සජිත්-Hiruඩීල් දැම්මොත් බරපතල දේවල් වෙයි,කොච්චර බලු වැඩ හිරු කලාද හැබැයිJVP එක කට ඇරියේ නෑ-Hirunika

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • #Lka #Hirunika #SJB
    සජිත් දුමින්ද නිදහස් කරන්න ඩීල් දැම්මොත් බරපතල දේවල් සිද්ධ වෙයි, JVP එකට කඩේ යනකම් එයාලට හිරු හොදයි, කොච්චර බලු වැඩ හිරු කලාද හැබැයි JVP එක කට ඇරියේ නෑ -හිරුණිකා සිය නායකයාට සහ ඩීල් කරුවන්ට අනතුරු අඟවයි

ความคิดเห็น • 79

  • @prasadsilva3699
    @prasadsilva3699 2 หลายเดือนก่อน +33

    සජිය දින්නොත් කුඩු දුමියා එලියේ 💯 sure

  • @slcrypto7059
    @slcrypto7059 2 หลายเดือนก่อน +24

    මේ ගෑනිට ඇති දේශපාලන දැණුමක් නෑ..

  • @Kingdom-api
    @Kingdom-api 2 หลายเดือนก่อน +22

    මම නම් මෙතෙක් සජිත් ට තමා දෙන්න හිටියේ ඒත් මේ වගේ ඡන්ද කඩන නූගත් ගැහැණුන්ගේ කතාවලින් අප්පිරියා වුණා

  • @investigator6797
    @investigator6797 2 หลายเดือนก่อน +5

    දේශපාලන බලතන්හාවට තමි ප්‍රීත්‍ර භාවයන් අමු අමුවේ කුණු කොල්ලෙට පාවාදෙන මෙවන් දියණියන් සසර කොතැනකවත් හමු නොවේවා🥺🙏

  • @gaminisenaratna3088
    @gaminisenaratna3088 2 หลายเดือนก่อน +8

    මම කලින් හිතුවා මේ ගෑනි හොද කෙනෙක් කියල ඒත් දැන් නම් එපා වෙලතියෙන්නෙ ඒ මොකද අනිත් කාලකන්නි දේශපාලුවන් වගේම කාටහරි බනිනවා විතරයි මේ ගෑනි

  • @SajithChamara-mf8xj
    @SajithChamara-mf8xj 2 หลายเดือนก่อน +10

    අනිවාර්යයෙන් සජිත් දුමින්ද එලියට දානවා..... සජිත් ජෝක් එකක් මට නම්....

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 2 หลายเดือนก่อน +7

    රටේ ලොකුම වැසිකිලි කට.
    විසඳුම ජාතික ජනබලවේගය. මාලිමාවට ජයවේවා.

  • @user-yn6jw5tj9q
    @user-yn6jw5tj9q 2 หลายเดือนก่อน +9

    මාලිමාවට ජයවේවා . ❤❤❤❤

  • @anandakulasooriya8721
    @anandakulasooriya8721 2 หลายเดือนก่อน +5

    ගිය පාර දුන්නේ සජිත් ට මේ වගේ වාචාල දේශපාලකයන් නිසා ' JVP නිතරම විවේචනය කරන නිසා 'දෙන්නේ මාලිමාව ට පමණි.

  • @rosaryjayamaha6891
    @rosaryjayamaha6891 2 หลายเดือนก่อน +6

    හොරු වෙනුවෙන් මාලිමාව එන්නෙ නැහැ දුමින්ද කුඩ්ඩා තාත්තා එත් කුඩ්ඩා දැන් හිරු හොදයියි බලය වෙනුවෙන් ඔන ගු ගොඩක්

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 2 หลายเดือนก่อน +4

    අනේ මෝඩ වැස්සි
    Jvp ට කිසිම TV චැනල් එකක් කඩේ ගිහින් නැහැ

  • @user-yn6jw5tj9q
    @user-yn6jw5tj9q 2 หลายเดือนก่อน +7

    හිරැනිකා ඹයා නියා සජබෙට තව චන්ද අඩු චෙනවා. 🤣🤣🤣🤣🤣

  • @nevilledissanayke2773
    @nevilledissanayke2773 2 หลายเดือนก่อน +12

    උබ රනිල් ලගට යන්න බොරු දොඩවන ව නේද ?😅😅😅

    • @g2hr235
      @g2hr235 2 หลายเดือนก่อน +1

      මෙයාම නේද රන්ජන් එක්ක කතා කරපු ලීක් වෙච්ච කෝල් රෙකෝඩ් එකේ කිව්වේ "සජිත් සර්ටවත් ඔච්චර දැනුමක් නෑනේ හලෝ ඇත්ත කතාව..මිනිස්සු කැමති පුහු දේවල් වලට..මේ මනුස්සයගෙ තියෙන දැනුම් සම්භාරය බලන්න.." කියල රනිල් ගැන හොද කියලා සජිත්ව පීචන් කලා නේද?(අමතකනම් youtube එකේ තියෙනව ගිහින් බලන්න)

