කන්දේ ගෙදර කළුවර පාක් Lunch | අවුරැද්දට අප්පාච්චිගේ කන්දේ ගෙදරට නෑගම් ගිය අපි | කන්දේ ගෙදර | Bhagi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #newyear2023 #newyearcelebrations

ความคิดเห็น • 455

  • @dharanisilva6091
    @dharanisilva6091 ปีที่แล้ว +13

    භාගී, ඔයාගේ චුටී අයියා වගේම අහිංසක පුතෙක් මටත් ඉන්නවා.. ඔයාගේ අම්මා ඔයාට පින් දෙනවා ඇති ! හැම අම්මා කෙනෙක්ම ප්‍රාර්ථනා කරන්නෙ මේ වගේ සහෝදර බැදීමක් ! මගේ අහිංසක දරුවව එයාගේ තාත්තා බලන්නෙවත් නෑ, කරටදාපු පංචායුදයත් ගලවන් ගියා තාත්තාගෙ අම්මයි, තාත්තයි. විශ්වයේ සියලු ආශිර්වාද ඔයාලට ලැබෙන්න ඔනා ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +6

      අනේ මේ කමෙන්ට් එකේ වචන වලට මගේ ඇගේ හිරැගඩුත් පිපුණා. බොහොම ස්තූතියි ඔබතුමීයට ❤️🙏 ඒ වගේම ඔබතුමීයත් තනියෙන් ම තමන්ගේ දරැවට කිසිම අඩුපාඩුවක් දක්වන්නෙ නැති අම්මා කෙනෙක් ඉතින් කොහොමද? ඔබතුමීයට වරදින්නෙ විශ්වයේ සියලුම ආශිර්වාද සැපසපත් ලැබේවා! බොහොම පිං ඔබට. මේ වගේ විශේෂ අයව දෙවියන් හැමෝටම දෙන්නෙ නැ අපි ලග තියෙන විශේෂ ගුණයක් නිසා අපිට ලැබුනේ. පුලුවන් උපරිමෙන් සලකනවා. ❤️🙏❤️

    • @dharanisilva6091
      @dharanisilva6091 ปีที่แล้ว +3

      @@bhagiskitchen1375 ඔව් නංගී, අපිට පුලුවන් නිසා තමයි විශ්වය ඒ වගේ අයව අපේ ජීවිතේට දෙන්නෙ... අපේ ජීවිතේට පින් පිරෙන්න !... මටත් මහේ දරුවා වාසනාව ගෙනාවා ! ඔයාගේ අයියාව මම එයාට පෙන්නුවාම. මගේ පුතා කිව්වා "උසමාමා" කියලා. ඔයාට මම ආශිර්වාද කරනවා නංගී,, ඔයගේ හැම ප්‍රාර්ථනාවක්ම ඉටුවෙන්න කියලා අහින්සක දරුවෙකුගෙ අම්මෙක්, හැමදාම විශ්වයෙන් ඉල්ලනවා.. දැනටමත් ඔයගෙ බලාපොරොත්තු ඉටුවෙලා ඇති නංගී !! අයියේ මම ඔයාට නිදුක් නීරෝගි සුව පතනවා !! " ඔබ යුරු, සොහොයුරු පෙමක අසිරිය... සසර සැරිසරන තුරුම ලබනට, මගේ මෙ පෙරුම්,"

    • @pradeepkumara813
      @pradeepkumara813 11 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @GethaJayasudara
    @GethaJayasudara 5 หลายเดือนก่อน

    හරිම සුන්දර මිනිසුන් .ජිවිතය ලස්සනට විදිනවා.හැමෝටම බුදු සරනයි ❤❤❤❤❤❤❤❤❤

  • @Renuka-n3k
    @Renuka-n3k หลายเดือนก่อน

    ඇත්තෙන්ම පුන්චි හරීම ගුණ යහපත් , කඩිසර මාතාවක් බව පේනවා ....
    සෞභාග්‍යයේ උල්පතකි ඇය !!!
    කන්දෙ ගෙදර ඉතාම උසස් ධනාත්මක පසුබිමක් ඇති ස්ථානයක් බව අප හැමෝටම පැහැදිලි දෙයකි ....
    ඔවුන් හරීම පින්වන්ත අය .....
    වියපත් ජීවිතේ ඉතාම ඉහළින් ගත කරන අය මේ ....
    කන්දෙ ගෙදර සැමටම නිරෝගී සුවය පතමි !!!!

