ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Video එකට like එකක් දාලා support එකක් දෙන්න guys. thanks 💙💙link s.click.aliexpress.com/e/_Ded02UV
Adeh eka patta ayye..... lassanayi a..... Road to 100k subscribers
1) අයියේ ඔයාට මේක ලංකාවට ගෙනාවට පස්සෙ ගන්න වෙනම Tax වගේ මොනවත් ගෙවන්න වුනාද? 2) එතකොට අයියේ මන් drone එකක් වගේ ලොකු දෙයක් order කලොත් ඒකට shipping cost එකට අමතරව වෙනම tax ගෙවන්න වෙයිද?
SL tek @අයියෙ ඔයාගෙ whatsaap අංකය දාන්න බැරිද විස්තර ටිකක් දැනගන්න
@@ravindramahanama e gana video dnnm issrahta.
@@sltecmaster hri aiyye thank you
සුපිරියක් අයියේ කියන්න වචන නෑ හොද ගමනක් යන්න සුබ පතනවා ! 💟💯🔥
thanks bro 💙
අයියා අපිට ඕවා ගන්න එක නම් හරි අමාරු වැඩක් ට්රයි එකක් දාලා බලනවා ගන්න මේ දවස්වල සල්ලි problems තමයි අයියගෙ වීඩියෝ එක සුපිරියි ලංකාවේ පලවෙනි වතාවට ali express එකෙන් ගෙනාපු ලොකුම අමුතුම item එක ඔයා unbox කරා
thanks bro. issra nm mewa gnna eka echchra amaru deyak newei. $ 1 issra thibbe 150t wage et dn $ 1 360k wage wenwa. eki mewa mechchr ganan. 🥺
අඩෝ ඕක දියන්කො මට කීයක් හරි දෙන්නම් මට ඕඩර් කරන්න තේරෙන්නෑ 😢😔
ඒකනම් සුපිරියි අය්යේ Video එකත් සුපිරියි ❤️🤟
සුපිරී❤️🔥❤️🔥❤️🔥
Super video eka ayiye...👈👈👍👍👍👍👍
Video eke dankm balgena hitiye aiye supiri ada video ek 💙
thanks bro 💙💙
Woww සුපිරියක් ඒක නම්..❤️👍නියමයි අයියෙ ..ජයවේවා ✨️👊
අහම්බෙන් home ස්ක්රීන් එකේ පෙන්නලා බැලුවේ නියම වීඩියෝ එකක් මන් ඔයාගෙ චැන්ල් එකේ වීඩියෝ ගොඩක් බැලුවා සබ් එක්කුත් දැන්මා ජය වේවා ❤
Ada item eka nam marama lassanayi.... Niyamayi Road to 100k subscribers.....
Ayye ane me dawas wala sri lanka walata items enawa neda..... mage items parakkuyi ne .... thama awe na.....
thanks bro. ow enwa. rate prashna nisa parakkui. mekath post eken awe.
සුපිරි yak තමා අයියේ.ආදරෙයි ❤
රුපියල් 3 ට ඕකක් දාන්න ඕනේ කියල හිතං ආපු අය කෝ 😂
😂
ammo eka
Ammmo eka
අඩෝ ඒක නම් සුපිරියක් බන්.😢❤️😳
💙💙
Supiri.good luck🤗
සුපිරියක් තමා 🥺❤️
ආස හිතුන ඒකට නම් 😜
Maru aiye eka nm♥️
සුපිරි බඩු කැල්ල
💙
Ade pattane. Matath ganna hithenawa. 😍
ow bro meka nm patta katha krala wadak na.hebei gana thami wadi.
@@sltecmaster Eeka thamai podi awulkata thiyenne. Parcel eka gedetta enna dawas keeyak withara giyaada bro?
Maru aiye.supiri gadget ekak❤❤
Good luck bokka 😍
අයියේ ali express එකට paypal වගේ එකකින් pay කරන හැටි කියල දෙන්නකෝ🤗
සුපිරී bro
සුපිරී තමයි 😊❤️
thanks brother 💙
supiriyak sgo 🤓🤓🤓
Sl post සංකේතය 😂 පොඩිවෙලා නම් එන්නෙ sl post තමයි ඉතින් 🥲🤣♥🔥
😂😂😂 ඔව් කොටුවට ආවොත් තමයි ලෝක පුදුමයක් 💙💙
ඩරාස් එකේ කුරියර් එකත් ඒමයි😂
@@ravindutheekshana1092 Daraz nm hodata enwa bro. mn dpu okkom niyameta awa.
