Coach Lahiru & Sasindu | Rambari (රම්බරි) | Grand Finale | The Voice Teens SL

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2024

ความคิดเห็น • 549

  • @ch_sue3621
    @ch_sue3621 2 ปีที่แล้ว +227

    ලහිරුට මිනිස්සු බැන්නට මුලු audience එකම නටනවා.. 😆 well done coach ලහිරු and සසිදු.. 👏👏

    • @bodinisahansa_29
      @bodinisahansa_29 2 ปีที่แล้ว +4

      Ek aththa 👍👍😉

    • @madhawasathsara6897
      @madhawasathsara6897 2 ปีที่แล้ว +1

      eeka aththa🔥🧡

    • @anushamanori7004
      @anushamanori7004 2 ปีที่แล้ว +1

      @@bodinisahansa_29 fgggg

    • @jadkal2433
      @jadkal2433 2 ปีที่แล้ว +1

      😎❤

    • @anushamanori7004
      @anushamanori7004 2 ปีที่แล้ว

      @@madhawasathsara6897 jfjiijjjjvvgkgigjiikkgkkkfkifkfgkgijiijjkkkfkjfjjkjjjfjjggkkkkggkkgkgkkkkfkkvkkiggjguugigiuugifigigjgjfijfifijfjfiififujjfffifjcujfjjjjjufjfifitfujctckbxhfjuhchfjuffjffjfjfirirjxnfhhfjfjffjcjfififjfufhfutirufjiolhftjfh

  • @sandusandu3387
    @sandusandu3387 2 ปีที่แล้ว +174

    කටුනේරියෙ සසිඳු තමා තාමත් එක මගෙ හිතේ❤🏆️
    මොන සිංදුව උනත් සසිඳුගෙ කටහඬින් අහන්න ආසයි❤🤟

    • @sheharamadumini3559
      @sheharamadumini3559 2 ปีที่แล้ว +1

      RopLoVe

    • @anushamanori7004
      @anushamanori7004 2 ปีที่แล้ว

      Kkcikkkkiigiikokikkkkgkgkikikkkkkkkkkkkkkkkkkkkkkkkkkkkggkgkkggkggkkkkkkkckfkfkkfiikgigkkkggigigigiigigigiiiiigiooggooopppogiigiiiigiikggkiggjfjcjfjfjfjffkffkfifkgiiiikfkkkkkkgkkfffkkgjjjkkkkkkkkkkkkkgkfkkkjjfjfjkjfjfjfffjfjfjjjjjfjffjjjfjfjfjjjfjfjjjjjfffffffffffffffffffffffffffffffffffffffffffffffffffftfyff

  • @Ruhansa3574
    @Ruhansa3574 2 ปีที่แล้ว +384

    දින්නෙ කවුරු උනත් හදවතට දැනෙන්න සින්දු කිව්වෙ Sasindu.♥️
    මේ season එක එච්චර වැඩක් නෑ කියලා හිතන් ඉදලා සසිදුගෙ songs අහලා මන් වගේ voice teens බලන්න ආස හිතුන අය කො🥺

  • @Pabh__xx__1
    @Pabh__xx__1 2 ปีที่แล้ว +274

    සසිදු හදවතේ ගායකයා
    බලමු කී දෙනෙක්ගේ එහෙමද කියලා ලයික් කරන්න

    • @anushamanori7004
      @anushamanori7004 2 ปีที่แล้ว +1

      Ccifiiiigifjjfttififijfuuuuiitigjufjcfjcifjicugugugugugugggugugugugugugugugufgguguggggguguuuuugufjfufugugugfjjjjfjjjfjfucjcujcujjjjcjcjchchjcjcjjgugufgikjjfuhuffuffuffufufufjcjtifjfucjffjfjchfhfffufufffufuuguffuhffjjjfjjfjjjjjffjfffjfjjfjcjjfccjjjcjjjjffjhfhhhhhfhfjjfjjffjjfjfiujfjjjfjjjjjfhhjfffjjfhhffhfuuuffhhuuffffhhfhfhfhfhffuuuffuffufufjxjfchfhhfuhhjfjfhhfhhhhhfhhhhhhhhfhhfhhfhhfhhfhffhfhhhhhffhhfhcchhchhfhhhhhhhfhuuhchchchchcchhchchhhcxhfuruuufufffhfhf

    • @Maxfunnytime
      @Maxfunnytime ปีที่แล้ว

      mgeth

  • @nethu398
    @nethu398 2 ปีที่แล้ว +210

    සසිදු අයියා ඔයා තමයි ඇත්තටම win කරේ ඉයේ අයියා අයියට ඔනි සින්දුවක් කියන්න පුලුවම් කියල ඔප්පු කරා අනිවාරෙන් ලන්කාවේ 1 ගායකයෙක් වෙනවා . ඔයාගෙම සින්දුවක් එනකන් බලන් ඉන්නව 🙂 All the best 👊❤🙂

  • @sanju4866
    @sanju4866 2 ปีที่แล้ว +112

    දිනපු අයම නෙමේ ක්ෂේත්‍රයේ රැදිලා ඉන්නේ.එ්නිසා සසිඳු ජයග්‍රහනය කලේ නැ කියල දුක් වෙන්න එපා කවුරැත්ම.එයාලා දිනලා ඉවරයි දැන්.එ්නිසා එ් ළමයි 3 දෙනාගෙම අන්තිම මොහොතේ හිනාවල් වල අඩුවක් දැක්කේ නැ.ප්‍රනීෂා ට වඩා එයාලා දිනලා වගේ හිනාවෙලා හිටියා.හරිම නිහතමානි දරැවෝ 4 දෙනෙක්❤රටේම අයට හොද අාදර්ශයක්.good luck හතර දෙනාටම❤🌼