  • @rooeats
    @rooeats ปีที่แล้ว +1

    වීඩියෝ එක දැන් තමයි බැලුවේ භාගී❤❤❤හරිම ලස්සන පවුලක්😍😍😍කන්දේ ගෙදර අප්පච්චිට පුංචිට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියන්න💐💐💐ආසාවෙන් බලන්නේ ඔබේ වීඩියෝස්😍😍😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! පැටියා අනිවාර්‍යෙන්ම මං කියන්නම් එයලා කමෙන්ට් බලනවා එතකොටත් දකීවි ❤️🙏

  • @rasangastefaniwijedasa1069
    @rasangastefaniwijedasa1069 11 หลายเดือนก่อน

    අනේ හරිම ආස හිතෙනව මේ පවුලෙ බැදීම් ගැන... ඔයා මේ විදින සතුට මේ බලන මොහොතෙ මගේ හිතටත් දැනෙනව ඒ විදිහටම... හරීම සතුටුයි නංගී...❤

  • @dilinilasanthi2115
    @dilinilasanthi2115 ปีที่แล้ว +18

    හරිම ලස්සන ආදරණිය පවුලක්..හැමදාම සතුටින් ඉන්න..මේ වගේ ලස්සන පවුල් දකින්නත් අපි වාසනාවන්තයි...❤️❤️❤️

  • @geethl.g.5832
    @geethl.g.5832 ปีที่แล้ว +15

    මම බලන් හිටියේ මේපාර කන්දෙ ගෙදර video එක දානකන් .ලස්සනයි video එක .අප්පච්ච්ටත්, පුංචිටත් අවුරැද්දට මම සුභ පැතුව කියන්න නංගා .බුදුසරණයි හැම දෙනාටම ❤😘🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      හලෝ අක්කේ! අනිවාර්‍යෙන් ම කියන්නම් අක්කේ ❤️

  • @nandana3305
    @nandana3305 ปีที่แล้ว +2

    මම මේ ඔයාගෙන් බලන පලවෙනි විඩියො එක ඉතින් හරිම ලස්සනයි බලන්න ආස හිතුන ඔයා මේ විඩියො එකේ වැඩියෙන්ම කතා කරන්නෙ පුංචි ගැන ඒ කවුද ඔයාගෙ අම්ම නැද්ද ❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ ඉතින් බොහොම ස්තූතියි! මගේ විඩියෝ බැලුවාට. නැ ඩියර් ඒ මගේ නැන්දම්මා ❤️

  • @kalpaniamarasingha1287
    @kalpaniamarasingha1287 ปีที่แล้ว +4

    හැමදාම vedio බල බල යනවා. අද නන් බලන්ඩත් කලින් comment කරන්නේ. ඒ වෙන මුකුත් නෙමේ කන්දේ ගෙදරට මන් හරි ආසයි.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි නංගී ❤️🙏

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 ปีที่แล้ว

    ආදරණීය පව්ලක් ..ලස්සනයි
    නංගි ..පුංචි හරිම හොඳයි ..තෙරුවන් සරණයි !!

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! Darling ❤️

  • @sandunisajeevika8723
    @sandunisajeevika8723 ปีที่แล้ว +1

    අක්කි විඩියෝ එක බලන ගමන් මමත් කන්දේ ගෙදර ආවා වගේ මට දැනෙන්නේ..හැමදාමත් සතුටින් ඉන්න අක්කියෝ ජේසු පිහිටයි !!

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️

  • @nipunikarunarathna5725
    @nipunikarunarathna5725 ปีที่แล้ว

    ගොඩාක් ආසාවෙන් බලපු ලස්සන වටින වීඩීයෝ එකක් ලබාදුන්නට ස්තූතියි අක්කේ.ඔයාලා හැමෝටම දීර්ඝායූ වේවා......සැමට සුභ වේවා...සිතුම් පැතුම් සියල්ලම ඉටුවේවා...!!!💐💐💐💐

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි ඩලා ❤️🙏

  • @achini8988
    @achini8988 ปีที่แล้ว +2

    මම හරිම ආසයි කන්දේගෙදර vedios බලන්න...❤️❤️❤️.කෑම ටික නම් පුදුම රසක් ඇත්තේ දකිද්දි බඩගිනි එනවා....🤗🤗🤗

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි ඩලා ❤️

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 ปีที่แล้ว +1

    අප්පච්චි නම් සුපිරි කලාකරුවෙක්. උද්‍යාන අලංකරණ ශිල්පියෙක්. නිර්මාණ සැලසුම්කරුවෙක්. සුපිරි වැවිලිකරුවෙක්.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි ඔයාට ❤️

