Mandaram Kathawe ( මන්දාරම් කතාවේ ) | Lyrics | Anushka udana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Mandaram kathawe song with lyrics .
    (මන්දාරම් කතාවේ ගීතය . ගී පද සමග )
    • Song credit goes to :
    Artist : Anushka udana
    Lyrics : nisal gamage
    • All rights and credits goes to respective owners / artists .
    ---------------------
    @SO GOOD MUSIC TH-cam අඩවිය Subscribe කරන්න අමතක කරන්න එපා .
    Don't forget to Subscribe
    @SO GOOD MUSIC Channal on youtube .

ความคิดเห็น • 844

  • @sitharadewmini735
    @sitharadewmini735 2 ปีที่แล้ว +468

    නුඹ නිසා ලීව කවි පාලුවට
    මැකී යාවි එනවාද හෙට
    සිනා දුන්න එක හාදුවක
    මතකේ යලි රැගෙන.....
    මන්දාරම් කතාවේ
    සඳ කින්නරාවේ
    මගෙ හීන හීන ගානෙ ඉන්න එන්න ආයේ
    සේයාවන් මවා මේ
    මගෙ දෑස මානේ
    මට පේන පේන රූ ඔබයි මගේ කතාවේ
    නුඹ නිසා ලීව කවි පාලුවට
    මැකී යාවි එනවාද හෙට.....
    දුර නොයා ඉන්න තිබුනා නුඹට
    අතීතේ මතක යායටම
    ඇවිත් යන්න නිවුනාම හිත
    හිඳිමී උන්තැනම.....
    මන්දාරම් කතාවේ
    සඳ කින්නරාවේ
    මගෙ හීන හීන ගානෙ ඉන්න එන්න ආයේ
    සේයාවන් මවා මේ
    මගෙ දෑස මානේ
    මට පේන පේන රූ ඔබයි මගේ කතාවේ......
    මන්දාරම් කතාවේ
    සඳ කින්නරාවේ
    මගෙ හීන හීන ගානෙ ඉන්න එන්න ආයේ
    සේයාවන් මවා මේ
    මගෙ දෑස මානේ
    මට පේන පේන රූ ඔබයි මගේ කතාවේ......
    🥰

  • @kaumininavodya2545
    @kaumininavodya2545 8 หลายเดือนก่อน +23

    ආදරය කරලා, තනි වෙලා නම් නෑ...එත් ඒ සින්දුව මාර විදිහට හිතට වැදුනා....🥺❤️

  • @dilininuwangee3593
    @dilininuwangee3593 2 ปีที่แล้ว +479

    දුර නොයා ඉන්න තිබුණා නුබට..
    අතීතේ මතක යායටම..
    ඇවිත් යන්න නිවුනාම හිත....
    හිදිමී උන්තැනම...🧡🧡

  • @hashenchamathka6708
    @hashenchamathka6708 2 ปีที่แล้ว +182

    එයා එනවා...😍🌸
    මන් දාරම් කතාවේ..සද කින්නරාවේ..🌼
    මගේ හීන හීන ගානේ ඉන්න එන්න ආයේ..😇♥

  • @sameerasandaruwan1536
    @sameerasandaruwan1536 ปีที่แล้ว +113

    හුවහසක් තනිකඩයන් සදහා නිර්මාණය වූ.....😪 මනස වෙනම මාවතක්ට ගෙන යන 😣 හරි ලස්සන song එකක් ❤️

  • @kasunjeewantha2730
    @kasunjeewantha2730 2 ปีที่แล้ว +122

    මුලු ජීවිත කතාවක්ම ලියවෙලා මේ සිංදුවේ. අහන වාරයක් ගානේ කදුලු ගලනවා වේදනාවක් කියල දැන දැනත් ඒකම අහනවා. කවදාවත් අමතක කරන්න බැරි ආදරයක් ගැන මතක් කරනවා. සිංදුව පුරාවටම එයාව මැවිලා පෙනෙනවා. හැමදාමත් ආදරේ කරනවා කවදාහරි ආයෙත් එයි කියන බලාපොරොත්තුවෙන් මගබලන් ඉන්නවා

