Circuskarayo (සර්කස්කාරයෝ) | Episode 246 | 07th August 2024 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 386

  • @SirasaOfficial
    @SirasaOfficial  2 หลายเดือนก่อน +49

    ආදරේ කතා 👉 th-cam.com/video/8ehLXGkDLRY/w-d-xo.html
    #RockyThemeSong

  • @Nethukisinethma
    @Nethukisinethma 2 หลายเดือนก่อน +147

    අනේ බොනී නම් හරි ම හිත හොද කෙනෙක්.එයාට තේරුණා අනුකිගෙ වැඩේ😂❤කාංචි ගැන නම් ඉතින් හැමදාම ත් කියනවා සුපිරී ආදරෙයි❤❤එයාගෙ වචන ටික🥺"ඉන්න ටික කාලෙ නිදහසෙ සතුටින් ඉදලා මැරිලා යන්න ඕනි"❤

    • @RandikaSuresh
      @RandikaSuresh 2 หลายเดือนก่อน +4

      ඉගිල්ලෙන්න ඉඩ දෙන්න ඕනේ...😊

  • @Charithindeepa
    @Charithindeepa 2 หลายเดือนก่อน +323

    අක්කාටයි නගෝටයි දෙන්නටම එහෙනම් ජයසිරි මංගලම් ද මන්දා❤️‍🔥❤️‍🔥සර්කස්කාරයෝ -2ඕනි කියන අය ඉන්නවද?👌කාංචනා ගෙ මේ වෙනස් වීම මාරම විදියට හිතට දැනුනා ආ👌මන්ත්‍රී හින්දා තමා ඉතින්,ඒ ලව් එක පට්ට❤👌සද්ධා ගෙ කතා සාමාන්‍යයෙන් කොටස් 300කට වත් එහා යනවා .ඒත් මං හිතන්නෙ මේ කතාව ට views අඩු වෙච්චි කේස් එක හින්දා සිරස මේක ඉවර කරනවා ඇති ඉක්මනින් ම.කොහොම වුණත් අපි දැන ට ආසාවෙන් ම බලපු සිරසෙ එක ම කතාව මේක.👌👌👌2 දුන්නොත් මේ නලු නිලි සෙට් එක ම ඕනි👌👌

    • @MarisaFernando-xb3sr
      @MarisaFernando-xb3sr 2 หลายเดือนก่อน +9

      අනේ මේ උබ බලපන් දෙක. අපිටනම් මේ ඇති. උබල වගේ උන් බලපන් සමන් එදිරිමුනියගෙ නාට්ටි

    • @Charithindeepa
      @Charithindeepa 2 หลายเดือนก่อน +6

      @@MarisaFernando-xb3sr ඉතින් මං කිව්වා ද දැන් තොට බලන්න කියලා 😹😹😹තොට බලන්න බැරි නම් පාඩුවෙ ඉදින්කො

    • @suneethasenevirathna5518
      @suneethasenevirathna5518 2 หลายเดือนก่อน +3

      ඔව් කොටස් ගාන වැඩිකලත් කිසිම තේරුමක් නැහැ .එකම තැන පල්වෙනවා..මේ කතාව අනෙක් ඒවට වඩා ටිකක් හොදයි.ඒ කොටස් අඩුනිසා වෙන්න ඇති .

    • @wasanthimanel-c9w
      @wasanthimanel-c9w 2 หลายเดือนก่อน +5

      ඒක නම් ඇත්ත මේ නාට්‍ය නම් තව තිබුණත් බලන්න පුළුවන් ලස්සන නාට්‍යයක්❤❤❤

    • @adhi_lk444
      @adhi_lk444 2 หลายเดือนก่อน +4

      උඹ ගිහින් සමන් එදිරිමුණිගේ දෙවෙනි ඉනිම බලපන් 2ක්‌ ඕනේ නම් 😂😂😂

  • @gossiplokaya7418
    @gossiplokaya7418 2 หลายเดือนก่อน +173

    පළවෙනි වතාවට බොනී හින්ද ඇහැට කඳුළක් ආවා. රස්සාවට චන්ඩි පාට් දැම්මට ඌත් හිත හොඳ කොල්ලෙක් ❤✌🏻👏🏻

