අහලා බලන්නම ඔින සුපිරි සිංදු 20 ක් | Greatest Hits of Clarence Wijewardena | Jukebox

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 56

  • @janakaparanamana2368
    @janakaparanamana2368 8 หลายเดือนก่อน +12

    ගායකයෙක් පමනක් නොව , සංගීත නිර්මාණ කරුවෙක් ,.පද රචකයෙක්, දක්ශ රිදම් ගිටාර් වාදකයෙක් ගිටාර් එක වාදනය කරමින් ගායනා කරන කොට පැය ගානක් වුනත් එකදිගටම බලාගෙන රසව්ඳින්න පුලුවන් පට්ට ආසා හිතෙන සුන්දර දර්ශනයක් .

  • @හෙලමහාරාවනාපරපුර
    @හෙලමහාරාවනාපරපුර 8 หลายเดือนก่อน +18

    බොහොම වටිනා ගායකයෙක් තමයි සිංදු අහන්න පුළුවන් කිසිම කම්මැලියක් නැතුව ..❤❤

  • @NazaratHussain-u8l
    @NazaratHussain-u8l 2 หลายเดือนก่อน +5

    නොමැරෙන ගීත. ආදරෙයි හැමදාමත්.

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  2 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම. කමෙන්ට් කලාට බොහෝම ස්තුතියි. මේ වගේ ලස්සන සිංදු රස විඳින්න, අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න.

  • @chandrapathmakumaradealwis5696
    @chandrapathmakumaradealwis5696 8 หลายเดือนก่อน +15

    සදාකාලික නොමියෙන තරු..

  • @RohithaKannangara-e7r
    @RohithaKannangara-e7r 8 หลายเดือนก่อน +35

    අපිට හිටිය සුපිරිම ගායකයෙක් අකාලයේ අහිමි වුනා අදටත් ආදරෙයි මෙයාලට නම් කිසිම කෙනෙක් මිය ගියාට පසුව නින්දා අපහාස කරන්නෙ නැ කමෙන්ට් දාල ඒ ඇයි කියල අපි හැමෝම ගැබුරින් හිතමු.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @sarathganepola4927
      @sarathganepola4927 7 หลายเดือนก่อน +2

      හැමදාම එපාවෙන්නෙ නැතුව අහන්න පුලුවන්සිංදු...........

    • @senkadagala5634
      @senkadagala5634 7 หลายเดือนก่อน

      කාලය යන්න යන්න වටිනාකම වැඩිවෙන මිනිස්සු ❤🙏

  • @sanjeewakrishantha5048
    @sanjeewakrishantha5048 8 หลายเดือนก่อน +7

    M entertainment .....කියන්නේ සදා නොමියෙන තරු අමරණීය කරන ආයතනයක් .....වැඩක් කලොත් සුපිරිම තමයි.....ඔබ ආයතනය අප හදවතේ ගැඹුරුම තැන හැමදාමත් සදාතනිකයි....❤❤❤❤❤

  • @janakafernando7769
    @janakafernando7769 หลายเดือนก่อน

    සිරස නමමි, ඔබේ නාමය සදා සුමියුරුයි

  • @AchiniSilva-o9k
    @AchiniSilva-o9k 8 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤ආදරෙයි හැමදාම ඒ හඩට

  • @AnandaWeligama
    @AnandaWeligama 4 หลายเดือนก่อน +1

    ඔබ අප අතරින් සදහටම සමූගත්තෙය එහෙත් ඔබගෙ ගීත සදා නොමැකෙවා❤❤❤🎉🎉🎉

  • @chanakaprandu3591
    @chanakaprandu3591 หลายเดือนก่อน

    He is a no1 mucic legend Musician in our country, his name is never forgetting for us.