  • @hansi7265
    @hansi7265 2 ปีที่แล้ว +253

    ඔයා දිනලා ඉවරයි සසිදු....ඔය හඩට ආදරෙයි හැමදාම ... ❤️ සුබ පැතුම් ඔයාගෙ ඉදිරි ගමනට...!! ඔයාගෙම නිර්මානයකින් හම්බෙමු....!! 🥺 cover එකක් හරි ඕනෙ ඔය හඩින් නන්...ඒ තරන් addicted 🥺❤️

  • @numayajayaweera3144
    @numayajayaweera3144 2 ปีที่แล้ว +404

    බොරු කියන්න ඕන නෑනේ මේ season කාගෙවත් song එකක් බැලුවේ නෑ. සසිදු ගේ සින්දුවක් දැකලා තමා බැලුවේ මුලින්ම . Voice eka ❤️🔥 කවුරු කොහොම දිනුවත් මේ season එකේ හොදටම feel වුන voice එක 🔥 congratulations winner of our hearts ❤️ You must be the winner 🔥🔥

    • @Laki9920
      @Laki9920 2 ปีที่แล้ว +2

      Ow mth 🥺🤩♥️

    • @kaveeshasewmini3925
      @kaveeshasewmini3925 2 ปีที่แล้ว +2

      Math 🥺❤️

    • @madhushaniwijerathnamadu342
      @madhushaniwijerathnamadu342 2 ปีที่แล้ว +2

      Yes

    • @nethmahimashi9063
      @nethmahimashi9063 2 ปีที่แล้ว +11

      ඇත්තටම මමත් සසිඳුගෙ කොතැනක සිටියත් සිංදුව නිසාතමා වොයිස් බැලුවේ.. කවුරු දින්නත් හතර දෙනාම එකවගේ දක්ෂයි.. ඔයාගෙ හඬින් ඔයාගෙම song එකක් අහන්න බලන් ඉන්නවා......... congratulations සසිඳු❤️🥰❤️🥰

    • @gjdilhara2538
      @gjdilhara2538 2 ปีที่แล้ว

      @@nethmahimashi9063 මාත් ❤

  • @randivnimesh1286
    @randivnimesh1286 2 ปีที่แล้ว +62

    "මේ මොහොතේ ජිවත් වෙන්න"
    I felt it❤🥀

  • @princess8884
    @princess8884 2 ปีที่แล้ว +487

    සසිඳු ඔයා දිනලා ඉවරයි🎉💐
    ඕනම ගීතයක් ගායනා කරන්න පුළුවන් කියලා ඔප්පු කලා.
    ඔයා විතරයි final දවසේ එකි නෙකට වෙනස් ආකාරයේ ගීත ගායනා කලේ.
    ඔයාගෙම ගීතයක් එනකන් අපි බලන් ඉන්නවා.
    Good luck 😌🤞🎊

    • @manasabeatz
      @manasabeatz 2 ปีที่แล้ว +3

      ow

    • @rishenifernando9684
      @rishenifernando9684 2 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්

    • @anushamanori7004
      @anushamanori7004 2 ปีที่แล้ว

      හ්හ්ක්ක්කීඊඉජ්කීෆූගුගිජ්ජ්ක්කිෆොක්ෆ්ජ්ෆ්ගිඔජුෆුග්ගිගීග්ග්ජුෆීජ්ජ්ෆ්ජ්නිජ්ෆූෆුහ්හූඋෆුෆූෆූෆූඋෆ්ෆ්ෆුෆිඋක්ජ්ජ්ච්ඡ්ඝ්ක්ජ්ච්ෆ්ඡ්ෆ්හ්ෆ්හ්හ්හ්ෆ්හ්ෆ්ෆ්ෆ්ෆ්ෆුෆුෆ්ෆ්ෆ්කොජුජුෆ්ෆූඋරූඌෆ්ජ්ෆුජුෆ්හුහ්ජ්ෆ්ෆ්‍යිෆ්හ්ංංංහ්ෆුජුඉප්පොෆ්ප්ඩ්ක්ඩ්ජ්ජ්හෝප්ප්ප්ප්ප්ප්ප්ප්පිග්‍ය්හ්හ්හ්ජ්ෆ්ෆ්ජ්ෆ්ෆ්ෆ්හිගිෆිෆිරිෆුෆ්ෆ්ජ්ෆ්ජ්ෆ්ෆ්ජ්ජ්ෆ්ජුෆ්ජ්ෆ්ජ්ග්

    • @anushamanori7004
      @anushamanori7004 2 ปีที่แล้ว

      ජ්කෝක්ජ්ජුජ්ජ්ච්ච්ෆ්හ්ජ්ෆ්ජ්ජ්ජ්ෆ්ජ්ජ්ෆ්ජ්ජ්ෆ්ජ්ජ්ජ්ජ්ෆ්ජ්ෆ්ජ්ෆ්ෆ්ක්ෆ්ජ්ජ්ෆ්ජ්ෆ්ජ්ෆ්ජ්ෆ්ජ්ජ්ෆ්ජ්ෆිජුග්ජ්ක්ක්ක්ංජ්ජ්ංජ්ජ්න්ෆ්න්ජ්ජ්ල්ෆ්ල්ෆ්ෆ්ජ්ෆ්ජ්ෆ්ජ්ජ්ජොයිෆිගීඉගිජ්ෆීෆ්ජ්ජ්ජ්ෆිග්ග්ෆ්ජ්ජ්ජ්ජීෆ්ෆිජ්ෆිෆිෆූඊඊඉරිෆ්ෆ්‍රිෆ්ෆුජ්ෆ්හ්ජ්ෆිරිෆ්

  • @kawshalyaperera9829
    @kawshalyaperera9829 2 ปีที่แล้ว +169

    සසිදු ඔයා final එකට තේරුන එකම ලොකු හැකියාවක්.. ඒ වගේම ඔයාගේ උත්සහය මාරයි.. ඔයා season 1 එකේ battle එකෙන් අයින් වෙද්දී කියපු දේට වටිනාකමක් දුන්නා.. ඒකට මාර සහයෝගයක් කෝච් ලහිරු දුන්නා..❤️❤️👍

