How to Turn Your Phone Into a Computer 😱| Samsung Dex Review in Sinhala 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024

ความคิดเห็น • 259

  • @TechUniverse_
    @TechUniverse_  9 หลายเดือนก่อน +39

    Channel එක Subscribe කරන්නත් අමතක කරන්න එපා😊

    • @tashenmovinu5481
      @tashenmovinu5481 9 หลายเดือนก่อน +1

      අයියෙ ඔයා කලින් explain කරපු smart watch එකට camera එකක් තියනවද

    • @seehelaosu
      @seehelaosu 8 หลายเดือนก่อน

      පෝන් එක වයර්ලස් නැතුව වෙන විදියක් නැද්ද වැඩ කරන ගමන් චාච් කරන්න

    • @-Highcapacitybikes
      @-Highcapacitybikes 8 หลายเดือนก่อน

      ඒතකොට මොනිටර් එකෙන් ඩව්න්ලෝඩ් කරන ඒව පෝන් එකේ ඉන්ස්ටෝල් වෙනවද

    • @-Highcapacitybikes
      @-Highcapacitybikes 8 หลายเดือนก่อน

      ඔක්ටපස් ඇප් එක රන් කරගන්න පුලුවන්ද ඩිස්ප්ලේ ගියපු පොන් එකකින් උනත්

  • @aroshsuresh1779
    @aroshsuresh1779 9 หลายเดือนก่อน +33

    Good explain 🎉🎉 පොඩි වයසකදී මෙච්චර දැනුමක් තියෙන ඔයාගේ ඉස්සරහට අනාගතය සුබ වෙනවා🎉🎉

  • @designlabdream
    @designlabdream 9 หลายเดือนก่อน +20

    Quality content And Superb brother 👍👍❤️ good luck 💗❤️

    • @TechUniverse_
      @TechUniverse_  9 หลายเดือนก่อน +1

      Thank you 💙😍

  • @chutii77
    @chutii77 8 หลายเดือนก่อน +4

    අප්පගෙ quality එකක්නෙ යකූ 👌💗

  • @malishagamingtech1000k
    @malishagamingtech1000k 6 หลายเดือนก่อน +2

    Brother විඩියෝ එක සුපිරි.පට්ට වටිනවා
    ⁣මෙි ඔප්ෂන් නැති phone එකට මෙික ගන්නේ කොහෙමද.එක ගැන විඩියෝ එකක් ගේන්න.good luck brother ❤❤❤❤❤

  • @srilankanvehicalboy
    @srilankanvehicalboy 2 หลายเดือนก่อน +1

    Supiri broder

    • @TechUniverse_
      @TechUniverse_  2 หลายเดือนก่อน

      Thank you 😍💙💙

  • @luckysengineering1126
    @luckysengineering1126 8 หลายเดือนก่อน +4

    Nokia N8 eke oya feature awe 2011. eyala phone ekema inbuild HDMI MINI port ekak ekka ON THE GO feature eka deela thibuna...🤩

  • @AnjanaAcademy
    @AnjanaAcademy 9 หลายเดือนก่อน +2

    Best useful brother ❤️

  • @thisaramadhuwantha1611
    @thisaramadhuwantha1611 3 วันที่ผ่านมา

    Supiri❤❤❤❤

  • @namalduminda1470
    @namalduminda1470 7 หลายเดือนก่อน +1

    මට කියන්වද online zoom vedio ekak cumpiuter skrin එකකින් බලන්න පුලුවන් විදිහක් ..මොනවාද මම ගන්න ඔන itam.please

  • @dayantyrehouse9782
    @dayantyrehouse9782 9 หลายเดือนก่อน +5

    ඕක නියම feature එකක් පට්ට වැඩක් ගන්න පුළුවන් මම නම් අවුරුදු ගාණක් තිස්සේ ඕක පාවිච්චි කරනවා. ඒක හදුන්වලා දීපු මුල්ම කාලේ ඉදලා... ලංකාවේ ගොඩක් අය ඒකෙන් හරියට වැඩක් ගන්නෙ නෑ...
    Smart TV එකක් තියෙනවා නම් wireless connect කරලා පහසුවෙන් වැඩ කරන්න පුළුවන්.
    HDMI cable ඒක හරහාත්පුළුවන්.
    TH-cam video බලන්න
    Karaoke song කියන්න මරු
    Movies subtitle එක්ක බලන්නත් නියම ක්‍රමයක්.
    එකී මෙකී නොකී තව වැඩ ගොඩක් තියෙනවා device එකක් තියෙනවා නම් පාවිච්චි කරලා බලන්න
    Samsung flagship phone එකක් තියෙනවා නම් ලැප් එකක් ඕනෙ නෑ ...

