මාධ්‍ය ඉදිරියේ ආප්ප දැමූ අසේල - ''මේ ආප්ප නෙවෙයිද? දාන්න බැරිද?'' - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    #HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
    මාධ්‍ය ඉදිරියේ ආප්ප දැමූ අසේල - ''මේ ආප්ප නෙවෙයිද? දාන්න බැරිද?'' - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #aselasampath
    #ConsumerAuthority #Hopper #egg #price
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewso...

ความคิดเห็น • 403

  • @entertainmentofceylon5494
    @entertainmentofceylon5494 7 ชั่วโมงที่ผ่านมา +147

    බේකරි කෑම අඩුවිය යුතුයි

    • @NilminiNilmini-y5v
      @NilminiNilmini-y5v 7 ชั่วโมงที่ผ่านมา

      Aniwa

    • @noellisk1071
      @noellisk1071 5 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්ම

    • @charithbandara4606
      @charithbandara4606 2 ชั่วโมงที่ผ่านมา

      Aniwrenma ....

  • @chamodkaushalya3069
    @chamodkaushalya3069 7 ชั่วโมงที่ผ่านมา +169

    මූ කියන කතාවෙ සාධාරණයකුත් තියෙනව.බිත්තරේ 25-30 ට අඩු වෙච්ච නිසා අනිවාර්‍යෙන් ඒකෙ වාසිය පාරිභෝගිකයට ලැබෙන්න ඕනෙ.කලු කඩ අප්පුහාමිලා සෙට් එක තාම බිත්තර ආප්පෙ විකුනන්නෙ 100ට.මේවට අලුතින් ආපු ජනාධිපතිතුමාවත් අගමැතිතුමියවත් වැරදි නෑ

    • @ShakilaDeshani
      @ShakilaDeshani 5 ชั่วโมงที่ผ่านมา +2

      Api ganne 120 ta

    • @shan-c8w
      @shan-c8w 5 ชั่วโมงที่ผ่านมา

      100ta tibuna pol gediya 150i ne

    • @amilasandaruwan705
      @amilasandaruwan705 4 ชั่วโมงที่ผ่านมา +1

      Na godak un 120ta wikunanne

    • @goldenfkag4766
      @goldenfkag4766 4 ชั่วโมงที่ผ่านมา

      අපි නම් තවම පොල් ගන්නෙ 90

    • @cricketpisso7713
      @cricketpisso7713 3 ชั่วโมงที่ผ่านมา +2

      ඇත්ත. මම අද කඩේකින් බිත්තර රොටියක් කෑව. ගාන 150යි. අඩු වුනේ නැල්ලු අහුවම පරන බිත්තරලු තාම තියෙන්නේ.😂😂

  • @chandanahe1134
    @chandanahe1134 5 ชั่วโมงที่ผ่านมา +368

    අසේල මචං ඕක රුපියල් 80 නෙමෙයි රුපියල් 60ට අපි දෙනවා අපේ කඩේ.. අලුත් රජයට සහයෝගයක් වශයෙන්

    • @anuradhapalinda9067
      @anuradhapalinda9067 5 ชั่วโมงที่ผ่านมา +18

      ගැම්මක් කොල්ලෝ😇

    • @babyboult2705
      @babyboult2705 5 ชั่วโมงที่ผ่านมา +15

      ගැම්මක් සුද්දා ❤

    • @sllivehungry
      @sllivehungry 5 ชั่วโมงที่ผ่านมา +7

      සුපිරි ස්තුතියි 🙏🙏🙏

    • @sumuduchanu7721
      @sumuduchanu7721 5 ชั่วโมงที่ผ่านมา +2

      ❤❤❤❤🙏

    • @rusirurandeniya8733
      @rusirurandeniya8733 5 ชั่วโมงที่ผ่านมา +3

      Respect bro❤

  • @WimalaRathana-pu9gz
    @WimalaRathana-pu9gz 6 ชั่วโมงที่ผ่านมา +58

    කීල්ස් පුට් සිටි බිත්තර මිල රු55 විකුණන වා.
    හොයා බලන්න

    • @RusithIsuranga-y7w
      @RusithIsuranga-y7w 4 ชั่วโมงที่ผ่านมา +2

      අපේ පැත්තේ rs 29යි අද මිල

    • @renukagunawardana8335
      @renukagunawardana8335 4 ชั่วโมงที่ผ่านมา +2

      අපි නම් ගත්තේ සීයට බිත්තර අප්පයක් සමහර කඩවල එකසිය විස්සයි ටවුම්බද

    • @dileeshaprashan2882
      @dileeshaprashan2882 4 ชั่วโมงที่ผ่านมา +5

      බිත්තර ආප්ප වලට දාන්නෙ කීල්ස් එකේ බිත්තරද යකෝ 😂😂

    • @disraj
      @disraj 3 ชั่วโมงที่ผ่านมา +1

      Rupees 62Keels eke

    • @mannahousekeeping8097
      @mannahousekeeping8097 2 ชั่วโมงที่ผ่านมา

      කීල්ස් කාගිල්ස් කට්ටිය 62 ට විකුණන්නෙ රත්තරං බිත්තර

  • @ChamoDil-f9d
    @ChamoDil-f9d 4 ชั่วโมงที่ผ่านมา +24

    අපේ පැත්තේ නෝමල් ආප්පයක් 15ට දෙන තැන් තියනවා ඇයි හැමෝටම එහෙම දෙන්න බැරි😒කොච්චර සහන දුන්නත් බේකරි කෑම වල මිල අඩුවක් නැ සමහර තැන් වල😕

  • @chamilaniroshani6358
    @chamilaniroshani6358 6 ชั่วโมงที่ผ่านมา +28

    හිරු tv කොන්ද පන තියෙන නාලිකාව ක් නම් මට්ටක්කුලිය පැත්තට ඇවිත් හෝටල්,කඩ වලට ගිහින් බලන්න .............ප්‍රදේශයේම කළු කඩ තියෙන්නේ ........බඩු ,කෑම හැමදේම පාලන මිලක් නෑ .......පුළුවන් නම් අභියෝග කරනවා මේවා රටට පෙන්නන්න