    • @Dewkulathilaka
      @Dewkulathilaka 2 ปีที่แล้ว +4

      ❤️මාත්

    • @kasunjeewantha2730
      @kasunjeewantha2730 2 ปีที่แล้ว +3

      @@Dewkulathilaka ❤️

    • @indikawimalarathna6259
      @indikawimalarathna6259 ปีที่แล้ว +2

      මාත්..🥲🥲

    • @udariheenatigala8547
      @udariheenatigala8547 ปีที่แล้ว +4

      Mehema balan enna oyala okkotama ayema a adare labenawa. Try karanna.. hopes thiya ganna... mokada matath a adare labuna 4 years walata passe.. adare kala kenata waira karanna epa.. ayema labenawa

    • @sandaru9400
      @sandaru9400 ปีที่แล้ว +5

      මගේ ජීවිත කතාවත්. නමුත් අපිට අකමැත්තෙන් හරි පිලිගන්න වෙනවා. එයා දැන් ජීවිත කතාවේ නෑ කියන එක.
      එයා ආස කරපු හීන ජිවිතයට ලං කරගන්න. වැරදි පෙන්නුවනම් හදා ගන්න. මේක තමයි ජීවිතේ.

  • @sujithprasanna5766
    @sujithprasanna5766 2 ปีที่แล้ว +262

    හිතට වැදුනු ලස්සන සින්දුවක් 🥰🥰👍👍

    • @shiromanisoyza1622
      @shiromanisoyza1622 2 ปีที่แล้ว +2

      💖💕😍

    • @maheshmadusanka9822
      @maheshmadusanka9822 ปีที่แล้ว +1

      මගෙත් කෙල්ල ගියා වෙන එකෙක් එක්ක💔 මන් දැන් තනියෙන්

  • @mehedivipasha
    @mehedivipasha 2 ปีที่แล้ว +201

    මට පේන පේන රූ ඔබයි මගේ කතාවේ........ 🥺❤️✊

  • @amalidineshika3848
    @amalidineshika3848 2 ปีที่แล้ว +80

    " දුර නොයා ඉන්න තිබුනා නුබට
    අතීතේ මතක යායටම
    ඇවිත් යන්න නිවුනාම හිත
    හිදිමි උන් තැනම " 💙

  • @hiranshanaka4785
    @hiranshanaka4785 2 ปีที่แล้ว +97

    හදවතම ස්පර්ශ කරන සින්දුවක්....🤗❤

  • @rashmikaushalya7338
    @rashmikaushalya7338 2 ปีที่แล้ว +92

    කාලෙකින් අහපු ලස්සන සිංදුවක්....♥️

  • @ninnaaditheekshana2814
    @ninnaaditheekshana2814 ปีที่แล้ว +28

    මේ කෙටි පණිවිඩය ඔයා දකියි... අපේ ලස්සන දවස් ලස්සන මතකයන් ඔයාට මතක් වෙයි.. ඇයි අපිට මෙහෙම වුනේ .. අයි ඔයා මාව මග ඇරලා හිටියේ ලස්සන හීන ගොඩක් මැද්දේ ජීවත් වෙලා ඒවා එකින් එක ඉශ්ට වෙනවත් එක්ක ඔක්කොම සුනු විසුනු වුණා .. අපි බලන් ඉමු 🥺❤️

  • @chandranidhammika6714
    @chandranidhammika6714 2 ปีที่แล้ว +25

    අහන එක නවත්තන්න බෑනේ 🤧♥️

  • @priyanthakumara693
    @priyanthakumara693 2 ปีที่แล้ว +22

    අනේ හරිම ලස්සන කට හඩක් ඔයට තියෙන්නෙ 😍🤩😍🤩

  • @viratyoga3906
    @viratyoga3906 2 ปีที่แล้ว +55

    ரொம்ப அழகு பாடல் 💯💞kodak lasana sindu 💞😍so beautful song 💯💞💞எனக்கு ரொம்ப பிடித்து இருக்கு