  • @user-we3cu4je9y
    @user-we3cu4je9y 8 หลายเดือนก่อน +1

    lap eken bad karanna

  • @denethanuhas8294
    @denethanuhas8294 8 หลายเดือนก่อน +1

    Ara cable eka keeyak vage venaada ( typce c to hdmi)

  • @slpanhagamin4120
    @slpanhagamin4120 8 หลายเดือนก่อน +1

    Aiye ooka led tv akata Gahanna puluvannda

  • @user-dw4zt2fg3z
    @user-dw4zt2fg3z 8 หลายเดือนก่อน +1

    smart tv එකට පාවිච්චි කරන්න පුළුවන්ද

  • @SemageNamalSurendra
    @SemageNamalSurendra 9 หลายเดือนก่อน +3

    Quality content bro. ❤❤

    • @TechUniverse_
      @TechUniverse_  9 หลายเดือนก่อน

      Thank you 💙😍

  • @danindunadith9456
    @danindunadith9456 9 หลายเดือนก่อน +1

    superb descriptive content❤

    • @TechUniverse_
      @TechUniverse_  9 หลายเดือนก่อน

      Thank you 💙😍

  • @user-fv6yg7mx5s
    @user-fv6yg7mx5s 23 ชั่วโมงที่ผ่านมา

    Brother VGA monitor වලට වැඩ කරනවද

  • @PixelPulseQuests
    @PixelPulseQuests 8 หลายเดือนก่อน +1

    iphone ekata neddo

  • @buddhihiran467
    @buddhihiran467 8 หลายเดือนก่อน +2

    Flagship ewata witaray ne Samsung dex ekane awla

  • @thanujawijerathne2462
    @thanujawijerathne2462 8 หลายเดือนก่อน +1

    FF ලැග් වෙනවද? PC එකෙන් Dex use කරන්න බෑ slow සෑහෙන්න.

  • @nethsara154
    @nethsara154 5 หลายเดือนก่อน +1

    Samsung witharada wada karanne

  • @TheGallery2
    @TheGallery2 9 หลายเดือนก่อน +3

    Meka Lap ekak computer ekak nathi කෙනෙක් ta watinawa brother ❤❤

  • @CRYPTO_M.m
    @CRYPTO_M.m 8 หลายเดือนก่อน

    ඒකනම් සුපිරියක් 😻😻😻😻🎉

  • @SHS875
    @SHS875 9 หลายเดือนก่อน +1

    Bro you in next level wow❤

    • @TechUniverse_
      @TechUniverse_  9 หลายเดือนก่อน

      Thank you 💙😍

  • @user-my3iq2in5j
    @user-my3iq2in5j 9 หลายเดือนก่อน

    Supiri bn🤟

  • @pakkiarajahbaheerathan8280
    @pakkiarajahbaheerathan8280 8 หลายเดือนก่อน +1

    This is what is system can you tell me bro .