    • @MuralidranMurali
      @MuralidranMurali 4 ชั่วโมงที่ผ่านมา +1

      ❤oya arii mekata api amoma help karanna hone

    • @chamilaniroshani6358
      @chamilaniroshani6358 3 ชั่วโมงที่ผ่านมา

      @@MuralidranMurali මට්ටක්කුලිය මේ මාෆියාව නවත්තන්න ඕනි .......කඩවල බඩු ඔක්කොම හිතුනු ගනන් වලට තමයි මුන් විකුනන්නේ

    • @MuralidranMurali
      @MuralidranMurali 3 ชั่วโมงที่ผ่านมา

      add me

    • @udithasupun1800
      @udithasupun1800 3 ชั่วโมงที่ผ่านมา

      නුවර එළියේත් එහෙමයි. ගිනි ගණන් කෑම. ඒත් කන්න බෑ පට්ට සිතල වෙලා 🤮🤮

  • @rajithaprabhashan6078
    @rajithaprabhashan6078 4 ชั่วโมงที่ผ่านมา +16

    හිරු උන් කිසිම චාරයක් නෑ😂
    ගෙදර හිරු tv / shaa fm අහන, බලන එක නතරකරා

    • @JffiHu
      @JffiHu 2 ชั่วโมงที่ผ่านมา

      Gon Athakota Kohomada Mewata Comment Dala Thiyeni

  • @pgkw7237
    @pgkw7237 7 ชั่วโมงที่ผ่านมา +153

    කැරිම තම්බ්නේල් එක 😂😂

    • @d0d099
      @d0d099 7 ชั่วโมงที่ผ่านมา +6

      ට හිකේ 😂😂😂

    • @thilankavishka
      @thilankavishka 7 ชั่วโมงที่ผ่านมา +3

      😂💔

    • @mgprarthana6971
      @mgprarthana6971 6 ชั่วโมงที่ผ่านมา +2

      😮

    • @deshan0
      @deshan0 6 ชั่วโมงที่ผ่านมา +2

      😂😂😂

    • @tharukarathnaweera
      @tharukarathnaweera 6 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂😂😂😂😂😂

  • @SampathWickramasinghe-lh4db
    @SampathWickramasinghe-lh4db 6 ชั่วโมงที่ผ่านมา +41

    කතාව ඇත්ත අපි දෙන්නෙ අප්පයක් 20 බිත්තර අප්පයක් 80 යි

    • @NishiWeerakoon
      @NishiWeerakoon 5 ชั่วโมงที่ผ่านมา

      වැඩ වැඩියෙන් ලැබේවා ❤🙏

  • @SLGear
    @SLGear 7 ชั่วโมงที่ผ่านมา +104

    "මාධ්‍ය ඉදිරියේ ආප්ප දැමූ අසේල" මොනවද අයිසෙ මේ දාන්නේ...

    • @Rmixbro2
      @Rmixbro2 5 ชั่วโมงที่ผ่านมา +3

      😂😂😂😂

    • @Gauravi-r5s
      @Gauravi-r5s 5 ชั่วโมงที่ผ่านมา +3

      Aththamai news eka dala thiyana ketha mokada me admin

    • @TECH_ANDG
      @TECH_ANDG 5 ชั่วโมงที่ผ่านมา +1

      ඉතින් ඇත්තනේ

    • @shivanagepra9916
      @shivanagepra9916 5 ชั่วโมงที่ผ่านมา +1

      kollo komada appa danne kiyla balanna apu mama.😅😅 Admina meka dana danmai damme siyatasiyak sure.😂

    • @nilakshimekhala2029
      @nilakshimekhala2029 4 ชั่วโมงที่ผ่านมา +4

      හිරු නිව්ස්නේ😅

  • @pradeepprasanthan251
    @pradeepprasanthan251 5 ชั่วโมงที่ผ่านมา +15

    මේ මට බිත්තරා ආප්ප තුනක් දාන්ඩ..😂😂

    • @thevoice5363
      @thevoice5363 50 นาทีที่ผ่านมา

      මට 1 deepan machan please

  • @tharushanethmika8518
    @tharushanethmika8518 7 ชั่วโมงที่ผ่านมา +13

    මරු කැප්සන් එක☝ 😂

  • @renushyamali8308
    @renushyamali8308 6 ชั่วโมงที่ผ่านมา +6

    ආප්ප දානවා කඩවල් වල අහස පේනවා.එක කටට ඔක්කම කන්න පුලුවන් ..සමහර ආප්ප වල විදුරු මහ ගැලවෙන්න එනවා. වටේ ගල් හෙඩියක් වගේ.ඒ මොනවා දාලද දන් නෑ.

  • @maheeprime7608
    @maheeprime7608 6 ชั่วโมงที่ผ่านมา +7

    ඇත්ත කතාව මේ මනුස්සය කියන්නෙ .

  • @Rmixbro2
    @Rmixbro2 5 ชั่วโมงที่ผ่านมา +45

    වැලක් බලන්න ආපු මම 😠

    • @SumithraBandara-g5i
      @SumithraBandara-g5i 5 ชั่วโมงที่ผ่านมา +4

      තමුසෙ පුදුම අසහන කාරයෙක්නි 😅

    • @KYlakshanJayaweera
      @KYlakshanJayaweera 4 ชั่วโมงที่ผ่านมา +4

      Thambnail ek 😂😂

    • @mrfx7011
      @mrfx7011 4 ชั่วโมงที่ผ่านมา +1

      Bro whf

  • @NalanPerera
    @NalanPerera 3 ชั่วโมงที่ผ่านมา +4

    උබ එක්කෝ පාරිභෝගිකයන් වෙනුවෙන් කතා කරපන් නැත්තං ආපන ශාලා හොටල් හිමියා වෙනුවෙන් කතා කරපන් බිත්තර ආප්පයක් 60ට බිත්තර රෝටිය 60ට දෙන්න පුලුවන් ඔකයි ඇත්ත නැත්තං ගෙදර හදලා කනවා

  • @r.theekshana7132
    @r.theekshana7132 4 ชั่วโมงที่ผ่านมา +4

    කඩ කෑම කන එක අඩු කරපු මම😅 හෝටල් හිමියො උන්ට වැඩියෙන් ලැබුන ලාබෙ ජීවිතේට අඩු කරගන්න කැමති නැ... කුහකයො ඉන්නකම් මේ රට හැදේවිද...