  • @thilankadewmini4984
    @thilankadewmini4984 2 ปีที่แล้ว +234

    Sasindu ඔයා දිනලා ඉවරයි......☺️☺️ ඔයා ගත්තේ අපේ හදවතේ cup එක.💖 ඔයාගේ songs තුනම හරිම ලස්සනට කිව්වා..... 😍ඉක්මනටම ඔයාගේම සින්දුවක් ඕනේ..... 🤗 Good Luck ❤️❤️❤️❤️

  • @sunethanjana3833
    @sunethanjana3833 2 ปีที่แล้ว +86

    සසිදු bro ..ඔයා දිනලා ඉවරයි මචං ..ඔයා තමා ඊයේ winner ..මට නම් ...කවුරු මොනා කීවත් ..final eke risk ekk අරම් හින්දි සින්දුවක් ,බයිලා සින්දුවක් , ඉමෝශනල් සින්දුවක් කියනවා ..කියන්නෙම උබ ඉතිම් දක්ශයෙක් නෙවෙයි බන් අති දක්ශයෙක් කියලා වැඩක් නෑ කොල්ලො ..උබ දිනලා ඉවරයි ..ගේමක් ගහමු..ඉස්සරහට .❤️🥰❤️🥰 අනිවා දවසක සසිදු ඔයා ලංකාවේ හොදම ගායකයෙක් වෙයි , ඒ වෙනකම්ම ගේම අතාරින්න එපා..congratulations ..🥰❤️🥰❤️

  • @PasanHarshana
    @PasanHarshana 2 ปีที่แล้ว +106

    මේ Voice season එක බලන්න ගත්තෙ Sasindu හින්ද♥🙏Voice Teens Winner වෙන්න බැරි උනාට අපේ හදවතෙන් ඔයා දිනල ඉවරයි😢❤💪

    • @ama6458
      @ama6458 2 ปีที่แล้ว +4

      Math baluwe e malli nisa

    • @PasanHarshana
      @PasanHarshana 2 ปีที่แล้ว +1

      @@ama6458 hmm

  • @kavinusenarathpathirana
    @kavinusenarathpathirana 2 ปีที่แล้ว +70

    uber දිනලා ඉවරයි සසිදු... ❤️ සුබ පැතුම් ඉදිරි ගමනට...!! gammac...

    • @anushamanori7004
      @anushamanori7004 2 ปีที่แล้ว +1

      Jjjjjcnncjjgjcjjjjjjjjhhhjhhhhhhhhchhhhcjjhhhhhhhhhhhhhhhhhhhhhhjhjhhhhhhjhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhfhhhhhfhhjjjjhhhfhhhhjhhhhhhhhhhhhhfhhhfhfhhhhhhhhhhffhhhhhfhhhfufuuuhhufuuhhfjfuuufhhfhhhhhhhhhhhjchhhhhhhhhhhhhhhhchjjjhhhhhhhhhhhhhhjjjhhhhhhhhhhfhfhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhchhhhjjhhhhhhhhhhhjjjjhhhhhhjhhhhhhccjjjjhhhhhhhhhhhhhchhjhhhhhchhhhchchhhhhhchchhhhhhhhhhhhhchhchchchchhhhhchhhchhhhchjhjhhhhhhhchhhchhhchhhchhchhchchhhhhhhhhhhchhhhhhhhhhhhhhhhhchchhhhchchhhhhhjifjchfjjccjjfjnjjhhhhchfjichcchuuujjjhhhhfjfjjjfjjjfjfjjfjjcjffijhjjjjjjjgjjjjufjfjjjjjjjcjjjjjffhfhjjjchhchhcijccuc

  • @darshanadodangoda8813
    @darshanadodangoda8813 2 ปีที่แล้ว +189

    සසිදු මල්ලිගෙයි හශෙන්ගෙයි ඩුවට් එකක් බලන්න තියෙනවා නම් සුපිරි♥️✋

    • @hasharanethmini5084
      @hasharanethmini5084 2 ปีที่แล้ว +1

      Ane ou♥️😍

    • @madu8705
      @madu8705 2 ปีที่แล้ว +2

      type dekak ne

    • @rashmieranga5253
      @rashmieranga5253 2 ปีที่แล้ว +1

      Ade sirawtama

    • @amazing6357
      @amazing6357 2 ปีที่แล้ว +3

      අම්මෝ මං මැරෙයි .දෙන්නම පිස්සුවක්

    • @Daywithpranami
      @Daywithpranami 2 ปีที่แล้ว

      @@madu8705 ehma awlk nh

  • @udarasampath9923
    @udarasampath9923 2 ปีที่แล้ว +25

    උබ තමා බන් දිනන්න තිබ්බෙ. මොනවා කරන්නද ඉතින්.කමක් නැ උබේ ඔය කට හඩ නම් අමතක වෙන එකක් නැ . සින්දුවක් ගහපන් කොල්ලො ඉක්මනට .... ! ❤️💥

  • @studywitho.s7194
    @studywitho.s7194 2 ปีที่แล้ว +53

    අනේ සසින්දු Grand Finale එකේකියපු සිංදුව Upload කරන්නකෝ....