  • @bashiofficial3509
    @bashiofficial3509 9 หลายเดือนก่อน +1

    Aiya oka samsung a 14 ekata vadada

    • @TechUniverse_
      @TechUniverse_  9 หลายเดือนก่อน

      Weda karana phone tika video eke kiyanawa

  • @tharunudayanga9893
    @tharunudayanga9893 26 วันที่ผ่านมา

    මේක sony xz3 phone එකකින් කරන්න පුළුවන් ද

  • @spidermanandchamalsha435
    @spidermanandchamalsha435 8 หลายเดือนก่อน +1

    super video👍

  • @AshkaLakshan
    @AshkaLakshan 8 หลายเดือนก่อน

    Good content 👍

  • @sahiruacademy-sp7fy
    @sahiruacademy-sp7fy 2 หลายเดือนก่อน

    supiri

  • @traveling_20
    @traveling_20 9 หลายเดือนก่อน +1

    Thanks ayiyeeee❤❤❤

  • @sathsaraflute821
    @sathsaraflute821 8 หลายเดือนก่อน +2

    ♥️

  • @HirushaChamod-pt8my
    @HirushaChamod-pt8my 9 หลายเดือนก่อน +1

    okata htmi nathuwa vga cebel eka puluwanda aiye

    • @TechUniverse_
      @TechUniverse_  9 หลายเดือนก่อน

      Hdmi to VGA converter ekak use karanna

  • @dorayt783
    @dorayt783 8 หลายเดือนก่อน +1

    Samsumg m02 phone ekta ganna barida

    • @TechUniverse_
      @TechUniverse_  8 หลายเดือนก่อน

      Wedakarana phone tika video eke pennanawa

  • @user-qb7br2uv4u
    @user-qb7br2uv4u 8 หลายเดือนก่อน +1

    Ayiye oka hama Samsung 4n ekakatama ba neda?mage a03s ekak. Man sahena kal try karala thiyenawa tv ekata hdmi walin connect karana.

    • @TechUniverse_
      @TechUniverse_  8 หลายเดือนก่อน +1

      Wedakarana phones tika video eke pennanawa

  • @sudarshanbandar1919
    @sudarshanbandar1919 8 หลายเดือนก่อน +1

    ඔකට sasumg j2 pon වලට වැඩද

  • @malithnilusha
    @malithnilusha 4 หลายเดือนก่อน

    Oya wade.tv ekata karanna puluwanda hdmi thiyena

  • @vishwajithbro2214
    @vishwajithbro2214 3 หลายเดือนก่อน

    Bro මේක samsung වල විතරයිද කරන්න පුලුවන් ?

  • @wijithbandara4584
    @wijithbandara4584 9 หลายเดือนก่อน +2

    Nice

    • @TechUniverse_
      @TechUniverse_  9 หลายเดือนก่อน +1

      Thank you💙😍

  • @SAKIYA-
    @SAKIYA- 8 หลายเดือนก่อน

    ඔය ඔක්කොක හොදයි ඒත් ඕකේ mouse එකටයි keyboard එකටයි කරන්ට් එක ගන්නේ phone එකෙන් නිස ටග්ගාලා battery බහින එක තමයි අව්ල otg ගහල තියෙන නිසා charge කරගන්න විදිහක් නෑ නෙ.🤔

  • @hirankaushal3899
    @hirankaushal3899 9 หลายเดือนก่อน

    Nice content

    • @TechUniverse_
      @TechUniverse_  9 หลายเดือนก่อน

      Thank you 💙😍

  • @yy-kx9ys
    @yy-kx9ys 8 หลายเดือนก่อน

    phone ekata aulak nadda

  • @shalithamadushanka9451
    @shalithamadushanka9451 8 หลายเดือนก่อน +2

    🔥🔥🔥🔥🔥

  • @Lordunknown67
    @Lordunknown67 9 หลายเดือนก่อน +1

    1st comment

    • @TechUniverse_
      @TechUniverse_  9 หลายเดือนก่อน

      Thank you 💙😍

  • @AnilaRukshan-mc2pp
    @AnilaRukshan-mc2pp 9 หลายเดือนก่อน

    Thank you ❤

  • @ghostinsidetrap
    @ghostinsidetrap 9 หลายเดือนก่อน

    Mchn ubge channel ek hodt up wen ln channel ekk ubge content ptt quality ah👀💗

    • @TechUniverse_
      @TechUniverse_  9 หลายเดือนก่อน

      Thank you 💙😍

  • @dimathperera5047
    @dimathperera5047 8 หลายเดือนก่อน +2

    dex cable ekakin automatically charge wenawa neda? 🙂 anika samsung flagship device ekakma oone ne.

    • @TechUniverse_
      @TechUniverse_  8 หลายเดือนก่อน +2

      Cable eken charge wenne ne monitor eken power eka cable ekata enne nethnam

  • @ganebeat1311
    @ganebeat1311 8 หลายเดือนก่อน

    Samsung phone vitarada connect kramm puluvan samsung m11 vge puluvanda oya vidihat monitor ekakata connect krnna

    • @TechUniverse_
      @TechUniverse_  8 หลายเดือนก่อน

      Wedakarana phone tika video eke pennanawa

  • @AchinthaNimsara-xp5ym
    @AchinthaNimsara-xp5ym 8 หลายเดือนก่อน

    Sony pone walata barida aiye ❤

    • @jerryston3837
      @jerryston3837 8 หลายเดือนก่อน

      Oka Samsung dex s series valin awe

  • @thamarajayaweera9606
    @thamarajayaweera9606 9 หลายเดือนก่อน +1

    Ayye mekata tv ekak use karanna puluwanda?

