I vote for kansa (pot) not for smoking but as food ingredient/medicine that boosts immunity so we don’t need sudda’s crappy invasive & disease creating pills.
Me beheth ape raten thuran wenna denna epa sir..meka kohoma hari reka ganna... obathumalata katha krnna balaya ha denuma thiyenawa ...api katha kaloth hirabath thamai kanna wenne... eka nisa ape beheth reka ganna sir...sudda nethi karapu de ayeth genna sir...
Munta puluwan kudi ais kegi gennala rata pura benna puluwan me watina ausade munta baha nitigata karanna mun wage ponnayo inna kam me rata goda yanne naha me tai loka vijaya pattha istapita karanam me rata goda ausada haduwanam goda
මම ගස් 🌲 7ක් හැදුවා අඩි 13ක් උසයි දඩෙ 1000යි
ඉතාමත් පිලිවෙලට කරපු විග්‍රහයක්. ❤ මම ලංකාවේ නීතියේ අඩු ලුහුඬු තැන් දෙක තුනක්ම දැක්කා. එක නීතියකින් කියනවා ගංජා සහ ආශ්රිත නිෂ්පාදන සන්තතයේ තබා ගැනීම වරදක් කියලා. ආයුර්වේද සංග්‍රහයේ කියනවා මදන මෝදක අවුලක් නෑ වගේ කතාවක්. මේ ලංකාවේ තියෙන්නෙ මහ අමුතු අමුතු නීති. මේවා සේරම අයින් කරලා තහනම් කරනවා හෝ නීතිගත කරනවනම් "එක නීතියක්" යටතේ, ඒක ඇත්තටම හොද වැඩක්. මොකද තව තැනක ඔබතුමා කිව්වා මට හරියටම මතක නෑ, නඩු පවරන නීතිය අනුව තියෙන කංසා ශුද්ධ බර අනුව සිරගත කරන කාලය පවා වෙනස් වෙන්න පුලුවන් කියලා. ඒක ඇත්තටම සාධාරණ නෑ නේද?
දැකපු ලොකුම වියවුල් සහිත තැන තමයි
විෂ වර්ග අබිං සහ අන්තරායදායී ඖෂධ පනත,
27, 28, වගන්ති, 29 වගන්තියේ ආ කොටස : රු. 1,000 - 10,000 දඩය හෝ අවු. 5 දක්වා සිරදඩුවම් හෝ දෙකම.
එම පනතේම 54 වගන්තිය : කංසා ප්‍රමාණයේ ශුද්ධ බර 5kg අඩුනම් රු. 25,000 දඩයක් හෝ අවුරුද්දක් දක්වා සිර දඩුවම්
5kg වැඩිනම් රු.25,000 - 50,000 දක්වා දඩයක් හෝ අවුරුද්ද - අවුරුදු පහ දක්වා සිර දඩුවම්.
ආයුර්වේද පනත : ආයුර්වේද ඖෂධ සංග්‍රහය අනුව මදන මෝදකය නිෂ්පාදනය කරනවනම් ඒකත් වක්‍රව මාදක ඖෂධ මනෝවර්තක නීතිවිරෝධී
ලෙස ජාවාරම් කිරීමට එරෙහි සම්මුතීය පනත යටතට ගැනෙනවා නේද?
