Circuskarayo (සර්කස්කාරයෝ) | Episode 248 (අවසාන කොටස) | 09th August 2024 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #Circuskarayo #SirasaTV #ThePeoplesChannel #lka

ความคิดเห็น • 1.3K

  • @SirasaOfficial
    @SirasaOfficial  หลายเดือนก่อน +297

    හීන හොයන තාරුණ්‍යයේ කතාව
    Rocky (රොකී)
    අගෝස්තු 12 වනදා සිට
    සතියේ දිනවල රාත්‍රී 08 ට
    #Rocky #රොකී #SirasaTV

    • @manuthchehansa2356
      @manuthchehansa2356 หลายเดือนก่อน +38

      Wow මැඩම් කියන කුණු ගොඩ ඉවරයක් කරන්න ඒ ඇති..සිරසත් එපා වෙනවා ඒක දැක්කම

    • @isurubandara5317
      @isurubandara5317 หลายเดือนก่อน +9

      @Sirasa TV season 2 one

    • @isurubandara5317
      @isurubandara5317 หลายเดือนก่อน +6

      @Sirasa TV season 2 one

    • @isurubandara5317
      @isurubandara5317 หลายเดือนก่อน +6

      @Sirasa TV season 2 one

    • @isurubandara5317
      @isurubandara5317 หลายเดือนก่อน +5

      @Sirasa TV season 2 one

  • @nimsaraweerasena5630
    @nimsaraweerasena5630 หลายเดือนก่อน +1171

    සර්කස්කාරයෝ මුල ඉදන් ම අවසානය වෙනකම් ම ආසාවෙන් බලපු අය කෝ❤

  • @nethliyacreation8326
    @nethliyacreation8326 หลายเดือนก่อน +67

    බෝරින් නැතිව ආශාවෙන් බලපු කතාවක්. සද්ධා සර්ගෙ ලස්සන වැඩක්. නාඩගම්කාරයෝ වගේම මිනිස්සුන්ට ආශාවෙන් රස විඳින්න පුලුවන් දෙයක් කලාට දායක උන හැමෝටම ගොඩක් ස්තූතියි. අවසානය තව ටිකක් රසවත් උනා නම් කියලා හිතුනා. බලන් ඉන්නවා දෙවන කොටසක් පැමිණෙන තෙක්. ස්තූතියි සිරස, සර්කස්කාරයෝ කණ්ඩායමටම ආදරෙයි ජයවේවා. අලුත් කතා කොච්චර ආවත් පටන් ගත්ත දවසේ ඉඳලා ඉවර වෙනකම් මේ වගේ එකම විදියට රසය දෙන්න හැමෝටම බෑ. හෙට ඉඳලා බලන්න එකක් නැති නිසා පාළු දැනෙයි. පටන් ගත්ත දවසේ ඉඳලා එක කොටසක් වත් නෑර බැලුවා. ❤️❤️

  • @withanagelalani7866
    @withanagelalani7866 หลายเดือนก่อน +550

    අද අනිත් හැම සීන් එකකටම වැඩිය කාංචනාගෙයි මන්ත්‍රීගෙයි romantic සීන් එකට හිත ගිය ඉන්නවද❤🎉😘❤️🥰😍😍🤩

  • @isurinimesha7801
    @isurinimesha7801 หลายเดือนก่อน +58

    ඇත්තටම කාංචනා මාර ලස්සනයි ඒක වචනවලින් කියලා නිම කරන්න බැරි තරම් ලස්සනයි ❤

  • @manjularoshini2925
    @manjularoshini2925 หลายเดือนก่อน +158

    මන්ත්‍රී. කාන්චනා ඇතුළු සියලුම දෙනාගෙම චරිත අතිවිශිෂ්ටයි. මේ හැම චරිතයක්ම මතකයේ රැදෙනවා. සකස්කාරයෝ. රන්ගනයෙන් දායක වුන සියලු දෙනාටම සුබ පතනවා ❤❤

  • @Niroshan-
    @Niroshan- หลายเดือนก่อน +29

    සර්කස්කාරයෝ බල බල බත් එක කන්න පුරුදු උනා 😓 අනේ දුකයි අප්පා💔 ආදරෙයි සර්කස්කාරයෝ ❤️

  • @chamodishamika1229
    @chamodishamika1229 หลายเดือนก่อน +222

    සිරසට කියන්න තියෙන්නෙ මෙච්චරයි මේ වගේ කතා තමයි අපිට හැමදාමත් ඕනි නීල පබළු වගෙ දහජරා කතානම් අපිට එපා 🙂

  • @user-zc1hz3nl7g
    @user-zc1hz3nl7g หลายเดือนก่อน +36

    හැම Episode එකකම අර කොනට මේ කොනට කියලා comment දැම්මෙ නැහැ ... මුලු කතාවටම දාන පළවෙනි කමෙන්ට් එක ... එකෙන්ම සුපිරියක් ... Respect ❤

