ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අසේල මචං ඕක රුපියල් 80 නෙමෙයි රුපියල් 60ට අපි දෙනවා අපේ කඩේ.. අලුත් රජයට සහයෝගයක් වශයෙන්
ගැම්මක් කොල්ලෝ😇
ගැම්මක් සුද්දා ❤
සුපිරි ස්තුතියි 🙏🙏🙏
❤❤❤❤🙏
Respect bro❤
අපේ පැත්තේ නෝමල් ආප්පයක් 15ට දෙන තැන් තියනවා ඇයි හැමෝටම එහෙම දෙන්න බැරි😒කොච්චර සහන දුන්නත් බේකරි කෑම වල මිල අඩුවක් නැ සමහර තැන් වල😕
😂koheda Appa 15
බේකරි කෑම අඩුවිය යුතුයි
Aniwa
අනිවාර්යයෙන්ම
Aniwrenma ....
අසේල හරියට හරි පක්ෂ පාට නැතුව ගේමට බැහැලා දැනුවත් කිරිම ඉතාම අගෙයි ඔහොම ගේම අැදගෙන යමු
mu rajitha ge gottak
මෙ මනුස්සයා මොනවා නැතත් ලංකාවෙ මිනිසුන්ට හොදක් කරන්න උත්සාහා කරනවා හැම වෙලාවකම ❤
මූ කියන කතාවෙ සාධාරණයකුත් තියෙනව.බිත්තරේ 25-30 ට අඩු වෙච්ච නිසා අනිවාර්යෙන් ඒකෙ වාසිය පාරිභෝගිකයට ලැබෙන්න ඕනෙ.කලු කඩ අප්පුහාමිලා සෙට් එක තාම බිත්තර ආප්පෙ විකුනන්නෙ 100ට.මේවට අලුතින් ආපු ජනාධිපතිතුමාවත් අගමැතිතුමියවත් වැරදි නෑ
Api ganne 120 ta
100ta tibuna pol gediya 150i ne
Na godak un 120ta wikunanne
අපි නම් තවම පොල් ගන්නෙ 90
ඇත්ත. මම අද කඩේකින් බිත්තර රොටියක් කෑව. ගාන 150යි. අඩු වුනේ නැල්ලු අහුවම පරන බිත්තරලු තාම තියෙන්නේ.😂😂
"මාධ්‍ය ඉදිරියේ ආප්ප දැමූ අසේල" මොනවද අයිසෙ මේ දාන්නේ...
😂😂😂😂
Aththamai news eka dala thiyana ketha mokada me admin
ඉතින් ඇත්තනේ
kollo komada appa danne kiyla balanna apu mama.😅😅 Admina meka dana danmai damme siyatasiyak sure.😂
හිරු නිව්ස්නේ😅
කතාව ඇත්ත අපි දෙන්නෙ අප්පයක් 20 බිත්තර අප්පයක් 80 යි
වැඩ වැඩියෙන් ලැබේවා ❤🙏
Normal ආප්පය 20 යි නම්, බිත්තරය 30 නම්, බිත්තර ආප්පය 80 ට දෙන එක වැඩි නැද්ද? රු.65 කට 70 කට වගේ දුන්නනම් අන්න ලාභයි.
ඔබතුමාගේ කතාව හරියටම හරි ගොඩක් ස්තූතියි පොඩ්ඩක් කාලෙට ඉඩ දෙන්න ඕනේ ලොකු ලොකු දේවලයි උනාට පස්සේ මේවා පුංචි පුංචි දේවල් විසඳලා දෙයි මාළිගාවට ජයවේවා
කීල්ස් පුට් සිටි බිත්තර මිල රු55 විකුණන වා.හොයා බලන්න
අපේ පැත්තේ rs 29යි අද මිල
අපි නම් ගත්තේ සීයට බිත්තර අප්පයක් සමහර කඩවල එකසිය විස්සයි ටවුම්බද
බිත්තර ආප්ප වලට දාන්නෙ කීල්ස් එකේ බිත්තරද යකෝ 😂😂
Rupees 62Keels eke
කීල්ස් කාගිල්ස් කට්ටිය 62 ට විකුණන්නෙ රත්තරං බිත්තර
ඇත්ත කතාව මේ මනුස්සය කියන්නෙ .
අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම 🙏🙏🙏🙏
❤❤❤❤ මොන රජයක් ආවත්.වැඩක් නෑ අපේ උන් කුහක නම් 😢
ඇත්ත කතාව❤
මේ මනුස්සයා ඒ කාලෙත් පාරිභෝගිකයන් ගැන කතා කලා.
