darmika nayakayo neme, darmika minissu. dan tiena rapid climate change ekat directm hethua Homo sapiens sapiens (Human) kiana sathwayage kriyakarakam. Ethakot meka thani manussayek hinda una deak neme, loka janagahanayam nisa una deak. e nisa nayakaynt vitarak bana bana inne natua thamantath bana gnn…
දැන් අපේ රටට දැහැම් පාලකයෙක් අවශ්‍යයි
දැහැමි ප්‍රජාවකුත් අවශ්‍යයි
සියළු දෙනා ආරාක්ෂා වෙත්වා!බුදුසරණයි
අපේ රටට දැහැමි නායකයෙකු පත්වන තුරුම මෙලෙස සොභාදහම කම්පා වීම වැලැක්විය නොහැකි වේවිද..
.
එහෙමද.. ඔබ දැහැමිද
බැලු බැලූ හැමතැනම මහා පරිමාණ බිල්ඩින්,අනවශ්‍ය ඉදිකිරීම්,සියලු දෙනා ආරක්ෂා වේවා
පාර්ලිමේන්තුව තුල සිටින පිංවත් මැති ඇමති වරුනී... කෑගසමින් විශ්වයට දේශ සංඛාර පතුරවන්නේ නැතුව මෛත්‍රී සහගත චේතෝ විමුක්ති සංකාර මුදා අරින්න..සියළු සත්වයෝ නිදුක් වෙත්වා.. නිරෝගී වෙත්වා.. සුවපත් වෙත්වා..
මේ වෙන්නේ පිලිගත්තත් නොගත්තත් විශ්වයේ කැලඹීම වේ..
දේශපාලනයෙන් තොරයි
සුවපත් වේවා...
තෙරුවන් සරණයි
ඔය වෙන්නෙ අනුරාධපුර ජලය බැසයන සියලුම තැන් ගොඩකරලා වහලාදාල ගොඩනැගිලි හදපුනිසා වතුර බැසයන තැන් නැතිවීම නෙවෙයිද?
ඕව වෙන්නෙ කලින් හිටපු ඇමතිවරුන්ගෙ කාලෙ පරිසර අධ්‍යන වාර්තා බලන්නෙ නැතුව කරපු අනවසර ඉදිකිරීම් නිසා...හැමදේකටම ඔය ඇසින් බලන්නැතුව විද්‍යාත්මකව බලල හේතුව හොයල උත්තරේ හෙව්වනම් නරකද හාමුදුරුවනෙ
උතුම් ස්වර්ණමාලී මහා සෑ රදුන් ගෙ අනුහසින්, උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අනුහසින් සියලු දෙනාම ආරක්ෂා වේව් 🙏🙏🙏
සියලු සත්වයෝ ආරක්ෂා වේවා
කාගෙන්ද දන්නෑ ඉල්ලන්නේ
😁
ස්වාභාවික විපත් වලින් ලංකා මාතාව ආරක්ෂා කෙරෙත්වා 🙏🙏🙏
කාලකන්නින්ට කඩේ ගිය උන් හොය හොය දෙනවා..... ශාපයක් මේක.... ඉවරයි මගෙ රට
😂😂😂😂 එකනම් ඇත්ත වැඩේ දුන්නා එක්කා නොදුන්න එකා නිසා උන් නිසා විදවන එකයි
@priyangikasuwarnamali666 අපිටනම් ඉතින් දැන් කොහොමත් ආතල්ම විතරයි රට කරත් ආතල් නොකරත් ආතල්... කොරන්න බැරුව රෙව්නම තමයි උන්ට ගොඩක්ම ආතල්.මොකද දායක සබාවට රෙවිලා ඉන්නව දකිනකොට ඊට වඩා අතල් එකක් තව කොහෙන්ද😂🤌
රාජා බවතු දම්මිකො දුස්ට රජෙක් බිහිවිම
අපරාධකාරයෙක් රජ වුනාම නිමක් නැති විපත් ඔහොම සිදුවෙනවා
රටට සිදුවන් ස්ව්භවික හානි අවම වීමට දැහැමි පාලකයන් අවශ්‍යව ඇත.
රෙද්දෙ තුත්තිරි ටිකක් තියනව.ගලෝගන්න කෙනෙක් නැද්ද.