    • @user-dn4cp1kg7c
      @user-dn4cp1kg7c หลายเดือนก่อน

      මෙම,කතාවෙ,රගපාපු,සියලුම,දෙනාට,මාගේ, හදවනින්ම,ස්තුති,චන්ත වෙනවා,අද්දියක්සනය,ඉත⁣ා හොදයි,ැඅනිවාර්වෙන්ම,සමිමානයක් ලැබෙන්න ,ැඅංකුර,චරිතේ,පොඩි,පුනාගෙ,ඉතා,අගෙයිපුතේ මැණිකක් පුත⁣ාසැම,දෙනාටම මගේආදර,ස්තුතියපුදකරමි සැමටතෙරැවන් සරනයි

    • @Tashi.012
      @Tashi.012 หลายเดือนก่อน

      Hondama kathawak​@@user-dn4cp1kg7c

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf หลายเดือนก่อน +159

    පටන් ගත්ත දවසෙ ඉදන් එක කොටසක්වත් මිස් නොකර ගොඩාක් ආසාවෙන් බලපු ලස්සන කතාවක් 🌺💕 ආරම්භය වගෙම අවසනයත් සුපිරි 👌🌷 අධ්‍යක්ෂකතුමා ඇතුළු රංගනයෙන් දායකත්වය දැක්වු සියලුම දෙනාට හදවතින්
    සුභ පතමි 🙏🌷
    ඩුබායි සිට❤❤❤
    නෙත්මි ❤

    • @badlife2834
      @badlife2834 หลายเดือนก่อน +1

      මත් ආසවේන් බලපු කතාවක්..කුවේට් සිට නිරෝෂා ❤❤❤

    • @user-sp_criceditz
      @user-sp_criceditz หลายเดือนก่อน +1

      සහතික ඇත්ත

    • @nihalkithsiri8322
      @nihalkithsiri8322 หลายเดือนก่อน +2

      ඇත්තමයි ❤

  • @madurak.g.d.7203
    @madurak.g.d.7203 หลายเดือนก่อน +14

    මේ කථාව විතරයි අප්පිරියාවක් නැතිව බලල ,ලස්සනට" ටිකයි හොදයි"තේමාව යටතේ මැතකදී ප්‍රේක්ෂකයන් පිනවූ සමාප්තියත් හොද එකම ටෙලිය
    ❤❤❤❤❤❤❤❤

  • @LiyanaArchchige
    @LiyanaArchchige หลายเดือนก่อน +108

    අයියෝ හිනාවෙලා බලපු ලස්සනම කථාව සහ හරි අර්ථවත් ඇයි මෙචිචර ඉක්මනට ඉවර කරේ මෙිලෝ රහක් නැති කථානමි ඇදගෙන යනවා අවුරුදු ගණන් සමාප්තයි කියලා වැටුනාම අපරාදේ කියෙලා හිතුණේ මට විතරද මන්දා 😊😊

    • @kosalajanaka3445
      @kosalajanaka3445 หลายเดือนก่อน +3

      ඇත්ත අවසානය අවුලක් තියෙනවා

    • @ajithkumara-pt6kr
      @ajithkumara-pt6kr หลายเดือนก่อน +2

      Na apitath aparade kiyala hithuna kiyanna wage melorahak nathi awanam godak dura yanawa

    • @palliyaguruubesinghe5504
      @palliyaguruubesinghe5504 หลายเดือนก่อน +2

      ඇ මේ විදිහට ඉවර වුන එක හොඳයී හරි ආසාවෙන් බැලුවා . නමුත් මේක තවත්බ්දිගටම තිබුනා නම් මේකත් අර මෙලෝ රහක් නැති ලටටෙලියක් වගේ වෙයි. හරිම වෙලාවෙ හරිම විදිහට ඉවර වුනා. හැබැයි විහාරා ගැන තව පොඩ්ඩක් හිතන්න තිබුනා. කන්චි ගෙයි ම‍‍ං‍ත්‍රීගෙයි ටික නම් නියමයි

  • @oshadanimshan1279
    @oshadanimshan1279 หลายเดือนก่อน +20

    සර්කස්කාරයො 2 ඕනී කියන අය මේ කොනට

  • @withanagelalani7866
    @withanagelalani7866 หลายเดือนก่อน +232

    ඇත්තම කිව්වොත් unique Cocept එකක් එක්ක ලස්සනට පටන්ගෙන බෝරින් වෙන්නෙ නැතුව ලස්සනට ගලාගෙන ඇවිල්ලා අවසානයේ කතාවේ හැම පැත්තක් ම ලස්සනට balance කරලා ඉවර කරපු මෑත කාලයේ මං දැක්ක කවදාවත් අමතක වෙන්නේ නැති සුපිරි මෙගා ටෙලියක්❤❤❤❤😍🥰💗💗💗❤️😘😘🤩🎉👍🏽👍🏽👍🏽