අසේල සහෝදරයා ඔබව අගය කරනවා....
ඡයවේවා!❤
මේ මනුස්සයා රටට ගොඩක් වටිනවා❤
ජයවේවා
අනිවාර්යයෙන් ❤️🙏
මේ මට බිත්තරා ආප්ප තුනක් දාන්ඩ..😂😂
මට 1 deepan machan please
මාධ්‍ය ඉදිරියේ ආප්ප දාපු එකනම් වැරදියි අසේල 😂
ජයවේවා ❤
මේ හැමෝම අද ඉස්සරහට ආවේ නායකයා පාලකයා පිරිසිදු නිසා. මේ කිසි කෙනෙක් බය නැතිව අද කතා කරනවා මේ අනුරලා හරිනිලා නිසා. නීතිය අද ස්වාධීනයි
ඔය මනුස්සයා හැම ආණ්ඩු කාලේම බය නැතුව පාරිභෝගික අයිතීන් වෙනුවෙන් පෙනී සිටියා. ඔයා මොන ලෝකෙද හිටියේ.අනික මට මතකයි ඔයාලගේ මාලිමාවේ වහල්ලු මේ මිනිහා පාරිභෝගික අයිතීන් වෙනුවෙන් පෙනී ඉන්න කොට ඒකටත් කිව්වා ආපනශාලා කරගෙන යන මිනිස්සුන්ට වැරැද්ද පටවලා රජයේ නොහැකියාව වහන ඩබල් ගේම්කාරයෙක් කියලා.
ගරු කරනවා ඒ කතාවට හදවතින් ම
,ජයවේවා
ගම්මිරිස් දාන්න අමතක උනා නේ 😅
අසේල අපි උබ එක්ක..❤❤❤
මරු කැප්සන් එක☝ 😂
අපේ එකා. ආදරෙයි ❤
කඩ කෑම කන එක අඩු කරපු මම😅 හෝටල් හිමියො උන්ට වැඩියෙන් ලැබුන ලාබෙ ජීවිතේට අඩු කරගන්න කැමති නැ... කුහකයො ඉන්නකම් මේ රට හැදේවිද...
මේ මනුස්සයාට සිරාම අවංකයෙක් ❤
කතාව ඇත්ත
බොහෝම ස්තුති හිරු❤❤❤
මේ මහත්තයා කියන ඵක හරි
Great....Brother. Go on continuous
නියමයි ජය වේවා ප්‍රශ්න තියෙන්නේ ඒ ව්‍යාපාරිකයත් ආරක්ෂා වෙලා වැඩේ කෙරුනොත් ගොඩේගොඩ කෑම වල මිල අඩු උනහම තමයි මිනිස්සු සතුටින් ජීවත් වෙන්නේ පීඩනය අනිවාර්යෙන් අඩු වෙනවා මිනිස්සු තුළ තියෙන අනෙකුත් දේවල් සඳහා මුදල් ඉතිරි වෙන නිසා මම පිටරට හිටපු කෙනෙක් ඒ මිනිස්සු සතුටින් ජීවත් වෙන්න ඒක හින්දයි කියලයි මට හැඟෙන්නේ
සුපිරි වැඩක්
ඇත්ත කතවක්
රැල්ලක් හදමු
හිරු උන් කිසිම චාරයක් නෑ😂 ගෙදර හිරු tv / shaa fm අහන, බලන එක නතරකරා
Gon Athakota Kohomada Mewata Comment Dala Thiyeni
එහෙනම් සිරස,සියත බලපිය.
උබ හොද එකා බන් 😃😘
Niyamai bro
මාධ්‍යවේදීන් ට ඒවෙලාවේ ආප්ප අප්පිරියා වෙන්න ඇති ලුණුත් නෑ ගම්මිරිස් නෑ දියවැඩියා කාරයෙක්ටද හැදුවේ 😁
මාධ්‍ය ඉදිරියෙ ආප්ප දැමු දමිතා
කාලකන්නි පරයෝ කෑම මිල අඩු කරන් නෑ
සුපිරි මචන්
Eka maru Asela sahodaraya
Good leader
රටේ එක එක කඩ වල මිල ගනන් වෙනස් ඒවා හොයලා බලලා කටයුතු කරන්න
සහතික ඇත්ත කතාව ප්‍රභාකරන්ගෙන් රට බේරගත්තා වගේ තමයි මේ හොර හැත්තගෙන් අනුර සහෝදරයා රට බේරගත්ත එක.❤ ආප්පෙ වගේම අනිත් බේකරි කෑමවලත් ගණන් අඩු කරානම් හොදයි දැන්.තව පාසල් ලමයින්ගෙ පොත්පත් ලිපි ද්‍රව්‍ය වලත් ගාන අඩු වෙනවනම් හොදයි.ඉගන ගන්න ලමයි බොහොම අමාරුවෙන් පොතක් පෑනක් උනත් ගන්නෙ.හරිම ගනන් පොත් නම්.
