Sir mage mallita tama italy wathu visa ekak labune..me dan vfs eken appointment ekak da ganna puluwan una sir.......harima sathutui...Sirge vedio mn balala tama mallita kiyanne.....sir godak pin me karana dewal.........jesuge pihiten eka hari geya...🙏
Sir .. i want get an appointment for italy employment visa... two times i tried but i couldnt get it... before my nullaosta expire, how can i get an appointment please....?
mahattaya man bohoma asarana kenek mata ithali yanna udawak karanna mn passport hadala teyenne mata appointment akak ganna keyala denna a wede karala denna obatumata godak pen me vedio aka ada mn dekke
Dear sir, It will take too much time to legalization process of forsiter global services. Most of the people have nulla osta in there hand and they cannot get the legalization document before the expire date of it or, they will get the legalization document after expired their nulla osta. Please consider about this mater and please help us.Thank you very much your time and consideration..🙏🙏🙏
ලයාදර මිත්‍ර,රංජිත් මහතාණනී,මේ ජයග්‍රහණය පසුපස ඔබගේ අනර්ඝ ශක්තියත් තිබෙන බව අමතක නොකරන්න....ඔබේ නිහතමාණි අවංක සේවය,මෙරට පුරවැසියාට මහත් ශක්තියක්.ජය වේවා(අජිත් වීරසූරිය)
මගේ දයාබර මිත්‍ර අජිත් විරසුරිය ඉක්මනට අපි හමු වෙමු .
Sirge no eka denna.. Thanks
ලංකාවේ අපි වෙනුවෙන් කරන මෙම සේවයට ඔබතුමාට දීර්ගායුශ ලබේවා
Oba thumata godak sthutii ❤ api hamuwemu ikmanin
ලියකියවිලි ඔක්කොම හරිගියාට පස්සෙත් මාසයක් යනවා. ගෙදරට එවන්න 🤣🤣🤣🤣🤣. ඔබ තුමා පැහැදිලි කරනවා හොදට.ඔබට ඩොඩක් පින්
Horaguhawak
ගොඩක් පින් මේ කරන සේවයට ඔබතුමා ට සර් ජුකලබරියා කියලා ගමක් තියෙනවා ද වතුවල වැඩ කරන්න ගන්න කෙනෙක් කිවුවෙ ස්තූතියි 🙏🙏
Obathumage magapenvima meyata vishala magapenvimak shaktyak lebuna...godak pin o athumata..godblass you.
ඔබට ගොඩක් ස්තුතියි
සර් ඔබගේ උපදේශන අපිට ගොඩාක් වැදගත් .
ඔබගේ සේවය බොහෝ සේ අගය කරමි. බොහොම ස්තූතියි සර්
ගෞරවනීය ස්තුතිය ඔබතුමාට.🙏🙏🙏
අනිවාර්යයෙන්ම ඔබේ කතාව ඇත්ත...
පොලිම් නැති එකමයි හොද..
නිකරුනේ මිනිස්සු පොලිම් වල බොරුවට රස්තියාදු වෙනවා
ඔබට ගොඩක් ස්තුතියි
Godak sthuthi, math ahu wuna ,vfh even mage nvisa walata sallith aran ppl aphu dunna,salli dunh, appointment ekata 50000/= dunna,pitakotuwe agent kenekta,visa walata 46000/= dunna,ewa serama aran ,mage duwage sponsor ekata nethuwa than idama apply karanna kewa, one lak wiyadam krala rastiyaduwela nikam inno2022 apply kale,pahadili kalata pin obathumata
ඔබට ගොඩක් පීං මම එනවා ඔබතුමව හබවෙන්න ❤️❤️❤️💐 ජයවෙව
ඔබට තෙරුවන් සරනයි
Tanks mahathmaya .obage sevayata guravayen suba pathanava.🙏🙏🙏🙏🙏
ඔබට ගොඩක් ස්තුතියි
ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි. ඔබ හැමදාම මේ වෙනුවෙන් කැප වූ වා. මේ ජයග්‍රහණය වෙනුවෙන්....
ස්තූතියි ඔබ තුමාට. අගය කරනවා ඔබ තුමාගේ කාර්යය.
Obatuma karana lada me mahagu upakaraya lankawe duk visin janatawata yahapathakma sala sewa!
