උඹ ඇහුම්කන් දෙන්නේ කවදාද? | Upul Shantha Sannasgala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2024
  • උඹ ඇහුම්කන් දෙන්නේ කවදාද? | Upul Shantha Sannasgala
    Meme tv 👇
    / @memetv217
    --------------------------------------------
    කැමති නම් Like එකක් දාන්න, අකමැතිනම් Dislike එකක් දාන්න. බෙදා ගන්න ඔනේ නම් Share කරන්න. තව ඒවා ඕනේ නම් Subscribe කරන්න මෙන්න ලින්ක් එක.
    / upulshanthasannasgalac...
    ---------------------------------------
    #sannasgala #justice #village #sinhala #political #sinhalasannasgala #srilanka #lka

ความคิดเห็น • 417

  • @kuruppugeindrajith863
    @kuruppugeindrajith863 2 ปีที่แล้ว +54

    සන්නස්ගල මහතාණෙනි මතුපිටින් පෙනෙන දෙයට වඩා ගැඹුරක් ඇතුලතින් ඇති බව වටහා දීම පිළිබඳ ස්තුතියි, ඔබට දීර්ඝායුෂ ලැබේවා.

  • @aselamanoj7354
    @aselamanoj7354 2 ปีที่แล้ว +69

    ඔය ජරා තිරිසන් විදියට මමත් කාලයක් හිතුවා.. එත් මට මගෙ වයසත් එක්කම තෙරුම් ගියා ජාතියට ආගමට වාඩා මනුස්සකම වටිනවා කියලා. තම තමන් හිතන විදිය වෙනස් කරන්න පුරුදු වෙමු.. මේ ලොකයම ලස්සන වෙයි 🙏🙏🙏🙏

    • @heaventventertinment479
      @heaventventertinment479 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් මමත් එහෙම මෙතෙක් කල් හිතුවා එත් අද මට ඉට එහා ගිය සත්‍යයක් වැටහුනා ..සන්නස්ගල සර් ❤️❤️

  • @heshanyoshitha7248
    @heshanyoshitha7248 2 ปีที่แล้ว +69

    ඇත්තටම සර් කියන කතාව ඇත්ත. මිනිස්සු මාර කැමතියි කවුරු හරි මැරුනම ඒක රසවිදින්න. යුද්ධ කාලෙ විතරක් නෙවේ. දැනට උනත් කාර් එකක් හැප්පිලා කියල නිව්ස් වලට කිව්වොත් අහන් ඉන්නෙ කීයක් මැරිලද කියල කියනකම්..........සිර කරුවෝද මනුෂ්‍යයෝය කියල හිර ගෙදට උළුවස්සෙ ගහල තිබුනට ලංකාවෙ මිනිස්සුත්ගෙ හිතේ ඒක නෑ !!! දකින්නෙ පොඩි හරි වැරැද්ද. ලංකාවෙ මිනිස්සුන්ට අනුව ඒකට ලැබෙන දඩුවම මොක උනත් ඒක ඒ මනුස්සගෙ කර්මයට හම්බුන විපාකය'. "හොද වැඩේ"
    සර් මේ දේවල් ගැන ප්‍රසිද්ධියේ කතා කරන එකට respect !

  • @kasunpriyadarshana7010
    @kasunpriyadarshana7010 2 ปีที่แล้ว +58

    ලංකාවේ මිනිස්සු කොහොමත් තමන්ගේ පංතියේ මිනිහට පහරදීම අනුමත කරා හැමදාම ඔබට පිං ගුරුතුමනි

  • @wimukthihashan5
    @wimukthihashan5 2 ปีที่แล้ว +20

    මන් සර්ගේ වැඩසටහන් බලන්න කලින් මගේ තිබ්බ චින්තනයයි දැමුයි මාර වෙනස් ස්තුතියි සර්.මාත් උපකාරක පන්ති ගුරුවරයෙක් විශාදි තත්වය නිසා සැහෙන කාලයක් ප්‍රතිකාර ගත්තා.මානසිකව අන්තයටම වැටුනා සර්ගේ විඩියෝ වලින් මාර උද්දිපනයක් ලැබුවා සර් දවසක සර් එක්ක ඉන්ටර්විව් එකක් කරන තැනට මම දියුණු වෙනවාමයි සර්.

  • @Rasikasspace
    @Rasikasspace 2 ปีที่แล้ว +32

    ඇත්ත කතාව. කණගාටුයි අපි ගැනම!