    • @dayantyrehouse9782
      @dayantyrehouse9782 9 หลายเดือนก่อน +1

      පුළුවන්
      HDMI input එකක් තියෙන එකක් වයර් වලින් සම්බන්ධ කරන්න පුළුවන් ඒ වගේම ස්මාට් ටීවී එකක් තියනවනම් wireless පුළුවන්

    • @thamarajayaweera9606
      @thamarajayaweera9606 9 หลายเดือนก่อน

      @@dayantyrehouse9782 thankyou reply ekata ♥️♥️

  • @aroshadiy-kb5nb
    @aroshadiy-kb5nb 8 หลายเดือนก่อน

    මෙකට පුලුවන් samsung pone විතරද

  • @ENDOFT2K
    @ENDOFT2K 8 หลายเดือนก่อน

    Samsung wala withrada

  • @Thinkunlimitedlife
    @Thinkunlimitedlife 9 หลายเดือนก่อน +2

    සරලවකිව්වොත් පට්ට

    • @TechUniverse_
      @TechUniverse_  9 หลายเดือนก่อน

      Thank you 💙😍

  • @saDewtech875
    @saDewtech875 9 หลายเดือนก่อน +1

    iPad mini ewath puluwanda monitor Ekata set karanna puluwanda

    • @TechUniverse_
      @TechUniverse_  8 หลายเดือนก่อน

      Wedakarana phone tika pennanawa

  • @chamodsudarsha5716
    @chamodsudarsha5716 8 หลายเดือนก่อน

    Thanks ❤

  • @dinuradilshan8
    @dinuradilshan8 8 หลายเดือนก่อน +1

    ❤️❤️

  • @tharidulakshan8189
    @tharidulakshan8189 8 หลายเดือนก่อน +1

    Phone screen එක off කරොත් monitor ekath off වෙනද 😮

  • @lahiruprabhath6118
    @lahiruprabhath6118 9 หลายเดือนก่อน

    Good job

    • @TechUniverse_
      @TechUniverse_  9 หลายเดือนก่อน

      Thank you 💙😍

  • @dinethsandipa
    @dinethsandipa 8 หลายเดือนก่อน

    Mama use karane s10 e ekak mn dex support karana cable ekak ma gana oni da monitor ekata connect kara gana

