ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
එහෙමයි ස්වාමීන් වහන්ස ,බොහොම පින් !
Pinwath budu puthek.anarga desanawak.Nianin nivee sanaseemata obawahanse ta desana kusalayama hethu wasana wewa. Sadu sadu sadu!!!.
Sadu sadu sadu
🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏🌻🌻🌻
මෙවැනි දේශනා දිගටම සිදු කරන මෙන් ඉල්ලා සිටිමි. ඔබවහන්සේගෙ විශේෂයක් තියෙනවා. ඔබවහන්සේගෙ ස්වරයට නිදිමත එන්නෙ නෑ.අවදානය දෙන්න පහසුයි. 🌸🌼💜🌸🌼
අරහත් ධජ දරන බුද්ධ පුතුන් සුජාතපුත්රයෙන් තව තවත් බිහිවේවා ....!
ඔබවහන්සේ මෙලොවට ජනිතකල ඔබ වහන්සේගේ දෙමව්පියන්ටත්...ඔබ වහන්සේටත් ඔබ වහන්සේගේ ගුරු උත්තමයාණන් වහන්සේලාටත් මේ මේ පින් හේතුවෙන් නිර්වාණය අවබෝධ වේවා.... 🙏🙏🙏
සාදු සාදු ,සාදු ලොකු ස්වාමීන් වහන්සේ ලස්සනට හදල, ශිෂ්‍ය පුත්‍රයින් වහන්සේලා ටිකෙන් ටික ලෝකයට දෙන හැටි අපිබලා ඉන්නවා.සාදු සාදු සාදු ,,,,ඔබ වහන්සේ හොද,,,,,,ට පැහැදිලි කරනවා.හොද,,ට තේරුනා ස්වාමීනි ,නමස්කාර වේවා!!!ඔබවහන්සේට,සදු,සාදු ,සාදු !!!
ඔබ වහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏
සමිමාසමිබුදු සරණයි පින්වත් මගෙ ස්වාමින්වහන්ස .
පින්වත් පොඩි ස්වාමීන්වහන්ස, කොතෙකුත් ධර්ම ය අසා තිබුනත් ඔබවහන්සේ ගේ දේශනාවෙනි පෙර නොඇසු විරූ දහමක් අවබොධ වුනා.ඔබවහන්සේ අනාගතයේ ඉතා දක්ෂ ධර්ම දේශකයාණන් වහන්සේ නමක් වන බව නොඅනුමානයි.මේ ධර්ම දානමය පිංකම ඔබ වහන්සේ හැදූ වැඩූ දෙමාපියන්ටත් මග පෙන්වන ලොකු ස්වාමීන් වහන්සේටත් ඔබවහන්සේ ටත් චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස හේතු වේවා.
සාදු සාදු සාදු ස්වාමින් වහන්ස ඉතා පැහැදිලි ලෙස තේරුම් ගැනීමට හැකි වුනා . ගෞරවනිය ස්වාමින් වහන්ස මේ අයුරින් ම ධාතු 18 ගැනත්; අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරන සේක්වා !
පින්වත් මගේ ලොකු ස්වාමීන් වහන්සේගේ දහම් මගේ යමින් හරවත් ගැඹුරු වූ අර්ථවත්ව දේශනා කළ පොඩි ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි.
🙏🙏🙏 කල්‍යාණ මිත්‍ර ගුරැ ඇසුර ඉස්මතු වෙනව ඔබවහන්සේ තුලින්..නමස්කාර වෙිවා පින්වත් අපෙ ස්වාමින් වහන්ස
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස . උතුම් නිර්වාණය අවබෝධය වේවා
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
🙏🙏🙏 oba wahanseta uthum niwanama awaboda wewa 🌼🌼🌼 matada me daham pariyayenma uthum niwanama awaboda wewa 🌼🌼🌼🌼🌼🌼
තෙරුවන් සරණයි පින්වත් ස්වාමිනි,ඔබ වහන්සේට මේ ගෞතම බුදු සසුනේම නිවන් අවබෝධ වේවා!!!
පින්වත් ලොකු ස්වාමීන්වහන්සට නිවී සැනසෙන්න කදිම උදාහරණයක් !හරිම පැහැදිලි අහන් ඉන්නට , දරාගන්නටම හිතෙන දේශනාවක්. සුජාත පුත්‍රයන් වහන්සේලා පැතූ බෝධියකින් නිවී සැනසේවා!🙏🙏
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏
පින්වත් ස්වමින්වහන්ස ,මේ ආශ්චෛර්යමත් දේශනාව නැවතද ශ්‍රවණය කරම්.ඔබවහන්සේ ප්රාර්ථනී බෝධියකින් නිවී සැනසීමට මේ කුසල් හේතු උපකාර ධර්මයක්ම වේවා!
Theruvan sarani 🌼🌼🌼
පින්වත් ස්වාමීන් වහන්ස ඉතා අගනා ධර්ම දේශනාවක්. මටද අවශ්‍යවී ඇත්තේ මේ භවයෙන් මාගේ භවගමන නිමා කර ගැනීමටයි . ඒ සඳහා මේ දේශනාවන් බොහෝ සේ උපකාරී වේවි.💐ඔබ වහන්සේ පතන්නාවූ බෝධියකින් සුවසේ නිවී සැනසේවා🙏🙏🙏
Theruwansaranai swaminwahansa
ආශ්චර්යයක්මයි ස්වාමීන්වහන්ස .දෙවන වරටත් දේශනාව ශ්‍රවණය කලා.ඔබවහන්සේ ගමන් කරන්නාවු මාර්ගය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.🙏🙏🙏
නිර්මල බුදුදහම දේශනා කරන ,අරක්ශා කරන සිල්වත් ගුණවත් ගුරු ස්වමින්වහන්සේ නමක යටතේ පිලිවෙත් පුරන බුදු පුතෙක්.ඔබ වහන්සේ ට ඉක්මන් බවයකදීම උතුම් නීර්වානය අවබෝද වේවා !.🙏🙏🙏🙏
Well done young monk. Excellent , clear. Easy to understand, managed to clarify a lot. 🪷🪷🪷🪔🪔🪔🪔🙏🙏🙏🪷🙏🙏🙏.Dr.VB. U.K.
