Math enna inne maleysia walata,agenciy ekata passport dunna, medical karala dan masayak vithara wenawa , offer letter avith ne thama,, Kochchara kalayak yanawada offer letter,visa enna kiynnako
@@mr.trivalu6282 mehe medical eka kl ayye,Malayasian walata awata passe ehedit medical ekak kranwne neda?e medical eka aniwaryenm pass wennm oneda?mokada mage vision eke podi case ekak thiyenw ekai ayye me sambandayen thamai Mt kathkargnn one
Sir ape puthek ava rs650000 mudal veyaunaa.visit viesa giye .padiya1700.navaathna thiyenava keema thamange viyadamen .veesa ekata 500 k maaseta denna ona .
@@pradeepjayasundara193 family visa kiyala ekak ne mehe oya professional visa ekakin innawanm oyata wife and kids oyage visa eka yatathata add karaganna puluwan a kiyanne dependent vidihata
Woooowwww best kan?Thats my hometown 🥰
මැලේසියාවේ සිදුවන මිනිස් වෙළඳාම,රාත්‍රී කාලයේදී ඇතැම් ප්‍රදේශවල මංකොල්ලකෑම් සිදුවන ආකාරය, සිදුවන හිරිහැර ,සංචාරක වීසා ජාවාරම,මේ ගැන හොඳ වීඩියෝ එකක් කරලා මිනිස්සු දැනුවත් කරන්න,
Video eka super 👍👍
Nursing home gena puluwannm podi video ekak gennako.
ඉදිරියේදී ඒ ගැන වීඩියෝ එකක් ගේන්නම්
maru wadak malli
Thank you so much ❤️
good video sir, Can you do a video about taxes
මමත් එන්ඩ ඉන්නෙ 😊 ගොඩක් හොදයි මේ දැනුවත් කිරීම...⭐👍
Thank you 🙏
Math enna inne maleysia walata,agenciy ekata passport dunna, medical karala dan masayak vithara wenawa , offer letter avith ne thama,, Kochchara kalayak yanawada offer letter,visa enna kiynnako
Good luck brother ❤️
w
Thank you🙏
Accommodations දීලා, තනි පුද්ගලයෙක් ට යන වියදම ගැන කියන්න බැරිද???
ගොඩක් ආයතනවල මේ ගෙවන්නේ අවම වැටුප ලංකාවේ මුදලින් රුපියල් 95 000,කෑමටම රුපියල් 20000ක් විතර යනවා, ගෙදර එවන්නට යවන්න පුළුවන් සුළු මුදලක්.
accomodation hoya gnna eka gena video ekk krnnako.sites, blnna ona criterias , flexible ganan wge ewa include krala.
Issarahata dennam video ekak
Care giver jobs තියෙනවාද.. Salary එක කොහොමද.. විස්තර ටිකක් කියන්න පුළුවන්ද.. Pl..
Jobs thiyanwa basic salary eka RM 1500 walin patan ganne
Paspot eka nethinam kohomada lankawata Enna wenne .visadumak kiyanna. Newatha pothak hadannam puluwanda melesiyawen .boru karana Aya wediyen Enna nisa.
Ow pothak hadanna puluwan sri lankan high commission eken help karanawa pothak hada ganna wisthara katha karala dena ganna puluwan
Work visa awoth kiyak ඉතුරු කරන්න පුළුවන් da
It's depend on your expenses
Scl fees genath poddak kiynnako aiya
Ela
Kohamada oheta enne visthara denna puluwanda
Thanks
Johor bahru mehe kokakola campeni ekak thinawada eka gena tikak kiyanna puluwan da
Food technology dip karala inne, digree karana giyoth part time job karanna puluwanda
Karanna puluwan, job ekak hoyaganna tikak mahansi wenna oni
Student visa ena kenekge expenses part tims gana kiyanna puluwan da
Even for students not much differ than others, if you going to rent out a room and stay alone will be same cost
Good job ❤
Thanks 😅
Aiye mn ena hitan inna Rathak minisu hodaida salon hotel job welata tiyenna thana thatwaya khomada
apita puluwanda malaysia wala self business karanna.. ewata kohomada tiyana restrictions. please expalin
i will explain in another video
Brother mn dipression walata behet gatta.dan godak adui.eet tawama behet bonawa.eeta awlk weida malaysia enna.mehe ganna behet ohen ganna පුළුවන් da.ehema behet ganna eka job ekata prashnayak wenawada.plz reply
Ekanm prashnyak wenne ne physical prashna witharai prashnayak wenne
Gamat wekansi tiyeda apiwa ganna puluwanda
Malesiya wala naraka patta ganat kiyanna. Hire giot udau karanna kaurut na malesiya hiragedara kiyanne apayak. Ewat kiyala denna. Wasi patta vitarak nokiya
Ok i will do it
Used වාහනයක් ගන්නවනම් brother monthly ගෙවන්න ගන්න පුලුවන්ද?