  • @nuwanthisamadika4218
    @nuwanthisamadika4218 2 ปีที่แล้ว +96

    මමත් බලාගෙන හිටියෙ සසිදු දිනනකම් හරිම දුකයි ඉක්මනින් සිංදුවක් ඕනේ සසිදු

    • @hansi7265
      @hansi7265 2 ปีที่แล้ว +3

      මාත් 🥺

    • @senu3085
      @senu3085 2 ปีที่แล้ว

      Hm🥺

  • @hashinibandara356
    @hashinibandara356 2 ปีที่แล้ว +61

    Voice teen බලන්න ගත්තේ සසිඳු නිසා...1st වෙන්න බැරි උනත් ඔයා තමා අපේ winner.🥰🥰

  • @sadunialoka400
    @sadunialoka400 2 ปีที่แล้ว +37

    Talent එක brand කරපු කවුරුත් රියැලිටියෙ දින්නෙ නැ..💔ඔයා තමයි අපේ හදවතේ ගායකයා.❤️all the best sasindu😫❤️

  • @shashikalaekanayaka5116
    @shashikalaekanayaka5116 2 ปีที่แล้ว +35

    ඕනම සින්දුවක් ඔයාට කියන්න පුලුවන් ජනප්‍රිය කම නෙමෙයි දක්ශකමයි වැදගත් හැබැයි ඔයා දිනුවනම් ජනප්‍රියකමයි,දක්ශකමයි දෙකම තියෙනවා ඔයාට දිනුවෙ නැතැත් ඔයා ජනප්‍රියයි,දක්ශයි👍❤

  • @santhushyaabekoon292
    @santhushyaabekoon292 2 ปีที่แล้ว +132

    එදා ඉදල ලන්කාවෙ දක්ශම ගායකයෝ ටික බිහි කරේ සිරසෙන් අදටත් ඒක ඒ විදිහමයි කියල පේනව සසිදු ,ලශේන් ,නවෝද්‍ය වගේ කට්ටිය දකිද්දි 🤟 ❤️❤️❤️❤️❤️

    • @staytuned0000
      @staytuned0000 2 ปีที่แล้ว

      Aniwaren

    • @chathuranidharshika7532
      @chathuranidharshika7532 2 ปีที่แล้ว +7

      ඒක තමයි හොදම උන් කපල දෙමල කෙල්ලෙක් ගත්තෙ

    • @devialuthwalahewage3423
      @devialuthwalahewage3423 2 ปีที่แล้ว +1

      Aththa,Rating wadi krgnn oni nisa e wge epam krpu wada onim chanell ekakin krnwa, blind idn blpu onim kenekt therenwa sasindu & Nawody denegen kenek thmi enn on kyl, eth okkom kanapita harewaa eylge wasiyt , pauu itthin , talentm kent thanak ne 🤔

    • @santhushyaabekoon292
      @santhushyaabekoon292 2 ปีที่แล้ว

      @@chathuranidharshika7532 එහෙම නෙමෙයි බන් සන්කල ,surendrala, shihanla දැන් බලහන් ඉන්න තැන ඔය එක්කෙනෙක්වත් එක උනේ නෑ

    • @santhushyaabekoon292
      @santhushyaabekoon292 2 ปีที่แล้ว +1

      @@devialuthwalahewage3423 ow bn

  • @kaveeshahansani929
    @kaveeshahansani929 2 ปีที่แล้ว +44

    සසිදු මාර talent කොල්ලෙක් කියල එයා ඔප්පු කරා....එකිනෙකට වෙනස් සින්දු 3ක් කියලා....ඔයාගේ අනාගතයට සුභපැතුම්...❤

  • @Smartgirl109
    @Smartgirl109 2 ปีที่แล้ว +90

    ඔයා දැනටමත් දිනලා ඉවරයි සසිදු . මං ආසම ගායකයත් ඔයා . ඔයාට ලස්සනටම සින්දු කියන්න පුලුවන් ඕනෙම සින්දුවක් . All the best . අලුත් වැඩකින් හම්බෙමු . අපේ winner ඔයා තමයි ❤

  • @nihalwijewardana9510
    @nihalwijewardana9510 2 ปีที่แล้ว +41

    සසිඳු හොඳම ගායකයෙක් .තරඟය නොදින්නට දිනපු කොල්ලෙක් .ජය වේවා.

  • @kevi6952
    @kevi6952 2 ปีที่แล้ว +71

    Competition එක win කරේ සසිදු නෙවෙයි උනාට අපේ හදවත් දිනා ගත්තේ සසිදු❤️ voice එකට ආව පලවෙනි දවසේ කියඔඋ සින්දුවෙ ඉදලම හැම සින්දුවක්ම අදටත් අහනවා❤️

  • @sandu7858
    @sandu7858 2 ปีที่แล้ว +85

    Congratulations All Rounder🥺❤
    මිනිස්සුන්ගේ හදවතට කතා කරන්න පුළුවන් වගේම මිනිසුන්නව නටවන්නත් පුළුවන් ඔයාට💃
    ඉතින් ඔයා මිනිසුන්ගේ හදවත් දිනලා ඉවරයි🥰 ඔයා තමයි අපේ winner❤️

  • @shaninavoda7234
    @shaninavoda7234 2 ปีที่แล้ว +33

    සසිදුගෙ වොයිස් එකෙන් කිව්වම ඕන සිංදුවක් අහන් ඉන්න හිතෙනවා අනේ..මාරම අමුතු ලස්සනක් තියෙන්නෙ එයා කියන විදිහට...congratulations සසිදු මල්ලි..ඔයා දැනටම දිනලා ඉවරයි...ඊයෙ ඔයා කිව්ව සිංදු වලින් ආසම මේක 🥺

  • @PasanHarshana
    @PasanHarshana 2 ปีที่แล้ว +46

    Voice Teens එකේ වෙනසක් කරපු එකම ගායකයා Sasindu Ravern♥🙏ඔයා තමා අපේ Winner❤✌🔥

  • @achininisansala4406
    @achininisansala4406 2 ปีที่แล้ว +36

    පිස්සුවක් sasindu😍♥️

  • @thush3356
    @thush3356 2 ปีที่แล้ว +104

    Cup එක ඕනෙ නෑ Sasindu . trending 01 යන්න original song එකක් ඉක්මනටම දෙන්න .ඒ ඇති.🔥🔥🔥🔥🔥🔥🔥🔥
    මේ season එකේ වැඩියෙන් ම feel වුන voice එක !! 🎉️🎊️
    Good Luck! ⭐⭐⭐🎉️🎉️🎉️⭐⭐⭐

