ความคิดเห็น •

  • @morin242
    @morin242 6 หลายเดือนก่อน +3

    කෝ නංගා ඔයා පාළුයි වගේ විඩියෝ එකම . මල්ලි ඔයාගේ වැඩෙත් ලස්සනට කරනවා. ඔයාලා දෙන්නටම ජේසු පිහිටයි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි! අක්කේ විඩියෝ එක බැලුවාට ඔව් මේ වගේ product Reviews විඩියෝ කරන්නෙ හස්බන්ඩ්න් තමා ❤️

  • @Sandya7788
    @Sandya7788 6 หลายเดือนก่อน

    Ane niyami akki aka aiya niyemeta kiyala denawa hariyata mata science උගන්නපු සර් වගේ අහන් ඉන්න ආසයි 😊

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 6 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️

  • @deshaninavodya9512
    @deshaninavodya9512 6 หลายเดือนก่อน +1

    Lovely akka. Thanks for bring this video.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 6 หลายเดือนก่อน

      Thank you so much nangi ❤️

  • @dileka4437
    @dileka4437 6 หลายเดือนก่อน +2

    Aka shook, ape akkata wada adu wei.ada video 1 nam puthath asawen baluwa❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 6 หลายเดือนก่อน +1

      ඔව් කොහෙහරි ගියාම ලේසි නංගී බොහොම ස්තූතියි! හොදේ ❤️

  • @snowwhite587
    @snowwhite587 6 หลายเดือนก่อน +1

    අනේ ..ඒක හරිම ශෝක් නංගීයෝ .මාර වටිනවා ඒ ගානටනම්.නංගී කන්දෙගෙදර වීඩියෝ එක බලනකොට අපේ දෝනිලා දෙන්න කිව්වා ඔයයි සකුන්ද මල්ලිගෙයි හිනාව එක ම වගේ .ඒ දෙන්න සහෝදරයෝ වගේ නේද අම්මා කියලා .මම ඉතින් චූටි අයියා ත් පෙන්නුවා .අර ගෙදර ඉස්සරහ ඔයාල තුන් දෙනා ඉදගෙන ඉන්න තැන දි.ඇන්ටිටයි අංකල්ටයි එක වගේ ම හිනාවක්ලු තියෙන්නේ ❤. මහත්තයාට කියනවා අප්පච්චි දැන් අම්මට නංගී කෙනෙක් ඉන්නවනේ කියලා .මම වැඩ වෙලාවටත් නංගී වීඩියෝ එකක් දාලා තිබුනොත් භාගි ඇන්ටි වීඩියෝ එකක් දාලා කියනව.ඔයාගෙ රිප්ලයි මම එයාලට පෙන්නනව.උයන වෙලාවට ත් ඔයාගෙ කිචන් එකනම් හරිම ලස්සනයි පිලිවෙලට තියාගෙන ඉන්නවා නේද කියලා මගෙන් අහනව.මම ඉතින් නංගී ගේ ගෙදර පිලිවෙලට මාරම ආසයි නෙ.ආයිත් ඉක්මනින්ම ලස්සන දිගම දිග වීඩියෝ එකක් දාන්න .ආ...මගේ ලොකු දෝනි කිව්වා අම්මේ ඒ ඇන්ටිගේ ඇදුම් හරිම ඩීසන් නේද කියලා ❤.ඉතින් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි ආදරෙයි ගොඩාක් හැමදාම ❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 6 หลายเดือนก่อน +1

      අනේ මේ කමෙන්ට් එක අක්කේ දෝණිලා දෙන්නාව ආදරෙන් මතක් කලා කියන්න. ඔයාගේ කමෙන්ට් එක කියවන්න මං හරිම ආසයි අක්කේ. ඔයා හරිම හොද කෙනෙක් ලෙන්ගතුයි ඔයා. අනේ බොහොම ස්තූතියි! අක්කේ ඒ වගේම දෝණීලාටත් මගේ විඩියෝ බලනවාට ආදරෙයි ❤️❤️

  • @mauricedemel6142
    @mauricedemel6142 4 หลายเดือนก่อน

    good condition brand new robo cleaner great job

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 6 หลายเดือนก่อน

    සුපිරි එකක් හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි! ❤️

  • @sanjubaby6294
    @sanjubaby6294 6 หลายเดือนก่อน +1

    ශෝයි අනේ ඒක හරි පිලිවෙලයි ඔයාගෙ වැඩ වගේම පිලිවෙලයි ඔයාට ත් ඔයාගෙ husband ටත් බුදු සරණයි ❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 6 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං බුදුසරණයි ❤️🙏

