පොල්ලෙලි කැබලි වොශ් කිරීම pol leli karmanthaya chips wosh

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 37

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว

    ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් පුතා බොහොම ස්තුතියි

  • @chinthakaweerasinghe613
    @chinthakaweerasinghe613 3 ปีที่แล้ว

    ගොඩක් වීඩියෝ බැලුවා, ඔයා ගොඩක්ම යථාර්ථවාදී යි.

  • @potsplants3101
    @potsplants3101 ปีที่แล้ว

    ජයවේවා !!

  • @priyanthawijesiri7943
    @priyanthawijesiri7943 ปีที่แล้ว

    Wash nokara wikunanna berida

  • @SugathKumara-v2b
    @SugathKumara-v2b 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @janith6
    @janith6 3 ปีที่แล้ว +1

    Thank you Very Much for the video. Goda gasa water allana kramaya gana thawa wisthara karanna puluwanda?

    • @myindustry8399
      @myindustry8399  3 ปีที่แล้ว

      Samanye godawal gahala agale hoo agal 2 batekin wathura uda idan galan hema thenatama allanna ehema kahata hodata yanakam elluwa nam dethun parak ec 500n palleha adu wenawa wathura godak yanawa hebei

  • @nandanajayathilaka8348
    @nandanajayathilaka8348 3 ปีที่แล้ว

    Alithi meshin aran karaganna beri kenek innawanam sambanda karala denna.

  • @kalugalaupadya7444
    @kalugalaupadya7444 3 ปีที่แล้ว +1

    චිප්ස් වේලන්න මැශින් එකක් තියෙනවද අයියෙ?

  • @A.C6752
    @A.C6752 ปีที่แล้ว

    කොහු කටර් එකෙන් හදන කොහු බත් වල ec අගය අඩු කරන්නෙ කොහොමද?

  • @kkpasidulakshitha9592
    @kkpasidulakshitha9592 2 ปีที่แล้ว

    👍👍👍

  • @yasararashmin7507
    @yasararashmin7507 3 ปีที่แล้ว +1

    great video thanks

  • @srivanifernando7538
    @srivanifernando7538 3 ปีที่แล้ว

    Aiye polleli kapala washkarala deddi nikn vth pollelei vassata themunoth mkda krnne

    • @myindustry8399
      @myindustry8399  3 ปีที่แล้ว

      ගොඩක් තෙමුනොත් නම් කපන්න බෑ කුඩු වෙනවා කොහු යනවා

    • @srivanifernando7538
      @srivanifernando7538 3 ปีที่แล้ว

      @@myindustry8399 e hinda api pol themen nathi vidihata gabada karanda ona neda

  • @kalingajagath6089
    @kalingajagath6089 3 ปีที่แล้ว +2

    මේ Wash එකෙන් පිට කරන අපවිත්‍ර ජලය මගින් පරිසර හානියක් නැද්ද මටත් මේ ව්‍යාපාරය අාරම්භකිරිමට අදහසක් තියෙනවා

    • @myindustry8399
      @myindustry8399  3 ปีที่แล้ว

      Aulakne ahapahu lidata ek wen nethi wenna wathura yawanna

  • @pasindueranga6333
    @pasindueranga6333 3 ปีที่แล้ว

    කැබලි වේලීමේන් පසුව කැබලි වල ස්වභාවය කොයි වගේ වෙන්න ඕනිද අවසන් නිෂ්පාදනය තිබිය යුතු දේවල් මොනවද

  • @s.larawanaking
    @s.larawanaking 11 หลายเดือนก่อน

    Karanna epada

  • @kaweeshadias3534
    @kaweeshadias3534 3 ปีที่แล้ว

    Mokakda aiya me 7c ,9c ,10c kiyanne .

    • @myindustry8399
      @myindustry8399  3 ปีที่แล้ว

      Siz malli chips wala

    • @ruwankumar8617
      @ruwankumar8617 3 ปีที่แล้ว

      Aiye 4n nambare denawada mata mamath karana bala gena enne

    • @sandunkaushalya4322
      @sandunkaushalya4322 2 ปีที่แล้ว +1

      Chips wala sizes..7mm thama godak market thiyenne

  • @sltv1665
    @sltv1665 3 ปีที่แล้ว

    👍😍

  • @upulandthegang
    @upulandthegang 3 ปีที่แล้ว

    Respect 🙏

  • @pasindueranga6333
    @pasindueranga6333 3 ปีที่แล้ว

    කැබලි හෝදන එකේන් බලපොරොතු වන්නෙ කුමක්ද.. පල් කිරීමක්ද නැත්තම් මෙලෙක් කිරීමක්ද

    • @sandunkaushalya4322
      @sandunkaushalya4322 2 ปีที่แล้ว

      Eke thiyana acid yawana eka .
      Mkda mewa ganne wawanna..
      Wagawata sudusu ne a acid eka..

  • @denavlog2023
    @denavlog2023 2 ปีที่แล้ว

    ගොඩාක් හොදයි ස්තුතියි . හැබැයි අද ලෝකේ තියෙන ඕනෙම දෙයක් කරන්න අමාරුයි.මහන්සි වෙන්නේ නැතුව කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. ඒක හරි. මට දැන ගන්න ඕනා දැල් උර දාන්නේ නැතුව එකවර චිප්ස් දාලා වතුර අරින විදිහ ගැන දැනුවත් වෙන්න ඕනා.

  • @ruwankumar8617
    @ruwankumar8617 3 ปีที่แล้ว

    Aiye 4n nambar aka danawada mata oyage

  • @chamileranga1328
    @chamileranga1328 3 ปีที่แล้ว

    Oyage nambar eka denna puluwan da

  • @srilankanproud1514
    @srilankanproud1514 3 ปีที่แล้ว

    අැත්තම කතාව. මාත් කපනව අැති ලාබයක් නෑ මහන්සිය විතරයි

    • @myindustry8399
      @myindustry8399  3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්
      මිනිස්සු බොරුව වවන් කනවා බන් මිනිස්සු අහු වෙනවා දන්න ඇත්ත අපිවත් කියලා දෙන්න එපැයි

    • @dimuthmayantha4868
      @dimuthmayantha4868 3 ปีที่แล้ว +1

      අඩො මචං Thank you බං ඇත්ත කිව්වට මං පටන් ගන්න හිතන් උන්නෙ ඒත් මේකෙ කියපුව එක්ක බලපුවාම බං හෙන පඩුයිනෙ. දවස් 5ක් විතර යනවා ලෙලි 2000ක් දෙන්න

    • @madumax6427
      @madumax6427 3 ปีที่แล้ว

      Oyge number eka denna ko

  • @salakshan7855
    @salakshan7855 2 ปีที่แล้ว

    Malli nb eka ewanawako

  • @ashanmendis8091
    @ashanmendis8091 3 ปีที่แล้ว

    can I have a number