ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සුපිරි
ගොඩාක් ස්තුති ❤
Hariima පැහැදිලි ..thanks 👍🔥❤
Thank you so much ❤❤❤❤
හරිම පැහැදිලියි.Thank you
නියමයි හරිම පැහැදිලි
Thank you so much ❤❤❤
හොදටම තේරුම්ගන්න පුලුවන් .🙏🙏🙏
Thank you so much ❤❤❤❤❤
Akke aisin cek eke ganakota phechula eka alenne ai lassanata thuni karanna bane
Icing aka ganakama wadi malli akai ahema wenne. ❤
Thank u nangi❤️
❤❤❤❤
Butter icing eka hadana widiya kiyala dennko
Dala thiyanawa dr man. Parana videos wala thiyanawa ❤
Anee akke mage icing eke dilisena swabawaya aduinr. Ai ehema wenne. Astra walin hadana nisada
බිට් කරන වෙලාව මදි ඇති නංගියා. ❤❤❤
Supperb ❤
Ane harima pehedili❤️❤️❤️❤️
Thank you so much ❤
Wow..💗💗💗💗💗💗
Pehediliwa kiyala denawa thank you ❤️ digtma videos danna 🙏
Thank you so much nangiya ❤️
Harima lassanai❤
Aicin ceni ona නැද්ද ,icin කරද්දී ,oua bater,calarin wetharaine demme
Butter icing aran thiyenne dr. (Mita kalin butter icing hadana widiya video wala dala thiyanawa ❤)
Api wena kema walata dana colarin warga cake walapata ganna hanna berida miss plz rep
Puluwan dr ❤
Thank you akki
Thawa video danna godk watinawa
Akke magecingar avan akak thiyenne 160.dalq vinadi 45 bekkaraddi godakguruvenava
Nangi 140° ta dala poddak hadala balanna 250g cake akak wage ❤
Soft butter eka hadala.. ekenma normal butter eka hadaganne kohomada
Soft butter icing aka hadala normal icing aka hada ganna icing suger akathu karama hari dr hari padamata ❤
@@silvacakehouse452 thankyou
@@daywithhasi4601 ❤
Akke me 1 kg cake ekkd....1kg icing suger,butter pramanaya kochchrkd
@@dulanjalirathnayake6074 nangiya astra butter wage gannawa nm 200g walata icing sugar 450-480g wage yanawa. ❤
apita mekata chocolate icing da gannath puluwan neda
ow nangiya. oyala kamathi icing akak pawichchi karanna puluwan ❤❤❤
Icing mixture hadaganna kohomada
Recipe aka dala thiyanawa dr. ❤
Cake eka icing karanna ona hadala kochchara welawakinda..dawasak wage giyama icin eka hodata allanawada akke
Butter cake aka hari chocolate cake aka hari hadala hodata niwunain passe icing karanna puluwan nangiya. Cake aka unuwen icing karanna apa.Cake aka hadala dawasakin unath icing karanna puluwan nangiya ❤️
@@silvacakehouse452 ok..thank you akke
@@slchami3113 ❤❤❤❤
Mata butter icing eka adaganne komda
Man butter icing hadana video akak dala thiyanawa dr. ❤❤❤❤
Thnxx obata ❤️❤️
❤❤❤❤❤❤❤❤
❤❤❤
Rataedi cake hadana widiya danna puluwan da. Naththalata api hadanna enne
Aniwaryen essarahata danawa ❤️
Anika aniwryenma turning table ekak oned akke 😢 ekak nne..mn puluwn widiht hdnne thma mt hriytma ba ane riply dennko mewta