  • @champikasudarshani6938
    @champikasudarshani6938 6 หลายเดือนก่อน

    අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @shanu914
    @shanu914 6 หลายเดือนก่อน +2

    අයියගෙ පැහැදිලි කිරීම් නම් හොදයි හැමදේම පිලිවෙලවට කියනව 😊 අලුත් රොබෝ නම් ශෝක් ඔයාට දැන් වැඩ ලේසියි නේද ❤❤ ආයෙමත් ඉක්මනට day vlog එකක් අරන් එන්න හොදේ ❤❤❤❤ පරිස්සමෙන් ඉන්න බුදු සරනයි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 6 หลายเดือนก่อน

      ඔව් ඩාලිං වැඩ ලේසි කරගන්න ගත්තෙ බොහොම ස්තූතියි! හොදේ ❤️

  • @asafernando6290
    @asafernando6290 6 หลายเดือนก่อน

    ❤❤❤❤ 9:53

  • @outofhome99
    @outofhome99 6 หลายเดือนก่อน

    ඒක මරු අක්කියෝ.අක්කිගෙ ගෙදර කොහොමත් පිලිවෙලයිනේ.ඒ පිලිවෙලට තමා මන් ගොඩාක් ම ආසයි.❤️❤️❤️
    මන් නිශූ

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි! ❤️

  • @imanthavisha9021
    @imanthavisha9021 6 หลายเดือนก่อน +1

    superb akki😊😊😊😊

  • @luneartz5250
    @luneartz5250 6 หลายเดือนก่อน

    Wowe super..dr.❤❤

  • @poshininimalika-mi7sj
    @poshininimalika-mi7sj 6 หลายเดือนก่อน +2

    ශා..මරු ඔයාගෙ රොබෝ....මල්ලි ගෙ ඉදිරිපත් කරීමනම් නියමයි නංගී ....❤❤❤ ආදරෙයි ඔයාලට බුදු සරනයි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 6 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️

  • @nethu1492
    @nethu1492 6 หลายเดือนก่อน

    Oya ඉතින් ලස්සනට athugaalane හැමදාමත් thiyanne darling ❤..kamakne.weda tikak hari oyata lesi weine neda❤...👍👍👍👍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 6 หลายเดือนก่อน +1

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ඔව් වැඩ ටිකක් පහසුයි දැන් ❤️

  • @menakamadushani4211
    @menakamadushani4211 6 หลายเดือนก่อน

    අනේ ඒක මරාඊ නේ නංගෝ ඔයාට දැන් වැඩ ලේසි වෙයි..ෂෝයි මැණික..ඒ ගාණට පාඩු නෑ.. හොඳට ම. පැහැදිළි කළා නියමයි..පරෙස්සමෙන් සතුටින් ඉන්න කෙල්ල..බුදු සරණයි..🙏❤️😘

  • @mis.darshi1236
    @mis.darshi1236 6 หลายเดือนก่อน

    ගෙදරකට වටින දෙයක් මල්ලිගෙ පැහැදිලි කිරීම හරිම වටිනව ❤❤ ඔයාගේ ගෙදරනම් රොබෝට අස් කරන්න තරම් දූවිල්ලක් නැතුව ඇති නේද සුදු ❤ මල්ලි වෙබදට වඩා ලස්සන වෙලා කෙට්ටු වෙලා😮😮 ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍❤️❤️❤️😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 6 หลายเดือนก่อน +1

      අනේ බොහොම ස්තූතියි! අක්කේ ඔව් වැඩිය දුවිල්ලක් නැ එත් අපි එහෙට මෙහෙට යන වෙලාවට එහෙම මෙක ගොඩාක් වටිනවා. සතියට දවස් 4ක් 5ක් මං ම අතුගාන එක පොඩ්ඩක් අඩු කලා. අනේ මං දා කොච්චර දුවිල්ල නැති උනත් මට නිතරම අතුගලා මොප් කරලා ගේ තියාගන්න ඔනා අක්කේ එක නිසා මට මෙක ප්‍රයෝජනවත් ❤️

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 6 หลายเดือนก่อน

    Ou oka Italy 🇮🇪 ape gedarata thiyenawa niyamai 👍👍👍💪

  • @SilmiyaGhouse-uv7tu
    @SilmiyaGhouse-uv7tu 6 หลายเดือนก่อน +2

    first comment එක මගෙන් බාගී.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 6 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි!