  • @hasharapallege1693
    @hasharapallege1693 2 ปีที่แล้ว +34

    මගේ ආසම සින්දුවක්‌ උනා 🤗

  • @kaushalyaamane5502
    @kaushalyaamane5502 2 ปีที่แล้ว +16

    මන්දාරම් කතාවේ...
    සද කින්නරාවේ...
    මගේ හීන හීන ගානේ ඉන්න...
    එන්න ආයේ.....❤❤❤

  • @nithumliyahanya5791
    @nithumliyahanya5791 2 ปีที่แล้ว +313

    දුර නොයා ඉන්න තිබුනා නුබට..🤧

  • @gimhananipun2777
    @gimhananipun2777 2 ปีที่แล้ว +30

    මට පේන පේන රූ ඔබයි මගේ කතාවෙ 😔💗

  • @priyanganilusha8162
    @priyanganilusha8162 2 ปีที่แล้ว +34

    කාලෙකුන් අහපු ලස්සනම පට්ට සින්ඩුවක්

  • @Mp900-z5c
    @Mp900-z5c 2 ปีที่แล้ว +35

    මං මේ සිංදුව ටික්ටොක් එකේ ඕන තරම් අහලා තියෙනවා. අනුශ්ක කියන්නෙ කියලා දැනන් හිටියෙ නෑ..🥰🥰...දෙයියනේ 😵😵

    • @boltw.w.w7376
      @boltw.w.w7376 ปีที่แล้ว

      ඔව් යකෝ,හිතා ගන්න බැරි උනා අනුශ්ක කියන්නෙ කියලා😨😍😍

  • @hemanthalankathelaka2331
    @hemanthalankathelaka2331 2 ปีที่แล้ว +28

    හිතට දැනුනු ලස්සන සින්දුවක් 🥺🥺🥺🥺🥺❤❤❤

  • @artechandplus9586
    @artechandplus9586 2 ปีที่แล้ว +42

    Lyrics ටික පට්ට❤️

  • @nithikahiyumi6275
    @nithikahiyumi6275 2 ปีที่แล้ว +31

    මන් ආසම සින්දුවක් ❤🍀

  • @nirushachathuranga1197
    @nirushachathuranga1197 ปีที่แล้ว +12

    මුල් පදයට මම ගොඩක් කැමතියි ❤️❤️❤️

  • @darshanarsp2203
    @darshanarsp2203 2 ปีที่แล้ว +16

    මට පේන පේන රෑ ඔබයි මගේ කතාවේ ❤️🌼🥺

  • @gayaniroy2888
    @gayaniroy2888 2 ปีที่แล้ว +18

    ඒ වචන ලස්සනයි ❤️❤️

  • @Chuti702
    @Chuti702 2 ปีที่แล้ว +12

    මන්දාරම් කතාවේ..........සද කින්නරාවේ🥺💔

  • @shanthakumara4464
    @shanthakumara4464 2 ปีที่แล้ว +6

    lassa sinduwak... hithatama waduna.❤️❤️❤️❤️❤️

  • @BinBin-tf7fe
    @BinBin-tf7fe ปีที่แล้ว +9

    මට පේන පේන රූ ඔබයි මගේ කතාවේ...🙂..දුර නොයා ඉන්න තිබුනා නුබට...ඇවිත් යන්න නිව්නාම හිත..🙂❤️