    • @ChinthakaThusitha-mi5xo
      @ChinthakaThusitha-mi5xo 2 หลายเดือนก่อน +1

      සිරාම...❤

    • @rayanlakmal2327
      @rayanlakmal2327 2 หลายเดือนก่อน

      අඩෝ සිරාවටම

    • @gamagechandakumara8805
      @gamagechandakumara8805 2 หลายเดือนก่อน +1

      ඒක නම් ඇත්ත

    • @anuraranaweera7746
      @anuraranaweera7746 2 หลายเดือนก่อน +3

      ඒක ඇත්ත 😊,මටත් මාර සතුටක් ආවා බොනිගෙ අර වචන ටිකට්
      ඕනිනම් අක්කට වෙන දෙයක් කියන්නම්
      එහෙනම් සුබ මංගලම්😊😊😊මාර ගති,ඒ වගෙම අනුකිගෙ ආදරණිය බැල්ම භුතයාට එලස්😊😊😊😊😊❤❤❤❤

    • @pasidudilhara3633
      @pasidudilhara3633 2 หลายเดือนก่อน

      Aniwaren 🖤

  • @nimsaraweerasena5630
    @nimsaraweerasena5630 2 หลายเดือนก่อน +120

    සුපිරි කතාව ආසාවෙන් බලපු❤තව දවස් දෙකකින් ඉවරනේ...අනුකිගේ ගුටි පූජාව තමා මරු 😂

  • @Nethukisinethma
    @Nethukisinethma 2 หลายเดือนก่อน +73

    අනේ අද කතාව ලස්සනයි ,අනුකිටයි,කාංචි ටයි දෙන්න ටම එහෙනම් ජය සිරි මංගලම් වගේ❤🤭🤭

  • @chamaripeiris8662
    @chamaripeiris8662 2 หลายเดือนก่อน +76

    බොනීට වැඩේ තේරුනා.බොනී හිත හොඳ මනුස්සයා.දැන් කතාවේ අන්තිමට ලගයි😢දැන් හැමෝම එකතු වෙනවා❤❤

    • @Charithindeepa
      @Charithindeepa 2 หลายเดือนก่อน

      @@chamaripeiris8662 ඇත්ත බොනී පට්ට හිත හොද පොරක්.

  • @himahima9645
    @himahima9645 2 หลายเดือนก่อน +45

    නාට්‍යයේ එක එක චරිත වටා ගෙවුණු හැම කතාවකම ලස්සන අවසානයක් පේනවා❤

  • @NawodyaWijesinghe-j3k
    @NawodyaWijesinghe-j3k 2 หลายเดือนก่อน +64

    අසාවෙන් බලපු එකම කාතාව සර්කස්කාරයො❤❤❤❤

  • @Sajith_Uditha
    @Sajith_Uditha 2 หลายเดือนก่อน +35

    කතාවෙ මුලදි පේන්න බැරුව හිටියට බොනීට ආදරෙ හිතුනා අදනං.

  • @kavifernandomusicroom
    @kavifernandomusicroom 2 หลายเดือนก่อน +40

    එක කොටසක්වත් මිස් නොකර අසාවෙන් බලපු පට්ට ලස්සන කතාවක් ඉවර වෙන්න තව දවස් 2🥰🥰🥰🥰🥰

  • @KusumRathnayaka-ys7jw
    @KusumRathnayaka-ys7jw 2 หลายเดือนก่อน +25

    මුල සිට එක කොටසක්වත් මග අරින්නේ නැතුව බලපු එකම කතාව ඉවරවෙනෙකටනම් දුකයි බොනී හිත හොද කොල්ලෙක් සර්කස් කාරයෝ 2 ඕන කියන කට්ටිය 👍එකක් දාගෙන යමුද

  • @savi-mt3lw
    @savi-mt3lw 2 หลายเดือนก่อน +54

    අනේ ඒ අනුකිගෙ සීන් එක මට ඇඩුනා ඒකට නම් 😩💗

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 2 หลายเดือนก่อน +21

    කන්චි වගේ දඩබ්බර චරිතයක් ආදරය ඉදිරියේ බොළඳ වෙන රංගනය අපූරුයි 💖💝💖💝

  • @dushanchathuranga1126
    @dushanchathuranga1126 2 หลายเดือนก่อน +35

    අඩේ සිරස උබ්ල කාලෙකින් ගහපු හොදම ටෙලිය නියමයි,වැඩිය අදින්නැතුව ශේප් එකේ ඉවර කරයි කියලා හිතනො.මන් හිතුවේ අඩෝ තමයි අන්තිම ටම හදපු එක කියලා සර්කස්කාරයො නියමයි ❤