  • @warushirasara-rd4uh
    @warushirasara-rd4uh 6 หลายเดือนก่อน

    Adaraneeya hubby kenek akkata inne.hemadama satutin inna oni oyala denna.budusaranai❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි! ❤️🙏

  • @sajinijayarathna5161
    @sajinijayarathna5161 6 หลายเดือนก่อน

    Ane shok akki a ada akki pennawath ne vlog ake ayya vitharae ada adare akki budusaranae akki ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 6 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! නංගී බුදුසරණයි ❤️

  • @LifewithNishi1990
    @LifewithNishi1990 6 หลายเดือนก่อน

    ඒකනම් හරිම ශෝක් අක්කා.. comment එකක් නොදාම බැරි වුනා ඒක දැක්කම.. ❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 6 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං මගේ විඩියෝ එක බලලා කමෙන්ට් කලාට ❤️🙏

  • @dilushamadushani1340
    @dilushamadushani1340 6 หลายเดือนก่อน +1

    👍 නියමයි ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි! ❤️

  • @mashi2444
    @mashi2444 6 หลายเดือนก่อน +1

    අයියා දැන් කලින්ට වඩා ගොඩක් කෙට්ටු වෙලා අයියගේ උත්සාහය හරි වගේ.❤❤❤ මම ඔයවගේ ඒවා මෙහේ දැකලා නැහැ වෙන රටවලනම් දැකලා තියනවා.ඒකත් මෙහෙන් අක්කලාගේ ගෙදර දැක්ක එක ගොඩක් සතුටුයි...😊😊😊 අයියා හොදට වැඩේ කලා.😘😘😘😘❤❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 6 หลายเดือนก่อน +2

      අයියා සැහෙන්න ඩයට් කරනවා එයාට තව බර අඩු කරගන්න ඔනා බොහොම ස්තූතියි! නංගී ❤️

  • @champrikagallage5077
    @champrikagallage5077 6 หลายเดือนก่อน

    Superb good luck ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 6 หลายเดือนก่อน

      Thank you dear ❤️❤️❤️

  • @abcd19898
    @abcd19898 6 หลายเดือนก่อน

    ආව් අයියා කෙට්ටු වෙලා...ලස්සනයි අයියේ

  • @nevonslifestyle8890
    @nevonslifestyle8890 หลายเดือนก่อน

    Genex eke thama available da me robot

  • @piumidilshani9059
    @piumidilshani9059 6 หลายเดือนก่อน +2

    ඇත්තටම හරිම ශෝක් දැන් අක්කිට හරිම ලේසි නේ😊අයියත් ලස්සනට පැහැදිලි කරනවා

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 6 หลายเดือนก่อน

      ඔව් නංගී ඉතින් බොහොම ස්තූතියි! විඩියෝ එක බැලුවාට ❤️

  • @dhammikeranaweera5731
    @dhammikeranaweera5731 6 หลายเดือนก่อน

    WOW..👍💪✌️❤️

  • @buddikapremarathne3927
    @buddikapremarathne3927 6 หลายเดือนก่อน +2

    මම හොය හොය හිටපු එකක් ඔයා අද video එකෙන් ගෙනත් තියෙන්නෙ ...
    බොහෝම ස්තුතියි ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 6 หลายเดือนก่อน

      අනේ එහෙමද? බොහොම ස්තූතියි! ❤️

  • @Dilani605
    @Dilani605 6 หลายเดือนก่อน

    ආදරේයි භාගි ❤❤❤❤❤❤❤

  • @chamilaparara9403
    @chamilaparara9403 6 หลายเดือนก่อน

    👍❤

  • @jeewanthikumari9070
    @jeewanthikumari9070 6 หลายเดือนก่อน

    ඒක මරු

  • @indikachandramalidias9949
    @indikachandramalidias9949 6 หลายเดือนก่อน

    👍👍👍

  • @rumeshaprasangi4889
    @rumeshaprasangi4889 6 หลายเดือนก่อน

    Eda Akka hadissiye ge mop karanakota mata hithuna ai thama mekak gaththe naththe kiyala🤩🤩🤩