    • @AH_DPP
      @AH_DPP หลายเดือนก่อน +3

      ඇත්තමයි.විපලන්තට වෙච්ච දෙයක්

    • @vijitharanasinghe4020
      @vijitharanasinghe4020 หลายเดือนก่อน +1

      සුපිරිම සූපිරි ටෙලි නාට්‍ය යක්

    • @LalaniRenuka-dq8lp
      @LalaniRenuka-dq8lp หลายเดือนก่อน +1

      Superb final

    • @supunmeththananda2960
      @supunmeththananda2960 หลายเดือนก่อน +1

      ඇත්තටම ඔව්

    • @shamilaperera9463
      @shamilaperera9463 หลายเดือนก่อน

      2කොටසක් එපා නේද

  • @piyumimaduahika3994
    @piyumimaduahika3994 หลายเดือนก่อน +12

    අප්පිරියා නොවී බලපු, හැමෝම චරිත වලට සාධාරණයක් කරපු, සාර්ථක අවසානයක් තිබ්බ කතාවක්❤️❤️❤️❤️
    කාංචනා ඔයා තමයි සුපිරිම 🥰

  • @user-gc8rh9pm8v
    @user-gc8rh9pm8v หลายเดือนก่อน +108

    ආසාවෙන් බලපු ලස්සන (සකස්කාරයෝ)
    කංචි" අමතක නොවෙන චරිතයක්..❤

  • @malisandamali
    @malisandamali หลายเดือนก่อน +16

    අනේ තව ටිකක් තිබුනනම් කියලා හිතෙනවා අප්පා. හරිම ලස්සනයි . කම්මැලි නැතුව බලපු දෙවන drama එක. අඩෝ එකත් මේ වගේම ලස්සනයි ❤️

  • @wasanthimanel-c9w
    @wasanthimanel-c9w หลายเดือนก่อน +131

    සුරාජ්&ශිරෝෂි ලස්සනම කපල්1❤

  • @madhushikasandamali254
    @madhushikasandamali254 หลายเดือนก่อน +18

    මේකේනම් 2නි කොටස ආවත් කමක්නෑ. ලස්සනට පටන් අරගෙන ලස්සනටම ඉවර කරා. හරිම ලස්සන කතාවක්. කිසිම දවසකවත් කතාව බලන්න කම්මැලි හිතුනේ නෑ. ආදරෙයි සිරස මේ වගේ ලස්සන කතාවක් අපිට දුන්නට. කතාවේ ලොකු කුඩා හැම චරිතයක්ම තමන්ගේ චරිතෙට අවංකවම උපරිම සාධාරණයක් කරා ❤️

    • @SASINI549
      @SASINI549 หลายเดือนก่อน

      Yes Really ❤💯

  • @gunawardanasaman1323
    @gunawardanasaman1323 หลายเดือนก่อน +117

    සර්කස්කාරයෝ teledrama එකේ හිටපු ඔක්කොම අයට thanks..❤❤❤❤😢😢😢

  • @kumudinihettige2823
    @kumudinihettige2823 หลายเดือนก่อน +19

    වද නොවිඳ,විඳවන්නෙ නැතුව මෑතකදී බලපු එකම කතාව .

  • @mahindalk7727
    @mahindalk7727 หลายเดือนก่อน +506

    සකස්කාරයෝ 2 ඔන කියන අය කෝ❤❤❤❤❤

  • @BandaraArt
    @BandaraArt หลายเดือนก่อน +15

    කංචි නම් අද සුපිරි...සියළුම නළු නිළියන්ට ජයෙන් ජය සිරසේ බලපු NO 1කතාවක්,සිරසට ස්තුතියි !!

  • @chamaripeiris8662
    @chamaripeiris8662 หลายเดือนก่อน +86

    අද නියම රොමැන්ට්ක් සීන් එකක් බලාගන්න පුලුවන්
    හිරාන්❤කාංචනා
    ස්කිප් නොකර බලපු එකම කතාව. කිසි ඇදීමක් නැතිව ඉවර කලා😢😢
    ඩ්ලාලා සෙට් එක වගේ යාලුවෝ ඉන්නේ අතලොස්සයි.මාලි,මචං,රසා,පොලිස් මාමා😁😁නව ජෝති චරිතත් එහෙමයි.අංකුරාගේ චරිතේ කරන ලමයා පොඩි වයසක කෙනෙක් වුනත් හොදට ඒ චරිතෙට සාදරනයක් කලා,ඒ හැම චරිතයක්ම වගේ අය අද සමාජේ දකින්න ලැබෙන්න චරිත ❤❤❤🥰🥰ආදරේ හැමෝටම ❤️❤️🥰🥰😘😘අම්මෝ අද කාංචනාගේ ලස්සන🥰🥰🥰ව්පුලන්තත් අමතක කරන්න බැරි චරිතයක් ❤අන්තිමට සිතාරාගේ ලව් එකත් ජය ගත්තා❤

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 หลายเดือนก่อน +3

      ගලපාගන්න බැරිවුණ සියලු අදහස් පලකළාට ස්තුතියි 🙏🙏🙏

  • @sunilajayanthi9712
    @sunilajayanthi9712 หลายเดือนก่อน +19

    අනේ හරිම පාලුවක් දැනෙනව කතාව ඉවරනිසා දෙවෙනි කොටසක් අපිට දෙන්න ස්තුතියි මාරම ලස්සන කතාව සර්කස්කාරයෝ ආදරෙයි තෙරුවන් සරණයි රගපාපු සියලුම දෙනාටත් මේ කතාවේ මුල් අයිති සියලුම දෙනාටත් ජයවේවා ❤🎉😂😅❤❤❤❤❤❤❤

