Shenya Fernando - Mage Konde Nathath (මගේ කොණ්ඩේ නැතත්) | Blind Auditions | The Voice Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • The Voice Sri Lanka
    The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
    SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
    The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
    A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
    Official Facebook Page - / thevoicesrilankaofficial
    Official Instagram - / thevoicesrilanka
    Subscribe Sirasa TV on TH-cam : bit.ly/3sCpWEz
    #TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka

ความคิดเห็น • 678

  • @MrSagaraweragoda
    @MrSagaraweragoda 3 ปีที่แล้ว +69

    සමහර අය හිතයි මේ සින්දුව හරිම සරල කියන්න ලේසි සින්දුවක් කියල. එහෙම නෑ. මේ සින්දුව සාමන්‍ය කෙනෙක්ට කියන්න බෑ. ළඟ ළඟ වචන වගේම හොද ශක්තිමත් කට හඩක් එක්ක හොදට audience එකට perform කරන පුලුවන් කෙනෙක් වෙන්න ඕන. මේ පොඩි කෙල්ල හොදට කිව්ව ඒ සේරමත් එක්ක. ඒ වගේම හොද versatile singer kenek. ගොඩක් දුර යය් අනිවාර්යයෙන්ම. 😍😍❤❤❤ good luck❤❤

  • @achiniwaruni115
    @achiniwaruni115 3 ปีที่แล้ว +502

    අනේ ඒ තාත්තා මාර විදියට විදිනවා දුවගේ දක්ශතාවය🌸😍

  • @asiasii6426
    @asiasii6426 3 ปีที่แล้ว +342

    උමාරියා ශෝක් අනේ චුටි ළමයේක් වගේ 😍💞

    • @chithradewage70gmail.comchithr
      @chithradewage70gmail.comchithr 3 ปีที่แล้ว

      🥰🥰🥰

    • @erandi7058
      @erandi7058 3 ปีที่แล้ว +2

      ❤️❤️❤️

    • @-hardasanvada-hearttalks3860
      @-hardasanvada-hearttalks3860 3 ปีที่แล้ว +16

      ඉස්සර වැඩිය උමාරියාට එච්චර ආස නෑ.... ඒත් දැං මම එයාලෙ ෆෑන් කෙනෙක් ❤️

    • @wasapofficial6480
      @wasapofficial6480 3 ปีที่แล้ว +1

      😍😍😘😘

    • @Diltwin
      @Diltwin 3 ปีที่แล้ว +1

      😍😍😍

  • @gimhanikendawala9472
    @gimhanikendawala9472 3 ปีที่แล้ว +338

    උමාරියා නියම කෙල්ලෙක්..පොළවේ පයගහලා ඉන්න සුන්දර චරිතයක්...❤❤❤❤

    • @suranga.g
      @suranga.g 3 ปีที่แล้ว +6

      අනිවා

    • @anubbs
      @anubbs 3 ปีที่แล้ว +2

      👍👍👍

    • @naturetouristinn3176
      @naturetouristinn3176 ปีที่แล้ว

      Hariyatama Hari . Hebey ShashikaLa UPANGE KUHAkiyak.....
      B/S ..... KASUN UMAARIYA BEST............

  • @amilaushan675
    @amilaushan675 3 ปีที่แล้ว +72

    කොච්චර ලස්සන කැලි බැස්සත් විනිශ්චය මණ්ඩලයට මයි හිත යන්නෙ

  • @sanduart6995
    @sanduart6995 3 ปีที่แล้ว +163

    තාත්තානම් ජොලියෙ ඉන්න ඩෑල් එකක්..

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 3 ปีที่แล้ว +13

      තාත්තා නෙමෙයි සීයාලු.....
      මේ ළමයා කිව්වා එයාගෙ තාත්තා නැතිවුණා කියලා.

