ලංකාවේ සංචාරකයෝ වෙනුවෙන් පළමුවරට ඇරඹි Paragliding | On Topic with Hasitha Wijewardena

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น •

  • @BACKYARDHIKERS
    @BACKYARDHIKERS 2 ปีที่แล้ว +24

    නියම අත්දැකීමක් ! දේශීය වගේම විදේශීය සංචාරකයන්ටත් මේ වගේ අත්දැකීම් ලබා දෙන්න ලංකාවට කළ හැකි දේ කොපමණද!
    Safety පිළිබඳ වගකීමක් තියනවද? Gliding යන සංචාරකයන්ව insurance එකකින් cover වෙනවද? All the best!

  • @tiktokstatas1782
    @tiktokstatas1782 2 ปีที่แล้ว +40

    නියම වැඩක් ,පැරශුට් එකේ යනඅයට බුදු සරනයි!!

  • @surangadilhani1455
    @surangadilhani1455 2 ปีที่แล้ว +17

    ඒක නම් නියමයි.. 👍🏻

  • @rohanasenevirathna4137
    @rohanasenevirathna4137 2 ปีที่แล้ว +20

    ගෑනුන්ගේ රෙද්දවල් හොයන පිම්මි රන්ගනය වගේද.අපේ අසිතය බැරි රෙද්දක් නෑ සුපිරි බං 🇱🇰❤

  • @rashmikadk6796
    @rashmikadk6796 2 ปีที่แล้ว +8

    1:16 දුක හිතුනා

  • @RathanaTamil123
    @RathanaTamil123 2 ปีที่แล้ว +12

    ගොඩක් වටිනවා.විනෝද වන අයට

  • @navinlankatours6861
    @navinlankatours6861 2 ปีที่แล้ว +18

    Best activity for tourist. best of luck keep do it😀

  • @k.a.d.prabhath8027
    @k.a.d.prabhath8027 2 ปีที่แล้ว +7

    නියමයි...

  • @lasindudulshan113
    @lasindudulshan113 2 ปีที่แล้ว +8

    අපේ ගම 👉👈😁❤

  • @danithanjana7353
    @danithanjana7353 2 ปีที่แล้ว +10

    niyamai hasitha

  • @lasanduthakshala5488
    @lasanduthakshala5488 2 ปีที่แล้ว +9

    20 000 ta padu nha,maru ❤❤❤❤❤

  • @rohithaasanka2440
    @rohithaasanka2440 2 ปีที่แล้ว +6

    අම්මො ලොකු දෙයක් 🙏🙏🙏🙏🙏 මෙහෙම දෙයක් පරක්කු වෙලා හරි කරන එක 🥰🥰🥰

  • @sanjumax
    @sanjumax 2 ปีที่แล้ว +2

    සුපිරි

  • @MealsofFoodies
    @MealsofFoodies 2 ปีที่แล้ว +6

    Very good experience

  • @lahirudilshan9417
    @lahirudilshan9417 2 ปีที่แล้ว +2

    එනවා එනවා අපිත් එනවා පොඩ්ඩක් ඉන්න නිවාඩුවක් හම්බෙච්ච ගමන් එනවා ❤️....... ටුවරිසම් එකත් හදලා ගමු ගෙස්ට්ලා ගෙන්නගමු

  • @----Dasun---
    @----Dasun--- ปีที่แล้ว

    මරු❤

  • @danhan7869
    @danhan7869 2 ปีที่แล้ว +53

    දැන් අහයි Paraglydingද අපිට අඩු, අපිට නිකන් පරිප්පු දියව් කියලා.

    • @kpkaizer
      @kpkaizer 2 ปีที่แล้ว +16

      Maha moosala yakku inne ban. Hama ekatama hoollanwa. Kauruhari hamadema athata genalla denakm balagena inne.
      Ekko monahri labune nathi unama ekata hethuwak hoyala thawa ekekta warada patawanna balagena inne. Thaman goda yanna widyak hoyaganna nathuwa

    • @Maleeshasandaruwan246
      @Maleeshasandaruwan246 2 ปีที่แล้ว +9

      Eka nam atta bn😂

    • @ttthilakarathna6818
      @ttthilakarathna6818 2 ปีที่แล้ว +8

      Ek atta 😂

    • @harshakumara9950
      @harshakumara9950 2 ปีที่แล้ว +3

      paragliding ද අපිට අඩු, අපිට නිකං පරිප්පු දියව්.

