මවුපිය ගුණ සුවද කාව්‍යමය දේශනාව (මවුපිය ගුණ වරුන)පූජ්‍ය මාතලේ සුමංගල හිමි 0760636137

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024

ความคิดเห็น • 125

  • @wachissarahimi-bw8dz
    @wachissarahimi-bw8dz 10 หลายเดือนก่อน +4

    මීහිරි.නදින්.කවිබණ.දේශනාකරන්න.තවතව.ඔබවහන්සේට ෂක්තියක් ලැබේවා.හිමියනේ.

  • @malawijayanthi5400
    @malawijayanthi5400 11 หลายเดือนก่อน +4

    සුමංගල පොඩි හාමුදුරුවන්ට.නිවන් මගේ දොරටු විවර වේවා!!! 🙏🙏🙏

  • @SanteSerlnka
    @SanteSerlnka ปีที่แล้ว +5

    සුභ අනාගතයක් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා තෙරුවන් සරණයි 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺

  • @nimeshaudayangani8899
    @nimeshaudayangani8899 11 หลายเดือนก่อน +5

    හිතට මාරම හැනසිමක් දැනේන්නේ අපේ හමුදුරුවනේ මම ඔබ වහන්සෙගේ කවි බන ඔක්කොම අහනවා 🙏🙏🙏 නිවන් මග අවබොද වේවා 🙏 තෙරුවන් සරණයි අපේ හමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @upasenabandara6169
    @upasenabandara6169 ปีที่แล้ว +12

    හරි ම ලස්සනයි පොඩි හාමුදුරුවනේ බුදුසරණයි පොඩි හාමුදුරුවනේ

  • @KawyaJayalath-kz3eo
    @KawyaJayalath-kz3eo ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි හාමුදුරුවනෙ❤️🙇😔

  • @wasanamadushani5309
    @wasanamadushani5309 ปีที่แล้ว +9

    මගේ හාමුදුරුවනේ බුදු සරනයි.ලස්සනයි 😢😢

  • @dhamnada621
    @dhamnada621 ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ හාමුදුරුවනේ හරිම ලස්සනයි සුබ අනාගතයක් වේවා හාමුදුරුවනේ නිදුක් නීරොගී සුවයම ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kasunrangana1083
    @kasunrangana1083 ปีที่แล้ว +10

    සාධු සාධු

  • @niroshasarojani998
    @niroshasarojani998 ปีที่แล้ว +5

    උතුම් චතුරාර්‍ය සත්‍යදර්මයම අවබෝධය වේවා අපෙ පොඩිහාමුදුරුවනේ 🙏🙏🙏

  • @sumithradevi6682
    @sumithradevi6682 ปีที่แล้ว +6

    තෙරුවණ් සරණයි අපේ පිංවත් ස්වාමින්වහන්සේට සාධු 🙏🙏🙏🌼 සාධු 🙏🙏🙏🌼 සාධු 🙏🙏🙏🌼

  • @dhanushkarajasewaka7639
    @dhanushkarajasewaka7639 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ ❤️

  • @imashamalshani9163
    @imashamalshani9163 ปีที่แล้ว +12

    සාදූ🙏🙏🙏සාදූ🙏🙏🙏සාදූ🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼❤❤❤ආදරෙයි අම්මා අප්පච්චි!!!100k ආයුෂ ලැබ,මගෙත් ආයුෂ ගෙන මටත් වඩාකල් ඔබ ජීවත් වේවා!!!🙏🙏🙏

  • @KawyaJayalath-kz3eo
    @KawyaJayalath-kz3eo ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ! අපෙ පොඩි හාමුදුරුවනේ ❤️👪

  • @priyanthijayasekara6151
    @priyanthijayasekara6151 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🥺🥺🥺😥😥😥🙏🙏🙏🙏🙏🙏

  • @RashiGirl10
    @RashiGirl10 ปีที่แล้ว +9

    ලස්සනයි පොඩි හාමුදුරුවනේ.ඔබ වහන්සේ ලස්සනට ගායනා කරනවා.තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ.සුබ අනාගතයක් අපේ හාමුදුරුවනෙ..🙏🙏

