Cheap Shopping In Malaysia - Save Money On Your Purchases! 😀😀😀

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Cheapest shopping in Malaysia 😀😀😀
    Cheap Shopping In Malaysia - Save Money On Your Purchases! 😀😀😀
    Official Link:-
    👇
    Location
    goo.gl/maps/o3...
    ඉතින් හැමොම අපේ video එක බලන්න.. subscribe කරලා නැත්නම් අපිව subscribe කරන්න..
    වීඩියෝ එකෙන් ඔයාල කුමන හෝ තොරතුරක් හරි. යම් දෙයක් ඔයාලගෙ ජීවතයට එකතු කරගත්තනම් ඒක තමයි අපේ අරමුණ. දිගටම මේ වගේ වැදගත් වීඩියෝ ඔයාලට අපි අරගෙන එන්නම් අපිත් එක්ක හැමදාමත් එකතුවෙලා ඉන්න….
    ඉතින් ඔයාලට මැලේසියාවට ඉගෙන ගන්න එන්න ඕනිනම් ඒ ගැන තොරතුරු සහ මෙ දිනවල ලබා දෙන ශිෂ්‍ශත්ව පිලිබදව තොරතුරු සදහා අපව ස්ම්බන්ද කර්ගන්න පහත ☎ අංකය හරහා..
    60148184720
    එහෙනම් ආයිත් අපි එනකන් පරිස්සමෙන් ඉන්න.. 👋👋
    👇
    Facebook Page :-
    www.facebook.c...
    👇
    Tik Tok :-
    / nilameyi_manikeyi
    👉Malaysia එන්න Bag එක pack කරගමුද ? #medicine #documents #Electric items
    • Malaysia එන්න Bag එක p...
    👉කොහොමද Malaysia student visa apply කරන්නෙ. 🤔 How to apply Student Visa in Malaysia
    • කොහොමද Malaysia studen...
    👉 Student Visa ඇවිත් Malaysia JOB කරන්න පුලුවන්ද …. ? 🤔🤔🤔🤔🤔
    • Student Visa ඇවිත් Mal...
    👉 නිළමෙයි මැණිකෙයි මැලේසියා ආපු හැටි
    • නිළැමෙයි මැණිකෙයි මැලේ...
    Background Music :-
    ------------------------------
    Heaven by Alex-Productions / alexproductionsmusic
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/3OhH7WN
    Music promoted by Audio Library
    • Heaven - Alex-Productions (No Copyrig...
    ------------------------------
    🎵 Track Info:
    Title: Heaven by Alex-Productions
    Genre and Mood: Dance & Electronic + Happy
    ---
    🎧 Available on:
    Spotify: spoti.fi/3Om2ia4
    iTunes: apple.co/37nVwA9
    Deezer: deezer.com/es/...
    SoundCloud: / alex-productions-summer-tropical-house-mus...
    ---
    😊 Contact the Artist:
    Alex-Productions:/ alexproductionsmusic
    open.spotify.c....
    / @alexproductionsnocopyright
    alex-productio...
    / alex_productions__
    #malaysia #kualalumpur #studyinmalaysia #srilanka #visitmalaysia #parttimejob #job #studentvisa #studentvlog #howtoapplyscholarship #howtoapplyforvisa find a job in Malaysia, visa, working visa, working permit to Malaysia, Malaysia job opportunity , jobs in Malaysia, visa fee, IELTS, Sri Lankans in Malaysia, Sri Lanka job opportunity, Malaysia visit visa,සිංහලෙන්,මැලේසියාව,ජොබ් එකක්,ජොබ් එකක් හොයාගමු,KL,kl city, sinhalen, agency, software engineering, IT, Fitness, jobs in Malaysia for Indians, Malaysia visa, ielts speaking, how to apply job in Malaysia, how to get job in Malaysia, Malaysia jobs ,job in Malaysia

ความคิดเห็น • 94

  • @ravinduskannangara694
    @ravinduskannangara694 ปีที่แล้ว +6

    ගොඩාක් වටින වීඩියෝ එකක් ❤ දිගටම වීඩියෝ දාන්න නවත්තන්නෙපා. Background music තව ටිකක් අඩු කරන්න එතකොට ඔය දෙන්නා කතා කරන එක පැහැදිලිව ඇහෙනවා 💓 keep it up ❤️❤️❤️