  • @thusharamadushanka4357
    @thusharamadushanka4357 2 ปีที่แล้ว +11

    ඇවිත් යන්න නිවුනාම හිත..
    හිදිමී උන්තැනම ❤

  • @srilankannature.8300
    @srilankannature.8300 2 ปีที่แล้ว +33

    හරිම ලස්සනයි...❤️❤️❤️❤️❤️

  • @rajitharajutha6470
    @rajitharajutha6470 2 ปีที่แล้ว +21

    සුපිරියක් මේක 😘😘 ලස්සනයි සිංදුව

  • @ishpeiris4648
    @ishpeiris4648 ปีที่แล้ว +12

    මට පේන පේන රූ ඔබයි මගේ කතාවේ❤️❤️
    Beautiful song

  • @maneeshasewwandi4722
    @maneeshasewwandi4722 ปีที่แล้ว +35

    හැම මතකයක්ම අලුත් කරනවා..... 🤧✊️ජීවිතේ කවදාවත් අමතක කරන්න බැහැ මට ඒ ආදරේ 🥺💔හැමදාටම මගේ හදවතේ ගැබුරුම තැන එයා ඉන්නවා මම මැරෙනකන්ම 😭එයා ආපහු කවදාවත් එන්නේ නැහැ කියලත් දන්නවා... ඒත් මම ආදරෙයි ❤❤❤

    • @hashansanjula
      @hashansanjula ปีที่แล้ว +2

      ලැබෙන්නෙ නැති දේකට දුක් වෙන්නෙ ඇයි අනේ

  • @gehanmadushanka9704
    @gehanmadushanka9704 2 ปีที่แล้ว +9

    ඇවිත් යන්න නිවුනාම හිත
    හිදිම් උන්තැනම❤❤❤❤❤

  • @nirushachathuranga1197
    @nirushachathuranga1197 ปีที่แล้ว +5

    ඒ සින්දුව නම් මාර ගොඩක් ලස්සන සින්දුවක් ❤️❤️❤️❤️❤️

  • @musiclovers6789
    @musiclovers6789 2 ปีที่แล้ว +5

    මට ප‍ේන ප‍ේන රූ ඔබයි මග‍ේ කතාවේ 🥺🌼❤

  • @nadunimaheshika8957
    @nadunimaheshika8957 2 ปีที่แล้ว +4

    දුර නොයා ඉන්න තිබුන නුඹට
    අතීතේ මතක යායටම
    ඇවිත් යන්න නිවුනාම හිත..
    හිදිමී උන් තැනම.... (අනූ)

  • @PasinduMD
    @PasinduMD 2 ปีที่แล้ว +5

    හිතට වැදුන සුපිරි සින්දුවක්.❤දුර නොයා ඉන්න තිබුනා නුඹට😔😔💔.

  • @Babygirl-vi9sh
    @Babygirl-vi9sh 2 ปีที่แล้ว +890

    නුඹ නිසා කෑල්ලට ආස අය කෝ බලන්න ❤🥺

  • @dewni-ir3np
    @dewni-ir3np 2 ปีที่แล้ว +10

    ලස්සනයි song එක ♥️

  • @thusharawijeythunga8074
    @thusharawijeythunga8074 ปีที่แล้ว +3

    මන්දාරම් කතාවේ song සුපිරියි.👍

  • @shyamaliteacher7491
    @shyamaliteacher7491 ปีที่แล้ว +4

    නුඹ නිසා ලීව කවි පාලුවට
    මැකී යාවි එනවාද හෙට
    සිනා දුන්න එක හාදුවක
    මතකේ යලි රැගෙන
    මන්දාරම් කතාවේ
    සඳ කින්නරාවේ
    මගෙ හීන හීන ගානෙ ඉන්න එන්න ආයේ
    සේයාවන් මවා මේ
    මගෙ දෑස මානේ
    මට පේන පේන රූ ඔබයි මගේ කතාවේ
    නුඹ නිසා ලීව කවි පාලුවට
    මැකී යාවි එනවාද හෙට
    දුර නොයා ඉන්න තිබුනා නුඹට
    අතීතේ මතක යායටම
    ඇවිත් යන්න නිවුනාම හිත
    හිඳිමී උන්තැනම
    මන්දාරම් කතාවේ
    සඳ කින්නරාවේ
    මගෙ හීන හීන ගානෙ ඉන්න එන්න ආයේ
    සේයාවන් මවා මේ
    මගෙ දෑස මානේ
    මට පේන පේන රූ ඔබයි මගේ කතාවේ
    මන්දාරම් කතාවේ
    සඳ කින්නරාවේ
    මගෙ හීන හීන ගානෙ ඉන්න එන්න ආයේ
    සේයාවන් මවා මේ
    මගෙ දෑස මානේ
    මට පේන පේන රූ ඔබයි මගේ කතාවේ

