රූප සමුට්ඨාන ධර්ම 01 | කර්මජ රූප සහ චිත්තජ රූප

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น •

  • @sudharmawijayasiri4286
    @sudharmawijayasiri4286 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @umawijesinghe3395
    @umawijesinghe3395 11 หลายเดือนก่อน +2

    තේරුම් ගැනීමට ඉතා පහසු වන සේ ගැඹුරු කරුනු ඉතාමත් පැහැදිලි ලෙස ඔබවහන්සේ දේශනාව සිදු කරනවා .තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස 🙏🙏🙏- සාදු සාදු සාදු

  • @harshanamaduranga217
    @harshanamaduranga217 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @Sadasihansima
    @Sadasihansima 5 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ ස්වාමීන්වහන්ස ..හොදට තේරුම් ගන්න පුලුවන් යි ඔබවහන්සේ ගැඹුරු ධර්ම කාරණා පැහැදිලි කරලා දෙන විදිහ ..සියලු අරමුනු සඵල වේවා🌷🌷 ස්වාමීන්වහන්ස ඔබවහන්සේට ඒ අමා නිවන බොහෝ දුර නොවේවා

  • @chamindadon527
    @chamindadon527 4 หลายเดือนก่อน

    හරිම වටින දේශනාවක් හාමුදුරුවනේ 🙏🙏🙏 රූපයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය මෙනෙහි කරද්දි මේ දේශනාව මාර විදිහට උපකාර වුනා. ඔබ වහන්සේ ඉක්මන් භවයක පතන්නාවූ බෝධියකින් නිවී සැනසේවා 💐💐🙏🙏🙏🙏

  • @ajithkumara1438
    @ajithkumara1438 9 หลายเดือนก่อน

    ඉතා වටිනා දේශනාවක් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.

  • @shiromaweerasinghe5350
    @shiromaweerasinghe5350 11 หลายเดือนก่อน

    ජීවිතේන්ද්‍රීය රූපය ශාක වලටත් ඇතිය කියා පහදා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලමි
    තෙරුවන් සරණයි

  • @chandralathasd5540
    @chandralathasd5540 11 หลายเดือนก่อน +2

    සාදු ..සාදු ..සාදු ..ඉතාම පැහැදිලි ලෙසින් ධර්ම කරැනු දේශනා කල ඔබ වහන්සේට දීර්ඝායුෂ නිදුක් නීරෝගි සුවය ලැබේවා !

  • @violetdesilva6676
    @violetdesilva6676 7 หลายเดือนก่อน

    Budda putrayanan wahansa, obawahanse awabodhayenma me desanawan karana nisa srawanaya karana samata hondatama watahenwa.oba wahanse me bhawayedima uthum nivanin niwethwa. Sadu Sadu Sadu!!!

  • @RamRanathunga
    @RamRanathunga 2 หลายเดือนก่อน

    STHRIE BHAWA. PURISABHAWA. RUPA KARMAYENHATAGANNAWA

  • @RamRanathunga
    @RamRanathunga 2 หลายเดือนก่อน

    SAHAJATHA DARMA. SITHAK HATAGANIDDI CHITHASIKATH UPADINAWANE. CHITHTHAJARUPA SITHA THANIYAMAUPADINNE. EKATA SAMPRAUKTHAWENAWA CHETHANAWA UPADINAWIYA NSNASSNIKA KARMAUPADINNATA. SITHA UPAKARIEWENAWA

  • @RamRanathunga
    @RamRanathunga 2 หลายเดือนก่อน

    KARMAYA AKUSALAUNOTH NIRI SATHWAYEK WENNAPULUWAN

  • @pathmalathakananke8275
    @pathmalathakananke8275 5 หลายเดือนก่อน

    Sadu.sadu.obawahanseta.deergausha.labewa
    3

  • @RamRanathunga
    @RamRanathunga 2 หลายเดือนก่อน

    WAHIE WINGANPTHY. KAYA WINGANANAPTHI RUPA KAYA MEHEYAWIEMATA. UDAW WENAWA

  • @manelherath6458
    @manelherath6458 11 หลายเดือนก่อน

    🙏🌺🙏🌺🙏

  • @RamRanathunga
    @RamRanathunga 2 หลายเดือนก่อน

    😮9L😮ABYAWAKASAYA DRAWYAW

  • @champabasnayake6721
    @champabasnayake6721 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sanathsaja9840
    @sanathsaja9840 11 หลายเดือนก่อน

    🙏🙏🙏❤️

  • @kusumdarshi626
    @kusumdarshi626 11 หลายเดือนก่อน

    අවසරයි ...අංගමංගානුසාරි වායෝ ධාතුවත් අධික රූප කලාපයෝ සමගද ස්වාමීන් වහන්ස චිත්තජ රූප හට ගන්නේ ...