කැරිම තම්බ්නේල් එක 😂😂
ට හිකේ 😂😂😂
😂💔
😮
😂😂😂
😂😂😂😂😂😂😂😂😂
හදවතින්ම අපි වෙනුවෙන් කතාකරනවට ඔබට පිං සර්.. හිර මාෆියාව නවත්තන්න ම ඕනේ
කොහොමද දෙන්නගෙ අප්ප Fun එක ම්ම්ම්ම්ම්ම්😁
Supiri sar api ohoma yn
Hats off mr.asela ❤
ආප්ප දානවා කඩවල් වල අහස පේනවා.එක කටට ඔක්කම කන්න පුලුවන් ..සමහර ආප්ප වල විදුරු මහ ගැලවෙන්න එනවා. වටේ ගල් හෙඩියක් වගේ.ඒ මොනවා දාලද දන් නෑ.
අපේ කඩෙත් රු70 ට අඩු කරා අනුර සහෝදරිය කරන කැප කිරීම දැකපු නිසා අපි කැමති මේක හොද විදියට වෙනස් වෙනව දකින්න❤
ආප්ප දැමූ අසේල 3:23
දැන් ඕකෙන් අපි මොකක්ද හිතාගන්න ඕන...ඔය කියන කොහෙන්ද හොයාගත්තේ 😂😂😂😂
මාධ්‍ය ඉදිරියේ ආප්ප දැමූ අසේල
මේ දැන් මගෙන් 130 ගත්තා බිත්තර ආප්පෙකට විජේරාමෙ හන්දියෙ ලග කඩේ ඇහුවම කියනවා තවම ගෑස් අඩු උනේ නෑලු කාලකන්නි
Godak hoda manussayak....jayawawa.
හෙට ඉඳන් බිත්ත්රේ රුපියලක් වැඩි කරන්නද් අනිද්දා ඉඳන් බිත්තර ආප්පෙ 150ක් වෙනවා ,ඕක තමා මෙච්චර කාලයක් උනෙ.
Respect ❤
ඇත්ත කතාව ❤ malimawe thama apith
ආප්පයක් දැම්මම ආප්පයක් සදහා යන ගාන පේනවද. 😢 රටකන අපි ඉන්නෙ.නොපෙනෙන මානය බැලුවානම් හොඳයි මීට වඩා
ACCOUNTING කරන උන් මේක බලනවද?
ඉතින් බං අසේල උඹට ගිය ආණ්ඩුවටත් ඔය වගේ දෙන්න කියලා ඉල්ලන්න තිබුණේ 😁😁😁😁
සතියකින් අනුර රටට කරපු දෙවල් තොපි අවුරුද්දකින්වත් කරන්නෙ නැහැ, මහමැතිවරනයෙන් අපි ඔබලා ගෙදර යවනවා
තාම බිත්තර සමහර කඩවල් වල 40 යිපරන ස්ටොක් කිය කියා විකුනනවා
පැහැදිලිය රු. 75 ට දෙන්න පුළුවන්
මල්ලි ඔයා ඔච්චර කියවන්න දෙයක් නැ. අපි හෙට ඉදන් බිත්තර ආප්ප නොකා ඉන්නන්ම්. එතකොට ඉවරනෙ.හැබැයි ඔයගෙ job එකනම් මරු .
ගෝතයෙක් වෙන්නෙපා බං මේ මිනිස්සු හරි කියෙව්වේ නැත්තං කාලකන්නි කඩ කාරයො මිනිස්සු හුරගෙනම කනවා. අන්තිමට එකේ වැරැද්දත් ආණ්ඩුවට.
