Milinda Prabath - Teri Ungli Pakad Ke Chala Lyrical | Blind Auditions | The Voice Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • The Voice Sri Lanka
    The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
    SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
    The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
    A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
    Official Facebook Page - / thevoicesrilankaofficial
    Official Instagram - / thevoicesrilanka
    Subscribe Sirasa TV on TH-cam : bit.ly/3sCpWEz
    #TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka
  • บันเทิง

ความคิดเห็น • 196

  • @SirasaOfficial
    @SirasaOfficial 3 ปีที่แล้ว +48

    කොහොමද song එක ? Like එකක් දලා comment කරලා share කරන්නත් අමතක කරන්න එපා

  • @milindaprabath6740
    @milindaprabath6740 3 ปีที่แล้ว +74

    ලෝකෙම බලන් හිටියත් පරදිනකම් අම්මා ඉන්නේ දිනනකම් මේක මම තියපු ආරම්භයක්... ආදරෙයි හැම කෙනෙකුට ම මගේ ගීත රසවිදින්න මා එක්ක එකතු වෙන්න ඉදිරියට බුදුසරණයි ❤️❤️❤️

    • @rukshanfernando1083
      @rukshanfernando1083 3 ปีที่แล้ว +1

      Me loke bahai kiyala deyak naha malle.....good luck oyata godak hodata sindu kiyanna puluvan....

  • @milindaprabath6740
    @milindaprabath6740 3 ปีที่แล้ว +84

    සිරස ටිවි the voice srilanka කණ්ඩායම ට හදවතින් ම ස්තූතිවන්ත වන අතර මගේ මෙම ගීතය රසවිදපු ආදරය කරපු ආශිර්වාදයක් වුන හැමකෙනෙකුට මගේ හදවතින් ම ස්තූතිවන්ත වෙමි... කෝච් සන්තුෂ් පෙන්වාදුන් මාගේ අඩුපාඩුත් හදාගෙන මගේ ගමන මම ඉස්සරහට ම ගමන් කරමි...හැමෝටම බුදුසරණයි ආදරෙයි ඔක්කෝටම...❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @LankanIan
      @LankanIan 3 ปีที่แล้ว +2

      Looking forward to see you next year.

    • @yamiyaas
      @yamiyaas 3 ปีที่แล้ว +1

      🔥

    • @shenayamadhuwanthi
      @shenayamadhuwanthi 3 ปีที่แล้ว +2

      Parajayath jayagrahanayak kara gann aiya lassana geethayakin idiriayt enn oyt awanika wechcha lassana hadak thiyenwa ,, never give up ❤️💪🖤🙏budusarani

    • @doctorathula957
      @doctorathula957 3 ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි..! පුතා.
      ජය..!

    • @funtube7184
      @funtube7184 3 ปีที่แล้ว +1

      jayen jaya malli❤️❤️❤️

  • @chathuwaytube8069
    @chathuwaytube8069 3 ปีที่แล้ว +49

    මා ඔමෙරී මා ❤❤ මේ සිංදුව අපිව ආපහු ළමා කාලයට අරන් ගියා.ස්තූතියි ඔබට . හොඳ ගායනයක් . සංගීතය ගැන මොකුත් නොදන්න සාමාන්‍ය මිනිස්සු වෙන අපිට නම් දැනුනා.ඔබට ජය

  • @SemageNamalSurendra
    @SemageNamalSurendra 3 ปีที่แล้ว +27

    හින්දි නොතේරෙන ඒකාටත් තේරෙන ඒකම සිංදුව ❤️❤️❤️

  • @Aimee_r7
    @Aimee_r7 3 ปีที่แล้ว +48

    The voice comedy SL 🤣💔💦 ohhh umariaaaa !!!! we are just blessed to have them as the coaches in the Voice ... ❤️❤️❤️

  • @viraj_music_hub1892
    @viraj_music_hub1892 3 ปีที่แล้ว +6

    වොයිස් එකනම් සුපිරි..තැන් කීපයකම ඕවර් පිච් කිය උනා..ඒකයි හැරෙන්නෙ නැති වෙන්න ඇත්තෙ..අඩු පාඩු ඔක්කොම හදාගෙන ඊලග පාර හොද වැඩක් දෙමු..සුභ පතනවා හදවතින්ම❤️❤