Amagin obatumatah Niduk neerogi wasanawanthama kalayak gatha kirimata ida kada salasewa!🌹👍
Bohoma sthuthi denuwath kalata oba thumata siyalu deviyange pihitai theruwan saranai mama saudi Arabia sita
Godak sthuthi sir❤
thanks very much Mr.ranjith.god bless to you
Bohom sthuthi e sir nitharama denuwath karanawata 🙏
ඔබට ගොඩක් ස්තුතියි
Very very good sir
👏👏 Sr..Thank you god bless you 👏👏
ඔබට ගොඩක් ස්තුතියි
බොහෝම ස්තූතියි සර්
ඔබට ගොඩක් ස්තුතියි
Danuwath kalata thank you sir....
ඔබට ගොඩක් ස්තුතියි
GodK isthuthi sirr
Thanks sir
ඔබට ගොඩක් ස්තුතියි
ගොඩක් පින් ඔයට .
Congratulations
ලිගල් ලයිස් කරන ඒවා කොච්චර කලයක් වැලිඩ්ද එතකොට ලංකාවේ
Sir karana me මහඟු සේවයට godak pin sir
ඔබට ගොඩක් ස්තුතියි
ගොඩක් පින්
ඔබට ගොඩක් ස්තුතියි
Obata godak pin.
සර් මේවගේ දෙයක් කියලාදෙනඑක කොච්චර වටිනවාද ඔබට තෙරැවන් සරණයි
කලබල නොවන්න සන්සුන් වන්න ඉතාලි යන්න ඉන්න පිංවත😢
Bless u sir
ජේසු පිහිටයි
පෝලීමේ මුලින් හිටියෙ අය, වීඩියෝ වල ඉන්නවා ඒ අයට මේ වෙද්දී බාරදෙන්න තිබුනා එපොයිමන්ට් එක දාන්න බැරුව ගිය නිසා දෙන්න බැරුව ගියා
බොහොම ස්තූතියි සර්
Thankuy sri
Thank you sir
Sir mage mallita tama italy wathu visa ekak labune..me dan vfs eken appointment ekak da ganna puluwan una sir.......harima sathutui...Sirge vedio mn balala tama mallita kiyanne.....sir godak pin me karana dewal.........jesuge pihiten eka hari geya...🙏
Tharuwan Saranai sir godak pin
Great....
thanks
sir obage sewaya godak agaya karanawa.bohoma isthuthi
Thank you very much Sir
Thank you so much..🙏
Family visa ekta documents bara denna monwda ona karana documents.
ඔබතුමා ගෙ උත්සාහ ය සාර්ථක යි
නමුත් පෝලිවල මුලින්ම හිටිය අයටවත් එපොයිමන්ට් දාන්න බැරිව ගියා
වෙබ්සයිඩ් එක පලමු දවසෙ පැය දෙකක් දුන්න
ඊට පස්සෙ විනාඩි ගානයි දුන්නෙ එපොයිමන්ට් දාල මුදල් බදින්න කලින් බ්ලොක් කරනවා
දින දෙන්න දිගටම ඕපන් කරන්න ඕනානේ
ගොඩක් අයට විසාල අසාදාරනය ක් උනා ඒ ගැන හොයලා බලන්න පෝලීමේ මුලින්ම හිටිය අයටබාරදෙන්න තිබුනා
ඒ අවස්තාව නැති ව ගියාගොඩක් අයට
මාසේ මුල් සතියේ දිනයක් ගන්න උත්සාහ කරන්න ..ඉස්සරත් එහෙමයි , හැමදාම ඩේට්ස් දෙන්නේ නෑ
@@shenaya_fernando_80 masa mada appointment ganna bari waeda..medical tiyanna 10
@@산디오인디 , එහෙම ඇපොයිමන්ට් ගන්නහරි අමාරුයි ..මුල් සතියේ වගේ පුලුවන් ..phone , tab වලින් උත්සාහ කරන්න එපා..
Thank u so much.sir
උපැන්න සහතිකයක් ලීගලිස්සාරේ කරගන්න ෆොස්ට ගොබල් ආයතැනෙන් දිනයක් වේන්කරගනේ ඔන්ලියිනද නැත්නම් එම ආයතනයට ගොස් ලබාගැනිමද?