Will bring MR back😂😂ane hu...
Dan e aya paminaatha bn...
තමන්ගෙ ගෑණිට කරගන්න බැරි උනත් අල්ලපු ගෙදර ඒකාද පලි
මොන දැහැමි නායකය හිටියත් ඔච්චරයි.මෙච්චර කල් හිටපු එවුන්ගෙ වැඩ තමයි ඕව
බුදු සරනින් කිසිම කෙනකුට කරදරයක් නොවේවා
පුදුම සරණක් තියෙන්නේ කිසි කෙනෙකුට කරදරයක් නෑ සරණ ඉල්ලන භාණ්ඩ ටිකත් යට වෙලා
මූසල ආණ්ඩුව. අහිංසක මිනිස්සු පව්
😂 ඔබ මූසල නැද්ද
ජනතාවට බුදු සරණයි .🙏🙏🙏 සියලු සත්‍යයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා .සුව පත්වෙිවා .🙏🙏🙏🤲🤲🤲
පාලකයන් දැහැමි විය යුතුය
පිස්සු කෙලින ප්‍රජාවක් ඉදලා පාලකයා දැහැමි වුනා කියලා වැඩල නෑ
දාර්මික නායකයෙක් පත්වන තෙක් සොබාදහම දඩුවම් කර න වා
parana aya aye enna ani ehakota thamai rata suwspathwenne
Darmikayo pathwaetha....
darmika nayakayo neme, darmika minissu. dan tiena rapid climate change ekat directm hethua Homo sapiens sapiens (Human) kiana sathwayage kriyakarakam. Ethakot meka thani manussayek hinda una deak neme, loka janagahanayam nisa una deak. e nisa nayakaynt vitarak bana bana inne natua thamantath bana gnn…
@rasikadinesh745අපොයි ඔවි දැහැමි එකා ආවා විතරයි සුනාමියක් ඇවිත්රට නන්නත්තාර වෙලා ගියා මතක නෑ නේද?
අනේ පලයම් පගෝ.මෙච්චර කල් පාලනය කලේ ධාර්මික එවුන්ද
අවිධිමත් අනවසර ඉදිකිරීම් තමයි හේතුව
මාලිමාවෙ ගූ ජෙප්පන්ට ඦන්දෙ දීල රටත් ජාතියත් විනාස වෙනකොට ඔහොම හිතෙනව.....
දැන්වත් පචකෙලින එක පාලකයෝ නතරකරනවානම් ලොකුදෙයක් . මේ පාලනය ආ දවසේ සිට කුණාටු කීයක් ආවද... ගොවිතැන් අක්කර කී ලක්ෂයක් විනාසවුනාද... වැව් කීයක වේලි කැඩිගියාද... අපිත් අපනයනය සදහා කෙසෙල් වගාකර තියෙනවා . පසුගිය ගංවතුරින් අපේ වගාවටත් හානිවුනා...
සියලුම සත්වයෝ සුවපත් වේවා ❣️
සියලු දෙනා ආරක්ෂා වේවා 🙏🏽🙏🏽🙏🏽
දැහැමි නයකයා ඉන්නවා මේ සියල්ල පිරිදුකර ,රටේ මිනිසුන් ධර්මික වීමන් පසු විශ්වය විසින් එතුමාට බාර දෙන තුරු මෙවැනි දේව්ල් වලට මුහුන දීමට අපට සිදු වෙනවා, සියලු සත්වයෝ නිදුක් වෙත්වා !!!!!!🌺🌺🌺🌺🌺
ඒක ඇත්ත
Comments බැලුවම ලංකාවේ මිනිස්සුන්ගේ බුද්ධිමත් බව වෑහෙනවා
Ane buddimath oya anunge comments balanne nethiwa inda.