  • @bhagyamarapana9345
    @bhagyamarapana9345 2 ปีที่แล้ว +16

    ඇත්ත කතා කරන ගුරැවරයෙක්..🙏

  • @lakmalkumara8187
    @lakmalkumara8187 2 ปีที่แล้ว +96

    සර් ට දීර්ඝායුෂ වේවා ...මම සර්ගෙන් සිංහල ඉගෙනගෙන නැතත් සර් මගේ ගුරුවරයෙක්....❤

    • @tikirikariyawasam1801
      @tikirikariyawasam1801 2 ปีที่แล้ว +5

      Sanna...i couldn't stop my tears..
      But how i could give my thanks for it..??? For open our eyes to drop our tears down? If we could plant humanity, wilth those collective tears together, one day...

  • @madhusgaming738
    @madhusgaming738 2 ปีที่แล้ว +27

    අතිශෝචනීය සිද්ධියක්. නිවන්සුව ලැබේවා පියාණන්ට!

  • @priyanthaperera7271
    @priyanthaperera7271 2 ปีที่แล้ว +149

    සහතික ඇත්ත කතාව ලංකාවේ තරම් බන අහන ඒකටත් එක්ක අන්තිම දහදුරා වැඩ කරන ජාතියක් ලොකෙ කොහෙවත් නැතිව ඇති 😿😿😿

    • @fazcapz
      @fazcapz 2 ปีที่แล้ว +6

      උඹගෙ අම්මා තාත්තත් දහදුරාවැඩ කරනවද

    • @bhanuka_18
      @bhanuka_18 2 ปีที่แล้ว +5

      kalu suddek

    • @gkcjakie002
      @gkcjakie002 2 ปีที่แล้ว +1

      Lankawe witharak nemeiy Hema thenama ohomai, owa hadanna ba,

  • @asankaasanka1647
    @asankaasanka1647 2 ปีที่แล้ว +39

    සන්නස්ගල වැනි මානුශීය ගුරුවරයෙකු ගෙන් ඉගෙනගන්න ලැබීම එදත් අදත් හෙටත් මහා භාග්‍යයක් ලෙස සලකමි...එතුමා ගේ මේ සමාජ මෙහෙවරට ස්තූති වේවා ..දීර්ඝායුශ ලැබේවා ගුරුපියාණෙණි

  • @princeisha1234
    @princeisha1234 2 ปีที่แล้ว +8

    ඇත්තටම හරිම සංවේදි වේදනාත්මක සිද්ධියක්, තව දුරටත් මනුෂ්‍ය ජීවිතයක් කියන්නේ අංකයක් පමණක් වෙලා... හොරකම කවුරු කලත් හොරකම් කිරීම අනුමත කරන්න බැහැ, ඒත් මේ අහිංසක මිනිස්සුන්ව මේ අසරණ තත්වයට පත්කලේ මේ රටේ කම්බහොරු දේශපාලුවෝ සහ ඊට පසග දීපු රාජ්‍යසේවකයෝ/ පක්ෂ බදාගත්තු මහජනතාවම තමයි,
    ජාති ආගම් නොහිතා අපි අපිටම උදව් කරගමු!
    පුළුවන් තරම් අපි මනුශ්යත්වය පතුරවන්න උත්සහ කරමු, හැකි පමණින් අනෙකාට උදව් කරගමු! අපිට නිදහසේ මැරෙන්නවත් අපේ අනාගතේ ළමයින්ට ජීවත් වෙන්නවත් තවත් රටක් ඉතුරු වෙන්නේ නෑ,
    මේ ජීවිතේ හැමෝටම අමාරුයි,
    අපේ හැමෝගෙම ජීවිතේ වටිනවා,
    ඇත්තටම දුකයි

  • @janiruuwansith1871
    @janiruuwansith1871 2 ปีที่แล้ว +4

    හදවතෙහි ගුරුවරයා❤️‍🔥❤️‍🔥❤️‍🔥 කලාවෙන් සාහිත්‍යන් මානුෂිකත්වයන් පොහොසත් මිනිසුන් බිහිකිරීමට ඔබට දීර්ඝායුෂ වේවා🙏🙏

  • @rizrizwan2034
    @rizrizwan2034 2 ปีที่แล้ว +30

    ඒ පියාගේ අසරණකම....... මටනම් හිතාගන්නවත් බෑ 😥😢

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว

      අනේ ඔව් පවු 😭

  • @chandanideepika3893
    @chandanideepika3893 2 ปีที่แล้ว +10

    ඇත්ත ඇති සැටියෙන් කතා කරන්න ඔබට හියෙන පෞරුෂයට මගේ ආචාරය....ඔය විවේචනය හැමෝටම කරන්න බෑ සර්...දීර්ඝායුෂ ලැබේවා ...👌👌

  • @yashanlahiru2348
    @yashanlahiru2348 2 ปีที่แล้ว +7

    ජිවිතය උගන්වන සිංහල ගුරැවරයා . වැදගත් ඉදිරිපත් කිරීමක්.