  • @laxmannalindha2802
    @laxmannalindha2802 3 ปีที่แล้ว +10

    Ammmmo umariya oyage action tika adareee yaku marilath payak respect all coaches in voice Sri Lanka 🇱🇰

  • @wheretotravelholiday
    @wheretotravelholiday 3 ปีที่แล้ว +9

    සින්දුව ඇහෙනකොටත් ඇහැට කදුලු එනවා. කාත් කවුරුවත් නැති දුරු රටක ඉදන් ආදරණීය අම්මව සිහිවෙනවා. ගායනය වෙනුවෙන් බොහොම ස්තූතී

  • @chethaprabhaofficial978
    @chethaprabhaofficial978 3 ปีที่แล้ว +6

    Harima lassanai ayye 🙏lassana gamanak ynna puluwan oyata.wish ur all dreams come true ayya 🙏❤️

  • @aswinikumarkak3667
    @aswinikumarkak3667 3 ปีที่แล้ว +11

    Beautiful Voice Brother 👌👌👌👌, God Bless You 🙏🙏🙏, Love From India 🇮🇳🇮🇳🇮🇳

  • @nethindu8424
    @nethindu8424 3 ปีที่แล้ว +83

    අපේ අම්මගෙ ආසම සින්දුව....💝💝💝😍😍😍 සින්දුව අහද්දි උමාරියාගෙ ඇක්ශන් ටික දිහා බලනකොට සින්දුවෙ තියෙන ෆීලින් එක ඤාව් ඤාව් ගාලා සමතලා කොරලා දානවා...😹😹😹

    • @blackfighter7659
      @blackfighter7659 3 ปีที่แล้ว

      🤪😅😂

    • @anushka6517
      @anushka6517 3 ปีที่แล้ว

      අම්මට සිරි අක්කාඅක්කා🤣🤣

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 3 ปีที่แล้ว

      Mage Ammath❤ harima asa sinduwak

    • @davinavfernando8692
      @davinavfernando8692 3 ปีที่แล้ว

      අම්මොහ් 😂😂😂😂😂😀😀😀 ඒක.නම් සිරා කතාව 👍👍

    • @shaznayoutube6488
      @shaznayoutube6488 3 ปีที่แล้ว

      @@blackfighter7659 seriously ...so true..😂

  • @kasunisulakkana1106
    @kasunisulakkana1106 3 ปีที่แล้ว +25

    Oya තේරුණේ නැති වුණාට අයියේ ඔයාට හොඳට sing කරන්න පුළුවන්.Best of luck

  • @dumindunuwan1421
    @dumindunuwan1421 3 ปีที่แล้ว +22

    සංතුශ්ගේ බැලන්ස් කිරිල්ල නියමයි!

  • @mihinransika1125
    @mihinransika1125 3 ปีที่แล้ว +77

    උමාරියාගේ ඇක්ටින් ඔමරේ මා 🙈🤣

  • @lavandesilva7757
    @lavandesilva7757 3 ปีที่แล้ว +4

    ශිට් මේක කොච්චර ලස්සන ගීතයක්ද...😔❤ feelings තිබුනේ නෑ...ඒ මදිවට කෝච් උමාරියා හිනා වෙනවා මේක කොමඩි සින්දුවක් නෙමේ...😔❤

  • @k.t.u.padmini2634
    @k.t.u.padmini2634 3 ปีที่แล้ว +1

    U have a soothing voice 🎶🎶

  • @RandunuKumara
    @RandunuKumara 3 ปีที่แล้ว +28

    තෝරාගත් සමහර අය බලපුවාම මේ මල්ලිව අනිවාර්යයෙන් තේරෙන්න ඕනා

  • @rahulgm1685
    @rahulgm1685 3 ปีที่แล้ว +3

    That glittering female judge got some amazing personality 💙

  • @gimhanikendawala9472
    @gimhanikendawala9472 3 ปีที่แล้ว +73

    උමාරියා නම් සුපිරි කෙල්ල අප්පා...පිස්සු කෝච්චියක්...ඉන්න තැනක පාළුවක් නැහැ ..❤❤❤❤