@@sltecmaster මං order 3ක් වගේ දාල තියෙනව daraz එකෙන්.. ඒ ටිකම ආවෙ box ටිකක් damage වෙලා.. ඒත් item වලට damage එකක් වෙලා තිබ්බෙ නෑ..
සුපිරි. 😍💙
Patta bandayak 😲😲😲😲😲
Niyamai ❤️
thanks 💙💙
Ekanm supiri 😍
Adoo pattak ayiyee 😈❤️🔥
Maru a suppa
Eka maru ... 👍👍👍
Eka patta 🙂🔥
Superb malli
මේ දවස් වල sl post එකෙන් orders deliver කරනවද
අලීඑක්ස්ප්රස් එකෙ රුපියල් 3 ඕඩර් එකකට එක ඊමේල් එකක් හදලා තව item ගේනකොට තවත් ඊමේල් හදලා ඊමේල් උපරිම ගාන හදලා ඉවර උනාම ඊට පස්සෙ මොකක්ද කරන්න ඕනෙ?
3 වෙනියට බැලුවා
Oya ganata supiri drone ekak ganna thibbane 🤗🤗🤗
ewath gemu issrahata 😉
@@sltecmaster Ayye...ali express badu enna doller prashna balapanne ndda...🌝
Ambo ayya 😁 Rs.20000 කාලද බීලද 😅 well done bro 😘
anna eki bro. gadget eka supiri price wadi 🥺
@@sltecmaster ow ne issarahata ohomawath nathi wei appa puluwannam aliexpress ekka online money earn karanna puluwan widiyakuth genna ayya loku help ekak 😘
aiye meeka order karana vidiya video ekak daannako
Ekanam supiri
thanks 💙
Maru 💜️
Supiri ayye 👍
Juni 2 ship karapu lp oder thaam labun nane , aaw enne nathi vei d😪😪😪😪😪😪😪
Supiri 💙
patta bossa
Aaaa mru 😀💜
Super...😍
Super ..
අයියේ ඔයා thumbnail හදන්නේ කොහොමද? පුලුවන්නම් ඒ ගැනත් වීඩියෝ එකක් කරන්නකො 😊
Oya hinda api rs 3t godak orders damma ... thank you bokka 👍
❤🎉patta
Good job bro 👍
Mage odr dala thama awe nane
Orders lk post eke reciVED by local delivery company kiyala thibboth ගමේ පෝස්ට් office ekata giyoth ganna පුළුවන්ද dawas 10 withara athi reply karanna
baha. received by local company kiynne thapal huwamaruwen post ekat dunna kiyana eka.
E LIYANNE පැහැදිලිව REPLY KARNNA පුළුවන්ද
mage lp oder ekakata masayak wenawa thama na ne.
අලුත් shipping method J-NET කියන එකෙන් හරි Asendia කියන එකෙන් හරි දැම්මොත් එන්නේ BW ද Courier ද?
e gana balala video ekk dnnm.
අයියේ ගිය මසේ මුල විතර ලංකාවට ආපු lp ඔඩර් තාම මට ලැබුනේ නැනේ එ ගැන විස්තරයක් දැන ගන්න විදිහක් නැද්ද ☹️☹️
sl post orders parakku eka gana video ekk mn dala thiynwa.
මමත් මෙ දැන් ඔඩර් කලා ගැම්මක් බොසා හැබැයි උබ ෆීඩ් බැක් කරල නැ 😒👍 බයේ දැම්මෙ උබ දාපු ලින්ක් එක නිසා ඕඩර් කලේ ඒක ෂුවර් කරල
e seller ta msg ekk dala kiynna hodata arakshithawa pack krla ewnna kiyla.
@@sltecmaster ow mama kiwwa godak parissamata ewanna kiyala eya godak hodata pack karala ewannam kiwwa eya hoda seller kenek active dial ekak 👀💯
prashnayak na. me video eka balala order eka shipped karata passe track krnna 👇th-cam.com/video/0i3K_pqsZr4/w-d-xo.html
@@sltecmaster tnx ❤💯
මේ සතියේ මම වීඩියෝ එකක් දානවා ඒක බලන්න. ඒක බැලුවට පස්සේ ඔයාට පුලුවන් ලංකාවේ ඔයාගේ order එක තියන තැන බලාගන්නත්.