    • @Charithindeepa
      @Charithindeepa 2 หลายเดือนก่อน +2

      @@dushanchathuranga1126 අනිද්දා ගෙන් මේ කතාව ඉවරයි බන්💔

  • @PiyasiriLiyanage-lj8ko
    @PiyasiriLiyanage-lj8ko 2 หลายเดือนก่อน +25

    සිරස විකාශනය කරපු සුපිරි කථා වලින් එකක් අපේ සංස්කෘතිය කන ඉන්දියානු වලට වඩා දහස් ගුණ යක් අපිට වටිනවා චන්දෝලි සර්කස් කාරයෝ මෙිි නාට්‍ය දෙකට සිරසට තුති!

  • @wasanthimanel-c9w
    @wasanthimanel-c9w 2 หลายเดือนก่อน +28

    බොනිෆස් හරිම හොඳ බොඩිගාර්ඩ් කෙනෙක්, කාන්චිට නම් දේශපාලනයත් අමතක වෙලා වගෙයි.

  • @WasanaPG-y1b
    @WasanaPG-y1b 2 หลายเดือนก่อน +30

    බොනීගෙ හිනාව😅❤

  • @NawodyaWijesinghe-j3k
    @NawodyaWijesinghe-j3k 2 หลายเดือนก่อน +87

    අපි බලන් ඉන්නෝ සර්කස්කාරයෝ 2 පටන්ගන්නකම්

    • @Suranga_sampath
      @Suranga_sampath 2 หลายเดือนก่อน +7

      Sira

    • @DayaniSamarakkodi
      @DayaniSamarakkodi 2 หลายเดือนก่อน +5

      කංච් සහ මන්ත්‍රී ගෙයි ව්වාහ ජිව්තෙ බලන්න ❤

    • @ChrishmaChrish
      @ChrishmaChrish 2 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන්ම

    • @lishanperera1680
      @lishanperera1680 2 หลายเดือนก่อน +4

      අනිවා

    • @Thushara1056
      @Thushara1056 2 หลายเดือนก่อน

      Deweni inima balanna

  • @sisirakumaradelay3610
    @sisirakumaradelay3610 2 หลายเดือนก่อน +25

    අවුරුදු 25 කින් විතර බලපු එකම ටෙලිනාට්‍ය.

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 2 หลายเดือนก่อน +10

    පටන් ගැන්මේ ඉදන් එක කොටසක්වත් මිස් නොකර ගොඩාක් ආසාවෙන් බලපු ලස්සන drama එකක් ❤❤ ❤❤❤
    මෙල්වින්ටයි යාළුවො දෙන්නාට හොඳ ගුටි පුජාව 🤣🤣🤣🤣