  • @skcartoonclub2902
    @skcartoonclub2902 หลายเดือนก่อน +161

    මේ නාට්‍යයේ රගපාපූ කාවවත් අමතක වෙන්නේ නෑ ❤❤❤❤❤❤

  • @ThiliniKumari-kv2uu
    @ThiliniKumari-kv2uu หลายเดือนก่อน +14

    දෙවැනි කොටසත් ආවොත් හොඳයි❤️

  • @Nethukisinethma
    @Nethukisinethma หลายเดือนก่อน +252

    සර්කස්කාරයෝ -2 ඕනිමයි........ සද්ධා සර්,ශිවා සර්🙏ශිරෝශිගෙ හොද ම රංගනය දැක්කෙ මේකෙන්❤️‍🔥අද කාංචිගෙ ලස්සන🥺❤ දඩබ්බර/හිතුවක්කාර ගැහැනියක් පිරිමියෙක් විසින් මෙල්ල කරපු ඒ අපූරු ආදරය කාංචි❤මන්ත්‍රී.මේ දෙන්න එකතු වෙන මේ කොටස එනකං බලන් හිටියේ මං විතරද?🥺🥺සුරාජ්&ශිරෝශි screen chemistry වෙනම level එකක් මේ කතාව පුරාවට ම❤❤

    • @ugkularathna4086
      @ugkularathna4086 หลายเดือนก่อน +1

      ❤❤

    • @dilanichandri3393
      @dilanichandri3393 หลายเดือนก่อน +1

      Ekane iwaraine ❤❤❤

    • @SangeethTharu-b2p
      @SangeethTharu-b2p หลายเดือนก่อน

      කවුද බන් මේ සද්දා කියන්නේ ​@@ugkularathna4086

    • @susubandara6764
      @susubandara6764 หลายเดือนก่อน

      Anee iwarada?

    • @shaznahfathimah8090
      @shaznahfathimah8090 หลายเดือนก่อน

      Absolutely

  • @JudeDilshanDX
    @JudeDilshanDX หลายเดือนก่อน +11

    එපිසෝඩ් 247 කට පස්සේ තමයි කාංචනාගේ ලස්සන එළියට දැම්මේ 🔥

  • @RenukaKavindu
    @RenukaKavindu หลายเดือนก่อน +39

    රසික හදවත් පිනවමින් රන්ගනය දැක් වූ ඔබ සැමට ස්තූතිය ❤❤❤

  • @jmshanka8015
    @jmshanka8015 หลายเดือนก่อน +8

    බඩ වැල වගේ ඇදන් යනවට වඩා මේ වගේ අවසානයක් කතාවකට ලස්සනයි ❤❤❤ 😊😊😊

  • @heshani8989
    @heshani8989 หลายเดือนก่อน +88

    මුල ඉදන්ම අසාවෙන් බලපු කතාවක් ඇද ඇද ඉන්නෙ නැතුව ලස්සන අවසානයක් දුන්නා සර්කස්කාරයෝ 2ක ඕන අනිවාර්යයෙන් 😢😢

    • @thambakathawijendra8359
      @thambakathawijendra8359 หลายเดือนก่อน +2

      2 ගෙදර ගෙනියන්නද....

    • @RenukaRathnayaka-hc5px
      @RenukaRathnayaka-hc5px 29 วันที่ผ่านมา

      Balapu sarcas madida.ubalata thama 2 sarcas පෙන්නන්ඩ වෙන්න

  • @Sachi-k6c
    @Sachi-k6c หลายเดือนก่อน +8

    සකස්කාරයෝ 2 ඔනේ . කතාවේ රගපාපු හැමොටම ආදරෙයි ගොඩක් ❤❤❤

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 หลายเดือนก่อน +49

    මුල ඉඳලම කතාව බැලුවත් comment කලේ නෑ.ලස්සන කතාවක් හැමෝටම බොහෝම ස්තූතියි 😊

  • @dilrukshid
    @dilrukshid หลายเดือนก่อน +8

    හුග කාලෙකින් ගොඩක් ආසාවෙන් බැලුව කතාවක් කාංචනාගේ ඇක්ටින් හින්දා තමයි කතාවට ආස හිතුනේ ❤❤

  • @user-pq5ec9dt5o
    @user-pq5ec9dt5o หลายเดือนก่อน +45

    කාන්චනා අද හරිම ලස්සනයි කවදාවත් අමතක වෙන්නෙ නැ ආදරෙයි

    • @thambakathawijendra8359
      @thambakathawijendra8359 หลายเดือนก่อน

      කොහෙද අවසානයක් ...වස්සෙක් උනාට කමක් නෑ වැඩිපුර උම්බෑ කියන්නේ නැත්තම්...