  • @srilankanyouth8667
    @srilankanyouth8667 2 หลายเดือนก่อน +6

    හිරුණිකා අක්කේ, තාත්තා කොලොන්න වේ තැඹිලිද වික්කේ ?😅

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006 2 หลายเดือนก่อน +7

    හැබැයි ඒ 40% හිරුණිකා වගෙ මෝඩ,තකතීරු,ඔලමොට්ටල අඳබාල නෑ දේශපාලන පරිචයක් තියෙන අය ! ඔයා දේශපාලනය අතින් ඉන්නෙ මොන්ටිසෝරියේ! තව යායතුදුර එමටයි !තාත්තා හිටියානම් කියලා දෙයි ! ගුරා මොංගල් !

  • @berty370
    @berty370 2 หลายเดือนก่อน +2

    සජිත් අනිවාර්යෙන්ම දුමින්ද එලියට දමනබව හිරුනිකාට තේරෙන්න ඕන.

  • @user-en6tf5pd2n
    @user-en6tf5pd2n 2 หลายเดือนก่อน +7

    අනේ මෙයා දන්න දේශපාලනය. පිස්සු ගෑනි

  • @hemanthasamarajeewa9485
    @hemanthasamarajeewa9485 2 หลายเดือนก่อน +5

    හිරුණිකා වගේද බං රේනෝ සල්ලි කඳක් ඉතිං සජිය අතහරිද මේ වගේ චාන්ස්

  • @npp.malimawa
    @npp.malimawa 2 หลายเดือนก่อน +3

    පුතාණෝ ගුරු දෙමාපියන් ගෙන් චන්ද හිගාකකා පාසලක් පාසලක් ගානෙ බඩගාන වාරයක් වාරයක් පාසා පියාණෝ කරපු ඇඹිලිපිටිය මිලේච්ච සිසු ඝාතන මතක් වෙන්නෙ මට විතරද? තරුණ තරුණියො 60,000ක් මැරුව 😥 ඔය දෙන්නෙ ආපහු අදින්න. අහුවෙන්න එපා.

  • @g2hr235
    @g2hr235 2 หลายเดือนก่อน +4

    මෙයාම නේද රන්ජන් එක්ක කතා කරපු ලීක් වෙච්ච කෝල් රෙකෝඩ් එකේ කිව්වේ "සජිත් සර්ටවත් ඔච්චර දැනුමක් නෑනේ හලෝ ඇත්ත කතාව..මිනිස්සු කැමති පුහු දේවල් වලට..මේ මනුස්සයගෙ තියෙන දැනුම් සම්භාරය බලන්න.." කියල රනිල් ගැන හොද කියලා සජිත්ව පීචන් කලා නේද?(අමතකනම් youtube එකේ තියෙනව ගිහින් බලන්න)

  • @aravinm7039
    @aravinm7039 2 หลายเดือนก่อน +3

    රටේ දේශපාලකය, අනාගතය දෙතුන්දෙනෙකුගෙ ප්‍රශ්න ,කුලල්කාගැනීම් හා ඕනෑ එපාකම්මත තීරණය කිරීමට තරම් ජනතාව මෝඩයින් නොවිය යුතුයි.

  • @tharukashehani9810
    @tharukashehani9810 2 หลายเดือนก่อน +5

    සජිට ඔලුව තිබුනට මොලේ නෑ

  • @dilumdamayantha879
    @dilumdamayantha879 2 หลายเดือนก่อน +7

    හූඌඌඌඌඌඌඌඌඌඌඌඌ. සජිත්ට රට ගියොත් සොරි ඩොට් කොම්.

  • @KW-if2fx
    @KW-if2fx 2 หลายเดือนก่อน +6

    ඔය වාචාල කතා අපට වැඩක් නෑ අපි මාලිමාවට මයි.