අලිඑක්ස්ප්රස් eken dna dna oder close wenne ai...device wens kra..simbol dla address wenas kra..number maru kra et enwa...කෙසෙල් ලෙල්ලක...hetuwa,mkkda ayya ekta
@ROBA BOY YT 🤝🤝🤝
Super 🤩👍
nice 💫💪
aiye apita 4n gennana puluwanda aliexpress eken
Patta
අයියෙ මෙ දවස් වල Ali express එකෙන් බඩු ඔඩර් කලොත් එනවාද
enwa
Action Figurs ඒම නැද්ද
Supir
උගෙ පස්සෙ තිබ්බ ගෙඩිය මොකක්ද අනෙ😅
Ayoye dan drone rc cars ehema hennanakota costom hold wenwd😒
Thanks for the info 🎉
Oyage wage room ekak haganna aasawak aawa🥰
hemita hada gnna bro. hitnwanm krnna bari deyak naha.
ගන්ඩ අසයි ගාන තමා 🥲 only a dream 😉
🥺💙
අයියෙ reply plz , aliexpress eken order ekak dala api aye card details remove kalata passe order ekak closed unath apita aye api gewapu salli hambenawada , මට මෙක ගැන හරියටම කියන්නකො ගොඩක් දවසක ඉදම් හොයන්නෙ 😑😑😑😑😑
ow card eka remove kara kiyala prashnyak na. eyala gawa oya pay karapu details save wela thiynwa. e nisa orders close wunath oya card eken gewpu gana sathiyak athulatha oyge account ekata watenwa.
@@sltecmaster 100% ශුවර් නෙද අයියෙ 😥 , Thank you ayye ❤️
LP, tracking numbers ,UV,UA .convert වුන orders 8ක් මාස 4ක් වෙලත් තාම අාවෙ නෑ,කරන්න දෙයක් නැද්ද,
Tawa tiaki 100K gahamu ✊♥️😉
අයියේ දැන් sl post eken දාන order එන්නෙ නැද්ද
mage oder ekak dan masa 1i sathiyak wenawa . thama nane aya e oder eka ennathi weida
Wow ekanam fatta
මේ දවස් වල ali expires එකෙන් orders දාන්න පුළුවන්ද
puluwn
කම්පිවුටර් එකක් වගේ බැයිද අයියේ ඕඩර් කරගන්න
Ammo eka
woow
Wow🔥🔥❤️❤️
ayye dan AliExpress oder karapu Item enawada
Aiye old account ekaka tibuna Coupon ek gththata order ekk danakota payment fail wenne ai?
Dan aliya eken dana order gedarata en naa ne
Ane aiye sl post bdu enn hen prkkui,nikn oy kale kna unt kta krnne ntuw post eke lku tnkt kt krl blnna baid
sl post eken badu enna parakku eka gana mn video ekk dmma bro.
ayyi SL TEC eke telegram group link eka denna ko
ayye dan ai aliexpress eken badu enna parakku
date case hinda tikk prakkui
Ma parsala oyalagnta anna dawas kiyke giyada plis
100K gahamu 💯
අයියෙ අපි aliexpress එකෙන් බඩුවක් oder karala app එකේ data clear කරොත් අපිට අපේ බඩුව track කරන්න පුලුවන්ද
අයියේ මගේ ඕඩර් එකක් අද එන්න තිබුණා BW එකෙන්..ඕඩර් එක ලංකාවට ඇවිත් කියලා විතරයි පෙන්නන්නෙ ..ඕඩර් එක එන එකක් නැද්ද 😥
Mageth ehemai bn thama na habai ai danne na
Aiye සතියට දැන් දවස් 3යි නේද sl post වැඩ කරන්නෙ?? පරක්කු වෙයි නේද order එන්න. 😕
ow bro parakkui 💙
Kochchra kal giyada aiye enna ? ❤️❤️
masa eka hamarak
mage item ekak recieved by local delivery company kiyala pennanawa tracking wala eth thama awe na item eka Sl post eken ahanna berida A gena.
Mage order awe ma na november idn giya mse dpuw aweth na 😕 habyi ship krl
ඔය items එකට pay කරන්ඩ හොද බැන්ක් කාර්ඩ් එක මොකක්ද
අයියෙ දැන් rs3 ට oder එකක් දාලා ආය දානකොට කලින් rs3 ට දාපු විද්යටම දාන්න ඔනෙද
Video එකට like එකක් දාලා support එකක් දෙන්න guys. thanks 💙💙
link
s.click.aliexpress.com/e/_Ded02UV
Adeh eka patta ayye..... lassanayi a..... Road to 100k subscribers
1) අයියේ ඔයාට මේක ලංකාවට ගෙනාවට පස්සෙ ගන්න වෙනම Tax වගේ මොනවත් ගෙවන්න වුනාද?