මේ නීතීන් ගැන කොච්චර පැහැදිලි කිරීම් කලත් ලංකාවේ නීතිය සුරකින පොලිස් නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කරන්නෙ තමන්ගෙ අභිමතයට අනුවනම් මිනිස්සුන්ට හරියාකාරව නීතිය ඉෂ්ඨ වෙන්නෙ නෑ නේද. කතාවටත් කියන්නෙ නඩුත් හාමුදුරුවරුන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ කියලා. ඒ වගේම දෙයක් තමා මෙතනත් වෙන්නෙ. පොලීසියට අවශ්‍ය විදියට නීතිය නමන්න බැරි වෙන නීති රාමුවක් සකස් වෙනවනම් ඒක ලංකාව වගේ දවසින් දවස අවුල් වෙන රටක ප්ලස් පොයින්ට් එකක් වෙයි. එක අතකට පොලිස් මාර්ග බාධකයකදි වාහනයෙ ආදායම් බලපත්‍ර, රියදුරා වුන මගේ රියදුරු බලපත්‍ර වගේ සේරම බලලා ඒ දේවල් හරියාකාරව තියෙද්දිත් වාහනේ බ්රේක් ලයිට් එකේ එලිය අඩුයි කියලා දඩයක් ගහන්න යද්දි මම "මේක හරි අසාධාරණයි නේද, එහෙම කරන්න එපා. මමත් මේක දැක්කෙ දැන්. අද මම ගිහින් ආවේ මඩ තියෙන පාරක. ඒ මඩ වැදිලනෙ මේ හරියට ලයිට් එක පේන්නැත්තෙ" කියලා ඒ මඩ පිහදාලා පෙන්නුවමත් එතන හිටපු නිළධාරීන් දෙන්නා කිව්වෙ " අපිට ඕනනම් උඹේ සාක්කුවට ගංජා පැකට් එකක් හරි දාලා නඩුවක් දානවා. දැන් පලයං" කියලා. ඒ වගේ කෘතහස්ත නිලධාරීන් ඉන්නකල් මේ වගේ මේ නීති කොච්චර වලංගු වෙනවද කියන එකනම් ලොකු ප්‍රශ්නයක්. 🙂
මහ කාලකන්නි රටක් මේක. මේ තරම් වටින ගසක්. සුද්දෙක් කිව්වොත් ඕන එකක්. ඔබතුමන්ලට හැකිනම් මෙය නීතිගතකරන්න උනන්දුවෙන්න.
🙏🙏🙏🙏🙏🙏🙏
නීතිඥතුමනි , සාධනීය වූ දැනුවත් කිරීම වෙනුවෙන් ඔබතුමන්ට මහා පුණ්‍යානුමෝදනා වේවා !
සම්මා සම්බුදු සරණයි !
රණසිහළ ශ්‍රී රුහුණුමාගම්පුරගේ චමිඳු හසන්ත ලංකාධිනායක
නීතිය පැත්තෙන් අපිව මේ ගැන දැනුවත් කලාට බොහොම ස්තුති
ඉතාම වැදගත් වැඩසටහනක් නීතිය පිළිබද අපි නොදන්නා පැත්ත ඉතාම සරලව නීතිමය වශයෙන් පැහැදිලි කිරිම ගැන ඔබතුමාට බොහොමත්ම ස්තුතියි.
බොහෝම ස්තූතියි. යාලුවොන්ටත් share කරන්න
අපේ රටේ තනිකර ඉන්නේ හරක් මුං කන්සා වල වටිනා කම දන්නැ අපෙ හරක් මහත්තයාට සකච්චාවට සහභාගි විය මිනිසුන් හට පනිවිඩයක් ලබා දුන්නාට පිං බුදු සරණයි දෙවි පිහිටයි කරන කියනදෙ සර්තකවෙවා
වීඩියෝව වටිනව.ගෙදර භාවිතයට ආහාරයක් ලෙස හදනවනම් බලපත්‍රයක් ගන්නෙ කාගෙන්ද.කොහොමද කියල වීඩියෝ එකක් දාන්න සර්..
මේක මාරම හොද ශාකයක්
..දැනුවත් කලාට බොහොම ස්තුති..!
අරගලයට ජය වේවා ❤️❤️❤️👍
ජයවේවා ඔබතුමන්ලාට...
වැඩසටහන ඉතාමත් අගය කරමි මදනමොදක වලට හො නිතිය දැන්වත් ලිහිල් කිරීමට කටයුතු කරන්ඩ ඔබලාගේන් ඉල්ලිමක් කරමි ඇයි මිනිස්සු මෙය ගන්නෙ කැම අරුචිය හා ලින්ගික උත්තෙජනය සදහා තවදුරටත් මෙය තහනම් කිරිම නිසා මිනිසුන් විටමින් වර්ග හා ඉන්ග්‍රිසි බෙහෙත් මගින් ලබාගන්නා උත්තෙජන නිසා අදි මත්රා මගැනිමෙන් සරිරය ට අහිතකර බලපැම් වලට ලක්වෙ ඉස්තුති
බොහෝම ස්තූතියි, යාලුවන්ටත් share කරන්න
අපිට වැදගත් ඔබගේ උපදෙස්.