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 6 หลายเดือนก่อน

      මෙකෙන් වැඩ ගන්නෙ රෑට මෙක තිබුනත් ඉතින් සතියකට එකපාරක් හරි මොප් කරන්න ඔනා එතකොට තමා මගේ හිත හරියන්නෙ 😊

  • @kaveeshanethsarani1499
    @kaveeshanethsarani1499 6 หลายเดือนก่อน

  • @sht818
    @sht818 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @user-cu1ii2xl7f
    @user-cu1ii2xl7f 6 หลายเดือนก่อน

    Ska maru 😮

  • @rashikakb2233
    @rashikakb2233 6 หลายเดือนก่อน +1

    මටත් හිතුනා වැකියුම් ක්ලීනර් එකක් කියලා.ගණන් කොහොමද

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 6 หลายเดือนก่อน

      විඩියෝ එක සම්පුර්ණයෙන් බලන්නකො බොහොම ස්තූතියි! ❤️

  • @JANITH-kb6lx
    @JANITH-kb6lx 6 หลายเดือนก่อน

    👍😀❤️

  • @duladissanayaka1532
    @duladissanayaka1532 6 หลายเดือนก่อน

    අක්කෝ 🙋‍♀️❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 6 หลายเดือนก่อน

      හලෝ නංගී ❤️

  • @electroboy3607
    @electroboy3607 6 หลายเดือนก่อน

    🎉🎉🎉🎉😊😊😊

  • @user-lf3pu6fn8b
    @user-lf3pu6fn8b 6 หลายเดือนก่อน +1

    Akkage gedara kunu nane

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 6 หลายเดือนก่อน

      දුවිල්ල තියෙනවා නංගී නිතරම අතුගාන්න ඔනා එතකොට ලස්සනට තියාගන්න පුළුවන් නේ ❤️

  • @SilmiyaGhouse-uv7tu
    @SilmiyaGhouse-uv7tu 6 หลายเดือนก่อน

    💙💙💙💞💞💞

  • @dilinikaundhika3004
    @dilinikaundhika3004 6 หลายเดือนก่อน

    💜️💐💜️💐

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 6 หลายเดือนก่อน

    Saudi man wada karana gdr tiyenawoooo

  • @samangeeperera5541
    @samangeeperera5541 6 หลายเดือนก่อน

    How much is it

  • @navodi7872
    @navodi7872 6 หลายเดือนก่อน

    Kiyak unada

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 6 หลายเดือนก่อน

      විඩියෝ එකෙ ගණන් දලා තියෙනවා අවශ්‍ය නම් බලන්න 🙏

  • @pradeepabewickrama7956
    @pradeepabewickrama7956 6 หลายเดือนก่อน

    AE OYAGE GEDARA DOOR EKA LAGA KATAYAK THIYALA THIYENNE

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 6 หลายเดือนก่อน

      විශේෂ හේතුවක් නැ මං ආස නිසා තියලා තියෙනවා 😊

  • @sanjusara3751
    @sanjusara3751 6 หลายเดือนก่อน

    100% 100% sartska na. Araga uese karanakots terevi eka. Ganna issars drparak hitanna me wage dewal.....krnek kiyana pal8ysta rawatrnna epa. Moka mewa mata nm samanya deyak dakkama

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 6 หลายเดือนก่อน

      මට නම් අසාර්ථකයි කියන්න බැ හැබැයි සම්පුර්ණයෙන් අතුගන්නෙ නැති mop කරලාවත් නැති ගෙදර මේ වගේ දෙයක් පාවිච්චි කරන කරන්න බැ. දැන් නම් සතියකට එක් වතාවක් තමා ගේ මොප් කරන්නෙ සහ අතුගාන්නෙ ඉතිරි හැමදවසම වගේ මෙකෙන් තමා මොප් කරලා clean කරන්නෙ මට නම් ඇත්තටම ප්‍රයෝජනවත් උනා.

