The Dark Side of Construction Jobs in Romania|වැඩ කරන අය කියන කතා 🇷🇴
ฝัง
- เผยแพร่เมื่อ 8 มี.ค. 2024
- The Dark Side of Construction Jobs in Romania|වැඩ කරන අය කියන කතා 🇷🇴
Like & Following Me
✓ Follow on Facebook: / the-travel-lord-102434...
✓ Follow on Instagram:
✓ Follow on TikTok :
✓ Telegram channel:
✓ Follow on Twitter:
tags -
#Construction jobs in romania
#romania visa
#romania work visa
#salary in romania
#employment issues in romenia 2024
Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell New Video
We hope you enjoyed this video as much as we enjoyed making!!
© 2023 Copyrights are Owned by @thetravellord
ලොකු අදහසක් ගත්තා මචන් කන්ටක්ශන් ගැන...දෙන්නම පරිස්සමෙන් වැඩ කරන්න.. අලුත් එකක් දෙන්න තව හොද කම්පැනියක් ගැන❤❤❤
බොහොම ඉස්තුති. 🙏
❤❤ sudesh aiyaa
❤❤❤👍
❤❤❤
❤
❤❤
🎉🎉
❤❤❤❤
Aiye aniwarenma reply ekuk balaporoththu wenawa contruction site ekaka excavator operatorta enna wayasa kiyata wadi wenns onada
Api romania walata civil engineer kenek hetiyata aawoth job eka digatama karagena yanna pulwanda mokada godak salli gewala enna wena nisa. Poddak pahedili karanna
Malli Hoda prasidda company Wala nam Danna puluwanda.
Hotel side ekath video ekak onee
Karnnam
Valan hodanna pava balagena annone maru urope avithma balannone athal
👍
Math awe excavator oparater eth dan karanne labor job...kiyn tharam sundara ne romania jivithe ...eth atha arinne ne
👍
Koheth ehema thama .uthsahaya thibboth aurudu 10k withara yana kota godak hoda thanakata ennavpuluwan onama europe rataka .apata lankawe jeewath wenakanma ethanata enna baha . me thathweth ekka api wage samanya minissunta amarui.😢 lankawe.
Romenia වල plumbers ලාට jobs තතියනවා ද ,construction වල
Math enna enne visa Hari Ac cona predaction
malli math excavatar valata enna ඉන්නේ .thama work parmit eka nene dan masa 6k වෙලා 😢😢
මාස 4/6 කාලයක් යද්දි සාමාන්‍යයෙන් එනවා work permit එක,තව මාසයක් බලන්න
මමත් JCB operator කෙනෙක් . පුලුවන් නම් ජොබ් එකක් අරන් දෙන්න site eke🥺
ඒජන්සියක් හරහා apply කරන්න
මම ආවොත් එහෙම
Ayye romeniya wala children park job hodaida
Hodai
Katha karana aiyage numbar eka ganna bayida
Mun ekka katha karal wadak karann be un kiyn de thama atta කොච්චර kela unath un eka wens karanne ne eka thama atta ...antimt kelawagattam innw paduwe😂😂😂😂
සිරාම කතාව
80% Jarama kapati jathiyak
Loke koheth innawa .ape parliment ekak pirennama inne
අපේ රටේත් 3% යි රටට ආදරේ සහ මානව හිතවාදී මිනිස්සු හිටියේ. රට බංකොලොත් වෙනකම්ම jvp දිනවන්න මිනිස්සු උත්සහ කලේ නැහැ. හොරුන්ටම තමයි මාරුවෙන් මාරුවට ජන්දය දුන්නේ. ඒ වාගේම අවංක මිනිස්සු හරිම අඩු ප්‍රශ්නයක් ඉන්නේ.
mokadda oya companiye nama