  • @iromipradeepika5830
    @iromipradeepika5830 ปีที่แล้ว +1

    හරිම ආසාවෙන් වීඩියෝ එක බැලුව අක්කේ..... වැස්සකුත් එක්ක කරන්ට් නැති වෙලාවෙ ඔයාලගෙ පාටි එකයි ඩිනර් එකයි තවත් ලස්සන අත්දැකීමක් නේද. මටත් එන්න හිතුන කන්දෙ ගෙදරට. මේ වීඩියෝ එක බැලුවම නිකන් නවල් එකක කතාවක් වීඩියෝ එකක් හදල වගේ හිතුන මට. තෙරුවන් සරණයි ඔයාල හැමෝටම.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී ඔව් ඇත්තෙන් ම කරන්ට් ගියාට පස්සෙ තවත් විනෝදයි අනික කුප්පි ලාම්පු එලිය නේ තිබුනේ හරිම ලස්සනයි ❤️

  • @shanikakumuduni7208
    @shanikakumuduni7208 ปีที่แล้ว +3

    ඔයාගෙ videos හරිම ලස්සයි නංගි වැංජන හරි රස පාටයි. පුලුවන්නම් පුංචිගෙ පොලොස් මාලුවයි කජු මාලුවයි. චිකන් රෙසිපියයි video එකක් ගෙන්නකො. ඔයාලට බුදු සරණයි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      හරි අක්කා ඉස්සරහාට ඒ රෙසිපි දෙන්න try කරන්නම්කෝ ❤️

  • @Sanjayaranasigha
    @Sanjayaranasigha ปีที่แล้ว

    Man asama kande gadara videooo balanna...thank you..Nice videooo

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      බොහොම ස්තූතියි❤️❤️

  • @ArunaLekamge
    @ArunaLekamge 7 หลายเดือนก่อน +1

    තව වීඩියෝ එවන්න...❤
    චන්ද්‍රා අක්කා එක්ක...😂

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      විඩියෝ එවන්න නම් අමාරැයි ආයිත් දලා නම් තියෙනවා බලන්න. 😅

  • @nirosharuwanthie9984
    @nirosharuwanthie9984 ปีที่แล้ว +1

    Nangi..punchige polos recipe ekai ,kaju curry ekai hadana widiha ahala aran ennko..

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      හරි අක්කා මං ඉස්සහරාට විඩියෝ එකක් කරන්නම්කෝ ❤️

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 11 หลายเดือนก่อน

    හරිම රස පාටයි

  • @menakamadushani4211
    @menakamadushani4211 ปีที่แล้ว

    කන්දේ ගෙදර කියද්දී හිතට දැනෙන අමුතු හැඟීම හරි ආසයි නංගෝ..මේ වගේ තැනක ඉන්න තියෙයි නම් කොච්චර සතුටක් ද ...හිත පිරෙනවා...ඒ කෑම වෙල අම්මෝ ඉතින් ඔය රස කියද්දී පිස්සු හැදෙනවා..පුංචි ඔයාගේ paulata ඇත්තටම වාසනාවක්.. ලෝබ නැතිව මහන්සි නොබලා හැමෝගෙම හිත බඩ පුරවනවා...පුංචිට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා..🙏❤️ පින්වන්ත අත් දෙකට බුදු සරණයි..🙏🥰. ගොඩක් ම ගොඩක් සතුටින් බලපූ වීඩියෝ එකක් නංගෝ..බොහෝම ස්තූතියි ඔයාට.. හෙමෝ එක්ක ම.සතුටින් ම ඉන්න...බුදු සරණයි ඔයාලට..🤗🙏🥰❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි අක්කේ හොඩාක් කාලෙකින් දැන් වැඩිය පෙන්න නැනේ ඇයි ඒ හොදින් නේද? ❤️🥰😘

    • @menakamadushani4211
      @menakamadushani4211 ปีที่แล้ว

      @@bhagiskitchen1375 ඔව් නංගෝ චූටි ප්‍රශ්ණ වගයක් ආව...දැන් හරි.. හොඳින් ඉන්නවා නංගෝ..🥰

  • @maurisudarika2766
    @maurisudarika2766 ปีที่แล้ว +1

    ඔන්න අක්කා හිත හිත හිටිය video එක ආවා... අප්පච්චි බලන්නයි... කන්දේ ගෙදර බලන්නයි ආසාවෙන් හිටියේ ...❤️❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! මං දන්නවා ඔයලා කන්දේ ගෙදරට ආසයි කියලා ඒ නිසාමනේ මං විඩියෝ එකත් කලේ ❤️