  • @lakmalmadhubashana9704
    @lakmalmadhubashana9704 3 ปีที่แล้ว +33

    කෙලවගත්තනෙ සිංදුව ගැලපෙන්නෙ නෑ කොල්ලාගෙ ලස්සන කටහඩ . අනික ඕනවට වඩා වැඩ දාන්න ගියා හිතට ගත්ත වැඩි effortless කිව්වනම් පට්ට

    • @surangasameera1999
      @surangasameera1999 3 ปีที่แล้ว

      ඇත්ත මෙයා ෆීලින් වුනා වැඩියි.😘😘

  • @Ravindu-h8g
    @Ravindu-h8g 3 ปีที่แล้ว +35

    Normal people listen only song but legends read comments by listening song 🤳🎧🔊

  • @thakshilamanathunga8405
    @thakshilamanathunga8405 3 ปีที่แล้ว +1

    Lovely umariya

  • @hasavlog
    @hasavlog 3 ปีที่แล้ว +73

    අපරාදයක් කියලත් හිතෙනෝ....... මං ඉතිං ගෙදර ඉදං හැරිල වැඩක් නෑනේ.😥😥😥😥😥

  • @binukaamarasinghe7729
    @binukaamarasinghe7729 3 ปีที่แล้ว +3

    මං ආසම සින්දුව . වොයිස් එකේ කවුරු හරි ඔය සින්දුව කියයි කියලා බලන් හිටියේ. උමාරියා ගේ ගොන් ඇක්ටින් ඒ වගේ උතුම් සින්දුවකට දැමීම අනුමත කරන්න බෑ. සින්දුව පොඩ්ඩක් අවුල් වගේ පටන් ගැන්ම ඉදන් . සුබ පැතුම් සහෝදරයා ඊළඟ පාර ට්‍රයි එකක් දෙන්න .

  • @anushachathurangani8476
    @anushachathurangani8476 3 ปีที่แล้ว

    I love you 💝 all of you couches...

  • @kav1167
    @kav1167 3 ปีที่แล้ว +7

    Voice eka lassnai...ඔයා ඒක කියන්නන් වාලෙ කියනව වගේ මට දැනුනෙ...
    Good luck ...

  • @shanayeshan7916
    @shanayeshan7916 3 ปีที่แล้ว +2

    වැරදි ඇති.. ඒ උනාට හදවතට දැනෙන ලස්සන කටහඬක්.. ඔයාට හොඳ ගමනක් තියෙනවා.. මම ආසම සිංදුවක්.. All the best..

  • @thehandesilva3713
    @thehandesilva3713 3 ปีที่แล้ว +1

    You did well my brother. Keep doing.good luck brother ❤️❤️❤️

  • @dilupaudari1030
    @dilupaudari1030 3 ปีที่แล้ว +3

    මම ගොඩක් කැමති සිංදුවක් ❤ හරි ලස්සනට ගායනා කලා 😍

  • @anushikasamarasekara9389
    @anushikasamarasekara9389 3 ปีที่แล้ว +2

    ගොඩක් රසවින්ද. අතීතයට අරන් යනව අපිව. ගායනයට බොහොම ස්තූතියි 💓💓

  • @musicwithlife4047
    @musicwithlife4047 3 ปีที่แล้ว +9

    උමාරියා එක්ක බැ එඊ ආතල් දෙනව වැඩි

  • @thusithaw
    @thusithaw 3 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබට❤️❤️❤️

  • @methsewana6595
    @methsewana6595 3 ปีที่แล้ว

    theruwan saranaii

  • @nipusathsarani
    @nipusathsarani 3 ปีที่แล้ว +3

    All the best 👍

  • @thisaraudayanga3758
    @thisaraudayanga3758 3 ปีที่แล้ว +6

    umaria guli kalada inne pattama atal eke inna kellek mage asama female singer

  • @silva8214
    @silva8214 3 ปีที่แล้ว +2

    උමාරියාට නම් ඒ සින්දුව නිකම් විහිලුවක් වගේ ....සින්දුවට react කරපු විදිය....😪🤨

  • @shaznayoutube6488
    @shaznayoutube6488 3 ปีที่แล้ว +4

    Umaria!! What did you do??? I will never feel the same way that i felt to this song before again 😂😂😂..