  • @BuddhikeJayasinghe-f9d
    @BuddhikeJayasinghe-f9d 5 ชั่วโมงที่ผ่านมา +15

    අසේල හරියට හරි පක්ෂ පාට නැතුව ගේමට බැහැලා දැනුවත් කිරිම ඉතාම අගෙයි ඔහොම ගේම අැදගෙන යමු

  • @prabasheranga5101
    @prabasheranga5101 4 ชั่วโมงที่ผ่านมา +5

    කොහොමද දෙන්නගෙ අප්ප Fun එක ම්ම්ම්ම්ම්ම්😁

  • @sagarikawijekoon9024
    @sagarikawijekoon9024 3 ชั่วโมงที่ผ่านมา +4

    මේ මනුස්සයා ඒ කාලෙත් පාරිභෝගිකයන් ගැන කතා කලා.

  • @philipneh
    @philipneh 6 ชั่วโมงที่ผ่านมา +16

    මේ මහත්තයා කියන ඵක හරි

  • @chathurangaprdeep5869
    @chathurangaprdeep5869 3 ชั่วโมงที่ผ่านมา +5

    ආප්ප දැමූ අසේල 3:23

  • @kl-nj4qo
    @kl-nj4qo 7 ชั่วโมงที่ผ่านมา +11

    Eeeya appa dala 😂😂😂

    • @jimin-q7c
      @jimin-q7c 6 ชั่วโมงที่ผ่านมา

      Modayek

    • @jimin-q7c
      @jimin-q7c 6 ชั่วโมงที่ผ่านมา

      Modayek oya

    • @kl-nj4qo
      @kl-nj4qo 5 ชั่วโมงที่ผ่านมา

      ​@@jimin-q7c paw 😂😂

  • @NilakshiMohottige
    @NilakshiMohottige 5 ชั่วโมงที่ผ่านมา +28

    කඩේට අපි බිත්තර අරන් ගියොත් 22 දාලා දෙන්න බැරිද?😂

    • @XxCc-w9e
      @XxCc-w9e 3 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂😂😂😂😂😂

  • @thiliniiresha5568
    @thiliniiresha5568 7 ชั่วโมงที่ผ่านมา +4

    cake, fried rice,koththu, ewatath oya widyatama cost eka hdla pennanna

  • @JjjJjj-m5g
    @JjjJjj-m5g 6 ชั่วโมงที่ผ่านมา +6

    අර හදපු බිත්තර අප්පේ කවුද දන්නැ කැමේ උන් දෙන්නා බිත්තර ආප්පේට මාරා ගත්‍තද දන්නෑ😅😅😅

    • @jimin-q7c
      @jimin-q7c 6 ชั่วโมงที่ผ่านมา +1

      Moda katha kiynna epa

    • @Nimesh_Mahattaya
      @Nimesh_Mahattaya 2 ชั่วโมงที่ผ่านมา

      Gonek උනාට kamak නෑ පෙන්නන්න එපා

  • @chanakaweerasinghe1505
    @chanakaweerasinghe1505 5 ชั่วโมงที่ผ่านมา +6

    2019 බිත්තර ආප්ප කෑවේ රුපියල් තිහට

    • @COD-x4x
      @COD-x4x 4 ชั่วโมงที่ผ่านมา +1

      rata rakinnna kiyala wiruwekwa genawane

    • @wethumkehansa2850
      @wethumkehansa2850 ชั่วโมงที่ผ่านมา

      dan wenasa sapada? {mn ahuwe 69 lakshen}

  • @ceylonfindingslk4449
    @ceylonfindingslk4449 5 ชั่วโมงที่ผ่านมา +4

    මේ හැමෝම අද ඉස්සරහට ආවේ නායකයා පාලකයා පිරිසිදු නිසා. මේ කිසි කෙනෙක් බය නැතිව අද කතා කරනවා මේ අනුරලා හරිනිලා නිසා. නීතිය අද ස්වාධීනයි

    • @chanithadamsutha6948
      @chanithadamsutha6948 4 ชั่วโมงที่ผ่านมา

      ඔය මනුස්සයා හැම ආණ්ඩු කාලේම බය නැතුව පාරිභෝගික අයිතීන් වෙනුවෙන් පෙනී සිටියා. ඔයා මොන ලෝකෙද හිටියේ.අනික මට මතකයි ඔයාලගේ මාලිමාවේ වහල්ලු මේ මිනිහා පාරිභෝගික අයිතීන් වෙනුවෙන් පෙනී ඉන්න කොට ඒකටත් කිව්වා ආපනශාලා කරගෙන යන මිනිස්සුන්ට වැරැද්ද පටවලා රජයේ නොහැකියාව වහන ඩබල් ගේම්කාරයෙක් කියලා.