  • @senanikulasingha7742
    @senanikulasingha7742 ปีที่แล้ว +4

    අනේ ආසාවෙන් බලන් ඉන්නේ කන්දේ ගෙදර යනකම් ඔයාලා ..❤️❤️❤️🌹🌹🌹

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි ❤️🙏

  • @nilunilu1648
    @nilunilu1648 ปีที่แล้ว

    බුදු.සරණයිමැනික❤️❤️❤️❤️❤️❤️💥🙏🙏😘😘😘💯💯👍👍👍🌹🌹🌹🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😁😁😁😁😘😘😘😘😘😘😅😅😅😅💥💥❤️❤️❤️❤️❤️❤️😁❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Buddhimaisuranthi
    @Buddhimaisuranthi ปีที่แล้ว +2

    කන්දෙ ගෙදර වීඩියෝ එකක් බලන්න ගොඩාක් ආසාවෙන් හිටියෙ අක්කා..

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි නංගී ❤️

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh ปีที่แล้ว +1

    ඔන්න අක්කී පළවෙනි කමෙන්ට් එක මගෙන්. හරිම ආසාවෙන් වීඩියෝ එක බැලූවෙ. ගොඩාක් ලස්සනයි. ආදරෙයි අක්කී බෝලේ.💕💞❤️😍😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️

  • @nisansalasewwandi2993
    @nisansalasewwandi2993 ปีที่แล้ว +1

    අක්කේ,ඔයාලා එද්දි පුංචි බලන් හිටපු විදියට මගේ ඇස් වලටත් කදුලු ආවා. පාලු ඇති ඔයාලා ගියාම.ආසයි කන්දෙ ගෙදරට 😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි ❤️ නංගී ඔව් පාලු ඇති අනිවාර්‍යෙන්ම මොනා කරන්නද? ඉතින් ජිවිතේ ඔහොම තමා 😊

  • @imalka4371
    @imalka4371 ปีที่แล้ว

    Ane akki attatama e wage gewatu tiyanawa kiyala dakiddit mara satuti.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️

  • @mindfuljournei
    @mindfuljournei ปีที่แล้ว +3

    හරිම ශෝක් අනේ. අපිට ඉතින් ගමේ කියලා යන්න තියෙන්නේ කොළඹ අවටම තමා. ඒ අතරින් ඔයා හරි වාසනාවන්තයි ❤❤❤
    මටත් ආස හිතුනා එහෙම කෑම වේලක් කන්න

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! ❤️

  • @morin242
    @morin242 ปีที่แล้ว

    ලස්සන තැනක්.කෑම තිකටනම් එතන හිටියනම් කියලත් හිතුනා .අපි වත් එක්කන් යන්න දවසක.පරිස්සමින් ඉන්න

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ❤️

  • @iroshirathnayake4400
    @iroshirathnayake4400 ปีที่แล้ว +1

    හරිම.ආසයි කන්දෙ ගෙදර වීඩියෝ බලන්න 😊

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි ඩලා ❤️

  • @jeevendrapathirage497
    @jeevendrapathirage497 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි
    මටත් මතක් වෙනව සුනෙත්‍රගෙ රස කැම සහ අගන්තුක සත්කාරය ❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ❤️

  • @thusitharajapaksha4520
    @thusitharajapaksha4520 ปีที่แล้ว +1

    අනේ මම බැලුව ඔයාගෙ ලස්සනම video එක මේක. තවත් කන්දෙ ගෙදර වීඩියෝ අරන් එන්න අපිට බලන්න...

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි ඩාලිං ❤️ කලින් කන්දේ ගෙදර විඩියෝ එහෙම බලලා තියෙනවා ද? එවාත් බලන්නකෝ ❤️

    • @thusitharajapaksha4520
      @thusitharajapaksha4520 ปีที่แล้ว

      @@bhagiskitchen1375 ඔයාගේ videos ඔක්කොම බලල තියෙන්නේ මම නම් ..