Aka thiyanawa nam lesi nangiya. Ath akak awashshama na. Yatin cake tray akak hari tiyan himita parissamen icing karanna puluwan ❤
@@silvacakehouse452 තැන්කූ අක්කෙ ...මට සාමන්‍ය විදිහට පුලුවන් බටර් කේක් චොක්ලට් කේක් හදන්න...ඒත් ගොඩාක් ම අයිසින් කරන්න බැ අර හොද ලස්සන කේක් වගෙ
@@malshinayomi2150 cake hadanna hadanna nangiya atha huru wenne aniwaryen oyata puluwan. Digatama cake hadanna Mn next week friday wage edan icing karana video danawa balanna.Parana video th balanna awageth thiyanawa ❤
@@silvacakehouse452 හරි අක්කෙ තැන්කූ ඔයාට ❤️😍 මන් ටික ටික බඩු ගන්නවා .පුලුවන් විදිහට හදන්න කේක් කෝස් කරන්නම ඔනෙද ඔහොම ලස්සනට හදන්න 🥺 නැත්තන් බැරිද
@@malshinayomi2150 ahema onemai kiyala na nangi asawen unanduwen kara nam hari ❤❤❤❤
Nice 😍😍😍
Me icing ek khmd heduwa kiynnko
th-cam.com/video/6vRrZFqJcyw/w-d-xo.html
me link eke thiyenawa icing eka kohomada hadanne kiyala dr. ❤
Good luck
Aisin hadan widiya hariyata kiyannako
Dala thiyanawa nangiya video akak ❤
Mtth asai hadann කොහොමද awashya dewal gnne 🥺
Mulika tika witharak mulinma ganna dr eta passe podda podda awashya dewal akathu kara ganna ❤
Gaddi alenawane cake neet ekata gewenne nane
❤
කේක් 1kg එකක් අයිසින් කරන්න අවශ්‍ය වන බටර් සහ අයිසින් සීනී ප්‍රමාණය කියන්න පුලුවන්ද..😊
Butter 200g Icing suger 440g - 460g wage yai darling ❤️Mn recipe aka dala thiyanawa mage videos wala
@@silvacakehouse452 thanks dear ❤️❤️❤️❤️❤️❤️❤️
@@dulakshichathurika7495 ❤
Thanx
Good
Icing karla,freez,kranna oneda
Icing aka neat karanna kalin 15min wage thiyala aran neat kara nm lassanata neat akata enawa dr ❤❤❤
@@silvacakehouse452 na man ahuwe okoma complete krla icing eka diywenwne.. eka nsa freeze,krta kmk ndda kyla
@@nimeshanisandeepa200 man nm samanyen cake akak complete karain passe fridge akata dan na dr. Mukuth wen na. Ath danna puluwan. Danawa nm hodata cake box akata dala, wahala danna dr. ❤
නොසෙල් එක පයිපින් බෑග් එක ඇතුලටද දාන්නේ අක්කේ
ඇතුලෙන් නේ දාන්න ඔනේ
පයිපින් බෑග් එක පොඩ්ඩක් කපලා නොසෙල් එක ඇතුලට දාන්න නංගියා.
කේක් එක අයිසින් කරන්න කලින් පැය කීයක් නිවෙන්න තියන්න ඕනෙද
හොදට කේක් එක නිවෙනකන් තියන්න ඕනේ. කේක් එක රස්නේ උනොත් අයිසිං දියවෙනවා. ❤❤❤
Cake ek icing krddi flat knif ekakma oned .😢
Na nangiya mage parana video balanna. Ex: Parana hodata pirisidu karala gatta bank card akakin unath puluwan ❤
Thank you ❤❤❤
❤❤❤❤❤
❤️❤️
වටේට දන්නේ buter icing නේද
Ow dr sampurnayen butter icing ❤❤❤❤
👍❤🎂😋
😍😍😍
Icin kade ganna puluwand
Hadapu icing da 🤔 nattan icing suger da dr.
💚💙❤️😍😍😍
ෆ්‍රිජ් එකේ දාල කොච්චර වෙලාවක් තියන්න ඕනීද.ෆ්‍රිජ් එකෙන් අරන් කූල් ගියාට පස්සෙද ආයේ අයිසින් කරන්නෙ?