මේක නීතිගත වෙද්දි අපිත් නාකි වෙලා ඉදී ඒත් ෂුවර් නෑ ලොකු උන් ගහනවා පොඩි මිනිස්සුන්ට තලනවා එක රටක් එක නීතියක්!
kiyala wedak me loku unnam kohomath owa gahamwa
No one can impose laws on what mother nature gives us. Thank you ayuruwedha ❤️🌹
ඉතා වැදගත් කරුණු මෙම නාලිකාව තුලින් ඉගෙන ගැනීමට හැකිවුණා තවත් කරුණු බොහෝ ඉගෙන ගැනීමට ඇති බව මා හට හැඟී ගියේ මෙම කරුණු දැන ගැනීමෙන් පසු බව මා හට වැටහුනි. ඉඩම් සම්බන්ධ නීති මේ සමග සාකච්ඡා කරන්නේ නම් ඉතාමත්ම වැදගත්ය
බොහොම ස්තූතියි, යාලුවන්ටත් බලන්න share කරන්න
සර් පැලයක් ගෙදර හදන්ට පුලුවන්ද,පුලුවන් නම් එකේ නීතිමය පැතිකඩ පැහැදිලි කරලා දෙනවාද , අරගලයට ජය වේවා 💪
ahapiya hariyata mula idan
jaya, me satana diniya yuthui, waliwatta sir ta jaya🤩🤩❤❤💪💪🙋♂
මාර රටක් මේක ..ගන්ජා මිශ්‍ර ගුලි චුර්ණ කසාය .. ප්‍රසිද්ධ ස්ථාන වල විකුනන්න පුළුවන් .. ආයුර්වේද කිය කිය බොඩි දාලා ..ඒක හදන්න බෑ ගොවියාට ..විකුනන්න හරි පාවිච්චි යට හරි .....
එතකොට ..අයිස් කුඩු ටෑබ්ලටි ..ඕන තරම් තාරුණ්‍ය අද හැබෑයි රටට ගේන අය කවදාවත් අහුවෙන්නේ නෑ පාමෂි වල තියන බේහේත් පේති මත් පෙති කොච්චර තියෙනවද එක අහුවෙන්නේ ත් නෑ 😂😂
ජයවේවා සර්
great work thanks
මේවා නිති විරොදි කරලා තියෙන්නේ නිකන් නෙවෙයි ..මහාපරිමානෙන් කුඩු.අයිස් ජාවාරම් කරන වියාපාරිකයන්ගේන් කොමිස් ගන්න පුලුවන් වන්නෙ .ලොකු මාහත්වරැට එකයි .අපේ රටේ අපේම දේවල් වෙනුවෙන් අපි රටක් වසයෙන් නැගි සිටුමු 👍👍👍
ඔබ නිවැරදි
Jaya wewa ❤
Thanks for your explanation. Very interesting for all.
සර් වැදගත් ඔබගේ තොරතරැ එ වගේම මට දැනගන්න ඕනා මාගේ පෙෘද්ගලික පරිබෝජනය සදහා ලයිසන් එකක් වගේ ගන්න බැරිද
පැල තුන හතරක් වවල අහුවුනොතින් මොකක්ද දඩුවම සර් 😐
කොහොමද නීති ගත කරන්න පුලුවන් වැඩ පිලිවෙලක් සකස් කරන්නෙ
මහත්තයෝ අපිට බැරිද ඔය
පරසුද්දාගේ නීතිය වෙනස්කරලා හෙලයයේ මහා ඖෂාධයක්වන තිලෝකවිජයපත්තරය ආරක්ෂකරගන්න මුලු ලෝකයේම මේ ඔසුවෙන් වැඩ ගන්න මොහොතක වසර දහස් ගණනක් සිට ඖෂධ යක් සහ ආහාරයක්
ලෙස භාවිතාකරපු හෙළයන්ට මෙය අහිමිවෙලා 😢
ස්තුතියි
Api okkoma suddata yatawela balu hatta
මේ කියන විදියට අපිට කංසා පැලයක් හදන්න වෙන්නෙම නැද්ද???🤷♂️🤷♂️🤷♂️
Dirgaayu weewa hela rajuni ...oba weni keneku apay aayusat aram jiwat wenna ooni jayen jaya
අපි අපිම අමාරුවෙ වැටිල අපිම දාගත්ත නිතිවලින්.සුද්දො නීති වෙනස් කරල රටවල් හදාගන්නව අපි එයලා දාල ගිය නීතියෙ තාම ඉන්නව😢
Chek ගනුදෙනු gena video ekak karann
Sure
සර් මගෙ යාලුවෙක් පොලිසිය සමග ඇති වූ ආරවුලක් හේතුවෙන් කේරළ ගංජා කිලෝ 4 ක් දමා බොරුවට බන්ධනාගාර ගතකර සිටිනවා ඔහුට ඇප ලබා ගැනීමට කොපමණ කාලයක් යනවද
සර් ගැරන්ට් එකකට අස්සන් කිරිම සම්බන්දව එකක් කරන්න...