  • @dushanmadushanka8808
    @dushanmadushanka8808 3 ปีที่แล้ว +69

    උමාරියා වෙලාවකට පොඩි එකා වගේ 😍😍😍😍😍😍

  • @vishminishasra6379
    @vishminishasra6379 3 ปีที่แล้ว +89

    Well done Shenya ♥️ Music විතරක් නෙමේ art අතිනුත් පුදුමාකාර talented කෙනෙක් උනත් පුදුම නිහතමානී අහිංසක ලමයෙක් ♥️....YOU ARE THE BEST! ♥️

  • @nethusilva7650
    @nethusilva7650 3 ปีที่แล้ว +73

    කොතනත් කැපිලා පෙන්නේ තත්තා ගේ ආදරේ තමයි🙋🙏❤️

  • @shenyafernando3991
    @shenyafernando3991 3 ปีที่แล้ว +450

    Thank you everyone for your love! ❤️

  • @SM-gw9wq
    @SM-gw9wq 3 ปีที่แล้ว +14

    හැරෙනකොට උමාරියා දාන ඩාන්ස් එක තමයි පට්ටම👌❤️

    • @xtreme_lk
      @xtreme_lk 3 ปีที่แล้ว +2

      Voice international වල ඉන්න කෝච් කෙනෙක් අපේ උමාරියගෙන් කොපි කරල ඔහොම ඩාන්ස් එකක් දානවා. 😁😂

  • @SRsandun
    @SRsandun 3 ปีที่แล้ว +41

    කවුරුහරි ෆුල් ලින්ක් එකක් දාපල්ලකො. මේ නංගි සිංදු 3ක් කිව්වලු.

    • @highlights7736
      @highlights7736 3 ปีที่แล้ว +1

      මේ විඩියෝ එකේ තියෙන ටික තමා බන්, අයෙ නෑ

  • @thillajaboss
    @thillajaboss 3 ปีที่แล้ว +128

    තාත්තා ♥️

    • @kamalj7858
      @kamalj7858 3 ปีที่แล้ว +4

      සීය, පව් තාත්තා නැති වෙලාලු පොඩි කාලේ

    • @nimaldesilva1284
      @nimaldesilva1284 3 ปีที่แล้ว

      Thats her grand father ,her father passed away when she was around five years !!!

  • @m-sick4248
    @m-sick4248 3 ปีที่แล้ว +184

    උමාරියා මැරතන් දුවනවා 😁❤️

  • @kdes1212
    @kdes1212 3 ปีที่แล้ว +43

    මේක තමයි ජීවීතේ කියන්නෙ , සතුටින් සැහැල්ලුවෙන් ඉන්න ඔනේ..තාත්තා නම් පට්ට ෆන් පොරක්

  • @kushlaniranasinghe7889
    @kushlaniranasinghe7889 3 ปีที่แล้ว +101

    Great. She can sing anything. No pretending English accent when singing sinhala and using a proper accent when singing English. She is an allrounder with a unique and powerful voice.

    • @kushangamage8443
      @kushangamage8443 3 ปีที่แล้ว +1

      Agreed

    • @breadpitt2475
      @breadpitt2475 3 ปีที่แล้ว

      There is nothing called a proper accent

    • @kushlaniranasinghe7889
      @kushlaniranasinghe7889 3 ปีที่แล้ว +1

      @@breadpitt2475 okay then "an understandable accent" that is what I meant lol.

    • @breadpitt2475
      @breadpitt2475 3 ปีที่แล้ว

      Thats subjective

    • @iroshakumanayaka7663
      @iroshakumanayaka7663 3 ปีที่แล้ว +1

      I agree with you,
      I cant understand why do people using sinhlish accent in beautifull sinhala songs and ruining them,this girl nicely sing sinhala song in normal way and english one with the brilliant engish accent
      But some contestants who can not sing english songs well,theu choose sinhala songs and sing them in a improper singlish accent and ruin them