  • @tharindurukshan8632
    @tharindurukshan8632 5 ชั่วโมงที่ผ่านมา +4

    රැල්ලක් හදමු

  • @arunideepthi8576
    @arunideepthi8576 4 ชั่วโมงที่ผ่านมา +2

    කොහොමද අනේ ආප්ප තිස් පහක් භදන්නෙ ආප්ප විසි පහක් භදන්නෙ පුළුවන් මූට පිස්සුද කොහෙද

  • @SaduniSaduni-um1py
    @SaduniSaduni-um1py 4 ชั่วโมงที่ผ่านมา +2

    අපි කරන්නෙ ආප්ප 20 . බිත්තර ආප්පයක් 70.. ගනම් වැඩි තැන් වලට යන්නෙ නෑ

  • @Newsmixpro
    @Newsmixpro 4 ชั่วโมงที่ผ่านมา +2

    තොපි රජය පත් උන ගමන් කරදර කරනවට ආප්ප ගාහාලා එලවන්න ඔනේ 😡

  • @saDA_Creations
    @saDA_Creations 4 ชั่วโมงที่ผ่านมา +2

    මාධ්‍ය ඉදිරියේ ආප්ප දැමූ අසේල

  • @shegiofficial7939
    @shegiofficial7939 4 ชั่วโมงที่ผ่านมา +3

    අපේ පැත්තෙ ආප්පයක් 20 😂

  • @PrasadLakmal-b2c
    @PrasadLakmal-b2c 5 ชั่วโมงที่ผ่านมา +4

    මා කුඹුර highway stand eke uda kade ala roll ekk 150 mun මිනිස්සු marn knawa පුළුවන් nm me manussaya ka ghnna eka hari

    • @sumuduchanu7721
      @sumuduchanu7721 5 ชั่วโมงที่ผ่านมา

      අම්මෝ ඔව්...හූරගෙන කන්නේ...

    • @PrasadRathnayaka-t1n
      @PrasadRathnayaka-t1n 3 ชั่วโมงที่ผ่านมา

      Aththatama ow. Homagama awata godak thiyenawa..

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 4 ชั่วโมงที่ผ่านมา +2

    ඇත්ත කතාව ප්‍රභාකරන් කොටි න් ගෙන් රට බේරා ගත්ත වගෙයි.

  • @senuranethmina9569
    @senuranethmina9569 4 ชั่วโมงที่ผ่านมา +3

    පාසල් අවට තමයි ලොකුවට ම ඕක වෙන්නේ. ලොකු ලමයි වත් අහන්නේ නෑනේ ලැජ්ජාවට. උපකාරක පන්ති වලත් මෙහෙමයි

    • @Nimesh_Mahattaya
      @Nimesh_Mahattaya 2 ชั่วโมงที่ผ่านมา +1

      ඔව් ටියුෂන් ක්ලාස් කැන්ටින් වල එහෙම පට්ට ගණන් විකුණාගෙන කනවා ළමයින්ව. ටියුෂන් කාලකන්නි රට කනවා

  • @sllivehungry
    @sllivehungry 5 ชั่วโมงที่ผ่านมา +1

    අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම 🙏🙏🙏🙏

  • @KasunHasalanka
    @KasunHasalanka 6 ชั่วโมงที่ผ่านมา +4

    ප්ලේන් ආප්පෙ 25 දෙනවා නම් බිත්තරේ 30 නම් 55 ට දෙන්න පුලුවන්නෙ ඇයි 80 ට දෙන්නෙ ආප්ප තැටිය කරන හින්දද

    • @umeshkaushika2598
      @umeshkaushika2598 6 ชั่วโมงที่ผ่านมา +1

      Thetiya gewenawa ne bn 😂😂😂

    • @jayasinghabanda5122
      @jayasinghabanda5122 5 ชั่วโมงที่ผ่านมา +2

      Huththo kade wena wiyadam

  • @Nimxh123
    @Nimxh123 4 ชั่วโมงที่ผ่านมา +4

    Oi oi thumbnail eka 😂😂

  • @manjulapathirana2683
    @manjulapathirana2683 4 ชั่วโมงที่ผ่านมา +1

    ඔය මාපියා එක නතර කරන්න බෑ ලංකාවේ කොතනකවත්.... 🥺.. කඩ කාරයෝ හෝටල් කාරයෝ අහිංසක මිනිස්සු හුරගෙන කනවා...... අද කොහොමත් බිත්තර ආප්පේ RS. 100..🥺..මුන්ට හෙන ගහනවා....

  • @maleeshaanuhas9894
    @maleeshaanuhas9894 7 ชั่วโมงที่ผ่านมา +4

    Thambnel eka 😂

  • @nishadiamarawansha
    @nishadiamarawansha 3 ชั่วโมงที่ผ่านมา +2

    ගම්මිරිස් දාන්න අමතක උනා නේ 😅

  • @nandanidisa1031
    @nandanidisa1031 4 ชั่วโมงที่ผ่านมา +1

    සතියකින් අනුර රටට කරපු දෙවල් තොපි අවුරුද්දකින්වත් කරන්නෙ නැහැ, මහමැතිවරනයෙන් අපි ඔබලා ගෙදර යවනවා

  • @irushipramodya5318
    @irushipramodya5318 4 ชั่วโมงที่ผ่านมา +1

    සහතික ඇත්ත කතාව ප්‍රභාකරන්ගෙන් රට බේරගත්තා වගේ තමයි මේ හොර හැත්තගෙන් අනුර සහෝදරයා රට බේරගත්ත එක.❤ ආප්පෙ වගේම අනිත් බේකරි කෑමවලත් ගණන් අඩු කරානම් හොදයි දැන්.තව පාසල් ලමයින්ගෙ පොත්පත් ලිපි ද්‍රව්‍ය වලත් ගාන අඩු වෙනවනම් හොදයි.ඉගන ගන්න ලමයි බොහොම අමාරුවෙන් පොතක් පෑනක් උනත් ගන්නෙ.හරිම ගනන් පොත් නම්.

  • @dewagesamaraweera5671
    @dewagesamaraweera5671 5 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤ ඉන්දියාවේ වගේ මිල වැඩිනමි කඩ කෑම කන එක මිනිසුන් නතර කලාම ඒ කඩ නිකමිම වැහෙනවා...😂😂 එහෙම කරන්න ...බිස්කට් වලට කලේ .ඒ වගේ 😂

    • @AsokaTw-mz3lr
      @AsokaTw-mz3lr 4 ชั่วโมงที่ผ่านมา

      ඉන්දියාවේ එහෙම වෙන්නේ නෑ බන්.

  • @asithabandara1617
    @asithabandara1617 6 ชั่วโมงที่ผ่านมา +7

    පාර්ලිමේන්තුවට යාමේ බලාපොරොත්තුව ඇතිව දාන සංදර්ශණ ?
    අසේල (රෙදි නෑ) ගැලපෙන නම මොකක් උනත්.

