Sherlock Holmes | Episode 09 "වකගැසුණු මිනිසා" | SIRASAFM 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 87

  • @sampathgamage861
    @sampathgamage861 ปีที่แล้ว +61

    දවසට Episode.. එක ගානේ දැම්මනම් සුපිරි..😍..😍..!

  • @virajkalpana2642
    @virajkalpana2642 ปีที่แล้ว +14

    ඊලග episode එක එනකන් එකම episode එක දහපාරක් විතර අහන මම 🥺🥺🥺

  • @chamidamudiya1608
    @chamidamudiya1608 ปีที่แล้ว +16

    හැමදාම කතාවක් දාන්ඩ පුලුවන්නම්

  • @shanunavishka9519
    @shanunavishka9519 ปีที่แล้ว +5

    සිව් රහස් සලකුන 😍❤️ඔක්කොම කියවලා තියෙනවා කුතුහලයක් නෑ දන්න නිසා ආයේ සුපිරි වැඩක්❤️

  • @production4640
    @production4640 ปีที่แล้ว +13

    පියව් ඇසින් නොදකින ,මනෝ ච්ත්තයේ සොයා යෑම ❤️

  • @jaymusic438
    @jaymusic438 ปีที่แล้ว +7

    දිගටම ඕන

  • @kasunlakshitha8370
    @kasunlakshitha8370 ปีที่แล้ว +7

    1hr episode dammanan maru🤩

  • @asirimunasinghe848
    @asirimunasinghe848 ปีที่แล้ว +6

    මට මතක හැටියට මේ කතා මාලාවට මම ඇබ්බැහි වුණේ 1995 දි. ඒ කාලේ මේ කතාමාලාව විකාශනය වුනේ ඉරිද දවස් වල රෑ දහයට විතර. එහෙත් ගෙදරින් රෑ 10:00 වෙනකම් ඇහැරිලා අහන්න දෙන්නෙ නෑ පහුවදා උදේ ඉස්කෝලෙ යන්න තියෙන නිසා.. ඉතින් මම කරන්නේ රේඩියෝ එකේ සද්දෙ හොදටම කැසට් පීස් එකකට මේ කතා රෙකෝඩ් වෙන්න ඉඩ ඇරල නිදියනවා. කතාව අහන්නේ පහුවදා ඉස්කෝලෙ ඇරිලා ඇවිල්ලා කැසට් එක රිවයින්ඩ්.. ඒත් ගොඩක් වෙලාවට අහන්න වෙන්නේ කතාවෙන් භාගයයි.. ඒ අතීතය මතක් වෙනවා මේ කතා අහනකොට

  • @madumalkeerthirathne8618
    @madumalkeerthirathne8618 ปีที่แล้ว +2

    Den nam Katha tika Enna ennama supiri.. good luck

  • @snumicrosystems6678
    @snumicrosystems6678 ปีที่แล้ว +5

    අප ආයතනයේ සියලුම දෙනා අහන්න හරිම කැමති උන අතලොස්සක් වැඩසටහන් අතරින් එකක් මේක.

  • @just_a_dreamer369
    @just_a_dreamer369 ปีที่แล้ว +9

    දවසට එකක් ඕන 😑✌️

  • @sam27127
    @sam27127 ปีที่แล้ว +3

    සුපිරි 👌 🔥

  • @sachininissanka8
    @sachininissanka8 ปีที่แล้ว

    thank my favorite . thank u very much😍🤩👍🕵

  • @tharushibhagya9463
    @tharushibhagya9463 ปีที่แล้ว +5

    Addict වෙනවා❤️

  • @sumithkumara764
    @sumithkumara764 ปีที่แล้ว +4

    Great 👌🔥😊

  • @IndrajithBandara
    @IndrajithBandara ปีที่แล้ว

    නියමයි, සිරස

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 ปีที่แล้ว +4

    👍👍👍👍👍🎩🎩🎩🔍🔍🔍💖💖💖💖 මම කැමතිම කතා පෙළ තමා හෝම්ස් කතා ...

  • @samithachathuranga1454
    @samithachathuranga1454 ปีที่แล้ว +2

    Mama me katha tika issara ahuwa සිරස රගමඩලෙන්, harima asawen ahuwe, eka mata mathakai okkoma kawru hari youtube dala thibuna

  • @samadarafernando2623
    @samadarafernando2623 ปีที่แล้ว +3

    හැමදාම එක කතාව ගානේ දාන්නකෝ 😙

  • @vindanaboboteju5623
    @vindanaboboteju5623 6 หลายเดือนก่อน

    Sherlock Holmes-Karunarathna Amarasinghe
    Excellent
    Pl share any new programs

  • @dimuthupriyankara8736
    @dimuthupriyankara8736 ปีที่แล้ว +4

    අළුත් කතාවක් 😯😯😯😯

  • @wasanthapriyadarshana1786
    @wasanthapriyadarshana1786 ปีที่แล้ว +2

    Patta asawen inne elanga eka ahanna

  • @jagathbhashitha2nd
    @jagathbhashitha2nd ปีที่แล้ว +2

    Super ❤️

  • @sumithkumara764
    @sumithkumara764 ปีที่แล้ว +2

    👍👌🔥♥️💕👊Sirasa📻

  • @easytvsrilanka9770
    @easytvsrilanka9770 ปีที่แล้ว

    Superb

  • @shalimix
    @shalimix ปีที่แล้ว +4

    හඩකැවීම් ශිල්පීන් ගේ නම් ටික දාන්න...