  • @dileka4437
    @dileka4437 ปีที่แล้ว

    Man harima aasai kande gedara video balanna.hotel 1ka inna wage, akkala nam harima lucky.punchi hari aadaraniya patai.adath lassanama lassana video 1k genawata thanks akko,aadareiiii😘😘😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි ඩලා ❤️🙏 ඔව් පුංචි ආදරණීය පාටයි නෙමෙයි හරිම ආදරණීයයි අහිංසකයි 🥰

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 ปีที่แล้ว

    Harima shoke nangi.oyala wasanawanthai me widiyata kama hadala kanna.sathutin aurudu samarala enna.budusaranai.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි අක්කේ ❤️🙏

  • @janakajanaka7902
    @janakajanaka7902 ปีที่แล้ว

    Harima lasani Akki video eka.rasa kama kana oya gana irisiyai ane.adarei Akki.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි ඩලා ❤️

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 ปีที่แล้ว

    ඉවර වෙනකම්ම බැලුවා හරීම ලස්සනයි. කොහෙද ඒ ගම හරිම ලස්සනයි.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඩාලිං මේ කුරැණැගල පැත්තේ

  • @nuwanchamara6748
    @nuwanchamara6748 ปีที่แล้ว

    Thank you nangi oyage vedio balana eka hithata sathutak sahanayak. Oyala denatath hamadama sathutin inna labewa.budu saranai

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි අක්කේ ආදරෙයි ❤️

  • @kanchanasadamali
    @kanchanasadamali ปีที่แล้ว

    Godak lassana video ekak...dear..asawen beluwa oyage punchige kema..apitath asa hithuna punchige kema kanna...😮😮

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි ඩලා ❤️🙏

  • @outofhome99
    @outofhome99 ปีที่แล้ว +1

    ආසාවෙන් බලාගෙන හිටියේ අක්කගේ වීඩියෝ එකක් එනකන්.ඒකත් කන්දෙ ගෙදර උන එකට මාරම සතුටුයි.පුංචි ,තාත්තයි,සුලී මැනිකයි බලන්න ආසාවෙන් හිටියේ.ඒ කට්ටියවත් ආදරෙන් මතක් කරනවා.මේ ලස්සන පවුල එක්ක අක්කට ජීවත් වෙන්න ලැබුනේ වාසනාවකට.පරිස්සමෙන් ඉන්න මැනික.බුදු සරණයි
    මන් නිශූ

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි❤️🙏

  • @suhasikaushalya5276
    @suhasikaushalya5276 ปีที่แล้ว

    Harima asawen baluwe akke vdo eka....lassanai aiyalage gewal paththa.....

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි ඩලා ❤️🙏

  • @sujeewaguruge4256
    @sujeewaguruge4256 ปีที่แล้ว

    Nangi, ඔයාට අර perfectil capsules එකෙන් result හොඳයිද?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      මට එක හරියටම ගන්න බැරි උනා අක්කේ ❤️

  • @priyanthiniluka5837
    @priyanthiniluka5837 ปีที่แล้ว +3

    මාරම ලස්සනයි නංගි අයියාට පොක්කරි එක තමා ලෙඩ උනේ අප්පච් ඔයාලට අදරයි නෙද ඔයාට බුදු සරණයි නංගියෝ 👍♥️♥️♥️♥️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      ඔව් එක තමා මටත් හිතන්නෙ එත් එයා ඔන තරම් පොක් කලා තියෙනවා මට හිතෙන්නෙ අච්චාරැත් කැවුනා එකෙන් සැර වැඩි වෙන්න ඇති මං හිතන්නේ. අප්පාච්චි අපි හැමෝටම එක වගේ ❤️

  • @mallikas6604
    @mallikas6604 ปีที่แล้ว

    Enjoyed your video , stay blessed with your beautiful family dear.❤️

  • @randinuratnayake6960
    @randinuratnayake6960 ปีที่แล้ว

    හුස්ම අරන් කතා කරන්න . හරිම ලස්සනයි .

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      හුස්ම අරන් තමා කතා කරන්නේ 😊

  • @madavisilva8673
    @madavisilva8673 ปีที่แล้ว

    හරි ම ආසාවෙන් බැලුවා විඩියෝ එක.හැමදාම සතුටින් ඉන්න.හැමෝමටම බුදු සරණයි 🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි ❤️🙏

  • @kanchanabeligolla6757
    @kanchanabeligolla6757 ปีที่แล้ว

    ලස්සන ගෙවත්තක් තියෙනවා.ආසයි 👍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      ඔව් වත්ත ගොඩාක් ලොකුයි ❤️

  • @hashinibopearachchi1122
    @hashinibopearachchi1122 ปีที่แล้ว

    ජීවිතේ ලස්සනට විදින දෙන්නෙක් අක්කී....ඔයාලා..❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️

  • @achinisandareka416
    @achinisandareka416 ปีที่แล้ว +1

    හරිම ආදරනීය පවුලක් ගිය අවුරුද්දෙත් බැලුවා ❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි ❤️❤️

  • @manujapanchali7122
    @manujapanchali7122 ปีที่แล้ว

    Puduma lassana gdk neat video. Akak akke. Auruddata dla thibba video walin lassanama video aka wenda athi. Mula idan Puduma asawen baluwe. Gdk sthuthi. A wage punchi kemek labanda pin krnd ony. Bs akke

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි නංගී එක නම් ඇත්ත එ වගේ නැන්දාම්මා කෙනෙක් ලැබෙන්න පිං කරන්න ඔනා ❤️

  • @dissanayeka1233
    @dissanayeka1233 ปีที่แล้ว

    Akke...kande gedara koheda tiyenne mona palateda.......harima lassna pettak...