  • @NipuniSupuni
    @NipuniSupuni 9 หลายเดือนก่อน

    Mage ammatai thaththatai budu saranai 🙏 mage ammatai thaththata budun daka budungen bana asa nivan dakime e pina labeva🙏🙏 නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🙏🙏 සාදු සාදු සාදු 🏵️💮🌸🌼🌺🪷🪷🌷🌹🪻🏵️

  • @HarshithaTharindu-li2iv
    @HarshithaTharindu-li2iv ปีที่แล้ว +3

    ඔබ වහන්සෙට දිර්ඝායුස ලැබෙවා..!!! 🙏🙏🙏

  • @udenikumari1391
    @udenikumari1391 ปีที่แล้ว +5

    Oba wahansege e kata hada harima mihiri harima lassanaiii...oba wahanse me loketa apu watina sampathak 🙏

  • @sandayasepalika626
    @sandayasepalika626 ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි අපේ පොඩි හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandanasaman1901
    @chandanasaman1901 ปีที่แล้ว +8

    තෙරුවන් සරනයි අපේ පොඩි හාමුදුරුවනේ

  • @SahansithuminaAabewardana
    @SahansithuminaAabewardana ปีที่แล้ว +11

    බුදුසරණයි මගෙ පොඩි හාමුදුරුවනේ ..දුකයි සතුටුයි දෙකම ....🙏🙏🙏❤️

  • @harshanimaduraig5062
    @harshanimaduraig5062 ปีที่แล้ว +7

    අපේ පොඩි හාමුදුරැවටන්ට බුදු සරනයි

  • @samindadisanayaka
    @samindadisanayaka ปีที่แล้ว +12

    නිවන් මග අවබෝධ කරගෙන සසර මග කෙටි කර ගනු මැනවි මගෙ පොඩි හාමුදරුවනෙ.ඔබ වහන්සේ පිං කදක්.මවකගෙ ගුණ හැම දරුවෙකුට ම දැනේවා.❤

  • @shanikaabeyrathna8098
    @shanikaabeyrathna8098 ปีที่แล้ว +6

    ලස්සනයි පොඩි හාමුදුරුවනේ ❤️ තෙරුවන් සරණයි.🙏🙏❣️

  • @ShanthiGamage-pb3wc
    @ShanthiGamage-pb3wc 10 หลายเดือนก่อน +4

    බුදු සරණයි පොඩි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ආයු-ච2ඥ
    @ආයු-ච2ඥ ปีที่แล้ว +13

    හැමදාම බුදු සරණයි මගේ හාමුදුරුවනේ දුකයි ගොඩක් 😥

  • @Nethu-z9p
    @Nethu-z9p 9 หลายเดือนก่อน +2

    හිතට දැනෙන ලස්සන කවි පෙලක් ඔබ වහන්සේට තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @rgdrdgamage2549
    @rgdrdgamage2549 ปีที่แล้ว +4

    Theruwansaranai ape hamuduruwane🙏🙏🙏

  • @nimalidamayanthi3721
    @nimalidamayanthi3721 8 หลายเดือนก่อน +3

    හිත් නිවන හරිම සුන්දර හඩක් ❤
    බුදු සරනයි පොඩි හමුදුරුවනෙ 🙏❤

  • @dilmisamaranayake4935
    @dilmisamaranayake4935 ปีที่แล้ว +8

    ලස්සනයි පොඩි හාමුදුරුවනේ.... තෙරුවන් සරණයි!!💛

  • @ShanthiUdayakumari
    @ShanthiUdayakumari 24 วันที่ผ่านมา

    මගෙ අම්මාටයි,තාත්තාටයි,නිවාන්,සුවයක් ලැබේවා ,නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් ම්දෙත්වා

  • @shalikabogahawatte1493
    @shalikabogahawatte1493 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවනේ මහනදම් පුරා සිටය දීට්ත් ඔබ වහන්සේ මවු පිය ගුන කියන හැම මොහොතකම ලෝව සිට්න හැම දරුවෙකුටම ඇසේවා.ඔබ වහන්සේ මවු පිය ගුන කියන විට හදවතට දැනේන වේදනනාවන් අපමණයි .යමෙක් මේ මවු ,පිය ගුන ඇසුවේද ඒ පිනම ඇති නිවන් යන්න.අපේ පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .උතුම් දර්මය අවබෝධ වේවා .නිරෝගී සම්පත්තිය ලැබේවා .දෙවියන්ගේ දේව රැක වරණය ලැබේවා .නිවන් දක්නා තුරාම ඔබ වහන්සේට උතුම් මවු ,පියන් ලැබේවා .සාදු සාදු සාදු ....

