Study the case and come minister.. As you come, you meet these same codgers who do things in their own way. Tell the customs to increase their examining officers so that trucks will exit yards quicker and the congestion will reduce. Also tell the slsi and oga to be on the job during work hours. Just saying working 24x7 won't bring results
Okunwa hadana ba okun ratata adare na un gana vitharai anduwata hena gahuwath kamak na badu denna tiyenne okunta dewiyan sihi wenna nalawanna epa badu denna chinata hari indiyawata hari
ඇමතිවරු පමනක් කැපවීම් කරලා බැ මේරට ගොඩගන්න රටේ සියලුම ජනතාව කැපවීමෙන් වැඩ කටයුතු කලයුතුයි
බැරි.උන්.එළියට.දලා..අලුතේන්.අරගේන..වැඩේ.කරගේන.යමු.සහොදරයා
Haaa
ඔව් ඒක ඇත්ත
🤣🤣🤣🤣🤣 මේ රේගුවේ ඉන්න දුෂිත නිළධාරින් ලොකේ තියෙන හොදම තාක්ෂණය අපේ රටේ රේගුවට නම් කවදාක වත් ගේන්න කටයුතු කරන්නේ නැහැ උන්ට හොරකම් කරන්න ඕනා නිසා 🤣🤣🤣🤣🤣🤣🤣
පට්ටම හොරු ටිකක් වරයෙ ඉන්නෙ
හැමතැනම හොරා කන එවුන්ට කියාන්න තියෙන්නෙ තොපිට ලේ බඩ යනවා කව්දාහරි හොරාකාපුවාට
ජනාධිපති තුමාට බුදුසරණයි
පචය නිසා රටට අබසරනයි
රටට කෙළවුනාට කමක් නැද්ද..!?
මම ගියා කීප දවසක් .මේකෙ ලොක්කො ac room වල ඉන්නවා මුංව හම්බවෙන්නත් පටිට ගේමක් දෙන්න ඕන.
Munge badawal walinma penawa reta katagonnak bona un.
කෝච්චියේ ටැංකි ප්‍රවාහනය ආරම්භ කරන්න ඕනි. ලොරියේ ප්‍රවාහනයනිසා වියදම් අධිකයි. මිනිස් කාලය නාස්තිවීමක්
මෙම වාහනවල ආරක්ෂාව සඳහා. මෙම වාහන රැස්වෙන කාලව තුළදී පමණක් ්‍රිවිධ හමුදාව සහ පොලිසිය ආරක්ෂාව ලබා ලබාදෙනවා නම් එය හොඳ යෝජනාවක් ලෙස මම දකිමි. ...
ඇමති වරය හැමදාම වරාටට ගියානම් ඕක විසදෙනව
ඔය අං ගිලපු නිලධාරින් ගැන කල්පනාවෙන් නිතරම ඉන්න ඔනි.
මොකද වරය කියන්නෙම රස ආකරයක් දුෂිතයින්ට
මෙම වාහන වරායට ළං වූ පසු. වාහනයකට. ්‍රිවිධ හමුදා සාමාජිකයින් එක්කෙනෙකු බැගින් හෝ ලබාදීම වාහන වල ආහාරක්ෂාවෙන් තහවුරු කරනවා නම් රටට හොඳයි.
පරන වුන්ගේ එවුන් පස්සට අදිනවා බැරි උන් අයින් කරලා අලුත් අය ගන්න හොරා කන්න බරිවෙනකොට මුන් පස්සට අදිනවා
මේවායේ නිලධාරීන් දැන් ද විසදුම සොයන්නෙ මෙතෙක් කල් නිදාගනද හිටියේ
ඇමති වරුන්ට කියන්නේ ඔය ටයි කොට් කාරයෝ හම්බවෙන්න ඉස්සෙල්ල වැඩ කරන මිනිස්සු හම්බවෙලා අහන්න කරන හොරකන් උන් පෙන්නලා දෙයි මහපුටුවල ඉන්න එවුන් හොරු ඇමති ආපු ගමන් දෙකට නැමිලා ලගට යන්නේ ඒවා වහගන්න
Bahalum prewahana sangamaye sabapathi thuma oba thuma Supiri👍
වරායෙ නිළදාරීන් සුපිරියට මුන්ව අන්දනව.මේ දවස්වල තමන්ගෙ හිතවත් සේවකයන්ට ආත යටින් ප්‍රමෝශන් දෙනව.lS එකේ හොරට විභාග තියනව.
කොරෝනා කාලේ ලස්සනට බඩු පිටකරා නේ. කොලකෑලි අත්සන් කරද්දී වෙලා යනවා නේ
Ada waraye polimak na malimawata jayawewa
Me ආණ්ඩුව ආවාට පසු ටැංකි වැඩි unada mun hareyata කරන්නේ na.