Jayawewa
legal right now for export.
Is it is.
aneee api ekathu wela mee shakaya ligalization kramuko
අරගලයට ජය වේවා
Maru sar
Kansa nithigatha wenna one deyak. Thawa aurudu ganak gihin newei ada hetama wenna one deyak.
Obathumage danumwath kireema Ithama aganaya . Bohoma isthuthi
Theruvan saranai
ane api kohoma hari ligalization kranna ekathu wemu
ඔසු පැලයක් ලෙස ගෙදර පැලයක් හදා ගැනීමට අවසර ගන්න පුලුවන්ද?
නීති ගත කරලා ඕනි කතාව එච්චර යි.
kansa tikk bonna wennema nadda sr oya kiyana nitiyen 😔💔
Ehem deyak laga nathiwa policiyen dammoth mokakd krnna puluwn? Please help me
සුදත්ත අයියා නිසා මේ චැනල් එක බලන අය කෝ?.
Research ekak kra man meka marama hoda shakayak kiyana wachana ne
කංසා සම්බන්දයෙන් කටින් හෝ අතේ ඇගිලි වලින් ගද වහනය වෙනවා කියලා පොලිස් නිලදාරියෙකුට කෙනෙක්ව අත් අඩංගුවට ගන්න පුලුවංද. එවැනි අවස්තාවක වයිද්යවරයෙක්ට ඉදිරිපත් කරලා කංසා බීලා ඉන්නෙ කියල නඩු පැවරීමේ හැකියාවක් තියෙනවද ?? ස්තූතියි මහත්මයා
මේ එකක්වත් පොලිසියට කරන්න බෑ
dan mehemai. laga nathuwa ganna giya kiyala vikuna eka inna pre giyath alla police allan gihin ganja walata nadu dammoth mokda karanna thiynne, mage yaluwekta ehema ekak una, meka nithiya awabavitha kirimak, mokdda ehema unoth karanna one
ඔබ තුමා පැහැදිල කරන නීතිමය තත්වයේ අවුරුදු දෙකකට පස්සෙ අදත් ඒ අකාරයෙන්මයිද. අද වෙද්දි නීති වෙනස් වෙලා නෑ නේද??
තාමත් මේ රට පලනය වෙන්නේ සුද්දොන්ට ඔන විදියට..
I vote for kansa (pot) not for smoking but as food ingredient/medicine that boosts immunity so we don’t need sudda’s crappy invasive & disease creating pills.
❤✊
❤❤❤
නීතිඥතුමනි. මට උපදෙසක් දෙන්න පුලුවන්ද? මදන මෝදකය කුරියර් සමාගමකට ඇවිත් තියනවා මේක කුරියර් කරන්න කියලා. ඒත් පොලිසියෙන් මේකට දැන් නඩුවක් දාල තියනවා ගංජා මිශ්‍ර මදන මෝදකය ප්‍රවාහනය කරා කියලා. එතකොට කුරියර් කරපු කෙනා දන්නෙ නැහැ මේකෙ මොනවද තියෙන්නෙ කියලා . නමුත් පොලිසියෙන් එයාව අත් අඩංගුවට අරගෙන දැන් මාසයක් වෙනවා. ගංජා මිශ්‍ර මදන මෝදකය ප්‍රවාහනය කරා කියලා 54 වගන්තිය යටතේ එයාල කරුණු වාර්තා කරලා තියනවා .
ගැටළුව සඳහා පිළිතුරු දීමට තොරතුරු ප්‍රමාණවත් මදි. පහත අංක හරහා මා අමතන්න.
(071) 738 3323
(076) 738 3323
👍
Ethumagr video balalathiyenava lankave arthikaya diyu karanda kansavalata pulauva.
Sar good.danata lankawi enne ganja walata Wadeya darunu Ahetha Kara Diwali bona Aya. Aes,kokin,kg,estamp,kudu,kaseppu,pithe war aga,miwa ganja walata Wadena Hoda Athens nida.lokayi deunu ratawal thahanama ewath karala.api .moda menessu thwama 😂 ilisamae.sudda ta hena Hena Athens nida.