Me karana sewayata obathumata dirgayusha labewa jp 🙏
Bohoma sthuti sir obathuma cuntrac karaganna barida wisthrak danaganna
077 423 0145
No.17, Reality plaza building (opposite BOC bank) Minuwangoda road, NAIWALA
@@schengenvisa3682 thx sir
Sir ta gaththata mata cuntrac karaganna bari una sir
Sir mage prashnaya ta ikmanta pilithurak denna bohoma pin sir ta.
@@schengenvisa3682 sirta gaththa thma ahaganna bari una sir mata man Whatsapp msg damma ane sir me prashneta pilithurak denna 🙏 thx
Sir epoimant akak ganna mona tharam kalayak yayda kole walangu kale masa kiyada
Denuwath kirima supiri❤
ඔබට ගොඩක් ස්තුතියි
Sir durakathana Ankaya laba denna puluwanda
Sir .. i want get an appointment for italy employment visa... two times i tried but i couldnt get it... before my nullaosta expire, how can i get an appointment please....?
Online appointment eka dala,commanication eken e applycation eka ganna oneda
Legalize document eka thawama courier awe naa ekata visa dukak nedda details ekak ganna masayakata wada dan
Sponcer letter eka kochchara kalakata validda.
Mr mage daughter Germaniye citizen mata 3mo ths walata tourist visa ekak ganna appointment no.ekak dunna mamuth application eka sent karanna baha online vhf office ekata mokada karanna ona thanks
jesu pihitaiii
❤️🙏
ඔබට ගොඩක් ස්තුතියි
Ada november 2 , thaama bari una appointment ekak ganna, december walin kolee cancel wenawa 😥
Oya interview giyada.??
minisun danuwath karata oba thumata bohomath pinsidu wewa. lankawe inna hema minisekma mehema hitanawanam rata khocchara sundara weida? theruwan saranai.
ඔබට තේරුවන් සරනයි! සත්‍ය සොයා අපි යමු
දෙවන වර මුදල් ගෙවා කොච්චර කල් බලන් ඉන්න ඕනද ligalization ඉවර කරල documents ටික ගෙදරට ලැබෙන්න.
mahattaya man bohoma asarana kenek mata ithali yanna udawak karanna mn passport hadala teyenne mata appointment akak ganna keyala denna a wede karala denna obatumata godak pen me vedio aka ada mn dekke
International pay karnna pluwan ATM card ekakinda online pay karnna pluwan.ape thiyna me normal ATM card eken berida
❤❤❤
ලියකියවිලි සියල්ලම බාරදී මාස 4ක් වෙන්න එනවා .කවදායන්න ලැබේවිද ඉතාලියට ?
Ane sir mata kiyannko colombo appointment penman nane ai a
Dear sir,
It will take too much time to legalization process of forsiter global services. Most of the people have nulla osta in there hand and they cannot get the legalization document before the expire date of it or, they will get the legalization document after expired their nulla osta. Please consider about this mater and please help us.Thank you very much your time and consideration..🙏🙏🙏
👍👍👍👍👍👍👍👍👍
ඔබට ගොඩක් ස්තුතියි
සර්මෙ දවස්වල ඔපන් කරන්නේ නැද්ද
sponsor viza welata kohamada epoiment ekak danne, sir kiyanna puluwanda
මේ visa.vfsglobal.com/lka/en/ita... ලින්ක් යන්න.
🙏
ඔබට ගොඩක් ස්තුතියි
Bohoma istuti sir . Obatumage office ekata enna contact no eka danna . Appointment eka hadaganna . Thank you 🙏 .budusaranai .
ලබන සතියේ ඔබට ගන්න පුලුවන් ... බය වෙන්න එපා අපි ඉන්නවා 0774230145
Sir 2021yannna gihin rewatuna...sri den yannna udaw karannna puluwanda....
❤️❤️
Oba thumata bohoma sthuthi apa danuwath karanawata
ඔබට ගොඩක් ස්තුතියි
Sar Mata udaukarantako plz
PR තියෙන කෙනෙකුට vfs documents භාර දුන්නට පස්සේ , කොයිතරම් කාලයක් යනවද පාස්පෝර්ට් ඉල්ලන්න.