"මාධ්‍ය ඉදිරියේ අප්ප ඇමූ අසේල"අප්පගෙ තම්නේල යකො මේවා 😂
සැවොම එකතු උනොත් මේ රට සුරපුරයක් කරන එක ගේමක් නෙවෙයි.. ජනාධිපතිතුමා ලොකු කැපකිරීමක් කරන්න ලෑස්තියි කියල අපිට පේනවා.. අපිත් ඒකට එකෙන්ම සපෝට් එක දෙන්න ඕන❤💪
Very good❤
කඩේට අපි බිත්තර අරන් ගියොත් 22 දාලා දෙන්න බැරිද?😂
ගෙදර ආප්ප හදන්න ඉගෙන ගනින් බන් ඔය යූටියුබ් වල තියෙන්නේ
නෑ දැන් කඩෙන් අප්පයක් එක්ක බිතරය දෙනවා ගෙදර අරන් යන්න.R60/=ට.🤣🤣
කඩේ පරන බිත්තරලු තාම තියෙන්නේ.😂😂
අසෙල මහත්ය්හයා පුත්තලමට මෙහා පලවිය කියලා ටවුමක් තියනවා බිත්තර අප්පයක් 130 යි. චිකන් කොත්තුවක් 800 නොමල් පුල් එක 1000 යි. බිත්තර රොටියක්150 යි. පුලුවන්නම් අල්ලන්න එකෙකුට ලක්ශ 5 විතර දඩ ගැහැව්වනම් ආයේ එකක්වත් කරන්නේ නෑ...
අසේල ආප්ප 5ක් දාන්ඩ..... ප්ලේන්ටියකුත් ඕනෙ
අසේල උබ ගෙදර හිටපන්කො
අැත්ත වහාම වටලන්න උපදෙස් දෙන්න හොර කාලකණ්නි කඩකාරයෝව.කඩේ හදන අාප්ප කන්ඩ ගත්තම කටේම දියවෙලා යනවා කොලිටියට හදන්නෑ
මඩකලපුවෙ එලවලු full කොත්තු එකක් 500 යි. බිත්තර full එකක් 700යි. කොහොමද වැඩේ...🤨🤨🤨
Glowmark එකේ බිත්තර ආප්පයක් 150 යි. Plain ආප්පයක් 60 යි.
බිත්තර ආප්පයක් උපරිමය 85ක්විය යුතුයි. 70ට දෙන්න පුළුවං දෙන කෙනාට❤
මමනම් බිත්තර ආප්ප කඩෙන් කන්නෙ නැහැ ආප්ප වෙනම ගෙනල්ල බිත්තර වෙනම ගෙනල්ල ගෙදර හදා ගන්නවා , එක බිත්තර ආප්පෙකින් 60 ක් ලාබයි , ( මන් අන්තිමට ගෙනෙද්දි බිත්තර ආප්පයක් 130 යි)
Ela
කියල කියල වැඩක් නැහැ😂😂😂 නියමයි
ලායිට් බිල් වතුර බිල් කඩෙ රෙන්ට් එක්ට අරන් තියෙනවානම් එවා ගෙවන්නෙ මුද 😂
Saturday Good market එකේ බිත්ත ආප්පයක් 150 යි.
පාසල් අවට තමයි ලොකුවට ම ඕක වෙන්නේ. ලොකු ලමයි වත් අහන්නේ නෑනේ ලැජ්ජාවට. උපකාරක පන්ති වලත් මෙහෙමයි
ඔව් ටියුෂන් ක්ලාස් කැන්ටින් වල එහෙම පට්ට ගණන් විකුණාගෙන කනවා ළමයින්ව. ටියුෂන් කාලකන්නි රට කනවා
Deaf people:😊Blind people:💀
මූට ආප්ප එක්ක මාර බැදීමක් තියෙන්නෙ 😂
අසේළ, මහත්මයා,උබතුමාගේ ,දරැ පවුළ ජිවත් කරවන්න ඔබතුමා කරන රැකියාව ගැන ,මේ රටේ ජනතාවගේ දැන ගැනිම සදහා ,කේටි හැදින්විමක් කරන්න පුලුවන් ද,?
බිත්තරේ 50ට දෙද්දී බිත්තර ආප්පේ 130ට දෙන අපේ මුදලාලිලා බිත්තරේ 30ට ගණන් අඩු උනාම අඩු කරන්නේ නැති උනාට ඔන්න බලපල්ලා ආයෙත් සැරයක් බිත්තර ගණන් වැඩි වෙලා 35ට වැඩි උනොත් අනිවාර්යයෙන් බිත්තර ආප්ප මිල 150 කරනවා. ලියල තියා ගනිලල කිව්වා කියල අපේ අයියලාගේ හැටි .