Oya inna visa category eka anuwa thamai thiranaya wenne wahanayak gewanna ganna puluwanda kiyala hema visa category ekatama gewanna wahana ganna be
Calling visa awata prashnayak nedda .factory wala salary eka kiyak vitharak ganna puluwanda .
Calling visa enna prashnayak ne. Minimum salary 1500 basic
How can we find a job over there
Samanayen NVQ level 5 food technology wage thiyena kenkta degree ekak nathuwa job ekakta enawa nam kohomda? Poddak wisthara kiyanna puluwanda?
Experience thiyanawanm degree ekak nethi unata prashnayak ne online job sites wala apply karala balanna
Harii.thank you😊
aiye medawaswala meleshiya walata awoth visa gahaganna puluwanda inna
Visit ඇවිල්ල වීස ගහන්න option එකක් නැහැ දැනට
Mata dana ganna puluwanda agency ekak haraha nurse kenek vidihihata ena eka gana visthara?
Good Job....!!!👌
School walata yana wiyadama kochcharada brother
I will do a video about that topic
Thank you for the info ❤
Mt e wenuwen details tikak danganna puluwnd?Mt kiypu dewalwalt amatharawa
Monawada denaganna ona
@@mr.trivalu6282 mehe medical eka kl ayye,Malayasian walata awata passe ehedit medical ekak kranwne neda?e medical eka aniwaryenm pass wennm oneda?mokada mage vision eke podi case ekak thiyenw ekai ayye me sambandayen thamai Mt kathkargnn one
@@IsuruJothirathnaGanithage vision eka lokuwata prashnayak wenne ne
@@mr.trivalu6282 ha hari ayya mn e de thamai danganna ona une
@@mr.trivalu6282 mn next week wage enw
Aiye 1500MR walata accomodation,food,medical okkoma deela aulda me dawas wala restuarant waiter
It's depend on your expenses
Thank you
Do u know any agent for jib visa..admin.nursing...hospiral medical...ir tourist and hitrl field please 😢
ලයිසත් එකට කොහොමද දගත්තැ melesia ඉදලා....?
Eka gena video ekak karana gaman inne ikmnata dannam
Channel eka subscribe karala thiyaganna video series ekak enwa maga
මැලේසියාව සංවර්ධිත රටක් නෙමෙයි,ශ්‍රී ලාංකිකයන් මැලේසියාවේ අපා දුක් විඳිනවා,හතුරෙකුටවත් යන්න එපා කියන්න මේ රටට,මැලේසියාවේ අවම වැටුප ලංකාවේ මුදලින් රුපියල් 95000ක් වගේ,සියයට අසුවක් තැන්වල මේ වැටුප ගෙවන්නේ,Malaysia Ringgit 1500= ශ්‍රී ලංකා රුපියල් 95 000, සේවකයන්ට ඉතාමත් පහත්ම ආකාරයෙන් සලකන රටක්,මැලේසියාවේ භාෂාව මැලේ පුළුවන් අයට ,ඉන්දුනීසියෙන් වගේ මිනිස්සුන්ට තමයි, 95% හොඳ රැකියා තියෙන්නේ,
Oya kiynne mona wage job da? Accountant job ehmath ehmda
😂 ඔව් මෙලෝදෙයක් බැරි මෝඩ හරක් කොහෙ ගියත් අනාතයි තමා. පිනට කෙලින්න දෙන්නෑ කොහෙවත්
@@Chanukh මැලේසියාවේ රස්සා කරන අයගෙන් අහල බලන්න මං කියන ඒවා පිළිගන්න එපා,
@@Rose-xo8mx වැඩි හරියක් තියෙන්නෙ සයිවර් කඩ, කටුපොල්.වතු වලයි රස්සා තමයි
@@R.H.C.2782 ඔයා malaysia ගියෙ මොන visa වලින්ද?
