බවුසරේන් යන මාළු 🐟 Live Fish Packing & Transport

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • මාළු පැටවුන් ප්‍රවාහනය සදහා පොලිතින් බෑග් වගේම විශාල ප්‍රමාණයෙන් ප්‍රවාහනය කරන විට බවුසර් රථ ද භාවිතා කරන්වා.
    බෑග් වල ඇසිත්තන් (Fry) ප්‍රවාහනය කරන විට බෑග් එකකට මත්ස්‍ය පැටවුන් 1500ක් හා ඇගිල්ලන් (Fingerling ) 250 ක් ලෙස ඇසුරුම් කර ප්‍රවාහනය කරයි.
    බවුසර් මගින් ප්‍රවාහනය කරන විට එක් කුටීරයකට ඇසිත්තන් උපරිම 40,000 හා ඇගිල්ලන් 12,500 ලෙස ප්‍රවාහනය කල හැකියි.
    ඒඅනුව කුටීර හයක් සහිත බවුසර් රථයක ඇසිත්තන් 240,000 ලෙසත් ඇගිල්ලන් 75,000 ලෙසත් එකවර ප්‍රවාහනය කරන්න පුලුවන්.
    #fishing #fishfarming #fishtank #fishfarmingbusiness #tilapiafarming #tilapia #carp

ความคิดเห็น • 11

  • @susanthaweerasingha479
    @susanthaweerasingha479 17 วันที่ผ่านมา

    Ayiye video ekk oni hadena leda gna

  • @nilooanees5305
    @nilooanees5305 2 หลายเดือนก่อน

    Good message

  • @susanthaweerasingha479
    @susanthaweerasingha479 17 วันที่ผ่านมา

    Godk kal illala tmanhna😣

  • @susanthaweerasingha479
    @susanthaweerasingha479 2 หลายเดือนก่อน

    Ayiye samnayen loku malu pramanyak ekapara vikunna komda gnna ගැනුම් කරුවො හොයාගන්නෙ කොමද

  • @sobhaasiriwithkk-qi2zm
    @sobhaasiriwithkk-qi2zm 2 หลายเดือนก่อน

    අපේ ගෙදර ඔය වගේ සිමෙන්ති ටැංකියක් හදලා ඇසිත්තො ගෙනත් දාලා ඇගිල්ලො දක්වා ලොකු කරගන්න පුලුවන් ද, ඒ සදහා බලපාන සාදක ගැන විඩියෝ එකක් කරන්නකො.

    • @Agxpo
      @Agxpo  2 หลายเดือนก่อน

      @@sobhaasiriwithkk-qi2zm පුලුවන් ඒත් cost එක වැඩියි ගොඩක් , intensive කරන්න වෙන නිස

  • @nilooanees5305
    @nilooanees5305 2 หลายเดือนก่อน

    Now one piece fish how much
    Fri?
    Fingerling?
    Please reply

    • @Agxpo
      @Agxpo  2 หลายเดือนก่อน

      @@nilooanees5305 price is differance with size age and sp ,pls watch this,all details are hear th-cam.com/video/wtFy8EHsAWE/w-d-xo.html

    • @Agxpo
      @Agxpo  2 หลายเดือนก่อน

      Normaly fry Rs.1 and Fingerling Rs.4.50-5

    • @kanishkarosairo4630
      @kanishkarosairo4630 วันที่ผ่านมา

      How can I contact you