මූ ආප්ප දාලා පෙන්නපු එක හොඳයි. කඩේ ආප්පේ, බිත්තර ආප්පෙ ඔච්චර ලොකුත් නෑ කොහොමත්. මැද කෑල්ලත් හොඳට දෙන්නේ කඩවල් වලින් 30% ක විතර. ඇත්තටම ආප්ප විතරක් නෙමෙයි. හොටෙල් කෑම Short Eats සියල්ලෙම මිලෙහි අනිවාර්ය වෙනසක් සිදු විය යුතුයි. පෙට්ටි කඩවල් වල රෝල්ස් සමෝසා බිත්තර රෝල්ස් 100න් අඩු මිලකට අලෙවි වනවිට මුන් කරන්නේ තනිකරම සූරාකෑමක්. මොකද cigarette වලිනුත් 5ක් 10ක් තියන් කඩ කරන්නේ කට්ටිය. බීම එකෙන් පවා.
ඇත්ත කතාව ප්රභාකරන් කොටි න් ගෙන් රට බේරා ගත්ත වගෙයි.
Npp ජය.. හොද වැඩක්.. ජය ජය ජය ජය
අපි කරන්නෙ ආප්ප 20 . බිත්තර ආප්පයක් 70.. ගනම් වැඩි තැන් වලට යන්නෙ නෑ
මේ නීතී කීල්ස් එකට නැද්ද? බිත්තර 10ය 650යි කීල්ස් එකේ
ගනන් අඩු කරන්න කිව්වට ඉතින් කිව්ව ගමන් අඩු කරන්නෙ නෑනෙ කට්ටිය වැඩි කරන්න කිව්වනම් කිව්ව තප්පරෙන් වැඩි කරනවා
අසේල මචං ඕක රුපියල් 80 නෙමෙයි රුපියල් 60ට අපි දෙනවා අපේ කඩේ.. අලුත් රජයට සහයෝගයක් වශයෙන්
ගැම්මක් කොල්ලෝ😇
ගැම්මක් සුද්දා ❤
සුපිරි ස්තුතියි 🙏🙏🙏
❤❤❤❤🙏
Respect bro❤
අපේ පැත්තේ නෝමල් ආප්පයක් 15ට දෙන තැන් තියනවා ඇයි හැමෝටම එහෙම දෙන්න බැරි😒කොච්චර සහන දුන්නත් බේකරි කෑම වල මිල අඩුවක් නැ සමහර තැන් වල😕
😂koheda Appa 15
බේකරි කෑම අඩුවිය යුතුයි
Aniwa
අනිවාර්යයෙන්ම
Aniwrenma ....
අසේල හරියට හරි පක්ෂ පාට නැතුව ගේමට බැහැලා දැනුවත් කිරිම ඉතාම අගෙයි ඔහොම ගේම අැදගෙන යමු
mu rajitha ge gottak
මෙ මනුස්සයා මොනවා නැතත් ලංකාවෙ මිනිසුන්ට හොදක් කරන්න උත්සාහා කරනවා හැම වෙලාවකම ❤
මූ කියන කතාවෙ සාධාරණයකුත් තියෙනව.බිත්තරේ 25-30 ට අඩු වෙච්ච නිසා අනිවාර්යෙන් ඒකෙ වාසිය පාරිභෝගිකයට ලැබෙන්න ඕනෙ.කලු කඩ අප්පුහාමිලා සෙට් එක තාම බිත්තර ආප්පෙ විකුනන්නෙ 100ට.මේවට අලුතින් ආපු ජනාධිපතිතුමාවත් අගමැතිතුමියවත් වැරදි නෑ
Api ganne 120 ta
100ta tibuna pol gediya 150i ne
Na godak un 120ta wikunanne
අපි නම් තවම පොල් ගන්නෙ 90
ඇත්ත. මම අද කඩේකින් බිත්තර රොටියක් කෑව. ගාන 150යි. අඩු වුනේ නැල්ලු අහුවම පරන බිත්තරලු තාම තියෙන්නේ.😂😂
"මාධ්‍ය ඉදිරියේ ආප්ප දැමූ අසේල" මොනවද අයිසෙ මේ දාන්නේ...
😂😂😂😂
Aththamai news eka dala thiyana ketha mokada me admin
ඉතින් ඇත්තනේ
kollo komada appa danne kiyla balanna apu mama.😅😅 Admina meka dana danmai damme siyatasiyak sure.😂
හිරු නිව්ස්නේ😅
කතාව ඇත්ත අපි දෙන්නෙ අප්පයක් 20 බිත්තර අප්පයක් 80 යි
වැඩ වැඩියෙන් ලැබේවා ❤🙏
Normal ආප්පය 20 යි නම්, බිත්තරය 30 නම්, බිත්තර ආප්පය 80 ට දෙන එක වැඩි නැද්ද? රු.65 කට 70 කට වගේ දුන්නනම් අන්න ලාභයි.