  • @sugathpriyantha5966
    @sugathpriyantha5966 2 หลายเดือนก่อน +1

    ඔයාගෙ නයකයට මාර දැනුමක් තියෙන්නේ 😂😂😂

  • @jayathissabandara1560
    @jayathissabandara1560 2 หลายเดือนก่อน +1

    සජිත් වැරදිලාවත් ආවොත් අනිවාර්යයෙන් දුමින්ද නිදහස් සීයට සීයක් ෂුවර්

  • @winteriscoming9408
    @winteriscoming9408 2 หลายเดือนก่อน +2

    සජියා උගේ ඡන්දටික කඩාගෙන යන වෙගෙටම හිරැනිකා ඉතුරැ ඡන්දටිකත් කඩලා දානවා😅

  • @gayansasmitha3123
    @gayansasmitha3123 2 หลายเดือนก่อน +1

    ඔය කවුරුත් ඕනෙ නෑ සජිත් කතාවක් කරා ම සේරම චන්ද මාලිමාවට 😂😂

  • @charithbandara3260
    @charithbandara3260 2 หลายเดือนก่อน

    හොරු කොහොමත් හොරුන්ට කැමතී.jvp එකේ හොරු නැති නිසා මුන් කැමති නෑ.මාලිමාවට ජයවේවා

  • @SundaradasanWijeratnam
    @SundaradasanWijeratnam 2 หลายเดือนก่อน +2

    ජාතික ජනබල වේගයට ජයවේවා...
    මෙ ගෑනිට පිස්සු හරියට කතා කරන්නවත් පුලුවන්ද

  • @user-jf6ms6bd1r
    @user-jf6ms6bd1r 2 หลายเดือนก่อน +1

    S.j.b. shakthiya adaraneeya hirunika. Ape sadakalika rejiniya.

  • @russel8277
    @russel8277 2 หลายเดือนก่อน +3

    සජිත් ගෙ බිරිඳ නේද ඔය ඩීල් එක කරන්නෙ

    • @srweerakoon6729
      @srweerakoon6729 2 หลายเดือนก่อน

      සජිත් ගෙ ගෑනියි ලලිත් ෆොන්සේකා කියන සජබෙ ඉන්න ජලනි ගෙ ලංගම හිතවතකුයි

  • @kG-vj7tl
    @kG-vj7tl 2 หลายเดือนก่อน +1

    හිරුනිකා ඔයා මේ ඩීල් එක ගැන දන්නෙම නැහැ. ඔයා බබා. කවුරු දැම්මත් සජිත් නොදැන ඩීල් දාන්න​. බලයට එන්න ඕනෑම දෙයක් කරන සජිත්. ඔයා සමාව දීලා ඩීල් දාගත්තට අපිට ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම අනුර දාන්න තිබුනෙ. අපේ කවුරුවත් මැරුව නැහැනෙ. ඒත් ඔයා අපිව අන්ඳන්න හිතන්න එපා.

  • @jayathilakayapabandara
    @jayathilakayapabandara 2 หลายเดือนก่อน +1

    උබ,කොහොමත්සජිත්,අනාගන්නවට,කැමතිබවදන්ණවා

  • @lillyd3016
    @lillyd3016 2 หลายเดือนก่อน +1

    මෙයාගෙ බෝක්කු කට ඇරියම සජබේ down the පල්ලම් ආයේ no කතා

  • @udprasanna5886
    @udprasanna5886 2 หลายเดือนก่อน +1

    අනේ බබා..සානි ගැන පත්මිණි ගැන කොලේ වහලා ගැව්වා😂😂😂

  • @Sevdesaceylon
    @Sevdesaceylon 2 หลายเดือนก่อน +1

    දුමින්ද එළියට ගන්න. හිරු රෙනෝ සජියට කීයක් දුන්නද? සජියාට කඩේ යන්න හිරු එකට කීයක් දුන්නද? මේවා තමා ඩීල් අතර ඩීල්. හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට

  • @nobody8630
    @nobody8630 2 หลายเดือนก่อน +1

    I want Sajith to win then after that she will learn the lesson.

  • @Black_Whole2325
    @Black_Whole2325 2 หลายเดือนก่อน +1

    ජෙවිපෙ මොකටද මේ කුඩුකාරයො මරාගන්න,කුඩු දුමියලා,මේකිගෙ තාත්තා වගේ කාලකන්නි මරාගන්න., ඒවා ගැන කතාකරන්නෙ 😂

  • @sajeewajayawardena1836
    @sajeewajayawardena1836 2 หลายเดือนก่อน

    හිරුණිකාගෙ අධ්‍යාපන මට්ටමයි හදුන්නෙත්තිගෙ අධ්‍යාපන මට්ටමෙයි වෙනස...😂

  • @_Lokumallipm
    @_Lokumallipm 2 หลายเดือนก่อน +3

    😂 ඇදගෙන නානො

  • @bizsmartworld6137
    @bizsmartworld6137 2 หลายเดือนก่อน +1

    Sirasa TV Sajith MY3 Bucket 🤑
    Siyatha TV Anura Sajith Bucket 🤑
    Hiru TV Gota Sajith Bucket 🤑
    Derana TV Basil Gota Bucket 🤑