2) එතකොට අයියේ මන් drone එකක් වගේ ලොකු දෙයක් order කලොත් ඒකට shipping cost එකට අමතරව වෙනම tax ගෙවන්න වෙයිද?
SL tek @අයියෙ ඔයාගෙ whatsaap අංකය දාන්න බැරිද විස්තර ටිකක් දැනගන්න
@@ravindramahanama e gana video dnnm issrahta.
@@sltecmaster hri aiyye thank you
සුපිරියක් අයියේ කියන්න වචන නෑ හොද ගමනක් යන්න සුබ පතනවා ! 💟💯🔥
thanks bro 💙
අයියා අපිට ඕවා ගන්න එක නම් හරි අමාරු වැඩක් ට්රයි එකක් දාලා බලනවා ගන්න මේ දවස්වල සල්ලි problems තමයි අයියගෙ වීඩියෝ එක සුපිරියි ලංකාවේ පලවෙනි වතාවට ali express එකෙන් ගෙනාපු ලොකුම අමුතුම item එක ඔයා unbox කරා
thanks bro. issra nm mewa gnna eka echchra amaru deyak newei. $ 1 issra thibbe 150t wage et dn $ 1 360k wage wenwa. eki mewa mechchr ganan. 🥺
අඩෝ ඕක දියන්කො මට කීයක් හරි දෙන්නම් මට ඕඩර් කරන්න තේරෙන්නෑ 😢😔
ඒකනම් සුපිරියි අය්යේ Video එකත් සුපිරියි ❤️🤟
සුපිරී❤️🔥❤️🔥❤️🔥
Super video eka ayiye...👈👈👍👍👍👍👍
thanks bro 💙
Video eke dankm balgena hitiye aiye supiri ada video ek 💙
thanks bro 💙💙
Woww සුපිරියක් ඒක නම්..❤️👍නියමයි අයියෙ ..ජයවේවා ✨️👊
thanks bro 💙
අහම්බෙන් home ස්ක්රීන් එකේ පෙන්නලා බැලුවේ නියම වීඩියෝ එකක් මන් ඔයාගෙ චැන්ල් එකේ වීඩියෝ ගොඩක් බැලුවා සබ් එක්කුත් දැන්මා ජය වේවා ❤
thanks bro 💙
Ada item eka nam marama lassanayi.... Niyamayi Road to 100k subscribers.....
Ayye ane me dawas wala sri lanka walata items enawa neda..... mage items parakkuyi ne .... thama awe na.....
thanks bro. ow enwa. rate prashna nisa parakkui. mekath post eken awe.
සුපිරි yak තමා අයියේ.ආදරෙයි ❤
thanks bro 💙💙
රුපියල් 3 ට ඕකක් දාන්න ඕනේ කියල හිතං ආපු අය කෝ 😂
😂
ammo eka
Ammmo eka
අඩෝ ඒක නම් සුපිරියක් බන්.😢❤️😳
💙💙
Supiri.good luck🤗
සුපිරියක් තමා 🥺❤️
thanks bro 💙
ආස හිතුන ඒකට නම් 😜
💙💙
Maru aiye eka nm♥️
සුපිරි බඩු කැල්ල
💙
Ade pattane. Matath ganna hithenawa. 😍
ow bro meka nm patta katha krala wadak na.hebei gana thami wadi.
@@sltecmaster Eeka thamai podi awulkata thiyenne. Parcel eka gedetta enna dawas keeyak withara giyaada bro?
Maru aiye.supiri gadget ekak❤❤
thanks bro 💙💙
Good luck bokka 😍
අයියේ ali express එකට paypal වගේ එකකින් pay කරන හැටි කියල දෙන්නකෝ🤗
සුපිරී bro
සුපිරී තමයි 😊❤️
thanks brother 💙
supiriyak sgo 🤓🤓🤓
Sl post සංකේතය 😂
පොඩිවෙලා නම් එන්නෙ sl post තමයි ඉතින් 🥲🤣♥🔥
😂😂😂 ඔව් කොටුවට ආවොත් තමයි ලෝක පුදුමයක් 💙💙
ඩරාස් එකේ කුරියර් එකත් ඒමයි😂
@@ravindutheekshana1092 Daraz nm hodata enwa bro. mn dpu okkom niyameta awa.