    • @itzme11498
      @itzme11498 8 หลายเดือนก่อน

      Hope you have watched නුඹ දැක මා

  • @mihirinisansala4332
    @mihirinisansala4332 2 ปีที่แล้ว +23

    සසිදු ඔයාගෙ ගමන දිගටම යන්න ඔයා දිනලා ඉවරයි ......ඔයාගෙම සිංදුවක් එනකම් බලන් ඉන්නවා......competition එක දිනපු හැමෝම ක්ෂේත්‍රයේ රැදිලත් නෑ
    පැරදුන හැමෝම සමු අරගෙනත් නෑ
    හැබැයි ඔයා පැරදුනේ නෑ ඔයා දැනටමත් දිනලා ඉවරයි 🏆 හදවතට වැඩියෙන්ම දැනුනු voice එකක් ........... ඔයාගෙ අනාගතයට හදවතින්ම සුබ පතනවා සසිදු 🏆 🏆 🏆 🏆 ඉස්සරහට ලස්සන වැඩක් කරමු.........
    අනිවාර්යයෙන් ඔයාගෙම සිංදුවක් ඕනි.................හැබැයි පරක්කු වෙන්න එපා මොකද ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වෙනවා
    Good Luck Sasi ❤❤

  • @DinnaTS
    @DinnaTS 2 ปีที่แล้ว +69

    තරඟ වලින් දිනුව ඔක්කොම දිනුවේ නෑ මලයා ,
    Coach සංකත් ,දුමාලුත්, ශිහාන් superstar වලින් ආපු කට්ටිය තමා ❤
    එහෙම කට්ටිය දුර ගමනක් ඇවිල්ලා ඉවරයි

  • @avishkaaththanayaka6366
    @avishkaaththanayaka6366 2 ปีที่แล้ว +14

    අද තමයි කෝච් ලහිරුගෙ ලස්සනම කොන්ඩෙ..මාර ගති ඒ විදියට.හැමදාම ඔහොම දැම්මනම් මරු.🥺🥺🥺

  • @damrunideshani5806
    @damrunideshani5806 2 ปีที่แล้ว +41

    සසිදු අය්යා ඔයාගෙ සින්දුවක් එනකන් බලන් ඉන්නවා ❤️❤️❤️

  • @chanchalasadaseeli2629
    @chanchalasadaseeli2629 2 ปีที่แล้ว +20

    ස්ටෙෆනි මරු හරිම නිහතමානී
    කරුනාකරල කියපන් උබගෙ නම්බරෙ එ කොටස 10 පාරක් විතර ඇහුව

  • @PN1486
    @PN1486 2 ปีที่แล้ว +63

    සසිඳු තමා voice teen එකේ හිටපු ආසම ගායකයා...🥺❤
    හිතුවා දිනයි කියලා...🥺 අවුලක් නෑ කොහොමත් දිනලා ඉවරයි ඔයා...🥰🥰
    ඔයාගෙම වැඩකින් ඉක්මනට හම්බෙමු....😌❤
    We are waiting for your new song...🤩😍

  • @senurisenanayake8086
    @senurisenanayake8086 2 ปีที่แล้ว +17

    සසිදු win කරනකම් බලන් හිටිය 🥲 ඒත් කමන් නැ .ඔයා දිනල ඉවරයි ❤️😊

  • @_madu_2631
    @_madu_2631 2 ปีที่แล้ว +16

    සසිඳු ඔයානම් brand එකක් coah අභී කිව්වා වගේ කියන්න වචන නෑ අයියෝ...සුපිරි voice teen ඒකේ අමතක නොවනම performance එක🔥💫❤️

  • @user-Chathukaushalya
    @user-Chathukaushalya 2 ปีที่แล้ว +17

    එයා ඔප්පු කලා උත්සහය තියෙනවානම් කරන්න බැරි දෙයක් නැ කියලා පලවෙනි තරගෙන් ඉවත්වුනාත් දෙවනි වටෙට ඇවිත් හතරම හරොගෙන ෆයිනලුත් ගියා 👀🍭ආදර්ශයක් ඉටිම්

  • @shinyfernando287
    @shinyfernando287 2 ปีที่แล้ว +56

    ශා ඔයා නම් මාරයි මාරයි මල්ලි♥️😘කෝච් ලහිරු කිව්වා වගේ, " ඔයා මගේ ටීම් එකේ වුනත් මට මේක කියන්න වෙනවා පුතේ ඔයා තමයි මේ platform එකේ දක්ශම ගායකයා"🎉♥️😘 congratulations malliii!

  • @supumisenarathna6245
    @supumisenarathna6245 2 ปีที่แล้ว +14

    Voice ඒක බැලුවේම සසිඳු නිසා ඒකත් සසිදුගේ කොතැනක සිටියත් සිංදුව අහලා. මේ පාර ආස කෙනෙක් හිටියේ නෑ මුලින් සසිඳුව දැකලා පරණ video බැලුවා. සසිඳු දිනුවත් පැදුනත් දවසක හොඳම තරුවක් වෙයි. දැනටමත් වෙලා ඉවරයි❤❤

  • @ayodhyathilashani9249
    @ayodhyathilashani9249 2 ปีที่แล้ว +17

    මේ song එක දානකන් බලන් ඉදියේ♥️ සසිදු මගේ ආසම ගායකයා .