අදර්මික මිනිසුන්ට දාර්මික වෙන්න සොබාදහම දෙන බරපතල ඉගි
කාගෙවත්ඇගේ. ගහන්නෙ නැතුව තමතමන් දර්මික වෙන්න ඒතලෝකයට සාන්තියක්
කැළනිතිස්ස රජු කාලෙ රහත් හිමි නමක් තෙල් කටාරමට දැමීම නිසා දෙව්යෝ කෝපවෙලා මූද ගොඩ ගැලුවම ඒ රජුගේ දුව මූදට බිලිදෙන්න කියලා ශාස්ත්‍රකරුවෝ කිව්වලු. මේ වනවිට කුමකට හෝ දෙවියෝ කෝපවෙලා වැව් අමුණු කඩා හෙලමින් අ'..පුරය ජලයෙන් යටවමින් යනවා.රජ කාලෙ වගේම රාජ්‍ය නයකයාගෙ අදහම් ක්‍රියා නිසාද මන්දා අ'..පුරයම ජලයෙන් යටවෙන්නෙ. ස්වභාවධර්මය නිතරම යුක්තිධර්මය ඉටුකරනවා .
කාට බොරු කරත් ස්භාවදහමට බොරු කරන්න බෑ
ආරක්ෂා වෙත්වා 🙏❤️
සියලුම දෙනාම ආරක්ෂා වේවා
පාලකයා දාර්මිශ්ට වන තාක්කල් පමනමයි ස්වාභවික විපත් දුරු වන්නේ....ඒහි පස්සිකෝ
.
මෙිවා අවවැකි ඉටුවිමි බයිබලයේ
මෙිව කලින්ම කිවිවා
Pera paw hoda yanawà..
Labba
@@p.wasankajeevanAsanka බයිබලය මොකක්ද බන්? 😂
සතැන් මරල මරල ඉඩමී බදාගෙන ඉන්න මනුසතුට විසුව මාතාව දඩුවමී දෙනවනම් 🙏🙏🙏🙏🙏🙏🙏🙏 පාලකයෝ රජ වුන්ට මොලය නැහැ
පාලකයො විතරක් නෙවෙයි.මිනිස්සුත් දැහැමි වෙන්නෝන
🙏🙏🙏🙏🙏🙏
ඕකට තම්යි රාජා භවතු ධම්මිකෝ කීව්වෙ ඒව දන්නැති අධර්මිෂ්ඨ පාලකයො රට පාලනය කරනකොට දෙයියො ශාප කරනව
මේ අදහස් දකිනකොට හිතෙන්නේ රටේම උන්ට පිස්සු කියල.....
දැහැමි පාලනයක් නැතිකම නෙවෙයි අවිදි මත් ගොඩ නැගිලි ඉදිකිරිම වතුර බසින ඇල මාර්ග පිලිවෙලට සකස් නොකිරිමහේතුවයි
රටේ පාලකයාගේ වරද නෙවෙයි රටේ ජීවත් වෙන මිනිස්සුන්ගේ කල්කිරියාවෙන් හොඳ කම නිසයි ස්වාභාව දර්මයත් වෙනස් උනේ බල්ලෝ බලල්ලු වගේ තැන තැන මිනිස් ගාතන ස්ත්‍රී දූෂන. කෝ මිනිස්සුන්ගේ මනුස්සකම් මිනිස්සු දැහැමි ව ජීවත් වෙන්න ඕන කාලයක් මේ පාලකයාගේ පිටින් මේ සේරම යවලා අත් පිහාගන්න එපා
ඇත්ත රත්තරන් පුතේ ලංකාවෙ වැඩි හරියේ ඉන්නේ අමනුස්සයෝ කිසිම හිතක් පපුවක් නැහැ 😮😮😮😮
තමුන්ගෙ වැරදි කෝටි ගණන් තියෙද්දී අනුන්ට හිනාවෙන එකයි අපහාස කරන එකයි විතරයි😭😭
කමෙන්ට් දාන වැඩි හරියක් ඉන්නේ රහතන් වහන්සේලා 🤣🤣🤣🤣🤣
කිසිම කෙනෙක් ට කිසිදු කරදරයක් උපද්‍රවයක් නොවේවා !!! 🙏🙏🙏
පාලකයා ඔරුවක දාල පා කරවමු
