කාර්ය බහුල ඔබ පොඩි වෙලවක් ඇරන් මෙ දේශනාව ඇසීමට සිත් පහලවේවා ප්‍රඥාවන්තයන් අවබෝධයට පත්වෙනවාමයි bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • Hasalaka seelavimala thero Bana බණ හසලක සීලවිමල හිමිගේ විශ්මිත දේශනාව කාර්‍ය බහුල ඔබටයි
    #hasalakaseelawimalathero #darmadeshana #bana #banadeshana #darmadesana

ความคิดเห็น • 91

  • @rupasinghabadranijayawarde3703
    @rupasinghabadranijayawarde3703 12 วันที่ผ่านมา +7

    🙏🙏🙏 සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි තෙරුවන් සරණයි

  • @RARKamaniRanasinghe
    @RARKamaniRanasinghe 5 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු පින්වත්ස්වාමින්වහන්ස තෙරුවන්සරණයි ...

  • @malanidealwis2101
    @malanidealwis2101 12 วันที่ผ่านมา +2

    තුණුරැවනටම මාගේ නමස්කාරය වෙවා.සාධු සාධු සාධු.

  • @RoshanPerera-o3l
    @RoshanPerera-o3l 12 วันที่ผ่านมา +2

    Sadu sadu sadu,

  • @sajeewanitirosha647
    @sajeewanitirosha647 12 วันที่ผ่านมา +4

    🙏🙏🙏🙏🙏🙏🙏
    මාගේ භාග්‍යවතුන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා !
    ගෞරවණීය පූජනීය පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !
    සුවපත් වෙත්වා !
    පිංවත් සැමට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා !

  • @suneetharanjani6285
    @suneetharanjani6285 12 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට දස දහස් වාරයක් නමස්කාර වේවා.

  • @nimalshantha340
    @nimalshantha340 12 วันที่ผ่านมา +2

    ahemai.suwamin.wahansa
    oba.wahanseta.magee.namaskaraya.wewa.tharwan.saranai.🙏🙏🙏🌹🌹🌷

  • @chandragunasekara
    @chandragunasekara 12 วันที่ผ่านมา +4

    උතුම් ශ්‍රී සද්ධර්මය අපට දේශනා කරන අපගේ පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ හට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @BadhraRanasinghe
    @BadhraRanasinghe 12 วันที่ผ่านมา +3

    එහෙමයි අපගේපින්වත් ස්වාමින් වහන්ස සාදු සාදු සාදු

  • @kalyaniwijewantha2648
    @kalyaniwijewantha2648 9 วันที่ผ่านมา +1

    බොහොම වටිනා ධර්ම දේශනාවක්.ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    මෙම කුසලය ඔබ වහන්සේට උතුම් නිර්වාණාවබෝදයෙන් නිවී සැනසෙන්නට හේතු වාසනා වේවා!
    සම්මා සම්බුදු සරණයි !
    සාදූ ! සාදූ !! සාදූ !!!

  • @nilukadesilvadesilva9045
    @nilukadesilvadesilva9045 12 วันที่ผ่านมา +5

    සාධු සාධු සාධු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා දීර්ඝායු වේවා මේ ජීවිතේ දීම ධර්මාවබෝධය පිණිස මේ උතුම් ධර්ම දේශනාව උපකාරී වේවා 🙏🌹

  • @Naleenguruge-o7y
    @Naleenguruge-o7y 12 วันที่ผ่านมา +4

    ඔබවා

  • @sumanamarambe1033
    @sumanamarambe1033 12 วันที่ผ่านมา +7

    උපමා රූපකද සමගින් පවසනවා
    අගයා දහම නිවනට මග සාදනවා
    ඔසවා දෑත දෝතම හිමි නමදිනවා
    සමිඳුනි ඔබට මම ඒපින පුද දෙනවා🎉🎉🎉🎉🎉🎉