  • @bathiyaprasad9603
    @bathiyaprasad9603 2 ปีที่แล้ว +26

    First Comment ❤️
    La Singnore & Sasindu..❤️‍🔥

  • @rishenifernando9684
    @rishenifernando9684 2 ปีที่แล้ว +20

    කමක් නැහැ සසිදු අයියෙ ඔයා දින්නා අපි අපෙ ඉස්කෝලේ සතුට සමරමු ඒ සතුට ඇති අපිට ඔයා ආපු දුර ඇති සතුටුයි ගොඩක් ❤❤❤❤

  • @isusenali3415
    @isusenali3415 2 ปีที่แล้ว +13

    සසිදුගේ voice එකෙන් මොන විදියේ song එකක් කිව්වත් හරිම ලස්සනයි❤️✌️ all the best sasindu 😍❤️

  • @priyasanthathilak2247
    @priyasanthathilak2247 2 ปีที่แล้ว +52

    Talent never goes away. Even if you don't win the trophy, you are the real talent.ඔයාට කප් එක හම්බුනේ නැති එක ගැන මාරම දුකයි..ඒත් ඔයා දිනලා ඉවරයි අයියේ..ඔයා කතා කරේ මිනිස්සුන්ගෙ හදවතට..ඒ හදවතෙ ඒ තැනම ඒ විදියටම ඔයා හැමදාම ඉදීවී..සසිදු රවීන් කියන ගායකයා එනකන් අපි බලන් ඉන්නවා..ඉස්සරහට අලුත් වැඩක් එක්ක හම්බවෙමු අයියේ..අපි බලන් ඉන්නවා❤❤❤

  • @kaushalya6201
    @kaushalya6201 2 ปีที่แล้ว +24

    දිනන හැමෝම ජනප්‍රිය වෙන්නෙ නැ . සසිදු දිනලා ඉවරයි . මිනිස්සුන්ගෙ හදවත් දිනලා ඉවරයි . ❤👏

  • @indikapriyadarshani8623
    @indikapriyadarshani8623 2 ปีที่แล้ว +16

    Awrudu dekakata kalin oya kivva "kohomahari mage target ekata yanava" kiyala ithin ada wenakota oya e kiyapu de hamotama pennala iwarai.❤

  • @dancing152
    @dancing152 2 ปีที่แล้ว +8

    මම හරි ආසයි මේ රම්බරි සිංදුවට ලස්සනයි

  • @soniyaslbo4386
    @soniyaslbo4386 2 ปีที่แล้ว +40

    සසිදු ඔයා දිනලා ඉවරයි...✔✔✔ඕනෑම සිංදුවක් කියන්න පුලුවන් කියලා පෙන්නලා ඉවරයි..හින්දි සිංදුව සුපිරි ♥️♥️.ඉදිරි අනාගතය වෙනුවෙන් සුබ පතනවා🥳🥳🥳🥳🥳🥳♥️♥️♥️♥️♥️

  • @dilanichamodya7821
    @dilanichamodya7821 2 ปีที่แล้ว +15

    මේ season එකේ සසිදු winner වෙයි කියලා ලොකු බලාපොරොත්තුවක් තිබුණා...🥺හැබැයි ඔයා දැනටම මිනිස්සුන්ගේ හදවත් දිනලා ඉවරයි🥰✨️ Good luck for your bright future😎🤝

  • @Rose-bi3nc
    @Rose-bi3nc 2 ปีที่แล้ว +79

    Coches ලගෙ group performance ටික දාන්නකෝ ඉක්මනින් plzz

  • @isurialugolla8016
    @isurialugolla8016 2 ปีที่แล้ว +13

    ඔයා දිනලා ඉවරයි සසිදු....ඔය හඩට ආදරෙයි හැමදාම ... ❤️ සුබ පැතුම් ඔයාගෙ ඉදිරි ගමනට...!! ඔයාගෙම නිර්මානයකින් හම්බෙමු....!! 🥺

  • @janetj3326
    @janetj3326 2 ปีที่แล้ว +19

    අහිංසක ලස්සනක් සසිදු.

  • @ramashihiranya7659
    @ramashihiranya7659 2 ปีที่แล้ว +8

    ❤️සසිදු අයියේ ඔයා දිනුවා කියලා ඔප්පු කලා❤️ මේ සින්දුව කියලා ❤️ ඔයාට ඕනම සින්දුවක් කියන්න පුලුවන්❤️ ඔයාට ආයෙ දිනන්න දෙයක් නෑ❤️

  • @dulanjinawanjani8737
    @dulanjinawanjani8737 2 ปีที่แล้ว +11

    Sasindu sasindu sasindu 🔥♥️ You did a superb job throughout the competition. You are the winner💪♥️

  • @shaninavoda7234
    @shaninavoda7234 2 ปีที่แล้ว +26

    "එලිවෙනකල් සිංදු කියමු රොක්වෙලා"
    අනේ ඒ කෑල්ල කියන ලස්සන 🥰🥰🥰අහන්න අහන්න ආස හිතෙනවා

  • @නාදසංකල්පනා
    @නාදසංකල්පනා 2 ปีที่แล้ว +46

    ඔයා දිනලා ඉවරයි අයියේ...❤ඔයා කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභපතනවා...🔥ඔයාගේ හඩින් අලුත් සින්දුවක් අහන්න ආසාවෙන් බලන් ඉන්නවා...❤💫💫🌸

  • @erandi12327
    @erandi12327 2 ปีที่แล้ว +17

    Original song ekak enakan balan innawa sasindu❤️Good luck🤍

  • @rasiwathsala3245
    @rasiwathsala3245 2 ปีที่แล้ว +4

    Super sasidu....congratulations oyath.....oyath win krala ivari♥️♥️♥️

  • @hasharanethmini5084
    @hasharanethmini5084 2 ปีที่แล้ว +7

    Hatharadenatama adarei....eth wadipurama adare sasinduta♥️♥️oya dinala iwarai patiyoo 😍😍

  • @achalamangalika2945
    @achalamangalika2945 2 ปีที่แล้ว +20

    සසිදු ඔයා දිනලා ඉවරයි..ඔයා මගේ හදවතේ ගායකයා උනේ ඔයා ආපු මුල් season එකේ කියපු abhi song එකෙන් ඉතින් ඔය කොහොමත් දිනලා ඉවරයි..