Can we find work in visit visa.and is it possible to transfer visa.am in nursing field.thank you
No it's not possible even you find a job there is no way to convert visit visa to work visa
Bro salon job tiyada
Mage sisterge putha malesiya ava visit visa wada kala thanin padi gevala naha eyata job ekak soyaganna puluvannam soyala dennako
Aiiye waking visa hada ganne kohomada
Visit visa awoth IT side aken job akk hoya gann puluwn da
Visit visa ena eka recommend karanne ne wedi wisthara oninam mr trivalu fb page ekata msg ekak danna
Thank you brother
සර් ගෘහ සේවිකා පඩිය කීයද
මට කෙනෙක් කතා කලා ගෙදරකට ළමයි තුන්දෙනෙක් ඉන්නවා .රිගින්ට් 1500/= දෙනවා කිව්වා
මට කෙනෙක් කතා කලා ගෙදරකට ළමයි තුන්දෙනෙක් ඉන්නවා රිගින්ට් 1500/= දෙනවලූ ඒක පාඩුයි නේද
මෙහෙ පදිංචි එන අයට ඉස්කොලේ යන ලමයි ට වියදම කොහොම ද
Rs 450000ka salery ekakta nursing awoth family ekak ekka survive wenna puluwanda?
මෙහේ නර්ස් කෙනෙක්ට ලක්ෂ එකහමාරකට වඩා ගන්න බෑ ලංකාවේ මුදලින්,මේ කියන තරම් සංවර්ධිත රාජ්‍යයක් නොවෙයි,ස මැලේසියා රිගිට් 1500,උසස් අධ්‍යාපනය සඳහා නම් හොඳයි මේ රට University education
පුතා වයස අවුරුදු 49 වෙනවා මට ජොබ් එකක් හොයල දෙන්නම් කියල ඔහේ ඉන්න අක්ක කෙනෙක් කිවුවා මම ඒ බලාපොරොත්තු වෙන කුවෙට් ඉදලා ලංකාවට ආවා ඉතින් මුලින් කිවුවා ලක්ශ 7 ඔනේ කිවා දැන් කියනවා ලක්ශ 8 කියලා ඉතින් දවසින් දවස ගාන වෙනස් කරන නිශා බයක් වගේ දැනෙනවා මට උදව්වක් කරන්න
ඔයා ගියාද.. එයිට වඩා අඩුවට යවන තැන් තියෙනවා.. අවශ්‍ය උනොත් කියන්න..
Data bill kohomda brother
Data godak ganan ne. Unlimited packages godak thiyanwa service provider anuwa thoraganna puluwan
Paya Kiyak wada karanna tiyeda
10 hours
Aiye ohe enna inne mata language wala prashnayak thiyenawa awoth sup ekak denna puluwan da
Puluwan
Sir ape puthek ava rs650000 mudal veyaunaa.visit viesa giye .padiya1700.navaathna thiyenava keema thamange viyadamen .veesa ekata 500 k maaseta denna ona .
Job ekak karanawane
එහෙ මුදලිද 500 දෙන්නෙ
මසෙටද 500 ඔනි අවුරුද්දකටද ?
මල්ලි ,මම nursing offer එකක් ලැබිලා තියෙනවා RM 6200ක.ඒ වගේම ඒක free recruitment එකක්.ඒ වගේ ගානකින් survive වෙන්න පුලුවන්ද ?බබාලා 2 ක් ඉන්නවා ...
Babala ekkada enne
මුලින් මම ඇවිල්ල මාස කීපයකින් බබාලා ගේන්න කියල හිතුවේ.මට accomadation company එකෙන් දෙනවා..
@@MadaraSathsarani Mrtrivalu facebook page ekata msg ekak danna wedi wisthara sadaha
ඔයා ගියාද,විස්තර ටිකක් දැනගන්න ඕන
Lankawe mudaling kohomada salary eka
මම අවුරුදු 6කට විතර කලින් හිටියා මට දැන් එන්ඩ හිතෙනවා මම හිටියේ රෙස්ටුරන්ට් මට කතා කරන්න පුළුවන් දැන් හොඳ ජොබ් මොනවද පුළුවන්නම් මටත් උදව්වක් කරන්න පුළුවන් ඔබට බොහොම පිං..