Sadu 🙏Sadu 🙏Sadu🙏!!! Theruwan saranai pinwath swamin wahansa!!! Niwan suwa pinisama me pin upakara wewa!!! 🙏🙏🙏
Sammasambudu suwaminwahansa pinwath suwaminwahanseta uthum nirawanaya awaboda karanawa wewa
සාදු සාදු සාදු 🙏🙏🙏කෙසේ හෝ මේ ධර්මය අවබෝධ කරගන්නවා ස්ව්මිනි ඔබ වහන්සේ ඇතුළු සියළුම ස්වමින් වහන්සේලාට තෙරුවන් සරණයි!🙏🙏🙏🙏🌹🌹🌹🌹
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
ආශ්චර්යය ස්වාමීන්වහන්ස ඔබවහන්සේ ට මාගේ පුණ්යානුමොදනවා 🙏🙏🙏 බොහොම පින් අපේ ස්වාමීන්වහන්ස ඔබවහන්සේ පැතු බෝධියකින් සැනසේවා 🙏🙏🙏
පිo සිදු වේවා , පොඩි හාමුදුරුවනේ 🙏🙏🙏 ලගම භවයක නිවනින් නිවී සැනසේවා 🙏🙏🙏
Saďu sadu
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

තෙරුවන් සරණයි පින්වත් ස්වාමිනි,ඔබ වහන්සේට
මේ ගෞතම බුදු සසුනේම නිවන් අවබෝධ වේවා!!!
පින්වත් ලොකු ස්වාමීන්වහන්සට නිවී සැනසෙන්න කදිම උදාහරණයක් !හරිම පැහැදිලි අහන් ඉන්නට , දරාගන්නටම හිතෙන දේශනාවක්. සුජාත පුත්‍රයන් වහන්සේලා පැතූ බෝධියකින් නිවී සැනසේවා!🙏🙏
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏
පින්වත් ස්වමින්වහන්ස ,මේ ආශ්චෛර්යමත් දේශනාව නැවතද ශ්‍රවණය කරම්.ඔබවහන්සේ ප්රාර්ථනී බෝධියකින් නිවී සැනසීමට මේ කුසල් හේතු උපකාර ධර්මයක්ම වේවා!
Theruvan sarani 🌼🌼🌼
පින්වත් ස්වාමීන් වහන්ස ඉතා අගනා ධර්ම දේශනාවක්. මටද අවශ්‍යවී ඇත්තේ මේ භවයෙන් මාගේ භවගමන නිමා කර ගැනීමටයි . ඒ සඳහා මේ දේශනාවන් බොහෝ සේ උපකාරී වේවි.💐ඔබ වහන්සේ පතන්නාවූ බෝධියකින් සුවසේ නිවී සැනසේවා🙏🙏🙏
Theruwansaranai swaminwahansa
ආශ්චර්යයක්මයි ස්වාමීන්වහන්ස .දෙවන වරටත් දේශනාව ශ්‍රවණය කලා.ඔබවහන්සේ ගමන් කරන්නාවු මාර්ගය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.🙏🙏🙏
නිර්මල බුදුදහම දේශනා කරන ,අරක්ශා කරන සිල්වත් ගුණවත් ගුරු ස්වමින්වහන්සේ නමක යටතේ පිලිවෙත් පුරන බුදු පුතෙක්.ඔබ වහන්සේ ට ඉක්මන් බවයකදීම උතුම් නීර්වානය අවබෝද වේවා !.🙏🙏🙏🙏
Well done young monk. Excellent , clear. Easy to understand, managed to clarify a lot. 🪷🪷🪷🪔🪔🪔🪔🙏🙏🙏🪷🙏🙏🙏.Dr.VB. U.K.
Sadu 🙏Sadu 🙏Sadu🙏!!! Theruwan saranai pinwath swamin wahansa!!! Niwan suwa pinisama me pin upakara wewa!!! 🙏🙏🙏
Sammasambudu suwaminwahansa pinwath suwaminwahanseta uthum nirawanaya awaboda karanawa wewa
සාදු සාදු සාදු 🙏🙏🙏කෙසේ හෝ මේ ධර්මය අවබෝධ කරගන්නවා ස්ව්මිනි ඔබ වහන්සේ ඇතුළු සියළුම ස්වමින් වහන්සේලාට තෙරුවන් සරණයි!🙏🙏🙏🙏🌹🌹🌹🌹
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
ආශ්චර්යය ස්වාමීන්වහන්ස ඔබවහන්සේ ට මාගේ පුණ්යානුමොදනවා 🙏🙏🙏 බොහොම පින් අපේ ස්වාමීන්වහන්ස ඔබවහන්සේ පැතු බෝධියකින් සැනසේවා 🙏🙏🙏
පිo සිදු වේවා , පොඩි හාමුදුරුවනේ 🙏🙏🙏
ලගම භවයක නිවනින් නිවී සැනසේවා 🙏🙏🙏