  • @dilipraba431
    @dilipraba431 หลายเดือนก่อน +2

    harima lassanai hamuduruvane sadu sadu sadu

  • @kalindukalindu4445
    @kalindukalindu4445 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට🌷🌼🌸සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @ShanikaSubashini-iy3nt
    @ShanikaSubashini-iy3nt 7 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි පොඩි හාමුදුරුවනේ මගෙ අම්මට තාත්තට නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gunarathnarathnayake5511
    @gunarathnarathnayake5511 10 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි අපේ පොඩි හමුදුරුවනේ...🙏🙏🙏🙏

  • @hoshanmendis
    @hoshanmendis ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏

  • @chinthakmaduranga6831
    @chinthakmaduranga6831 6 หลายเดือนก่อน

    ඔබ වහන්සේට මගෙ නමස්කාරය වෙවා සාදු සාදු සාදු සාදු සා

  • @p.asrangith1570
    @p.asrangith1570 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට සාදු සාදු සාදු තෙරුවන් සරනයි

  • @kasunrangana1083
    @kasunrangana1083 ปีที่แล้ว +7

    සුබ අනාගතයක් අපේ හාමුදුරුවෝ

  • @anuruddhabalasooriya
    @anuruddhabalasooriya ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි දළදා සමිදු පිහිටයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ...

  • @tharushabandara8231
    @tharushabandara8231 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවනේ 🥺🙏❣️

  • @sasinisanji4988
    @sasinisanji4988 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏

    • @AkmAnulawathi
      @AkmAnulawathi 11 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @dineshikawijerathna40
    @dineshikawijerathna40 10 หลายเดือนก่อน +1

    ලොවේ පිනට පහල වූ බුදු පුතුන්...🙏🙏🙏🙏

  • @RandiOrtan-g3w
    @RandiOrtan-g3w 5 หลายเดือนก่อน

    මගේ අම්මා අද ජීවතුන් හතර නෑ පොඩි හාමුදුරුවන්ට වඩාත් වැඩියෙන් ශක්තිය ධෛර්යය ලැබේවා සාදු සාදු

  • @renukakarunarathna4719
    @renukakarunarathna4719 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ape podi හාමුදුරුවනේ

  • @sumudusumudu5485
    @sumudusumudu5485 ปีที่แล้ว +1

    Harima lassanai ape podi hamuruwane...taruwan saranai oba wahanseta.🙏🙏🙏

  • @vidanapathirana3005
    @vidanapathirana3005 3 หลายเดือนก่อน

    Hareema ලස්සනයි හාමුදුරුවනේ, ඔබවහන්සේ නිදුක් නීරෝගී වේවා !!! 🙏🙏🙏🙏

  • @SalkHaldi-zo6pv
    @SalkHaldi-zo6pv 4 หลายเดือนก่อน

    Harima lassanai podi hamuduruwane oba wahansege hada harima mihiri pinata upan pinwath hamuduruwan hata budu saranai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @inokasrilanka9112
    @inokasrilanka9112 4 หลายเดือนก่อน

    Amuthuma lokekata apiwa aran yanawa wage 🙏🙏🌼🙏🙏ape hamuduruwane🙏🙏sadu.sadu🙏🙏sadu ❤

  • @ShanthiChandane-cf2wn
    @ShanthiChandane-cf2wn 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවන්ට 🌹🌹🙏🙏🙏🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏

  • @nadeekanadeeka4940
    @nadeekanadeeka4940 ปีที่แล้ว +2

    බුදු සරනයි! දුකයි 🥺

  • @Kumarimenike82
    @Kumarimenike82 4 หลายเดือนก่อน

    ඹබ වහන්සේගේ කටහඩ හරිම ලස්සන තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @rumeshi2822
    @rumeshi2822 ปีที่แล้ว +1

    Lassanai ape podi hamuduruvane

  • @GayanHarshana-zz7vi
    @GayanHarshana-zz7vi ปีที่แล้ว +1

    Ayu rakkanthu aawada oba wahanseta kavi tika lassanai hamuburuwane

    • @WedaMedura
      @WedaMedura 11 หลายเดือนก่อน

      Bageyawantei, pode, hamuduruwan, sadu, sadu, sadu.