Mr trivalu fb page ekata msg ekak danna
Ringith 1 k kiyanne lankawe ganen kiyakda
Ada rate ekata anuwa ringgit ekak rupiyal 65k wenawa
වැරදි විදියට එනවා කියන්නේ මොකක්ද විසිට් එකට එන එකද??
Yes
@@mr.trivalu6282 Thankyou 🙏
Ayye hoda jop ekkak hoya gnna bari weiida.
Rm 2500K kiyanne lankawe rupiyal kiyakda yalu
Den thiyana rate eka anuwa 160.000k withara wenawa
🖐️🖐️💕
Shanuka oyada me
මම preschool teacher කෙනෙක් මේ ජොබ් එකටම මට job හොයාගන්න පුළුවන් ද
Online apply karala try karanna
Europe ratakda Malaysiawa
Ne Malaysia kiyanne South East Asian country ekak
How match for rooms monthly rigget
It's depend on many factors but around 300 to 700 rm
බලන්න මොනාද තියෙන්නෙ
ප්‍රශ්නය පැහැදිලි මදි
Software related job opportunities tynwda ohe?
Ow thiyanwa
Dp 10 visa eken awith job karanna barida
Puluwan dp 10 kiyanne professional visa ekak
රෙස්ටුරන්ට් job hodaida vaiter
hoda salary ekak denawanam hodai
Ayye studies walata enwanam part-time job ekakin keeyak wage ganna puluwanda. Manege karaganna puluwanda living cost eka.
Sathiyata 20hrs thamai allowed karala thiyenne eth ita wada karana aya innawa nangi job ekak hoya gattoth cover karaganna puluwan
@@mr.trivalu6282 Thank you
Ekkenek kiyala tibba student visa awama work karanna baa kiyala. Ehema naa neda
ලයිසන් එක ගන්න එහෙම ඔහේ භාෂාව ඕනෙද ????
ඉංග්‍රීසි භාෂාවෙන් උගන්වන රියදුරු පාසලකි න් ගන්න පුලුවන් නමුත් මැලේ භාෂාව දැනගෙන ඉන්න එක වාසියක් වෙනවා අවසාන පරීක්ෂණයේදී
චැනල් එකත් එක්ක එකතු වෙලා ඉන්න ඊළඟට ලයිසන් එක ගැන වීඩියෝ එකක් ගේනවා
Thank you@@mr.trivalu6282
❤
Aiya hotal padi hodaida aniwa kiyanna
Thamil puluwannam call karanna
Vist ena eka aul d
@@chinthakaperera8941 ow visit ena eka recommend karanne ne
පඩිය කොහෙමද
මැලේසියාවේ නීතියට අනුව අවම වැටුප 1500rm විය යුතුය
මැලේසියාවට.විසිටිනමි.එන්ඩම.එපා.ආවොත්.අනාතම.තමයි.මම.දැනට.මෙහෙ.ඉන්නෙ.අවුරැදු.හතරක්.වෙනව.මෙි.දෙසැමිබර්.මාසෙට.විස.නැහැ.ලොකු.කටිටක්.කැව.ආපුදවස්වල.ඉදල.මෙ.රට.හොදයි.විස.එකකට.ආවොත්.විස.නැතුව.එජන්ටිල.කියනවිදිහට.ආවොත්.එජන්ටිලට.මාර.ආතල්.මොකද.අපිව.රැකියාවකට.සමිබන්ද.කරද්දි.අපෙනුත්.රිගින්.දාස්.ගනන්.ගන්නව.අපි.වැඩකරන.පඩියෙන්.දවසගානෙ.කොමිසන්.එකක්.යනව.මට.මැසෙජ්.කරල.මෙහෙ.වෙන.අසාදාරන.වැඩ.ඔක්කොම.පැහැදිලි.කරන්ඩ.අමාරැයි.අපේලංකාවෙම.මිනිස්සු.තමයි.මෙ.බලුවැඩ.හුගක්.කරන්නෙ.මම.මාස.පහක්.දැන්.වැඩනැහැ.දැන්.නිතිරිති.හොදටම.තදයි.මම.ලංකාවට.යන්ඩ.අතරමැදියො.මාරගයෙන්.ඉමිග්‍රෙසන්එකට.පොත.බාරදුන්න.උන්එතනිනුත්.හොදට.ගසා.කැව.ලක්ෂ.පහමාරක්.යනව.පොත.අතට.හමිබවුන.ගමන්.ලංකාවට.යනව.නැවතත්.කියන්නෙ.විසිටි.කොයිම.රටකටවත්.යන්ට.එපා.එහෙම.උනොත්.මෙ.රටට.එන්ඩවෙන්නෙත්.නයවෙල.මෙරටින්.යන්ඩවෙන්නෙත්.නයවෙල.අවුරැදු.හතරක.පලපුරැද්දත්.එක්ක.බොහොම.කෙටියෙන්.පැහැදිලි.කරේ
Channel එක බලන ගොඩක් අයගේ ප්‍රශ්න වලට පිළිතුරු හම්බ වෙන්න ඇති කියලා මම හිතනවා
Nursing jobs kohomada