1st code එක යවන්න කලින් විනාඩි 10ක් වගේ තියලා අයිසිං කරන්න එතකොට කුඩු හැලෙන් නෑ ❤
Ane akki design mokuth nathuwa 2kg layer 2ka cake ekak icing karanna kochchara icing pramanayak oneda crumb coat ekatath ekka
nangiya sandwich akatai design akatai butter 400g, icing sugar 880g aragena icing aka hada ganna ❤
@@silvacakehouse452 butter icing wenuwata meadowlea wage use karanna barida e kiyanne 200k butter 200k meadowlea wage aran
Thank you godak wadagath vedio ekak thawa me wage vedio digatama karanna
@@hansi4766 puluwan nangiya
@@hansi4766 Thank you so much nangiya ❤️
Ekata ganne icing sugrrda
icing aka hadannada dr
Thank you
Ok
Me nozzle num eka kiyannko akke..
No 16 Nozzle aka nangiya ❤️
class karanne nedda
Karanawa dr online.. fb ake silva cake house kiyana page akata msg akak danna dr ❤❤❤❤
නංගී මේ කේක් එකේ බර කීයද? ඒ ප්‍රමාණය ට බටර් සහ අයිසිං සිනි කොපමණ අවශ්‍ය ද?
500g cake akata butter icing 210g wage ona wenawa akki.1kg cake akata butter icing 420- 450g wage yanawa akki. ❤❤❤❤
Thanks
කේක් එක කවර් කරන්න ගියහම කේක් කුඩු ගෑවෙන්නෙ ඇයි අක්කෙ.🥺
* මුලින්ම අත හුරු වෙනකන් අයිසිං කරන්න නංගියා පයිපින් බෑග් එකට අයිසිං දාගෙන.* අනිත් දේ 1st code එක ගාලා ශිතකරනයට දාලා 2nd code එක නිදහසේ ගාන්න. නංගියා මම විඩියෝ එකක් කරලා තියනවා නිවරදිව කේක් එකක් අයිසිං කරමු කියලා විඩියෝ එකක් එකත් පොඩ්ඩක් බලන්න ❤❤❤
@@silvacakehouse452 hari akka 🥺❤️first time dnme cake eka 🥺❤️cake clz ekak krnnako akka apatath enna 🥺❤️
@@hansilakshani8906Atha huru weddi hari yanawa nangiya. Baya nathuwa hadanna cake. Nangiya online Clz akak November 20 patan gannawa aluthen aye oyala enna kamathi nm whatapp me number akata msg akak dnna ❤
1st code eka dala frigh eke kochchara time ekak thiya ganna oneda dr❤
😢
අක්කෙ අයිසින් එකෙන් නොසෙල් බාව්තා කරාලා මල් හැදුවා 16 නොසෙල් එකෙන් ට්ක වෙලාවක් එකෙන් ලස්සනට වැඩෙ කරා අක්කෙ ඉට පස්සෙ නොසෙල් එකෙන් එන මල් ඔක්කොම තෙත ගතියට ආවා ඇයි එහෙම වෙන්නෙ
කොමද එහෙම වෙන්නෙ
නංගි අයිසිං කරද්දි පයිපින් බෑග් එකට අයිසිං ගොඩාක් දාගන්න එපා. මොකද අතේ රස්නේට අයිසිං එක දිය වෙනවා. ඒ නිසා පොඩ්ඩක් අයිසිං දාගෙන මල් හදන්න.අනිත් දේ රස්නේ දවසක් නම් අයිසිං භාජනය යටින් කූල් වතුර එකක් තියා ගන්න.එතකොට ලස්සනට මල් හදාගන්න පුළුවන්.