    • @nilameyimanikeyi
      @nilameyimanikeyi  ปีที่แล้ว

      Thank you brother... 👍 අනිවාර්යයෙන්ම ඊලග එක එහෙම කරන්න්ම්.. ❤️

  • @IsuriSamarakoon-w5y
    @IsuriSamarakoon-w5y 9 หลายเดือนก่อน +2

    අම්මේ .. ගොඩක් වටිනා vedio එකක්. ඔයාලගෙ vedio බලලා malaysia එනවනම් පොකට් එක පරිස්සම් වෙයි වගේ..
    ඔයාලා දෙන්නට ජයම වේවා .සියලු සිතුම් පැතුම් ඉටුවේවා..සතුටින් ඉන්න .❤❤❤❤

    • @nilameyimanikeyi
      @nilameyimanikeyi  2 หลายเดือนก่อน

      @@IsuriSamarakoon-w5y ගොඩාක් ස්තුති 🙏🙏❤️

  • @diluwathsala7308
    @diluwathsala7308 7 หลายเดือนก่อน +2

    Good job❤❤

  • @J.W.G.MKumarasinghe
    @J.W.G.MKumarasinghe ปีที่แล้ว +5

    මල්ලි මම මැලෙසියාවෙ ඇවිත් ඉන්නෙ. ඔයාගේ විඩියො බලනවා.ඔයා කරන මේ වැඩේ සුපිරි .

    • @nilameyimanikeyi
      @nilameyimanikeyi  หลายเดือนก่อน

      @@J.W.G.MKumarasinghe Thank you very much 🙏❤️

  • @sakunthalasenarath2178
    @sakunthalasenarath2178 5 หลายเดือนก่อน +4

    Video eka watinawa. Namuth background music nisa voicr sounds ahenawa madi. Location eka, mall eka nam wage wedagath dewal ahenne ne. Poddak ewa apahu video eka awasane hari daanna.

    • @nilameyimanikeyi
      @nilameyimanikeyi  2 หลายเดือนก่อน

      @@sakunthalasenarath2178 ගොඩාක් ස්තුති.. ඔයාගේ අදහස් ගොඩාක් වටිනවා.. ❤️🙏

  • @R.H.C.2782
    @R.H.C.2782 6 หลายเดือนก่อน +4

    මැලේසියාව හතුරෙක්ටත් එන්න හොඳ රටක් නොවෙයි,මේ රටේ ශ්‍රී ලාංකිකයින් අපා දුක් විඳිනවා,මැලේසියාවට යාමට පෙර දහවතාවක් සිතන්න,ඉතාමත් කෲර අමානුෂික මිනිසුන් සිටින රටක්, අයගෙන් අසා දැනගන්න,

  • @ShehaniUthpala-w4q
    @ShehaniUthpala-w4q 10 หลายเดือนก่อน +1

    Grab ekaka yanna location eka hariyatama kiyanna puluwanda?

  • @uchiya1911
    @uchiya1911 ปีที่แล้ว +3

    ❤️❤️අයියෙ වීඩියො සුපිරි මමත් එන්න ඉන්නේ මැලේශියා ඒ නිසා ඔයාලා දාන හැම වීඩියො එකම බලනවා

  • @Ganga-d1t
    @Ganga-d1t หลายเดือนก่อน

    New market මැලේසියා කොහේද

  • @sobasiri07
    @sobasiri07 ปีที่แล้ว +1

    Miusic saund adukarala puthalge saund wadi karanna

  • @technicalguy6936
    @technicalguy6936 ปีที่แล้ว

    Puthe duwe, oyala lassanata video eka karanawa. Mage putha studies walata enna inne. Puthala danna student kenek innawada lagadi lankawen lincoln university eksta ena

  • @hansikaperera5049
    @hansikaperera5049 ปีที่แล้ว +1

    Thank u sooo much💖💖💖 මේ mall එක ලග hotel එකක් කියන්නකෝ අපිට ටික දවසකට ඉන්න පුලුවන්?