  • @mamma4231
    @mamma4231 3 ปีที่แล้ว

    Man asama sinduwak❤suba pathnawa budusaranai

  • @Sachini.
    @Sachini. 3 ปีที่แล้ว +16

    Under pitching a lot! Keep up singing and training

  • @niroshakumari6159
    @niroshakumari6159 3 ปีที่แล้ว

    Lassanai

  • @ruviniranaweera
    @ruviniranaweera 3 ปีที่แล้ว +3

    You had to choose a song according to your voice color bro 👊 don't give up you went out of timing 🙂

  • @pathumviraj3947
    @pathumviraj3947 3 ปีที่แล้ว

    Ft

  • @irandiranawaka2904
    @irandiranawaka2904 3 ปีที่แล้ว +1

    Best of luck මල්ලි ආයිත් ට්‍රයි කරන්න voice ලස්සනයි ❤️

  • @supunmadivila9056
    @supunmadivila9056 3 ปีที่แล้ว +1

    උමාරියගෙ කට බලහල්ලකෝ😍😘😘🤭

  • @nilu7838
    @nilu7838 3 ปีที่แล้ว +11

    සිංහල සිංදුවක් කිව්වනම් හොදයි කියලා හිතුනේ මට විතරද

  • @dushanmadushanka8808
    @dushanmadushanka8808 3 ปีที่แล้ว +11

    සුභ ගමන් කොල්ලා.... 😍😍

  • @yohandulipsilva2927
    @yohandulipsilva2927 ปีที่แล้ว

    මීට කලින් අහපු නැති එවුන් ට ලස්සන ඇති. වැඩි වැඩ දාන්න ගිහින් ඒකේ ස්වභාවික ලස්සන නැති කරලා දානවා.

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 3 ปีที่แล้ว +3

    You sang well, dont worry. falling is a sing of rising up son. Compliments and best Wishes for you're feature music carrier & Music world.

  • @dhanushkaliyanapatabendi8563
    @dhanushkaliyanapatabendi8563 3 ปีที่แล้ว +11

    Admin රෑ 12 යි නේ🤣

  • @sumudurandima7613
    @sumudurandima7613 3 ปีที่แล้ว +1

    අපරාදේ වෙන සිංදුවක් කියන්න තිබුණේ ..

  • @DuniEdirisinghe
    @DuniEdirisinghe 3 ปีที่แล้ว +1

    One of my favourite song. U have a beautiful voice. Dont give up.good luck ❤️

  • @රොෂේන්සුරා
    @රොෂේන්සුරා 3 ปีที่แล้ว +5

    සන්තුස් කියු⁣වේ උබට හැදෙන්න

  • @techlucky749
    @techlucky749 3 ปีที่แล้ว

    Mage asama song eke😍😍a unata eke feel eka awe na ... Amma gana kiyawena song ekak

  • @nishadifernando3867
    @nishadifernando3867 3 ปีที่แล้ว +5

    උමාරියා කියන්නේ a වශී වෙන brand එකක්

  • @pulamusique
    @pulamusique 3 ปีที่แล้ว +2

    Don't give up bro ❤️ Come next time !!!

  • @shakeelameyer1964
    @shakeelameyer1964 3 ปีที่แล้ว +5

    Superb voice

  • @chathukadeshan318
    @chathukadeshan318 2 ปีที่แล้ว

    අර ගෑනිට කට වහන් ඉන්න කියපන්කො 🥴🥴

  • @sudeshwijesena934
    @sudeshwijesena934 3 ปีที่แล้ว +16

    ලස්සනට කිව්වා බ්‍රෝ

  • @painkiller5541
    @painkiller5541 3 ปีที่แล้ว +5

    ගුම් මෝනිම් ඇඩ්මින් ❤️

  • @GayanKaushalyaKumarasekara
    @GayanKaushalyaKumarasekara 3 ปีที่แล้ว +1

    Lyrical?

