පංච මහා ගංගාවන්ගේ උපත | පෝතලිය සූත්‍රය 3 | Pothaliya Suthraya 3 Koralayagama Saranathissa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • පංච මහා ගංගාවන්ගේ උපත | පෝතලිය සූත්‍රය 3 Pothaliya Suthraya 3 Koralayagama Saranathissa Thero
    #koralayagamasaranathissathero
    #koralayagamasaranathissatherobana
    මෙම ධර්ම දානමය කුසලය දේශකයන් වහන්සේටත් දායකත්වය දෑරූ පින්වතුන්ටත් අපටත් ධර්ම ශ්‍රවනය කල ඔබ සැමටත් එකසේම අනුමෝදන් වෙත්වා!
    මෙම ධර්ම දානමය කුසලානුභාවයෙන් භාග්‍යවතුන් වහන්සේට මහා බුද්ධ පූජාමය මංගල්‍යයන් පවත්වා, මහා ධර්ම දානමය මංගල්‍යයන් පවත්වා, බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පැන් පූජා කරමින්, භාග්‍යවතුන් වහන්සේගේ අවවාදයට කීකරු වෙමින් පාරමී ධර්මයන් පූර්ණය කිරීමට හේතු වාසනා වේවා.
    ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා.
    එසේම පින් කැමති සියලූම සම්‍යදෘශ්ටික දිව්‍ය , බ්‍රහ්මයන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා!!!
    www.thebuddhis...
    / thebuddhistmedianetwork
    / @ranmallasantha
    / pragnasathkara

ความคิดเห็น • 27

  • @piyumvila
    @piyumvila  3 หลายเดือนก่อน +3

    පෝතලිය සූත්‍රය දේශනා මාලාව
    th-cam.com/play/PLoKLdL-s3vEBOLpgMC2GtLlXMlGaTrkdk.html&si=SKxM6cazGql62Jal

  • @anuradisanayaka1316
    @anuradisanayaka1316 3 หลายเดือนก่อน +7

    මනහර දහම් දෙශන් ඔබ වහන්සේට මේ අත්භවයෙදිම නිර්වානය උපනිශ්‍රය වේවා

  • @harshakumara9562
    @harshakumara9562 3 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මේ උතුම් වූ බුද්ධ රත්නයට ධම්ම රත්නයට සංඝ රත්නයට මාගේ වැදුම වේවා මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @ruvin1322
    @ruvin1322 3 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු 🙏🌷🙏🌷🙏🌷
    සාධු සාධු සාධු 🙏🌷🙏🌷🙏🌷
    සාධු සාධු සාධු 🙏🌷🙏🌷🙏🌷

  • @ruvin1322
    @ruvin1322 3 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු 🙏🌷🙏🌷🙏🌷
    සාධු සාධු සාධු 🙏🌷🙏🌷🙏🌷
    සාධු සාධු සාධු 🙏🌷🙏🌷🙏🌷

  • @ruvin1322
    @ruvin1322 3 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු 🙏🌷🙏🌷🙏🌷
    සාධු සාධු සාධු 🙏🌷🙏🌷🙏🌷
    සාධු සාධු සාධු 🙏🌷🙏🌷🙏🌷

  • @kumudukumari5113
    @kumudukumari5113 3 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා නිවන් සැපම ලැබේවා 🙏🙏🙏

  • @piyumvila
    @piyumvila  3 หลายเดือนก่อน +1

    පෝතලිය සූත්‍රය දේශනා මාලාව
    th-cam.com/play/PLoKLdL-s3vEBOLpgMC2GtLlXMlGaTrkdk.html&si=SKxM6cazGql62Jal

  • @weerapala
    @weerapala 3 หลายเดือนก่อน +1

    ඉතාමත් අගනෙයි. සැතපුම් 500 ක් උස කදු ලන්කාවෙ කොහේද .... එවා තියෙන්නෙ ඉන්දියාවේ ඉන්දියාවේ .

  • @PabodSandeepa
    @PabodSandeepa 3 หลายเดือนก่อน +1

    සාධු,සාධු,සාධු 🙏🙏🙏

  • @amaramitchel8251
    @amaramitchel8251 3 หลายเดือนก่อน +1

    සාදු 🙏සාදු 🙏සාදු🙏

  • @SujeewaPriyantha-nz2rr
    @SujeewaPriyantha-nz2rr 3 หลายเดือนก่อน +1

    Okath ape rate thiyanva kiyana kalakanne innava ape hamuduruvane

  • @nandaniranasingha2248
    @nandaniranasingha2248 3 หลายเดือนก่อน

    මොන තරමක්ද තථාගතයන් වහන්සේගේ ලෝකවිදූ.....ගුණය.....
    සාධූ . සාධූ ...සාධූ ....

  • @ruwanchamara9802
    @ruwanchamara9802 3 หลายเดือนก่อน

    මගේ ගෞතම බුදුරජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌷🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌹🌷 🌼🌻🌼🌻🌼🌻🌼🌻🌺🌸🌹🌷 🌼

  • @ruwanchamara9802
    @ruwanchamara9802 3 หลายเดือนก่อน

    ඉතාමත් පැහැදිලිව මිහිරියට තේරෙන විදියට ලස්සනට ධර්මය දේශනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මගෙ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌷🌼🌻🌼🌻🌺🌺🌺🌺🌺🌺🌸🥀🌷🌷🌻🌼🌻🌼🌻🌺🌺🌺🌺🌺

  • @thanujalekamarachchi-qk2tw
    @thanujalekamarachchi-qk2tw 3 หลายเดือนก่อน +1

    Sadu...sadu...sadu...

  • @somalathaliyanage6350
    @somalathaliyanage6350 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏(7.6.2024)

  • @rukmanimiss1187
    @rukmanimiss1187 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @indraamarani3518
    @indraamarani3518 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤️

  • @vindikahemachandra1333
    @vindikahemachandra1333 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @chathuralakmal4363
    @chathuralakmal4363 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @AliAli-wd5ys
    @AliAli-wd5ys 3 หลายเดือนก่อน

    Sadu sadu sadu.oba wahanseta dergausa lebewa theruwan saranai

  • @somalathaliyanage6350
    @somalathaliyanage6350 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏2nd(10.8.2024)

  • @gunathillakedharshani1035
    @gunathillakedharshani1035 3 หลายเดือนก่อน

    සම්මා සම්බුද්ධ රාජයාණන් වහන්සේ ගේ, ‍ශ්‍රීමුඛ දේශනාව අපට ලබාදෙන, උතුම් පින්කෙත වූ ආර්ය මහා සංඝරත්නයට මාගේ උත්තමාංග නමස්කාරය වේවා !!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @piyumvila
      @piyumvila  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @SamanThilak
    @SamanThilak 3 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏

  • @kwdh4280
    @kwdh4280 2 หลายเดือนก่อน

    Sadu sadu sadu