  • @ajithpathirana1271
    @ajithpathirana1271 2 หลายเดือนก่อน +1

    Oyalage music volume eka tikak Adu unanam hodai tks

    • @nilameyimanikeyi
      @nilameyimanikeyi  2 หลายเดือนก่อน +1

      @@ajithpathirana1271 Thank you very much brother 🙏
      Next time 👍

  • @lasanthasanjeewa3581
    @lasanthasanjeewa3581 ปีที่แล้ว +1

    මැලේසියාවේ ස්ටුඩන්ට් තනියම ඇවිල්ලා සාමයෙන් කීයක් වගේ හම්බ කරන්ඩ පුලුවන් ද මාසෙකට සාමන්‍යෙන් කීයක් වගේ වියදමක් යයිද ඇවිල්ලා කෝස් ෆීස් ගෙවාගෙන අනෙක් වියදම් ටික හොයා ගන්ඩ පුලුවන් ද ???????

    • @nilameyimanikeyi
      @nilameyimanikeyi  ปีที่แล้ว

      Malli description eke num aka thynawa text akak danna.. wisthara kiyannam 👍

  • @rusithmalshan3703
    @rusithmalshan3703 ปีที่แล้ว +1

    Thank you brother.. Oyalage vesdio aka balala api giya place akata.. Thank you again.. 🙏❤️

  • @dinunishanthi3446
    @dinunishanthi3446 ปีที่แล้ว +1

    ❤ tnx dennata oyala denna pennana hama tankama yana kenek mama meka mata watina vidiyowak tnx ❤

  • @dilla6306
    @dilla6306 ปีที่แล้ว +1

    Math enna inne maleysia walata,agenciy ekata passport dunna, medical karala dan masayak vithara wenawa , offer letter avith ne thama,, Kochchara kalayak yanawada offer letter,visa enna kiynnako

    • @nilameyimanikeyi
      @nilameyimanikeyi  ปีที่แล้ว

      Eka university eken university akata depend wenawa dr.. mokakda university aka ?

  • @sherineedirisinghe7486
    @sherineedirisinghe7486 ปีที่แล้ว

    දවස් 4කට ඩික්සන් පෝර්ට් එන කෙනෙක්ට ලාබෙට ගන්න පුලුවන් බඩු තැන් කියන්න පුලුවන් ද .මැලේසියා duty free shop walin ගන්න පුලුවන් ලාභ දේවල් මොනවාද

  • @manojaudugama8994
    @manojaudugama8994 ปีที่แล้ว

    අනේ තරහ නැතුව කියන්න Bukit Bintang අවට ලස්සන ඇදුම්,shoes,casual cloth bags අඩු මුදලට ගන්න පුළුවන් තැනක්?2xl,3xl sizes ?
    ටිකක් urgent reply දෙනවා ද?🙏🙏🙏🙏

  • @shehankavinda4810
    @shehankavinda4810 ปีที่แล้ว +2

    අයියේ මේ මෙලෙසියාවේ කොහෙද හරියට කියන්නකො

    • @nilameyimanikeyi
      @nilameyimanikeyi  ปีที่แล้ว

      Malli me ara damansara wala.. selangor wala

  • @chandimalakshani2994
    @chandimalakshani2994 ปีที่แล้ว +1

    Akke Kuala Lumpur wala idan methanata yanna bus thiyenawa da yanne kohomada

    • @nilameyimanikeyi
      @nilameyimanikeyi  ปีที่แล้ว +1

      Hi nangi, LRT eke yanna puluwan.. lesima widiya eka.. kelana jaya line eke

  • @dmadhushankas00
    @dmadhushankas00 ปีที่แล้ว +1

    Super. ❤

  • @thilakmadhushan1784
    @thilakmadhushan1784 11 หลายเดือนก่อน +2

    Price himin pennana puluwan nm hodai

  • @dharshanidevika7088
    @dharshanidevika7088 ปีที่แล้ว +1

    දුවත් ,පුතාත් හරිම ලස්සන, නිහතමානී දරුවන්...මගේ පුතාත් උසස් අද්‍යාපනය සදහා එන්න සූදානම් වෙමින් ඉන්නේ ...නොදන්නා දේවල් ගොඩාක් ඔයාලගෙන් ඉගෙන ගත්තේ ..දුවේ,පුතේ phone no.eka දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්...