  • @chamaripeiris8662
    @chamaripeiris8662 2 หลายเดือนก่อน +48

    මෙල්ව්නයා අද හොඳ කෑමක් කනවා😂😂

  • @lasantha5988
    @lasantha5988 2 หลายเดือนก่อน +27

    බෝනි සුපිරි ❤️❤️🥰🥰🥰

  • @Nethukisinethma
    @Nethukisinethma 2 หลายเดือนก่อน +25

    කාංචි ට මන්ත්‍රී love letter එකක් දීල ද මන්දා🤭🤭කාංචිගෙ මනමාල හිනාව🤭❤

  • @isuruisuru881
    @isuruisuru881 2 หลายเดือนก่อน +28

    බොනි හිනා වෙනවා ..🤣🤣🤣🤣🤣

  • @NavinuSanudaya-h7c
    @NavinuSanudaya-h7c 2 หลายเดือนก่อน +20

    අනේ සර්කස්කාරයෝ 2 ඕනේ 😢

  • @AsiriNuwan-kn5ve
    @AsiriNuwan-kn5ve 2 หลายเดือนก่อน +7

    අද තමා මෙ කතාවෙ මම දැකපු ලස්සනම කොටස බැලුවේ එක මාරම filling එකක් පට්ට ❤❤❤❤

  • @tishanpalihakkara3996
    @tishanpalihakkara3996 2 หลายเดือนก่อน +21

    සුපිරි සෙට් එකටම අනංගයා ලබලා🎉❤

  • @RohanGunathilake-pl5jn
    @RohanGunathilake-pl5jn 2 หลายเดือนก่อน +12

    බොනි අපෙ සිනමාවටත් දක්ෂ නළුවෙක් වෙයි බොනිට ජය හොද නළුවෙක් 🎉🎉🎉🎉🎉👍👍👍👍👍

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 2 หลายเดือนก่อน +25

    ලගදි ඉවර වෙනවා කියලා මතක් වෙද්දී අවුල් 😊

  • @sccreation6608
    @sccreation6608 2 หลายเดือนก่อน +21

    මං ආසම චරිතේ බොනී. 🎉

  • @prasangikaherath5147
    @prasangikaherath5147 2 หลายเดือนก่อน +18

    නාඩගම්කාරයෝ ඉවර කලා වගේ ඉවර නොකර මේ කතාව ලස්සනට ඉවර කරන එක ගැන සතුටුයි😊

    • @pasinduravihansa3124
      @pasinduravihansa3124 2 หลายเดือนก่อน +2

      Shraddhage methek kal giyapu drama okkogenma lassanama drama eka meeka thamai.paata kurullo janapriya unaata eekata wadaa meeka hondai.

    • @ThushariDissanayaka-f2b
      @ThushariDissanayaka-f2b 2 หลายเดือนก่อน +1

      ඔව් ගොඩක් දික් උනාම එපා වෙනවා.පාර දිගේ දැක්කනේ.

    • @prasangikaherath5147
      @prasangikaherath5147 2 หลายเดือนก่อน

      @@pasinduravihansa3124 මං හිතන්නේ මේක අනිත් නාට්‍ය වගේ ඇද්දුවේ නෑ ඒකයි

    • @prasangikaherath5147
      @prasangikaherath5147 2 หลายเดือนก่อน

      @@ThushariDissanayaka-f2b අම්මෝ ඔව්😂

  • @skcartoonclub2902
    @skcartoonclub2902 2 หลายเดือนก่อน +18

    විහාරා හරි.ඩිලා ඒ දෙබස් ටික ලස්සනට කියනවා 😊😊😊😊😊🎉🎉🎉🎉🎉🎉

  • @manolikumari8506
    @manolikumari8506 2 หลายเดือนก่อน +12

    අනේ ලස්සන කතාව,ඉක්මනට ඉවර වෙනවා, අපි පවු, හැමෝම ලස්සනට රගපානවා

  • @ashenviranga8213
    @ashenviranga8213 2 หลายเดือนก่อน +28

    අවුරුදු 27 ට පසු ඉන්දියාවට එරෙහිව එක්දින තරඟාවලියක් ජයගත් අපේ ක්‍රිකට් කණ්ඩායමට සුභ පතලා ලයික් කරන් යන්න.
    ජයවේවා ශ්‍රී ලංකා 🇱🇰 ❤

    • @ChrishmaChrish
      @ChrishmaChrish 2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 2 หลายเดือนก่อน

      😂

    • @Charithindeepa
      @Charithindeepa 2 หลายเดือนก่อน

      @@ashenviranga8213 කෙල්ලො ටික දිනපු එකේ නම්බුව වත් මුන් ටික තිබ්බ එක හොදා ඉතින්

  • @KuwaitKuwait-x7v
    @KuwaitKuwait-x7v 2 หลายเดือนก่อน +15

    විපුලෙ මරු අප්පා ඔයා ..

  • @upulsilwa460
    @upulsilwa460 2 หลายเดือนก่อน +12

    We like sarkaskarayo 😂 2. Hadamu plz

  • @suveneethaseuwandi2031
    @suveneethaseuwandi2031 2 หลายเดือนก่อน +7

    නාඩගමිකාරයෝ එපාම කරවල ඉවරකරේ.මෙිකත් එපා වුනා සාජන්, මාලි, බෝඩිමෙි අන්කල් නිසා.හැබැයි ලස්සන අවසානයක් දුන්නා ඒක නිසා ස්තුතියි