  • @mahindasenevirathnadg5811
    @mahindasenevirathnadg5811 2 ปีที่แล้ว +2

    සහතික ඇත්ත සර්
    මොකද අපේ රටට වෙලා තියෙන්නෙ.
    හරිම සංවේදී අවස්ථාව ක්.
    ඒ මනුස්සයා ට දරා ගන්න බැරි වූ පීඩනයයි ඔහු පිට කළේ.

  • @pasindumadusanka6215
    @pasindumadusanka6215 2 ปีที่แล้ว +12

    දීර්ඝායු වේවා! සර්

  • @nithyanimeshani5092
    @nithyanimeshani5092 2 ปีที่แล้ว +5

    🙏සර් ට දීර්ඝායුෂ වේවා!!!ඔබතුමා වට්නවා අපිට ❤️

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 2 ปีที่แล้ว +4

    මානුශීය යුතුකම් ගුණදම් ආරක්ෂා කර ගැනීමට වෙර දරන සන්නා සර්.
    ඇඬෙනවා හදවතින්ම

  • @ushannadeep3068
    @ushannadeep3068 2 ปีที่แล้ว +3

    සර්ට දීර්ඝායුෂ වේවා...

  • @janaka3960
    @janaka3960 2 ปีที่แล้ว +15

    සසර වසන තුරු නිවන් දකින තුරු
    පිං කෙත හෙළ රන් දෙරණේ
    යළි උපදින්නට හේතු වසනා වේවා.
    "මං කැමතිම සහ මං ආදරේ කරන මේ ගීතයේ ප්‍රාර්ථනාව අද මට නැ.. මං හරි ආදරෙයි මගේ රටට.. නමුත් අපේ රට බහුතරයක් නොදුයුනු මිනුසුන් සිටින සුන්දර රටක්. මං විශ්වාස කරනවා මං මැරිලා නැවත අපේ රටේ ඉපදුනත් මේ තත්වේ ලොකු වෙනසක් නොවෙයි කියලා.. ඒ තරම් අපේ මිනුස්සු හිතන්නේ ගෝත්‍රික විදිහට. මගේ දුවලා දෙන්නා තවම පොඩියි. මං උන්ට තේරෙන කාලයක කියනවා දුවේ අපි මේ ඉන්නේ පිට රටක, අපේ රට හරි ලස්සනයි හැබැයි ඒ රටේ බහුතරයක් ඉන්නේ අනෙකාගේ හැගීම් නොතේරෙන අනෙකාගේ අදහසට ඇහුම්කන් නොදෙන, කිසිවක් නැතත් මහා මාන්නයෙන් ජීවත් වෙන අමුතුම මිනුස්සු පිරිසක් කියලා.ඒ නිසයි අපි මේ පිට රටක ජීවත් වෙන්න කියලා.මං ප්‍රර්ථනා කරනවා අපේ රටේ මිනුසුන්ට මීට වඩා සැබෑ මින්සත් ගති පහල වේවා කියලා... මට සමාවෙන්න..

  • @darshana5324
    @darshana5324 2 ปีที่แล้ว +9

    No Comments. 🙏
    Respect Sir ❤️❤️👍🙏

  • @shishyathwa
    @shishyathwa 2 ปีที่แล้ว +2

    විරුද්ධව කතාකරොත් වටෙන්ම කන්න වෙන topic.
    5) වැඩිහිටියො
    4) පැවිද්දො
    3) ගුරුවරු
    2) දෙමව්පියෝ
    1) මහජනතාව

  • @sltiktok4507
    @sltiktok4507 2 ปีที่แล้ว +44

    සර් පන්තියෙ කියපු වචන පෙලක් තාමත් මගේ හිතේ තියෙනව " මතු පිටින් පෙනෙන සියලු දේ යතාර්ථයක් නොවේ. යතාර්ථය සෑම විටම පවතින්නේ මතු පිටට ඔබ්බෙන්" ආදරෙයි සර්❤️