  • @manuthchehansa2356
    @manuthchehansa2356 2 หลายเดือนก่อน

    හිරු කියන්නෙත් කුණු...හිරුනිකත් කුණු

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 2 หลายเดือนก่อน +1

    Api thiranaya karala ewarai eladena

  • @anujakasun7800
    @anujakasun7800 2 หลายเดือนก่อน +1

    Oei Sajiya duminda eliyata danawa oya gedara gunin Ranjata denna

  • @hemalariyarathna8891
    @hemalariyarathna8891 2 หลายเดือนก่อน +1

    Hirunika paw ane oya

  • @sangeethdharmasena4957
    @sangeethdharmasena4957 2 หลายเดือนก่อน +1

    චව් චව් ආච්චි සජාගෙ ඇම්බැට්ටයො 50 කට කියල බොගෙ කොමන්ට්ස් කොටල පෙන්නපන්

  • @user-jy4vz2in9k
    @user-jy4vz2in9k 2 หลายเดือนก่อน

    සජිත් කා සමගත් ඩීල් දාන කෙනෙක් නෙවෙයි

  • @Black_Whole2325
    @Black_Whole2325 2 หลายเดือนก่อน

    සජියා කොරයි 😅🎉
    නැවුම් ජනාධිපති 😂

  • @loshaliloshali3553
    @loshaliloshali3553 2 หลายเดือนก่อน

    👍👍👍🙏♥️

  • @nishanelpitiya9063
    @nishanelpitiya9063 2 หลายเดือนก่อน

    Ekenma malimawata

  • @BathiyaPushpakumara
    @BathiyaPushpakumara 2 หลายเดือนก่อน

    🎉

  • @nilminikaluarachchi8424
    @nilminikaluarachchi8424 2 หลายเดือนก่อน

    Palayan ban yanna

  • @dammikanishanthiwithanage7460
    @dammikanishanthiwithanage7460 2 หลายเดือนก่อน +1

    උබලා කලනෙ බන්

  • @wasantha2854
    @wasantha2854 2 หลายเดือนก่อน +1

    hirunika saha harini atharin danuma ha ganukama dakinne kagenda eka thiranaya karanne molen thawath tika dawasakin meya dumiyata araka dunnath puduma wenna deyak ne

  • @lawanrajapaksha
    @lawanrajapaksha 2 หลายเดือนก่อน

    😂

  • @ddrpdenawaka
    @ddrpdenawaka 2 หลายเดือนก่อน

    Hirunika heta dial eka නේද

  • @chandanasanjiwa5925
    @chandanasanjiwa5925 2 หลายเดือนก่อน

    😂😮😮😮😮😮😮😮😮😮

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 2 หลายเดือนก่อน

    Tho wage gon genu thama sajith ta dena chandeth nathi venne

  • @SajithChamara-mf8xj
    @SajithChamara-mf8xj 2 หลายเดือนก่อน

    සජිත් 😂😂😂😂 නානව අනිවාර්යයෙන් 6😂😂😂😂😂

  • @samarathgelalith2962
    @samarathgelalith2962 2 หลายเดือนก่อน

    Dumindata samawa dima hoda deyak, Gonja wenuwen ratama udgosana thibba.

  • @anushkasirinivas7599
    @anushkasirinivas7599 2 หลายเดือนก่อน

    Me hirunikala vage pissiyo tattala hinda politics avilla mun minisersla una day ekata sada sotti

  • @nomorebro8446
    @nomorebro8446 2 หลายเดือนก่อน +2

    හුත්ති

  • @philipkumara1264
    @philipkumara1264 2 หลายเดือนก่อน

    Oyata wasiyak thiyanawanm oyath innawa . Jvp eka wasiyak thiyedi eyala kata wagana inna eka werdi. Oyath inn wasiyak thiyanawa inne

  • @anurawimalawansa1392
    @anurawimalawansa1392 2 หลายเดือนก่อน

    Hai kollonnawen chande hillana barry

  • @philipkumara1264
    @philipkumara1264 2 หลายเดือนก่อน

    Mata penna bari baduwak thama meka. . Duminda eliyata enna one

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 2 หลายเดือนก่อน

    😂😂😂😂😂 meya ranjan ekka kiuqe sajitt kauda kiyala hadapatiya matakane api tirane karala iwarai malimawata denawa kiyala jayawewa

  • @Asanka-fg9ej
    @Asanka-fg9ej 2 หลายเดือนก่อน

    😂😂😂😂