@@silvacakehouse452 thank akkaa ❤️
@@kalyanikapuge2989 🥰🥰🥰
අක්කෙ රවුම් තැට් යෙ මම හැදුවා 500g යෙ එක ඉට පස්සෙ එකෙ හදපු කෙක් දෙකම පැලුනානෙ උඩ්න් ඇයි එහෙම වෙන්නෙ දාන දෙවල් වල සිමාව අඩු වැඩි උනොත් එහෙම වෙනවද ? 500g යෙ එකට කොච්චර හිට් එකක් ගහන්න ඔනිද අවන් එකෙ 45min 180c එක වැඩ්ද එක නිසාද කෙක් එක උඩ්න් පැලෙන්නෙ
Akke mata oyage phone number eka dennako
Nangiya fb page akata msg akak danna nangiya ❤️
❤️
සුපිරි
ගොඩාක් ස්තුති ❤
Hariima පැහැදිලි ..thanks 👍🔥❤
Thank you so much ❤❤❤❤
හරිම පැහැදිලියි.Thank you
Thank you so much ❤❤❤❤
නියමයි හරිම පැහැදිලි
Thank you so much ❤❤❤
හොදටම තේරුම්ගන්න පුලුවන් .🙏🙏🙏
Thank you so much ❤❤❤❤❤
Akke aisin cek eke ganakota phechula eka alenne ai lassanata thuni karanna bane
Icing aka ganakama wadi malli akai ahema wenne. ❤
Thank u nangi❤️
❤❤❤❤
Butter icing eka hadana widiya kiyala dennko
Dala thiyanawa dr man. Parana videos wala thiyanawa ❤
Anee akke mage icing eke dilisena swabawaya aduinr. Ai ehema wenne. Astra walin hadana nisada
බිට් කරන වෙලාව මදි ඇති නංගියා. ❤❤❤
Supperb ❤
Thank you so much ❤❤❤
Ane harima pehedili❤️❤️❤️❤️
Thank you so much ❤
Wow..💗💗💗💗💗💗
Thank you so much ❤❤❤❤
Pehediliwa kiyala denawa thank you ❤️ digtma videos danna 🙏
Thank you so much nangiya ❤️
Harima lassanai❤
Thank you so much ❤❤❤
Aicin ceni ona නැද්ද ,icin කරද්දී ,oua bater,calarin wetharaine demme
Butter icing aran thiyenne dr. (Mita kalin butter icing hadana widiya video wala dala thiyanawa ❤)
Api wena kema walata dana colarin warga cake walapata ganna hanna berida miss plz rep
Puluwan dr ❤
Thank you akki
Thawa video danna godk watinawa
Thank you so much ❤❤❤❤❤
Akke magecingar avan akak thiyenne 160.dalq vinadi 45 bekkaraddi godakguruvenava
Nangi 140° ta dala poddak hadala balanna 250g cake akak wage ❤
Soft butter eka hadala.. ekenma normal butter eka hadaganne kohomada
Soft butter icing aka hadala normal icing aka hada ganna icing suger akathu karama hari dr hari padamata ❤
@@silvacakehouse452 thankyou
@@daywithhasi4601 ❤
Akke me 1 kg cake ekkd....1kg icing suger,butter pramanaya kochchrkd
@@dulanjalirathnayake6074 nangiya astra butter wage gannawa nm 200g walata icing sugar 450-480g wage yanawa. ❤
apita mekata chocolate icing da gannath puluwan neda
ow nangiya. oyala kamathi icing akak pawichchi karanna puluwan ❤❤❤
Icing mixture hadaganna kohomada
Recipe aka dala thiyanawa dr. ❤
Cake eka icing karanna ona hadala kochchara welawakinda..dawasak wage giyama icin eka hodata allanawada akke
Butter cake aka hari chocolate cake aka hari hadala hodata niwunain passe icing karanna puluwan nangiya. Cake aka unuwen icing karanna apa.
Cake aka hadala dawasakin unath icing karanna puluwan nangiya ❤️
@@silvacakehouse452 ok..thank you akke
@@slchami3113 ❤❤❤❤
Mata butter icing eka adaganne komda
Man butter icing hadana video akak dala thiyanawa dr. ❤❤❤❤
Thnxx obata ❤️❤️
❤❤❤❤❤❤❤❤
❤❤❤
Rataedi cake hadana widiya danna puluwan da. Naththalata api hadanna enne
Aniwaryen essarahata danawa ❤️
Anika aniwryenma turning table ekak oned akke 😢 ekak nne..mn puluwn widiht hdnne thma mt hriytma ba ane riply dennko mewta
Aka thiyanawa nam lesi nangiya. Ath akak awashshama na. Yatin cake tray akak hari tiyan himita parissamen icing karanna puluwan ❤
@@silvacakehouse452 තැන්කූ අක්කෙ ...මට සාමන්‍ය විදිහට පුලුවන් බටර් කේක් චොක්ලට් කේක් හදන්න...ඒත් ගොඩාක් ම අයිසින් කරන්න බැ අර හොද ලස්සන කේක් වගෙ
@@malshinayomi2150 cake hadanna hadanna nangiya atha huru wenne aniwaryen oyata puluwan. Digatama cake hadanna
Mn next week friday wage edan icing karana video danawa balanna.