  • @darshiblog8528
    @darshiblog8528 2 ปีที่แล้ว

    හදවතට කතා කරලා බුද්ධිය අවදි කරවනවා. හදවතක් ඇති උන්ට දැනේවා. බුද්ධියක් ඇති උන් වටහා ගන්ත්වා. හැඟීම් දැනීම් වලින් තොර කෝමා රෝගීන් ලාදුරු රෝගීන් බහුතරයක් ඉන්න ලක් දෙරණේ ධාර්මිෂ්ඨ මිනිසුන්ට මේවා වැදි බණ සර්. ස්තූතියි ඔබට පාටක් පක්ෂයක් ආගමක් ජාතියක් ගැන නොවේ. කළුනික වන් මිනිසත්කම ගැන හඬ නැගුවාට 🙏🙏🙏

  • @197319730421
    @197319730421 2 ปีที่แล้ว +15

    While listening to your speech tears started to fall.

  • @avishkafernando19
    @avishkafernando19 2 ปีที่แล้ว +31

    මට මතක් උනා ජේසු වෛශ්‍යාවක් මරන්න ගිය එක නවත්තපු ඒ සිද්දිය 😔

  • @MAPEIRIS
    @MAPEIRIS 2 ปีที่แล้ว +3

    ඔබ කරන මෙහෙවරට බොහොම ස්තුතිය් සන්නා .

  • @sathirakanthony2295
    @sathirakanthony2295 2 ปีที่แล้ว +2

    අවසානයේ දුක මිශ්‍ර, ලැජ්ජාවක් ඉතිරි විය.......🥲

  • @malkanthihemachandra7746
    @malkanthihemachandra7746 2 ปีที่แล้ว +1

    Yes.. Thankyou sir

  • @volexengineering4627
    @volexengineering4627 2 ปีที่แล้ว +4

    සර් අපට මේ වෙනස හොදින්ම දැනෙනවා. මේ යුග කිහිපයේම අත්දැකීම් අප සතු නිසාවෙන්. පරිසරයේ දකින්නට ලැබෙන බොහොමයක් දේ ගැන කල්පනා කළවිට මිනිසුන් තිරිසනුන් කියා දෙගොල්ලෙක් සිටීදැයි සොයාගන්නට අපහසුයි.

  • @Oceanchild9
    @Oceanchild9 2 ปีที่แล้ว +10

    ඒ වේදනාව තේරෙන්නෙ තවත් තාත්තා කෙනෙක්ට පමනයි.

  • @shanthidev1277
    @shanthidev1277 2 ปีที่แล้ว +11

    දිනෙන් දින දියවන මිනිසත් කමේ ශෝකාන්තය .

  • @geshguna3111
    @geshguna3111 2 ปีที่แล้ว +14

    වහල් මිත්‍යා දෘෂ්ටි අන්ධ භක්තියෙන් පිරිපුන් ජනතාවක් ඉන්න රටක් !
    අධ්‍යාපන ක්‍රමයේ බරපතල අඩු පාඩුවක්.
    හිතන්න බැරි කම .......

  • @pgadgets4737
    @pgadgets4737 2 ปีที่แล้ว +4

    අවුරුදු 73 තිස්සෙම පිල් මාරු වෙවී හොරාකන උන්ට මිනිසුන් විසින්ම තාවකාලික ස්වයංවින්දනයක් විදලා තම පරමාධිපත්‍ය බලයෙන් පාර්ලිමේන්තු ආසන දෙනවා.
    මේක ආතල් රටක් ලොක්කා😌😁

  • @kandysanketha6408
    @kandysanketha6408 2 ปีที่แล้ว +8

    ඒ තාත්තාගේ වේදනාව මේ රටේ පාලකයන්ට කවදා හරි විදවන්න වෙනවා .

    • @cattylovers3829
      @cattylovers3829 2 ปีที่แล้ว +1

      ඔව් පූජ්‍ය පකයන්ටත්,,, අර අනිත් මිනිස්සුන්ව විනිශ්චය කරන දිට්ටදම්මවේදනීය!

    • @pranamarodrigo8818
      @pranamarodrigo8818 2 ปีที่แล้ว +1

      හැම මගුලකටම පාලයයෝ අල්ල ගන්න උඹලත් මහ පිස්සෝ බන්

    • @EnSHAN
      @EnSHAN 2 ปีที่แล้ว

      ඇත්ත කතාව.විදවන්නම වෙනවා

  • @nimalkoda5244
    @nimalkoda5244 2 ปีที่แล้ว

    Thanks a lot my dear sir. You are great excellent I. LIKE EVER. God bless you sir

  • @2010tharindu
    @2010tharindu 2 ปีที่แล้ว +2

    නිවන්සුව ලැබේවා පියාණන්ට

  • @yasiruavishka7394
    @yasiruavishka7394 2 ปีที่แล้ว +9

    ලංකාවෙ violences පුරුදු කරවන්නෙ පාසලෙන්. ගහනව බනිනව ඇර වෙන දෙයක් නෑ පාසල් වල. ඒ ලමයි පස්සෙ සමාජෙට එනකොට එයාල හිතනව නීතිය කියන්නෙම violences කියල.