  • @Skwsamanthi
    @Skwsamanthi 2 หลายเดือนก่อน +4

    බොනීට ඇත්තටම ආදරයක් හිතුණ අනේ...❤️❤️❤️සුපිරිම 🥰

  • @surekasena3064
    @surekasena3064 2 หลายเดือนก่อน +16

    ඔක්කොම couple ok..අපිට තවම නැ 😢😢😢😢

    • @ramisha3270
      @ramisha3270 2 หลายเดือนก่อน

      පව් අප්පා

  • @kumariekanayaka9727
    @kumariekanayaka9727 2 หลายเดือนก่อน +11

    එහෙනම් කොල්ලෝ තුන්දෙනාටම හරි ගියා😊😊😊😊😊😊

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar 2 หลายเดือนก่อน +15

    යක්කු වගේ මිනිස්සුන්ගෙ හිත් අස්සෙ හරි ආදරණිය හදවතකුත් තියෙන්න බැරි නැහැ.💖🌻

  • @HasinthaJayalath
    @HasinthaJayalath 2 หลายเดือนก่อน +15

    අද කතාව පට්ට 🔥👍👍

  • @hemananayakkara7343
    @hemananayakkara7343 2 หลายเดือนก่อน +6

    Thanks a lot for giving us an interesting t.drama. All the characters did their part v.well. Best wishes to all.

  • @WSarsthfernandoFERNANDO
    @WSarsthfernandoFERNANDO 2 หลายเดือนก่อน +6

    Romantic is everywhere. 🎉😂

  • @skcartoonclub2902
    @skcartoonclub2902 2 หลายเดือนก่อน +15

    Anuki & buthaya ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @damithmedawala1396
    @damithmedawala1396 2 หลายเดือนก่อน +11

    හෙට මින්දකයා ගුටිකනවෝ...😅😂

  • @Suranga_sampath
    @Suranga_sampath 2 หลายเดือนก่อน +8

    අද නම් සුපිරි ❤❤

  • @nilugamage8996
    @nilugamage8996 2 หลายเดือนก่อน +9

    විපුලයට තියෙන චූන් එක 😊😊😊😂😂

  • @BandaraArt
    @BandaraArt 2 หลายเดือนก่อน +2

    සුපිරිම කතාවක් ,සුපිරිම චරිතේ බොනී,අනිත් අයගේ acting නියමයි සර්කස්කාරයෝ නළු නිළියන්ට ජය,,

  • @kumudinihettige2823
    @kumudinihettige2823 2 หลายเดือนก่อน +8

    ලස්සනට ඉවර වෙන කතාවක්

  • @ChandanaPradiip-hf5vt
    @ChandanaPradiip-hf5vt 2 หลายเดือนก่อน +10

    සද්දා සර් ගෙ හදවත ත් මෙ වගෙ අති

  • @lavindupriyashan95
    @lavindupriyashan95 2 หลายเดือนก่อน +2

    සිකුරාදා ඉවර වෙන එක ගැන දුකයි.. වැදුනම.කතාවක්💖💖💖

  • @nadeekasanjeewani5980
    @nadeekasanjeewani5980 2 หลายเดือนก่อน +7

    මං අාසම කථාව සර්කස්කාරොි දුකයි ඉවර වෙනවට.තව ගොඩාක් ගෙනියන්න තිබුනා.ගොන් කථා අැද අැද යනවා හොද එවා ඉක්මනට ඉවර කරනවා

    • @salive9061
      @salive9061 2 หลายเดือนก่อน

      Aththa..

  • @AgspVijaySinha
    @AgspVijaySinha 2 หลายเดือนก่อน +11

    සර්කස් කාරයෝ 2 ඔනෙ

  • @danushkapushpakumara9335
    @danushkapushpakumara9335 หลายเดือนก่อน

    මෙච්චර හොදට තිබුන කතාවක් ඉවර කරන එක සිරස tv ඔයාලා හරි වැරදී

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 2 หลายเดือนก่อน +1

    සිරසෙන් ආදරයෙන් බලපු ඒකම කතාව❤

  • @SarathKumara-qk1tv
    @SarathKumara-qk1tv 2 หลายเดือนก่อน +7

    බොනී ❤

  • @SujeekaSamanmali
    @SujeekaSamanmali 2 หลายเดือนก่อน +1

    කතාව ඉක්මනින් ඉවර වෙන එක හොදයි ලස්සනට වැදගත් කමට කතාව ඉවරවෙනවා නියමයි

  • @thamindu579
    @thamindu579 2 หลายเดือนก่อน

    තාත්තා drama එකෙන් පස්සේ හොදම drama එක❤❤❤❤❤❤❤

  • @lasantha5988
    @lasantha5988 2 หลายเดือนก่อน +6

    රොකි ත් හොදයි සුපිරි නළුවා ඉන්නේ ❤️❤️❤️

  • @kuruppuarachchiw4160
    @kuruppuarachchiw4160 2 หลายเดือนก่อน +5

    කාර් එකේ විහාරා!! Superb !!!!!!!!