  • @shenshen5115
    @shenshen5115 3 ปีที่แล้ว +1

    Lassanakuth thiyenwa.mokddo aulakuth danenwa. Music gna dan nathi nisa kiynna theren na😮🤐

  • @shanjk5611
    @shanjk5611 3 ปีที่แล้ว

    ❤❤

  • @santi-gm5zo
    @santi-gm5zo 3 ปีที่แล้ว

    ලස්සංයි කටහඩ දැන් ගයන තරගකරැවන්ට අසාදරනයක් වෙන්නේ,මොකද දැන් කන්ඩායම් පිරිල නිසා හොදම අයට විතර යි හැරෙන්නෙ

  • @mpmahanama2551
    @mpmahanama2551 3 ปีที่แล้ว +1

    ආදරෙයි umaria 🌹

  • @formycountry373
    @formycountry373 3 ปีที่แล้ว

    වැඩක් නැති අයට ඕන තරම් හැරැනා
    අපරාදෙ සින්දුව ලස්සනට කිව්වා

  • @bottom0043
    @bottom0043 3 ปีที่แล้ว +1

    Poddk adinwa wedi
    Paduqe kiwwanma hari puka iraganne netuwa aprade shit

  • @shenstraveldiary7295
    @shenstraveldiary7295 3 ปีที่แล้ว +1

    umaria 🤣🥰

  • @dilhanisiriwansha2002
    @dilhanisiriwansha2002 3 ปีที่แล้ว +1

    උමාරියා❤️

  • @shenayamadhuwanthi
    @shenayamadhuwanthi 3 ปีที่แล้ว

    Duk wenn epa aiye oyat suba anagathayak thiyenwa oyt hodat sing karann puluwan budusarani lassana sinduwakin issarahat enn 🥺💔❤️❤️❤️❤️🙏

  • @atharamaga6222
    @atharamaga6222 3 ปีที่แล้ว

    😘😘👍

  • @kasunbandarachanaka4859
    @kasunbandarachanaka4859 3 ปีที่แล้ว

    ගොන් ඇක්ශන් එපා please ,,,උමාරියා,,,

  • @nsriupeksha2681
    @nsriupeksha2681 3 ปีที่แล้ว +1

    ගායනය අවුල්

  • @dasunchamikara6361
    @dasunchamikara6361 3 ปีที่แล้ว +3

    හොදට කිව්වෙ නැත්ද 😥

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 3 ปีที่แล้ว

    👌❤👌

  • @Kavindu__dulshan
    @Kavindu__dulshan 3 ปีที่แล้ว

    😍❤️

  • @PrasaBro_
    @PrasaBro_ 3 ปีที่แล้ว +4

    ❤ touching 😥❤️❤️💐🙏

  • @tharusanjeewani26
    @tharusanjeewani26 3 ปีที่แล้ว

    man harima asa sinduwak. ඒක කිව්වට ස්තූති ඔයාට... ඉදිරි ගමනට සුභ පැතුම්.....ජීවිතේ

  • @varunkasal8339
    @varunkasal8339 3 ปีที่แล้ว

    How does Umariya know this song ? Is this song well known in Sri Lanka ? Despite being an Indian, this is the first time I listening to this song that too in a Sri Lankan show. That’s so ironic !! 😜