  • @cocococo7089
    @cocococo7089 2 ปีที่แล้ว +4

    අපි මොන තරම් ධර්මය ඇසුවත්, තවමත් අපි මිලේච්ච ජාතියක්.

  • @nuwanjayasekara1332
    @nuwanjayasekara1332 2 ปีที่แล้ว +26

    ඇස්දෙකට කදුලු එන්ව සර්.. ඇයි අපි මේ රටේ ඉපදුනේ කියලා. අපිට ලංකාවෙ කවමදාකවත් හොදක්නම් දකින්න වෙන්නෙ නෑ... සර්ට දීර්ගායූ ප්‍රාර්තනා කරනව....!

  • @jayanthaatapattu1475
    @jayanthaatapattu1475 2 ปีที่แล้ว +16

    This is one of the most attractive program ever conducted by you. Please do more and more this type of programs. Well done sanna.
    Dr Jayantha Atapattu

  • @dimuthuchanaka3025
    @dimuthuchanaka3025 2 ปีที่แล้ว +3

    83 දෙමළ කලබල වේලාවේ තමන් බේරලා යවපු දෙමළ මිනිස්සු ගැන තාත්තා කිව්ව කතා 88/89 දි පවුලේ ඔක්කොම මැරේද්දි ඉතුරු උනු පුංචි කෙල්ල අද ලොකු වෙලා තාත්තා හොයන් ඇවිල්ලා කතා කරලා යද්දී ඉස්සර ඒවා රස කතා එත් දැන් තෙරෙනවා ඒවා රස කතා නොවන වග මිනිස්සු මැද මනුස්සේයෙක් ලෙස ජිවත් වී ඇති බව. 😌😌

  • @anujarangana6677
    @anujarangana6677 2 ปีที่แล้ว +18

    පින් කැටයක කාසි ටිකක් ගත්තා කියලා,කොච්චර මිනිස්සු මැරුවද මේ රටේ😞😔,,,නමට බෞද්ධයො පිරුණු රටක් මේක

  • @dinithitharanga6418
    @dinithitharanga6418 2 ปีที่แล้ว +11

    ඉදිරිය මීට වඩා බියකරු වේවි .අසරණ ඔබේ පන්තියේ මිනිස්සුන්ට මීට වඩා කරුණා වන්ත වන්න.😭

  • @gmailgoogleplas3927
    @gmailgoogleplas3927 2 ปีที่แล้ว +7

    ඔබට ස බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @wimaldasanayaka2606
    @wimaldasanayaka2606 2 ปีที่แล้ว

    සර් ස්තුතියි මෙ වැනි කතාවලින් මගේ ආකල්ප වෙනස් කරට මෙි වගේ කිදෙනෙක රටෙි ඉනවද තව දිර්ඝුවෙිවා සර්ට

  • @kekirawesudassana9820
    @kekirawesudassana9820 2 ปีที่แล้ว +7

    ඇත්තටම පන්සලේ හාමුදුරුවරුන්ට වඩා සර් උපදේශනය සමග බණ කියනව...මේක වැදගත් සමාජ සත්කාරයක් .තෙරුවන් සරණයි සර්

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว

      අනේ ඔව් අහගෙන ඉන්න ආසයි බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @manj4948
    @manj4948 2 ปีที่แล้ว +24

    කතාව දන්නෙ නැතිව පිටකවරය බලල අන්තර්ගතය විනිශ්චය කරන මිනිසුන් එමටයි.

  • @zuhurapakeer8920
    @zuhurapakeer8920 2 ปีที่แล้ว +20

    කියන්න හිතුණු හැමදේම සන්නාගෙන් කියවුනා. දුකයි.

  • @shaniabewardana2257
    @shaniabewardana2257 2 ปีที่แล้ว +2

    මිනිස්සු ගොඩක් හිටියට මනුස්සකම දන්න,තේරෙන අය ඉන්නෙ අතලොස්සයි සර්.ගැහැනු පිරිමි මොන පාර්ශවය උනත් සංවේදි වෙන්න ඕන සර්.එතකොටයි අනෙකාව දැනෙන්නෙ සහ තේරෙන්නෙ.