  • @Kuvinirisara
    @Kuvinirisara 2 ปีที่แล้ว +39

    අපි හිතුවෙ ඔයා win කරයි කියලා ඒත් ඔයා තමා winer .අපි බලන්ඉවන්නවා sasindu ගෙම song එකක් කරනකම්.all the best sasindu 💖💕💖💖

    • @senu3085
      @senu3085 2 ปีที่แล้ว +1

      😌💖✊

  • @sandunitharushika2546
    @sandunitharushika2546 2 ปีที่แล้ว +15

    ඔයා තමා හැමදාම අපේ winner 🥺❤

  • @mashiweerasekara9963
    @mashiweerasekara9963 2 ปีที่แล้ว +16

    Addicted to your voice😩❤️Never give up Sasindu aiyaaa❤️You are amazing😍

  • @sadeeshdewshan1232
    @sadeeshdewshan1232 2 ปีที่แล้ว +18

    ඔයා දැනටමත් දිනලා ඉවරයි කොල්ලෝ❤️අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා 😘😘ජයවේවා...!

    • @senu3085
      @senu3085 2 ปีที่แล้ว

      🥺❤️🥰

  • @poojanikariyawasam7583
    @poojanikariyawasam7583 2 ปีที่แล้ว +22

    Am waiting for your own songgggggg!!!!!!!!!!

  • @LMJ94
    @LMJ94 2 ปีที่แล้ว +51

    කාටහරිම හිතුනද මෙතන රම්බරි නැතුව මට රවනා හරි හවසක මා හරි කිව්වනම් හොඳයි කියලා.සසිඳුට රම්බරීට වඩා ඒ වගේ හැඟීම්බර ස්ලෝ නෝට් එකක් සෙට් උනානම් හොඳයි වගේ මටනම් හිතුනේ..

    • @NeThMi31
      @NeThMi31 2 ปีที่แล้ว +2

      ඇත්තටම ඔව්..

    • @kaneesha_
      @kaneesha_ 2 ปีที่แล้ว +10

      Sasinduma thamai me song eka select karala thibune

    • @hollyseommak4383
      @hollyseommak4383 2 ปีที่แล้ว +3

      Mata rawana 😭

    • @shenalibalasooriya7470
      @shenalibalasooriya7470 2 ปีที่แล้ว +1

      මට රවනා තමා most suitableම

    • @mayurinimeha1135
      @mayurinimeha1135 2 ปีที่แล้ว +1

      👍

  • @sena2000s
    @sena2000s 2 ปีที่แล้ว +14

    Sasindu Malli You Did Well❤️

  • @sewminirathnakumara4921
    @sewminirathnakumara4921 2 ปีที่แล้ว +11

    You are the winner Sasindu aiyeee ❤️❤️❤️❤️❤️❤️.
    Ikmnt song ekak one oyagen 😍😍😍
    Oyge couch ma kiwa oya thama meke hodma kena kiyl e athi sasindu aiyeew.All the best & God bless you 🌹🌹🌹🌹🌹

  • @jaycn3298
    @jaycn3298 2 ปีที่แล้ว +16

    ලහිරු සහ team එක dance කරන සින්දුව දාන්නකෝ ඉක්මනට 😊

  • @kaveeshasewmini3925
    @kaveeshasewmini3925 2 ปีที่แล้ว +25

    මාත් මේ වෙනකන් කිසිම show එකකට වෝට් කරලා නෑ..සසිදුට හැමදාම වෝට් කරා ඒ වගේම ඉස්සරහටත් බලාගෙන ඉන්නවා....ඔය කතා කරන ඇස් ඒ feelings වෙන කාගෙන්වත් දැක්කෙ නෑ අනිවාර්යයෙන්ම දිනලා ඉවරයි..මේ comments වලින් ඔයාට කොච්චර රසිකයෝ ඉන්නවද කියලා පේනවා.. Your future is clear no doubt wish your all the best 🥳❤️❤️

  • @buddhimalsha8764
    @buddhimalsha8764 2 ปีที่แล้ว +24

    Thm baluweth nh video eka .eth performance ek supiri ..Good luck sasidu for ur future 🤩❤️

  • @niruushafernando2377
    @niruushafernando2377 2 ปีที่แล้ว +12

    ඔයා දිනලා ඉවරයි.. ❤️🤟 ආසාවෙන් ඉන්නවා ඔයගේම ගීතයක් එනකන්..

  • @_ks_2053
    @_ks_2053 2 ปีที่แล้ว +21

    සසිදුගෙ original එකක් එනකන් ඉවසිල්ලක් නැ .. මුල ඉදන් වශි උන voice එකක්.. ❤

  • @priyanjalifernando1692
    @priyanjalifernando1692 2 ปีที่แล้ว +9

    Talents at their BEST! Coach Lahiru, Sasindu...that was an outstanding performance. Well Done!

  • @kamanyrupasinghe9051
    @kamanyrupasinghe9051 2 ปีที่แล้ว +6

    අහපු ලස්සනම සිංදුව

  • @sonararidmani4570
    @sonararidmani4570 2 ปีที่แล้ว +19

    Sasindu 🥺❤️

  • @vimukthideshantha2348
    @vimukthideshantha2348 2 ปีที่แล้ว +11

    ලස්සනයි සසිදු ❤️ 👍👌🔥

  • @tiyaninduwara3290
    @tiyaninduwara3290 2 ปีที่แล้ว +24

    සසිදු ඔයා දිනලා ඉවරයි

  • @freedommusic3
    @freedommusic3 2 ปีที่แล้ว +19

    Team Lahiru ake Mashup akath oni!