හැම දේටම රජා පලි නෑ ඇයි මේකේ හිටපු උන් සහ ජනතාව ඒ සියළු දෙනා තුල ඇති නොමනා වැඩ නිසයි සොබාදහමේන් මේ වගේ දඩුවම් දෙන්නේ
රටක නායකය මුසලයෙක් උනාමත් මෙහෙම විපත් වෙනව.මාලිමාවෙ මංත්‍රිලගෙ මුනු දැක්කම කැදවත් හමිබුවෙයිද බං
ගොඩක් එවුන් අහනවනෙ රටට මෙහෙම උනේ ඇයි කියල.මේකෙ comment ටික බලපන් ඒක තේරේවි.ගොඩක් එවුන් කියන්නෙ අනුර ආපු හින්දලු මෙහෙම උනේ.දැහැමි පාලකයෙක් ආවම හරියයිලු.යකෝ හැම තැනම පරිසර වාර්තා,ශක්‍ය වාර්තා බලන්නෙ නැතුව කරපු අවිධිමත් ඉදිකිරීම්,ප්‍රමිතියකින් තොරව කරපු ඉදිකිරීම්...වතුර බැහැල යන ස්වභාවික මාර්ග අවහිර වෙලා..රටේ හැමතැනම එහෙමයි.ඔය නිල්වලා සංවර්ධන යෝජනා ක්‍රම එහෙමත් ඔහොමයි👍 මේව කලින් හිටපු එවුන්ගෙ වැරදි.. නැතුව දාර්මික නායකයෙක්ගෙ ප්‍රශ්නයක් නෑ මෙතන😅
❤❤jappanga❤❤nedhan❤❤sapaya❤❤
මේ තමයි දේව සාප.
මේවා සොබා දහමේ සිදුවන දේවල් .
රාජා භවතු ධම්මිකෝ මේක බෞද්ධ රටක් නිරාගමිකයෝ රජ උනාම ඹහොමතමා
දැහැමි උන් ඉන්නකොට ඕවා උනෙ නෑනෙ
මහින්දමැතිදුනි නැවතඔබ අවස්සයයි
තම තමන් ද හමි වෙන්න
76 වසරක් කරපුවා නරක නිසා නිසා නේද ජෙප්පෝ ඔබලාට දුන් නේ,ඔබලා,ගත්ත,දවසේ ඉදලම රටට හොඳක් නම් නෑ,
රටම සෝදල තමයි හදන්න වෙන්නෙ ❤🎉🎉🎉🎉🎉 සොබාදහමේ කිලීන් සීලයක් ඵකට සහය 🎉🎉🎉🎉🎉❤❤❤❤
palakeyage hodakama,thamai mini maruwo raja unama ohoma,wenawa
කරුමය ලෙස මාලිමාවද්ස්පමිනිය හක
වැස්සත් දේශපාලන වහල්ලුන්ට ඇති අනෙකාට අපහාස කරන්ඩ.
කිසිම කෙනෙකුට කිසිදු විපතක් නොවේවා!
2025 පටන් ගන්න කොටම හොද තත්වයක් නෑ කිව්වනේ.
එහෙම නොවේවා කියලම
පතමු.
මහවැලි සංවර්ධනයේදී රටේ පැවති පැරණි ඉංජිනේරු ශිල්ප ගානක්වත් ගත්තේ නැහැ. අනුරාධපුර විතරක් නොවෙයි පොලොන්නරුවෙත් වැසි වතුර නිසා වන ජල ගැලීම් වලට හේතුව එයයි.
පැරණි වාරි ඉංජිනේරු ක්‍රම වේද හරහා අධික වැසි වැටෙන විට ජලපාලනය සඳහා කුඩා වැව් රාශියක් ගම් මට්ටමේ සහ ගොවිබිම් ආශ්‍රිතව ක්‍රමවත් අයුරින් පිහිටුවා තිබුණා.
සොයා බලන්න මහවැලි දිය සඳහා පමණක් විශ්වාසය තබා , පොළොන්නරුවේත් අනුරාධපුරත් කොපමණ පැරණි වැව් ප්‍රමාණයක් කපා වී ගොවිතැන සඳහා කුඹුරු බවට පරිවර්තනය කලාද කියලා.
උත්තරය : වැව් දස දහසකටත් අධික ප්‍රමාණයක්.