    • @nilameyimanikeyi
      @nilameyimanikeyi  ปีที่แล้ว

      ගොඩාක් ස්තුති 🙏 අනිවාර්යයෙන්ම Aunty.. අපිව සම්බන්ද කරගන්න
      +60148184720

  • @shyamarathnayaka9179
    @shyamarathnayaka9179 ปีที่แล้ว +1

    Very important vedio

  • @NadeeshVlogs
    @NadeeshVlogs ปีที่แล้ว +1

    niyamai

  • @RamalChanaka-kg8od
    @RamalChanaka-kg8od 4 หลายเดือนก่อน

    Kentonman idan kohomada eney...duraida

  • @shajeecassim
    @shajeecassim ปีที่แล้ว +1

    China town eke shopping karpu video ekak danna puluwanda ❤

  • @shashikadilrukshiperera8727
    @shashikadilrukshiperera8727 ปีที่แล้ว +1

    අක්කේ මාත් එන්න ඉන්නේ malesiya thank you sooo much for this video❤❤❤

  • @vihangaishan1237
    @vihangaishan1237 ปีที่แล้ว +1

    4n gena video ekk oni❤

  • @thenuradilesha8005
    @thenuradilesha8005 ปีที่แล้ว +1

    Great job.keep it up ❤️🤟

  • @SusanChipirongo
    @SusanChipirongo ปีที่แล้ว +1

    Wow ❤

  • @KhanPathan-bf6gw
    @KhanPathan-bf6gw หลายเดือนก่อน +1

    Sir location place name ❤

    • @nilameyimanikeyi
      @nilameyimanikeyi  หลายเดือนก่อน +1

      @@KhanPathan-bf6gw Evolve mall, Aradamansara brother

    • @KhanPathan-bf6gw
      @KhanPathan-bf6gw หลายเดือนก่อน

      @@nilameyimanikeyi THANKS ❤️❤️❤️

  • @tharindiuthpala2740
    @tharindiuthpala2740 11 หลายเดือนก่อน +1

    Me Location eka Koheda akki .. name eka Mokdda shopping mall eke

    • @nilameyimanikeyi
      @nilameyimanikeyi  11 หลายเดือนก่อน +1

      Nangi meka thynne ara damansara lrt station aka laga

    • @tharindiuthpala2740
      @tharindiuthpala2740 11 หลายเดือนก่อน

      @@nilameyimanikeyithank You akki😇❤️❤️❤️ Parissamin Inna aiyai oyai❤

    • @tharindiuthpala2740
      @tharindiuthpala2740 11 หลายเดือนก่อน

      @@nilameyimanikeyi Shopping Mall eke Name ekath Dannako akki.

  • @PILIMATHALAWABRANCH-bi8bi
    @PILIMATHALAWABRANCH-bi8bi ปีที่แล้ว +1

    Great vedio brother. Can you share the location of this super market

  • @AliyahRehman
    @AliyahRehman หลายเดือนก่อน +1

    Where located

    • @nilameyimanikeyi
      @nilameyimanikeyi  หลายเดือนก่อน

      @@AliyahRehman ara damansara.. Evolve mall

  • @Db75gkivn-m6p
    @Db75gkivn-m6p 2 หลายเดือนก่อน +1

    මේ විධිහෙ විඩියෝවක් කරනකොට ටිකක් දැනගෙන කරපල්ල.
    මේ විඩියෝව බලනකොට කලන්තෙ හැදෙනව. Camara Movements speed වැඩියි. මේ ලෝකෙ දෙයක් පැහැදිලිව බලාගන්නත් බෑ.

    • @nilameyimanikeyi
      @nilameyimanikeyi  2 หลายเดือนก่อน

      @@Db75gkivn-m6p thank you very much bro 🙏 oyage ideas mara watinawa ❤️

  • @dineshkrishna1693
    @dineshkrishna1693 ปีที่แล้ว

    Location kiyanna?