    • @සර්වබලදාරිය
      @සර්වබලදාරිය 2 ปีที่แล้ว +4

      😂😂

  • @alvinversion2982
    @alvinversion2982 2 ปีที่แล้ว +2

    eka patta

  • @yTAnuththara
    @yTAnuththara 2 ปีที่แล้ว +6

    කාලෙකට කලින් මටත් ආපු අයිඩියා එකක් ඕක

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 2 ปีที่แล้ว +6

    Budusaranai jayasri lanka🌷🌷🌷💖💖

  • @badrikaramanayaka1509
    @badrikaramanayaka1509 2 ปีที่แล้ว +12

    බුදු අම්මෝ පන එපා කියල යන් ගමනක් මේක මට නම් පුටුවක් උඩට නැග්ගත් කකුල් දෙක සට සට ගාල ගැහෙනවා . එහෙම එකේ අපි යයි ඕවයෙ..

    • @pasindudulmina3478
      @pasindudulmina3478 2 ปีที่แล้ว

      ඒක මානසික රෝගයක්. විහිලුවක් නෙමේ

    • @badrikaramanayaka1509
      @badrikaramanayaka1509 2 ปีที่แล้ว +2

      @@pasindudulmina3478 හ්ම්. එහෙමද.

  • @surangadilruk8229
    @surangadilruk8229 2 ปีที่แล้ว

    ඒක මරු...👍👍

  • @amilakumarasuranga1241
    @amilakumarasuranga1241 2 ปีที่แล้ว +3

    Niyamai 👍👍👍👍👍👍

  • @Tm365-h6u
    @Tm365-h6u 4 หลายเดือนก่อน

    Wow❤

  • @kandyparaglidingsrilanka
    @kandyparaglidingsrilanka 2 ปีที่แล้ว +7

    Thank you hasitha malli.

  • @chiranranasinghe9838
    @chiranranasinghe9838 ปีที่แล้ว +1

    අඩේ ඔවානේ තියේන්ඩ ඔනෙ..ජය වෙවා

  • @mohamedfazeel7941
    @mohamedfazeel7941 2 ปีที่แล้ว +2

    Nice 👍 job ela Jayawewa

  • @gamingchamiyayt7707
    @gamingchamiyayt7707 2 ปีที่แล้ว +2

    අපි කවිසිගමුවෙ දොරනෑපොල අපෙ ගේ ගාව වෙලට එන්නේ🪂🪂🪂🪂

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් ปีที่แล้ว

    පට්ට ඒකනම් 😁😁

  • @dumbaramitiyawatha
    @dumbaramitiyawatha 7 หลายเดือนก่อน +1

    ලංකාවේ ගතිය, අපේකම එනවා හූවක් දාද්දී

  • @lalithwasantha3221
    @lalithwasantha3221 2 ปีที่แล้ว +4

    ජීවිත vidina.minissu .

  • @bandulawickramaarachchie858
    @bandulawickramaarachchie858 2 ปีที่แล้ว +6

    වෙලකට පතබවා

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 2 ปีที่แล้ว +3

    ටුවරිස්ට්ල වෙනුවෙන් හොඳ වැඩක්

  • @Maleeshasandaruwan246
    @Maleeshasandaruwan246 2 ปีที่แล้ว +1

    Supiriyak thamy ❤️❤️❤️💥💥

  • @sltravelset454
    @sltravelset454 2 ปีที่แล้ว +5

    supiri❤🥰🥰

  • @r.mitstimetohike
    @r.mitstimetohike 2 ปีที่แล้ว +10

    පැරා ගයිටි අඩෝ නියමායි

  • @sulochanasevwandhi4769
    @sulochanasevwandhi4769 2 ปีที่แล้ว

    Mekanm hodama vadak me vagema karanava koriave niyamai.meka loku atdakeemak vei

  • @shashikamayonda9978
    @shashikamayonda9978 2 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @somebodysme1619
    @somebodysme1619 ปีที่แล้ว +1

    කොහොම උනත් අපි ගාන්ට වෙලකට පතබැව😂

  • @sltravelset454
    @sltravelset454 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @sheedfamily
    @sheedfamily 2 ปีที่แล้ว +2

    අනිත් පැත්තේ එකා - හූ කියන්න එපා යකෝ 😂😂😂😂

  • @akilanuwan2080
    @akilanuwan2080 2 ปีที่แล้ว +1

    mage kakul dekath gehenawa ammmooooooo...