  • @user-zk5tw2jz7j
    @user-zk5tw2jz7j หลายเดือนก่อน +10

    මෙ කතාව වගේම හොඳ කතාවක් ඕන
    සර්කස් කාරයො සුපිරී

  • @DilkiSewwandi-pr4xf
    @DilkiSewwandi-pr4xf หลายเดือนก่อน +109

    ඇයි මේච්චර ඉක්මනට ඉවර වෙන්නෙ හරිම දුකයි ..😢ආසාවෙන් බලපු කත්වක්.😔

    • @nehansasilva9726
      @nehansasilva9726 หลายเดือนก่อน

      Ane ow matama ahsawen bala bala hitiye

  • @expatriate2477
    @expatriate2477 หลายเดือนก่อน +8

    සති ගණනක් පුරාවට ගෙනදුන් අපූරු රසයට අනේක වාරයක් ස්තුතියි. තව දුරට පෙන්නුවානම්, තව බලනවා. මේ ටිකේ බලාපු හොඳම එක!

  • @amalneetenaraalwisjayasing9246
    @amalneetenaraalwisjayasing9246 หลายเดือนก่อน +55

    ලස්සනට ආදරේ ප්‍රකාශ කලා හිරාන්❤❤❤❤

  • @ShashiKumar-s6w8y
    @ShashiKumar-s6w8y หลายเดือนก่อน +10

    විපුලයා දගලද්දි හිතුනා ඔහම වෙයි කියලා.ස්කස්කාරයෝ ...ස්තුතියි ....

  • @JanakaNimesh
    @JanakaNimesh หลายเดือนก่อน +44

    අම්මෝ අද කාංචනා...පිස්සුවක් හොදේ ❤😍

  • @dhanushkasameera5618
    @dhanushkasameera5618 หลายเดือนก่อน +8

    අනිවා සකස්කාරයෝ 2 අපට ඕන. සද්දා සහ ශිවා දෙන්නට ඒක දෙන්න පුලුවන්. ලස්සන කතාවක් අපට දෙන්න සද්දා, ශිවා. ඔබට ජයෙන් ජය

  • @doglovers8061
    @doglovers8061 หลายเดือนก่อน +88

    ලස්සන කතාවක අවසානය.......😢❤
    අන්තිම දවසෙ ලයික්1000ක් ඕනි.🎉🎉🐶🐕💓

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po หลายเดือนก่อน +9

    මුල සිට අවසානය වෙනකන් ලස්සනට තිබුන,ආසාවෙන් බලපු කතාවක්,රංගනයෙන් දායකත්වය දුන් සියලුම දෙනාට සුභ පැතුම් අනාගතයට,💞💞💞💞💞💞💞💞

  • @manjularoshini2925
    @manjularoshini2925 หลายเดือนก่อน +61

    ආසව්වෙන් බලපු කතාවක් අදින් අවසානයි 😢😢

    • @kanthinadi1535
      @kanthinadi1535 หลายเดือนก่อน

      දුකාාාායි😢😢

  • @sampathjanaka6215
    @sampathjanaka6215 หลายเดือนก่อน +9

    මෙතෙක් සිරසෙ බලපු සුපිරි ඩ්‍රාමා එක... Thank you කාංචි.... ❤❤

  • @samanthaaththanayaka4184
    @samanthaaththanayaka4184 หลายเดือนก่อน +35

    අපේ ගෙදර හැමෝම 8 වනකොට T.V එක ලග සර්කස්කාරයෝ බලන්න . අද ඉදන් ඒ නාට්ටිය ඉවරයි 😢 දුකයි කමක් නෑ හැබැයි බලපු හොදම නාට්ටිය 😁😁😁
    ඔබතුමාට මේ වගේ තව නාට්ටි නිර්මාණය කිරීමට දීර්ගායුශ ලැබේවා !!!... 😁😁😁

  • @isuru755
    @isuru755 หลายเดือนก่อน +7

    සද්ද සර්ගේයි ශිවා සර්ගෙයි කතානන් ඉතින් සුපිරි .හැම කතාවම ජනප්‍රිය වෙනවා .ඒ වගේම තමයි .රගපාන ඇක්ටර්ස්ලත් ගොඩක් ජනප්‍රිය වෙනවා අලුතෙන් එන අය උනත් .❤️

  • @kelumamila-xk8bv
    @kelumamila-xk8bv หลายเดือนก่อน +53

    සර්කස්කාරයෝ ලොකු කැටයම් නැති ලස්සන කතාවක් අවසානය තෙක් බලපු එකම කතාව සර්කස්කාරයෝ 2 දෙන්න අපි බලන් ඉන්නවා..✨😍🤷

  • @dmnskdissanayeka3076
    @dmnskdissanayeka3076 หลายเดือนก่อน +7

    අපි හිනාවෙලා අදත් කතාව බැලුවා ❤
    ආදරෙයි සර්කස්කාරයෝ සෙට් එකටම😊
    මෙන් වින් ඔයාලගේ සෙට් එකටත් හරිම ආදරෙයි ❤
    ඔයාල කාන්චනාගෙන් ගුටි කනකොට අපිට මෙහේ සිනා ගිය නිසා ❤
    මේ වෙනකම් බලපු ලස්සන කතාව ඔයාලගෙන් තමා බැලුවේ ❤😊
    ආදරේ සිරස නාලිකාවට සර්කස්කාරයො දෙකක් ඕනෙම යි ❤❤❤

  • @AffectionateAgilityPuppy-qd3eg
    @AffectionateAgilityPuppy-qd3eg หลายเดือนก่อน +143

    1 comment ඒක සර්කස්කාරයෝ 2 ඕනේ එච්චරයි ❤️🤩

    • @user-ii1su3hb6s
      @user-ii1su3hb6s หลายเดือนก่อน +1

      එ එදිරිගෙ 2 සද්දාගෙ 2 නැ

    • @thambakathawijendra8359
      @thambakathawijendra8359 หลายเดือนก่อน +1

      ඇයි පැටියෙක් ගස්සන්නද...