    • @kapilapattividana7920
      @kapilapattividana7920 6 ชั่วโมงที่ผ่านมา +3

      මේ මනුස්සයා අවුරුදු දහයක් විතර තිස්සෙ මාර සේවයක් කරන්නෙ මිනිස්සුන්ට

  • @dedunu7803
    @dedunu7803 4 ชั่วโมงที่ผ่านมา +1

    TH-cam එකේ දැන් වැල් පෙන්නන්න ත් පටන්ගෙන ද එතකොට දැන් 😂😂😂😂😂

  • @nuwankulasekara9332
    @nuwankulasekara9332 6 ชั่วโมงที่ผ่านมา +2

    Eththa mahaththyo ape sahodaraya ainiwa sahana dei

  • @randombeambalangoda
    @randombeambalangoda 3 ชั่วโมงที่ผ่านมา +1

    අපි ආප්ප 20 දුන්නේ ගිය අව්රුද්දෙ ඉඳන් තාමත් දෙනවා හෙටත් දෙනවා

  • @MadushaChamod-ie5hq
    @MadushaChamod-ie5hq 6 ชั่วโมงที่ผ่านมา +2

    ඇත්ත කතාව❤

  • @SusanthiSandamali-xu3fz
    @SusanthiSandamali-xu3fz 4 ชั่วโมงที่ผ่านมา +1

    තාම බිත්තර සමහර කඩවල් වල 40 යි
    පරන ස්ටොක් කිය කියා විකුනනවා

  • @diaryofalovelycouple7146
    @diaryofalovelycouple7146 7 ชั่วโมงที่ผ่านมา +2

    ඇත්ත කතවක්

  • @chalindapalithaliyanage5505
    @chalindapalithaliyanage5505 6 ชั่วโมงที่ผ่านมา +1

    ආප්ප හැමදේකට මුල් වෙන සින් එකක් තියෙන්නේ

  • @SLTRY5
    @SLTRY5 7 ชั่วโมงที่ผ่านมา +2

    ජයවේවා

  • @NamaliFernando-n3k
    @NamaliFernando-n3k 4 ชั่วโมงที่ผ่านมา +1

    ඔයාගේ කෑම කඩේ කොහෙද තියෙන්නේ අපි එන්න මෙහෙ නම් ඔය ගනන්වලට නෑ හිටපුගමන් බ්ත්තර ම්ල වැඩ්වෙනවා පුඩ්සිට්‍ යේ ගොඩාක් ගනන්

  • @IndiraWelgama
    @IndiraWelgama 3 ชั่วโมงที่ผ่านมา +1

    මෙච්චර කල් රටේ ප්‍රශ්න තිබුන. මිනිස්සුන්ව තොපි මෙච්චර කල් හුරගෙන කාල දැන් මොකක්ද යකෝ මේ මුදලාලිලට මහා කරුනාවක් පහල වෙලා තියෙන්නෙ?

  • @pahasara-do4rs
    @pahasara-do4rs 4 ชั่วโมงที่ผ่านมา +1

    මූට ආප්ප එක්ක මාර බැදීමක් තියෙන්නෙ 😂

  • @LasanthaRanasinghe-t5m
    @LasanthaRanasinghe-t5m 4 ชั่วโมงที่ผ่านมา +1

    Hiru ko sajith baby JANAPATHI 😂😂😂😂hiru ko.... Dream close d😂😂😂

  • @prasadwickrathna5476
    @prasadwickrathna5476 5 ชั่วโมงที่ผ่านมา +6

    අපේ පැත්තේ බිත්තර ආප්පේ 65යි

  • @oshadayasas
    @oshadayasas 4 ชั่วโมงที่ผ่านมา +1

    adee mee pothwala prices ehemath aduwenwnm hondai appaa.... Rathna..... Atlas ehema carima gann appaa🥲

  • @virajaranahansa
    @virajaranahansa 6 ชั่วโมงที่ผ่านมา +1

    මෙයාලටත් ලැජ්ජ නැද්ද මන්ද අනෙ 🤣

  • @කකකකකකකකක
    @කකකකකකකකක 6 ชั่วโมงที่ผ่านมา +4

    ප්ලෙන්ටියම 50 ක් රුපියල් ... හැම බාන්ඩ්ව්කටම මිලක් දාන්න කොලබින් ප්ලෙන්ටිය 50 නම් යාපනෙත් 50 ට

  • @sampathkumarathunga2660
    @sampathkumarathunga2660 6 ชั่วโมงที่ผ่านมา +1

    අපේ පැත්තෙ 80ය් මහත්තයෝ.

  • @sl-rohana.
    @sl-rohana. 7 ชั่วโมงที่ผ่านมา +1

    Rice koththu gana wadi wunata kawadawath apahu adu kale na dan koththuwak rice ekak 1000 hama thanakama

  • @osandasandaruwan718
    @osandasandaruwan718 7 ชั่วโมงที่ผ่านมา +1

    අපේ පැත්තෙ රු.100

  • @mervindesilva1668
    @mervindesilva1668 3 ชั่วโมงที่ผ่านมา +1

    මල්ලි ඔයා ඔච්චර කියවන්න දෙයක් නැ. අපි හෙට ඉදන් බිත්තර ආප්ප නොකා ඉන්නන්ම්. එතකොට ඉවරනෙ.හැබැයි ඔයගෙ job එකනම් මරු .

    • @Nimesh_Mahattaya
      @Nimesh_Mahattaya 2 ชั่วโมงที่ผ่านมา

      ගෝතයෙක් වෙන්නෙපා බං මේ මිනිස්සු හරි කියෙව්වේ නැත්තං කාලකන්නි කඩ කාරයො මිනිස්සු හුරගෙනම කනවා. අන්තිමට එකේ වැරැද්දත් ආණ්ඩුවට.