Parana video th balanna awageth thiyanawa ❤
@@silvacakehouse452 හරි අක්කෙ තැන්කූ ඔයාට ❤️😍 මන් ටික ටික බඩු ගන්නවා .පුලුවන් විදිහට හදන්න කේක් කෝස් කරන්නම ඔනෙද ඔහොම ලස්සනට හදන්න 🥺 නැත්තන් බැරිද
@@malshinayomi2150 ahema onemai kiyala na nangi asawen unanduwen kara nam hari ❤❤❤❤
Nice 😍😍😍
Thank you so much ❤
Me icing ek khmd heduwa kiynnko
th-cam.com/video/6vRrZFqJcyw/w-d-xo.html
me link eke thiyenawa icing eka kohomada hadanne kiyala dr. ❤
Good luck
Thank you so much ❤
Aisin hadan widiya hariyata kiyannako
Dala thiyanawa nangiya video akak ❤
Mtth asai hadann කොහොමද awashya dewal gnne 🥺
Mulika tika witharak mulinma ganna dr eta passe podda podda awashya dewal akathu kara ganna ❤
Gaddi alenawane cake neet ekata gewenne nane
❤
❤❤❤
කේක් 1kg එකක් අයිසින් කරන්න අවශ්‍ය වන බටර් සහ අයිසින් සීනී ප්‍රමාණය කියන්න පුලුවන්ද..😊
Butter 200g Icing suger 440g - 460g wage yai darling ❤️
Mn recipe aka dala thiyanawa mage videos wala
@@silvacakehouse452 thanks dear ❤️❤️❤️❤️❤️❤️❤️
@@dulakshichathurika7495 ❤
Thanx
❤❤❤
Good
Thank you so much ❤
Icing karla,freez,kranna oneda
Icing aka neat karanna kalin 15min wage thiyala aran neat kara nm lassanata neat akata enawa dr ❤❤❤
@@silvacakehouse452 na man ahuwe okoma complete krla icing eka diywenwne.. eka nsa freeze,krta kmk ndda kyla
@@nimeshanisandeepa200 man nm samanyen cake akak complete karain passe fridge akata dan na dr. Mukuth wen na.
Ath danna puluwan. Danawa nm hodata cake box akata dala, wahala danna dr. ❤
නොසෙල් එක පයිපින් බෑග් එක ඇතුලටද දාන්නේ අක්කේ
ඇතුලෙන් නේ දාන්න ඔනේ
පයිපින් බෑග් එක පොඩ්ඩක් කපලා නොසෙල් එක ඇතුලට දාන්න නංගියා.
කේක් එක අයිසින් කරන්න කලින් පැය කීයක් නිවෙන්න තියන්න ඕනෙද
හොදට කේක් එක නිවෙනකන් තියන්න ඕනේ. කේක් එක රස්නේ උනොත් අයිසිං දියවෙනවා. ❤❤❤
Cake ek icing krddi flat knif ekakma oned .😢
Na nangiya mage parana video balanna.
Ex: Parana hodata pirisidu karala gatta bank card akakin unath puluwan ❤
Thank you ❤❤❤
❤❤❤❤❤
❤️❤️
❤❤❤❤❤
වටේට දන්නේ buter icing නේද
Ow dr sampurnayen butter icing ❤❤❤❤
👍❤🎂😋
❤❤❤❤
😍😍😍
❤❤❤
Icin kade ganna puluwand
Hadapu icing da 🤔 nattan icing suger da dr.