    • @KusalMax-mu6sj
      @KusalMax-mu6sj หลายเดือนก่อน

      ඔව් ඒක ලස්සන කතාවක් 😢

    • @erangaviraj1743
      @erangaviraj1743 หลายเดือนก่อน

      Aniwarrayen onimai

    • @erangaviraj1743
      @erangaviraj1743 หลายเดือนก่อน

      Mata nam thawa madi..thawa kotas tikak thinuna nam thamai hoda

  • @indikai.s.kumaara4275
    @indikai.s.kumaara4275 หลายเดือนก่อน +7

    සුරාජ් මාපා නියමයි❤❤❤❤❤❤
    අනිත් අයත් ඔක්කොම සුපිරි
    නියම කතාව ගොඩක් කලෙකින් සුපිරි ටෙලියක් බැලුවා❤❤❤
    Thankyou sirasa tv❤🙏

  • @user-xq4bp1oj6c
    @user-xq4bp1oj6c หลายเดือนก่อน +27

    සර්කස් කාරයෝ තව ටිකක් කාලයක් තිබුනනං හොද යි. ...අපේ. කතාවක් ඒක....දැනෙන සංවේදී වන කතාවක්...නියමයි

    • @AH_DPP
      @AH_DPP หลายเดือนก่อน

      ඇත්තමයි

  • @user-ez7ds8pf4j
    @user-ez7ds8pf4j หลายเดือนก่อน +6

    ශිරෝම් සුරාජ් පට්ට ම පට්ටයී❤❤❤❤❤❤

  • @ugkularathna4086
    @ugkularathna4086 หลายเดือนก่อน +27

    මාරම ලස්සන drama එකක්.හරිම ආසාවෙන් මුල ඉදන්ම බෑලුවා.Thank's sirasa..😢😢

  • @jithairoshima7876
    @jithairoshima7876 หลายเดือนก่อน +5

    පොඩි ජෝතිගේ ලස්සන සින්දුවලින් සහ හැමෝගෙම ලස්සන රගපෑම් වලින් ලස්සනට කෙටි කාලයකින් අවසන් කරපු ලස්සන ඩ්‍රාමා එක 👍❤️👌, සුපිරි රගපෑ හැමෝම සුපිරි, 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @chamaripeiris8662
    @chamaripeiris8662 หลายเดือนก่อน +24

    අම්මෝ මන්ත්‍රීගේ බැල්ම❤❤❤🥰🥰

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 หลายเดือนก่อน +4

    කෙලවුනේ විපුලන්තට විතරයි ❤❤❤❤

  • @gunawardanasaman1323
    @gunawardanasaman1323 หลายเดือนก่อน +36

    කාංචනා අපි ඔයාව මේ වගේම තවත් ලස්සන teledrama එකකින් දකින්න බලාපොරොත්තු වෙනවා... ❤❤❤❤❤❤😢

    • @Charithindeepa
      @Charithindeepa หลายเดือนก่อน

      අනිවා මේ වගේ character එකකින් ම ඇය ව දකින්න ට ලැබේවා

  • @PrsannaAdiriMannaPrsannaAdiriM
    @PrsannaAdiriMannaPrsannaAdiriM หลายเดือนก่อน +6

    මම.මෙ.කාතාව.මුල.ඉදන්.බලනවා.දැන්.රට.ඉදලත්.බලනවා.නිස්පදකට.ඉස්තුතිය්.තව.ලස්සන.කාතාවක්.දාන්න

  • @skcartoonclub2902
    @skcartoonclub2902 หลายเดือนก่อน +24

    කාංචනා & මන්ත්‍රී ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @senithalochana3689
    @senithalochana3689 หลายเดือนก่อน +24

    කාංචනා and manthige love seen ake superi ❤❤❤❤❤❤❤❤

  • @user-pf7qf7vg1f
    @user-pf7qf7vg1f หลายเดือนก่อน +6

    ඇත්තමයි මමරට ඉන්නෙ හරිම හොදකතාවක්සිරස අපිටදුන්නෙගොඩක්ස්තුතියිනළුනිලියොත්ගොඩක්හොදයිපට්ටම අදරෙයිසියළුදෙනටම❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wsfernando9878
    @wsfernando9878 หลายเดือนก่อน +22

    හරිනේ 😂😂😂විපුලේ මන් හිතපු දේම උනා ලස්සන අවසානය ස්තූතියි

    • @chamaripeiris8662
      @chamaripeiris8662 หลายเดือนก่อน

      Mth okma hituna maru wede😂😂

    • @AH_DPP
      @AH_DPP หลายเดือนก่อน +1

      මංජු ආවේ මෙත්සිරි විපුලන්තගෙ විකාර කියලද කියලත් හිතෙනවා..