  • @sl-rohana.
    @sl-rohana. 7 ชั่วโมงที่ผ่านมา +1

    Mathara hospitel eka essaraha dana appa kade biththara appayak 130 ta denna ahinsaka minissu paw

  • @sinhalamoviereview
    @sinhalamoviereview 6 ชั่วโมงที่ผ่านมา +1

    රස පාටයි 😅

  • @VirajGunathilaka
    @VirajGunathilaka 4 ชั่วโมงที่ผ่านมา +1

    Today night my dinner also hopper.😋

  • @maheshgamage1062
    @maheshgamage1062 3 ชั่วโมงที่ผ่านมา +1

    උඹට හෝටලයක් වත් තියෙනවද ? බඩු මිල වැඩි වෙන වෙලාවට උඹ ඉන්නේ කොහේද ?

    • @Nimesh_Mahattaya
      @Nimesh_Mahattaya 2 ชั่วโมงที่ผ่านมา

      යකෝ ඔය මිනිහා කවුද කියලා හොයලා බලපන්. ගොන් කමෙන්ට් දන්න කලින්

  • @krishanta5334
    @krishanta5334 59 นาทีที่ผ่านมา

    ඉතින් බං අසේල උඹට ගිය ආණ්ඩුවටත් ඔය වගේ දෙන්න කියලා ඉල්ලන්න තිබුණේ 😁😁😁😁

  • @maxwell-y7t
    @maxwell-y7t 5 ชั่วโมงที่ผ่านมา +1

    Mehema neme ne appa Danna😹😹

  • @dulabro845
    @dulabro845 ชั่วโมงที่ผ่านมา

    මෙයාම තමා කලින් කොත්තුවක් ඔහොම හදලා පෙන්නලා... ඔහොම සංදර්ශනයක් දැම්මා..හැබැයි ඒක හරි..ඒකෙන් පස්සේ කොත්තු අඩු උනා..මේකෙන් පස්සේවත් ඕක වෙනස් වෙයි

  • @tisounds4257
    @tisounds4257 19 นาทีที่ผ่านมา

    බිත්තර ආප්පයක් උපරිමය 85ක්විය යුතුයි. 70ට දෙන්න පුළුවං දෙන කෙනාට❤

  • @krishanta5334
    @krishanta5334 57 นาทีที่ผ่านมา

    අවුරුදු ගාණක් තිබ්බ ආප්පයට කතා කර නැති අසේල මෙන්න එක පාරම හීනෙන් වගේ කතා කරන ආප්පයක් ගැන 😁😁😁😁

  • @thilinadissanayaka5814
    @thilinadissanayaka5814 ชั่วโมงที่ผ่านมา

    රොටියා වෙනුවට ආප්පයෙකුත් ඇවිල්ලා 😂
    මට බිත්තර ආප්ප 2ක් දාන්න 😂😂

  • @ChamodSandipa-mq8wd
    @ChamodSandipa-mq8wd ชั่วโมงที่ผ่านมา

    "මාධ්‍ය ඉදිරියේ අප්ප ඇමූ අසේල"අප්පගෙ තම්නේල යකො මේවා 😂

  • @scmax1
    @scmax1 29 นาทีที่ผ่านมา

    ♦️යකෝ ඔය කොස්ට් එක හදලා තියෙන්නේ සමහර පුංචි කාරණා ඇරුනාම සාධාරණ ලෙස දෙපැත්තටම බැලන්ස් වෙන්න. බිත්තර තොග ගන්නකොට අඩුවෙන් ලැබෙන්නෙ. උඹලා තමයි කළු කඩ කාරයෝ... අනික, එක ආප්පයකට ගම්මිරිස් තුනපහ අහුරු පිටිං දානවද, හැමදාම වතුර බිල ලයිට් බිල කිය කිය හිටපං. යකෝ ආප්ප විතරද ලාභය, හෝටලයක ප්ලෙන්ටී, ටී වල ඉඳලා තව කොච්චර දේවල් හදනවද. තොග පිටින් ගද්දි දරන මුදල් පවා අඩුයි අමුද්‍රව්‍ය වලට... ඒ ඔක්කොම වියදම් දවසෙ ආදයමෙන් අඩු කරලා ලාභය ගත්තාම කිසිම පාඩූවක් නැහැ... මේ කළු කඩ හෝටල් කාරයෝ කෑ ගහන්නෙ ලාභ නැතුව නෙමෙයි. කොහොමත් ලාභ තියෙනවා. මුන් හිතන්නේ නිසි ප්‍රමිතියකින් තොරව බාළම විදිහට නිෂ්පාදනයන් කරලා උපරිම ලාභයක් ගන්නෙ කොහොමද කියලා.
    පුළුවන් නම් මුං බලයි ආප්ප භාගයක් විතර හදලා රුපියල් 80/=ක් වගේ ගන්න බැරිද කියලා. මොකද මුන් වැඩිපුරම කරලා තියෙන්නේ හිටපු රට හූරං කාපූ කඩප්පුලි දේශපාලකයෝ වගේ, අහිංසක පාරිභෝගිකයන්වත් සූරං කාලා අධි සුඛෝපභෝගී ජීවිතයක් විදින්නෙ කොහොමද කියලා හිතපු එක.
    ඊට අමතරව සාමාන්‍ය හෝටල් කරන අය හිතන්නෙ උන්ගේ අනවශ්‍ය ණය සහ වියදම්, තමන්ට නොගැළපෙන පවුල් නඩත්තු, තව වාහන, සහ දේපළ මිළදී ගැනීම් වෙනුවෙන් ගෙවන්න තියෙන අති විශාල ණය සහ ප්‍රිය සම්භාෂණ වෙනුවෙන් තමන්ට දරන්න තියෙන සල්ලි කොහොමද පාරිභෝගිකයා පිට පටවන්නෙ කියලා...
    "ඒ තරං හොර කඩප්පුලි සක්කිලි අසාධාරණ සමාජයක් තමයි මේක..."
    ඉතිං කොහොමද සිස්ටම් එකක් වෙනස් කරන්නෙ තමන් ගැනම විතරක් හිතන කිසිම සාධාරණයක් නැති එවුං එක්ක...මෝඩ චූන් දෙන්න එපා අසරණ මිනිස්සු සූරං කාලා...😡😡😡♦️