වලගම්බා රජුගේ කාලයේ සහ දුටුගැමුණු රජුගේ කාලයේ මහා දුර්භික්ෂ ඇතිවුනා......ඒ අධාර්මික පාලකයෝද?රටේ ඉතිහාසය නොදන බස් දෙසෙන .....වහල් අය තවත් සිටින රටකි මේ
76 වසරක් කෙලපු පචවල සාපය..
ගිහින් ආවා විතරයි .
අපේ බුදු රජාණන් වහන්සේට ලොකු වරදක් සිදු කරලා තියෙනවා ඒකයි මෙහෙම වෙන්න හේතුව.. සොබාදහම ඒ තරම්ම දරුනු වෙලා තියෙන්නේ. මේවා ට වග කිව යුත්තෝ කව්ද..
මහින්ද කියන්නෙ දෙවැනි දුටු ගැමුණු කියලා මතක තියා ගනිල්ලා බොරැ කියලා හරක් රැවට්ටුවට දෙයියෝ බුදුන් රවටනු බැ
අධර්මිස්ට නායකයින් ඉවරවන තෙක් මේක සුද්ධ වෙන්නේ නෑ.
අපරාදපුරයකි තක්කඩි වෙලෙන්දො,තම වාසියබලන,වුන්,අදික,මිලට බඩුවිකුනන,තක්කඩි වෙලෙන්දනි හා අපරාද වැඩිම මෙහිය,
කරුණාකර ඔය ජරා විදිහට ඇඩ් දාන එක නතර කරන්න ඔච්චර පහත් තත්ත්වයකට පත් වෙන්න එපා
රටම හොදල ගන් ඕන මේකෙ ඉන්න හොරුටික නැතිවෙලා
Darmika nayakayo okkoma kala giye.
මහ සෑයෙ චුඩාමානික්‍ය් මාරු කල දවසෙ ඉදන් රටටම ස්‍රෙතක් නැහැ
එතකොට පහුගිය ආන්ඩු වල හිටියෙ දැහැමි පාලකයෝද .මේ ගොං කමෙන්ට්ස් බැලුවම හිතාගන්න පුලුවන් රටේ මිනිස්සුන්ගෙ උගත් කමේ තරම. වැස්සටත් දේශපාලන ය දාගෙන😀😀😀😀😀😀😀😀
MALIMAWE SAAPAYA
පල නාකි හුත්තා
Yes, anurapuren thama wadi chanda
ඉශානදිග මොසම සක්‍රිය උනොත් ඔවා කොහොමත් යට වෙනවා
පව් සක්‍රිය උනේ පැලවත්තෙ පච මෝසම..
සුනාමි ආවෙ දාර්මික නායකයෙක් හිටිය කාලෙද
සියලු sathwayo penathwa
අන්න අමෙරිකාවෙ ආයෙත් ලැව්ගිනි වැඩිවෙනවලු.ඒකටත් මේ පාලකයො වැරදියි කියයිද මන්ද.
අනුරාධපුර කිඹුල්ලුන්ට මරු මේටිකේ😂😂
2003 ගන් වතුර,2004 සුනාමි ආවෙ දැහැමි හින්ද වෙන්ඩ ඇති😂😂
මිනිසුන්ගේ අයහපත් ක්‍රියා වල ප්‍රතිඵල මිනිසුන්ම බුක්ති විදිනකොට එයට රටේ ජනාධිපති පලිද.මෝඩ කොමෙන්ට් දාන මෝඩයෝත් මේවාට වග කිව යුතුයි .
කොනක ඉඳන් රට හදන්න ඕනබව සොබාදහමත් පෙන්වා දෙනව.
රජු හා පාලනය ගැන නම් මෙහෙම වෙන්න බැහැ .හැබැයි තවමත් අසික්කිතයො ටිකක් ඉන්නවා .ඉවරයක් කරන්න වෙන්න ඕනෙ හදන්නේ .
දැන් පඩයක් ගියත් ජනපති තුමා ද පලි
බුදුපියාණන් වහන්සේගේදේශනා අනුවනමිි මෙිි සියල්ල වන්නේ මිනිස් කියාකාරකමිි නිසයි ස්වභාව ධර්මයට මිනිස්සත්වයා කරනහානිකොපමද?ඒවායේ විපාකයිමෙිි මිනිසාටම ස්වභාව ධර්මය පෙන්නාදෙන්නේ එය තේරැමිිගන්න හැකිවෙන්නේ පරම පවිත්‍ර සිරි සද්ධර්මය දැනගත් කෙනකුටයි රාග ද්වෙිිශ මෝහ නැති පිරිසිදු සිතකින් සුදුකිරණ ශක්තියක් සියලුපාලකයන් හා ජනතාව එකතුවිි අධිෂ්ඨාන කරනවානමිි මෙිි පුශ්නය විසදේවි සවපත්වෙිිවා!!!