  • @dulanbandara5413
    @dulanbandara5413 3 ปีที่แล้ว +2

    ඒ තාත්තට වෙන ගෙයක් හොයා ගන්න උනාද දන්නේ නෑ. මොනවා නැතත් සුපිරියටම රස වින්දා ❤️

  • @sahanmalcolm
    @sahanmalcolm 3 ปีที่แล้ว +142

    Trending යවමු නේද? 😌❤️

  • @himalshakalshan4227
    @himalshakalshan4227 3 ปีที่แล้ว +268

    Uncle අද සාලෙලු නිදාගන්නේ 😪

  • @revfrchamilafernando5134
    @revfrchamilafernando5134 3 ปีที่แล้ว +60

    Shenya you’re a God given gift to your family.. May God bless you girl..well done

  • @kumarfernando6947
    @kumarfernando6947 3 ปีที่แล้ว +24

    Our Little Angle..
    Next Sri Lankan Umariya...
    God Bless you! Duwaa...

  • @SirasaOfficial
    @SirasaOfficial 3 ปีที่แล้ว +113

    කොහොමද song එක ? Like එකක් දලා comment කරලා share කරන්නත් අමතක කරන්න එපා

    • @tecUtube
      @tecUtube 3 ปีที่แล้ว +2

      අන් හිතනව මේ නංගි finale perform කරයි කියල

    • @anurakumara1748
      @anurakumara1748 3 ปีที่แล้ว

      @@tecUtube gncnc

    • @chanaka_mp
      @chanaka_mp 3 ปีที่แล้ว +4

      සබ් හිඟාකෑම නෙක්ස්ට් ලෙවල් එක මේමද

    • @sagarabandara7554
      @sagarabandara7554 3 ปีที่แล้ว

      beeee

    • @ruvindesilva3718
      @ruvindesilva3718 3 ปีที่แล้ว

      Hari bung ela

  • @dulmifernando4108
    @dulmifernando4108 3 ปีที่แล้ว +17

    I’m so proud of you rn that I’m struggling what to exaggerate in this comment section.When I was recording this from the very beginning, those ten minutes were one of the proudest moments of my life. From being a great artist to a singer and a great friend, you’re truly a gift from God. We got your back gurl! You rock!! Keep shining!

  • @vclub1527
    @vclub1527 3 ปีที่แล้ว +58

    සිංදුවත් ලස්සනයි 👍
    ඊට වඩා එයා ලස්සනයි ♥️😍

  • @dulanjanaliyanage7064
    @dulanjanaliyanage7064 3 ปีที่แล้ว +89

    TV එකෙන් බලලා ආයෙ youtube එකෙන් බලන තව අය ඉන්නවද🥰

  • @chipzdara
    @chipzdara 3 ปีที่แล้ว +20

    Bathiya needs to stop interrupting Shashika when she speaks. It comes off as a bit disrespectful tbh. I love them all but he really needs to shut up sometimes.

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka1067 3 ปีที่แล้ว +99

    Wow ඔයා නම් මාරයි ඇඩ්මින් දෙන්න හිතෙනවා උම්ම්මා එකක් 😂😂😂😂

  • @sahanmalcolm
    @sahanmalcolm 3 ปีที่แล้ว +33

    පොඩි කෙල්ලෙක්! Power house එකක්! 🙏❤️

  • @vinuofficial5397
    @vinuofficial5397 3 ปีที่แล้ว +1

    Powerful voice! Bravo! Bravo! හොඳටම වින්දා ඒ සින්දුව❤️

  • @paperera7
    @paperera7 3 ปีที่แล้ว +26

    රතු හැඩකාරීට පට්ටම චූන් ... හරි හුරතල් "

  • @සදු-ඡ5ළ
    @සදු-ඡ5ළ 3 ปีที่แล้ว +3

    මම මේ වැඩසටහන ගොඩාක් බලන්නේ උමාරියා නිසා එයාගෙ කෝලං වලට ගොඩාක් ආදරෙයි

  • @IndrajithBandara
    @IndrajithBandara 3 ปีที่แล้ว +33

    අර කුඩු චැනල් එකේ සිංදු කියන්නේ මහ ගොබ්බ පොන්නයෝ.