  • @user-se5ke5ol7p
    @user-se5ke5ol7p 2 ปีที่แล้ว +13

    හිතට දැනුන ලස්සන සින්දුවක්.❤️

  • @rusirugimhan9204
    @rusirugimhan9204 ปีที่แล้ว +2

    අතීතයේ හිමි වීම් තිබුනත් අහිමි වීම් තිබුනත් එ මුලු අතිතයේම අතරමන් කරන ලස්සනම සින්දුවක්❤❤

  • @lahirusadaruwan6121
    @lahirusadaruwan6121 ปีที่แล้ว +3

    දුර නොයා ඉන්න තිබුනා නුබට...
    අතිතේ මතක අයට..
    ඇවිත් යන්න නිවුනාම හිත
    හිදිමී උන්තැනම....🌼❤💗

  • @inokafernando5298
    @inokafernando5298 2 ปีที่แล้ว +5

    හිතට වැදුනු ලස්සන සින්දුවක්❤❤❤❤️❤️❤️🤩😘😘😍

  • @ishankadilhani5089
    @ishankadilhani5089 ปีที่แล้ว +7

    අතීතය ගැන සිහිපත් කරන සින්දුවක්

    • @ravishanbro
      @ravishanbro 7 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @gayaniabesingha6574
    @gayaniabesingha6574 2 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි සින්දුව ❤️

  • @user-nv6zn4vt2u
    @user-nv6zn4vt2u ปีที่แล้ว +2

    මට පේන පේන රු ඔබයි මගේ කතාවේ....😩💝🥀

  • @kasunsulochana6665
    @kasunsulochana6665 2 ปีที่แล้ว +5

    හිතට වදිනවා සුපිරියටම... ❤️❤️❤️

  • @renukaranadeera4301
    @renukaranadeera4301 ปีที่แล้ว +4

    නුබ නිසා ලීව කවි පාලුවට
    මැකී යාවී එනවාද හෙට
    සිනා දුන්න එක හාදුවක
    මතක යලි රැගෙන
    butiful favourite song 😍❤️

  • @amahewage3082
    @amahewage3082 2 ปีที่แล้ว +20

    Absolutely so Good Music ❤🍓

  • @tharu1871
    @tharu1871 2 ปีที่แล้ว +5

    ඇවිත් යන්න නිවුනාම හිත...😘

  • @nadeeshanmadushanka4016
    @nadeeshanmadushanka4016 9 หลายเดือนก่อน +2

    සිංදුවට මෙච්චර හිත යන්නේ අවංක කොල්ලෙක් ගැන කියන ලස්සන ආදර කතාවක් නිසා ඒකටම ගැලපෙන මියුසික් එක්ක කටහඩත් සුපිරිම 😎👌🤸‍♀️💐❤️😎

  • @chamindarohana8268
    @chamindarohana8268 2 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි 💕💕❤️💕

  • @susilawijerathna902
    @susilawijerathna902 2 ปีที่แล้ว +6

    ලස්සනයි

  • @madavierandika2811
    @madavierandika2811 2 ปีที่แล้ว +8

    Mandaram kathawe.......sanda kinnarawee......😍✊❤

  • @darkangle2701
    @darkangle2701 2 ปีที่แล้ว +12

    Beautiful song😍💞☺

  • @pathumpathum9906
    @pathumpathum9906 2 ปีที่แล้ว +6

    ලස්සනයි ❤️‍🔥❤️‍🔥

  • @trendingsrilanka-t8f
    @trendingsrilanka-t8f ปีที่แล้ว +1

    Oya song eke mp3 eka ahanna one nan man dala thiyenawa ahanda 🎧 එක පාරක් අහන්න ඇබ්බැහි වෙනසුලුයි හොදේ ❤❤