  • @SLELECTROBOY
    @SLELECTROBOY 9 หลายเดือนก่อน

    Content quality is best brother nice.. Good luck❤‍🩹

  • @official_rusdhi328
    @official_rusdhi328 9 หลายเดือนก่อน +1

    Onnama 4n ekata support wenna neha.
    High-end 4n walata support

    • @TechUniverse_
      @TechUniverse_  9 หลายเดือนก่อน

      Support karana devices video eke pennanawa

  • @user-up2dg4yw4y
    @user-up2dg4yw4y 8 หลายเดือนก่อน

    Game gahannanan puluwan ehema karala

  • @seehelaosu
    @seehelaosu 8 หลายเดือนก่อน

    Tech Universe පෝන් එක වයර්ලස් නැතුව වෙන විදියක් නැද්ද වැඩ කරන ගමන් චාච් කරන්න

    • @TechUniverse_
      @TechUniverse_  8 หลายเดือนก่อน

      Video eke pennapu type c hub eke type c port ekata power eka denna puluwan

  • @nuwanliyanage4055
    @nuwanliyanage4055 7 หลายเดือนก่อน

    Meka kiyak wenawada

  • @Hasthi_pura
    @Hasthi_pura 9 หลายเดือนก่อน +1

    s10e phone එකට පුලුවන් නෙ

  • @NimnaHansaja-rl6sc
    @NimnaHansaja-rl6sc 8 หลายเดือนก่อน

    Samsung a02 eken hari Redmi note 7 eken hari puluwanda

    • @TechUniverse_
      @TechUniverse_  8 หลายเดือนก่อน

      Wedakarana phone tika video eke pennanawa

  • @SadIYa08
    @SadIYa08 8 หลายเดือนก่อน +1

    Meka android emulator ekak vidihata pavichchu karanna puluwan neh

    • @TechUniverse_
      @TechUniverse_  8 หลายเดือนก่อน

      Ow
      Ewage tamayi meka

  • @chamithmadusanka966
    @chamithmadusanka966 7 หลายเดือนก่อน

    Mn try kra but set wen nane bro😢

  • @Soniclyrics7982
    @Soniclyrics7982 9 หลายเดือนก่อน

    Screen eka on ekema thiyenna ooneda.,samsung vitharada puluwan

    • @TechUniverse_
      @TechUniverse_  9 หลายเดือนก่อน

      Off karanna puluwan

  • @user-dj4wf6kl2j
    @user-dj4wf6kl2j 9 หลายเดือนก่อน +1

    Oya ge phone eke wargaya mokadda

    • @TechUniverse_
      @TechUniverse_  9 หลายเดือนก่อน +1

      Samsung s105g

    • @user-dj4wf6kl2j
      @user-dj4wf6kl2j 9 หลายเดือนก่อน

      @@TechUniverse_ thanks bro 😀

  • @keshanmalith8494
    @keshanmalith8494 5 หลายเดือนก่อน

    අයියේ samsung galaxy m01 core ෆෝන් එකෙක් ඔහොම හදන්න බැරිද 🤧

    • @TechUniverse_
      @TechUniverse_  5 หลายเดือนก่อน +1

      Video eke pennana phones wala vitarayi puluwan

  • @user-gj7mw9no2r
    @user-gj7mw9no2r 8 หลายเดือนก่อน

    Tv eka puluvanda monitor eka venuvata

    • @TechUniverse_
      @TechUniverse_  8 หลายเดือนก่อน

      Hdmi input ekak tiyana one ekak puluwan

  • @gimhanmaheesha7417
    @gimhanmaheesha7417 8 หลายเดือนก่อน +1

    S10 + ekaka display danna kiyak wenwad bro

  • @MCBEATS-j1n
    @MCBEATS-j1n 8 หลายเดือนก่อน

    මේ ඔක්කො කීය්ක් යයිද 😊💚😭

  • @user-se5re2iu2g
    @user-se5re2iu2g 7 หลายเดือนก่อน +1

    M31 එක්කට බැරිද 8 gb ram

    • @user-se5re2iu2g
      @user-se5re2iu2g 7 หลายเดือนก่อน

      Plesce riply

    • @TechUniverse_
      @TechUniverse_  7 หลายเดือนก่อน

      Wedakarana phones tika video eke pennanawa

  • @sarathdias335
    @sarathdias335 9 หลายเดือนก่อน +1

    Poco M3 📱 ekatath puluwan qa

  • @Gamimgeshan13
    @Gamimgeshan13 9 หลายเดือนก่อน +1

    vivo phone walata barida

  • @janithcw
    @janithcw 9 หลายเดือนก่อน +1

    oka hama samsung ekakama ne ned..?🤔

    • @dayantyrehouse9782
      @dayantyrehouse9782 9 หลายเดือนก่อน

      හැම එකේම නෑ Samsung flashif phone only

    • @janithcw
      @janithcw 9 หลายเดือนก่อน

      @@dayantyrehouse9782 oooo..

  • @bisanduthasmith8961
    @bisanduthasmith8961 9 หลายเดือนก่อน +1

    👌👍

    • @TechUniverse_
      @TechUniverse_  9 หลายเดือนก่อน

      Thank you 💙😍

  • @Ubetta_01
    @Ubetta_01 8 หลายเดือนก่อน

    Usb hub එක කීයක් වේද අයියෙ🥺

    • @heshan_kavindu
      @heshan_kavindu 8 หลายเดือนก่อน

      Daraz eke any 3 item wala balanna thawa badu 2 kuth ekka rs 1500 kata wage ganna puluwan wei,nikan ganna nam 4000,5000 range eke yanne hoda ekak

  • @Akengaming001
    @Akengaming001 8 หลายเดือนก่อน

    Ayye meka hub ekak nathuwa karanna barida

  • @lakshandinusha8279
    @lakshandinusha8279 6 หลายเดือนก่อน

    Meka parana phone ekakda buruwo

  • @sethum_jay
    @sethum_jay 9 หลายเดือนก่อน

    samsung phone walata witharada use karanna puluwan

    • @dayantyrehouse9782
      @dayantyrehouse9782 9 หลายเดือนก่อน

      Samsung flagship phone විතරයි

  • @Smarttech236
    @Smarttech236 8 หลายเดือนก่อน +3

    ඔය feature එක ඇවිල්ලා ගොඩක් කල් වෙනවා bro.😅

  • @warakagodagamagesrishanthi3426
    @warakagodagamagesrishanthi3426 8 หลายเดือนก่อน