  • @reshanthiwickramasinghe3988
    @reshanthiwickramasinghe3988 ปีที่แล้ว +1

    පුංචි , අප්පච්චි 😮😮😮 අම්මා කෝ

  • @dinuskadarshani3152
    @dinuskadarshani3152 ปีที่แล้ว

    බාගී පුන්ච් ගේ කෑම එකක් නම් කන්න හිතෙ❤ නව

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි ❤️❤️

  • @dineshjayalath2725
    @dineshjayalath2725 ปีที่แล้ว +1

    හරිම ලස්සන පරිසරයක් , කෑම ටිකත් රස පාටට තියෙනවා 🥰

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ❤️🙏

  • @harshanilakmal5350
    @harshanilakmal5350 ปีที่แล้ว

    Oya cherry eka akki fresh milk dala blend karala juice hadanna. Rasai

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      ඔව් පුංචි එහෙම හදලා දෙනවා නංගී බොහොම ස්තූතියි❤️

  • @ireshamaddumage6262
    @ireshamaddumage6262 ปีที่แล้ว

    Man asama video ekak thama kande gedara ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි ❤️

  • @dilinithusharika5975
    @dilinithusharika5975 ปีที่แล้ว

    Adane appachchige gedara dakke lassanae nangi

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි අක්කේ ❤️

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว

    Api kande gedara videos balanna hari asai ne.kande gedara kama nam kiyala wadak na supiri.ada place ekath marama lassanai.niyama traditional.ane paw punchi leda welath rasata hadala.❤️❤️❤️❤️😋

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි ඩලා ❤️ ඔව් අපි දන්නෙවත් නැ පුංචා අසනීපෙන් කියලා ❤️

  • @artvisionmeditation5199
    @artvisionmeditation5199 ปีที่แล้ว

    SHOI ANEEEEEE...MATH AWAWAGE DENUNA.....THANKS FOR SHARE THIS ..ASAMA THENAK KANDEGEDARA...APATATH ENNA BERIDA ?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි ඩලා මං දන්නවා ඔයාලා ගොඩාක් ආසයි කියලා මේ විඩියෝ එකට එකමයි දැම්මේ ❤️🙏

  • @shanikakarunadasa3938
    @shanikakarunadasa3938 ปีที่แล้ว +1

    Mama asawen maga balagena idapu video ekak. Mn denata 3 wathawak beluwa. චූටි aiya asaneepa una kuwaman chuttak duka hithuna. Eth eyawath kande gedara geniyapu ekata mn godak asa una. Hemadama sathutin saneepen inna,

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අපි යනවා නම් චුටී අයියාවත් එක්කන් යනවා. අනේ බොහොම ස්තූතියි! පුංචාටයි අප්පාච්චිටයි සතුටු හිතෙයි මේ කමෙන්ට් බැලුවාම ❤️

    • @shanikakarunadasa3938
      @shanikakarunadasa3938 ปีที่แล้ว

      Oyala giya aurudde dapu kande gedara video eka mn balapu wara ganana mathakath nethi tharam. E tharamata mn ekata asa una. Mn ekedi bhagi oyata comment kala chuti aiyawath ekkaragena gihin video ekkak danna kyla, oya mage giya aurudde dapu comment eka dakimnath ethi, oyage reply karana nihathamani kamata mn respect karanawa bhagi..,

  • @nightwalker3189
    @nightwalker3189 ปีที่แล้ว

    Your very lucky to have a place and people like this. Happy New year

  • @dhasuniwijesingha3481
    @dhasuniwijesingha3481 ปีที่แล้ว +2

    Asai apitatath ohoma thnakta ghn rasa kama Kanna eka marama feeling ekk♥️💪

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      එක නම් ඇත්ත අප්පා මේ පාර කලුවර පාක් එකේ ඉදන් කාපු එකට මටත් ආස හිතුණා එතන මාර හෙවනයි සිසිලසයි ඉතින් ශෝක් ❤️