  • @wasanthacool
    @wasanthacool 2 นาทีที่ผ่านมา

    අඩෝ ඒක නම් පට්ටාප්පය ඒකනං 80ට වැඩිය දෙන්න පුළුවන්👍

  • @AdollSpisy
    @AdollSpisy 7 ชั่วโมงที่ผ่านมา +1

    Monvd bn me thumnail😂

  • @chathuralakshan542
    @chathuralakshan542 56 นาทีที่ผ่านมา

    බිත්තරේ 50ට දෙද්දී බිත්තර ආප්පේ 130ට දෙන අපේ මුදලාලිලා බිත්තරේ 30ට ගණන් අඩු උනාම අඩු කරන්නේ නැති උනාට ඔන්න බලපල්ලා ආයෙත් සැරයක් බිත්තර ගණන් වැඩි වෙලා 35ට වැඩි උනොත් අනිවාර්යයෙන් බිත්තර ආප්ප මිල 150 කරනවා. ලියල තියා ගනිලල කිව්වා කියල අපේ අයියලාගේ හැටි .

  • @לולההודהוד
    @לולההודהוד 3 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමාගේ කතාව හරියටම හරි ගොඩක් ස්තූතියි පොඩ්ඩක් කාලෙට ඉඩ දෙන්න ඕනේ ලොකු ලොකු දේවලයි උනාට පස්සේ මේවා පුංචි පුංචි දේවල් විසඳලා දෙයි මාළිගාවට ජයවේවා

  • @RexKumara
    @RexKumara 2 ชั่วโมงที่ผ่านมา

    අසෙල මහත්‍ය්හයා පුත්තලමට මෙහා පලවිය කියලා ටවුමක් තියනවා බිත්තර අප්පයක් 130 යි. චිකන් කොත්තුවක් 800 නොමල් පුල් එක 1000 යි. බිත්තර රොටියක්150 යි. පුලුවන්නම් අල්ලන්න එකෙකුට ලක්ශ 5 විතර දඩ ගැහැව්වනම් ආයේ එකක්වත් කරන්නේ නෑ...

  • @shyamakodikaragedias6244
    @shyamakodikaragedias6244 5 ชั่วโมงที่ผ่านมา

    ආප්ප කඩයක් මාසයක් දාලා පෙන්නන්න. බිත්තර ආප්ප 80 දෙන්න පුලුවන්.සුලු වියාපාර වට්ටන්න එපා .ඔහොම ආප්ප 😂😂😂

  • @jtwo75
    @jtwo75 3 ชั่วโมงที่ผ่านมา

    සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සභාපති කෝ😂😂 ගනන් වැඩි කරන්න නම් උඩ දාන් මාධ්‍ය සාකච්චා වලට එනව දැන් හොයන්නවත් නෑනේ😂😂

  • @Sahan_madhushanka
    @Sahan_madhushanka 2 ชั่วโมงที่ผ่านมา

    ආප්පෙ ගැන නම් කතාකරයි ඒත් ලුණුමිරිසට මොකක්ද උනේ බං.. ඒක කඩකාරයා සල්ලි වලට නෙමේ දෙන්නෙ. මාධ්‍ය සංදර්ශන නම් දාන්න පුලුවන් ඕනි එකෙක්ට 😂

  • @NandaDasanayaka-y6v
    @NandaDasanayaka-y6v 2 ชั่วโมงที่ผ่านมา

    පොඩි දෙයයි කරන්න තියෙන්නෙ.නොකා ඉමුකො ඔය කෑම මෙයාලා ගනන් බස්සන හැටි බලන්න.මාසයක් ඇති.

  • @rohanwije6129
    @rohanwije6129 4 ชั่วโมงที่ผ่านมา +4

    අඩෙ මචං පොඩ්ඩක් ඉවසපං ජානාධිපතිතුමාටනම් දැන්ම ලෙඩදාන්න එපා 🎉

  • @sarathkumara4475
    @sarathkumara4475 5 ชั่วโมงที่ผ่านมา

    අසේළ, මහත්මයා,උබතුමාගේ ,දරැ පවුළ ජිවත් කරවන්න ඔබතුමා කරන රැකියාව ගැන ,මේ රටේ ජනතාවගේ දැන ගැනිම සදහා ,කේටි හැදින්විමක් කරන්න පුලුවන් ද,?

  • @ruwanchathuranga5229
    @ruwanchathuranga5229 2 ชั่วโมงที่ผ่านมา

    හිරුත් කඩේ උඹත් කඩේ යනවා ම්නිස්සු දැන් එක් දනනවා හරි ගාන නෙමේ යකෝ උඹ කියන්නෙත් තව අඩු කරන්න පුලුවන් උඹත් එන එන රජේට කඩේ ගියා AKD කඩේ ඒවා වානා හොදේ කල්පනාවෙන් රගපාපන් මතකනේ පොලිමේ එක්ක යනවා කීවා උඹත් ඒ පොලිමේලු හොදේ😂😂😂

  • @dilmusicsl6338
    @dilmusicsl6338 3 ชั่วโมงที่ผ่านมา

    අැත්ත වහාම වටලන්න උපදෙස් දෙන්න හොර කාලකණ්නි කඩකාරයෝව.කඩේ හදන අාප්ප කන්ඩ ගත්තම කටේම දියවෙලා යනවා කොලිටියට හදන්නෑ

  • @kombomax4093
    @kombomax4093 5 ชั่วโมงที่ผ่านมา

    සැවොම එකතු උනොත් මේ රට සුරපුරයක් කරන එක ගේමක් නෙවෙයි.. ජනාධිපතිතුමා ලොකු කැපකිරීමක් කරන්න ලෑස්තියි කියල අපිට පේනවා.. අපිත් ඒකට එකෙන්ම සපෝට් එක දෙන්න ඕන❤💪