  • @chamukakrishan7711
    @chamukakrishan7711 2 หลายเดือนก่อน +4

    අඩෝ මරු අප්පා..❤❤

  • @desnapathmene1049
    @desnapathmene1049 2 หลายเดือนก่อน +1

    බොනී තමයි හොදටම කරේ..ලස්සනයි කතාව භූතයා අනුකි ❤ මන්ත්‍රී කාංචි❤

  • @manelhenake9522
    @manelhenake9522 2 หลายเดือนก่อน +2

    බොනී.නියමයි.අනුකිටයි.කාන්චිටයි.සුබ.මංගලම් 😮😮❤❤

  • @kumudupriya8017
    @kumudupriya8017 2 หลายเดือนก่อน +4

    ලස්සන කොටසක් අද

  • @deepikasubhashi8792
    @deepikasubhashi8792 2 หลายเดือนก่อน +3

    Bony shoke ane..hoda personality ekak tiyenawa.❤😊..meke ada ඔක්කොම jodu වෙනවා ne ban😂

  • @asinthasamarasingha4861
    @asinthasamarasingha4861 2 หลายเดือนก่อน +6

    සද්ධා අයියගෙ පුතා romantic වෙන්න දන්නෙ නෑ අප්පා.අනුකි දිහා බැලුව විදියෙන් තේරුනා😁😁

    • @SamanthiPerera-h4i
      @SamanthiPerera-h4i 2 หลายเดือนก่อน

      ඒක තමයි ගාන controlled acting👌🏼

    • @jo-je9ey
      @jo-je9ey 2 หลายเดือนก่อน

      ​@SamanthiPerera-h4i කොල්ලෝ එහෙම තමයි ඉන්න ඕන

  • @isharadhanushan8273
    @isharadhanushan8273 2 หลายเดือนก่อน +1

    පත්තුවෙනකොට ඔක්කොම එකට පත්තුවෙනව❤️❤️❤️

  • @AsmithaIduranga
    @AsmithaIduranga 2 หลายเดือนก่อน +10

    2 ඕනෙ අයියෝ❤❤

    • @RenukaKodikara
      @RenukaKodikara 2 หลายเดือนก่อน

      Eppa me athi

    • @Charithindeepa
      @Charithindeepa 2 หลายเดือนก่อน +1

      @@AsmithaIduranga අනිවා ඕනි

  • @thanujashanthini833
    @thanujashanthini833 2 หลายเดือนก่อน +5

    ලස්සන කතාවක් ❤️❤️

  • @gamagechandakumara8805
    @gamagechandakumara8805 2 หลายเดือนก่อน +1

    කාතාවෙ රසය දැන් ඵන්න ඵන්නම වැඩියි , නියම , එල ❤❤

  • @charnipriyangika9028
    @charnipriyangika9028 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයී ස්තුති හැමෝටම🙏💜️

  • @jandrajandra5712
    @jandrajandra5712 2 หลายเดือนก่อน +3

    අදත් සුපිරියි ලස්සනයි ❤❤💪👍👍

  • @SujeekaSamanmali
    @SujeekaSamanmali 2 หลายเดือนก่อน

    කාන්චනා ගෙ චරිතෙ නියමෙට කාංචනා කරනවා හරිම ලස්සනයි කාංචනා අක්කෙ ❤❤❤❤

  • @seelaganegoda9077
    @seelaganegoda9077 2 หลายเดือนก่อน +1

    තුන් දෙනෙකුට සුභ මංගලම්

  • @KuwaitLine-u1s
    @KuwaitLine-u1s 2 หลายเดือนก่อน +2

    ඩිලාගේයි වියාහරාගේයි ලවු එක ලස්සනට තියේයයි ❤❤❤❤❤

  • @Pavi1234-e7f
    @Pavi1234-e7f 2 หลายเดือนก่อน +4

    බොනී ආදරෙයි ❤

  • @kithperera7057
    @kithperera7057 2 หลายเดือนก่อน

    අපි පව්ලේ සියලු දෙනාම එකට නරබපු ටෙලිනාට්‍යය තමයි සර්කස්කාරයෝ . රගපාන නලු නිලියන්ටයි, සහාය ලබාදුන් හැමටත්, අද්‍යක්ශක, නිශ්පාදක ඇතුලු සියලුම දෙනාටම ස්තූතියි .