  • @rasanjalimadumali7996
    @rasanjalimadumali7996 2 ปีที่แล้ว +5

    Niyamai sasidu and coach lahiru..... sasidu malli oya dinala iwrai.... oyge talent super.....❤👊

  • @amazing6357
    @amazing6357 2 ปีที่แล้ว +17

    හවසක මා හරි ලබැඳියේ හරි කිව්ව නම් පිස්සුවක් වෙනවා

  • @methminidesilva1139
    @methminidesilva1139 2 ปีที่แล้ว +8

    Your voice is wonderful 💕and I wish you all the best in your musical journey, God bless you

  • @aqeelaahamath8084
    @aqeelaahamath8084 2 ปีที่แล้ว +7

    Wooow such an amazing voice Sasindu ❤️❤️❤️❤️❤️✨😍😍

  • @tharushiabenayaka6595
    @tharushiabenayaka6595 2 ปีที่แล้ว +5

    I love sasindus cute smile 💗♥️♥️🔥

  • @navodyaherathtn49
    @navodyaherathtn49 2 ปีที่แล้ว +10

    Next Level 🔥❤️ Congratulations Sasindu 💕

  • @janithchanuka190
    @janithchanuka190 2 ปีที่แล้ว +11

    සසිඳු and නවෝද්‍ය ❤🔥

  • @prasadani2770
    @prasadani2770 2 ปีที่แล้ว +17

    Good luck Sasindu ❤️

  • @prabhashanalaka4635
    @prabhashanalaka4635 2 ปีที่แล้ว +7

    Best coach, Best student & perfect combination performance❤️ congratulations sasindu for your future endeavors💐 you deserve to win the music industry as a multi talented heart touching voice💖

  • @chamikasewwandhi3908
    @chamikasewwandhi3908 2 ปีที่แล้ว +4

    මේක දානකන් බලන් හිටියේ 😍😍

  • @kavindayasadhuni3544
    @kavindayasadhuni3544 2 ปีที่แล้ว +7

    Kathakaranna deyak na supiriyak thama♥️🎉️

  • @nishanilakmali3758
    @nishanilakmali3758 2 ปีที่แล้ว +10

    කවුරු දින්නත් ඔය තමා මගෙ හදවතෙ ගයකයා

  • @kumaridiniri4087
    @kumaridiniri4087 2 ปีที่แล้ว +27

    sasindu kollo අන්න එකේදි නම් උබ ඉල්ලන් කෑවා බං.. කමක් නෑ උබ දිනුවේ හිත් අල්ලගෙන.
    Congratulations 👏

    • @Daywithpranami
      @Daywithpranami 2 ปีที่แล้ว +4

      Kave nhne😳supiriyta kiuve

    • @kumaridiniri4087
      @kumaridiniri4087 2 ปีที่แล้ว +1

      @@Daywithpranami කොතනක සිටියත් ඔබ මෙලොවේ..... මොකද්ද බං ඒ සිංදුව... සිට් වෙන එකක් කියන්ඩ තිබ්බේ. ඉල්ලන් කෑව යකෝ

    • @indikapradeep9031
      @indikapradeep9031 2 ปีที่แล้ว +2

      @@kumaridiniri4087 ඔයාට තේරුණානේ.....ඊට වඩා සින්දු තිබුණා සසිදු දැනෙන්න කියපු

    • @kumaridiniri4087
      @kumaridiniri4087 2 ปีที่แล้ว

      @@indikapradeep9031 ou Ara Hindi sinduwa maru Eka nam supiri .meka nam hithalamai kare

    • @cl610
      @cl610 2 ปีที่แล้ว

      @@kumaridiniri4087 ඔව්..ඔයා හරි ..එයාට ලැබුන 🎶 මේ පාර හරි ගියේ නෑ.. රම්බරී උනත් නොකිය ඉන්න තිබුනේ...ලහිරුගේ හොඳ ෆීල් වෙන 🎶 තියෙනවා කියන්න.එහෙම උනා නම් වෝට්ස් වැඩි වෙන්න තිබ්බා. නවෝදයට උනෙත් ඕකමයි. තෝරගත්ත සිංදු වල අවුලක් තියෙනවා. අභිෂේකා ප්‍රනීශා වෙනුවෙන් හරිම සින්දු තෝර ගත්ත හින්දා ප්‍රනීශාට වෝට්ස් වැඩි වුණා

  • @Arts_of_Chawi
    @Arts_of_Chawi 2 ปีที่แล้ว +27

    Congratulations sasindu you are the winner..you deserved it..❤️💐

  • @sandhyaabeyasinghe2753
    @sandhyaabeyasinghe2753 2 ปีที่แล้ว +6

    Super duper !!! You have a brilliant voice sasidu !! Lahiru did a swell job !!

  • @gayanijayasuriya1138
    @gayanijayasuriya1138 2 ปีที่แล้ว +6

    Sasindu oya thama ape Winner 💖💝Meka trending 01 yanawa sure 🌟🌟

  • @saduwazy5152
    @saduwazy5152 2 ปีที่แล้ว +82

    Win නොකරත් අපි සසිදුට ආදරෙයි Win කරන්න ඕන කෙනා නෙමේ Win කරේ අපි සසිදු ගෙ song එකක් එනකන් බලන් ඉන්නවා 🤗 Much love💜

    • @Hotnewssrilanka98
      @Hotnewssrilanka98 2 ปีที่แล้ว +8

      හරිම කෙනා වින් කරේ😊

    • @saduwazy5152
      @saduwazy5152 2 ปีที่แล้ว +1

      @@Hotnewssrilanka98 😉

    • @nathashaperera703
      @nathashaperera703 2 ปีที่แล้ว +2

      @@Hotnewssrilanka98 😒