Reasons for Hospital Admission | මානසික රෝග වලට ඇඩ්මිට් වෙන්නේ ඇයි ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 26

  • @werellagamaindarathanather4136
    @werellagamaindarathanather4136 3 ปีที่แล้ว +2

    ස්තුතී .... ඇතැම් සේවාලාභීන්ට කරුණු පැහැදිලි කිරීම සඳහා ඉතා පහසුවක් මෙ වැනි විඩියෝස්....
    තෙරුවන් සරණයි !!!

  • @counselingruhuna3017
    @counselingruhuna3017 3 ปีที่แล้ว +1

    ඉතාම වැදගත් පැහැදිලි කිරීමක්. ස්තූතියි ඩොක්ටර්

  • @GK-kh4pz
    @GK-kh4pz 3 ปีที่แล้ว

    Sir , Let's talk about the positive and negative effects of meditation. There is a lot of debate about this today. So. Thank you ! ❤️

  • @virajthennakoon6087
    @virajthennakoon6087 3 ปีที่แล้ว

    Doctor mm ocd wlt beheth ganna kenek.mn prodep capsule 20mg pethi 2k saha resperidone 1mg thmi ganne.mn dan masa 4k withara idan beheth bonawa.mm prodep capsule 20mg pethi 3k withara gattata kamak nadda dawasakata.(mm dan masa ekahamark withara 20mg tablet 2k gannawa dawasakata)

  • @harshanigunawardana9952
    @harshanigunawardana9952 ปีที่แล้ว

    ඩොක්ටර් venalfaxine 75mg මාසයක් ගත්තා . ඩයසිපෑම් 10mg එක්ක. ගොඩක් side effects. නිදිමත. මතකය අඩුයි. බිදෙන සුලුයි. පෞර්ශය අඩු උනා.. නිර්මාශීලිත්වය පවා අඩු උනා. මේ බෙහෙත් නවත්තලා චිකිත්සක ක්‍රම වලට යොමුවෙන්න කොහොමද? බෙහෙත් නවථ්න කොහොමද?

    • @BawanthaMadu
      @BawanthaMadu 10 หลายเดือนก่อน

      Mcn help

  • @kaushipathirana1080
    @kaushipathirana1080 3 ปีที่แล้ว +1

    Dr.ape ammage hasirima kalen kaleta wenas wenawa...masayak witra samanya widiyata innwa itapasse sathi 2k witra yanakan hasirima harim wenas..ayemath a sathi 2 iwra unata passe hodai...ayemath masekin witra a widiytm wenw...me rogaya schizophrenia rogayad doctor...treatment ganne hoda doctor kenek innwd...me nisa gedar hamoma mansikawa watila inne doctor

    • @MentalHealthRoundTable
      @MentalHealthRoundTable  3 ปีที่แล้ว

      ඔබගේ pradashaye රෝහලට යොමු වෙන්න. එතැනින් මානසික සෞඛ්‍ය saayanaya වෙත යොමු කරයි

  • @kashmikaakash
    @kashmikaakash 3 ปีที่แล้ว +3

    Dr පුනරුදය පටන් ගත්තේ 15 වන සියවසේ. Dr කියන්න උත්සාහ කළේ කාරමික විප්ලවය ද

  • @shehansilva9991
    @shehansilva9991 3 ปีที่แล้ว +1

    Good job ❤👍

  • @dulminishashila7846
    @dulminishashila7846 3 ปีที่แล้ว +1

    DOCTOR Manasika Rogayak Nathi kenek manasika Rogayak tibei kiya boruwata Athul kala hakida ex. Ayrudu 32 ka wage gahanu Lamayek eyage Thatha. Pawle Nadayo wisin

    • @MentalHealthRoundTable
      @MentalHealthRoundTable  3 ปีที่แล้ว

      මනොවෛද්‍යවරයෙකු විසින් තිරනය කල පසු ඇතුලත් කරයි. සමහර විට රොගයක් තියෙද කියලා නිර්නය කරන්නත් ඇතුලත් කරනවා (diagnostic clarification).
      ගොඩ දෙනෙකු ඇතුළත් කරන්න යොමු කරනවා නම්, මොනවා හො ගැටලුවක් තිබිය හැකිය.

  • @fathima5960
    @fathima5960 4 หลายเดือนก่อน

    අවුරුදු 12 ලමයින්ව ඇඩ්මිට් කරන්න පුලුවන්ද

  • @tharushihansi6867
    @tharushihansi6867 3 ปีที่แล้ว +1

    Ptsd thathwayak thiyenawa nam mokada karanna pluwan

  • @RJ-gu9sb
    @RJ-gu9sb 3 ปีที่แล้ว +1

    Dr, depression walata ganna beheth mathakayata balapanawada ??

    • @MentalHealthRoundTable
      @MentalHealthRoundTable  3 ปีที่แล้ว +2

      Depression නිසා මතකය අවුල් වෙනවා. සමහර බෙහෙත් වල නිදිමත gathiya නිසා අවධානය අඩුවෙන වා.

  • @nirashaawanthi4811
    @nirashaawanthi4811 2 ปีที่แล้ว

    Doctor mta 21 mn love affair ekak breakup una aurudu 8k ekata. Mt suicide kragnna oni eth gedr aya hamawelam mage passen mn ehema kragni kiyl.oluwe kakkumak tiye adu wen na kenthi ynwa kawa hari maranna thram kenthiyak.thaniyma inna one.matama hithenwa mn ai e mehema jiwth wenne kiyl . Mata kawawath pennanna ba. Mn mokakd doctor mekt krnne.dethun parak suicide krgnna giya. Mta danenwa mn manasikawa udau one wela kiyla.

  • @sanijamanujaya1453
    @sanijamanujaya1453 3 ปีที่แล้ว +1

    එතකොට ඩොක්ටර් මත් පැන් ගන්න කෙනෙක් ටික කාලයක් හොදට ඉන්නව ඒ ඉන්න අතර ටිකක් හරි මත්පැන් ගත්තොත් දවස් දහයක් විස්තර එක දිගටම බොනව බීල තැන තැන වැටෙනවා ආය ටික දවසක් හොදයි කොච්චර හොස්පිටල් ඇඩ්මිඩ් කලත් ප්‍රතිකාර කලත් නැවතත් ඒ දේම සිද්ද වෙනව නම් ඒක මානසික රෝගයක්ද මත්පැන් වලට ඇබ්බැහි වීමක්ද?එහෙමත් නැත්තම් වෙනත් ගැටලුවක් වෙන්න පුළුවන්ද?

    • @MentalHealthRoundTable
      @MentalHealthRoundTable  3 ปีที่แล้ว +1

      එකට අපි කියන්නේ binge pattern එකක් කියලා. මෙතැන වෙන්නේ ඇබ්බැහි වීම තමා. ඇබ්බැහි වීම මානසික රෝගයක්. එහා ආශ්‍රිතව මානසික රෝග එන්න පුළුවන්.