Mr trivalu fb page ekata msg ekak danna mama wisthara kiyannam
Aiye lamaita igena ganna nomile barida
Education free ne mahe
Visit awoth jobs set kara ganna puluwanda bro
Not recommend
Ayya mn nursing home ekakt select wela inne
Good 👍
@@mr.trivalu6282 mt ayyawa Whatsapp walin contact karagnne puluwnd plz
@@mr.trivalu6282 Malayasian Wala situation eka gana poddak dangnn one ayye,ekai kathkaragnna blnne
@@IsuruJothirathnaGanithage monada denaganna oni
@@IsuruJothirathnaGanithage mr trivalu fb page ekata msg ekak danna
Aiye student visa awoth awulk nedda malaysia
Studies walatada ?
Ow
Job ekak krnna studies ekka..student lata jobs krnna puluwan da.normally student knkta rm kiyak hoyagnna puluwan da
@@ceylawo studies karana gaman loku ganak earn karamna be
Yes this is good country for studies
Agency ekn job ehkta avith eliyen room akk arn inna brida couple ehkta
Company eken prashnayak nethnam puluwan
Weed legal da bro malesiyaa wla
Ne illegal
♡♡♡
Ayya rent eka rm 1000 wenne masetada
Ow masekata
Family visa?
Family visa qwe?
@@mr.trivalu6282 family visa denawada kiyla ahuwe
@@pradeepjayasundara193 family visa kiyala ekak ne mehe oya professional visa ekakin innawanm oyata wife and kids oyage visa eka yatathata add karaganna puluwan a kiyanne dependent vidihata
අනේ මාත් යන්න ඉන්නේ පලවෙනි පාරට ලන්කාවෙන් යන නිසා හිතට ගොඩක් බයයි
Visit visa nemei nam enne baya wenna deyak ne
Transgender පුද්ගලයෙක් student visa වලට මැලේසියා ආවොත් ඒ රටේ අවුල්ද..නැත්නම් සාමාන්‍ය විදියට job එකක් කරගෙන නිදහසේ ඉන්න පුලුවන්ද..plz කියන්න..ලොකු පිනක් 🙏
Eka prashnayak ne mehe innawa ehema aya
@@mr.trivalu6282 apit lanka we sikarat shop ekak danawanm maleysia wala sikart kohomda mil
Student awath 1500-2500 th athara hoyaganna puluwan d
Eka depend wenne oya anuwa thamai but a tharam ganak nam beri wei full time weda karana ayath ganne me wage ganan thami
Me viyadam masatada auruddatada
Ow masekata
විසිට් විසා එකකට ආවොත් කරදරයක් වෙයිද
Mr trivalu fb page ekata msg ekak danna
@@mr.trivalu6282 visit visa avoth 3 months walin visa hadaganna puluwanda
Salary taxes?
Below 4000rm no taxes
Pute mn job eken awrudu 5 niwaadu aran job ekakata enna hitan inne .mata den 53 k wenawa .malesiyawe jobs walata yanna pulawanda .kohomada veesa ganne.loku udawwak pute...
Mr trivalu fb page ekata msg ekak danna mama wedi wisthara kiyannam
Mallia oya inea melasyiga oygea c nmra tiynwanma denna
MrTrivalu fb page ekata msg ekak danna
@@mr.trivalu6282 malia oygea nmbra ak puluanma danna
පලපුරුද්දක් නැතුව එන්න විදියක් නෑද්ද අයියේ
Puluwan
Kids education free or no
It's not free here
කියන්න කො😢😢😢😢😢😢
Cannot say exactly already explained in the video if you need more details can massage to mr trivalu fb page