  • @user-ku2s
    @user-ku2s 2 ปีที่แล้ว +17

    _ලොකු හොරෙකුට නම් සිංගප්පූරුවට යන්න තිබුණ!_

  • @thimiranimsara5638
    @thimiranimsara5638 2 ปีที่แล้ว +4

    සහතික ඇත්ත ක්තාවක් 👍👍🤟

  • @anugalionel8102
    @anugalionel8102 2 ปีที่แล้ว

    ඇත්තම යි

  • @chandanadenawaka807
    @chandanadenawaka807 2 ปีที่แล้ว +8

    බණ අහලා හොරු හදපු රටක්.
    බණ කියල හොරු හදපු රටක්.

  • @rajithhemal3110
    @rajithhemal3110 2 ปีที่แล้ว +4

    අදරේයි සර් ❤️

    • @shtharique
      @shtharique 2 ปีที่แล้ว

      වැදගත් ඉදිරිපත් කිරීමක් සර් 👍👍👍😂😂

  • @anuradhadilshan3827
    @anuradhadilshan3827 2 ปีที่แล้ว

    මේ විදිහට අපේ ඔළු හේදෙනවට මම කැමතියි.

  • @SlGossip69
    @SlGossip69 2 ปีที่แล้ว +1

    කරුම රටක් මේක පාලකයන්ටම ගැලපෙන මිනිස්සු ඉන්න රටක්

  • @vihangaweerakoon
    @vihangaweerakoon 2 ปีที่แล้ว +4

    ස්තූතියි මානුශීයත්වය ඇගයූවාට

  • @maxwellfelix6349
    @maxwellfelix6349 2 ปีที่แล้ว +2

    මේ රටේ මුල කුණු වෙලා තියෙන්නේ . කවදාවත් පල දරන්නේ නැහැ .

  • @dhammikaprasannarathnayake6575
    @dhammikaprasannarathnayake6575 2 ปีที่แล้ว +1

    මං දන්නේ මෙච්චරයි
    මේ වීඩියෝ එක මේ වෙනකල් (2022.01.24)
    බලපු කිසි ම මනුස්සයෙක් තව කෙනෙක්ට පීඩාවක් හෝ හිංසාවක් නොකරාවි ❤️

  • @1000amalsha
    @1000amalsha 2 ปีที่แล้ว +11

    , බෞද්ද රටනෙ සර් ඔව සාමාන්‍ය යි.මගේ තාත්ත ට උනේ ත් පහර දීමක් වාහනයට හැප්පුන නිසා තාත්තාට ගහලා. අද ට ත් නීතිය නැ..

  • @theempireofarchivers4493
    @theempireofarchivers4493 2 ปีที่แล้ว +8

    කැස්ස වැඩී.. දැන් ඇති බිව්වා සිගරට්! සර්, අනික් එකා ගැන හිතනවා වගේම ඔයාගැනත් හිතන්න කාලෙ දැන්. ඔබට දීඝායු !

    • @manojadikari129
      @manojadikari129 2 ปีที่แล้ว

      කියන දේ හිතට ගන්න.
      බයිල කියන් නැතුව

  • @seethahg9636
    @seethahg9636 2 ปีที่แล้ว +4

    ඔව් සර් අපෙ රටෙ එක සාමාන්‍ය දෙයක් වෙලා අනතුරකට ලක්වුණ ඔනම කෙනෙකුගෙ සිද්දියක් මාකට් කරන්න ආසාවෙන් බලන් ඉන්නවා .,කරනවා අපෙ මිනිස්සු .අපි පංසිල් පද 5 රකින අය කියලා .තැනෙ හැටියට ඇණෙ ගහනවා එ හැටිද ,පුරුද්ද කියලා මට හිතා ගන්න බැ . ඔබගෙ සාකච්ඡාව ගොඩක් වටිනවා .මනුෂ්‍යකම ගැබුරෙන් කියා දෙන ඔබතුමාට දළදා සමිදු පිහිටයි

  • @vimukthiperera1942
    @vimukthiperera1942 2 ปีที่แล้ว +6

    මේ කතාව මානුෂියයි. ❤️ තවත් මිනිසුන් බිහිවේවා.