  • @vijithasiriwardhana6964
    @vijithasiriwardhana6964 2 หลายเดือนก่อน +5

    ඒකනේකාන්චි ❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤

  • @nilugamage8996
    @nilugamage8996 2 หลายเดือนก่อน +3

    නියම කතාව....❤

  • @lathalatha496
    @lathalatha496 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ආසාවෙන් බලන

  • @senithalochana3689
    @senithalochana3689 2 หลายเดือนก่อน +7

    කාංචනා nam superi ❤❤❤❤❤❤❤❤❤❤

  • @gayannadeeshajayasundara3751
    @gayannadeeshajayasundara3751 2 หลายเดือนก่อน +1

    අද තමයි ලස්සනම කොටස දැක්කේ.. නියමයි..

  • @amilamadusanka2820
    @amilamadusanka2820 2 หลายเดือนก่อน +1

    බොනියගේ හිනාවා❤ ලස්සනයි

  • @ebetsilva-wp9iw
    @ebetsilva-wp9iw 2 หลายเดือนก่อน

    ඩ්ලාටත් විහාරටත් ජයසිරි මංගලම් වගෙයි මාරම ලස්සනයි.

  • @isuruisuru881
    @isuruisuru881 2 หลายเดือนก่อน +4

    අද තමයි සුපිරි ..👌👌👌👌

  • @JeewanthaLakshan-k5v
    @JeewanthaLakshan-k5v 2 หลายเดือนก่อน +5

    මේක බොනීට ❤

  • @DinushaSampath-x5e
    @DinushaSampath-x5e 2 หลายเดือนก่อน

    සිරාවටම මෙි කටිටිය එක්කම තච එකක් කාංචනා සුපිරි

  • @prasannapushpakumara6402
    @prasannapushpakumara6402 2 หลายเดือนก่อน

    සර්කස් කාරයෝ 2.... අනිවාර්යයෙන්ම දෙන්න ප්ලිස්....❤❤

  • @malinduharshana9385
    @malinduharshana9385 2 หลายเดือนก่อน

    කතාව ලස්සනට පටන් ගෙන ලස්සනට ඉවර කරපු අපෙ සර්කස් කාරයො සෙට් එකට 🙏🙏🙏🙏 ආදරෙයි

  • @MCESPRO6996
    @MCESPRO6996 2 หลายเดือนก่อน +6

    මෙල්වින්ට හොද වැඩේ 😂

  • @athulanavaratne1443
    @athulanavaratne1443 2 หลายเดือนก่อน

    කොහොමත් සද්ධා සර් සහ ජයප්රකාශ් සර් එකතුව කරන ටෙලිනාට්‍ය සුපිරිම තමයි කථාව තව ටිකක් දිගට තිබුනනම් කොපමණ හොඳද කෙසේ වෙතත් මෙහි රඟන නළු නිළි කැල සුපිරී

  • @AthishaIdusara
    @AthishaIdusara 2 หลายเดือนก่อน +2

    බොනී හරි ෂෝක් අනේ ❤❤

  • @sujithsandaruwan8949
    @sujithsandaruwan8949 2 หลายเดือนก่อน +3

    සුපිරියටම යිවර කරන කතාවක්

  • @AnjanaDana
    @AnjanaDana 2 หลายเดือนก่อน +4

    බුකයටත් හරි ❤

  • @DulshanDhananjana-ph2ie
    @DulshanDhananjana-ph2ie 2 หลายเดือนก่อน

    ආසාවෙන් බලපු එක හෙටින් ඉවරයි..🥺😓

  • @ramseyfernando3420
    @ramseyfernando3420 2 หลายเดือนก่อน

    ඉතා ලස්සන කතාවක් ඉක්මනට ඉවර කරන ඵකනමි ඉතා කනගාටුයි. හැම කතාවක්ම උවමානාවෙන් බලන්න පුඵවන් ඵවා නෙමේ.

  • @thirdeye_official1208
    @thirdeye_official1208 2 หลายเดือนก่อน +1

    බොනීගේ හිනාවේ ලස්සන ❤😂

  • @Sachini-d3j
    @Sachini-d3j 2 หลายเดือนก่อน +2

    Ammo ada kathwa pattaii.. Iwarawenwa kiyla hithaddith dukaii.. Hrima lassana kathwa.. Anukige mune hinwa adami dakke.. Anuki ❤ buthaya, wihara ❤️ dila, niro ❤️ sajange duwa