    • @sumanamarambe1033
      @sumanamarambe1033 12 วันที่ผ่านมา

      ධර්මය සමග ගනුදෙනු ව කරන්න පටිසංඛ්‍යානුඥානයෙන් දකින්න

    • @budubanasrilanka
      @budubanasrilanka  12 วันที่ผ่านมา

      🙏🙏🙏

  • @TyrOpd
    @TyrOpd 12 วันที่ผ่านมา +2

    🌻🌻🪻🪻🌺🌺💐💐⚘️⚘️🌸🌸🌿🌿🪹🪹🙏🙏🙏 Budu saranai!!!Hasalaka seelawimala suwamin wahanseta niduk nirogi wewa!!!mage uthum namas karayama wewa!!!Saduuuuuuuuuu Saduuuuuuuuuu Saduuuuuuuuuu!!!🙏🙏🙏🪹🪹🌿🌿🌸🌸⚘️⚘️💐💐🌺🌺🪻🪻🌻🌻

  • @Chandrika-sk4ck
    @Chandrika-sk4ck 12 วันที่ผ่านมา +2

    Dirgayusha labewa obawahanseta

  • @AnulaRanaweera-c9e
    @AnulaRanaweera-c9e 12 วันที่ผ่านมา +2

    සාධු! සාධු! සාධු! ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! දැනට තුන් වතාවක් ශ්‍රවණය කළා. මේ දේශනාව මටම කියල තව සිටින අය ඇති.පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගී සුවපත් වෙත්වා!!!

  • @damyantinokia4145
    @damyantinokia4145 12 วันที่ผ่านมา +2

    ඔබ වහන්සේට මම නමස්කාර කරමි.නමස්කාර වේවා අප හැමෝටම මේ මායාවෙන් මිදීමට ශක්තිය ලැබේවා 😊

  • @MalaniEdirisinha-o4x
    @MalaniEdirisinha-o4x 10 วันที่ผ่านมา +1

    උතුමි ශිු ධර්මයට ස්වාමින්වහන්සේට මාගේනමස්කාරය වෙිවා ❤❤❤

  • @AnulawathiWL
    @AnulawathiWL 9 วันที่ผ่านมา

    ඉතා වටිනා ධර්ම දේශනාවක් දේශනා කළ අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා සාධූ සාධූ සාධූ

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 12 วันที่ผ่านมา +2

    අපගේ ශාස්තෘ වූ භාග්‍යවත් වූ අරහත් වූ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා! සාධු සාධු! සාදු සාධු.පින්වත් ස්වාමීන් වහන්සේට ද අපගේ නමස්කාරය වේවා .නිදුක් නිරෝගී චිර ජීවනය වේවා .බොහෝම පින් ස්වාමින් වහන්ස .තෙරුවන් සරණයි. සාදු සාදු සාදු .ධර්ම දානය දුන් අයටත් බොහෝම පින්. සාදු සාදු සාදු .

  • @dammirenukarodrigo4982
    @dammirenukarodrigo4982 12 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු 🙏 උතුම් නිර්වාණය මට අවබෝධ වේවා 🙏

  • @pushpakumari2194
    @pushpakumari2194 12 วันที่ผ่านมา +18

    එහෙමයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේලා ට අප්‍රමාණ පිං දැන් හිත නිදහස් කාටවත් නොකියා රහසේම දහම් මග වඩනවා මරණය ඉදිරියේදී අසරණ නොවන්නට හැකිවේවා ප්‍රශ්න ආපු තරමටම ධර්මයට ලං උනා උතුම් ධර්මය අවබෝධ උනා නින්දෙන් ඇහැරුනත් දැන් ඉන්නේ පටිච්ච සමුප්පාදය සිහි කරනව විදර්ශනා නුවණ දියුණු කරනව නැවත නම් මේ දුක්ඛිත සසරට අසු නොවේවා ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏

  • @k.w.g.rekhanianthi4196
    @k.w.g.rekhanianthi4196 12 วันที่ผ่านมา +2

    Sadu sadu sadu Budusaranai 🙏 🙏 🙏

  • @MalaniEdirisinha-o4x
    @MalaniEdirisinha-o4x 9 วันที่ผ่านมา

    පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ ධර්මය පැහැදිලි කරන ආකාරය අපට දැනෙන විධියට පැහැදිලි කිරිම ඉකාමත් පින් ❤❤❤

  • @RanjaniKarunarathna-y9l
    @RanjaniKarunarathna-y9l 12 วันที่ผ่านมา +2

    Sadu🎉Sadu🎉Sadu🎉.Obavahanseta namaskara karami.