  • @tharidupriyadarshana4532
    @tharidupriyadarshana4532 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @sunethrakumari1626
    @sunethrakumari1626 5 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි දලදා සමිදු පිහිටයි🙏🙏🙏

  • @ShanthiUdayakumari
    @ShanthiUdayakumari 24 วันที่ผ่านมา

    සාදු සාදු මාගේ නමස්කාරය ඔබ දෙපලට,❤❤😢😂

  • @RanideviDevi-gt4yk
    @RanideviDevi-gt4yk 10 หลายเดือนก่อน

    Godak.pin.ape.hamudurueane.budun.deka.nieandakin.obawahanse

  • @karunabolin8566
    @karunabolin8566 8 หลายเดือนก่อน

    Budusaranai ape habudurovanta terovan saranai devipihitai 😊🙏🏻🙏💐🙏💐🌹🌷💕💐🙏🙏🏻🌄

  • @damydamy2090
    @damydamy2090 10 หลายเดือนก่อน

    ගොඩක් assi හාමුදුරුව ne mn inna ඕමාන් rata wela wak tiyann වේලාවට ahanna meka ගොඩක් හදවත ta senasimak pin පොඩ් හාමුදුරුවෝ naa

  • @swarnaarambage8188
    @swarnaarambage8188 ปีที่แล้ว +1

    හරිම මිහිරියි පොඩි හාමුදුරුවනේ තෙරුවන් සරණයි දීර්ඝායු වේවා

  • @ShanthiUdayakumari
    @ShanthiUdayakumari 22 วันที่ผ่านมา

    අද මාගේ අම්මා ජිව්තෙන්,සමුහරන්,එයා නැති උනාට,එයාගෙ ආදරෙ,අපිට හැම දාම,තිබුණි මාගේ අම්මාට ගොඩාක් පිං සිද්ද වෙනවා මාගේ නමස්කාරය මාගේ අම්මාට ❤😂❤සසර,දුකින් ම්දෙත්වා,සියලු සැපසාම්පාත්,ලැබේවා මම බ්පු,කිරි වලට මම සදා,නය,ගැතියි,

  • @ShamalMalith-n3c
    @ShamalMalith-n3c 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ...🙏🙏🙏

  • @damayanthijayasingha2826
    @damayanthijayasingha2826 3 หลายเดือนก่อน

    Godark lassanai.math mage ammawa balagannawa.amma mage panai

  • @Skamalawathi
    @Skamalawathi 10 หลายเดือนก่อน

    Theruwan Saranai ape podihamuduruwoo🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SududewageGeetha
    @SududewageGeetha 10 หลายเดือนก่อน

    😢😢godak dukai emage Amma thaththa meloke nathi nesa ewagema harema lassanai ape hamuduruwanta budu sarnai

  • @shanbandara3173
    @shanbandara3173 ปีที่แล้ว +2

    නියමයි.....ලස්සනයි...තෙරුවන් සරණයි

  • @malkanthiDurage
    @malkanthiDurage 6 หลายเดือนก่อน

    හරිම ලස්සනයි හාමුදුරුවනේ .තෙරුවන් සරණයි .🙏❤️

  • @nilankamahesh1875
    @nilankamahesh1875 ปีที่แล้ว +2

    Budusarani❤️

  • @podiwaddo9632
    @podiwaddo9632 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ

  • @p.asrangith1570
    @p.asrangith1570 หลายเดือนก่อน

    දෙමව්පියන් සසර දුකින් අත්මිදේවා.

  • @DarshaniAbekon
    @DarshaniAbekon 10 หลายเดือนก่อน

    බුදු සරණයි පොඩි හාමුදුරුවනෙ!