    • @shamilaperera9463
      @shamilaperera9463 หลายเดือนก่อน

      ඔක්කොටම හරි ගිහින් විපුලන්තට විතරක් මුකුත් නෑ කිය කිය බැලුවේ.අන්තිමට ඒකත් හරි.හිතපු නැති ලස්සන අවසානයක් ❤

    • @life90945
      @life90945 28 วันที่ผ่านมา

      Mama hithapu det eka.

  • @SamalissamalisSamalissamalis
    @SamalissamalisSamalissamalis หลายเดือนก่อน +6

    ඇත්තටම මෙච්චර කාලේකට බලපු ලස්සනම කතාව ..❤❤❤❤

  • @user-ww9cu6uc5x
    @user-ww9cu6uc5x หลายเดือนก่อน +25

    මං බලපු ලස්සන කතාව....😢😢අනේ ඊලග එක ඕනේ..seson 2ඕනේ

  • @WasanthiKumari-cc7vf
    @WasanthiKumari-cc7vf หลายเดือนก่อน +7

    sakaskarayo 2අනිවාර්යෙන් ❤ඕනා.❤❤❤❤❤

  • @user-hi7cv4xc4h
    @user-hi7cv4xc4h หลายเดือนก่อน +15

    ලස්සනයි ...ඒත් ඉවර උන එකට දුකයි❤️❤️🥰🥰🥰😥😥

  • @dewakakelum8882
    @dewakakelum8882 หลายเดือนก่อน +6

    අවසන් කොටස දක්වා බැලුවා සුපිරි නිර්මාණයක්..❤

  • @Saman707
    @Saman707 หลายเดือนก่อน +17

    කාංච්ගෙ ලස්සන ❤❤.මෙි කතාව රගපාන සියලුම කලා කරුවන්ට ⁣ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කරගෙන යාමට සුබ පතනවා.. නැව හොද නිර්මාණ යකින් හමු වේමු.❤❤❤❤ හැබැයි අවංකවම දුකයි මේච්චර ⁣ඉක්මනට ⁣ඉවර උන එකට 😢😢😢😢😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤

  • @RohanGunathilake-pl5jn
    @RohanGunathilake-pl5jn หลายเดือนก่อน +6

    ⁣සද්දා අයෙ මෙවගෙ හොද කඨාවකින් යලි මුනගැහෙමු එතෙක් සියලුම දෙනාටම බුදුසරණයි ආදරෙයි හැමදාම කන්චි අද ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉👃👃👃👃👃

  • @sunethudayarathna
    @sunethudayarathna หลายเดือนก่อน +15

    ස්තුතියි බලපු හැමොටම ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vadagathlatapata
    @vadagathlatapata หลายเดือนก่อน +4

    අති සාර්ථක ටෙලි කතාවක් අපට දුන්නට නොවක් තුති ! සියලු දෙනාටම ජයෙන් ජය 💐💐💐💐❤️❤️❤️❤️

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 หลายเดือนก่อน +17

    ඉදිරියටත් රසබර හරබර ලස්සන කතා මාලාවන් අපට බලන්න සලස්වන්න ධෛර්යය ශක්තිය ලැබේවා 💖🙏💖🙏💝💖🙏💝💖🙏💝💖🙏💝💖

  • @spider6130
    @spider6130 หลายเดือนก่อน +5

    සුදු බේබි කොටවෙහෙරෙන් ආවෙම නෑ නේද.මුලදි හිතුවේ ඩිලයි සුදු බේබියි සෙට් වෙයි කියලා

  • @dmrdisanayaka306
    @dmrdisanayaka306 หลายเดือนก่อน +15

    ආසාවෙන් බලපු කතාව හරිම දුකයි .

  • @CutiPutha-gy5vq
    @CutiPutha-gy5vq หลายเดือนก่อน +6

    සර්කස්කාරයෝ දෙක ඕනේ 😢

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 หลายเดือนก่อน +17

    මම සිතුව ඇඩ් එකක් කියලා 😅 😂😂😂කන්චි එනවිට ❤❤❤

    • @Sewwandidissanayak
      @Sewwandidissanayak หลายเดือนก่อน +1

      Maath hithuwa ane

    • @kanthinadi1535
      @kanthinadi1535 หลายเดือนก่อน +1

      මටත් එහෙම හිතුනා

  • @Obed_deeshon
    @Obed_deeshon หลายเดือนก่อน +4

    වෙන එක කතාවක්වත් බලන්නෙ නැතුව මේ සර්කස්කාරයෝ විතරක් බලපු මන් වගෙ අය තව ඉන්නවද...❤