💚💙❤️😍😍😍
❤❤❤
ෆ්‍රිජ් එකේ දාල කොච්චර වෙලාවක් තියන්න ඕනීද.ෆ්‍රිජ් එකෙන් අරන් කූල් ගියාට පස්සෙද ආයේ අයිසින් කරන්නෙ?
1st code එක යවන්න කලින් විනාඩි 10ක් වගේ තියලා අයිසිං කරන්න එතකොට කුඩු හැලෙන් නෑ ❤
Ane akki design mokuth nathuwa 2kg layer 2ka cake ekak icing karanna kochchara icing pramanayak oneda crumb coat ekatath ekka
nangiya sandwich akatai design akatai butter 400g, icing sugar 880g aragena icing aka hada ganna ❤
@@silvacakehouse452 butter icing wenuwata meadowlea wage use karanna barida e kiyanne 200k butter 200k meadowlea wage aran
Thank you godak wadagath vedio ekak thawa me wage vedio digatama karanna
@@hansi4766 puluwan nangiya
@@hansi4766 Thank you so much nangiya ❤️
Ekata ganne icing sugrrda
icing aka hadannada dr
Thank you
❤
Ok
Me nozzle num eka kiyannko akke..
No 16 Nozzle aka nangiya ❤️
class karanne nedda
Karanawa dr online.. fb ake silva cake house kiyana page akata msg akak danna dr ❤❤❤❤
නංගී මේ කේක් එකේ බර කීයද? ඒ ප්‍රමාණය ට බටර් සහ අයිසිං සිනි කොපමණ අවශ්‍ය ද?
500g cake akata butter icing 210g wage ona wenawa akki.
1kg cake akata butter icing 420- 450g wage yanawa akki. ❤❤❤❤
Thanks
කේක් එක කවර් කරන්න ගියහම කේක් කුඩු ගෑවෙන්නෙ ඇයි අක්කෙ.🥺
* මුලින්ම අත හුරු වෙනකන් අයිසිං කරන්න නංගියා පයිපින් බෑග් එකට අයිසිං දාගෙන.
* අනිත් දේ 1st code එක ගාලා ශිතකරනයට දාලා 2nd code එක නිදහසේ ගාන්න.
නංගියා මම විඩියෝ එකක් කරලා තියනවා නිවරදිව කේක් එකක් අයිසිං කරමු කියලා විඩියෝ එකක් එකත් පොඩ්ඩක් බලන්න ❤❤❤
@@silvacakehouse452 hari akka 🥺❤️first time dnme cake eka 🥺❤️cake clz ekak krnnako akka apatath enna 🥺❤️
@@hansilakshani8906Atha huru weddi hari yanawa nangiya. Baya nathuwa hadanna cake.
Nangiya online Clz akak November 20 patan gannawa aluthen aye oyala enna kamathi nm whatapp me number akata msg akak dnna ❤
1st code eka dala frigh eke kochchara time ekak thiya ganna oneda dr❤
😢
අක්කෙ අයිසින් එකෙන් නොසෙල් බාව්තා කරාලා මල් හැදුවා 16 නොසෙල් එකෙන් ට්ක වෙලාවක් එකෙන් ලස්සනට වැඩෙ කරා අක්කෙ ඉට පස්සෙ නොසෙල් එකෙන් එන මල් ඔක්කොම තෙත ගතියට ආවා ඇයි එහෙම වෙන්නෙ
කොමද එහෙම වෙන්නෙ
නංගි අයිසිං කරද්දි පයිපින් බෑග් එකට අයිසිං ගොඩාක් දාගන්න එපා. මොකද අතේ රස්නේට අයිසිං එක දිය වෙනවා. ඒ නිසා පොඩ්ඩක් අයිසිං දාගෙන මල් හදන්න.
අනිත් දේ රස්නේ දවසක් නම් අයිසිං භාජනය යටින් කූල් වතුර එකක් තියා ගන්න.
එතකොට ලස්සනට මල් හදාගන්න පුළුවන්.