  • @Monara-md7ou
    @Monara-md7ou 3 ชั่วโมงที่ผ่านมา

    දැන් ඕකෙන් අපි මොකක්ද හිතාගන්න ඕන...ඔය කියන කොහෙන්ද හොයාගත්තේ 😂😂😂😂

  • @skyphone8133
    @skyphone8133 4 ชั่วโมงที่ผ่านมา

    ජනාධිපති මන්ධීරයේ මේ රටේ ජනාධීපතිවරැ කන්නේ නෑ එහෙම නම් කෑවැ නම් මේ වනවිට පිලිකා හැදිලා
    එහෙත් මේ කෑම ජාති ඇත්තේ විදේශිය මෑති ඇමතිවරැ රාජ්‍ය නායකයෝ තනාපතිවරැ අත්තපත්ත භාරදීමට පැමිණි විට ඔවුන් කැමති දෙයකින් ඉක්මනින් සංගහ කිථිමටයි.
    අනුර කුමාර කුඨ ලෙස උත්සහ කරනුයේ පධාන පුප වෙදියාට ඒවා ගෙනයන්නට කියා පසුව පාරේදි ජනතා විමුක්ති පෙරමුනේ හෙල්මට් කල්ලි සාමාජිකයන් අතර බෙදාඛැනිමටය.ලක්ෂ ගනන් වටිනා කැම බීම ජාති.
    අනුර කුමාරලා ගෙදර බිහ්කට් එකක් ඔරෙන් බාර්ලි බොතලයක්වත් අමුත්තන් සංගහනය කිරිමට තබාගැනීභට ඉඩදි නැත්තේ ඔවුන්ම කාබි නාස්තිකලේ අමුත්තේක් ගෙදර පැම්ණි විට වතුර උගුරක්වත් නොදෙන සිංහල ගති නෑති ආත්මාර්ථ කාමී අය නිසාය.
    අප්පය රැපියල් 15 තිබියදී තමා ජනතා විමුක්ති පෙරමුන දේමල කොටි තස්තවාදීන් සමග එකතුව පඩි වැඩි කිරිමට උද්ගෝෂනය කර පඩි වැඩිකරගෙන එය ගෙවිමට මුදල් අච්චුගැසීමට සිදුවූ නිසාය මේ බඩු භාණ්ඨවල මිල මෙතරම්ඊහල ගියේ ඨොලරයට සාපෙක්ෂකව රැපියල අවපමාණය වී
    ඉතිහාසය පුරාම ජනතා විමුක්ති පෙරමුන කලේ බඩු මිල වැඩී කිරීමට මං පෙත් විවර කිරිමය.

  • @priyanthaperera7965
    @priyanthaperera7965 ชั่วโมงที่ผ่านมา

    ඒ වුනාට අසේල දිව්වේ රනිල් ජනාධිපති කරන්න හුරේ 🤣🤣🤣🤣

  • @kanchanadissanayaka-wn1so
    @kanchanadissanayaka-wn1so 3 ชั่วโมงที่ผ่านมา +1

    මේ පුඛයා... අත හෝදන්ඩ වතුර දෙන්නෙ නෑ.
    බොන්ට වතුර එකක් දෙන්නේ නෑ..
    මූ ලයිට් ඔෆ් කරගෙන බිත්තර ආප්ප දාන එකේ
    ලුණු මිරිස් දෙන්නේ නෑ
    කනේ එවුන් කාලා ටේබල් අස් කරලා යනවා කියලා හිතාගෙන ඉන්නවද දන්නෑ...
    රුපියල් නවයට තිබුණු බිත්තරේ රුපියල් හැඩට යද්දී බිත්තර ආප්ප ගැන කතා කරන්න එක බල්ලෙක්වත් හිටියේ නෑ

    • @Nimesh_Mahattaya
      @Nimesh_Mahattaya 2 ชั่วโมงที่ผ่านมา

      බයිලා වැඩක් නෑ 80ට හරි ඊට අඩුවෙන් හරි දෙන්න බැරිනම් ගහනවා තොපේ කඩේ කුඩුවෙලා යන්න දැනගනින්

    • @scmax1
      @scmax1 42 นาทีที่ผ่านมา

      @kanchanadissanayaka
      ඒකටනේ යකෝ කොස්ට් එක හදලා තියෙන්නේ. බිත්තර තොග ගන්නකොට අඩුවෙන් ලැබෙන්නෙ. උඹලා තමයි කළු කඩ කාරයෝ... අනික, එක ආප්පයකට ගම්මිරිස් තුනපහ අහුරු පිටිං දානවද, හැමදාම වතුර බිල ලයිට් බිල කිය කිය හිටපං. යකෝ ආප්ප විතරද ලාභය, හෝටලයක තව කොච්චර දේවල් හදනවද. ඒ ඔක්කොම එකතු කලාම තමයි දවසෙ ආදයමෙන් සහ විදයම අතර වෙනසින් ලාභය... මෝඩ චූන් දෙන්න එපා අසරණ මිනිස්සු සූරං කාලා...😡😡😡

  • @AsjAshi
    @AsjAshi 53 นาทีที่ผ่านมา

    ෆුල් රයිස් එකක් රුපියල් 500 ට දෙන්නත් පුළුවන් ලාබෙ තියන්. දෙන්නැ එත්

  • @shanakamadushan6370
    @shanakamadushan6370 2 ชั่วโมงที่ผ่านมา

    මු ට බැරිද අප්ප කඩයක් දාගන්න බන් මෙතන ඉන්නවට වැඩිය ලබයි නේද් 🤔🤔🤔

  • @sarathkumara4475
    @sarathkumara4475 5 ชั่วโมงที่ผ่านมา

    අරගලේදි ,කළු පාටින් වේසක් කුඩූ හදලා.අප සමිමා සමිබුදු රජාණන් වහන්සේගේ, අසිරිමත් ථේමගුළට විරෝධය පළ කරපු කිරිසනා උබ.උබට රැවටේන මොඩ සිංහල හරක් තවත් මේ රටේ ඉන්නවා.,තොපි වගේ ඌර්තිය සමිතිවල ඉන්න එවුන් තමයි මේ රටේ කරැමේ.