  • @AnomaHettiarachchi-qq9mq
    @AnomaHettiarachchi-qq9mq ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹

  • @samadhisadunika1553
    @samadhisadunika1553 ปีที่แล้ว +1

    බුදු සරනයි

  • @navindushaminda8352
    @navindushaminda8352 ปีที่แล้ว +1

    Uthum Niwan Magata Yanna Podi Hamuduruwane

  • @SupunSanjiwa-h8r
    @SupunSanjiwa-h8r ปีที่แล้ว +1

    lassanai podi sadu budusarani

  • @NipuniSupuni
    @NipuniSupuni 9 หลายเดือนก่อน

    ඔබ වහන්සේට බුදු සරණයි

  • @thiliniaia1443
    @thiliniaia1443 8 หลายเดือนก่อน

    නිවනට මග ව්වර වේවා❤️❄️

  • @shanbandara3173
    @shanbandara3173 ปีที่แล้ว +2

    🙏

  • @ShanthiUdayakumari
    @ShanthiUdayakumari 22 วันที่ผ่านมา

    අද මාගේ තාත්තා ජිවතුන,අතර නැත එයා නැති උනාට,එයාගෙ ආදරය,අපිට හැම දාම,තියෙනවා එයා සසර,දුකින් ම්දෙත්වා❤😂❤සියලු,සැප,සම්පාත්,ලැබේවා නිදුක් නිරෝගි සුවයක් ලැබේවා ❤😂❤

  • @sandamalisandamali2138
    @sandamalisandamali2138 11 หลายเดือนก่อน +2

    3🙏🙏🙏🌹🌹🌹🌺🌸

  • @samanthikarathnayake-nl9uj
    @samanthikarathnayake-nl9uj ปีที่แล้ว +2

    ❤️.

  • @ShamalMalith-n3c
    @ShamalMalith-n3c 7 หลายเดือนก่อน

    පොඩි හාමුදුරුවනේ පිංසිදු වේවා...🙏🙏🙏

  • @sanjurathnayake6334
    @sanjurathnayake6334 ปีที่แล้ว +1

    පොඩිසාදු...😍🌼

  • @KosalaHarshani-d3l
    @KosalaHarshani-d3l 11 หลายเดือนก่อน

    Budu saranai ape hamuduruvane

  • @Danushka.DilipDilip
    @Danushka.DilipDilip ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @komarial9806
    @komarial9806 3 หลายเดือนก่อน

    Sadu sadu

  • @AnomaHettiarachchi-qq9mq
    @AnomaHettiarachchi-qq9mq 11 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @seelaw7498
    @seelaw7498 7 หลายเดือนก่อน

    🙏🙏🙏🌺

  • @AnomaHettiarachchi-qq9mq
    @AnomaHettiarachchi-qq9mq ปีที่แล้ว +1

    🙏🙏🙏🙏😢😢

  • @KuwaitStar-nv6qk
    @KuwaitStar-nv6qk 6 หลายเดือนก่อน

    ❤❤❤🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @SupunHasaranga-c2h
    @SupunHasaranga-c2h 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @komarial9806
    @komarial9806 3 หลายเดือนก่อน

    Deruwan sarani

  • @chathusiyajayamini2190
    @chathusiyajayamini2190 11 หลายเดือนก่อน

    ❤️‍🔥

  • @hewaariyawathi-cy7sy
    @hewaariyawathi-cy7sy 11 หลายเดือนก่อน

    Ape hamuduruwane ape pansalata wadinna puluwanda

  • @Skwsamanthi
    @Skwsamanthi 11 หลายเดือนก่อน +1

    පුදුම ලස්සනයි ...නෙත් කදුලින් පිරෙනවා පොඩි හාමුදුරුවනේ ..ඔබ වහන්සේට උතුම් නිවන් අවබෝධය සසර,කෙටි වී...ඉක්මනින් ලගා වේවා...🙏🙏👌👌

  • @බුදුබණදහම්
    @බුදුබණදහම් ปีที่แล้ว +3

    හාමුදුරුවනේ මම මහනුවර මට වට්ස්ඇප් නම්බර් එක එවනවද

  • @damayanthijayasingha2826
    @damayanthijayasingha2826 3 หลายเดือนก่อน

    Mage thatha nathi wenakamma adaren balagaththa.