  • @wimalasirinahitiya3530
    @wimalasirinahitiya3530 2 ปีที่แล้ว +4

    sir your interpretation is greate It highly heaps to rectify the society.❤❤❤🙏🙏🙏🙏

  • @pushpikafernando5732
    @pushpikafernando5732 2 ปีที่แล้ว +8

    මේ රටට හරියන්නේ නැත්තේ ඇයි කියලා දැන්වත් තේරුම් ගන්න බැරිද?

  • @out9383
    @out9383 2 ปีที่แล้ว

    මනුස්සකම 💗

  • @ecosolutionhub5562
    @ecosolutionhub5562 2 ปีที่แล้ว +2

    පව් ඒ තාත්තා....මේ රටට හරියන්නැත්තෙ බොරුවයි පවයි වැඩියි.

  • @pramodlakshan5848
    @pramodlakshan5848 2 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @srisaram7945
    @srisaram7945 2 ปีที่แล้ว +1

    ලංකාවේ බොහෝ මනුෂ්‍යයින් පාසල්, ටියුෂන් ගියාට උගත්කමින්ද, දැනුවත්බවින්ද, බුද්ධියෙන්ද, සාරධර්මවලින්ද පිරිහී ඇති බව හතරවටින් ඇහෙන කතාවලින් හොඳින් තේරුම් ගත හැකියි. මිනිසුන්ගේ බුද්ධියට කතා කරනු මැනවි. වෛරී හැඟීම් වලට ඉඩ නොදෙනු මැනවි. ස්තුති ඔබට.

  • @melodygunathilake2113
    @melodygunathilake2113 2 ปีที่แล้ว

    Remarkable. talk 👍🤘🙏

  • @prasaddinuka5290
    @prasaddinuka5290 2 ปีที่แล้ว +3

    මනුතාපය මතක් උනා 😒

  • @costabernard3527
    @costabernard3527 2 ปีที่แล้ว +1

    Thought provoking! Congratulations!!

  • @lakshithakariyawasam2962
    @lakshithakariyawasam2962 2 ปีที่แล้ว +3

    හිතන්නට හිතක් තියෙන එක වේදනාවක්

    • @EnSHAN
      @EnSHAN 2 ปีที่แล้ว

      🥺

  • @geethamala7835
    @geethamala7835 2 ปีที่แล้ว +2

    Sir a videyo එක මමත් බැලුව a වේලාව man ළඟ hitiyanam a තාත්තා ගෙ සුවඳ .දැරුවත් ...දරුවාගේ සුවඳ A තාත්ත ටත් videnna තිබුණා .;;;;;;;;;;; punchi detath ada අසරණ උනෙ අහිංසක මිනිසුන් විතරයි ගොඩක් වටිනා ඔබ තුමාගේ කතව ස්තුති sir 🙏🙏🙏

  • @mirisagedondamindasampath5307
    @mirisagedondamindasampath5307 2 ปีที่แล้ว

    Very good sir

  • @thusharakumara2362
    @thusharakumara2362 2 ปีที่แล้ว +4

    අහිංසක මිනිස්සුන්ට ඔහොම කරාට කවදාවත් පර දේශපාලුවොන්ට ඔහොම කරයිද මෙහෙම ගොන් රටක් දැක්කමයි

  • @thimirachamod5302
    @thimirachamod5302 2 ปีที่แล้ว +14

    සර් ඇත්තටම ඒක කේදවාචකයක් 😔😔😔😔😭😭😭

  • @sudashmalli8297
    @sudashmalli8297 2 ปีที่แล้ว +1

    පින් ගොඩාක් කරන්න ඔනෙලු මනුස්ස ආත්මයක් ලබන්න . එත් දැන් බයයි පින් කම් කරන්න . නිදහසෙ නොවිනත් ඔහේ පියබන වෙලෙන් වී කරලක් ගහෙන් පේර ගැටයක් කාලා ඉන්න ගිරවෙක් වෙලා ඉපදෙන්න ආසයි ඇහෙනකොට මෙ වගෙ මූසල සිද්දී ! (ස් ර්ට ආදරෙයි නොදැක්කට ලගට )

  • @heshansathyajith
    @heshansathyajith 2 ปีที่แล้ว

    ඇත්ත... 💫

  • @anutter3568
    @anutter3568 2 ปีที่แล้ว +1

    Thanks for reminding us 1983.

  • @prasadkariyawasam5382
    @prasadkariyawasam5382 2 ปีที่แล้ว

    Mr.Sannasgala at his best ☝️

  • @buddikat6625
    @buddikat6625 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබට..