ඔබතුමාගේ කතාව හරියටම හරි ගොඩක් ස්තූතියි පොඩ්ඩක් කාලෙට ඉඩ දෙන්න ඕනේ ලොකු ලොකු දේවලයි උනාට පස්සේ මේවා පුංචි පුංචි දේවල් විසඳලා දෙයි මාළිගාවට ජයවේවා
කීල්ස් පුට් සිටි බිත්තර මිල රු55 විකුණන වා.
හොයා බලන්න
අපේ පැත්තේ rs 29යි අද මිල
අපි නම් ගත්තේ සීයට බිත්තර අප්පයක් සමහර කඩවල එකසිය විස්සයි ටවුම්බද
බිත්තර ආප්ප වලට දාන්නෙ කීල්ස් එකේ බිත්තරද යකෝ 😂😂
Rupees 62Keels eke
කීල්ස් කාගිල්ස් කට්ටිය 62 ට විකුණන්නෙ රත්තරං බිත්තර
ඇත්ත කතාව මේ මනුස්සය කියන්නෙ .
අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම 🙏🙏🙏🙏
❤❤❤❤ මොන රජයක් ආවත්.වැඩක් නෑ අපේ උන් කුහක නම් 😢
ඇත්ත කතාව❤
මේ මනුස්සයා ඒ කාලෙත් පාරිභෝගිකයන් ගැන කතා කලා.
අසේල සහෝදරයා ඔබව අගය කරනවා....
ඡයවේවා!❤
මේ මනුස්සයා රටට ගොඩක් වටිනවා❤
ජයවේවා
අනිවාර්යයෙන් ❤️🙏
මේ මට බිත්තරා ආප්ප තුනක් දාන්ඩ..😂😂
මට 1 deepan machan please
මාධ්‍ය ඉදිරියේ ආප්ප දාපු එකනම් වැරදියි අසේල 😂
ජයවේවා ❤
මේ හැමෝම අද ඉස්සරහට ආවේ නායකයා පාලකයා පිරිසිදු නිසා. මේ කිසි කෙනෙක් බය නැතිව අද කතා කරනවා මේ අනුරලා හරිනිලා නිසා. නීතිය අද ස්වාධීනයි
ඔය මනුස්සයා හැම ආණ්ඩු කාලේම බය නැතුව පාරිභෝගික අයිතීන් වෙනුවෙන් පෙනී සිටියා. ඔයා මොන ලෝකෙද හිටියේ.අනික මට මතකයි ඔයාලගේ මාලිමාවේ වහල්ලු මේ මිනිහා පාරිභෝගික අයිතීන් වෙනුවෙන් පෙනී ඉන්න කොට ඒකටත් කිව්වා ආපනශාලා කරගෙන යන මිනිස්සුන්ට වැරැද්ද පටවලා රජයේ නොහැකියාව වහන ඩබල් ගේම්කාරයෙක් කියලා.
ගරු කරනවා ඒ කතාවට හදවතින් ම
,ජයවේවා
ගම්මිරිස් දාන්න අමතක උනා නේ 😅
අසේල අපි උබ එක්ක..❤❤❤
මරු කැප්සන් එක☝ 😂
අපේ එකා. ආදරෙයි ❤
කඩ කෑම කන එක අඩු කරපු මම😅 හෝටල් හිමියො උන්ට වැඩියෙන් ලැබුන ලාබෙ ජීවිතේට අඩු කරගන්න කැමති නැ... කුහකයො ඉන්නකම් මේ රට හැදේවිද...
මේ මනුස්සයාට සිරාම අවංකයෙක් ❤
කතාව ඇත්ත
බොහෝම ස්තුති හිරු❤❤❤
මේ මහත්තයා කියන ඵක හරි
Great....
Brother. Go on continuous
නියමයි ජය වේවා ප්‍රශ්න තියෙන්නේ ඒ ව්‍යාපාරිකයත් ආරක්ෂා වෙලා වැඩේ කෙරුනොත් ගොඩේගොඩ කෑම වල මිල අඩු උනහම තමයි මිනිස්සු සතුටින් ජීවත් වෙන්නේ පීඩනය අනිවාර්යෙන් අඩු වෙනවා මිනිස්සු තුළ තියෙන අනෙකුත් දේවල් සඳහා මුදල් ඉතිරි වෙන නිසා මම පිටරට හිටපු කෙනෙක් ඒ මිනිස්සු සතුටින් ජීවත් වෙන්න ඒක හින්දයි කියලයි මට හැඟෙන්නේ
සුපිරි වැඩක්
ඇත්ත කතවක්
රැල්ලක් හදමු
හිරු උන් කිසිම චාරයක් නෑ😂
ගෙදර හිරු tv / shaa fm අහන, බලන එක නතරකරා
Gon Athakota Kohomada Mewata Comment Dala Thiyeni
එහෙනම් සිරස,සියත බලපිය.
