DADA IMA SINHALA MOVIE | දඩ ඉම චිත්‍රපටයේ පුර් ව ප්‍රචාරක පටය සහ ග්‍රන්ථය එලිදැක්වීම.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024

ความคิดเห็น • 17

  • @AnjuTharangaT
    @AnjuTharangaT ปีที่แล้ว +1

    දඩයම කියන්නෙ සිංහල සිනමාවේ බිහිවූ විශිෂ්ටතම චිත්‍රපටයක් ඉතිං විශ්වාස කරනවා දඩඉමත් ඒවගේම හොද නිර්මාණයක් බව

  • @sriLanka-er7ru
    @sriLanka-er7ru ปีที่แล้ว +5

    ඇයි රවින්ද්‍ර රන්දෙණිය මහතා නොගත්තේ.ඔහුගෙ පලමු රගපෑමේ අති විශිෂ්ඨ යි.ඔහු ගත්තනම් මෙයට තවත් ලස්සන කතාවක් වෙයි.ඔහු අදටත් දක්ෂ කඩවසම් නළුවෙක්.ඒක එතුමට කල අසාධාරණ යක්.

    • @Colombo_television
      @Colombo_television  ปีที่แล้ว +1

      එතුමාට ආරාධනා කලත් ඔහු එය ගෞරවාන්විත ලෙස ප්‍රතිකේෂ්ප කර තිබුනා. ඉන් පසුව තමයි ජැක්සන් ඇන්තනි මහතා එම චරිතය භාර ගත්තේ.

  • @roshangooneratne7008
    @roshangooneratne7008 ปีที่แล้ว +1

    Super..watched this a little while ago

  • @kalumwijesooriya
    @kalumwijesooriya ปีที่แล้ว +1

    👌👌👌👌💐💐💐💐💐👍

  • @samithamaheshkodithuwakku8178
    @samithamaheshkodithuwakku8178 ปีที่แล้ว +1

    💐💐💐💐💐

  • @hansidissanayake13
    @hansidissanayake13 ปีที่แล้ว

    Wow

  • @antonfernando526
    @antonfernando526 ปีที่แล้ว

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @HKIndunil
    @HKIndunil ปีที่แล้ว

    ❤️🤟🏼

  • @SulariGoonetilleke
    @SulariGoonetilleke ปีที่แล้ว +1

    රවීන්ද්‍ර රන්දෙණිය මේ චිත්‍රපටයේ රංගනයට එක් නොවූයේ ඇයි

    • @sriLanka-er7ru
      @sriLanka-er7ru ปีที่แล้ว +1

      ඒකනේ ඔහු තමයි මෙයටත් හොදටම ගැලපෙන්නේ

    • @Colombo_television
      @Colombo_television  ปีที่แล้ว +1

      එතුමාට ආරාධනා කලත් ඔහු එය ගෞරවාන්විත ලෙස ප්‍රතිකේෂ්ප කර තිබුනා. ඉන් පසුව තමයි ජැක්සන් ඇන්තනි මහතා එම චරිතය භාර ගත්තේ.

    • @SulariGoonetilleke
      @SulariGoonetilleke ปีที่แล้ว

      @@sriLanka-er7ru අනිවාර්යයෙන්ම

  • @DayaniGuruge-i9z
    @DayaniGuruge-i9z 3 หลายเดือนก่อน

    Fail film

  • @නිහාල්කෝසල
    @නිහාල්කෝසල ปีที่แล้ว +2

    Another stupid movie, swarna mallawarachchi's another boring act. she can do only DADAYAMA type acts, she cants do more than that,