  • @dinethwijesooriya7698
    @dinethwijesooriya7698 3 ปีที่แล้ว +1

    Never giveup brother❤️

  • @chanukarulz
    @chanukarulz 3 ปีที่แล้ว

    Sometimes it's pretty obvious that this play is rigged. Coaches are bad

  • @minolidesilva2172
    @minolidesilva2172 3 ปีที่แล้ว

    @sirasa Lyrical? Did you copy from the TH-cam video directly 🤭

  • @Threewheelweladapala
    @Threewheelweladapala 3 ปีที่แล้ว +4

    ආසම සිංදුවක් ඉන්න තිබ්බ ඩයල් එකක්

    • @saranga3372
      @saranga3372 3 ปีที่แล้ว

      Dn anthima tika hida thoraganwa adui mula wage watunanm athule

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka1067 3 ปีที่แล้ว +10

    ඇයි අප්පා මෙච්චර පරණ හින්දි සින්දු කියන්නේ 🤭හොදයි ද 🤔🤔🤔මට නම් 🙄😭

    • @dhanukodikara6239
      @dhanukodikara6239 3 ปีที่แล้ว

      Oyata hoda nattan pattakata weyan

    • @bottom0043
      @bottom0043 3 ปีที่แล้ว

      @shanii Tama bendala nehe neda. Weli Weli inne netuwa hondata aragnna mata call krnna 777388190

  • @cutelad8203
    @cutelad8203 3 ปีที่แล้ว +3

    උමාරියා පට්ට ආතල් එකක් දෙනව

  • @Nilantha_adikari
    @Nilantha_adikari 3 ปีที่แล้ว

    Band eke inne minussu wnna ba....ada adure play karana eyala ..wooooow

  • @sewmininiwarthanajayakodi811
    @sewmininiwarthanajayakodi811 2 ปีที่แล้ว

    Harima lassanai aiyh

  • @rashiniprathibha7641
    @rashiniprathibha7641 3 ปีที่แล้ว

    Nikan gon athal ekata sindu kiyapu unuth theruna.hodata kiyana ayata chanse nehe.harima sauththui.

  • @dhanushkadahampath890
    @dhanushkadahampath890 3 ปีที่แล้ว +2

    ආදරෙයි

  • @1983kamalhasan
    @1983kamalhasan 3 ปีที่แล้ว

    good singing the problem, the voice dont have feeling sorry brother may be you should chose different song

  • @pooj4034
    @pooj4034 3 ปีที่แล้ว

    Covers karanna. Voice gelapenawa. Lassanai. Good luck..!

  • @sajeed4353
    @sajeed4353 3 ปีที่แล้ว +4

    Please select a song which you can sing and suits you better. It's difficult even for the most talented singers to imitate Udit Narayan's voice

  • @IndrajithBandara
    @IndrajithBandara 3 ปีที่แล้ว

    මේකේ සිරස tv එකේ comment එකට ❤ එකක් දාලා pin කරන එක;
    රාජපක්ෂ පවුලේ දරුවෝ, උන්ම තරඟ සංවිධානය කරල, උන්ම තරඟ කරල, උන්ම ඒවගෙන් දිනල, උන්ම උන්ගේ උන් ලව්වලා තෑගි අරගෙන, උන්ගෙම CSN එකෙන් අපිට පෙන්නුවා වගේ වැඩක්...

  • @meewitha
    @meewitha 3 ปีที่แล้ว +1

    චාන්ස් එක අපරාදේ කියලත් හිතෙනවා....😖😭 බල කරන්නෙ නෑ..කැමතිනම් ශේප් එකේ අපේ චැනල් එකත් බලලා යන්නකෝ කට්ටිය..ලස්සන සිංදු ටිකක් බටනලාවෙන් කරලා තියෙනවා

  • @tharangakumudukumari
    @tharangakumudukumari 3 ปีที่แล้ว

    Ayyo weda dala wedi nisa kepenna athi

  • @lakshanmalakaprasanna7773
    @lakshanmalakaprasanna7773 3 ปีที่แล้ว

    You sing superbly miliya hard luck 😞

  • @rushongkonglife6542
    @rushongkonglife6542 3 ปีที่แล้ว +1

    Congratulations malli

  • @lakshanwijerathne
    @lakshanwijerathne 3 ปีที่แล้ว

    Oya patta lassanata kiyuwa... coach lata ethana waraduna

  • @bollywoodeducationlordship7519
    @bollywoodeducationlordship7519 3 ปีที่แล้ว

    Ohhh god help me to listen to this how he doing this to famous hindi song emotional should come through the song not by doing comedy....

  • @thisarachamika9383
    @thisarachamika9383 3 ปีที่แล้ว +4

    1😏😉