  • @kathikakalpana3849
    @kathikakalpana3849 7 หลายเดือนก่อน +1

    Thank you for your responses aiya🙏🙏

  • @al-aminhossainimran.8513
    @al-aminhossainimran.8513 9 หลายเดือนก่อน

    What is the name of this Market?

    • @nilameyimanikeyi
      @nilameyimanikeyi  9 หลายเดือนก่อน

      New Market
      Location
      goo.gl/maps/o3SoAgiZBWNtQoZB9?coh=178571&entry=tt

  • @michalrossow5070
    @michalrossow5070 ปีที่แล้ว

    Aiye subang jaya wala idala godak duraida

  • @ShainiPerera-l2p
    @ShainiPerera-l2p 7 หลายเดือนก่อน

    Koheda tiyanne me shop eka

  • @mumukhan-h5y
    @mumukhan-h5y 8 หลายเดือนก่อน

    Which shopping mall is this ?can anyone tell me in English 😊

    • @nilameyimanikeyi
      @nilameyimanikeyi  8 หลายเดือนก่อน +1

      Location: Evolve mall In Ara Damasara. Its near to the Lrt station. You can go to the vedio description and location is there. Thank you

    • @mumukhan-h5y
      @mumukhan-h5y 8 หลายเดือนก่อน

      @@nilameyimanikeyi❤❤❤thank you so much

  • @achinipoornima3274
    @achinipoornima3274 ปีที่แล้ว +1

    Me shop eke name mokakda

  • @malshaniudawela79
    @malshaniudawela79 ปีที่แล้ว +1

    මැලිසියාවෙ පොන් විඩියො එකක් දාන්නකෝ මිල එම කොමද කියලා❤😢

  • @lifeofromania
    @lifeofromania ปีที่แล้ว +1

    niyamai sis and bro

  • @sarathchandrakumara7254
    @sarathchandrakumara7254 หลายเดือนก่อน

    ඔය රට හොදයිද house. Mede valata

  • @prasannaprasanna8788
    @prasannaprasanna8788 ปีที่แล้ว +1

    Aiya oya melesiyawa koyada

  • @Dulii2000
    @Dulii2000 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @Shanxxxx
    @Shanxxxx ปีที่แล้ว +2

    මං ඉන්නෙ Ipho වල මටනම් ඔතන දුරයි ටිකක් 😢

    • @nilameyimanikeyi
      @nilameyimanikeyi  ปีที่แล้ว

      Ipho වල ඉදලනම් ටිකක් දුරයි තමා...😊😊

  • @NipunAnton
    @NipunAnton ปีที่แล้ว +1

    Location plz aiye.❤✌

  • @sonleahvicera2594
    @sonleahvicera2594 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @roshanmalingasilva5832
    @roshanmalingasilva5832 ปีที่แล้ว

    ME SHOP EKE NAMA MOKAKDA KOHOMADA YANNE

  • @chamathsalahasarangi839
    @chamathsalahasarangi839 ปีที่แล้ว +1

    Ehe language eka mokakda oyala katha karana.english da

    • @nilameyimanikeyi
      @nilameyimanikeyi  ปีที่แล้ว

      Mehe katha karanne basha malay.. chinese language akath use wenawa.. common english language ekath use wenawa..

  • @Db75gkivn-m6p
    @Db75gkivn-m6p 2 หลายเดือนก่อน +1

    මේ විධිහෙ විඩියෝවක් කරනකොට ටිකක් දැනගෙන කරපල්ල.
    මේ විඩියෝව බලනකොට කලන්තෙ හැදෙනව. Camara Movements speed වැඩියි. මේ ලෝකෙ දෙයක් පැහැදිලිව බලාගන්නත් බෑ.

    • @nilameyimanikeyi
      @nilameyimanikeyi  2 หลายเดือนก่อน

      @@Db75gkivn-m6p thank you very much ❤️ ඔයාගේ අදහස් ගොඩාක් වටුනවා අපේ සාර්ථකත්වයට 🙏🙏

  • @SusanChipirongo
    @SusanChipirongo ปีที่แล้ว +1

    Wow ❤

  • @mali-by3ks
    @mali-by3ks ปีที่แล้ว

    ❤❤