  • @sameerakelum6188
    @sameerakelum6188 2 ปีที่แล้ว +6

    සර් පකිස්ථානයේ ප්‍රියන්තට කළ දේයි මේ වැඩෙයි දෙකම එකයි. මූව hospitel ගෙනියන්න එක පකයෙක් හිටියේ නෑ.බකේ පවුද්ධයෝ

  • @gayansamarasingha3286
    @gayansamarasingha3286 2 ปีที่แล้ว +22

    මට කියන්න ඕන සන්නා කියන්නේ මනුස්සයෙක් කියලා.සහ කම්පනයක් ඇති මිනිහෙක්.

  • @lakshmano1882
    @lakshmano1882 2 ปีที่แล้ว +10

    ලව්කික ලොකයේ ඔබ අතිශය සුන්දර මිනිසෙකි යයි මට සිතේ ඔබ දකින ලොකය විනිවිද දකිමින්,එය සත්‍ය නොවන්නක් බව කවදා හො ඔබ වටහාගනු නොඅනුමානයි

  • @nimalkantha3544
    @nimalkantha3544 2 ปีที่แล้ว +6

    බල්ලොන්ට ජඩයන්ට මැක්කන්ට බන කියල වැඩක් නෑ සර්

  • @nerangasenarathna8327
    @nerangasenarathna8327 2 ปีที่แล้ว

    Sir... 👍

  • @lahirudilanka7639
    @lahirudilanka7639 2 ปีที่แล้ว +1

    i completely agree with your this statement. ayubowewa.

  • @Oceanchild9
    @Oceanchild9 2 ปีที่แล้ว +7

    හොරකම බිහි වෙන්නෙ මොකක් හෝ අසරණකමක් නිසාවෙනි.

  • @laksrihearath7375
    @laksrihearath7375 2 ปีที่แล้ว

    Adarai hamadama

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සර් හරිම කනගාටුයි

  • @sumindadilshan5572
    @sumindadilshan5572 2 ปีที่แล้ว

    මා ඔබ සරණ ගියෙමි නමුදු මා විශ්වාස කරන ආකාරයට සර්ණ යාම පාපයකි

  • @Ashherath
    @Ashherath 2 ปีที่แล้ว +2

    ජීවිතේ වීරයා🙏😘

  • @alphanavara
    @alphanavara 2 ปีที่แล้ว +1

    එහෙම සාධාරණීයකරනය කලාම මිනිස්සු ඒ සිදුවීමෙන් නිදහස්. ඒක ඔලුවෙ තියෙන්න තියෙන්න ඔවුන් විදවනවා නමුත් ඒ ගැන වගකීමක් ගන්න හිත හයිය නෑ. ඉතින් මිනිස්සු හරි අසරණයි ඒ අතින්.

  • @lemonthantirige349
    @lemonthantirige349 2 ปีที่แล้ว +4

    දකින්නට ඇසක් ඇතිවුන්ට පෙනේවා..
    හිතන්නට හිතක් ඇතිවුන්ට සිතේවා..
    කියන්නට දෙයක් ඇතිවුන්ගෙ හඬ ඇසේවා..
    ඇත්ත ඇතිසැට්‍ යෙන්ම දකින්නට ලැබේවා..
    පට්ට හොරැ රැලක් ..
    පාළනය ගත් රටක්..
    පුරා වසර ගනනාවක්...
    මහදවල් රෑ නොබලා කොල්ලකන රටක්...
    උන්ගෙ හත්මුතු පරපුරට ඇති මිලක්..
    මහජන මුදල් හිතුමතේ උන්ගෙ පරවේනියට ගත් තැනක්..
    පුංචි හොරකමට ඇත්තෙම නෑ ඉඩක්..
    මරමු ,එල්ලමු, මැරෙන්නට දෙමු රටට ඕනා ලේ ව්ලක්..
    මතුපිට්ං පෙනෙනෙ දේට වඩා සත්‍ය අඳුරැයි නියමාකාරයෙන් දැකීමට අපහසුයි සන්නා...
    කරැමක්කාර රටක නරැම මිනිසුන්ට දැනෙන්නට නොබියව පළකළ අදහස හෙට දිනයේ රට ව්කෘති යෙං ප්‍රකෘති යට පත්කරන්නට හේතු වාසනා වේවා!!

  • @chrislee7072
    @chrislee7072 2 ปีที่แล้ว

    🙏 god bless you and tnx

  • @gaviriogaviri3290
    @gaviriogaviri3290 2 ปีที่แล้ว +1

    මේක බැලුවට පස්සෙ මතක් වුනේ Squid game tv series එක..