Lightroom Editing Color | Photography sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 65

  • @wasanaboxing
    @wasanaboxing 7 หลายเดือนก่อน +4

    ආදුනික අයෙක්ට උනත් පැහැදිලි විදිහට තේරැම් ගන්න පුලුවන් විදිහට විස්තර කරල දෙනව.. ස්තුති..❤

  • @TharukaWeerasooriya
    @TharukaWeerasooriya 7 หลายเดือนก่อน +6

    කවුරු මොනව කිව්වත් ඔයාගෙ videos මාර වටිනවා Sir. Thank you very much 🎉❤😊. Photography Competition එකත් මාර වැදගත් වෙයි.😊

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  7 หลายเดือนก่อน +2

      Thank you. Ekata photos danna. :)

    • @TharukaWeerasooriya
      @TharukaWeerasooriya 7 หลายเดือนก่อน

      @@priyanthabandaraphotography අනිවාර්යෙන්ම. මාත් උත්සාහ කරන්න්ම්.

    • @Nadeesha-1-2d
      @Nadeesha-1-2d 7 หลายเดือนก่อน

      ​@@priyanthabandaraphotography sir mama photos damna

  • @Mirage_bc
    @Mirage_bc 6 หลายเดือนก่อน +1

    කැමරාවක් නඩත්තු කරන්න ඔන විදිහ ගෙන, දිනපතා කැමරාව පිරිසිදු කරන්න ඔන විදිහ ගැන, ඒකට පාවිච්චි කරන උපකරණ ගැනත් විඩියෝ එකක් කරන්න.

  • @tirandissanayake1418
    @tirandissanayake1418 6 หลายเดือนก่อน

    පට්ට අයියා ගොඩක් දේවල් ඉගන ගත්තා

  • @Nuwansenavirathne
    @Nuwansenavirathne 6 หลายเดือนก่อน

    අයියේ පුළුවන්නම් Camera වල Multiple exposure ගැන වීඩියෝ එකක් කරන්නකෝ. A option එකෙන් ලොකු දෙයක් කරන්න පුළුවන් මම දන්න විදිහට.

  • @DahamAbhishek
    @DahamAbhishek 6 หลายเดือนก่อน

    Edit කරනකොට Phone brightness එක 100% දාන්න ඕනෙද ?

  • @sarangijayathilake4455
    @sarangijayathilake4455 7 หลายเดือนก่อน

    Thank you sir. This is very useful as a amature to the photography.Please bring a video about editing of a group photo.

  • @htbodhana
    @htbodhana 4 หลายเดือนก่อน

    tuk tuk ekata tenak dunnata thanks🙂

  • @sohanfernando4880
    @sohanfernando4880 7 หลายเดือนก่อน

    sir මම ඉන්නෙ ලංකාවෙ නෙමෙ ඒත් ලංකාවෙ ගත්ත ෆොටො එකක් Photography Competition එකට දාන්න පුලුවන්ද..?

  • @srimusicyt
    @srimusicyt 7 หลายเดือนก่อน +1

    ගොඩක් වැදගත්වෙන විඩීයෝ එකක්...🥰❤❤❤❤

  • @capturedart4
    @capturedart4 7 หลายเดือนก่อน

    Thank you sir ..,photo edit krana mata me video eka godak wadagath una❤🎉

  • @GAMING_SHANI_2008
    @GAMING_SHANI_2008 7 หลายเดือนก่อน

    අයියෙ Lightroom ගන්න සල්ලි නැ පලුවන්නම් darktable එකේන් එඩිට් කරන හැටි කියලා දෙන්න කෝ 🥺💗

  • @chathuradesilva.....
    @chathuradesilva..... 7 หลายเดือนก่อน

    ලයිට්රූම් pc version එක ෆ්‍රී ඩෞන්ලෝඩ් කරන්න පුලුවන්ද නැත්ම් pay කරන්න ඕනිද

  • @GaniduDisanayaka
    @GaniduDisanayaka 7 หลายเดือนก่อน

    වටින වීඩියෝ එකක්

  • @sampathcosta5449
    @sampathcosta5449 5 หลายเดือนก่อน +1

    thanks malla

  • @asankasudesh4043
    @asankasudesh4043 7 หลายเดือนก่อน

    Lightroom software ek hoy gnn bene

  • @gimnanethmika8860
    @gimnanethmika8860 7 หลายเดือนก่อน

    Beginner කෙනෙකුට හොද dslr මොනවද ??

    • @levhan.
      @levhan. 6 หลายเดือนก่อน

      Canon 1500d

  • @bestlyrics6802
    @bestlyrics6802 7 หลายเดือนก่อน

    වටින වීඩියෝ එකක් ❤❤

  • @samithishan
    @samithishan 7 หลายเดือนก่อน

    editing wala godak aya katha karanne nathi side igenagaththe me channel eken, me wage videos issarahatath karanna wish karanawaaa

  • @tharindu.danushka
    @tharindu.danushka 7 หลายเดือนก่อน

    පැහැදිලිව තේරුම් කරනවා 👌

  • @hansajabandara1674
    @hansajabandara1674 7 หลายเดือนก่อน

    Competition එකට දාන්න ඕනා raw photosද , photoshop / lightroom වලින් edit කරපු photosද?