  • @dewinLankeshwer
    @dewinLankeshwer 2 ปีที่แล้ว

    👉 යන්ඩෝන තනියම ☺️

  • @lahiruashen6326
    @lahiruashen6326 2 ปีที่แล้ว +3

    මෙතනට තව වෙනවම බාන්ට තැනක් හැදුවානම්.....

  • @sumeda9886
    @sumeda9886 2 ปีที่แล้ว

    Supet mt kamti

  • @r.a.svedio534
    @r.a.svedio534 2 ปีที่แล้ว +1

    😀😀😀👍👍👍👍💐💐💐

  • @malithaamarasinghe9067
    @malithaamarasinghe9067 2 ปีที่แล้ว +2

    Dan ithin pinpi TH-cam kararayo okoma nikan yai me miniha lost karana epa kiyak hari dipalla please ❤

  • @samiqra1538
    @samiqra1538 ปีที่แล้ว

    What kind of approval need for paragliding? Cost of approval?
    Dear brothers explain me

  • @tikka5651
    @tikka5651 2 ปีที่แล้ว

    Maru ne

  • @sltravelset454
    @sltravelset454 2 ปีที่แล้ว

    😎❤😊👌👍👍

  • @milkywayphysics7960
    @milkywayphysics7960 2 ปีที่แล้ว

    Safety???

  • @__sr__47__
    @__sr__47__ 2 ปีที่แล้ว

    වෙලේ ඉදන් ආපහු යන්නෙ කොහොමද? 🙄🥲

  • @lankapradeep7281
    @lankapradeep7281 2 ปีที่แล้ว +1

    e video eka mn..para gliding karapu video eka unanm

  • @ShankarCom
    @ShankarCom 2 ปีที่แล้ว +1

    அண்ணே.... ரெண்டு டிக்கெட் எடுத்தால் ஒரு டிக்கெட் ப்ரீயா குடுப்பீங்களா?

  • @khp7425
    @khp7425 2 ปีที่แล้ว

    අරගලය අතරවාරේ මෙිවත් තියෙන්න ඔින.

  • @tikkaz_diary
    @tikkaz_diary 2 ปีที่แล้ว +1

    පතබෑවා... 🤭

  • @gishanj1563
    @gishanj1563 2 ปีที่แล้ว +2

    parachute dekak patalenna nam epa. Ehema patalila exhibion ekakadi Air force kenek vatunane.

  • @sujeewarajapakse9455
    @sujeewarajapakse9455 2 ปีที่แล้ว

    Safety first ??

  • @rajakarunaroshan7285
    @rajakarunaroshan7285 ปีที่แล้ว

    20000 දිලා ඕකේ යන්න ඔබ හිතුවද පකෝ අපිට මොන්ගල් කියලා

  • @IRONMAN36554
    @IRONMAN36554 2 ปีที่แล้ว

    ammooo oowa kaden nadda

  • @bhanukadasanayaka3457
    @bhanukadasanayaka3457 2 ปีที่แล้ว +11

    Few minutes later,
    තුන්වේලවත් කන්න නැතී මිනිස්සූ ඉද්දී මෙයලා ...see more

    • @rohanasenevirathna4137
      @rohanasenevirathna4137 2 ปีที่แล้ว +6

      තෝ කාලම මැරිය

    • @සර්වබලදාරිය
      @සර්වබලදාරිය 2 ปีที่แล้ว +6

      😂සිරා කතාව එ් ඡාතියෙ බඩු මේකෙ ඉන්නෙ.

    • @indushanlakshitha416
      @indushanlakshitha416 2 ปีที่แล้ว +2

      etin bn e manussayath eka patan gena tiyenne thun wela kanna thama e parshut lankawelu hadanne eth ganna belu maru neda lankawa kathawanam ratata videsha vinimaya genna rajayen 😂😂😂

    • @nimalfernando9559
      @nimalfernando9559 2 ปีที่แล้ว +1

      කන එක විතරක් නෙවි පකෝ ජිවිතයක් කියල දෙයකුත් තියෙනවා.

  • @pathiranawickamarathne5034
    @pathiranawickamarathne5034 2 ปีที่แล้ว

    Anna Hoda mola padela

  • @sathyagaweshaka8430
    @sathyagaweshaka8430 2 ปีที่แล้ว

    Renna puke guu nathuwa inna apata mehema deyak genawata godak pin mahatthayo...