    • @thisumdanthanarayana3801
      @thisumdanthanarayana3801 3 ปีที่แล้ว +2

      Sindu kiyana un pali na bn mnw නැතත් gobba chanel ekk

    • @thusarakulatunge9125
      @thusarakulatunge9125 3 ปีที่แล้ว +1

      මේකට මොන සමාජ තත්වෙක කෙනෙක් ආවත් ලස්සන ඩ්‍රස් එකක් අන්දලා, මේකප් කරලා ඩීසන්ට් විදියට වැදගත් විදියට ස්ටේජ් නග්ගන්නෙ. අරකෙ හිඟන්නො වගේ නග්ගලා දුප්පත්කම මාකට් කරලා අනුකම්පාව දිනාගන්නවා මිස සිංදු කියන්නෑ🤣🤣🤣 සිරස හොඳම ගායකයාව තෝරද්දි කුඩු ටීවී හොඳටම දුක කියලා අඬන්න පුලුවන් එකා තෝරනවා

  • @mayuramihimuthuwijesekara
    @mayuramihimuthuwijesekara 3 ปีที่แล้ว +41

    මන් නම් මේකට මාර අසයි මෙයා අනිවාර්යයෙන්ම final එන්න ඕනේ මගේ කතාවට එකඟ අය කෝ බලන්න යාලුවනේ 👍👍❤️❤️❤️❤️❤️

  • @nimashadilani5645
    @nimashadilani5645 3 ปีที่แล้ว +1

    ඇත්තමයි ඒක මටත් හිතුනා. මෙච්චර කල් මේ talents කොහෙද කොහොමද හැංගිලා තිබුනෙ කියලා.

  • @ganjlikc9291
    @ganjlikc9291 3 ปีที่แล้ว +11

    ගොඩක් ලස්සන Voice එකක්.... ඉදිරියට යන්න සුබ පැතුම්...
    අපි Coach Umariya කියපු Azerbaijan සිට.....

    • @MaduSLVlogs
      @MaduSLVlogs 3 ปีที่แล้ว

      Matath oyawa mathak una...he he dan thama dakke.. comment aka...🙂🙂🙂

  • @nethindu8424
    @nethindu8424 3 ปีที่แล้ว +180

    මේ රත්ති ගන්න ආතල් ටික අර අන්කල් එක්ක...😹😹💝💝💝

  • @HashenSilva
    @HashenSilva 3 ปีที่แล้ว +17

    No words sheni ✨❤️ watching it again on u tube 🔥

  • @lesliejayasuriya4290
    @lesliejayasuriya4290 2 ปีที่แล้ว

    Highly talented girl. Good luck.

  • @savindifernando2361
    @savindifernando2361 3 ปีที่แล้ว +5

    we love u soo much shneyaaaa.. God bless

    • @anubbs
      @anubbs 3 ปีที่แล้ว

      👍👍👍

  • @prakashkanagarathnam4835
    @prakashkanagarathnam4835 3 ปีที่แล้ว +26

    උමාරියා❤️🤗🔥🔥🔥

  • @lahirudenuwa4723
    @lahirudenuwa4723 3 ปีที่แล้ว +45

    අද අර අංකල්ට රෑට කන්න නෑලූ😂😂😂

  • @OsuraVithanageMusic
    @OsuraVithanageMusic 3 ปีที่แล้ว +34

    ඒ සීයගේ ඩාන්ස් එක මරු😍

  • @fathimaishama5747
    @fathimaishama5747 3 ปีที่แล้ว +3

    Woooow beautiful voice

  • @browncapitalist4884
    @browncapitalist4884 3 ปีที่แล้ว +90

    She has one of the best female voices ever in the show.

