරණ ලැබේවා තව තවත් සිත නිවන ධර්ම දේශනා අසන්න ලැබෙවා

  • @ShirisiliWikkramaarchchi
    @ShirisiliWikkramaarchchi 18 วันที่ผ่านมา +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Hasilika6793
    @Hasilika6793 17 วันที่ผ่านมา +3

    අප්‍රමාණ සම්බුදූ ගුණ බලයෙන් පින්වත් පූජනීය ස්වාමින් වහන්සෙට උතම් නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස කායික මානසික ශක්තිය ලැබෙවා🙏❤️🙏❤️🙏❤️🙏❤️

  • @gangajayakodi2071
    @gangajayakodi2071 17 วันที่ผ่านมา +1

    Saadhu naadhayath එක්කත් nogatii inna balamu

  • @NalikaDamayanthi-b3j
    @NalikaDamayanthi-b3j 18 วันที่ผ่านมา +1

    Sadu sadu sadu

  • @rukmagodamunne1019
    @rukmagodamunne1019 16 วันที่ผ่านมา +1

    නිවන අවබෝධ කර ගැනීමට අපි මොනවද ප්‍රායෝගිකව අනුගමනය කල යුත්තේ?

  • @ManikRathnayake-h6y
    @ManikRathnayake-h6y 17 วันที่ผ่านมา +4

    🙏🙏🙏

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 17 วันที่ผ่านมา +2

    මේ දේශනාව කරණ හාමුදුරුවෝ නිවන් දැකලාද?
    නොදන්නා නිසයි අහන්නේ.

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 17 วันที่ผ่านมา +1

    වත්ත බද කොට මා තුළින් මේ ශාසනය යථාභූත ඥානයෙන් දැකගන්න දැකගන්නෑ උපකාර කරන ඔබ වහන්සේට දිගයි සෙවීවා

  • @champikarathnasekara5789
    @champikarathnasekara5789 17 วันที่ผ่านมา +1

    ගෞරවණීය ස්වාමීන් වහන්සේට නිරෝගී සුවය ලැබේවා .!!!.🙏🙏🙏.ධර්ම දේශනාවට ප්‍රථමයෙන් සාදු... සාදු...සාදූ...කියන විදිහ වෙනස් කරන්න කියල කාරුනික ඉල්ලීමක් කරනව.

  • @manamendramedawattegedara3491
    @manamendramedawattegedara3491 18 วันที่ผ่านมา +7

    PLEASE DON'T APPLY AI SOUND TO THE DHAMMA SERMON FOR OLD RECORDED VIDEOS , PLEASE CHANGE IT SOON. SEE THIS"" ධර්ම දේශනාව පටන් ගන්න ප්‍රතමයෙන් සාදු,සාදු,සාදු කියන විදිය හරිම වෙනස්, ඒක වෙනස් කරන්න , කිසිම ඝංගයා වහන්සේ නමක් වත්, රහතුන් වහන්සේ නමක් උපසක, උපාසිකා වන් වත් මේ විදියට සාදු,සාදු, සාදු කියන්නේ ." BUDU SARANI.

    • @budubanasrilanka
      @budubanasrilanka  18 วันที่ผ่านมา

      එය නිවැරදිකර ඇත.අලුතින් නිර්මාණය කරන වීඩියෝවල එය නැත

  • @MalaniSam-c8s
    @MalaniSam-c8s 18 วันที่ผ่านมา +23

    👎ධර්ම දේශනාව පටන් ගන්න ප්‍රතමයෙන් සාදු,සාදු,සාදු කියන විදිය හරිම වෙනස්, ඒක වෙනස් කරන්න , කිසිම ඝංගයා වහන්සේ නමක් වත්, රහතුන් වහන්සේ නමක් උපසක, උපාසිකා වන් වත් මේ විදියට සාදු,සාදු, සාදු කියන්නේ .නැ.

    • @budubanasrilanka
      @budubanasrilanka  18 วันที่ผ่านมา +5

      එය ඉදිරියට වෙනක් කරන්නම

    • @MorinPerera-ro7ke
      @MorinPerera-ro7ke 17 วันที่ผ่านมา +1

      Matahat.එහෙම situna

    • @wipulagunasekara8039
      @wipulagunasekara8039 17 วันที่ผ่านมา +2

      ඔව්. ඒක විකෘතියක්. එය මින් මතු දේශනා වලදී නොවේවා !

    • @dilhaniasanka
      @dilhaniasanka 17 วันที่ผ่านมา +1

      ඔව් ඒක ඇත්ත

    • @malindupushpika369
      @malindupushpika369 17 วันที่ผ่านมา

      Asafjsjhsfsfasjslskjssjadgjshdksjllfhadlggklglgkgklggggffllhjgj-j-jghgdgsjgjl-lhsgjsgh-ggj-h-gjgsjsgjsghgjsjsfshgshllshfhgs) ll g jgjsgjgj-shgj-jgshgsjgsjgjgsgsjgjhhgjsjgjgsjgsshgsjggssjggjghsgggjgsshhjssjshgfjgjghlagg-sjghgjgjghgsjgjhsgjfgsjgsjsjgjgjgsjgjghgjagsgsjgsjgjgjsgshgshgjgsjsjsgshggsjgshgjgsjglgjghgsfgshhhfgahggfhkljfhgjgshgjggjhgjghgjgjghgjgg

  • @Padma-to5wk
    @Padma-to5wk 17 วันที่ผ่านมา +1

    සාදු.කියන.විදිය.වෙනස්.කරනවා.නම්
    හොදයි

  • @chandragunasekara
    @chandragunasekara 17 วันที่ผ่านมา +2

    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! සම්මා සම්බුදු සරණ ලැබේවා ! 🙏🙏🙏

  • @chanivitharana4533
    @chanivitharana4533 17 วันที่ผ่านมา +2

    🙏🙏🙏

  • @haramanisgeanulachandralat38
    @haramanisgeanulachandralat38 18 วันที่ผ่านมา +1

    Sadu sadu sadu 🙏🏻

  • @HashiyaHashiya-ml3fo
    @HashiyaHashiya-ml3fo 18 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 17 วันที่ผ่านมา +1

    Sadu sadu sadu 🙏🏾🙏🏾🙏🏾

  • @lalanipathirana7158
    @lalanipathirana7158 17 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @LalaniDeepika-w8b
    @LalaniDeepika-w8b 17 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @NJ20233
    @NJ20233 17 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @malafernando
    @malafernando 17 วันที่ผ่านมา +2

    🙏🙏🙏

  • @dharshaniothika6813
    @dharshaniothika6813 16 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @swarnakanthipinnapola1707
    @swarnakanthipinnapola1707 16 วันที่ผ่านมา +2

    🙏🙏🙏

  • @sandhyaiddawela
    @sandhyaiddawela 16 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @priyangikajayasekara5254
    @priyangikajayasekara5254 16 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏

  • @prashanthiewisidagama4420
    @prashanthiewisidagama4420 13 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @U.G.S.Udumalwaththa
    @U.G.S.Udumalwaththa 13 วันที่ผ่านมา +1

    🙏🙏🙏