ඇමතිතුමා බලාගෙන වටේ ඉන්න උන් ගොනාට අන්දයි
Dan niyama krameta yanawa athi.issara
කුඩ්ඩෝ ටික අල්ලල ඇතුලේ දාන්නස් ඕකුන් තමා පොදු දේපල විනාශ කරන්නේ ..එලියට නිදහස් කරන්නම එපා
මේ ඇමතියනම් කරන බම්බුවක් නෑ
ඔය වැඩේ පළ පුරුදු එකෙකුට දීපල්ල බං, ඔය විඳිය ට ගියොත්, නැව් ටික ඔක්කොම Singapore, වගේ අවට තියෙන රටවල් වලට ගියොත්..!!😢😮අපට හුළං තමයි..ලබ්බ, system change කරන්න ගිහින් රටට කෙලවන්න එපා..😢අනෙක ඒ කාලේ, කවුද ඔය කඩාකප්පල් කාරි වැඩ මිනිසුන් ට හුරු කලේ..!
ඇමතිවරුන්ගෙ නෙමෙයි දැන් අවුල තියෙන්නෙ,මේවා තමන්ගෙ බූදලය කියල හිතාගෙන ඉන්න ඉහල නිලදාරින්ගෙ
පබයි ඇමතියා අනේ බන් විහිලු සපයන්න එපා. පකිස්තානයේ වරාය සභාපතිගෙන් ඇහුවනම් කරන්න ඕනි දේ හරියටම කියනවා. රොකට් සයන්ස් නෙවෙයිනේ.
හොරාට පිටකරගන්න තියෙන බඩු කන්ටේනර් ශෝක් එකේ පන්න ගන්නවා ඇති ,,නැති බ්ලොක් එකක් ඇති කිරීමේ කූඨ කුමන්ත්‍රණ ක්‍රියා වලිය ඔස්සේ ,,,
වැඩපිළිවෙළ ක් නැතිව බොරු කයිවාරු කාරයෝ ආණ්ඩුව ක් ගත්ත ට කරගන්න බෑ
Pala ponnaya yanna
@SureshDissanayaka-b9k උඹ ගෙ තාත්තා එහෙම හින්දා අම්මා ට කෙලින වැඬේ කලේ balle ක් ද utto
වාහනවල කැලි ගලවන්න දගලන 1 ට වඩා මේවා ගැන බලන්න ඕනේ
වරායේ හොරු ටික එකතු වෙලා ඇමතියා අන්දනවා...?
Parana.dewal.athaharal.aluth.vidihata.inna.bari.aya...yanna...rata.karagana.yanna.sahayoge.one
යකෝ විශය පතය ගැන අනවබෝධයෙන් කටයුතු කරන්නේ නම් කම්බා හොරුන්ට එයිට වඩා ලාභයක් නැහැ ,,
වරායෙ වැඩට අලුතෙන් කට්ටිය ගන්න
කෝච්චියේ ටැංකි ඇදපල්ලා හරකුනේ කොටුව ස්ටේෂමට උමගකින් රේල් පාර හදලා ලංකාව පුරා බෙදාහැරියනම් ඔය ලොරි පෝලිම 75% අඩු කරන්න පුලුවන්
දවසට.පන්දහා.ඇයි.දවසකට.දහ.උනේ.ජනතවගේ.159.දුන්නේ..වගකිමට
Don’t trust this management.
සමනලයා මැද mulane සක්කිලි balla මහින්ද රාජපක්ෂ kariya දන්නේ නැහැ. වැඩ පටන් ගත්තෙ jeppo එක්ක කියලා
මේ පට්ටම හොරු ලේසියේන් හදන්න බැ,
Wal horu 😢😢😢😢😢😢
ටයි කෝට් දාපු එව්න්ගෙන් විතරක් විස්තර අහන්න එපා.උන් අන්දනව පට්ටෙට.
වරායේ Kariyo ඔක්කෝම ඇතුලට දානවා අනිවාර්යයෙන්ම
❤❤
tiy court dagena enne horu
කලින් දවසට කන්ටේනර් කීයක් නිදහස් කලාද දැන් නිදහස් කරන්නේ කීයද කියලා හොයන්න ඕනෙ.හේතුවක් නැතුව ප්‍රමාද කරනවා නම් දැඩි පියවර ගත යුතුයි.මේවට වගකිව යුතු නිළධාරින් ගැන තද පියවර ගත යුතුයි
වරාය ලොක්කා රමණය yedenawa
ඇමති නිකන් මීඩියාශෝ දානව. ගිනි අවුවෙ කෝටුත් දාල.