වැඩි හරිය ඉන්නේ අමනුස්සයෝනේ පුතේ 😮😮😮😮
Paalakahyage wadanaaa
Kalakanni mineemaruwo tikak rata baragaththane ratama iwarai
Clean sri lanka මගින් අහුරපු ජලය බැස යන තැන් සුද්ද කරන්න.
පියාණනි අහසෙ කවුළු සහ පොළොවේ උල්පතක් ඇරලම තියන්න ඔබ වහන්සේට ගරහන උසුළු විසුලු කරන අපහාස කරන රට තමා ලංකාව
Theruwan belen sawoma arakshawewa
මේ ගංවතුර හැමදාමත් එන එකක්.
Ehenam balaaganna
ගංවතුර ආවට මෙහෙම ඇවිල්ල නෑ බං...
Budu saranin suyalu dewi pihiten siyallotama karadarayak nowrwa
එතකොට ඔය දැහරමි පාලකයගෙ කාලෙ නේද සුනාමියක් ඇවිත් රට විනාශවෙලාා ගියේ
දැහැමි පාලකයන් කිව්වෙ,රුව වැලි සෑයෙ චූඩාමාණික්‍ය මාරු කරපු වගේ අයද ? නෑ මංකිව්වෙ නූතන දුටුගැමුණු වගේ කියල.
තව පව් කරන්න සත්තු ස්බාදහම විනාශ කරන පව්කාර මිනිස්සු ඉන්න පින් බිමට වෙච්චි දෙයක්
මොන මගුලක්ද බං ඇඩ් දානවා කිසිම දෙයක් බලාගන්න බැහැ
wishwaya kalabila me karana wada walata
YAKATA BILI PUJAWAK
DEEPAN WATHURA
BAHALA YAI
Dehemi.palanayak sobadahama hoyanavada.
Labu
Kisima Agamakata Mewa Nawatwanna Be.Sobadarmaya Nemati Dewiyan Wahansewa Soyanna.Siyalu Vhiswaya Mawa Palanaya karana Etumanwa Wiswasa Kara Kannalaw Karanna.Bibalaya Kiyawanna.Soyannata SAMBAWE.
Newa මැද්දේ ad දාන්න එපා එපාවෙනවා.
74 year's hariyata kalaman api godha. Don't seen the clour glass.
දරැවෝ..මොන.වරද..කලත්..අම්මා .තමයි..ඒ .සැම.දෙයකටම.වැරදි ..ඒවාගේම ..සොබාදහම ...දෙන..දේවල් .වලට.ජනාධිපති ..මොනවා.කරන්න ද...අනුරාධපුර ..කියන්නෙ .උතුම් ..අඩවිය ක්..එහෙත් ගංවතුර .වලින් .පෙන්නුම් .කරන්නේ .කුමක් ද.කියලා ..තේරුම් .ගනිමින් .ජනතාව .එවැනි .තැන්වල .
Man kalekata udadi dakka kenek kiyanawa anuradapure yatawenawa kiyala me sobawadahama dena dewal .ekata andu manussayo pali na
ANURAYA RATA ATHA RIYE NETH NAM MEETA WADA WEPATH SIDU WEAWE. .MUSALA MINIHA AWAMAI RATATA LUNUTH NE..BORU KIYALA RATA HORA KEAWA .
Kisima kenekuta Jaya Sri maha samindunge pihiten dukak karadarayak nowewa duck widina ahinsaka ape rate janathawa tawath dukata path wela pav
loke eka pattak gini gannawa e, ethakot itn anith paththat wassa balaporottu wenn wenawa… visheshayen niwarthana kalapayat…
Curse of the Four Divine Gods. 😢😢😢😢 Sabbe satta bavanthu sukki satta.