    හැම ෆොන් එහෙකිම් කරන්න පුල්ලුවන්ද ?😊

    • @TechUniverse_
      @TechUniverse_  8 หลายเดือนก่อน

      Wedakarana phone tika video eke pennanawa

  • @RaniduMalith17
    @RaniduMalith17 9 หลายเดือนก่อน

    Ayye display giya vage phone ekak gannava nan mona vage ekakda ganna ona

    • @dayantyrehouse9782
      @dayantyrehouse9782 9 หลายเดือนก่อน

      Only Samsung flagship phone
      Video එක අන්තිමේ මම දැක්කා වැඩ කරන phone model number ටික දාලා තියෙනවා...

  • @dontforgetforever
    @dontforgetforever 8 หลายเดือนก่อน

    A2D

  • @AdeeshPramuditha
    @AdeeshPramuditha 8 หลายเดือนก่อน

    Vga cable eken berida

  • @nethsarawickramasekara2583
    @nethsarawickramasekara2583 8 หลายเดือนก่อน +1

    ඕක ෆෝන් එකට කාලයක් යනකොට අවුලක් වෙන්නෙ නැද්ද බ්‍රෝ 😕

  • @sigmacraft29
    @sigmacraft29 8 หลายเดือนก่อน

    Samsung m02 eken pluwan d

    • @TechUniverse_
      @TechUniverse_  8 หลายเดือนก่อน

      Wedakarana phone tika video eke pennanawa

  • @Mr.World_SL
    @Mr.World_SL 8 หลายเดือนก่อน

    mekeng program and fiverr wage deval karanna puluwanda

    • @TechUniverse_
      @TechUniverse_  8 หลายเดือนก่อน +1

      Yes

    • @Mr.World_SL
      @Mr.World_SL 8 หลายเดือนก่อน

      @@TechUniverse_ thank you

  • @user-bj1qu1pc4p
    @user-bj1qu1pc4p 8 หลายเดือนก่อน

    Phone එකට මොකුත් වෙන්නෙ නැද්ද ලැග් වගෙ එහෙම please riplay karanna 😢😢

  • @user-wl9lp4si4l
    @user-wl9lp4si4l 9 หลายเดือนก่อน

    අයියෙ හුවාවි ෆොන් එකකට කීබොඩ් එම හයි කරන්න බැරිද කම්පියුටර් එකක් වගෙ එක කරන්න පුළුවන් නම් ඔනෙ මොනවද

    • @TechUniverse_
      @TechUniverse_  9 หลายเดือนก่อน +1

      Ehema video ekak channel eke dala tiyenne

  • @gihanmalli-0310
    @gihanmalli-0310 9 หลายเดือนก่อน

    Monitor eka eka kiyda machan

    • @TechUniverse_
      @TechUniverse_  9 หลายเดือนก่อน

      Mamanam eka gaththe 30k walata

  • @TheGallery2
    @TheGallery2 9 หลายเดือนก่อน +1

    Meken fiver karanna පුළුවන් da brother

    • @TechUniverse_
      @TechUniverse_  9 หลายเดือนก่อน +1

      Yes

    • @TheGallery2
      @TheGallery2 9 หลายเดือนก่อน

      @@TechUniverse_ ela

  • @ehsjayawardana
    @ehsjayawardana 8 หลายเดือนก่อน

    Micro USB eken puluwanda

  • @ICT_Camp2262
    @ICT_Camp2262 9 หลายเดือนก่อน

    ඔය feature එක හැම phone එකකම නෑ නේද?

    • @TechUniverse_
      @TechUniverse_  8 หลายเดือนก่อน

      Wedakarana phone tika pennanawa

  • @slcinemainsight
    @slcinemainsight 8 หลายเดือนก่อน

    brother website wala wada karanna puluwanda windows wala wage - freelancing?

    • @TechUniverse_
      @TechUniverse_  8 หลายเดือนก่อน

      Ow
      Video eka balanna