ඩිලේ වෙන්නෙ custom officer ගෙ ජරාව නැති නිසා.මේකෙ පට ගැහිල්ලක් තියෙන්නේ ඇමැති ට තේරෙන්නෙත් නෑ.දන්න එකෙක්ව එක්කන් වරෙන් ඇමැති යො.නැත්නම් අපේ ආණ්ඩුව බලු වෙනව
🌺🌺🌺
Waraye horunge daruwantath henagahanawasathtai
Seat eke indan rajaye Amathi kenekuta katha karapu, prathama pug galaya, oya Driver mahaththaya thamai.
Study the case and come minister.. As you come, you meet these same codgers who do things in their own way. Tell the customs to increase their examining officers so that trucks will exit yards quicker and the congestion will reduce. Also tell the slsi and oga to be on the job during work hours. Just saying working 24x7 won't bring results
Weda karanna beri un gedara ya wanna,thama raththaran gotu innawa wage,
රනිල් මහත්තය දෙන්නම ඇති දවසට 5000,,ක්,,බොරුනෙ,,,,හොරුන්ගෙන් පිරිච්ච වරායක්,,,
sathiyakata sarayak warayata gihin pragathiya balanna. Niithiya hamotama poduwenna oona
සත පහක් දෙන්න එපා මොකෙක් උනත්
Munge badagedi dekkama hithanna puluwan kohoma jarawa kanawada kiyala hora guhawa.
Please scan all of Vehicle/Container don’t release without scanning, pls use for that new technology
Hemathenama patta horu,, Rata hadanna kaalayak yai 😮😮😮
Kohom unath oya okkoma containerrs check karana eka thama honda. Meeka lankawane.
Waraya.inna bahutharayak.horabagadi.karayo.ama.nisa.dai.thirana.ganna.ona.nathanam.ara.issara.hora.hora.kapu.aunuth.hina.wanawa.waraya.kiyanna.hora.guhawak.
niladariyo horu ara inna akage munen aka penawa hikz...
Kalin mehema une na neda. Shipment apahu yanawa nam Ay Meyalata salary denne. Wada karana ayagen aya karanna loss1.
මොක්ද්ද බම් මේ දාල තියෙන හෙඩින් එක.
Horu rala live balaganna 😂😂😂😂😂😂😂
Yakune owa acanin masihn haraha.discharge karapallako..පිටරට .waraya wal wala wada ahe mai..mon polimak watnaha.atakota.😮
Oya loku ayage wathkam barakam check karannako. wade tak gaala kerenawaa.
මේවයේ පරිපාලන නිලධාරීන් නැද්ද මේ ප්‍රශ්න හොයල බලල දෛනිකව විසදුම් දෙන්න...
එතකොට ඇමතිලට ප්‍රතිපත්ති, නීතී රීති හදන්න වැඩිය කාලය වේලාව තියෙයි..
ලංකාව වරාය ලෝකේ අල්ලන්න යනවා නම් මේවගේ සුළු ප්‍රශ්න විසදන්න මෙච්චර කල් ගියේ ඇය්..?
හොර declaration දාලා බඩු ගේන පුද්ගලයෝ, ආයතන වලට දඩ ගහන්න, black list කරන්න..
එහෙම නැතුව රට ඉදිරියට යනවා කියන එක හීනයක්...
ප්‍රමාදය්, ඉක්මනට නිදහස් කරන්න කියල රජයට, custom එකට push කරල හොර බඩු පන්නන්න පාර කපා ගන්න අයත් ඇති
ඒ අතරම පගාව ගන්න, මත් ද්‍රව්‍ය ගැන හොයල බලන්න බුද්දි අංශ යොදවන්න.
ඕකෙ ඉන්නෙ පට්ට හොරු
Horu vatavenava 🤣
Mewa nam boru weda, kidima process ekak ne kiyala penawa nikan ma.
Me wage weda nikan fire fighting
Okunwa hadana ba okun ratata adare na un gana vitharai anduwata hena gahuwath kamak na badu denna tiyenne okunta dewiyan sihi wenna nalawanna epa badu denna chinata hari indiyawata hari
මාලිමා ආන්ඩුවේ අප්පලාව හොදම එකෙන් ඇන්දවීමේ ක්‍රියාන්විතය ලස්සනට කෙරෙනව ඒකට හේතුව මාලිමා ආන්ඩුවේ උන්ගේ අදාල දේ සම්බන්ධයෙන් දැනුවත් භමේ හීන කම,,
පලපල ලොල්ලා සුුප්පුවා 😂😂😂😂
බුරුවෝ මේ අපේ රට බැල්ලිගේ පුතෝ
Warayek usas neldharinge wathkam soya balanna one banku ginum ekka
Awla neda 🤣🤣🤣🤣 kohara baila damath mea anduva api marenakalama ratapalanaya karana
Amathi tumo munta rawatennak epa 😂😂😂😂😂😂😂
Moka unath oya pitupasa inna pora gena kalpanaawen