  • @Hasilika6793
    @Hasilika6793 5 วันที่ผ่านมา +1

    එහෙමයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස ආයතනයන් සංවර කරගෙන පංචනීවරණයන්ගෙන් සිත නිදහස් කරගෙන පටිච්ච සමුප්පන්නව ගොඩ නැගෙන සසර ගමනට තිත තියන්නට සංවරයෙන් සංයමයෙන් උත්සාහ කරනව ස්වාමීනී ඒකට ඔබ වහන්සේගෙන් ලැබෙන ශක්තිය අප්‍රමාණ බව දනිමි ගෞරවනීය ඔබ වහන්සේට නිවන බොහෝ දුර නොවේවා සම්මා සම්බුදු සරණයි 🌿🌺🌿🌺🌿🌺🌺🙏🙏🙏🙏

  • @sathruwaniranpatabendi7365
    @sathruwaniranpatabendi7365 5 วันที่ผ่านมา +1

    සාදු ! සාදු ! සාදු !

  • @wnm8145
    @wnm8145 12 วันที่ผ่านมา +2

    Kalyaana Mithra Swamin Wahansa namaskaaraya weewaa

  • @shriyaniherman8345
    @shriyaniherman8345 9 วันที่ผ่านมา +1

    මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @somaamarawansa3980
    @somaamarawansa3980 12 วันที่ผ่านมา +2

    Budusarani.

  • @DhanujaDamsas
    @DhanujaDamsas 12 วันที่ผ่านมา +3

    🙏🙏🙏

  • @roshanmenan6969
    @roshanmenan6969 8 วันที่ผ่านมา +1

    සාධූ..සාධූ...සාධූ....🙏🙏🙏🙏

  • @WasanthaA.h.m
    @WasanthaA.h.m 12 วันที่ผ่านมา +2

    සාදූ සාදූ සාදූ

  • @wickremahenry
    @wickremahenry 12 วันที่ผ่านมา +2

    Dharmawabodhayata hethu upakara wewa

  • @hasiniwickramaseneviratne1001
    @hasiniwickramaseneviratne1001 12 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @anudaovitawaththa3593
    @anudaovitawaththa3593 8 วันที่ผ่านมา

    Sadhu Sadhu swamini!

  • @susanthasuriyaarachchi6371
    @susanthasuriyaarachchi6371 12 วันที่ผ่านมา +1

    🌹🙏🌹🙏🌹🙏

  • @somaamarawansa3980
    @somaamarawansa3980 12 วันที่ผ่านมา +1

    Sadusadu.

  • @sumanamarambe1033
    @sumanamarambe1033 12 วันที่ผ่านมา +1

    කුසලා කුසල කර්ම මත ජීවිතය ගෙවෙන බව
    දැ නේ..

  • @Naleenguruge-o7y
    @Naleenguruge-o7y 12 วันที่ผ่านมา +2

    5:44 5:45 5:47

  • @Naleenguruge-o7y
    @Naleenguruge-o7y 12 วันที่ผ่านมา +2

    සඩුසඩු

  • @chandragamage5669
    @chandragamage5669 12 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 11 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @maniqueratnayake2566
    @maniqueratnayake2566 11 วันที่ผ่านมา +2

    🙏🙏🙏

  • @LalaniDeepika-w8b
    @LalaniDeepika-w8b 8 วันที่ผ่านมา

    🙏🙏🙏