    • @ameeosh251
      @ameeosh251 3 ปีที่แล้ว +1

      True♥️

  • @sherikacader3556
    @sherikacader3556 3 ปีที่แล้ว +4

    සීයයි / උමාරියයි නියමයි ♥️
    And superb voice wishing you all the very best😍

  • @kumarfernando6947
    @kumarfernando6947 3 ปีที่แล้ว +14

    God's gift Praise the Lord.
    Bless you Duwaa....

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 3 ปีที่แล้ว +13

    Compliments daughter. really lovely performance. good luck and best wishes. god bless you.

  • @steve_rush
    @steve_rush 3 ปีที่แล้ว +7

    Woow akki you are amazing. I think you have to stay until grand finale good luck akkiya💛💜️💚🖤

  • @bluecaptraining9889
    @bluecaptraining9889 3 ปีที่แล้ว +2

    පියා පට්ට.. fun eke innee අම්මගෙ පාට තත්තගෙ මූන.. ❤️

    • @nimaldesilva1284
      @nimaldesilva1284 3 ปีที่แล้ว

      එ එයාගේ සියා..තත්තා shenya චුටි කාලේ නැති වුනා.

  • @natashakulatunga3098
    @natashakulatunga3098 3 ปีที่แล้ว

    Shenya you’re soo talented!! You’re the Whitney Houston of Srilanka! So glad you’re here! All the best girl!! ❤️🥂🎉

  • @kamalj7858
    @kamalj7858 3 ปีที่แล้ว +5

    @Admin, Please telecast the VOICE live on Web continously. Super Band...

  • @mpcsilva8663
    @mpcsilva8663 3 ปีที่แล้ว

    So nice butifull voice good luck

  • @Angela-wp4oz
    @Angela-wp4oz 3 ปีที่แล้ว +9

    කියපු song එකටත් වඩා english song එක ලස්සනට කිව්වා....

  • @chethmafernando555
    @chethmafernando555 3 ปีที่แล้ว +4

    Soo proud of u shenuu❤️❤️Gd luck for all ur future plans...luv ya dala😘😘😘😘

  • @inthishabalasooriya633
    @inthishabalasooriya633 3 ปีที่แล้ว +4

    1:51 ❤️❤️💜️🤗🤗🤗😍😍😍

  • @shamiii03
    @shamiii03 3 ปีที่แล้ว +8

    Fabulous as always ❤️
    So proud of you akki!💕
    Good luck with everything and May God be with you always❤️ Ly🥰

  • @IamIndika
    @IamIndika 3 ปีที่แล้ว +2

    The Voice Sri Lanka එකේ ඉන්න කුහක නැති එකම කෙනා ශෂිකා කියල හිතෙන්නේ මට විතරද ?

    • @suranga.g
      @suranga.g 3 ปีที่แล้ว

      පොඩ්ඩක් හරි කුහක ශෂික විතරයි

    • @IamIndika
      @IamIndika 3 ปีที่แล้ว

      @@suranga.g උඹ program එක හරියට බලල නෑ.. එකක් දෙකක් බලල විතරක් වැඩක් නෑ..