උබ හොද එකා බන් 😃😘
Niyamai bro
මාධ්‍යවේදීන් ට ඒවෙලාවේ ආප්ප අප්පිරියා වෙන්න ඇති ලුණුත් නෑ ගම්මිරිස් නෑ දියවැඩියා කාරයෙක්ටද හැදුවේ 😁
මාධ්‍ය ඉදිරියෙ ආප්ප දැමු දමිතා
කාලකන්නි පරයෝ කෑම මිල අඩු කරන් නෑ
සුපිරි මචන්
Eka maru Asela sahodaraya
Good leader
රටේ එක එක කඩ වල මිල ගනන් වෙනස් ඒවා හොයලා බලලා කටයුතු කරන්න
සහතික ඇත්ත කතාව ප්‍රභාකරන්ගෙන් රට බේරගත්තා වගේ තමයි මේ හොර හැත්තගෙන් අනුර සහෝදරයා රට බේරගත්ත එක.❤ ආප්පෙ වගේම අනිත් බේකරි කෑමවලත් ගණන් අඩු කරානම් හොදයි දැන්.තව පාසල් ලමයින්ගෙ පොත්පත් ලිපි ද්‍රව්‍ය වලත් ගාන අඩු වෙනවනම් හොදයි.ඉගන ගන්න ලමයි බොහොම අමාරුවෙන් පොතක් පෑනක් උනත් ගන්නෙ.හරිම ගනන් පොත් නම්.
කැරිම තම්බ්නේල් එක 😂😂
ට හිකේ 😂😂😂
😂💔
😮
😂😂😂
😂😂😂😂😂😂😂😂😂
හදවතින්ම අපි වෙනුවෙන් කතාකරනවට ඔබට පිං සර්.. හිර මාෆියාව නවත්තන්න ම ඕනේ
කොහොමද දෙන්නගෙ අප්ප Fun එක ම්ම්ම්ම්ම්ම්😁
Supiri sar api ohoma yn
Hats off mr.asela ❤
ආප්ප දානවා කඩවල් වල අහස පේනවා.එක කටට ඔක්කම කන්න පුලුවන් ..සමහර ආප්ප වල විදුරු මහ ගැලවෙන්න එනවා. වටේ ගල් හෙඩියක් වගේ.ඒ මොනවා දාලද දන් නෑ.
අපේ කඩෙත් රු70 ට අඩු කරා අනුර සහෝදරිය කරන කැප කිරීම දැකපු නිසා අපි කැමති මේක හොද විදියට වෙනස් වෙනව දකින්න❤
ආප්ප දැමූ අසේල 3:23
😂😂😂😂
දැන් ඕකෙන් අපි මොකක්ද හිතාගන්න ඕන...ඔය කියන කොහෙන්ද හොයාගත්තේ 😂😂😂😂
මාධ්‍ය ඉදිරියේ ආප්ප දැමූ අසේල
මේ දැන් මගෙන් 130 ගත්තා බිත්තර ආප්පෙකට විජේරාමෙ හන්දියෙ ලග කඩේ ඇහුවම කියනවා තවම ගෑස් අඩු උනේ නෑලු කාලකන්නි
Godak hoda manussayak....jayawawa.
හෙට ඉඳන් බිත්ත්රේ රුපියලක් වැඩි කරන්නද් අනිද්දා ඉඳන් බිත්තර ආප්පෙ 150ක් වෙනවා ,ඕක තමා මෙච්චර කාලයක් උනෙ.
Respect ❤
ඇත්ත කතාව ❤ malimawe thama apith
ආප්පයක් දැම්මම ආප්පයක් සදහා යන ගාන පේනවද. 😢 රටකන අපි ඉන්නෙ.
නොපෙනෙන මානය බැලුවානම් හොඳයි මීට වඩා
ACCOUNTING කරන උන් මේක බලනවද?