  • @user-fj2gl8my2e
    @user-fj2gl8my2e 6 หลายเดือนก่อน

    ❤ekanam maru ane❤
    Kohenda gatte kiyala kiyannako.nathnam number ekak hari danna bagi❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 6 หลายเดือนก่อน

      Video එක බැලුවෙ නැද්ද? ඩියර් 😊

  • @chathuchathu1043
    @chathuchathu1043 6 หลายเดือนก่อน +1

    කීයද අක්කා...කොහෙන්ද ගත්තෙ..

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 6 หลายเดือนก่อน

      විඩියෝ එකේ ඔක්කොම විස්තර තියෙනවා ඩලා

  • @user-jv6tn8uc3w
    @user-jv6tn8uc3w 6 หลายเดือนก่อน

    මල්ලි ඕව එකක මිල කොහොමද

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 6 หลายเดือนก่อน

      විඩියෝ එකේ තියෙනවා අක්කේ ❤️

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 6 หลายเดือนก่อน +1

    සක්කරවට්ටම නැති උනාමත පාලුයි අප්පා😢..ඒ කටහඩත් අහුනා නම්.😓

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 6 หลายเดือนก่อน +1

      මේ සක්කරවට්ටමට මගේ කටහඩ අහන්න ආස නම් ඉතින් ඔය ඔනා තරම් තියෙන්නෙ 😂😅

  • @upekaperera4780
    @upekaperera4780 6 หลายเดือนก่อน +3

    අනෙ ෂෝක් නංගි වැඩකට නැති බඩු ගොඩගහගන්නවාට වඩා මේ වගේ දෙයක් ගත්තොත් වයසට ගියාම ප්‍රයෝජන වෙයි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 6 หลายเดือนก่อน

      දැන් ඉදන් ම ප්‍රයෝජනවත් අක්කේ රැට තමා ගොඩාක් වෙලාවට දාන්නෙ ❤️

  • @vindyaanthony4776
    @vindyaanthony4776 6 หลายเดือนก่อน

    Price කොහොමද dear

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 6 หลายเดือนก่อน

      Video එකේ තියෙනවා ❤️

  • @dilishinu9658
    @dilishinu9658 6 หลายเดือนก่อน +23

    Robo ට mop කරන්න දෙයක් නෑ. Bhagi අක්කගේ ගෙදර කුණු නෑ නේ 😊😊

    • @user-ih2gb6mg9z
      @user-ih2gb6mg9z 6 หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 6 หลายเดือนก่อน +5

      ඔව් එක ඇත්ත අපෙ ගෙදර කුණු දුවිල්ල අඩුයි හැඩි කරන්න කවුරැත් නැති නිසා. එත් ගත්තා මට අතුගාන එක පොඩ්ඩක් අඩු කරන්න පුළුවන් නිසා.

    • @malki7505
      @malki7505 6 หลายเดือนก่อน +1

      @@bhagiskitchen1375harima pahasuyi onkalama gedara clean karala charger ekata a yanawa math use karanawa 8years thawama eka hodin

    • @dilishinu9658
      @dilishinu9658 6 หลายเดือนก่อน

      @@malki7505 ඔයා කොහෙන්ද ගත්තේ??

    • @malki7505
      @malki7505 6 หลายเดือนก่อน

      @@dilishinu9658ape thatha singapore walin genawa den nam on line order karanna puluwan robot vecuum pahasuyi brands thiyenawa oni ekak oya order karanna online order laabayi

  • @ioannamotiti3136
    @ioannamotiti3136 6 หลายเดือนก่อน

    Tika kalayak giyahama oya yaka wada karanne naha kunu paththaka u paththaka 😂😂😂 kammali

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 6 หลายเดือนก่อน

      දාන කමෙන්ට් එක පැහැදිලිව කියවන්න පුළුවන් විදිහට දානවා නම් තමා හොද 🙏

  • @asafernando6290
    @asafernando6290 6 หลายเดือนก่อน

    ❤❤❤❤ 9:53

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 6 หลายเดือนก่อน

    👍❤

  • @Hesh27487
    @Hesh27487 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @enetwarnakulasooriya7905
    @enetwarnakulasooriya7905 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @asafernando6290
    @asafernando6290 6 หลายเดือนก่อน

    ❤❤❤❤ 9:53

  • @madavisilva8673
    @madavisilva8673 6 หลายเดือนก่อน

    👍❤️

  • @Been-z1u
    @Been-z1u 6 หลายเดือนก่อน

    ❤❤❤❤