  • @nethuakashi432
    @nethuakashi432 ปีที่แล้ว +1

    මාරම විදියට ෆීල් වෙන සින්දුවක් ❤️

  • @_Nethushi_ayansa_
    @_Nethushi_ayansa_ 2 ปีที่แล้ว +14

    මට පේන පේන රූ ඔබයි
    මගේ කතාවේ 💕💕💕💕

  • @anju8221
    @anju8221 2 ปีที่แล้ว +5

    දුර නොයා ඉන්න තිබුණා නුබට
    අතීතේ මතක යායටම...
    ඇවිත් යන්න නිවුනාම හිත
    හිඳිමී උන්තැනම....😣💔🥀

  • @nalinprasanna2012
    @nalinprasanna2012 ปีที่แล้ว +8

    Midnight + lights off + max sound + eyes closed = heaven

  • @SRoshini-ip2ld
    @SRoshini-ip2ld 3 หลายเดือนก่อน +1

    මට පෙන පෙන රූ ඔබයි මගෙ කතවේ❤❤❤T❤❤

  • @kalumprasannakalum4058
    @kalumprasannakalum4058 2 ปีที่แล้ว

    Adana hema warema..mesinduwa ahanna..atharam adarei godak adarei..jivitha kathawa podi vinadi 3k

  • @chrishenisenoka1235
    @chrishenisenoka1235 2 ปีที่แล้ว +15

    Love this song😍

  • @dilkiroshini1670
    @dilkiroshini1670 2 ปีที่แล้ว +8

    හරීම ලස්සනයි..❤️

  • @bhanimadu2448
    @bhanimadu2448 2 ปีที่แล้ว +8

    ආදරේයි .....❤️❣️😥

  • @nuwannuwan5245
    @nuwannuwan5245 2 ปีที่แล้ว +1

    Lassanai mam akama abanava man godak. Adaraiy ma song akata😜😜😜🌹🌹❤️❤️👍👍👌👌✌️✌️

  • @sujikrishan8373
    @sujikrishan8373 ปีที่แล้ว

    රාත්‍රියක හාන්සි වෙලා තරු පිරිච්ච අහස දිහා බලාගෙන අහන්න ඕන සින්දුවක්.