  • @namalibolongha3659
    @namalibolongha3659 ปีที่แล้ว +1

    මට සාමාන්‍යයෙන් උයපු ගමන් කන්න බැහැ ටිකක් මහන්සි නිවුනම තමය් කන්න පුලුවන්. ඉතින් අදත් දවල්ට උයලා කුස්සියත් අස්කරලා පොඩ්ඩක් phone එක අරගන මේ vidio එක බලන්න ගත්තා මොන .. මේක බලද්දි ඉන්න බැ බඩගින්නක් ආවා කෑම කාලාතමය් ආයෙත් බලන්න ගත්තෙ.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි මේ ආදරණීය කමෙන්ට් එකට ❤

  • @dileeshafb
    @dileeshafb ปีที่แล้ว +3

    You guys are so blessed and I wish I would have been stayed there and enjoy the delicious food and generous hospitality❤

  • @sulakshinimeshakumari861
    @sulakshinimeshakumari861 ปีที่แล้ว

    Kamathima parisaraya ❤❤
    Asama widiyata kama tika ❤❤
    Kesel kole❤❤
    Me widiyata kama kanna thawa kochchara kal balan inna oneda 😢😢😢

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩලා ❤️

  • @rashikaruchini3431
    @rashikaruchini3431 ปีที่แล้ว

    Tiko වස්තුව. ❤

  • @sansala..45
    @sansala..45 ปีที่แล้ว +3

    කන්දේ ගෙදර හරිම ලස්සනයි අක්කා
    චූටි අය්යත් ඇවිත් නේ 😍
    මමත් මාරම බයයි දිය නයාට 😐
    පරිස්සමින් ඉන්න හැමෝම බුදුසරණයි ❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි නංගී ❤️

  • @mgdinesh8645
    @mgdinesh8645 2 หลายเดือนก่อน

    අච්චාරු ඌරුමස් දෙකම සැරයි අක්කී බෙහෙත් බොන නිසා 😢

  • @sitharalakmali2283
    @sitharalakmali2283 ปีที่แล้ว +5

    ඔයා ඇත්තටම වාසනාවන්තයි.අප්පච්චිටයි පුංචිටයි චූටි අක්කටයි ඔයාලා තුන් දෙනාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි ඩලා ඔයාටත් එසේම වේවා! ❤️

  • @s.m.sawall9663
    @s.m.sawall9663 ปีที่แล้ว +1

    Great foods in Kaluwara park ....😋

  • @thanujajavigoda3695
    @thanujajavigoda3695 ปีที่แล้ว +1

    Beautiful video. You are very lucky to have a place like that.Thanks dear😊

  • @manoriyapa5151
    @manoriyapa5151 ปีที่แล้ว

    I like very much to Kandegedhara...

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 ปีที่แล้ว

    Enjoyed kandegedara avurudu alot. It's very close to the nature. You all are blessed with lovely parents.

  • @sanjushenara6882
    @sanjushenara6882 ปีที่แล้ว

    Ane chooti aiya paw oyta godak pin oyge sahodarywa adarayn balgnnwta bagi adariii ❤❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි ඩලා ❤️🙏

  • @madushaabeykoon8515
    @madushaabeykoon8515 ปีที่แล้ว

    Harima ලස්සන e කොහෙද me ගම

  • @daneeshasampath1722
    @daneeshasampath1722 ปีที่แล้ว

    ඔයාගෙ වීඩියෝ බලන්නෙ හරිම ආසාවෙන්.ඔයාට බුදු සරණයි 🙋❤️🙋

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩලා ❤️🙏

  • @Amanivlogs0
    @Amanivlogs0 ปีที่แล้ว +1

    Api inne bandarawella ❤️

  • @hemaliyanage6673
    @hemaliyanage6673 ปีที่แล้ว +2

    අපිත් ඒ කෑම කෑවා...කන්දේ ගෙදර අසිරිය විදින ගමන්ම...අනේ අපිටත් තිබුනනම් එහෙම ගෙයක්....ආසයි ....ඇත්තෙන්ම හරිම ලස්සනයි ...❤❤❤

  • @tharudiary8360
    @tharudiary8360 ปีที่แล้ว

    Harima lassanai akka akkage kande gedara dakkama matath mage game mathak una❤️❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගෝ ❤️

  • @ranjanik9774
    @ranjanik9774 ปีที่แล้ว

    Puduma hageemak tiyana vedio ekak nagarika jeeviten midila Inna labena ekath wasanawak💞💞💐 Budu saranai 🙏🙏 satutinma Inna 🥰🥰🥰

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ❤️

  • @cheramidealwis1063
    @cheramidealwis1063 ปีที่แล้ว

    ලස්සනම ලස්සනම ලස්සනයි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️❤️

  • @avanthimalthunga2979
    @avanthimalthunga2979 ปีที่แล้ว +1

    උරු මස් වලට තමා අක්කෙ ඇලජික් වෙන්න ඇත්තේ මේ දවස් වල කිප දෙනෙක් ටම උනා ඔක... බවුවා ශොක්.....කැම ටිකත් මරු අක්කෙ ....