ගන්ජා සුරුට්ටුවකට නඩුවක් වැටුනොත් ඒ නඩුව රිබ් එකේ කොච්චර කල් තුනවද සර්
එහෙම එකක් නෑ
ඇත්තෙන්ම කිසිම පදනමක් නැති නීතියක් කියල තමයි මම හිතන්නෙ
Me beheth ape raten thuran wenna denna epa sir..meka kohoma hari reka ganna... obathumalata katha krnna balaya ha denuma thiyenawa ...api katha kaloth hirabath thamai kanna wenne... eka nisa ape beheth reka ganna sir...sudda nethi karapu de ayeth genna sir...
Munta puluwan kudi ais kegi gennala rata pura benna puluwan me watina ausade munta baha nitigata karanna mun wage ponnayo inna kam me rata goda yanne naha me tai loka vijaya pattha istapita karanam me rata goda ausada haduwanam goda
එකක් හදාගන්න බැරිද ගෙදර ක
පුලුවන්.... බලපත්‍රයක් අරන්...
ඒ සම්බන්දයෙන් බලපත්‍රයක් ඕනෑම කෙනෙකුට ඉල්ලුම් කරන්න පුලුවංද
@@becool4142 හැමෝටම බෑ
අපි දේශීය බෙහෙත් වර්ගම ගන්න මිනිස්සු . ගෙදර පැලයක් බෙහෙත් සදහා වවාගන්නවනම් බලපත්‍රයක් ලබාගත හැකි ආකාරය කියන්නකෝ සර්
👍👍👍👍👍👍👍👍👍👍👍👍
මේ අයටත් පොඩි ජොයින්ට් පාරක් දෙන්න රටේ ඔය බහුබුත ඉවරයි
Sudda amt hu 😂😂😂😂 ane pau ape rata.😥
ගන්ජා 1300mg ලගතබාගනිම අපරාධ වරදක් වෙනවාද
අපොයි ඔව්
මොළයෙ සෛල දියවෙන ලෙඩෙකුට ආයුර්වේද වෛද්‍යවරයෙක් දීපු prescription එකකට අනුව කංස ගසේ මුල විතරක් බෙහෙතකට ලබා ගැනීමට අවශ්‍යයි. පත අට එකට සිඳ කෝප්ප භාගෙ ගානෙ උදේ හවස බොන්න තියෙන්නෙ. මේ සඳහා කංසා මුල් පමණක් නීත්‍යානූකූලව ලබා ගැනීමට නීතිමය හැකියාවක් ඇතිද ?
අදාල වෛද්‍යවරයාගෙන් ම ලබා ගන්න
Police report eka ganna barida ganja naduwak thibbahama dan aurudu 3k wenawa
රිපෝට් එක හම්බෙනවා නඩුව ගැන සඳහන් වෙනව.
500g adunam aulak n neh
සිගරට් අරක්කු විකුණන්න බෑ ඕක නීතිගත කලොත් ඵ්කයි කරන්නෙ නැත්තෙ මහත්තයො.
තාම මේක තහනම් නේද
ඔව්
ආයුබෝවන්.
1."නිවැරැදි කරු" කියල උසාවියෙන් නිදහස් වීමට ක්‍රමයක් තිබේද ?
2.ඔබ නීතිඥ සහය දෙනවාද ?
ඖෂධ යක් ලෙස ශරීරයට ලබා ගැනීමට මට අයිතියක් ඇති බවට ඔප්පු කිරීමට හැකි නම් මම ඒ සදහා සූදානම්.
pls Call 0717383323
ලී බඩු විකිනීම පෙවහනය අපනයන ගබඩා කිරීම
කන්සා බීවම සික් හැදෙනවද
නෑ බන් දැන් සතියක ඉදන් බඩු හම්බුන් නෑ. එහෙමයි කියලා ඔන කමකුත් නෑ ආයෙ හම්බුනොත් ගහනවා(ගන්න තැන බඩු නෑ 😂)
Ganja nithigatha karamuuuuu
Ganja නීති ගත කරනු
ඔයත් සුද්දගේ ගෝලයෙක් වග අප දනී
මු ඇවිල්ල පට්ට ගෝතයෙක්
Ngo ganjaa peramuna
moda haraka danna deyk kiypan...ngo eunge ratawala ganja wewenne na ban ganja wawena ratak lankawa
@@dancingdharamapale2413 ane umbe ammata ahawal eka kera ganne nethiwa indapan huththo.mam coment keraama thoge ammata kichida pakoo.moona issaraha kiwwa homba kudu keranawa ganja kaara huththige puthaage
Do you have WhatsApp Viber IMO etc?
0767383323
❤❤🎉