  • @thushanridmal9239
    @thushanridmal9239 3 ปีที่แล้ว

    What a beautiful song!!!! You are a versatile singer ... Wooooow

  • @Diluna850
    @Diluna850 3 ปีที่แล้ว +1

    Amazing talent

  • @tayananavoddya9630
    @tayananavoddya9630 3 ปีที่แล้ว +18

    First comment..... e voice ekata nm washi una 😍😍😍

  • @michelleherath1674
    @michelleherath1674 3 ปีที่แล้ว

    Wow love it

  • @nadukatu8084
    @nadukatu8084 3 ปีที่แล้ว +5

    Shenya duwa italiy roma walin api oyage nadayo set eka......lassanai❤

  • @sihinayasoya
    @sihinayasoya 3 ปีที่แล้ว

    *තෙරුවන්සරණයි! යාලුවනේ😍*
    *තවත් කෙනෙක්ගේ දියුණුවක් දැකලා හදවතින්ම සතුටු වෙන්න පුලුවන් ආදරණීය හදවත්වලින් ඉල්ලන අහිංසක ඉල්ලිමක්😍*
    *නිදහසේ අහන්න පුලුවන් ලස්සන සිංදු ටිකක් මගේ චැනල් එකේ තියෙනවා, ඇවිත් බලන්න, හොදයිනම් සහයෝගයක් දෙන්න.සහයෝගය ඕනී යාලුවොත් එන්න comment එකක් දාන්න*
    *තෙරුවන්සරණයි!
    පරිස්සමෙන් ඉන්න*.....👇👍💚

  • @sannkeishi6487
    @sannkeishi6487 3 ปีที่แล้ว +5

    Coach Santush ge action eka😍..coach sashika hareddi🥺..he is awesome🥰

  • @lakmalmadhubashana9704
    @lakmalmadhubashana9704 3 ปีที่แล้ว +10

    අර අංකල් තමා සුපිරි ම ආතල් එක ගන්නෙ ස්ටේජ් එක පිටිපස්සෙ ඉදං 😂😂🤷

  • @jwsd9089
    @jwsd9089 3 ปีที่แล้ว +2

    උමාරියා අක්කා කියපු වචන ටික තේරුන කට්ටිය ඉන්නවද😹😹

  • @ishanipavithra6900
    @ishanipavithra6900 3 ปีที่แล้ว

    what an awesome performance ,.I.specially enjoyed ur dad performance

  • @HaneezHaroon
    @HaneezHaroon 3 ปีที่แล้ว +14

    Try Shakira Waka Waka next time! You can entertain the audience and go global easily.

  • @anjur5445
    @anjur5445 3 ปีที่แล้ว +1

    හැම චැනල් එකකම රියලටි වැඩසටහන් වල කෝච් ලට මේ අය හොදම උදාහරණයක් ..මේ සෙට් එක නම් කියලාම වැඩක් නෑ.කුහක කම ඊරිසියාව ගෑවිලාවත් නෑ..ආදරෙයි ඔයාලට..විශේෂයෙන් කසුන් සර්. ඔයා අදහන්න ඕනි ආගමක් මගේ දෙය්‍යෝ..ආදරෙයි ආදරෙයි ආදරෙයි ..සති මුල සහ සති අග ඔබව පේනේ..කලාතුරකින් පේන ඒ හිනාව..

  • @nikiperera6374
    @nikiperera6374 3 ปีที่แล้ว +7

    Well done Shenya 🔥🔥♥️You is a blessed talented and gorgeous girl.Congrats Shenii🔥Good luck 🍀

  • @anushikaanushi9641
    @anushikaanushi9641 3 ปีที่แล้ว +1

    Amazing talent girl ❤

  • @SasithaCooray
    @SasithaCooray 3 ปีที่แล้ว +2

    Azerbaijan විහිලුවට ගත්තද මුන් 😈
    මීට මලපැන්න azerbaijan අපි 😏

  • @tnluvais2699
    @tnluvais2699 3 ปีที่แล้ว +1

    Well done judges...you all have so much fun and humble when making decisions, that's the spirit...keep going 👍👍