  • @danithanjana7353
    @danithanjana7353 2 ปีที่แล้ว +1

    adooooo😕😕😕😕😕

  • @SLDK758
    @SLDK758 2 ปีที่แล้ว

    හූ.. හූ... හූ....... 😎

  • @sameeramm
    @sameeramm 2 ปีที่แล้ว +2

    ගාන තමය් , සැර ..නැත්නම් ආතල් වැඩේ !!

  • @udara_nayanajith
    @udara_nayanajith 2 ปีที่แล้ว +1

    Antima tikak aul wage🤪

  • @dinuthoughts
    @dinuthoughts 2 ปีที่แล้ว +2

    ඇයි captain ආවේ නැත්තෙ? 😂😂😂

    • @captainnemo3958
      @captainnemo3958 2 ปีที่แล้ว +1

      මොන captain ද🙄🙄

    • @සර්වබලදාරිය
      @සර්වබලදාරිය 2 ปีที่แล้ว +4

      එ්ක මූ නෙමේ අැහුවෙ කියල බානුකය කිව්ව බන්.

  • @mr.Bobby585
    @mr.Bobby585 ปีที่แล้ว

    Ado eknm patta wage salli thama ille😂 mon karannd bala sanasemi nelaganu bari hanthana sihine

  • @madurangaesala3168
    @madurangaesala3168 2 ปีที่แล้ว

    Mokada une.

  • @ShaanAmith-mf7xh
    @ShaanAmith-mf7xh 2 ปีที่แล้ว

    ජනාධිපති රනිල් වික්‍රම් සිංහ මැතිදුට් ජයවේවා

  • @shakeebarsalanvlog98
    @shakeebarsalanvlog98 2 ปีที่แล้ว +2

    15000 tibbe satiyakata kalin ayeth 20000 karala

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 2 ปีที่แล้ว +10

    වැඩේ නම් හොදයි. ලංකාවේ අපිට තුන් වේල කන්නේ කොහොමද කියලා බලා පොරොත්තුව. වෙන හීන නෑ.

  • @ransikapremalal1391
    @ransikapremalal1391 2 ปีที่แล้ว +6

    On topic කරං ඉදහන් හසිත
    Cricket වලට එන් නැතුව

  • @pasindukuppacinama1075
    @pasindukuppacinama1075 2 ปีที่แล้ว +4

    වෙලකට පතා බාන්න 20000/- දියන්කෝ ගාන නම් සැර වැඩී 😢

    • @Sanjeewax
      @Sanjeewax 2 ปีที่แล้ว

      ammo eka 🤣🤣🤣

  • @shakeebarsalanvlog98
    @shakeebarsalanvlog98 2 ปีที่แล้ว

    20000 ta kawruth lankawe aya yanne nea bn maasa padiye baagayak neh ooka .....

    • @සර්වබලදාරිය
      @සර්වබලදාරිය 2 ปีที่แล้ว +1

      🙃එ් සමහරකගනෙ. අපේ ගෙදර අාදායමෙන් 5% විතරනෙ.

  • @chamilananda1446
    @chamilananda1446 2 ปีที่แล้ว +3

    20000 too much

    • @SachiraBhanu
      @SachiraBhanu 2 ปีที่แล้ว +8

      It's fair enough considering his investment and other costs. Probably this is one time experience for anyone.

    • @ceylonsciencelab8254
      @ceylonsciencelab8254 2 ปีที่แล้ว +6

      parachute ekama laksha 15k bn. gana sadaranai.

    • @bhanukadasanayaka3457
      @bhanukadasanayaka3457 2 ปีที่แล้ว +4

      😂😂🤣🤣, ape pkku ekk korai mewa😂😂. Wesak dwse nikn ekkn yno 👍👍👍

  • @truth3927
    @truth3927 2 ปีที่แล้ว +2

    මූට දෙන්න තිබුනෙ පටි කැඩෙන්න ඔන්න මෙන්න තියෙන පැරෂුට් එකක්. පිම්පියා රිංගන්නෙ නැති තැනක් නෑ🤮🤮🤮🤮

  • @DevilsParadiseCamp
    @DevilsParadiseCamp 9 หลายเดือนก่อน

    Plz dietal me