Vfs web site eka open wenne හිටපු gaman නේද
Wife ta berida appointment ekak ganna husband ta
ඉතාලි කාර්යාලයෙන් සම්මුක පරීක්ෂණයෙන් සමත් වෙන්න ඕනේ කියන්නේ මොකද්ද සර්
මේ Italy වලට විතරද? German embassy appointments නැහැ. පවු අසරණ මිනිසුන්.
Onenam kiyanna man agayana dena2a
අනේ සර් මේක දැක්කොත් අනිවාරෙන් රිප්ලයි එකක් දාන්න මගෙ හස්බන් තමයි මාව ඉතාලි වලට ගන්නෙ මට නූල්ලොස්තා එකත් ලැබිලා තියන්නෙ ඒත් සර් අපි වෙඩින් එකක් ගත්තෙ නෑ ගිහින් ටික කාලයක් ඉදලා තමයි වෙඩින් එක ගන්න ඉන්නෙ ඒත් සර් එම්බසි එකෙන් 4ටෝ ඉල්ලනවා ගෙවල් වලට හොරෙන් බැදපු නිසා register එකේ 4ටෝවත් අපි ලග නෑ...වෙන අපි දෙන්නගෙ 4ටො ඔනෙ තරම් තියනවා අනේ සර් මේකට වෙන විසදුමක් තියනවනම් කියන්න සර් ගොඩක් පින්🙏🙏🙏🙏මගෙ කසාදෙ ආත්ත කසාදයක් කියලා ඔප්පු කරන්න වෙන කරන්න දෙයක් තියනවනම් අනේ සර් කියන්න
බලාපොරොත්තු වන්න
Tourist visa walata kawada wageda sir aye appointment denne
Commercial bank eke onama ATM catergary ekakin pay krnna pluwan nd
බලාපොරොත්තු වන්න
Bohoma pin
ada epoiment dila online anith sathiyatath.
Rangith mahathmayage sewawa ithama agaya karami
Me aranchiya nn ethhtama godak suba aranchiyak.me parshne sambandwa godaak aya katha kara,goadaak aya godak mahasi una.ithali ynna inna ayata kisima රස්තියාදු wak wenne nethuwa e weda tika siyallama lassnat piliwelata karagnna puluwan thathwayak hadala denna mahasi wechcha ayata eththtma godak ස්තුති karnna one.mokada mamath ithali ynna බලාපොරොත්තු wen inna knk.mamath godak bayen htye me vf S eka prshne nisa.mta nn thwa nulla ostha eka lebila nee thwama
ඔබට දැන් ඉතාලි යන්න වාසනාව ලැබේවා!
Wathu visa hari sponsor visa hari apply karala reject wounoth eka sponsorta inform karanawada sir ?
Sir online appointment daddi online pay karanna thamange namatama credit card ekak hari debit card ekak hari thiyenna oneda.nettam wena kenekge ekakin puluwan da.pilutthurak balaporoththu wemi
එහෙම අවශ්‍ය නෑ...තමන්ගේමද කියලා අදාලත්වයක් නෑ..
nulla osta ekak enna kochchar daws ynawad
nulla osta පත්‍ර නිකුත්විමට යන කාලය මාස 6යි සමහර sportello Unico per l'immigrazione di අවුරුද්දක් පවා යනවා
Sir, wenath kenekuge visa card ekakin pay karoth eka prashnayak naha nedha?
ප්‍රශ්නයක් නෑ..
God bless you sir 🙏
ජේසු පිහිටයි
VHS no no ??? Vfs
japan walatath puluwanda
උප්පැන්න සහතික සහතික කර ගැනීමටත් මේකෙන්ම appointment 1 ගන්න පුළුවන්ද?
Sir France walata visit visa denawada den
Citizen illana ayat appointment danna onada, eke mokakda link eka, plz help
Forsiter Global Services Pvt Ltd ලිපිනය: 98 Jawatta Rd, Colombo 5. appointment ගන්න.
Sir appointment eke thiyana family visa check list eka & kalin checklist dekama valid da. Please reply kranna.
Mage jesuge prathiharya thamai me.adarei jesu adarei......alleluia........adarei mage jesu....oba wahanse koitharam karunawanthada...usasda ..adarei...
😁
ඔබ තුමියට ජේසු පිහිටයි!