  • @nallathambi2481
    @nallathambi2481 ปีที่แล้ว +2

    ලස්සන සිංදුවක්

  • @roshigamage9781
    @roshigamage9781 2 ปีที่แล้ว +3

    සෙවාවන් මවාවී මගේ දෑස මානේ ❤❤❤👌👌👌

  • @nilukajayasinghe6608
    @nilukajayasinghe6608 4 หลายเดือนก่อน

    මට පේන පේන රූ ඔබයි මගේ කතාවේ.❤❤❤❤

  • @geethakumari8847
    @geethakumari8847 2 ปีที่แล้ว +1

    දුක හිතුනා එකටනම් තව ඕන මේ වගෙ සිංදු 😫💏💏💏❤️💘

  • @madushanishashika4978
    @madushanishashika4978 ปีที่แล้ว +1

    ලස්සනයි song eka 👍👍👍

  • @chathumisiriwardana1455
    @chathumisiriwardana1455 2 ปีที่แล้ว +3

    Oh my god very beutiful ❤️❤️😍😍

  • @poojapunchihewa9276
    @poojapunchihewa9276 2 ปีที่แล้ว +54

    Calm music..❤ This is another colour of ur voice.. finally, so good music..😊

  • @SarathChandrakumara-ph1rw
    @SarathChandrakumara-ph1rw 5 วันที่ผ่านมา

    Woow හරිම ලස්සනයි ..❤️

  • @dumindadias7107
    @dumindadias7107 2 ปีที่แล้ว +4

    මට පේන පේන රූ ඔබයි මගේ කතාවේ.. 🥰❤️‍🔥

  • @K_e_h_a_r_a
    @K_e_h_a_r_a 2 ปีที่แล้ว +5

    සිනා දුන්න එක හාදුවක මතකේ යලි රැගෙන .................❤😌💫

  • @Rabbitgirl1496
    @Rabbitgirl1496 ปีที่แล้ว +1

    මන්දාරම් කතාවේ
    සඳකින්නරාවේ
    මගෙ හීන හීන ගානේ ඉන්න එන්න ආයේ❤❤

  • @ranganaindrajith1895
    @ranganaindrajith1895 2 ปีที่แล้ว +6

    මගෙ හීන හීන ගානේ ඉන්න එන්න ආයේ ❤❤❤❤☝☝☝

  • @nadininisansala6906
    @nadininisansala6906 ปีที่แล้ว +3

    ලස්සනයි 😍😍

  • @RoshanPerera-mf8xy
    @RoshanPerera-mf8xy หลายเดือนก่อน +1

    Aiya tawa sinduwak karan❤❤❤❤❤

  • @chamindasudarshana727
    @chamindasudarshana727 7 หลายเดือนก่อน

    ඒ voice එක ගැන කතා කරලා වැඩක් නෑ සුපිරියක් තමා.....❤❤

  • @prabathrathnayaka2408
    @prabathrathnayaka2408 ปีที่แล้ว +4

    එයා ආයෙ එන්නේ නැ.. 💔💔💔💔😔🥺
    දවසින් දවස දුරට ඇදෙන ආදරයක
    සොදුරු මතක ගොනුකර සිර කර
    ඒවිදෝ දිනක මගේ හදවත් අසපුවට
    රැක ගන්නෙමි පුදසුනක පුජාකල මලක් විලස

  • @k.1048
    @k.1048 ปีที่แล้ว

    Aduwa aththamai good song ekak ahan enna asa hithenawa

  • @user-eg5ef9kc8h
    @user-eg5ef9kc8h 2 หลายเดือนก่อน

    හැමදාම ඔය ඇස් දෙකම විතරයි මගේ හිතේ😢😢😢😢

  • @hlsshehan9236
    @hlsshehan9236 ปีที่แล้ว

    නින්ද නොයන හෑන්දෑවෙ,song eken passe මේ වගේ එකක් ආවම ද කොහෙද.හරිම ලස්සනයි.back ground music niyami.

  • @user-cx8gw9zr2k
    @user-cx8gw9zr2k 2 ปีที่แล้ว +11

    නුබ නිසා කීව කවි පාලුවට
    මැනියාවී එනවාද හෙට
    💖💖💖

  • @dulanjidulanji1281
    @dulanjidulanji1281 ปีที่แล้ว +2

    සුපිරි 👉👉♥️♥️♥️

  • @nipuntharuka2157
    @nipuntharuka2157 ปีที่แล้ว

    අතිතයක නිමා කරන සොදුරු ආදර හින කතා අපි එකතුවෙලා මවපු ඒ අදර නුඹ ❤❤❤❤❤❤
    🌹නොයා ඉන්න තිබුන නතර කරපු හැම මොහොතේම හදවත දැනුනු එ බිදුනු කැඩුනු ජිවිත බොහොයි

  • @ashanarashodi6116
    @ashanarashodi6116 ปีที่แล้ว

    Mata pena pena ru obai mage kathawe.............❤❤❤❤❤

  • @apsarapawithrani8602
    @apsarapawithrani8602 2 ปีที่แล้ว +2

    හිතට ගොඩක් දැනෙන සින්දුවක් මන් ගොඩක් ආසයි🥺❤️

  • @upulnishantha6604
    @upulnishantha6604 2 ปีที่แล้ว +7

    Nice song ♥️😘

  • @sachitraharshani9828
    @sachitraharshani9828 ปีที่แล้ว

    ආසයි ගොඩක් ගොඩක් ගොඩක් අහගෙන ඉන්නමයි හිතෙන්නේ ලස්සනයි .....🙂🙂🙂🙂🙂🙂.....

  • @kaveeshanethmini2421
    @kaveeshanethmini2421 2 ปีที่แล้ว +3

    මට පේන පේන රූ ඔබයි මගේ කතාවෙ 😇❤️🌼