  • @vinuherath7294
    @vinuherath7294 3 ปีที่แล้ว +2

    රතූ අක්කා නිසා ඩිවොස් කේස් ටිකක් නම් වැටෙයි වගේ ටීන් ඉවර වෙනකොට 🤩

  • @kumudiniperera5622
    @kumudiniperera5622 3 ปีที่แล้ว

    සීයා ඔයාට ගොඩාක් ආදරෙයි

  • @damiyacreations2558
    @damiyacreations2558 3 ปีที่แล้ว +2

    පව්ලම ආතල් එකේ ඉන්නෙ..😍😍

  • @ramanifernando1632
    @ramanifernando1632 3 ปีที่แล้ว

    Niyamai shenya akke adarei oyage thaththa mara vidiyata vidinava sinduva

  • @mihirangismarasinghe5496
    @mihirangismarasinghe5496 3 ปีที่แล้ว +2

    Umariya....🤗🤗🤗💜️ මරු ඔයා නම්.
    රටක්....🤣

  • @rashinidesilva4264
    @rashinidesilva4264 3 ปีที่แล้ว +3

    Well done Nanga❤️

  • @mariyamahamed112
    @mariyamahamed112 3 ปีที่แล้ว +1

    Shenyaaaaa.. southernian ❤😱💯🔥

  • @VoiceForDogs
    @VoiceForDogs 3 ปีที่แล้ว +5

    තාත්තා එල ආ.. 🔥😁

  • @SRsandun
    @SRsandun 3 ปีที่แล้ว +5

    හරිම සතුටුයි නංගි. පට්ට. තාත්ත බලන් ඇති ජේසු එක්ක. දිනන්න.

  • @ruwanthatharindu5574
    @ruwanthatharindu5574 3 ปีที่แล้ว +8

    1:51 😅😅

  • @russacovershub6670
    @russacovershub6670 3 ปีที่แล้ว +10

    Corin Almeda Back😁❤️💯✨🙏

  • @Clara-lh9nl
    @Clara-lh9nl 3 ปีที่แล้ว +5

    පලගතුරේ සෙට් එක කෝ 👍

  • @chayahettiarachchi
    @chayahettiarachchi 3 ปีที่แล้ว +17

    Well done girl... N proud of ya...♥️ =Avian blood💙

    • @roshellperera7727
      @roshellperera7727 3 ปีที่แล้ว

      She's main or branch

    • @kitkat-.
      @kitkat-. 3 ปีที่แล้ว

      @@roshellperera7727 main 😄

  • @maleeshamaleesha5257
    @maleeshamaleesha5257 2 ปีที่แล้ว

    Fantastic 😊

  • @rshlee4045
    @rshlee4045 3 ปีที่แล้ว +3

    Niyamai shenya😍❤❤❤❤

  • @bhashinialwis
    @bhashinialwis 3 ปีที่แล้ว +9

    So proud girl! All the best 🔥♥️

    • @anubbs
      @anubbs 3 ปีที่แล้ว

      Definitely 👍

  • @Gamersforever348Reacts
    @Gamersforever348Reacts 3 ปีที่แล้ว +3

    Girl you are so amazing! I don’t know why you choose that song. If you sang witney Houston’s song you would have Made it to the best song list of the month

  • @navodya8156
    @navodya8156 3 ปีที่แล้ว

    මේකනම් පට්ට...❤️❤️

  • @dammirodrigo1176
    @dammirodrigo1176 3 ปีที่แล้ว

    Very good

  • @dinethwijesooriya7698
    @dinethwijesooriya7698 3 ปีที่แล้ว +28

    Bravo ❤

  • @movewithtrickbro8545
    @movewithtrickbro8545 3 ปีที่แล้ว +13

    Although i have watched the movie bodygaurd ,wasnt a big fan of this song ,its not an easy feat to attempt a whitney houston song ,did an amazing job .

  • @rajenramah1794
    @rajenramah1794 3 ปีที่แล้ว +1

    That's another level... Awesome performance

  • @onararanasinghe7334
    @onararanasinghe7334 3 ปีที่แล้ว

    Mama umariyata hari asay.oyatath hari asay

  • @asymmetricalcult4272
    @asymmetricalcult4272 ปีที่แล้ว

    Everyday awesome

  • @JesusAlive1000
    @JesusAlive1000 3 ปีที่แล้ว

    Shenya..Fabulous as always..Congrats..

  • @vayathmam5733
    @vayathmam5733 3 ปีที่แล้ว +1

    JUST WOW!!!ROCK ON!!

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 3 ปีที่แล้ว +3

    This is the 10th Time i am watching. God Bless Daughter.