ඉතින් බං අසේල උඹට ගිය ආණ්ඩුවටත් ඔය වගේ දෙන්න කියලා ඉල්ලන්න තිබුණේ 😁😁😁😁
සතියකින් අනුර රටට කරපු දෙවල් තොපි අවුරුද්දකින්වත් කරන්නෙ නැහැ, මහමැතිවරනයෙන් අපි ඔබලා ගෙදර යවනවා
තාම බිත්තර සමහර කඩවල් වල 40 යි
පරන ස්ටොක් කිය කියා විකුනනවා
පැහැදිලිය රු. 75 ට දෙන්න පුළුවන්
මල්ලි ඔයා ඔච්චර කියවන්න දෙයක් නැ. අපි හෙට ඉදන් බිත්තර ආප්ප නොකා ඉන්නන්ම්. එතකොට ඉවරනෙ.හැබැයි ඔයගෙ job එකනම් මරු .
ගෝතයෙක් වෙන්නෙපා බං මේ මිනිස්සු හරි කියෙව්වේ නැත්තං කාලකන්නි කඩ කාරයො මිනිස්සු හුරගෙනම කනවා. අන්තිමට එකේ වැරැද්දත් ආණ්ඩුවට.
"මාධ්‍ය ඉදිරියේ අප්ප ඇමූ අසේල"අප්පගෙ තම්නේල යකො මේවා 😂
සැවොම එකතු උනොත් මේ රට සුරපුරයක් කරන එක ගේමක් නෙවෙයි.. ජනාධිපතිතුමා ලොකු කැපකිරීමක් කරන්න ලෑස්තියි කියල අපිට පේනවා.. අපිත් ඒකට එකෙන්ම සපෝට් එක දෙන්න ඕන❤💪
Very good❤
කඩේට අපි බිත්තර අරන් ගියොත් 22 දාලා දෙන්න බැරිද?😂
😂😂😂😂😂😂😂😂😂
ගෙදර ආප්ප හදන්න ඉගෙන ගනින් බන් ඔය යූටියුබ් වල තියෙන්නේ
නෑ දැන් කඩෙන් අප්පයක් එක්ක බිතරය දෙනවා ගෙදර අරන් යන්න.R60/=ට.🤣🤣
කඩේ පරන බිත්තරලු තාම තියෙන්නේ.😂😂
අසෙල මහත්ය්හයා පුත්තලමට මෙහා පලවිය කියලා ටවුමක් තියනවා බිත්තර අප්පයක් 130 යි. චිකන් කොත්තුවක් 800 නොමල් පුල් එක 1000 යි. බිත්තර රොටියක්150 යි. පුලුවන්නම් අල්ලන්න එකෙකුට ලක්ශ 5 විතර දඩ ගැහැව්වනම් ආයේ එකක්වත් කරන්නේ නෑ...
අසේල ආප්ප 5ක් දාන්ඩ..... ප්ලේන්ටියකුත් ඕනෙ
අසේල උබ ගෙදර හිටපන්කො
අැත්ත වහාම වටලන්න උපදෙස් දෙන්න හොර කාලකණ්නි කඩකාරයෝව.කඩේ හදන අාප්ප කන්ඩ ගත්තම කටේම දියවෙලා යනවා කොලිටියට හදන්නෑ
මඩකලපුවෙ එලවලු full කොත්තු එකක් 500 යි. බිත්තර full එකක් 700යි. කොහොමද වැඩේ...🤨🤨🤨
Glowmark එකේ බිත්තර ආප්පයක් 150 යි. Plain ආප්පයක් 60 යි.
බිත්තර ආප්පයක් උපරිමය 85ක්විය යුතුයි. 70ට දෙන්න පුළුවං දෙන කෙනාට❤
මමනම් බිත්තර ආප්ප කඩෙන් කන්නෙ නැහැ ආප්ප වෙනම ගෙනල්ල බිත්තර වෙනම ගෙනල්ල ගෙදර හදා ගන්නවා , එක බිත්තර ආප්පෙකින් 60 ක් ලාබයි , ( මන් අන්තිමට ගෙනෙද්දි බිත්තර ආප්පයක් 130 යි)
Ela
කියල කියල වැඩක් නැහැ😂😂😂 නියමයි
ලායිට් බිල් වතුර බිල් කඩෙ රෙන්ට් එක්ට අරන් තියෙනවානම් එවා ගෙවන්නෙ මුද 😂
Saturday Good market එකේ බිත්ත ආප්පයක් 150 යි.
පාසල් අවට තමයි ලොකුවට ම ඕක වෙන්නේ. ලොකු ලමයි වත් අහන්නේ නෑනේ ලැජ්ජාවට. උපකාරක පන්ති වලත් මෙහෙමයි
ඔව් ටියුෂන් ක්ලාස් කැන්ටින් වල එහෙම පට්ට ගණන් විකුණාගෙන කනවා ළමයින්ව. ටියුෂන් කාලකන්නි රට කනවා
Deaf people:😊
Blind people:💀