  • @RanjanFernando-d5x
    @RanjanFernando-d5x 12 วันที่ผ่านมา

    Very good

  • @DineshEranga-o1u
    @DineshEranga-o1u หลายเดือนก่อน

    Metumage ahapu nati kopamana lassana geeta atida

  • @LalFernando-s4e
    @LalFernando-s4e 8 หลายเดือนก่อน +3

    ❤සුපිරිම සින්දු ටික

  • @UpaliSamarawickrama
    @UpaliSamarawickrama 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤ ආදරෙයි කැලැරන්ස්

  • @aishanipallewela9170
    @aishanipallewela9170 หลายเดือนก่อน +1

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  หลายเดือนก่อน

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @tharinduwijethunge7590
    @tharinduwijethunge7590 7 หลายเดือนก่อน +1

    True legend. Never dies his legacy. ❤❤

  • @shiromadilrukshiperera6969
    @shiromadilrukshiperera6969 หลายเดือนก่อน +1

    Lovely 🌹

  • @ranjithnandhana8184
    @ranjithnandhana8184 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  2 หลายเดือนก่อน

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @sujeewalakshan7714
    @sujeewalakshan7714 4 หลายเดือนก่อน +1

    Best of ❤

  • @DeepaChandani-kp9jf
    @DeepaChandani-kp9jf 3 หลายเดือนก่อน

    Adarei samada❤❤❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  3 หลายเดือนก่อน

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @sarathkaluthara5894
    @sarathkaluthara5894 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤ clarence wijewardena Beautiful

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  3 หลายเดือนก่อน

      Thank you for this love Sarath. Please subscribe and enjoy more great music.

  • @ranjithjayakodi7282
    @ranjithjayakodi7282 4 หลายเดือนก่อน

    සුපිරි නියමයි ලස්සනයි ආදරේ ගලා යනවා

  • @ravindrakumara5446
    @ravindrakumara5446 8 หลายเดือนก่อน +3

    Good song 😅😅😅😅

  • @UpaliSamarawickrama
    @UpaliSamarawickrama 5 หลายเดือนก่อน

    Best song's with clearance

  • @antonkjayawardanegd8251
    @antonkjayawardanegd8251 8 หลายเดือนก่อน +2

    Good job.

  • @udeshwitharana2038
    @udeshwitharana2038 6 หลายเดือนก่อน

    සදා අමරනීය හඩවල්

  • @Chasindufern
    @Chasindufern 7 หลายเดือนก่อน

    Great songs collection and great singer clarence wijewardena thank you 👍

  • @percywijesekara1034
    @percywijesekara1034 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤😢

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  หลายเดือนก่อน

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @anuruddhasanjeewa3556
    @anuruddhasanjeewa3556 5 หลายเดือนก่อน

    ඒ voice ❤

  • @chanakaprandu3591
    @chanakaprandu3591 7 หลายเดือนก่อน

    He is a great musician & pop legend his music,lyrics are superb.

  • @TbaaaNznNzz-wo3gq
    @TbaaaNznNzz-wo3gq 5 หลายเดือนก่อน

    Mage hodama asama yaluwa

  • @chamindaranabahu1336
    @chamindaranabahu1336 2 หลายเดือนก่อน +1

    🙂

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  2 หลายเดือนก่อน

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @gayansrimal1576
    @gayansrimal1576 8 หลายเดือนก่อน +1

    Nice

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 7 หลายเดือนก่อน

    ❤❤👍👍

  • @yamunawimalasena7300
    @yamunawimalasena7300 หลายเดือนก่อน +1

    ඔබතුමාගේ ගී හදවතේ තැන්පත්ව තිබෙනවා .පදවැල්,තනු, මිහරි හඩ කියන්න වචන නෑ.
    වෙන ලෝකයකට අපව රැගෙන යනවා මේ ගී තුලින්.
    ඔබතුමාට නිවන් සුවය ලැබේවා !

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම. මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @piyankarajayaratne7494
    @piyankarajayaratne7494 6 หลายเดือนก่อน

    🎉

  • @bandulafdo6431
    @bandulafdo6431 8 หลายเดือนก่อน +1

    Excellant work

  • @BuddhikaChani
    @BuddhikaChani 8 หลายเดือนก่อน

    Best singer.

  • @WijeratneKHW
    @WijeratneKHW 7 หลายเดือนก่อน

    BB see no no no no

  • @UpaliSamarawickrama
    @UpaliSamarawickrama 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤ ආදරෙයි කැලැරන්ස්

  • @TiranLakmal-gx6tz
    @TiranLakmal-gx6tz 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @durghahettiaratchi4785
    @durghahettiaratchi4785 8 หลายเดือนก่อน

    Superb

  • @thusharifernando5367
    @thusharifernando5367 7 หลายเดือนก่อน

    💖💖💖💖

  • @tyrrelalwis4267
    @tyrrelalwis4267 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @josephlakshan692
    @josephlakshan692 8 หลายเดือนก่อน

    ❤❤❤