  • @MisuraRamanayaka
    @MisuraRamanayaka 7 หลายเดือนก่อน

    Dubai වලදී ගහපු photo වල එඩිට් එහෙමත් danna😊🫡

  • @Niroshajayawardena
    @Niroshajayawardena 7 หลายเดือนก่อน

    Thankyou අය්යා ❤❤

  • @sasindu7843
    @sasindu7843 7 หลายเดือนก่อน

    Superb❤

  • @TechDSN
    @TechDSN 7 หลายเดือนก่อน

    Girithale polonnaruwa😊❤

  • @jagathkumara9959
    @jagathkumara9959 6 หลายเดือนก่อน

    supiri!

  • @harshanaprojects
    @harshanaprojects 7 หลายเดือนก่อน +1

    Aiya you tube video wlt hriyt hod mic wrgyk kiynnko

  • @Shanefebi2
    @Shanefebi2 7 หลายเดือนก่อน

    Superb ❤😊

  • @farookissam5288
    @farookissam5288 7 หลายเดือนก่อน

    Super

  • @chamithharshana290
    @chamithharshana290 7 หลายเดือนก่อน

    අපිට තරගෙට එක photo එකයිද දාන්න පුලුවන් sir

  • @kAviYahh
    @kAviYahh 7 หลายเดือนก่อน +1

  • @wasanaboxing
    @wasanaboxing 7 หลายเดือนก่อน

    ආයුබෝවන් අයියේ මමත් ආවේ අලුතින්ම

  • @isurusirisinghe5987
    @isurusirisinghe5987 7 หลายเดือนก่อน

    Sir❤

  • @dilanrandika9893
    @dilanrandika9893 7 หลายเดือนก่อน

    👍👍👍

  • @pushpikasunimal
    @pushpikasunimal 7 หลายเดือนก่อน

    you dont need a great monitor to produce great photos , invest your money in a decent camera and a great lens , those are the key elements ,
    even mobile photography can produce amazing results
    he is just tryna sell you a monitor , coz he was sponsored
    overall good tutorial , but dont like the marketing plug

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  7 หลายเดือนก่อน +1

      Ignore the monitor part if you don't like it. But don't challenge things which you have no or little idea about. Speaking of decent cameras and mobile phones it self gives a better idea of what you standards in creating images. But thats not everyones need and opinion my friend

  • @sealpubg235
    @sealpubg235 7 หลายเดือนก่อน +1

    එඩිට් එක වැඩි වුනා කියල මටනම් හිතෙන්නෙ දැන් නිකන් හවස වගේ

    • @masterredil
      @masterredil 7 หลายเดือนก่อน

      True

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  7 หลายเดือนก่อน

      Ude hawasa dekaka ekayi color profiles 😊

    • @sealpubg235
      @sealpubg235 7 หลายเดือนก่อน

      @@priyanthabandaraphotography උදේට තව ටිකක් බ්ලූ ගතියක් එන්න ඕනි නැද්ද..? මා කියන්න් සන් ලයිට් එක නෙවෙයි බැක්ග්‍රවුන්ඩ් එක 🤔 උදේට තියෙන ෆීල් එක එන්නෙ නෑ ෆොටෝ එකෙන් උදේට වෙට් ෆීල් එකක් සහ හවසට ඩ්‍රයි වෙදර් එකක් පේන්න ඕනි මට හිතෙන විදිහට .

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  7 หลายเดือนก่อน

      @sealpubg235 ekata api kiyanne blue hour ekak kiyala. Me tone eka golden hour kiyana eka. Oya dekama thiyenawa adu wadiyen

    • @sealpubg235
      @sealpubg235 7 หลายเดือนก่อน +2

      @@priyanthabandaraphotography owu eth ude golden hour ekeyi hawasa ekeyi color eke warmer gathiya wenas neda ude eka tikak soft neh eka gana mama kiwuwe.. mama balapu display eke awulakda danne na mama dakpu widiha kiwuwe 👍

  • @artsandeducation7716
    @artsandeducation7716 7 หลายเดือนก่อน

    Niyamayi machan......

  • @nalinamendra2878
    @nalinamendra2878 4 หลายเดือนก่อน

  • @rasangamadhura4260
    @rasangamadhura4260 3 หลายเดือนก่อน

    ❤❤

  • @ShutterUp_lk
    @ShutterUp_lk 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @ireshdesilva7268
    @ireshdesilva7268 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @ThikCasper
    @ThikCasper 7 หลายเดือนก่อน +1

  • @rwisuddhi5810
    @rwisuddhi5810 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @AwishkaSandun
    @AwishkaSandun 7 หลายเดือนก่อน

  • @Chrish_Sandamith1323
    @Chrish_Sandamith1323 7 หลายเดือนก่อน

    ❤❤