    • @අනුරදිනේෂ්
      @අනුරදිනේෂ් ปีที่แล้ว

      ෂර්ලොක් හෝම්ස් - කරුණාරත්න අමරසිංහ
      වොට්සන් - හිලේරියන් පෙරේරා

  • @Harshi812
    @Harshi812 ปีที่แล้ว +2

    holmes කතා මාලාවෙ කතා කීයක් තීන්වද?දන්න කෙනෙක් කියන්නකො

  • @framesamayuru3882
    @framesamayuru3882 ปีที่แล้ว +1

    හඩ කැවීමනම් ඇඩෙනවා

  • @kasunnawarathne4931
    @kasunnawarathne4931 ปีที่แล้ว +2

    Waiting ...😍😍😍😍

  • @cdchandana9768
    @cdchandana9768 ปีที่แล้ว +3

    දාපියව් ඉක්මනට. ශ්‍රිමත් ඉන්ද්‍රජිත් ලියනගේ හඩ කවන්නේ කාගේ චරිතයට ද?

  • @lakshanchamod1208
    @lakshanchamod1208 ปีที่แล้ว +2

    ❤❤❤

  • @dinna1020
    @dinna1020 ปีที่แล้ว +3

    Ikmnta dapan sirasa kudu sick eke inne 😢

  • @neoemohmax8777
    @neoemohmax8777 ปีที่แล้ว +1

    මේ පරණ ගිය එකක්ද 😪 ණැත්තම් අලුතෙන් යන එකක්ද 😪

  • @sandith4u460
    @sandith4u460 ปีที่แล้ว +2

    Episode godak onii

  • @buddhimar
    @buddhimar ปีที่แล้ว

    Can you guy’s balance the sound?

  • @Chathurka.Jeewantha
    @Chathurka.Jeewantha ปีที่แล้ว +2

    Gammc

  • @achinidesilva1673
    @achinidesilva1673 ปีที่แล้ว +2

    😊👍❤️

  • @cheenu1006
    @cheenu1006 ปีที่แล้ว +3

    🥰👍👍

  • @bhanukafernando1605
    @bhanukafernando1605 ปีที่แล้ว +2

    😳🥰❤

  • @smusicentertainment5388
    @smusicentertainment5388 ปีที่แล้ว +5

    දවසට 1 ගානෙ දානවනම් 600k sub ගස්සවන්න ෆුල් සප් එක දෙන්න පොරොන්දු වෙමි.

  • @jeewanie7
    @jeewanie7 ปีที่แล้ว +2

    ❤️

  • @emediaproduction9711
    @emediaproduction9711 ปีที่แล้ว

    Background music nathiwa sahena aduwak danenawa

  • @rukmalpushpakumara3940
    @rukmalpushpakumara3940 ปีที่แล้ว +1

    💖💚

  • @pathumprasanjith8182
    @pathumprasanjith8182 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @japankolla5244
    @japankolla5244 ปีที่แล้ว

    Meka koi kaale production ekakda me nawatha wikashaya karanne?

  • @janakamahesh3842
    @janakamahesh3842 ปีที่แล้ว +13

    වැඩ ඉවර වෙලා ගෙදර ඇවිත් බත් කන්නෙ මේක අහගෙන 😂😂

  • @pethummadhushanka2479
    @pethummadhushanka2479 ปีที่แล้ว +1

    🖤❤️

  • @allstory271
    @allstory271 ปีที่แล้ว +3

    Ane hamadema eka episode eka gne dnnko appa 😑

  • @dimuthupriyankara8736
    @dimuthupriyankara8736 ปีที่แล้ว +16

    ඕක දානවා කො ඔයි ඉක්මනට පැය 14 කොහොමත ඉවසන්නේ 😂

    • @nethufernando462
      @nethufernando462 ปีที่แล้ว +1

      ඔව් මාර මිනිස්සු තමයි 😑

    • @apsaraabbas2374
      @apsaraabbas2374 ปีที่แล้ว +1

      ඇත්තටම .block කරලා දාන්න හිතෙනවා.

    • @pathumaa4254
      @pathumaa4254 ปีที่แล้ว +1

      😊 එතකොට අගයක් නෑ.. ඉවසන් ඉමු

  • @Sheranmatheesha4504
    @Sheranmatheesha4504 ปีที่แล้ว

    👍

  • @sureshgunarathna1565
    @sureshgunarathna1565 ปีที่แล้ว +1

    holmes hadakawanne hilarian neda ?

  • @sanjayaweerasinghe
    @sanjayaweerasinghe ปีที่แล้ว

    OKKMA KATA ME WIDIHATA HADUWNM SUPIRI

  • @snapper833
    @snapper833 ปีที่แล้ว +2

    හැමදාම කතාවක් දාන්ඩ පුලුවන්නම්

  • @easytvsrilanka9770
    @easytvsrilanka9770 ปีที่แล้ว

    Superb

  • @maheshbandara6005
    @maheshbandara6005 ปีที่แล้ว +2

    ❤❤

  • @rasharadilshanjayarathna7875
    @rasharadilshanjayarathna7875 ปีที่แล้ว +2

  • @pasindusuranga191
    @pasindusuranga191 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @janithravintha9298
    @janithravintha9298 ปีที่แล้ว

    ♥️🎧

  • @raviharifernando1136
    @raviharifernando1136 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @vimukthilakshitha4033
    @vimukthilakshitha4033 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️

  • @sunathrabandara7635
    @sunathrabandara7635 ปีที่แล้ว

    ❤❤❤

  • @pansiluliyanage1345
    @pansiluliyanage1345 ปีที่แล้ว

    ❤❤❤❤

  • @gaminglanka1017
    @gaminglanka1017 ปีที่แล้ว

    ❤❤❤❤

  • @dinethdissanayake2731
    @dinethdissanayake2731 ปีที่แล้ว

    ❤️