  • @SamanKumara-ef1ki
    @SamanKumara-ef1ki หลายเดือนก่อน +24

    සර්කස්කාරයෝ 2 ඕනි

  • @kuruppuarachchiw4160
    @kuruppuarachchiw4160 หลายเดือนก่อน +3

    මහ වළාකුල ක් මේ එන්නේ ......!
    ස්තූතියි . හැමෝටම . විශේෂයෙන්ම සද්ධා සර්ට- අවසානය වෙනතුරුම එයාගේ හිතේ තිබුණු කතාවම ලිව්වට.....🎉🎉

  • @samanthaaththanayaka4184
    @samanthaaththanayaka4184 หลายเดือนก่อน +13

    ඇයි ඔබතුමා සර්කස්කාරයෝ මේතරම් ඉක්මනට ඉවර කලේ මට හරි දුකයි 😢😢😢 2 කොටස ඔනී එච්චරයි මේ දැන් ඉවර වුනේ මට හරිම දුකයි 🥺😁

  • @olendrastudio
    @olendrastudio หลายเดือนก่อน +2

    ලස්සන කතාව 😍😍😍😍👍👍

  • @nimsaraweerasena5630
    @nimsaraweerasena5630 หลายเดือนก่อน +20

    හදවතට දැනෙන ලස්සන අවසානයක්.සර්කස්කාරයෝ 2 ඕනේ❤😢

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 หลายเดือนก่อน +6

    කාංචි යි මන්ත්‍රී තුමයි... දෙන්න...නංගි ල දෙන්න බලන්න ඇවිත්....සර්ප්‍රයිස් කරා නම් අන්තිම ටික තවත් ලස්සන යි.......

  • @chathuroxx9791
    @chathuroxx9791 หลายเดือนก่อน +8

    කැත වැඩ කරන්න එපා ලස්සන katha ඉක්මනින් ඉවරයි 😢😢

  • @user-vu8ci3ui5v
    @user-vu8ci3ui5v หลายเดือนก่อน +6

    ❤ආසාවෙන් බලපු එකම කතාව🥰ආදරේයි හැමෝටම❤

  • @skcartoonclub2902
    @skcartoonclub2902 หลายเดือนก่อน +16

    මංජු ආපහු ආවා 😮😮🎉🎉🎉

  • @thusitharajanayaka8346
    @thusitharajanayaka8346 หลายเดือนก่อน +3

    සියලුම දෙනාට බොහොම ස්තුතියි. අපව රසවත් කළාට😊😊😊

  • @user-fn8xf2bv2s
    @user-fn8xf2bv2s หลายเดือนก่อน +12

    සර්කස් කාරයො 2 ඕන 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @thilinaharshana137
    @thilinaharshana137 หลายเดือนก่อน +12

    මැරුම් නොකා 2වෙනි කොටස හදපල්ලා. එච්චරයි😂

    • @lishanperera1680
      @lishanperera1680 หลายเดือนก่อน

      එකෙන්ම.. හොදින් බැරිනම් නරකින්😂😂😂

    • @kanthinadi1535
      @kanthinadi1535 หลายเดือนก่อน

      සැර වැඩිද මංද .😅

    • @Pramodi328
      @Pramodi328 หลายเดือนก่อน

      Aniwaren 😅

  • @amithapushpakumari6483
    @amithapushpakumari6483 หลายเดือนก่อน +13

    අනේ සිරස ස්කස්කාරයෝ 2 කොටස ඔනෙ

  • @padmakumara1184
    @padmakumara1184 หลายเดือนก่อน +4

    සීසන් 02 ඕනිමයි .
    ආසාවෙන් බලපු එකම කතාව .❤ සර්කස්කාරයෝ❤❤❤❤

  • @ජොනිජොනි
    @ජොනිජොනි หลายเดือนก่อน +12

    අසාවෙන් බලපු එකම කථාව එකත් iwarai 😢

  • @_himahima_6677
    @_himahima_6677 หลายเดือนก่อน +5

    කියන්න දෙයක් නෑ මරු ❤කාලෙකින් බලපු ලස්සනම ඩ්‍රාම එක.හැමදාමත් මතකෙ තියේවි සර්කස්කාරයො❤

  • @Charith641
    @Charith641 หลายเดือนก่อน +21

    Thank you nayanthara wicramaarachchi..මේ වගේ වටින කතාවකින් අයින් උනාට..සහ දෙවෙනි ඉනිම වගේ අවුරුදු හතක් අටක් ගිය මෙලෝ තේරුමක් නැති කතාවකට නොකඩවා රංගන දායකත්වය ලබාදුන්නාට 💀.thank you rashipaba & teledrama team කතාවට අලුත් එලියක් ලබාදුන්නාට...❤

  • @diludesilva6029
    @diludesilva6029 หลายเดือนก่อน +4

    ලස්සනම කතාවක් බොරුවට අදින්නේ නැතුව ඉවර කලා...❤❤

  • @chanisooriyampola
    @chanisooriyampola หลายเดือนก่อน +12

    Harime ආසාවෙන් television 1 balapu ekeme drama 1 ,ගොඩක් dukai ,iwere wene nisa 😢😢

  • @NilanthaLakshan-rq3zp
    @NilanthaLakshan-rq3zp หลายเดือนก่อน +4

    අප රාදෙ ආසාවෙන්ම බලපු නාට්ටිය❤❤❤❤