sina thotak wiya | nirosha wirajini | seeduwa brave | karoke with lyrics |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 9

  • @ishankaudaya9366
    @ishankaudaya9366 ปีที่แล้ว +2

    ආසම එකක් සුපිරි 💚💚💖💖💙💙💙💖💖💖💖💚

  • @roshanbaddage3835
    @roshanbaddage3835 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි සහොදරයා බුදුසරණයි දෙව් පිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💚💚💚💚💚💚💚💚💚💚💙💙💙💙💙💙💙💙💙💙💙💙👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @MenikShiromala
    @MenikShiromala 4 หลายเดือนก่อน

    ඒක සුපිරි බැකින් ❤️❤️❤️❤️❤️

  • @tekshilasandamali4358
    @tekshilasandamali4358 ปีที่แล้ว +1

    මගෙන් මිදුනූ ලොව ඔබට මිහිරි නම් එය සැපකී
    ඔබට ලංව දුක බෙදා ගන්න බැරීකම දුකකී
    මෙවැනී බැදුම් බැරී ලෝකය සිර ගෙයකී එවන් ලොවක මේ හමූවිමත් වාවනූ නොහැකී....❤️❤️

    • @swara61
      @swara61  ปีที่แล้ว

      ඉවසන්න

    • @nd-recording6149
      @nd-recording6149 ปีที่แล้ว

      මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිරගෙයකි.

  • @nd-recording6149
    @nd-recording6149 ปีที่แล้ว +1

    සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්.
    මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්.
    නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්.
    දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං...
    සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්.
    මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්.
    නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්.
    දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං...
    බෝසත් ඔබ සිත ලඟ උවැසිය වී දැහැනට වී.
    සිටියා මිස නොදනිමි කොහිසිටියාදැයි මලවී.
    පුදසුන් මත මියයද්දී සහසක් මල් පරවී.
    නොපිදූ මල තවමත් ඔබ ගැන බැති බරවී...
    මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකි.
    ඔබට ලංව දුක බෙදාගන්න බැරිකම දුකකි.
    මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිරගෙයකි.
    එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකි...
    සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්.
    මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්.
    නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්.
    දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං...
    දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං...

  • @roshanbaddage3835
    @roshanbaddage3835 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍🔥🔥🔥🔥🔥🔥🔥

  • @AsankaSampath-z6k
    @AsankaSampath-z6k ปีที่แล้ว +1

    කෝ බං මේකෙ අදහන කෑල්ල