    • @Naradawansha
      @Naradawansha  11 หลายเดือนก่อน +1

      එහෙමයි

  • @RamRanathunga
    @RamRanathunga 2 หลายเดือนก่อน

    KARMAJA CHITHTHAJA ERTHUJA AHARAGA RUPAHEDENNAPRthYAUNE RUPAya maNASIKARA KARANNA

  • @RamRanathunga
    @RamRanathunga 2 หลายเดือนก่อน

    P KARMAYAKIYANAHETHUWA NISA. KARMAJA RUPAHATAGANNE

  • @RamRanathunga
    @RamRanathunga 2 หลายเดือนก่อน

    THORATHENAK

  • @RamRanathunga
    @RamRanathunga 2 หลายเดือนก่อน

    RUPASAMUTTANA DARMA. KARMA CHITHTHA ERTHU AHARA KARMAYA PRATHYEN KARMAGA RUPA CHITHTHAYEN CHITHTHAJA ERTHU JA A RUPA

  • @rohan3260
    @rohan3260 3 หลายเดือนก่อน

    ස්වාමින්වහන්ස , කර්මජ රූප සහ ජිවිතින්ද්‍රිය රූපය යනුවෙන් අදහස් කරන්නේ එකක්මද? කරුණාවෙන් පැහැදිලි කිරිමක් කරන්න පුළුවන් නම් අගය කරමි🙏🙏🙏

  • @RamRanathunga
    @RamRanathunga 2 หลายเดือนก่อน

    WINGANSNAHATAGANNA. PERA KAMAYANGE PRATHIPALALESAUPADINNE

  • @malkanthimunasinghearachch3326
    @malkanthimunasinghearachch3326 2 หลายเดือนก่อน

    කර්මය කවදා හෝ විපාක දෙන තුරු තියෙන්නේ කොතැනද?

  • @RamRanathunga
    @RamRanathunga 2 หลายเดือนก่อน

    KARMAPRTHYA KOTAS2 2K SAHAJATHA KARMAPRATHYA KIYANNE ADALABHAWAYE SITHATH EKKA EKATHUWELA WARTHAMANARUPA IPADIEMA. SAHAJATHA KARMAPRATHYA KIYANAWA. PERABAWAYE. KARAPU KARMAYAK EKATHUNA KARMAYE WPIPAKA HETIYA UPADINA KARMAWALA WIPAKAWALSPRATHYEN UPAN RUPA. KARMAJARUPA

  • @RamRanathunga
    @RamRanathunga 2 หลายเดือนก่อน

    RUPAYA KELINTHIYAGANNA BERIWA WETENNE. TAMAGE CENTROLE EKAK NE ANATHMAIE SATHWAPUDGALA BHAWAYENTHORAIE

  • @RamRanathunga
    @RamRanathunga 2 หลายเดือนก่อน

    KARMAYAUPADINNAHETHUWANARUPAYA GIEWITHENDRIYARUPAYAIE KARMANURUPAWA KARMAYAK WIPAKA DUNNATAETHANIN. IQARANENENE CHITHTHAKSANA17K THIYANAWANE EHEMAYANAEKA PAWATHWAGENIEME RUPAYA. GIEWITHENDRIYA RUPAYAK

  • @RamRanathunga
    @RamRanathunga 2 หลายเดือนก่อน

    WIPAKADENNA HETHUAWOTH THAMA KARMAYA WIPAKADENNE

  • @chandrajayawardena2208
    @chandrajayawardena2208 11 หลายเดือนก่อน

    🙏🌼🙏🌼🙏🌼

  • @pathmalathakananke8275
    @pathmalathakananke8275 5 หลายเดือนก่อน

    Sadu.sadu.obawahanseta.deergausha.labewa
    3

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 11 หลายเดือนก่อน

    🙏🙏🙏🌷