@@sltecmaster මං order 3ක් වගේ දාල තියෙනව daraz එකෙන්.. ඒ ටිකම ආවෙ box ටිකක් damage වෙලා.. ඒත් item වලට damage එකක් වෙලා තිබ්බෙ නෑ..
සුපිරි. 😍💙
thanks bro 💙💙
Patta bandayak 😲😲😲😲😲
Niyamai ❤️
thanks 💙💙
Ekanm supiri 😍
thanks bro 💙💙
Adoo pattak ayiyee 😈❤️🔥
thanks bro 💙
Maru a suppa
💙💙
Eka maru ... 👍👍👍
Eka patta 🙂🔥
thanks 💙💙
Superb malli
මේ දවස් වල sl post එකෙන් orders deliver කරනවද
අලීඑක්ස්ප්රස් එකෙ රුපියල් 3 ඕඩර් එකකට එක ඊමේල් එකක් හදලා තව item ගේනකොට තවත් ඊමේල් හදලා ඊමේල් උපරිම ගාන හදලා ඉවර උනාම ඊට පස්සෙ මොකක්ද කරන්න ඕනෙ?
3 වෙනියට බැලුවා
thanks 💙💙
Oya ganata supiri drone ekak ganna thibbane 🤗🤗🤗
ewath gemu issrahata 😉
@@sltecmaster Ayye...ali express badu enna doller prashna balapanne ndda...🌝
Ambo ayya 😁 Rs.20000 කාලද බීලද 😅 well done bro 😘
anna eki bro. gadget eka supiri price wadi 🥺
@@sltecmaster ow ne issarahata ohomawath nathi wei appa puluwannam aliexpress ekka online money earn karanna puluwan widiyakuth genna ayya loku help ekak 😘
aiye meeka order karana vidiya video ekak daannako
Ekanam supiri
thanks 💙
Maru 💜️
thanks 💙💙
Supiri ayye 👍
Juni 2 ship karapu lp oder thaam labun nane , aaw enne nathi vei d😪😪😪😪😪😪😪
Supiri 💙
💙💙
patta bossa
Aaaa mru 😀💜
thanks 💙💙
Super...😍
thanks bro 💙💙
Super ..
💙💙
අයියේ ඔයා thumbnail හදන්නේ කොහොමද? පුලුවන්නම් ඒ ගැනත් වීඩියෝ එකක් කරන්නකො 😊
Oya hinda api rs 3t godak orders damma ... thank you bokka 👍
❤🎉patta
Good job bro 👍
thanks 💙💙
Mage odr dala thama awe nane
Orders lk post eke reciVED by local delivery company kiyala thibboth ගමේ පෝස්ට් office ekata giyoth ganna පුළුවන්ද dawas 10 withara athi reply karanna
baha. received by local company kiynne thapal huwamaruwen post ekat dunna kiyana eka.
E LIYANNE පැහැදිලිව REPLY KARNNA පුළුවන්ද
mage lp oder ekakata masayak wenawa thama na ne.
අලුත් shipping method J-NET කියන එකෙන් හරි Asendia කියන එකෙන් හරි දැම්මොත් එන්නේ BW ද Courier ද?
e gana balala video ekk dnnm.
අයියේ ගිය මසේ මුල විතර ලංකාවට ආපු lp ඔඩර් තාම මට ලැබුනේ නැනේ එ ගැන විස්තරයක් දැන ගන්න විදිහක් නැද්ද ☹️☹️
sl post orders parakku eka gana video ekk mn dala thiynwa.
මමත් මෙ දැන් ඔඩර් කලා ගැම්මක් බොසා හැබැයි උබ ෆීඩ් බැක් කරල නැ 😒👍 බයේ දැම්මෙ උබ දාපු ලින්ක් එක නිසා ඕඩර් කලේ ඒක ෂුවර් කරල
e seller ta msg ekk dala kiynna hodata arakshithawa pack krla ewnna kiyla.
@@sltecmaster ow mama kiwwa godak parissamata ewanna kiyala eya godak hodata pack karala ewannam kiwwa eya hoda seller kenek active dial ekak 👀💯
prashnayak na. me video eka balala order eka shipped karata passe track krnna 👇
th-cam.com/video/0i3K_pqsZr4/w-d-xo.html