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      එක තමා නංගී කවදාවත් වෙලා නැ. අනේ ඉතින් බොහොම ස්තූතියි! ❤️

  • @rsgunathilaka717
    @rsgunathilaka717 ปีที่แล้ว +1

    මම ත් හරිම ආසයි කන්දෙ ගෙදර ට...හරිම ලස්සන යි ...මම බන්ඩරවෙල ❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි ඩලා ❤️🙏

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +2

    හරිම ෂෝක් අනේ අනේ මටත් කන්දෙ ගෙදර එන්න ඇත්නම් කියල හිතුන ඒ රසම රස කෑම ටිකක් කන්න කන්දෙ ගෙදර බලන්නත් ආසාවෙන් හිටියේ සුදු තෑන්ක්ස් ඔයාට චූටි අයිය අසනීප උන එකටනම් මටත් දුක හිතුන ආදරෙයි ඔයාලට ගොඩාක් ❤️❤️❤️❤️❤️😍😍😍😍👍👍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @sudurosi5488
    @sudurosi5488 ปีที่แล้ว

    Me gama koheda akkiyo

  • @Been-z1u
    @Been-z1u 9 หลายเดือนก่อน

    ❤❤❤ ammooo akkii kaama tika ❤❤❤

  • @Rajiv999ish
    @Rajiv999ish ปีที่แล้ว +1

    Very beautiful and united family ❤

  • @ruchikalakshani1111
    @ruchikalakshani1111 ปีที่แล้ว +3

    අම්මෝ...ඒ කෑම ටික...❤
    මටත් ඕනා...

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි ❤️🙏

  • @imalka4371
    @imalka4371 ปีที่แล้ว

    Ane akki lankawata duwagena awit akkige punchige kama eka kanna hitenawa 🥹🥹🥹

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️

  • @surangajinasoma9006
    @surangajinasoma9006 ปีที่แล้ว +2

    Dear,
    Please share us with your Punchi's receipies.
    Specially dhall curry ,polsambole and cashew curry.
    God Bless You All

  • @chithiradewsith714
    @chithiradewsith714 ปีที่แล้ว

    කන්දෙ ගෙදර video එකක් කෝ කියලා හිත හිත හිටියේ .ආසාවෙන් බැලුවා ලස්සනයි ❤❤.video එක තව දින උනානම් හොදයි .නංගි ගෙ චූටි අයියට දැන් හොදයි නේද .

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි අක්කේ ඔව් දැන් අයියාට ගොඩාක් හොදයි ❤️

  • @chandimalakmali9577
    @chandimalakmali9577 ปีที่แล้ว

    Feels like heaven❤❤❤you are so lucky to have such nice people around you

  • @MalshiEmalka
    @MalshiEmalka ปีที่แล้ว

    Beautiful video ❤️❤️👍

  • @vindyk
    @vindyk ปีที่แล้ว

    Very Interesting Video.❤

  • @yvonnejayathilake85
    @yvonnejayathilake85 ปีที่แล้ว

    සුබ අලුත් අවුරුද්දක් වේවා

  • @liannaplayfullday8384
    @liannaplayfullday8384 ปีที่แล้ว

    Lassana video ekak asaai dakkama❤️❤️❤️❤️❤️thank you for sharing

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ❤️🙏

  • @learnenglishwithmarian6498
    @learnenglishwithmarian6498 ปีที่แล้ว

    very beautiful video .... 😀

  • @kasankethimadushani4688
    @kasankethimadushani4688 ปีที่แล้ว

    ඔයාලා කන්දේ ගෙදර ඉදන් එනකොට මට පාළු දැනුණා ❤❤❤

  • @shainichalika8659
    @shainichalika8659 ปีที่แล้ว +1

    අපේ ගම ♥️😌

  • @hanshinipiyumi7690
    @hanshinipiyumi7690 ปีที่แล้ว

    Aththatama hrima lssanai e view eka... kma tka nm rsa ptai akki..

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි ඩලා ❤️🙏